No video

3 Sisters | Episode 14 | 2021-10-29

  Рет қаралды 220,348

3 Sisters

3 Sisters

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 305
@rptmadushani8712
@rptmadushani8712 2 жыл бұрын
පොඩ්ඩි ඔයා හරි දඟකාරයි. නේ ඒ දඟකාර කමට ගොඩක් ආදරෙයි......ඇත්තටම. ඔයාල තුන් දෙනාට ම ලස්සන අනාගතයක්......තෙරුවන් සරණයි. ...!!!
@shehanbuddika1318
@shehanbuddika1318 2 жыл бұрын
කියන්න වචන නෑ මේ program එක හැමෝම බලනවා අසනීපෙන් ඉන්න පෙශර් වැඩි , මහලු නිවාස වල ඉන්න අහිංසක අම්මල තාත්තල මේ වැඩසටහනට ගොඩාක් ආසයි එයාල ඇස් වලින් පවා හිනා වෙනව දිගටම කරගෙන යන්න බුදුසරණයි 😍😍😍
@bindulanka8719
@bindulanka8719 2 жыл бұрын
ලස්සනයි.ගොඩක් ඉසුරු.අයියා.ගොඩදවසකින්. දැක්කෙ..අපේ..මල්ලි. (කවඩියාත්.) ඉන්නවා. මෙි පොඩිඩිට තමයි.ගොඩක් අාස.❤❤❤
@pathummadhushanka5301
@pathummadhushanka5301 2 жыл бұрын
ඉසුරු අයියයි,සංගීත් අයියයි මරු මනමාලියන් දෙන්නම ගැලපෙනවා.....😂😂😂😂😂
@herathsamarakoon6394
@herathsamarakoon6394 2 жыл бұрын
ගවුම් තුන්දෙනාගෙම ලස්සනයි,තුන්දෙනාටම හොඳටම ගැලෙපෙනවා.👍😘
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
අද නම් ඔක්කොම ලස්සනයි ❤️ ඉසුරු ගොඩාක් දවසකින් දැක්කේ පොඩ්ඩි ඉතින් හැමදාම කෙල්ල වගේ තමයි 😂❤️
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
ලොක්කි මද්දු පොඩ්ඩි ඔයාලා තුන් දේනාම ගොඩක් ලස්සනයි අද ❤❤❤
@reha2202
@reha2202 2 жыл бұрын
💟💟💟💟ලොක්කිගෙ ඩාන්ස් එන්න එන්නම ලස්සන වෙනවා.ලොක්කිත් ලස්සන වෙනවා. ඒ වගේම මද්දුත් හරිම ලස්සනයි .💝💝💝💝
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 2 жыл бұрын
පොඩ්ඩියේ.... ඔහොම උඩපැන පැන නටන්න එපා වැටෙයි අප්පා... මරු අනේ ඔයාගෙ නැටුම....🥰🥰🥰
@pryanthlakshan6572
@pryanthlakshan6572 2 жыл бұрын
Today episode is very good,I enjoy it.and I like poddi's performance ♥️💐👌 I give you my respect for three sisters
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 2 жыл бұрын
Haiyooo hinawela pana na aneee.choi.
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@history4196
@history4196 2 жыл бұрын
මිහිරයා අනූශා දමයන්ති වගේ
@wanasinghediana9407
@wanasinghediana9407 2 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි. ඉසුරුත් කොයි වෙලාවක හරි එයි කියල බලාගෙන හිටියෙ. හැමෝටම ජයවේවා. තෙරුවන් සරණයි 🙏🙏
@chanuu6940
@chanuu6940 2 жыл бұрын
මිහිර මල්ලි ඔයා නම් කෙල්ලෙක් වගේමයි හරි ලස්සනයි .
@WildstyleGamer
@WildstyleGamer 2 жыл бұрын
සන්ගීත් ඉසුරු දිහා බලන විදිය සොයි අප්පා 😂😂😂😂
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
අද තුන්දෙනගේම ඇදුම් ගොඩක් ලස්සනයි
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
පොඩ්ඩිගෙ නැටුම් මරු. මද්දුගෙ ඇදුම ලස්සනයි, ලොක්කිගෙ කොන්ඩෙ නියමයි
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Me thundenagema performance Athy wisistay👏👏👏👏Poddy is very Sweet🌻 Sathutin Beluwa HIRU T.V. PROGRAM eketa STHUTHY♥️♥️♥️🌻🌻🌻
@madusankaprageeth1039
@madusankaprageeth1039 2 жыл бұрын
තුන් දනාම මරූ...ආදරෙයි පැලෙන්න ...👍👍👍👍🥰🥰🥰🥰🥰🥰😍😍😍
@unngirl6533
@unngirl6533 2 жыл бұрын
අද ලොක්කිගේ ලස්සන...පොඩ්ඩිගේ ගවුම කැතයි.ඒත් ඩාන්ස් මරු 😂❤️😒මද්දුත් ලස්සනයි අද
@hashinialexcender8798
@hashinialexcender8798 2 жыл бұрын
නළුවෙක් කියන්නේ කව්ද කියලා ඇහුවොත් බය නැතුව ඉසුරුව පෙන්නන්න...
