3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha Album

  Рет қаралды 4,852,076

Ridma Weerawardena

Ridma Weerawardena

Жыл бұрын

Sobana(සොබනා) Official Music Video Starring ‪@Denathi.Pussegoda‬
Stream Now : ridma.lnk.to/Sobana
Sobana (Audio Credits)
Vocals : Ridma Weerawardena
Composing & music arrangements : Senanga Dissanayake-wayo @BrickHouse ‪@Wayolk‬
Lyrics : ‪@NisalGamage‬
Guitars : Ranil Goonawardene
Banjo : Buddhika Perera
Flute : Indika Rajintha
Percussion : Jineth Wijekoon
All keys, Harmonium & Bass : Senanga Dissanayake
Recording Engineers : Amala Mihiranga / Senanga Dissanayake @BrickHouse, Project 2020 and Music Oven | Thilina Boralessa @Amusync
Mixing & Mastering : Vinod Melpitiya @WayoMixHouse
Sobana (Video Credits)
Starring - Ridma Weerawardena/ Denathi Pussegoda
Video Director/DP - Sahan Wickramarachchi
Editor - Sahan Wickramarachchi
Colorist - Yashoda Danupama
Line Producer - Hasith Jayamanne
Production Co-ordinator (India) - Rajeev Parajuli (LensMonk Media)
Production Manager (India) - Uthkarsh Singh
Production Manager (Sri Lanka) - Sahan Weerawardhana
Location Manager and Coordinator (Jaipur, India) - Sourabh Soni
Art Director - Channa Asanka
Techinal Crew (India)
Camera Assist. - Raj Singh Chouhan
Lighting Dep - Ravi Chopra | Musharraf Khan
Technical Crew (Sri Lanka)
Gaffer - Shalitha Jayasundara
Camera Assist - Shanaka Priyan
Executive Producer - Ridma Weerawardena
Main Sponsor and Clothing Partner - 'KHAYAL' by Sriyani DressPoint
Co-sponsors
Elephant House Orange Barley
Illumination Events
Kevan's Casa City Hotel, Mahiyanganaya
Special Thanks
Abhishek Gunaratnam
Avishka Jayasinghearachchi
Berny Rupasinghe Liyanage
Chamidu De Silva
Chathushka Weerasinghe
Chirath Kodithuwakku
Dhammi Pussegoda
Dhinushika Selvaraj
Hasith Jayamanne
Handuni Kamburugamuwa
Manish Kothari
Methun Sk
Mevan Perera
Nisansala De Silva
Pasindu Senanayake
Pragya Shrimali
Ranura Perera
Roomini Wijayarathne
Shanaka Weerasinghe
Sanjay Ganlath
Tamara Handy
සොබනා..
නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා.. මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා.. මුනිවත රකිනා
සොබනා....ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා
නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී .. නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ
පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි.. කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ
නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා.. මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා.. මුනිවත රකිනා
සොබනා....ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා
#Sobana #ridmaweerawardana #AEHA #CeyMusic

Пікірлер: 3 700
@MANURANGA
@MANURANGA Жыл бұрын
ඉන්දියාවටම ගිහිල්ලා මේ වගේ එකක් කරා කියන්නේ ම ඉතින් දිනුම් වගේ තමයි..🔥 මේක සුපිරි වැඩක් සුපිරි වැඩක් ජය වේවා නිර්මාණයට සම්බන්ධ වුණ හැම දෙනාටම❤️🙏
@nishelperera403
@nishelperera403 Жыл бұрын
@kavindugayashan3336
@kavindugayashan3336 Жыл бұрын
😍
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
ඉන්දියාව ලොකුද ඉතින්🤣🤌
@Kavee_Music30
@Kavee_Music30 Жыл бұрын
@@Music-wu7nm Ooo godak lokuyi
@NisalGamage
@NisalGamage Жыл бұрын
මං ලිව්ව සිංදු අතරින් වැඩිම වාර ගානක්, නැවත නැවතත් මාව අහන්න පොළඹවපු සිංදුව " සොබනා ".❤️ රිද්මගේ ආදරනීය හඬට නොදෙවෙනි සේනාංග අයියගේ තනුව, සංගීත සංයෝජනය. ඒවගේම සහන් එකතු කරපු රූප❤️ වැඩේ ලස්සන කරපු සියලුම වාදන ශිල්පීන්ටත් , විනෝද්, මෙතුන් සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි. ❤️ සිංදුව අහන ඔයාලගෙ අදහස්, යෝජනා චෝදනා කියන්න. "හැමදේම වචන වලට එහා ගිය හැඟීමක්" ✍️
@chathuperera906
@chathuperera906 Жыл бұрын
Beautiful lyrics! 🤩🤩🤩😍
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
අනේ...ලියපු සිංදුවක් කියන්න ආසයි දවසක.🥺👋❤️
@kasunthapro1195
@kasunthapro1195 Жыл бұрын
ඒ වචන ❤
@tharindukahandawa8635
@tharindukahandawa8635 Жыл бұрын
එ වචන ටික ❤😊
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
❤❤
@indikarajinthalakmal8642
@indikarajinthalakmal8642 11 ай бұрын
