පෙරලිකාර දෙසැම්බර් 3 ඔබට කෙසේද?සියලු ලග්න ගැන ටක්කෙටම බලමුද?|Sinhala|

  Рет қаралды 13,624

Dark Astro Lk

Dark Astro Lk

Күн бұрын

Пікірлер: 79
@ayodhyawikckramasiril5003
@ayodhyawikckramasiril5003 3 сағат бұрын
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි... 🙏🙏🙏
@SujithPriyantha-i9f
@SujithPriyantha-i9f 5 күн бұрын
11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🥰✨️🙏
@madushikajayamali9468
@madushikajayamali9468 4 күн бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤❤🦋🦋11:11❤
@bhagyachabodi918
@bhagyachabodi918 5 күн бұрын
ඇත්ත අම්මා තාත්තා පවා මට වෙනස්කන් කරනවා 😊මට රජයේ රැකියාවක් ලබා දිම පිලිබඳව විශ්වයට ස්තූති වන්ත වෙමි ♥️ මම වෘශ්චික
@DilKa91
@DilKa91 4 күн бұрын
හිත ශක්තිමත් කරගන්න dear. හැමදේම හරියන්න ඕනෙ ඔයාගෙ 🥺🫂🤍
@aroshafernando9723
@aroshafernando9723 5 күн бұрын
Mama සිංහ ඔබ තුමා කියපු hama දෙයක්ම හරියටම hari කියන්න bari තරමට කරදර pass na ගොඩක් ඇති කාලයක් ස්තුතිය oba thumata
@nishanimadureka5291
@nishanimadureka5291 4 күн бұрын
මම. කුම්භ. ඔබතුමාට ස්තූතියි.
@ManjulaRathnayake-g3j
@ManjulaRathnayake-g3j 5 күн бұрын
විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි 🌺🌺🌺🌺
@ChamiChami-x3j
@ChamiChami-x3j 6 күн бұрын
මට සැම දේම ලාබාදේන ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@Skwsamanthi
@Skwsamanthi 7 күн бұрын
මම් සිංහ 💥මම් මේ වීඩියෝ එක,බලද්දී..ලයික් 222...හරියටම හරි සර්..ඔව්,පහු කරපු කාලය හරිම අසීරුයි..හැමදෙයක්ම දරාගෙන ඉවසීමෙන් ආවා..🤛🤲🤲🤝🤝ස්තුති ආදරනීය විශ්වයට 🙏🙏ස්තුති සර් ඔබට.ම්🤝
@hrppurnima28
@hrppurnima28 7 күн бұрын
මාගේ විදේශ ගමන සාර්ථක කල ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ ❤❤
@KamaniLiyanage-pn5kv
@KamaniLiyanage-pn5kv 4 күн бұрын
මාගේ විශ්වමාතාවට ස්තුතියි නමස්කාර වේවා
@Komari-dv1bt
@Komari-dv1bt 7 күн бұрын
මම මකර ලග්නය කියලා වැඩක් නෑ හෙන vithari ගැහුවේ නැත්තේ 😢😢😢 යහපත් කාලයක් උදා කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි ❤❤❤
@ChamariSanika
@ChamariSanika 4 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏
@Piumiridmika
@Piumiridmika 7 күн бұрын
Thank you mother universe 🧿🦋🧿🦋🧿🦋🧿🦋🧿🦋🧿🧿🦋🦋🧿🦋
@AnnoyedAutoRace-rn1mf
@AnnoyedAutoRace-rn1mf 6 күн бұрын
❤ ස්තුතියි විස්වයට ❤ ඔයටත් ස්තුතියි
@UdayangaHagoda
@UdayangaHagoda 6 күн бұрын
ස්තුතියි ඔබ තුමාට
@YasawathiMohotti
@YasawathiMohotti 7 күн бұрын
Thank you ❤ Universe 🙏 Thank you ❤ Angle 🥰
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 5 күн бұрын
❤ස්තූතියි obathumata. ස්තූතියි vishwayata. ස්තූතියි vishwa mathawata. ස්තූතියි. ස්තූතියි. ස්තූතියි..
