3 Sisters | Episode 04 | 2021-08-20

  Рет қаралды 148,753

3 Sisters

3 Sisters

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#hirutv #threesisters #3sisters #programme

Пікірлер: 215
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
ත්‍රී සිස්ටර්ස්ලට වගේම සිංදු ටිකත් සුපිරී ❤️ පොඩ්ඩි 😂😂 ඇත්තටම කෙල්ලෙක් වගේ
@sachinthamadurapperuma8687
@sachinthamadurapperuma8687 3 жыл бұрын
ස්තූති වන්ත වෙනවා ඔබලාට මේ මොහොතේ අපේ රටේ මිනිසුන්ගේ මුහුණට සිනහවක් ගෙන දීමට හැකිවීම සම්බන්ධයෙන්..ඔබලාට දීර්ඝයුශ ලැබේවා.❤❤❤
@lakshmigunasekara2703
@lakshmigunasekara2703 3 жыл бұрын
Lassanai
@virajpriyankara2456
@virajpriyankara2456 3 жыл бұрын
පොඩ්ඩිගෙ නැටුම් මරු කියන අය කෝ බලන්න
@priyanthakumara7407
@priyanthakumara7407 3 жыл бұрын
අනේ පොඩ්ඩි පස්ස හොල්ලනවා මදිනෙ.ලොක්කී මෝරලා වැඩී.මද්දු නිකන් දඩු වැඩී
@SITHARA.123
@SITHARA.123 3 жыл бұрын
😍
@sanith5882
@sanith5882 3 жыл бұрын
Mamaa 🥰
@lakshanyapa1219
@lakshanyapa1219 3 жыл бұрын
Hello kzbin.info/www/bejne/romWe2Rnjqebick
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
I love these three sisters. ලොක්කිගෙ වැදගත්ම සහ කටහඬට, මද්දුගෙ පෙනුමට සහ සිතුවිලිවලට සහ පොඩ්ඩිගෙ නැටුම්, පෙනුම සහ කතාවට ගොඩක් කැමතියි. මම හැම episode එකක්ම බැලුවා. මම ගොඩක් කැමති මේ three sistersලට. සිංදු selection එක මරේ මරුයි. Superrrrrrr.❤❤❤
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
පට්ට ම පට්ට.නියමයි ඔබලාගේ මේ රගපෑම්.රටේ මිනිසුන් මේ අවස්ථාවේ ජීවත් වන මානසිකත්වය වෙනස් කරමින් සතුටින් ජීවත් වීමට සැලැස්වීම ම පිනක් ඔබතුමාලාට.අනේ මේවා රූපවාහිනියටත් දාන්නකෝ මොකද දන්නවද රටේ ගොඩක්ම භාවිතා වන දේ රූපවාහිනිය නිසා.පෙඩ්ඩි ඔයා නම් පට්ට.නියම කෙල්ලෙක් ඔයා.මද්දු ඔයත් එහෙමයි පොඩ්ඩිටම හරියනවා මද්දූත්.අක්කා නම් වසයිනේ.අපි හිනා වෙවී රස විදිනවා නියමයි විශිෂ්ට ගණයේ වැඩක්.තව තව රගපෑම් කරන්න.ඔබලාගේ රගපෑම් විශිෂ්ට යි.ජයෙන් ජයම පතනවා ඔබලාට.බුදූ සරණයි ඔබලාට.
@dhammi8602
@dhammi8602 3 жыл бұрын
නියමයි මහින්ද බදු අයියා නිරෙෂා තලගල ජයවෙවා සියලුදෙනාට අදරෙයි ජෙසු පිහිටායි
@uththaranuwangi3921
@uththaranuwangi3921 3 жыл бұрын
පොඩ්ඩි තමා හොදටම කරේ❤❤
@lakshanyapa1219
@lakshanyapa1219 3 жыл бұрын
kzbin.info/www/bejne/romWe2Rnjqebicl8ello
@ප්රියන්ගිකා
@ප්රියන්ගිකා 3 жыл бұрын
පොඩ්ඩිට මම පට්ට ආදරෙයි එයා තමයි හොදටම කරේ
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiiii
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
පට්ටයි ත්‍රී සිස්ටර්.පොඩ්ඩි නම් කෙල්ලක් ම තමයි .ආදරෙයි හමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .
@lakshanyapa1219
@lakshanyapa1219 3 жыл бұрын
kzbin.info/www/bejne/romWe2Rnjqebicl8ello
@rajithalakmal8449
@rajithalakmal8449 3 жыл бұрын
Friday හැපනින්ම සෝ එක 3 සිස්ටර්ස් 😍😗😗 දිගටම ඕනා
@dilhanijayamini674
@dilhanijayamini674 3 жыл бұрын
ගොඩාක් පින්සිද්ද වෙනවා අපෙ හිත්සතුටු කරනවාට ඔබලාගෙ රංගනයෙන් තෙරුවන් සරනයි රංගන ශිල්පීන් ශිල්පීනියන්ට
@shakirahmedgnailcom687
@shakirahmedgnailcom687 3 жыл бұрын
බන්දු අයි යා දැක්කම හිනා යනවා තුන් දෙනාම ලස්සනයි මරේමරු
@indikasaman9557
@indikasaman9557 2 жыл бұрын
නියතමානි නලුවා ඔබට නිවන් සුව 😥😥😥😥😥😥😥😥
@rajithalakmal8449
@rajithalakmal8449 3 жыл бұрын
Tik tok සෝ ජරාවට වඩා 3 සිස්ටර්ස් මරූ 😗
@differentsee9314
@differentsee9314 3 жыл бұрын
අඩේ මේක එන්න එන්න මරුනෙ බං..😂😂😂😍
@hashindrarathsara1099
@hashindrarathsara1099 3 жыл бұрын
පොඩ්ඩි හින්දමයි බලන්නෙ..😍
@mewanlakshan2886
@mewanlakshan2886 3 жыл бұрын
පොඩ්ඩිගෙ නැටුම මරු🥰
@ishara2541
@ishara2541 3 жыл бұрын
පොඩඩ් ලොක්කි මද්දු ගොඩක් ලස්සනයි.ගොඩක් ආදරෙයි.
@chenukidinethma8756
@chenukidinethma8756 3 жыл бұрын
පස් දෙනාම හොඳම හොඳයි
@worldlife4742
@worldlife4742 3 жыл бұрын
පට්ටම හිරු වැඩක්........
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
ලස්සනම ලස්සනයි💯❤🇱🇰🙏🙏🇶🇦තුන්දෙනාම
@sudesh599
@sudesh599 3 жыл бұрын
😘
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
පොඩ්ඩිගේ ඩාන්ස් මරු ආ...
@m.g.d.v.amarasinghe4877
@m.g.d.v.amarasinghe4877 3 жыл бұрын
බන්දුගෙ ගැනු කටහඬනන් සුපිරි
@priyanthakumara7407
@priyanthakumara7407 3 жыл бұрын
පොඩ්ඩීයි මද්දුයි ලොක්කියි නියමයි.හිරු හොදයි
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
තුන්දෙනා ම දක්ෂයි පොඩ්ඩි නම් ගෑණුළමයෙක් වගේම යි
@lakshaniwijesinghe8406
@lakshaniwijesinghe8406 2 жыл бұрын
අනේ ලොක්කි මරු..🤣🤣🤣🤣🤣කතා කරන විදිය..අම්මෝ 😆😆😆
@anulaanu5248
@anulaanu5248 3 жыл бұрын
ලස්සනයි තුන්දෙනාම 👍❤️🥰
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
❤❤❤
@sewmithedeepa6539
@sewmithedeepa6539 3 жыл бұрын
මද්දුගේ ෆිගර් එකත් මරු 👌ඒ ඇදුමට
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
මගෙ හිතේ අද කුසුම්සිරිට ගලපෙන්නේ පොඩ්ඩි තමයි .පොඩ්ඩි ඔයා ලත්තනයි අලේ.