මා විසින් බටනලා වාදන කරන ලද මෙම ගීතය මෑත කාලයේ ඉතාමත්ම ජනප්‍රිය වූවා..ඒකට හේතුව ගායනය,ගේය පද,,සංගීතය,රූපරචනය මැනවින් සංයෝජනය වීම.මෙම ගීතයේ සංගීත සංයෝජනයට මම ගොඩාක් ප්‍රියයි..අපේ රටේ ඉන්න අති විශිෂ්ට වාද්‍ය වේදියෙක්,සංගීත වේදියෙක් සේනාංග දිසානායක..සේනාංග මල්ලී මට මුණ ගැසුනේ ඔහු ඉස්කෝලෙ පහ වසර වගේ පුංචි කාලේ..පොඩි කාලේ ඉදන්ම ඔහු හරිම දක්ශයෙක්..❤❤❤❤❤
@aroshjayasuriya5921
@aroshjayasuriya5921 11 ай бұрын
Hrima lassani e wayuma....❤️
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@LegendsHJ_Live
@LegendsHJ_Live 6 ай бұрын
Athi vishishta kala nirmaanayak❤
@dulanicharunijb1451
@dulanicharunijb1451 5 ай бұрын
Wow this is an epic
@pasindinimsara2186
@pasindinimsara2186 5 ай бұрын
It's a heart touching piece of music ❤😊
@tharindukavishka105
@tharindukavishka105 7 ай бұрын
2024 දිත් අහන කවුද ඉන්නෙ ❤😊 masterpiece 💆
@chathujayawardhana681
@chathujayawardhana681 5 ай бұрын
ඉන්නෝ
@SadewRananjaya
@SadewRananjaya 5 ай бұрын
2050 th ahano
@isaraakindunath4253
@isaraakindunath4253 4 ай бұрын
Yooow
@ashridesilva1265
@ashridesilva1265 4 ай бұрын
🎉😅~​@@isaraakindunath4253😅O
@ashridesilva1265
@ashridesilva1265 4 ай бұрын
🎉😅~​@@isaraakindunath4253😅OO
@ridmaw
@ridmaw Жыл бұрын
Thank you so much for all the appreciation and feedback for this creation ❤🙏 I'm super grateful to everyone who was part of this production. Thank you for the continuous love 🥰 See you at the Ae Ha concert 🎉
@its_sj99_here
@its_sj99_here Жыл бұрын
Always loved your work♥️
@insu-xm8oe
@insu-xm8oe Жыл бұрын
Trending one ❤❤
@Chanzzzz0016
@Chanzzzz0016 Жыл бұрын
@jeremydezilwa5750
@jeremydezilwa5750 Жыл бұрын
We love you Ridmaaaaaaaa!!!! ❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
❤️
@dhanithsri2187
@dhanithsri2187 Жыл бұрын
ලංකාවේ ලස්සනම song එකයි music video එකයිද මන්දා 😍♥️ Beautiful work Sahana, Senanga ayya, Nisal, Denathi and the team. So proud of you Ridma ayya! Waiting for the whole album 🔥
@nishelperera403
@nishelperera403 Жыл бұрын
@lakshinithambugala1418
@lakshinithambugala1418 Жыл бұрын
❤️
@kavindugayashan3336
@kavindugayashan3336 Жыл бұрын
😍
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
@dahamdiwettasinghe5315
@dahamdiwettasinghe5315 Жыл бұрын
Humble Supporter ❤
@evansnanayakkara
@evansnanayakkara Жыл бұрын
තව අඩුම අවුරුදු 40ක්වත් යනකන් ලංකාවෙ සංගීතය මේ කලාකාරයො හින්දා ආරක්ශා වේවී... This is such an addiction as always ❤
@mithu5300
@mithu5300 Жыл бұрын
Aniwa
@sanidusinhabahu1956
@sanidusinhabahu1956 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌❤‍🔥
@Anju_Sadewanaath
@Anju_Sadewanaath 11 ай бұрын
​@@JesusChrist-Gives-Eternal-Lifeden umaba mokadda, kiyanna methana
@vidurasanka2566
@vidurasanka2566 9 ай бұрын
aniwarenma pissu buthayo athare bihi wechcha agana gayakayo tikak budu saranai thawa thawa me wage sindu hadewa
@avanthamadhu6346
@avanthamadhu6346 11 ай бұрын
යටිගිරියෙන් කෑ ගගහා උච්ච ස්වර අල්ලන නරියන් බිහිවෙන යුගයක මෙවැනි ශිල්පීන් රටටම වාසනාවන්
@anushkamadushan_
@anushkamadushan_ Жыл бұрын
මෙලඩි එක දැම්ම දෑතට දෙවි පිහිටයි 😍😍😍
@sheharaperera4028
@sheharaperera4028 Жыл бұрын
Siraa💯💯🥺🥺❤️❤️
@tae_dybear7837
@tae_dybear7837 Жыл бұрын
Eththtm
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
💯 Exactly 😍😍😍😍
@prasadbuddika3281
@prasadbuddika3281 Жыл бұрын
❤❤
@maheshshan7644
@maheshshan7644 Жыл бұрын
@@sheharaperera4028 .
@irudiniur8370
@irudiniur8370 Жыл бұрын
🌸 සොබනාගෙන් පිළිතුරක්.. 🌸 ඇස් පිල්ලම් නොහෙලා මා දෙසටම ඇදෙනා රැඳුණා... සිනහව ළඟ මා දෙනෙත්වලින් කියනා ඔය කතාව අගනා සඟවා... යන්නෙ සැමදා සඟවා... ඇයි යන්නෙ සැමදා මල් කුමරිට පිටුපා යනවා නෙලනා මල් මිහිරී මං දනිමි නුඹ නොදනී කියමී... ඒ වත මා කියමී අපි හමුවී ඇතිබව පෙර භවයේ හෝ නොදැනී දැනුණී... ඔබටත් දැනුණිද හිත අසමි රහසින්ම මුමුණා දැනගන්න සිතෙනා ඒ ආදරයේ වතගොත පැරණී පිපිලා සිත් විලෙහි පෙම් මල වී හරි ලබැඳී හිඳිමී... ඔබෙ සෙවනේ රැඳෙමි රකිනා බව දනිමී පෙම් පුරණා බව දැනුණී බැලුවයි... ඔබ එන මග දිග බැලුවයි රහසින්ම කොඳුරා පවසන්න සිතෙනා ආදරයේ හැඟුමන් තනි වී.. ඇස් පිල්ලම් නොහෙලා මා දෙසටම ඇදෙනා රැඳුණා සිනහව ළඟ මා දෙනෙත්වලින් කියනා ඔය කතාව අගනා සඟවා... යන්නෙ සැමදා සඟවා... ඇයි යන්නෙ සැමදා මල් කුමරිට පිටුපා යනවා ~Irudini~
@amayauvini5557
@amayauvini5557 Жыл бұрын
🥺💖
@vishwawiCKramasekara
@vishwawiCKramasekara Жыл бұрын
Woah❤
@udarapriyadarshana4054
@udarapriyadarshana4054 Жыл бұрын