@nethmirasanjali1062
@nethmirasanjali1062 Жыл бұрын
Yes
@cookiescookie4986
@cookiescookie4986 2 жыл бұрын
අනෙ.මෙ.වැඩසටහන.නතර නොකර.දිගටම.කරගෙන යන්න. භොදේ.I.love you. 3ම.හොදේ❤❤❤❤❤❤❤❤❤❤
@anifaanifa241
@anifaanifa241 2 жыл бұрын
හරිමලස්සනයි
@amalisanjeewani2517
@amalisanjeewani2517 2 жыл бұрын
Poddige dance eka super 💃💃👍😍
@rohandilina5727
@rohandilina5727 2 жыл бұрын
මද්දු.දැන්.ලස්සනට.නටනවා දිවුනුවෙලා.නේ....අද.ඇදුම්.ලස්සනයි.ඔයාලාගේ....අදරෙයි හැමදාමත්..❤❤❤❤❤👍👍👍👍
@annefernandez7108
@annefernandez7108 2 жыл бұрын
Lol the yellow dress look like Umara oldest sister🤣🤣🤣
@sandeepadamith920
@sandeepadamith920 2 жыл бұрын
තරින්දි තමා නියම කෙනා තෝරගෙන ඉන්නේ....😉😉😉😉😂😂😂😂
@jasemmomm1274
@jasemmomm1274 2 жыл бұрын
පොඩ්ඩි ඔයා නම් ❤❤❤❤පියුමි හංසමාලි වගේ ❤❤❤❤❤
@mohammedaladwani7437
@mohammedaladwani7437 2 жыл бұрын
අද හරිම ලස්සනයි ඉසුරු ඉන්න නිසා ආසාවෙන් බැලුව👌❤️
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
මෙ කවඩියත් ඇවිල්ල 😁මදුද්දුයි පොඩ්ඩියි වල් හොදෙ🤣👌නියමයි💯👌සියලුම දෙනාම ලස්සනයි❤❤🙏🙏🇶🇦
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
@@sumithfernando7736 😍😁
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
@@sumithfernando7736 ❤❤🙏😊
@nishanthawijerathna730
@nishanthawijerathna730 2 жыл бұрын
තුන් දෙනාම හොඳට පුරුදු වෙලා එකවගේ නටන්නකෝ අයියෝ .....
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Utmost satire, superb acting, especially Mihira.
@niroshanpradeep8061
@niroshanpradeep8061 2 жыл бұрын
Isuru nikan seen karayek vage 😂😂
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි ,ලස්සන ගව්ම් ටිකක් ,😘😍❤
@anuchuti8223
@anuchuti8223 2 жыл бұрын
අවසාන ටික නම් මරේ මරු...👍👍👍
@ranganaasela3359
@ranganaasela3359 2 жыл бұрын
ලොක්කිගෙ තමා හොදම රගපෑම් තියෙන්නෙ.
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 2 жыл бұрын
අද ගොඩක් ලස්සනයි සුපිරි නෝනලා තුන්දෙනෙක් ගැට කොල්ලො දෙන්නයිලස්සනයි
@asmallawarachchi
@asmallawarachchi 2 жыл бұрын
මේක නම් සුපිරි ..රූපවාහිනීයේ විකාවෙන වෙලාවත් මේ අතර තුර දාන්න..ගොඩක් මිනිස්සු දන්නෙ නෑ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ඒක ඇත්ත
@dilubandara5758
@dilubandara5758 2 жыл бұрын
මේකනම් ඒ පාර පිස්සුවක්...💓💓💓
@kumudinireema2687
@kumudinireema2687 2 жыл бұрын
Ane adai man baluwa harima vinodai lassanai asawa ba ..poddi lassanata dance karanawa..
@saranginishu2169
@saranginishu2169 2 жыл бұрын
Ane shok aiyai malli aiya malliwa hri adaren balagannaw mona nathath..
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Ada vedio eka perfect.. Okkoma niyamai..
@anojapathmini5803
@anojapathmini5803 2 жыл бұрын
ඉසුරු අයියා ගොඩ කලෙකින් ලස්සනයි ඔක්කොම.
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
අද නියමයි ඉසුරු පොඩි අදරෙයි සියලුදෙනාට ජේසු පිහිටයි
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 2 жыл бұрын
isuru ayyai sangeeth ayyai man asama naluwo dennek.