@ashokapadmakanthi4561
@ashokapadmakanthi4561 2 жыл бұрын
පොඩිඩි ඔයානම් කෙල්ලෙක් වගෙමයි😂 ලස්සනයා
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
බන්දුවට ගැලපෙන්නෙ ගවුම් තමයි. දැන් හරිනෙ බින්දු බෝතලේගමට නිදහසේ රගපාන්න පුලුවන් වෙයි දැන්වත්. බන්දුව ගවුමට බැහැලනෙ 😂😂
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
එයා වෙන කෙනෙක්ගෙ චරිතයක් ආරූඪ කරගන්න ගියේ නැතුව එයාගෙම අන්‍යනතාවයක් හදා ගත්තා නම් ඔහොම වෙන් නෑනෙ බන්දු සමරසිංහත් තමන්ටම brand එකක් හදාගත්තෙ කවුරුවත් copy කරලා නෙවේනෙ ...බින්දුටයි ගවුම් ගැළපෙන්නෙ අනුන්ව කොපි කරන්න යන නිසා
@Manalimusi
@Manalimusi 3 жыл бұрын
තුන් දෙනාටම තෙරුවන් සරණයි
@chandnichandra1322
@chandnichandra1322 3 жыл бұрын
අම්මෝ අදනම්. මරැ🤣🤣🤣🤣🤣🤣🤣🤣
@بيورينبيورينن
@بيورينبيورينن 3 жыл бұрын
,ඔයා,,හරිම,හරිම,,ලස්සනයි,පෝඩ්ඩි,ඔයා,හරිම,,හැන්සන්,,මද්දු,,ලෝක්කි,,හරි,,හැඩයි
@kumarimex5332
@kumarimex5332 3 жыл бұрын
පොඩ්ඩි ට ආදරෙයි ♥️♥️♥️♥️
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සමගිපුර වසන්ත 💔
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
අද වැඩසටහන සුපිරි ආ.........
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
පොඩ්ඩිනම් කෙල්ලෙක්මයි. අද මද්දුම් අක්කත් ලස්සනයි
@kasunjeewantha1840
@kasunjeewantha1840 3 жыл бұрын
Godak ලස්සනයි adareiiiiii 😍😍😍😍😍😍😍😍😍🌹😍🌹🌹🌹🙏
@michellemmuthukuda7280
@michellemmuthukuda7280 3 жыл бұрын
පොඩ්ඩි නටද්දි කට තමයි ශෝක්
@Wasundara1043
@Wasundara1043 3 жыл бұрын
මිහිර සුපිරි 👍👍👍👍
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
අම්මෝ 🤩🤩🤩🤩🤩🤩❤❤❤🌹🌹❤🌹ලස්සනයි
@manjoladaive8168
@manjoladaive8168 3 жыл бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@pushpakumari3388
@pushpakumari3388 3 жыл бұрын
බන්දු සමරසිංහ 😁😁කුවේට් කුමාරි අක්කා වගේ 😁😁😁
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
🤣🤣😂
@pushpakumari3388
@pushpakumari3388 3 жыл бұрын
@@sssddd4854 හා නැද්ද 😁
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
@@pushpakumari3388 හරියට හරි ❤👍👌🏽
@udaribhagya8671
@udaribhagya8671 3 жыл бұрын
අම්මේ...පොඩ්ඩි....ආදරෙයි 3 sister's
@jandidesilva2282
@jandidesilva2282 3 жыл бұрын
බංදු සමරසිංහ = අනුෂා දමයන්ති මහින්ද පතිර⁣ගේ= අංජුලා රාජපක්ෂ මිහිර සිරිතිලක = උමාරියා සිහවංශ පෙනුම එක වගේනේ
@nipundeshan8912
@nipundeshan8912 3 жыл бұрын
E bn ariya athak na e thundenatama samanaine
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 3 жыл бұрын
Oyala hari lassanai poddige netum supiri
@mbmonnankulama7124
@mbmonnankulama7124 3 жыл бұрын
සුපර් 3සිස්ටර් මරැ🎇🎇🎇🎇🎇
@Rasikamelane
@Rasikamelane 3 жыл бұрын
අද නම් වෙනදට වඩා ලස්සනයි 🥰
@lakshanyapa1219
@lakshanyapa1219 3 жыл бұрын
Hello kzbin.info/www/bejne/romWe2Rnjqebick
@madusha...6010
@madusha...6010 3 жыл бұрын
Niyamai 3 sister😄😄😄😄
@kanchanakumari4335