👌
@vivekshehan
@vivekshehan Жыл бұрын
Such a talent love you so much girl❤
@maduwanthi7205
@maduwanthi7205 Жыл бұрын
Harima lassana i😊❤️
@Sandahiru_Nethruwan
@Sandahiru_Nethruwan Жыл бұрын
නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී නොයමී නුවරට මා නොයමී වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී දනිමී පෙර අත් බව හුරු දනිමී තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා පිටවාන් දමන හැඟුමේ තනියේ පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී සුවදයි කුමුදිනියේ මගෙමයි අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා හාදු තියමි සුළඟට තනියේ නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා 😊❤
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@slmanuwa7928
@slmanuwa7928 11 ай бұрын
❤❤❤❤
@Hello_364
@Hello_364 4 ай бұрын
💖✨
@Nesh655
@Nesh655 2 ай бұрын
​@@JesusChrist-Gives-Eternal-Lifeubata pissuda pako😂
@pasimai3083
@pasimai3083 Ай бұрын
Thanks❤❤
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 2 ай бұрын
මේක සිංදුවට අයියේ ඔයාට දෙන්න ඕන වෙනමම credit එකක් ඒක තනිකරම පිස්සුවක්ක්😍😍 හදවතටම වදින්න ඒක කියනවා ඔයාත්🙂🙂 දිව්‍ය ලෝකෙන් ආව කෙනෙක්🙂❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඉන්දියාවේ ගිය තැන් ටික ආයෙත් මතක් කරා. ❤
@maheshiwijesinghe7639
@maheshiwijesinghe7639 Жыл бұрын
It'll be my future destination this year😍❤️
@Tetrawide
@Tetrawide Жыл бұрын
kzbin.info/www/bejne/Y4jUqIysg9ZqgdU
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 Жыл бұрын
​@@skipper2594 😒 😂
@songsLK489
@songsLK489 Жыл бұрын
Gwalior fort ekd me ?🤩
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
❤️❤️❤️
@Methun_SK
@Methun_SK Жыл бұрын
ජීවිතේ ආසාවෙන්ම එලියට එනවා බලන් හිටපු සින්දුව ❤️. මේ මට ලංකාවේ අප පරපුරෙන් බිහිවුනු ලස්සනම නිර්මාණය... මේ ඒ පරපුරේ මම දන්න හොඳම සංගීතවේදියත්, හොඳම පද රචකයත්, හොඳම අධ්‍යක්ෂක වරයත්, ලස්සනම කටහඬත් එකතු උනු තැන. රිද්ම ඊයේ වෙනකන් නව පරපුරේ ගායකයෙක්,ඔහු අද ඉඳන් අපේ ඒ පරපුරේ පලමු ප්‍රවීණයා . ලව් යූ උම්මා ❤️
@s.g5089
@s.g5089 Жыл бұрын
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
ඇත්ත! ඇත්ත!❤️👋
@kavindugayashan3336
@kavindugayashan3336 Жыл бұрын
❤️😎👊
@ImeeHewage
@ImeeHewage Жыл бұрын
ඔයාගේ 🎶 මරූ👌😍
@tharushaherath8064
@tharushaherath8064 Жыл бұрын
@Lily23277
@Lily23277 2 ай бұрын
රිද්ම ගැලපෙන්නමයි ඒ නම දාලා තියෙන්නේ ❤️
@rwbd-123
@rwbd-123 Жыл бұрын
මෙලඩි එක දිව්‍යමය තනුවක් වගේ ලස්සනයි . පද රචන කතාවක් වගේ ලස්සනයි . රිද්මගෙ හඩ භාවනාවක වගේ...
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@user-mg4ee1eg5z
@user-mg4ee1eg5z 4 ай бұрын
OKKOMA PISSUVK VAGE
@SANUKA
@SANUKA Жыл бұрын
Beautiful creation bro!! Patta!! Salute to the whole team ❤
@samanthilaksiri3162
@samanthilaksiri3162 Жыл бұрын
@nauchellifernando7866
@nauchellifernando7866 Жыл бұрын
I like your song better! This is boring
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
අනේ යන්න කන්නාඩි පොලගා යන්න
@nauchellifernando7866
@nauchellifernando7866 Жыл бұрын
@@chenithamethsara5437 බෑ මේ සිංදුව හෙන බේසික් ඊයා 🤢
@nauchellifernando7866
@nauchellifernando7866 Жыл бұрын
@@chenithamethsara5437 ba.. Me sinduwa hena gon
@tharushaherath8064
@tharushaherath8064 Жыл бұрын
රැල්ලට දෙන්නේ නැතුව තමන්ගේම unique විදිහට ඉන්න ගායකයෙක්😎❤️
@boralugoda.
@boralugoda. Жыл бұрын
gobba comment dana httpk
@tharushaherath8064
@tharushaherath8064 Жыл бұрын
@@boralugoda. ane ub whocar gnim gotukola pinnaya
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
මේ comment දෙක් ආතල් ඕයි😂
@lahiruashan1081
@lahiruashan1081 Жыл бұрын
@@GamingWorld-sj5bf 🤣😂
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf Жыл бұрын
@ricky1395 charita kariyada
@chamikalakshan8954
@chamikalakshan8954 3 ай бұрын
මට හිතාගන්න බෑ මෙහෙම නිර්මාණයක් කරේ කොහොමද කියල 🥺🥺
@samudithakuruppu9974
@samudithakuruppu9974 5 ай бұрын
ඒ වචන ටිකයි මෙලඩියයි ගැන කියන්න වචන නෑ ❤
@SahanChamikara
@SahanChamikara Жыл бұрын
රිද්ම නිසලා සේනාoග අයියා, නිවුන මිනිස්සු තුන්දෙනෙක්ගෙ සුපිරි එකතුවක්,හැම තප්පරේම වින්දා..❤
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
@thamindu6394
@thamindu6394 Жыл бұрын
චරිතත් එකතු උනානම්❤
@dalalwhite5940
@dalalwhite5940 Жыл бұрын
Ee wagemai oyath.godak dakshai.
@thevirics
@thevirics Жыл бұрын
Sobana- kzbin.info/www/bejne/pobNd3eDn5eWoKM(Lyrics)
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
❤❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
💜️ සොබනාගෙන් පිළිතුරු කවක් 💜️ අඳුනත තවරා දෑසග අඳිනා ඉඳුවර නෙතඟක අගිනෙම් මා සඟවා.. බොල් පිණි හැලෙනා අඳුරට කලිනා හබලට කියලා යමි දුර ඇදෙනා... නුවරිඳු කුමරා ඔය කිම බලනා අඳුරට නිවෙනා මල යමි පිටුපා... ළා සැඩ පවනා රහසක කියනා සඳ කැන් නැහැවුන වෙමි මා සොබනා.. නොදනිම් බැඳෙනා කිම දැනුන සේයා, බවයක මින් පෙර හුරු බව මී'සර හද කියනා... පිපෙන්නම් පෙම් මල වී හුරුව දැනෙනා පපුව කියනා.. ආයේ හමුවෙන දිනක දෙන්නම් ඔය හිනාව මං සඟවා.. ඉඳින් යන්නට යන්න යනවද කියන්නම් මා නුඹ නමින් ලිව්වා.. අඳුනත තවරා දෑසග අඳිනා ඉඳුවර නෙතඟක අගිනෙම් මා සඟවා.. බොල් පිණි හැලෙනා අඳුරට කලිනා හබලට කියලා යමි දුර ඇදෙනා... නුවරිඳු කුමරා ඔය කිම බලනා අඳුරට නිවෙනා මල යමි පිටුපා... 💜️ සොබනා|ට.... නීල විල මත සෙමින් පාවෙන තඹර පෙත්තේ, රිවි කිරණ විඩාබර නිවන්නට යන රැයේ රූ කුමරි කුමුදුනි මල් හිනැහෙනා මේ පැයේ නුඹ කොහිද යන්නේ ,....? වැවේ සුපිපුණු රත් නෙළුම් මල් ගවසාපු උරතලේ, නුරා දෑස් වසා ඉහිර බිදි වැදි හසකැන් අතරින් සිඹින්නුද මා වෙරළ පෙමකින් නුඹ පිණි' දෑලේ... ගිම්හානයේ එක සරත් සමයක සද එළිය නම් හරි හැඩයි නිල් ජලයෙ හැඩ රෑ මවයි රළු සිඳු තුරුලේ සැඟවිච්ච සුදු වැලි දෑල දොඩමලු වී හඩයි තඹර පෙතී මිලින වූ අඳුරක නුඹ නැතිද මා ළඟ...! තිත්ත පැටවුන් කළුවරට බයයි බොඳ විච්ච වැහි බිංඳු එක්ක කඳුළු කැට කිමද නුඹේ දෙනෙතේ සැඟවුනී, ගංතීරේ ගල් වැටෙ අද්දර ගොම්මනේ පිපි තඹර රූ නිබඳනී, සරත් සඳත් ඇගේ රූ මානෙන් ඈත අහසක ඉගිලුනී.....! -shan-
@diliniperera2338
@diliniperera2338 Жыл бұрын
❤❤❤Woow lasssanii😍
@nima7x676
@nima7x676 Жыл бұрын
Ammo me comment ek 🤤❤️
@slmusic1231
@slmusic1231 Жыл бұрын
❤❤❤❤❤❤
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
Wow super
@hansaniperera154
@hansaniperera154 Жыл бұрын
ඒ කමෙන්ට් එක මරු 😍😍
@wishwaniwijerathne8533
@wishwaniwijerathne8533 11 ай бұрын
මේකේ comments කියවද්දී දැනුනු feeling එක නිකම් සතුටු කදුලු උනනව වගේ එකක්
@sumududilshan3622
@sumududilshan3622 6 ай бұрын
සිංදුව අහන ගමන් comment කියවන එක ඊට වඩා...😁😍😍
@_Koreandream
@_Koreandream Жыл бұрын
දෙයියනේ ඒ lyrics වල ලස්සන.😌 සිය පාරකට වඩා ඇහුවා. ඇබ්බැහි වෙලා දැන් නන් මේ සිංදුවට. ගොඩක් පිං අයියේ .❤❤❤
@dila456
@dila456 Жыл бұрын
lyrics :- ✌❤‍🔥 නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී නොයමී නුවරට මා නොයමී වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී දනිමී පෙර අත් බව හුරු දනිමී තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා පිටවාන් දමන හැඟුමේ තනියේ පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී සුවදයි කුමුදිනියේ මගෙමයි අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා හාදු තියමි සුළඟට තනියේ නීල නයන කරකා මාව මගැර බලනා සොබනා මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා.......
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
@user-om9fh5iq7v
@user-om9fh5iq7v Жыл бұрын
@diluimalka5409
@diluimalka5409 Жыл бұрын
රැල්ලට නොයන , තමන්ගෙ වටිනාකම හදුනන ගායකයෝ 🙃❤.