@bilankadkumara8172
@bilankadkumara8172 2 жыл бұрын
Isuru aiyaaaa kalekin
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
I so nice Evry bodu sangeeth cuty boy good luck
@damayanthinanayakkara3314
@damayanthinanayakkara3314 2 жыл бұрын
Maru........ Maruma thama.......... Bohoma stuthie Hiru sitha sathutu karana Teledrama ekak meka....... Jayawewa...........
@gekawshalya5894
@gekawshalya5894 2 жыл бұрын
ලොක්කි හරි ලස්සනයි අද.. පොඩ්ඩි. මද්දුයි ශෝක්
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
මේ තුන් දෙනාකවුද
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
උමාරිය වගේ සුරංග
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
පොඩ්ඩි ලස්සනයි නටනවා මද්දු ලොක්කි ලස්සනයි ❤❤නියමයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අදනම් ලස්සනම ලස්සනයි 🤣🤣🤣😁😁😁🤣🤣🙏🙏❤👌සියලුම දෙනාටම බුදුසරණයි🙏🇶🇦
@wasanthawathiyage3594
@wasanthawathiyage3594 2 жыл бұрын
Isuru aiya 😍😍
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 жыл бұрын
Woooooow sangeeth 👌👌👌👌👍👍👍👍putha oyata suba anagathayak mama israel sita prarthana karanawa adarei 💗💗💗 God bless you
@sujeewarathnayaka1892
@sujeewarathnayaka1892 2 жыл бұрын
Kavadiya harima lassanai yesterday ranganaya maru nadagamkarayo eke olda best❤❤❤❤❤
@sujeewarathnayaka1892
@sujeewarathnayaka1892 2 жыл бұрын
Ow
@dilharioman7435
@dilharioman7435 Жыл бұрын
මිහිර ඔයාගේ නැටුම ලස්සනයි
@sachinthyaperera9421
@sachinthyaperera9421 2 жыл бұрын
😂😂😂Ammo hina wela pana giya ada.
@nilunirmala6902
@nilunirmala6902 2 жыл бұрын
Ada program ake life akata hoda advice akak dunna.lassanai.sathutu Una.
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 2 жыл бұрын
ලස්සන යි ගෝඩක් ❤️🇱🇰❤️❤️❤️
@madurarathnayake4479
@madurarathnayake4479 2 жыл бұрын
ඉසුරු අය්යා උඹ සරාගී වැඩී හරිය😀
@dilharioman7435
@dilharioman7435 Жыл бұрын
ඉසුරු හරි ලස්සනයි
@madumalranasinghe5820
@madumalranasinghe5820 2 жыл бұрын
Isuru ayya ❤️ ❤️ ❤️ Sangeeth ❤️ ❤️ ❤️
@shamilajayasundara7818
@shamilajayasundara7818 2 жыл бұрын
Woow favorite program .😍
@chandraniranasinghe336
@chandraniranasinghe336 2 жыл бұрын
Ragapama athi vishishty.hari sathutin narabiyahaka.obala 3natama budu pihity
@kushani9730
@kushani9730 2 жыл бұрын
අද තුන්දෙනාම ගොඩක් ලස්සනයි
@Samadhi165
@Samadhi165 2 жыл бұрын
Isuru nisa beluwa lassanai
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 2 жыл бұрын
හරි ශෝක් ඇනස්ලිලගෙන් පස්සෙ සතුටුඋනා
@eddievenom2115
@eddievenom2115 2 жыл бұрын
සන්ගීත් ඉතින් කොහොමත් අහින්සක කොල්ලනෙ😍😍😍
@imalkajayasundara5690
@imalkajayasundara5690 2 жыл бұрын
අම්මෝ
@maryclort2065
@maryclort2065 2 жыл бұрын
කවඩිය ඔයා දැන් ඉතින් අඩන්න එපා ඔයාට දැන් නංගි ඉන්නවානේ ජයවේවා මල්ලියෝ සතුටින් ඉන්න හොදේ සරාවත් අමතක කරන්න එපා බුදුසරණයි 🌹🌹🌹🌹❤❤❤❤😂😂
@kumudunimayadunna4344
@kumudunimayadunna4344 2 жыл бұрын
අද ගොඩක් ලස්සනයි
@channachanna6973
@channachanna6973 2 жыл бұрын
සුපිරි සුපිරි
@Lihini-hv2lv
@Lihini-hv2lv Жыл бұрын
Wow very nice
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 2 жыл бұрын
Ada.nam.godak.lassanai.kollo.dennama.naru.🤣🤣😃😃🙋🙋
@shaziaabdue6692
@shaziaabdue6692 2 жыл бұрын
Three Sisters so Beautiful 😍 💗
@buddhinichamika3933
@buddhinichamika3933 2 жыл бұрын
Isuru aiya balannamai awe❤️❤️❤️❤️
@jasemmomm1274
@jasemmomm1274 2 жыл бұрын
සජිත ඇන්තනි.. ගෙන්නකෝ 😍😍😍❤❤❤
@madushaniindika1972
@madushaniindika1972 2 жыл бұрын
Supiri three sisters🙏🙏🙏🌹🌹🌹🌹🤣🤣🤣🤣
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
මරු අය්යයි මල්ලියි දෙන්නා 😂😂😂😂
@indikaperamunage9064
@indikaperamunage9064 2 жыл бұрын
Goda dawasakin hoda script ekak........