@kanchanakumari4335 3 жыл бұрын
Poddita godak ආදරෙයි
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
Hiiii
@pryanthlakshan6572
@pryanthlakshan6572 3 жыл бұрын
Today episode is very good.I like it.keep it up
@nirmalamadagedara7535
@nirmalamadagedara7535 3 жыл бұрын
Poddige thiyane lassane ada ❤️❤️❤️😘😘😘😘😘😘😘
@Lashen2000
@Lashen2000 3 жыл бұрын
❤❤❤❤❤❤❤😋
@chamarachamara3411
@chamarachamara3411 3 жыл бұрын
අද නම් සුපිරි 🤣🤣
@dreamgirl6437
@dreamgirl6437 3 жыл бұрын
පොඩ්ඩි මරු
@premajayalath7856
@premajayalath7856 3 жыл бұрын
Maru wedak...... poddi hodata karanawa...... beautiful.....
@madushaniindika1972
@madushaniindika1972 3 жыл бұрын
Me vage kaleka minissu hinnassana ekama vishala pinak three sister jaya wewa
@mihiriabeywardhana8178
@mihiriabeywardhana8178 2 жыл бұрын
කුසුමෙ අයියා 🥺💜💜
@ravichandasiri5114
@ravichandasiri5114 3 жыл бұрын
ලස්සනයි අනේ ❤️❤️
@malunahimalunahi4246
@malunahimalunahi4246 3 жыл бұрын
Niyai 3 sisters sirithilaka shookne
@bindugimhan3364
@bindugimhan3364 2 жыл бұрын
අම්මෝ නියමයි
@nuwankumara1691
@nuwankumara1691 3 жыл бұрын
Balanna puluwan welawaka daanna Niyama programs eka
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
They are all talented although Mihira has the best of a woman. Perfectly done background.
@priyanthalk7445
@priyanthalk7445 3 жыл бұрын
තලගලේ මරු පෝරිසාදයො හතරකට කොටු වුනේ
@unngirl6533
@unngirl6533 3 жыл бұрын
Anh cute thun denama 🥺🧡🤣
@chathuadhikari6022
@chathuadhikari6022 3 жыл бұрын
මරු අනේ..😃😁
@sawmyanilanka518
@sawmyanilanka518 3 жыл бұрын
Niyama 3a 😁😁😁😁😁😁😍😍😍😍
@IMESHKTGA
@IMESHKTGA 3 жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන හොඳයි ද?...... හිතෙන්නෙ නැද්ද නිකන් මුනවද ? මේ වෙන්නේ කියලා... පිරිමි ගෑනු වෙලා. ඇත්තටම මේක තමයි මේ අවසානේ ලෝකේ
@anamikaperera454
@anamikaperera454 3 жыл бұрын
😍මාර ලස්සනයි
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Wow miheer shok kellek wagemai 💕💕👌👌👌😁
@chazzrulz5803
@chazzrulz5803 3 жыл бұрын
comedy nights with Kapil Sharma show eka wage
@chandrikajayaweera9412
@chandrikajayaweera9412 3 жыл бұрын
Harima lassanai ada . Nice music ♥️♥️♥️♥️uk
@malkanthiperara7122
@malkanthiperara7122 3 жыл бұрын
Hare lassanae jayawawa
@rosyper8003
@rosyper8003 3 жыл бұрын
රෝසි තමයි ලස්සන ❤️❤️❤️❤️
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
සමගිපුර වසන්ත මැරුනනෙ😔
@matheeshagunathilaka9838
@matheeshagunathilaka9838 3 жыл бұрын
super apiwa hinassawanawa supiriyata
@umeshadithya9609
@umeshadithya9609 3 жыл бұрын
Supiri harima lassanai
@dinithayolan8976
@dinithayolan8976 3 жыл бұрын
Wedinam niyamai. Eth mirimi wela genu wenna hadana unta iniman badina wedak wage.....
@anifaanifa241
@anifaanifa241 3 жыл бұрын
පොඩිඩිකෙල්ලක්වගේමයිලස්සනයි
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai 😍😍😍😍😍😍😍
@niranjanweerasingha.8377
@niranjanweerasingha.8377 3 жыл бұрын
Shok ada nirosha ..❤️❤️😘😘
@sevenline196
@sevenline196 3 жыл бұрын
Very good thanks for Avery one
@thesrd2520
@thesrd2520 3 жыл бұрын
Super
@Manalimusi
@Manalimusi 3 жыл бұрын
කෝ බලන්න මහින්ද ට ආදරේ අය
@sujeewasomawardahna2511
@sujeewasomawardahna2511 3 жыл бұрын
Maru Badu thuna
@nettmiakarrsa4561
@nettmiakarrsa4561 3 жыл бұрын
Attatama lassanui අපිට kata karanna hina wenna වේලාවක් නැහැ et man me ඔයාලගෙ porogam eka බලනවා attama lassanui hite tiyena duka nati වෙනවා ft api කුවේට් සිට ❤️❤️❤️❤️❤️👈👈👈
@hasithanisansalawaligampla7943
@hasithanisansalawaligampla7943 3 жыл бұрын
aththtama programme eka lassanaiii supiriiiiiiiiiiiii
@madushaniindika1972
@madushaniindika1972 3 жыл бұрын
Supiri three sisters
@praveenvideo7310
@praveenvideo7310 3 жыл бұрын
3 සිස්ටර් ඩවුන්ලොට් කරන්න දෙන්න
@CriticalCommentaryK
@CriticalCommentaryK 3 жыл бұрын
Costume designer has done a good job today♥️
@suheli8627
@suheli8627 3 жыл бұрын
So fun best tv show ever
@lasirudilshan8349
@lasirudilshan8349 3 жыл бұрын
කොච්චර baluwath epa wenna
@maleeshasewmini9786
@maleeshasewmini9786 3 жыл бұрын
Nirosha thalagala patta❤❤
@monikadon4388
@monikadon4388 3 жыл бұрын
Maru
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 3 жыл бұрын
Me wedasatahanata kamati nati aya nobala enna anam manam wacana kiyannatiwa.
@nilanilanthi9215
@nilanilanthi9215 3 жыл бұрын
Anitha.aiya.niyamata.karakyanya
@chrismediwaka9632
@chrismediwaka9632 3 жыл бұрын
A very nice programme to watch.
@sachininisansala4701
@sachininisansala4701 3 жыл бұрын
Mihira aiye mara lassanai ane😍🥰
@malindu7664
@malindu7664 3 жыл бұрын
බන්දු සර් 🙂🌺
@danushikasandamali5365
@danushikasandamali5365 3 жыл бұрын
Bandu aiya mihira aiya lahiru aiya wada sathan assanai ❤❤❤❤
@nuwanpriya1494
@nuwanpriya1494 3 жыл бұрын
Patta....
3 Sisters | Episode 05 | 2021-08-27
43:31
3 Sisters
Рет қаралды 129 М.
October 13, 2024 || Ladies Sunday Divine Worship Service
2:33:49
Stettin New Testament Church of God
Рет қаралды 216
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
3 Sisters | Episode 37 | 2022-05-13
34:21
3 Sisters
Рет қаралды 36 М.
3 Sisters | Episode 11 | 2021-10-08
41:44
3 Sisters
Рет қаралды 125 М.
3 Sisters | Episode 10 | 2021-10-01
40:05
3 Sisters
Рет қаралды 98 М.
3 Sisters | Episode 13 | 2021-10-22
38:57
3 Sisters
Рет қаралды 81 М.
3 Sisters | Episode 36 | 2022-05-06
30:11
3 Sisters
Рет қаралды 12 М.