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
Great ❤
@url1366
@url1366 Жыл бұрын
attc💕
@user-ym2kx5cl4k
@user-ym2kx5cl4k Жыл бұрын
Atta❤
@vidurasanka2566
@vidurasanka2566 9 ай бұрын
aniwaren❤❤❤❤
@weerarathnadisanayaka256
@weerarathnadisanayaka256 6 ай бұрын
ඇත්තෙම්ම මන් අහපු ලස්සන සින්දු අතරින් ලස්සනම සින්දුවක් මෙක අහනකොට වෙනම ලොකෙකට යන්නෙ රිද්ම වීරවර්ධන අයියගෙ voice එක ගානට මැච් වෙනවා මරම හැගිමක් එන්නෙ දැන් කාලේ තියන ජාරා සින්දු වලට වැඩිය මේ සින්දුව කොච්චර ලස්සනද නියමයි ඇත්තටම ලස්සන අති විෂිෂ්ට නිර්මාණයක්
@SND18
@SND18 Күн бұрын
" සොබනා ඔරුවක මල් පුරවා " " මල් කුමරුට පිටුපා ඇදුනා " 🤍✨🐇
@thanujx6367
@thanujx6367 Жыл бұрын
notification එක දැක්ක සැනින් මෙතනට අපු ය කෝ 😁😃😃
@shehansansoni
@shehansansoni Жыл бұрын
❤math
@iamwkr_04
@iamwkr_04 Жыл бұрын
19 පරක්කුයි ❤
@thanujx6367
@thanujx6367 Жыл бұрын
@@iamwkr_04 😘
@thanujx6367
@thanujx6367 Жыл бұрын
@@shehansansoni 😊😊
@emirsarafogli2192
@emirsarafogli2192 Жыл бұрын
Aththamai
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
නාඩගම්.ගීය,සන්සාරයේ මා,කූවේනි , වගේ තවත් අලුත් ඉත්තෑවෙක් playlist එකට එකතු වූ වගයි 😋❤ "නීල.නයන කරකා මාව මගහැර බලනා,,සෝබනා මුනිවත රකිනා" ❤❤
@dreamlover6354
@dreamlover6354 Жыл бұрын
Ou ah ❤
@nivishanwickramaratne6287
@nivishanwickramaratne6287 Жыл бұрын
kzbin.info/www/bejne/aKqlZqGtmt-nftU ඇයි මේ සිංදුව.... ❤
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@nivishanwickramaratne6287 විරාමයේ,යන්නම්.මතකෙන් ,සොයා ආවා තව තියනවා ඉතින් මම.දැම්මෙ මුලින්ම.හිතට ආපු.ටික.😅
@denusaradenu4808
@denusaradenu4808 Жыл бұрын
අපේ ජෙනරේශන් එක මාර පිනක් කරලා තියෙන්නෙ මේ වගේ සින්දු අහන්න❤
@supunmuthu7557
@supunmuthu7557 Жыл бұрын
ඇත්තටම මෙ වගෙ සින්දු 100 පාරක් ඇහුවත් කවදාවත් එපා වෙන්නැ ඒ තරමට ලස්සනයි අහන්න අහන්න ආසයි❤
@ishanmilan8970
@ishanmilan8970 Жыл бұрын
අවුරුදු 2 කට කලින් Little england නාදගමේ අහලා Release කරනකන් මග බලන් හිටියේ🌝🌝
@ravindukaushalya1429
@ravindukaushalya1429 Жыл бұрын
- සොබනා- "සොබනා" නම් වූ මෙම ගීත නිර්මාණය අතිශයින්ම මාධූර්යයමත් නිර්මාණයකි.වර්තමානය වනවිට අභාවයට යමින් පවතින සිංහල ගීතවලට මහඟු අභියෝගාත්මක ආදර්ශයක් වනු නොඅනුමානයි.මෙරට ගීත කලාව මනාව ඔප්නැංවීමට සමත් නිර්මාණකරුවන් අතලොස්ස අතර ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය හැකි නව පරපුරේ නිර්මාණකරුවෙකු ලෙස " රිද්ම වීරවර්ධන " නිර්මාණකරුවන්ව හැඳින්වීම වරදක් නැතැයි සිතමි. එසේ හැඳින්වීම වරදක් නොවන්නේ රැල්ලට යන හරසුන් ගීත නිර්මාණකරුවන් අතර උඩුගම් බලා පිහිනන මෙවැන්නන් අතලොස්සක් වන හෙයිනි.පදවැල්වලට අනුකූල වන අයුරින් මනා රිද්මයානුකූලව සංගීතය මුසු කිරීමට දක්වා ඇති හැකියාව ඇත්තෙන්ම අගය කළ යුතුය. " ඉදිරි අනාගතයේදී ද මෙවැනි මාධූර්යයෙන් අනූන නිර්මාණ මෙරට සංගීතයට දායාද කිරීමට හැකියාව ලැබේවා ! " යැයි ප්‍රාර්ථනා කරමි. රිද්මයානුකූල රිද්ම ,ඔබට සුබපැතුම් !!!..... - RAVINDU KAUSHALYA -
@user-di7df1jn6r
@user-di7df1jn6r 3 ай бұрын
දවසක් ඔය සින්දුව බස් එකේ දාල තිබ්බා.මට එතකොට බහින්න හෝල්ට් දෙකක් විතර තිබුනා. මං හිටියෙ ෆුට්බෝඩ් එකේ. එකපාරම දොර ලගට ආවා ලස්සන අක්කා කෙනෙක්. ඒ අක්කා ඇදලා හිටපු එක ගොඩක් දුරට ඔය වීඩියෝ එකේ ඇදුමට සමානයි. මං දෙපාරක් විතර හොරෙනුත් බැලුවා. මේ සින්දුව අහනකොට ඒ සීන් ආයිත් ආයිත් මතක් වෙනවා 😊
@Vimukthi_Methsiluna
@Vimukthi_Methsiluna 10 ай бұрын
තබ්ලා පාර පට්ට ❤🎉ඒම කියන අය මේ පැත්තට❤🎉සුපිරියක්
@shaminisewwandi1128
@shaminisewwandi1128 Жыл бұрын
release කරනකන් බලන් හිටියේ😍 දැන් Ridma aiyath නළුවෙක් වගේ🙈❤
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 Жыл бұрын
රිද්මගේ voice එක අස්සෙන් ඇහෙන තබ්ලා part එක වෙනම රහක් .😍💆‍♀️❤ ජය වේවා ! 🎉
@JCN_
@JCN_ Жыл бұрын
ජින්නා ජින්නා කියල ඇහෙන්නෙ
@vishennawa329
@vishennawa329 Жыл бұрын
එහෙමද . එලකිරි
@ThevinuGunawardena
@ThevinuGunawardena Жыл бұрын
Adeh ow 😍
@yohanrandika8701
@yohanrandika8701 Жыл бұрын
මේක ඇහෙන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ වගේ දැන්නම්. මහන්සි වෙලා ඇදට වැටිලා මේක දා ගත්තම මහන්සිය කොහෙන් ගියාද නෑ... රටේ වාසනාවට බිහි උන මිනිස්සු මේ.... ❤️😘
@Lion_Heart_1996
@Lion_Heart_1996 Жыл бұрын
මටත් එහෙමයි දවසට 100 වතාවක් අැහුවත් මදි. කිසිම සින්දුවකට මේ තරම් අැබ්බැහි වෙලා නැ🥹🥹🥹🥹❤❤❤❤
@sheni.
