සති 3 ගතවනතුරු පැටවුන් නිවරදිව රැකබලා ගන්නෙ මෙහෙමයි. TSDA INCUBATORS

  Рет қаралды 10,756

Electronic Future

Electronic Future

9 ай бұрын

මාස 6 ක වගකීමක් සහිතව මිලදී ගන්න.
කිකිළි බිත්තර
කළුකුම් බිත්තර
තාර බිත්තර
ගිණි කිකිළි බිත්තර
වටු බිත්තර
පරවි බිත්තර
ගූස් පාත්ත බිත්තර
ඉහත සියළුම වර්ගයේ සත්ව බිත්තර රැක්කවීම සදහා මෙම යන්ත්‍රය යෝග්‍ය වේ.
👉👉👉👉 071-2001813 / 076-7638175 මිස්කෝල් එකක් දෙන්න. 👈👈👈👈 අපි ඔයාට කතා කරන්නම්...
🙌🏼😎💪🏼 ඔබට අවශ්‍ය බිත්තර රක්කවන යන්ත්‍ර අපගෙන් දැන් මිලදී ගන්න පුළුවන්. අදම කතා කරන්න. නැත්නම් මිස්කෝල් එකක් දෙන්න.
📱Order Via Whatsapp 071-2001813
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
📞 Call Center Operation Time - 24 Hours
TSDA INCUBATORS
Walipala
Dooldeniya
Aranayaka
071-2001813
076-7638175
ඉතා අනර්ඝ නිමාවෙන් යුතුව මාස 3 ක වගකීමක්ද සමගින් බිත්තර රක්කවන යන්ත්‍රයන් සුවිශේෂී සාධාරණ මිලකට ඔබට අවශ්‍ය ප්‍රමානයන්ගෙන් සාදා ගැනීමට අප අමතන්න.
TSDA INCUBATORS
Walipala
Dooldeniya
Aranayaka
071-2001813
076-7638175

Пікірлер: 22
@tharangasrinath7961
@tharangasrinath7961 14 күн бұрын
පැහැදිලිවම තේරුම්ගන්න පුලුවන් විදියට කියලදෙනව.
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 2 ай бұрын
වටිනා video එකක් මල්ලි ජය වේවා
@thusharabandara3018
@thusharabandara3018 4 ай бұрын
ගොඩාක් පැහැදිලි තෑන්ක්ස් අයියෙ...
@pabasaramalindupabasaramal7095
@pabasaramalindupabasaramal7095 3 ай бұрын
මහත්තයා මගේ පැටවුන්ට කැස්ස වගේ සති 3 මොනාද දෙන්න හොද බෙහෙත් දැනුවත් කලොත් ගොඩාක් පිං
@janakasampath5640
@janakasampath5640 2 ай бұрын
Biththara rakina masin qkak hadagqnnq kiyak onada malli
@user-dw7vb6ik5d
@user-dw7vb6ik5d 6 ай бұрын
Mage ayata sathiyak wenawa මහත්තයා ekkenekge kakul pana na බෙහෙත් kiyanna puluwanda
@user-hp7xc4ot5q
@user-hp7xc4ot5q 2 ай бұрын
හොදයි
@StellaKumari-rb7rp
@StellaKumari-rb7rp Ай бұрын
Dawase patau Ai nidiyagena wage inne
@user-tz2yn3ld7e
@user-tz2yn3ld7e 8 ай бұрын
Ayya oya beheth wala price tika kiyannako
@indikauthayakumar8099
@indikauthayakumar8099 5 күн бұрын
කීකීලීයො රක්කන ගම් කුකුළ් පැටඋන්ට මෙ බෙහෙත් දෙන්න ඔනද.
@bawanthadhananjaya6892
@bawanthadhananjaya6892 5 ай бұрын
රැනිකට් දීම අනිවාර්ය ද
@vindya718
@vindya718 3 ай бұрын
Masayak witara patau porwan edala marenawane monawada denna oni
@ElectronicFuture1991
@ElectronicFuture1991 3 ай бұрын
Call Me.
@dushandodangoda9755
@dushandodangoda9755 7 ай бұрын
ඕව පාමසිවල තියේද
@user-bj8uc3ut4c
@user-bj8uc3ut4c 4 ай бұрын
Mata kiyanna puluwanda kikiliyeggen rakkapu patauntath me beheth denna onimada
@user-le5pw6gd6b
@user-le5pw6gd6b 4 ай бұрын
ගනාඩෙස්සිල්...දින තුනක්..යනකම්.....
@StellaKumari-rb7rp
@StellaKumari-rb7rp 3 ай бұрын
ගණාඩිසීල් .ග්ලුකෝස් වතුර එකටම කවලම් කරලා දෙන්න පුළුවන්ද
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 2 ай бұрын
ඔව්
@wasanacool5431
@wasanacool5431 7 ай бұрын
බිත්තර රක්කවන මැශිම කීයක් වෙනවාද?කුරියර් ක්‍රමයෙන් ගෙන්වා ගන්න පුළුවන් ද?
@ElectronicFuture1991
@ElectronicFuture1991 6 ай бұрын
Puluwan.
@priyadarshaniwickramarachc7864
@priyadarshaniwickramarachc7864 29 күн бұрын
Oya biththra rakkwna mechine eka gaththda... price kiyda. Eka sarthakada.
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 2 ай бұрын
ඇස් වහගන ඉන්නේ ඇයි පැටව්
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 491 М.
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
eggs machine sri lanka |බිත්තර මැෂිම
7:34
sathunge lokaya
Рет қаралды 12 М.
Can One Chicken Hatch 43 Eggs?
7:01
A Chick Called Albert
Рет қаралды 3,4 МЛН