@DeepikaManiraja
@DeepikaManiraja 4 күн бұрын
Wishwa Mathawata Sthuthiy Mage Siyaluma Balaporththu Itukara Dunnata 🌹❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanidanushikaamarakoon6394
@jayanidanushikaamarakoon6394 7 күн бұрын
ඇත්ත වෘශ්චික මම එපා වෙලා ඉන්නෙ මෙ කාලෙම පෙබරවාරි වල ඉදම්ම එපා වෙලා ඉන්නෙ.😔 හරි ආදරේකුත් නැ.
@CaptureTheBeautyOfCeylon
@CaptureTheBeautyOfCeylon 6 күн бұрын
කාගෙවත් ආදරය නෙවෙයි….. තමන් තමන්ට මුලින් ආදරේ කරන්න පුරුදු වෙන්න…..
@DilKa91
@DilKa91 4 күн бұрын
හිත ශක්තිමත් කරගන්න dear. ඔයාට හැමදේම ලැබෙන්න සුදුසුම වෙලාවට ලැබෙයි. එතකම් අල්ලන් ඉන්න 😊🫂🤍
@kushanikaushalya010
@kushanikaushalya010 3 күн бұрын
Oy hri pudum dukak hithata kisima sanasimk nh adare kiyn de nm kawadawath himi ndd kohed me wenkotth Mn Dippretion wel beheth bonw😢😖
@maleehansika888
@maleehansika888 7 күн бұрын
ඔබතුමා කියන දේවල් හරි..🙏
@Komari-dv1bt
@Komari-dv1bt 7 күн бұрын
මම දැන් කන්නේ රටෙන් 2025 අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි මම මකර ලග්නය
@nishanthiweerasooriya6759
@nishanthiweerasooriya6759 7 күн бұрын
Cancer . Thank you sir ❤🙏🙏
@Saleena2647
@Saleena2647 7 күн бұрын
ඔබ තුමාට පිං ❤
@ans1830
@ans1830 4 күн бұрын
Good explanation. Please continue.
@ArunaDinushan
@ArunaDinushan 6 күн бұрын
Obatumata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@judepeiris6566
@judepeiris6566 5 күн бұрын
Excellent explanation. Thanks so much.
@vijiniwathsala6852
@vijiniwathsala6852 7 күн бұрын
ස්තුති ඔබතුමාට 🙏🌸
@xtratelecom1035
@xtratelecom1035 7 күн бұрын
මම කුම්භ හොදටම බැටකෑවා. පහුගිය කාලේ සල්ලි කොච්චර තිබුනත් නැතිඋනේ. හිතෙ සැනසීම විතරයි එයත් මට ලබා දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි
@Sugandikawijesuriya
@Sugandikawijesuriya 7 күн бұрын
Kannaya lagnaya oba thumata bohoma sthuthi ❤❤❤❤ mage adaraniya vishwa mathawata aneka warayak sthuthi ❤❤❤
@KalpaniNisansala-u7o
@KalpaniNisansala-u7o 7 күн бұрын
Leo♥️Thank you so much mother universe 🙏🙏
@niroshidirlukshi1943
@niroshidirlukshi1943 5 күн бұрын
Obatuma kiyapuwa hari. Thama geewath welainnawa pudumai.
@Dilu392
@Dilu392 7 күн бұрын
🦋🦋🦋Wurshika lagnaya🦋🦋🦋 Mage hite tibuna partanawa ista karadun mage adaraniya viswa matawata aneka warayak iatuthi🦋🦋🙏🙏🙏❤️❤️
@sewwandirathnayake1674
@sewwandirathnayake1674 4 күн бұрын
Mamath makara mage mahatthayath makara lagnaya Kiyapu Hama dema ettha ❤❤❤mama godak vishwasa karanawa me mahatthaya kiyanna de hariyatama hari godak prashna awa e Hama dema hari
@RasikaAnura
@RasikaAnura 6 күн бұрын
Obatumata stuti🙏🙏🙏🙏
@ishararajapaksha862
@ishararajapaksha862 7 күн бұрын
Thank you for mother universe !!!
@samithabagya9016
@samithabagya9016 7 күн бұрын
Thnk you sr man sinha lgnya hithata sanasemk labuna sr . Thnk you thnk you thnk you adrniya wishwa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SamanKumara-lw8xk
@SamanKumara-lw8xk 7 күн бұрын
thank you my mother univrese isthuthi obata🙏🙏♥️
@nalinisilva9871
@nalinisilva9871 7 күн бұрын
Obatumata bhoma istuti maga anjells lath godak istuti visvamatavath godak istuti maga anjells lath godak istuti 🙏🙏🙏💅🤗🌞🤗
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthaniamarasinghe2882
@chinthaniamarasinghe2882 7 күн бұрын
Thank you ❤❤❤❤
@sureshhatharasinha8067
@sureshhatharasinha8067 6 сағат бұрын
මමත් උස්චික මැරෙන්න හිතිලා තියෙන්නෙ
@aroundtheworld8964
@aroundtheworld8964 6 күн бұрын
Sthuthi
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 5 күн бұрын
මමත් මකර ලග්න හිමියෙක්. අවුරුදු හත හමාරක ඒරාෂ්ටක අපල ගෙවමින් ආ මග නම් අන්ත දුක්ඛිතයි. පුදුම දුක් ගැහැටක් වින්දා. වැඩියෙන්ම හිත් වේදනාවල්. ඒ නිසාම ඇතිවූ කායික මානසික ලෙඩ රෝග.....කරදර, හිරිහැර, බාධක, අවහිර, කම්කටොලු පුදුමාකාරයි. මගේ කිසිම වරදක් නැතුව පවුලේ අය, ඥාතීන්, හිත මිතුරන් පවා මා හැර ගියා. කිසිම වරදක් නැතුව දුෂ්ටකම් කළා. නොසලකා හැරීම් කළා. ලෙඩ රෝග වලින් පීඩා වින්දා. තවමත් පීඩා විඳිනවා. කරදරවල තවමත් නිමාවක් නෑ. ජීවිතේ තිත්තම වුණා. එපාම වුණා. සිය දිවි නසා ගන්න පවා හිතපු වාර අනන්තයි. ඇත්තටම මට මං ගැනම පුදුම දුකක් වේදනාවක් දැනෙනවා. මේ ඒරාෂ්ටකවල බලපෑම මේ තරම් දුක්ඛිතයි, කටුකයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. හැබැයි මේ සියලු කරදර අස්සෙත් මම කොහොම හරි කුසල් වර්ධනය වෙන දේවලුත් කර ගත්තා. ඒවා තමයි මගේ ජීවිතේ බේරුවේ කියලා මම විශ්වාස කරනවා. ඒත් මේ දිනවලත් මම රෑ නින්දට යන්නේ ඒ අවසාන නින්ද කියලා හිතාගෙන. ඒ තරමටම කළකිරීමෙන් ඉන්නේ. ජීවත් වුණා ඇති කියලා නිතරම හිතෙනවා. මම ටැරොට්වලට යොමු වුණෙත් මේ මානසික පීඩාවෙන් මදක් හෝ මිදිලා මගේ වැඩ කටයුතු කර ගන්නයි. ඔබතුමාගේ මේ උපදෙස් ලොකු සහනයක් ගෙනාවා හිතට. ඒක මම හදවතින්ම අගය කරනවා. ඔබතුමා මේ කර ගන්නේ විශාල පිනක්. බොහොමත්ම ස්තුතියි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. ❤💐🌹🙏
@Darkastrologgerlk
@Darkastrologgerlk 4 күн бұрын
පුලුවන්නම් වැටකේ පැලයක් ගෙනල්ල පෝච්චියක හිටෝල තමන් අතින්ම සාත්තුකරන්න.
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 4 күн бұрын
​@@Darkastrologgerlk හොඳයි. බොහොම ස්තුතියි.❤🙏
@chamilakumariperera5063
@chamilakumariperera5063 4 күн бұрын
Mage hodama dawasa3
@shyama39
@shyama39 7 күн бұрын
❤❤❤
@ruvinis892
@ruvinis892 3 күн бұрын
Mata dinum adina car aekak Mata safari aeke bank aeken laba dun wishwaye maniyanta stuti stuti stuti stuti
@Mychanalhub
@Mychanalhub 7 күн бұрын
33:18 😍
@surensuranimala9487
@surensuranimala9487 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SunilHetiyaarachi
@SunilHetiyaarachi 6 күн бұрын
❤🎉🎉❤❤🎉❤
@kaushalyaag848
@kaushalyaag848 4 күн бұрын
සර් අපි අපේ parsonal reading බලද්දී එකම ප්‍රශ්නය දෙපාරක් බලුවාට කමක් නැද්ද.. එහෙම බලනවා නම් දවස් කියකින්ද බලන්න් ඕනි..
@Darkastrologgerlk
@Darkastrologgerlk 4 күн бұрын
දවස ගානෙ බැලුවත් ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒ දේවල් සිද්දවෙන්න යන කාලය ඉන්න
@kaushalyaag848
@kaushalyaag848 4 күн бұрын
@@Darkastrologgerlk thank you sir.❤️ සිද්ද වෙන්න යන කාලය කිව්වේ සර්..
@thenuwaradaminda1706
@thenuwaradaminda1706 6 күн бұрын
මිඵුන ලග්නය ..❤❤🎉🎉
@ranranshanta1594
@ranranshanta1594 4 күн бұрын
❤❤❤🙏🏼🙏🏼🙏🏼👍👍👍👍♥️♥️♥️
@kavindirashmika8056
@kavindirashmika8056 7 күн бұрын
Thula
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 6 күн бұрын
Wishwa matawata godakkkkk adariiiiiii❤❤❤❤❤
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 6 күн бұрын
❤️❤️🙏
@SonaliNirasha
@SonaliNirasha 7 күн бұрын
2025 daiwa anka dann
@SonaliNirasha
@SonaliNirasha 7 күн бұрын
2025 kanya dann
@hirunidissanayake7674
@hirunidissanayake7674 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandamalimali6060
@sandamalimali6060 6 күн бұрын
මම මකර වින්ද දුක විස්තර කරන්න බෑ
@dulakkhananethmini6949
@dulakkhananethmini6949 6 күн бұрын
😢 math..
@AsankaRajapaksha-n5e
@AsankaRajapaksha-n5e 6 күн бұрын
සිරවටම 😢
@chandimaharshani5167
@chandimaharshani5167 6 күн бұрын
Thank you ❤
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 6 күн бұрын
Wishwa matawata godakkkkkk stutiiiiiii❤❤❤❤❤
@MadushaJayarathna-zf7tq
@MadushaJayarathna-zf7tq 7 күн бұрын
❤❤❤❤❤❤❤
@chanikadissanayaka915
@chanikadissanayaka915 7 күн бұрын
❤❤
@ThiloshikaThejani
@ThiloshikaThejani 6 күн бұрын
Thank you ❤❤❤
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 6 күн бұрын
❤❤❤❤❤❤❤
@ayeshapriyadarshani3741
@ayeshapriyadarshani3741 7 күн бұрын
❤❤
@shehanifernando7769
@shehanifernando7769 6 күн бұрын
❤❤❤❤❤❤
شاینی تاروت -  پیشگویی شوکه کننده ۷ روز آینده
33:38
Shiny Tarot - شاینی تاروت
Рет қаралды 13 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 16 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
📗کتاب صوتی آرزوهای بزرگ
2:43:57
TalesFromPersia
Рет қаралды 1,2 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 16 МЛН