@sheni. 11 ай бұрын
සින්දුවෙ මුල ඉදන් අගටම යනකන් ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති තරමේ ලස්සන රූප රචනයක් තියෙනවා ❤
@Chandifernando7031
@Chandifernando7031 Жыл бұрын
ගීතයක් කියන්නෙ මේ තරම්ම ලස්සන අත්දැකීමක් කියල දැනෙන්නෙ මේ වගේ සිංදුවක් අහනකොට.. රිද්ම විරවර්ධන❤️.. හැමදාමත් ගැමි සුවඳ ගීතයේ දවටන්න අමතක කරන්නෙ නෑ ආසයි ඒ සුවදට හදවතින්ම❤
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe Жыл бұрын
අඩන වැලපෙන සින්දු අහන අයට නම් මේ සින්දු අහන්න පින නෑ.. උන්ට සගෙස්ට් වෙන්නෙත් නෑ මේ වගේ සින්දු. ඒ අතින් මම ලකී.🥺😍
@prasadi90
@prasadi90 Жыл бұрын
අනිවාර්යෙන්ම..පපු කුහර කඩාගෙන යන මේ කටහඬවල් ආත්මගත පිස්සුවක්
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
Aththa sugest වෙලා බැලුවේ නැත්තම් අහන්නත් නැති වෙයි මොකද මිනිස්සු බස් එකකවත්.මේවා දාන්නේ නෑනේ
@hansivlogs1
@hansivlogs1 Жыл бұрын
සිරාවට ❤
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 3 ай бұрын
ලස්සන පද ගෙතුම,හඬ,මිහිරි නද.අපේ තරුණයන් ගැන ආඩම්බර යි.
@Nibbana369
@Nibbana369 Жыл бұрын
ස්තුතියි සියලුම දෙනාටම.තවත් මෙ වගෙ නිර්මාණයක් අරන් ඔබගෙ හදවතට එන්නන් ඉක්මනින්ම .මගෙ අතින් ලියපු මගෙ කටින්ම ගයපු ගීතයක් 🙏❤️
@PrabashiMG
@PrabashiMG Жыл бұрын
මං ගෑනුලමයෙක් උනාට මට කියන්න පුලුවන් රිද්ම සර් ගෙ සිංදු විතරයි....😌😊❤️
@dinithikariyawasam5110
@dinithikariyawasam5110 Жыл бұрын
@PrabashiMG
@PrabashiMG Жыл бұрын
@@dinithikariyawasam5110 adareyi sis 😊❤️
@nikee97
@nikee97 Жыл бұрын
❤😊👍
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
@isurikamadhumali3238
@isurikamadhumali3238 Жыл бұрын
Attak ♥️🎀
@kcafernando2485
@kcafernando2485 Жыл бұрын
රිද්ම නුබෙ සොබනා ... මේ විරාමයේ...කුවේනියේ.. නිල් ගවුම නොවෙද ? සිත විමසා සිටි 😊
@kesh12341
@kesh12341 Жыл бұрын
සදාකල් නොකිලිටි පැදි පෙල, සංයමකින් හැසිරෙන සංගීතය, භාවමය හඩ...අසමාන නිර්මාණයක්..
@lakminianuththara5566
@lakminianuththara5566 Жыл бұрын
හැමෝම එක්ක අහලා රසවිඳින්න බෑ තනියම අහලා බලන්න💫
@mthsthisara
@mthsthisara Жыл бұрын
රූප රචනයෙන් උතත්ර භාරතීය අභාශය ඉස්මතු කරලා පෙන්නුවට සංගීතයයි මෙලඩි එකයි ඇතුලේ තියෙන්නෙම දේශියත්වය.... හිත නිවන මිනිස්සු ❤
@hass.536
@hass.536 Жыл бұрын
රිද්ම වීරවර්ධන කියන්නෙ brand එකක් කියන අය කෝ ❤
@manuushahesahn3296
@manuushahesahn3296 4 ай бұрын
අනිවාර්යයෙන් 💫🥰
@venudyachandrathilaka3204
@venudyachandrathilaka3204 Жыл бұрын
නීල නයන කරකා මාව මගැර බලනා සොබනා...... මුනිවත රකිනා හබලකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා....... මුනිවත රකිනා ❤️🌻!
@ishuchami7402
@ishuchami7402 Жыл бұрын
රිද්මගෙ කටහඩ නම් භාවනාවක් වගේ කුවේණියේ වගේම හරිම ලස්සනයි මේ සින්දුවත්😍
@SachithPeiris
@SachithPeiris Жыл бұрын
මේ වැඩේ මාර ලස්සනයි . ජය වේවා රිද්ම මල්ලි, Good job Sahan ❤
@sakunrashmikasuraweera9697
@sakunrashmikasuraweera9697 Жыл бұрын
ඔයාගෙනුත් අලුත් සින්දුවක් ඕනෙ සචිත් අයියා😌❤️
@janangarandula2983
@janangarandula2983 Жыл бұрын
ඔයාගෙනුත් සුපිරි වැඩක් ඕනේ සචිත් අයියා
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 Жыл бұрын
සචිත්...👏👏👏👏👏👏👏🌹
@samwinchester8754
@samwinchester8754 Жыл бұрын
මේ වගේ අදහස් ගෙනාව කෙනෙක් නේද සචිත් අයියා කියන්නේ. අලුත් නිර්මාණයක් අනිවාර්‍යෙන් ඕනේ. 😍😍..
@ashenkodikara5031
@ashenkodikara5031 Жыл бұрын
Trending යන්න ඕන සින්දු පුතා මෙව්වා❤🔥😇 ඒත් මොකක් හරි ලොකු අවාසනාවකට අපේ රටේ මිනිස්සු රසවින්දනය කියලා කියන්නේ මොකක්ද කියලා දන්නෑ විශේශයෙන් තරුණ පරපුර(60%) 😢
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
Trending Now
@HirukiAbeyrathna9900
@HirukiAbeyrathna9900 Жыл бұрын
True...
@EDD_2003
@EDD_2003 Жыл бұрын
රිදම වීරවර්ධන කියන්නෙ නම් ආගමක් ❤🥺
@Thisara07
@Thisara07 11 ай бұрын
I think we all need to start thinking n be proud how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They are such amazing They went from zero to heroes Specially like these young artists make it to gold ❤❤🇱🇰🇱🇰
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
නොබෝ කාලෙකින් රිද්ම නලුවෙක් වෙයිද මන්ද යන විදියට නම්..❤️😁👉ඉතාම ඉහල මට්ටමේ රංගනයක්! විශිෂ්ටයි.👍සමස්ථ නිර්මාණයම හරිම සිනමානාත්මකයි.❤️
@nishandhananjaya2473
@nishandhananjaya2473 Жыл бұрын
මේකෙ lyrics කරපු කෙනාට respect ❤🤟 ආයෙ කතා දෙකක් නෑ හරිම ලස්සනයි..... Love from Italy...... මන් ආසම කෑල්ල ... " තව ඉන්න හිතෙනා.... වැව් බැම්ම මත මා...... පිට වාන් දමන හැඟුමේ තනිවී... " මේ වගේ තව වචන ගලපන්න හැකියාව ශක්තිය ලැබේවා.....❤
@NisalGamage
@NisalGamage Жыл бұрын
❤❤❤ බොහොම ස්තුතියි
@tarushhashen
@tarushhashen Жыл бұрын
​@@NisalGamage Waiting for another masterclass from you
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@sanju-art-cafe
@sanju-art-cafe 10 ай бұрын
❤❤
@asithalakruwan6131
@asithalakruwan6131 Жыл бұрын
මේ තරම් වටිනාකමක් වචන වලට දුන්න සේනාංග සහෝදරයාටත් රිද්ම සහෝදරයාටත් ස්තුතියි .... මේ රහ අපිට දුන්නට❤
@mr.maliya98
@mr.maliya98 Жыл бұрын
Young generation එකේ music රකින real artisla ❤ hat off 🎉
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
Trending #1. You deserve that Ridma! ඔලුවටත් වඩා කොන්ඩේ ලොකු උන් trending වෙන කාලේ ඔබ ඔප්පු කලා ඇත්තම සංගීතය තාමත් මැරිලා නැ කියලා
@malithvindula585
@malithvindula585 Жыл бұрын
Amisha 😂
@sanusanusanu796
@sanusanusanu796 Жыл бұрын
@@malithvindula585 true 😂💔
@kaushalyaperera6505
@kaushalyaperera6505 Жыл бұрын
Soo true
@gayanalakshitha311
@gayanalakshitha311 Жыл бұрын
සහෝදරයා ගීතය කියන්නෙම ලෝකයක් හරියට බුදුන්ගේ දර්ශනයෙන් අපට අනෙක් ආගම් වලට ගරු කරන්න ඉගැන්වුවා වගේ කලාව කියන්නෙම ලෝකයක් .. 💕
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life 11 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@revo_island
@revo_island Жыл бұрын
"නීල නයන කරකා මාව මගහැර බලනා" "සොබනා.. මුනිවත රකිනා" ❤️✌️
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 Жыл бұрын
ඒ වචන ටිකම ඇති ♥️
@mjsjks
@mjsjks 5 ай бұрын
පිපුනානම් හැඩවී හද විලේහී පෙම් මල වී 🥺❤
@thilak_bandaranayake
@thilak_bandaranayake 2 ай бұрын
මම ආසම singer 😣💗
@Snp567
@Snp567 Жыл бұрын
"වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී.. දනිමී පෙර අත් බව හුරු බව මා දනිමී"❤😌
@tharinduudayanga8153
@tharinduudayanga8153 Жыл бұрын
රැල්ලට යන්නේ නැතිව තමන්ගේ ගමන ලස්සනට යන මිනිසෙක් ❤
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
මේක දැන් trending #1. ගොබ්බයො දැන් මේවා වලිනුත් ටික්ටොක් කෑලි හදයි ද දන්න් නෑ.
@ChandaniRupasingha-vx3pm
@ChandaniRupasingha-vx3pm 4 ай бұрын
දැන් කාලෙ සිංදු මොනාද මංදා කියන අයට මේවා ඇහෙන්නෙ නැද්ද මංදා 😢😢❤❤❤❤
@VikumdiShehara-qw5de
@VikumdiShehara-qw5de Жыл бұрын
නීල නයන කරකා මාව මගැර බලනා ... 😍♥️ රිද්ම අයියේ ඔයා නම් සුපිරි සින්දු තමයි හැමදාම කරන්නේ
@abhishekupadhyaya8459
@abhishekupadhyaya8459 Жыл бұрын
❤❤❤ melody song , I don't understand lyrics , but touches ❤, love from India🇮🇳 , Ridma ❣️
@lahirusankalpa1348
@lahirusankalpa1348 2 ай бұрын
සොබනා.... "මල් කුමරුට පිටුපා ඇඳුනා" 🌼
@LegendsHJ_Live
@LegendsHJ_Live 6 ай бұрын
Kaanthareta wessak wetuna Haa samaanai❤ thawath mee Haa samana vishishta nirvana karnataka lebewa pathami
@shanilkaheshan35
@shanilkaheshan35 Жыл бұрын
ඈ මුනිවත රකිනා 😶‍🌫️ Feel it 🖤
@dilkavihangi2163
@dilkavihangi2163 Жыл бұрын
කොහොමද රිද්ම කෙනෙක්ගෙ හදවතකට මේ තරම් දැනෙන්න ගයන්නේ.ඔයාගෙ හැම සින්දුවකටම ඇබ්බැහි වෙනවා.🥺🤍🍃සොබනගෙ ලස්සන 😍😘
@NisalKaushan-tk8bj
@NisalKaushan-tk8bj 4 ай бұрын
රිද්මගේ මන් ආසම සින්දුවක් 💛✨
@beanieyoobi
@beanieyoobi 5 ай бұрын
2:46 🤧🤧 පිපුනා නම් හැඩවී හද විලෙහි පෙම් මල වී
@menushanimranga3485
@menushanimranga3485 Жыл бұрын
බයෙන් බැලුවෙ ඉක්මනට ඉවරවෙයි කියලා ❤ melody එකට ගැලපෙන වචන ටික වචන වලට ගැලපෙන voice එක ගීතයට ගැලපෙන visual එක ..... පුදුමාකරයි විශිෂ්ඨ නිර්මාණයක් ....❤❤
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
ලංකාවේ film වල සිංදු වලට ඇයි මේ vibe එක ගන්න බැරි ,මේක සුපිරියක් ❤ Me step well එක නේද 🌝
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
@Ricky ඔව් ඒක ඇත්ත ඒ උනාට film වල සිංදුවක් වත් නෑ මේ විදියට 😒
@hansivlogs1
@hansivlogs1 Жыл бұрын
පට්ටම පට්ට ❤❤❤❤❤❤
@sudathkumara-hw8sb
@sudathkumara-hw8sb Жыл бұрын
භාවනාවක්
@TreasureCrypt
@TreasureCrypt Жыл бұрын
23 වැනි වතාව මේ අහන. ඒ තාලෙට හරි ආසයි සොබනා ❤️❤️ "නීල නයන කරකා.. මාව මගැර බලනා.. සොබනා.. මුණිවත රකිනා .. ❤️❤️❤️
@dasunwickramasekara8898
@dasunwickramasekara8898 Жыл бұрын
Song එක.. Voice එක.. Video Quality එක.. Acting ඔක්කම පට්ටම ලස්සනයි.. ❤️ Good Luck Ridma ayya❤️
@thevirics
@thevirics Жыл бұрын
Sobana- kzbin.info/www/bejne/pobNd3eDn5eWoKM(Lyrics)
@bawanthawanshanath2425
@bawanthawanshanath2425 Жыл бұрын
අඩෝ සිරා video quality එක පට්ට ❤
@navodmanjitha2379
@navodmanjitha2379 Жыл бұрын
Adi mathra ❤
@shanikalakshani2116
@shanikalakshani2116 Жыл бұрын
හරිම ලස්සනයි❤
@duvindutheekshana1749
@duvindutheekshana1749 Жыл бұрын
🥺 රිද්ම නම් කියන්න වචන නැති Talent ගායකයෙක් 🖤 ඒකෙ රස නම් අනර්ඝයි
@Malee_sha
@Malee_sha Жыл бұрын
කීදෙනෙක් නම් මෙහෙම සිතුවිලි ගොඩක් කියා ගන්න බැරිව ඉන්නව ඇතිද. සින්දුවෙන් ඒක මාර විදියට ෆීල් වෙනවා😢🎉🎉🎉❤😊
@shenuperera7155
@shenuperera7155 Жыл бұрын
මාරම ලස්සනයි ❤👍
@omprakash2291
@omprakash2291 Жыл бұрын
No language.... How I could admire both of you and your feelings. Divine feelings from my state capital #jAIPUR Description of incomparable and unique beauty,, God showed his effective skills by becoming like you,, like he thought you're just like,, extremely beautiful,, denathi is probably one of the wingless Angel came out of the Empyrean and performing on the Earth's surface,, blissful song 🦋,,,
@OshanSandeepa
@OshanSandeepa Жыл бұрын
😊❤ C F නීල නයන කරකා C F මාව මගැර බලනා Bb C F සොබනා.. ..මුනිවත රකිනා C F හබළකි වැව සිඹිනා C F තාලෙට දිය බිඳිනා Bb C F සොබනා.. ...මුනිවත රකිනා Bb Cm7 සොබනා.....ඔරුවක මල් පුරවා C F මල් කුමරුට පිටුපා ඇදුනා නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී නොයමී .....නුවරට මා නොයමී වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී දනිමී ..... පෙර අත් බව හුරු දනිමී තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා පිටවාන් දමන හැඟුමේ තනියේ පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී සුවදයි.... කුමුදිනියේ මගෙමයි අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී පුදුමයි.... හිත මුමුණයි ඔබ ගැනමයි තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා හාදු තියමි සුළඟට තනියේ නීල නයන කරකා මාව මගැර බලනා සොබනා.. ,,මුනිවත රකිනා හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා සොබනා.. ...මුනිවත රකිනා සොබනා.....ඔරුවක මල් පුරවා මල් කුමරුට පිටුපා ඇදුනා
@nipunruwandika880
@nipunruwandika880 Жыл бұрын
භාවනාවක්..❤️❤️
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
ලස්සන මිනිස්සු ටිකක් එකතුවෙලා කරපු ලස්සන වැඩක්."pure art pieces "කියන්නෙ මේවගේ නිර්මාණවලට!❤️කලාව අවභාවිතා කරලා නෑ. කලාවෙ ලස්සන ඉස්මතුකරලා මිසක්!👍
@somusharma1
@somusharma1 Жыл бұрын
Cameraman is a gem of person! He did a wonderful job. mesmerizing music.... It's like like a waterfall. Singers voice is like tune from harmonium. Waah waah
@bhagya_0046
@bhagya_0046 Жыл бұрын
Lassani❤
@raminduayashan8104
@raminduayashan8104 Жыл бұрын
ලස්සනයි❤️👀💕
@MalindaG
@MalindaG Жыл бұрын
රිද්මගේ සුපුරුදු රිද්මය නැවතත්! ❤❤❤❤❤
@thevirics
@thevirics Жыл бұрын
Sobana- kzbin.info/www/bejne/pobNd3eDn5eWoKM(Lyrics)
@aavarnaa8675
@aavarnaa8675 Жыл бұрын
Being a tamil speaking girl. I'm in love with this song. Very well done! Proud to be Lankan 😍
@DileepaSamarakoon
@DileepaSamarakoon Жыл бұрын
😍🥰
@skipper2594
@skipper2594 Жыл бұрын
ස්තුතියි .nanri ❤️🇱🇰
@randiabeywickrama3649
@randiabeywickrama3649 Жыл бұрын
meka nn niyamaaaai
@udaniherath
@udaniherath 11 ай бұрын
සොබනා ❤❤
@GimSach-ju7td
@GimSach-ju7td Жыл бұрын
1.25× speed එකෙන් අහන්නකො. සිංදුව මාරම ගති ඒ speed එකට අහද්දි. ♥️
@roshnijohnson775
@roshnijohnson775 Жыл бұрын
I’m a Tamil and I don’t understand the lyrics much but this song is just amazing ❤
@MR.TRACKOUT-vc3fg
@MR.TRACKOUT-vc3fg Жыл бұрын
Vibe🍀
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 36 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 2,3 МЛН