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Isuru aiya maru ammoh
@denethnawanjana733
@denethnawanjana733 2 жыл бұрын
මන්නම් ආසම චරිතය පොඩ්ඩි
@kasunjeewantha1840
@kasunjeewantha1840 2 жыл бұрын
Marama ලස්සනයි
@ranjanirajpaksh19
@ranjanirajpaksh19 2 жыл бұрын
💃💃💃🕺🕺🕺🕺🙋🙋🙋🙋🙋අදනමි මරේමරැ
@chitrakumari3921
@chitrakumari3921 2 жыл бұрын
Hello bandu sir suba dawasak wewaa
@nishanirathnayaka5724
@nishanirathnayaka5724 2 жыл бұрын
ඉසුරු oayta 🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
තෑන්ක් යූ නියමයි හොද පන් 😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😘😘😘😘😘😘😘😘😘😘😘😘
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 2 жыл бұрын
Esuru.malli.oya.ragapanna.harima.daksai.jaya♥️
@shanaliyanage3856
@shanaliyanage3856 2 жыл бұрын
මෙ වැඩසටහන,මටනම් හිනා යන්නේ ම නැහැ..
@indranichandralatha4877
@indranichandralatha4877 2 жыл бұрын
නියම.අක්ක.නගේ.නියමයි🔥🔥🔥🔥👍👍👍❤❤❤
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 2 жыл бұрын
Very beautiful episode good luck ❤️❤️❤️❤️❤️
@kuwaitjahra7042
@kuwaitjahra7042 2 жыл бұрын
නියමයි 3දෙනාම ආදරෙයි ගොඩක්
@LakmalCommerce
@LakmalCommerce 2 жыл бұрын
Ada kathawata nam sehenna duka hithuna. Godak arthawath kathawak. Samanya jivithe wena dewal thamai mewa.
@gamecentre4712
@gamecentre4712 2 жыл бұрын
ඉසුරු❤️❤️
@upalitube
@upalitube 2 жыл бұрын
Enjoyed a lot 😂😂 keep going..
@priyangimallika7164
@priyangimallika7164 2 жыл бұрын
හරිම ලස්සනයි,, අපිි සතුටින්මයි බලන්නෙ,,
@chamilaupawansha9220
@chamilaupawansha9220 2 жыл бұрын
ලොක්කිටත් ආදරෙයි 💕💕ආආ මද්දුමටත් ආදරෙයි පොඩ්ඩ්ටත් ආදරෙයි 💕💕💔💓💝💞
@sujeewarathnayaka1892
@sujeewarathnayaka1892 2 жыл бұрын
Kavadiya maru
@sujeewarathnayaka1892
@sujeewarathnayaka1892 2 жыл бұрын
❤❤❤
@sujeewarathnayaka1892
@sujeewarathnayaka1892 2 жыл бұрын
Comment ekak dnna
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 2 жыл бұрын
aieai mallet patta lassani Toyota godak adari iikoo
@bosspasifbstreaming6507
@bosspasifbstreaming6507 2 жыл бұрын
ලස්සනයි
@letswakeup5992
@letswakeup5992 2 жыл бұрын
මිහිර
@priyankapriyamalie167
@priyankapriyamalie167 2 жыл бұрын
අනුෂා දමයන්ති වගේ.ගොන් ප්‍රාේග්‍රෑමි තමයි තියෙන්නෙ
3 Sisters | Episode 16 | 2021-11-12
38:10
3 Sisters
Рет қаралды 82 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 195 МЛН
3 Sisters | Episode 23 | 2022-01-14
35:08
3 Sisters
Рет қаралды 142 М.
UNDERWAY IN ANTWERP! | Day One Afternoon Highlights | 2024 Flanders Darts Trophy
36:31
Professional Darts Corporation
Рет қаралды 21 М.
Norway Fishing Day 2 | Let's Go | Catching Halibut
18:12
The Shore Hunter
Рет қаралды 4,8 М.
(10 hours) music that makes you feel depressed
10:00:51
rainwaving
Рет қаралды 9
3 Sisters | Episode 09 | 2021-09-24
35:55
3 Sisters
Рет қаралды 102 М.
Chris Melling vs Joe Prince | Kansas City Open 2024 Final
44:44
Ultimate Pool USA
Рет қаралды 935
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН