පැවිදි වීම 3 (පැවිදි වෙනකොට දැනගෙන සිටිය යුතු දේවල්)

  Рет қаралды 26,835

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pavidivima#Aryadeva
පැවිදි වීම 1 - • Pavidi weema episode 1...
පැවිදි වීම 2- • (කාන්තාවක් පැවිදි වෙන්...
මහණ පිංකම- • Mahana Pinkama මහණ පිං...
පැවිද්ද පිලිබද දේශනය- • Pavidi weema (පැවිදි ව...
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
PayPal Donation link
www.paypal.com...
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Like us on FaceBook
/ aryaviharaya

Пікірлер: 351
@ishanrandimuthu3137
@ishanrandimuthu3137 3 жыл бұрын
මමත් කැමති පැවිදි වෙන්න ස්වාමීන් වහන්ස
@dilipashaman2952
@dilipashaman2952 2 жыл бұрын
මට තව එක යුතුකමක් තියෙනව ..ඒක සම්පූර්ණ කරගත්තු ගමන් මම පැවිදි වෙන්න අවර්ශ ගමන පටන් ගන්නව..අම්ම කැමතියි.තාත්තා නෑ ..මගේ හිතේ පොඩි කාලෙ ඉදල තියෙන නොවෙනස්වෙන ඉලක්කයක් පැවිදි වීම..අනිවාර්යයෙන් මම බුදුරජාණන් වහන්සේගෙ සෙවනට එනවමයි..තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@amithmanjula6468
@amithmanjula6468 Жыл бұрын
දන්න
@samanpradeep4690
@samanpradeep4690 Жыл бұрын
E uthum aramuna ITU veva!…
@Hasithachaturanagaariyarathna
@Hasithachaturanagaariyarathna 9 ай бұрын
ඔයා මහන උනාද.මාත් ආසයි
@Hasithachaturanagaariyarathna
@Hasithachaturanagaariyarathna 8 ай бұрын
කියන්න
@warunapriyankara-f2q
@warunapriyankara-f2q 7 ай бұрын
මහව උනාද ?
@indumathisakunthala3875
@indumathisakunthala3875 3 жыл бұрын
තෙරුන් සරණයි. ඔබ වහන්සේට. වයස ප්‍රශ්නයක්ද. මට එක පුතයි .එයාට අවුරුදු 26යි .මම එයාට හොදට උගැන්වූවා. දැන් එයා බැංකුවක ආරක්ෂාවක් කරනවා. නමුත් තව බැදලා නෑ.ගෙවල් දොරවල් සම් පුර්ණයි. මහත්තයා කැමති නෑ මම යනවට. මම අවුරුදු 27ක් බලාගෙන හිටියා. මගෙ වගකීමි සම් පූර්නයි. මට අවුරුදු 51යි. සරවත් ධර්මයක් තිබෙන කාලය මගහැර යාමට බෑ. මනුෂ්‍ය ආත්මයවත් රැකගන්න ගිහි ජීවිතය අත අරින්න ඕන. මම මොකද කරන්නෙ. පහදා දෙන්න.
@sadundarshana6401
@sadundarshana6401 Жыл бұрын
හාමුදුරුවනේ මහන කමේ ඉදලා සිවුර ඇරලා ආයෙත් සිවුර දාගත්තම මහනකම කැඩේයි. ඒත් ඒ වැරැද්ද හදාගන්න ගුරුවරයෙක් ඕනිමද . ආයෙත් වාක්‍ය කියලා විහාරයේ තනිව පැවිදි වීමට පුලුවන්ද හාමුදුරුවනේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
තනිව පැවිදි වෙන්න බෑ. ආයෙ මහන කිරීමේ විනය කර්ම කරන්න ඕන
@thusithlall244
@thusithlall244 Жыл бұрын
ලබන මාසේ මම පැවිදි වෙනවා.. ඇත්තටම ගොඩක් පැහැදිලිව හාමුදුරුවෝ කියලා දෙනවා සැම දෙයක් එක ගොඩක් වටිනාව. තෙරුවන් සරණයි
@janithjanithniroshan9631
@janithjanithniroshan9631 9 ай бұрын
මට වයස 19යි. මට විවාහ වෙන්න කැමැත්තක් නෑ. ඒත් පැවිදි වෙන්නෙ ඕනිමය් කියලා එක තීරණයකට එන්නත් බෑ
@AmaliWijewardana-k8r
@AmaliWijewardana-k8r 8 ай бұрын
මට දැන ගන්න ඕනෙ මහන වෙන්න කලින් හරියට හිත ගිහි බැදින් වලන් අයින් කර ගන්න විදිය නමුත් මට එ දේවල් දැන ගන්න මැණියන් වහන්සේ නමක් හොයා ගන්න ඔන මොකද ඔබ වහන්සේ කියා දුන් විදියට ආයෙ හැරිලා බලන්න ඔන නොවෙන ගමනකට හරියට උපදෙස් ඔන එකට මැනින් වහන්සේ නමක් හොයාගන්න උදව් කරන්න පුළුවන් ද
@hirutharu9290
@hirutharu9290 3 жыл бұрын
සාදු සාදු සාදු.... මේ භවයේ මටත් නිවීම පිණිස මහනවීමට හැකි වේවා.... සාදු සාදු සාදු....
@chaturangakumarasiri507
@chaturangakumarasiri507 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මගේ එකම බලාපොරොත්තුව සසුන් ගත වෙන්න ඒත් මහ ගොඩාක් බැදීම් වලින් හිර වෙලා ඉන්න මම විවාහක කෙනෙක් මම ගොඩාක් මානසික ව විදවනවා මේ නිසා මට උදවු කරන්න ගොඩාක් පිං
@ShanukaAnuhas-z5z
@ShanukaAnuhas-z5z Жыл бұрын
😢
@devinikarunarathne5526
@devinikarunarathne5526 2 жыл бұрын
මේ ගිහි ජීවිතයෙ දුක අත්හැරල නිවනට පැමිණිය යුතුයි සියලුම දේ අත්හැර🥺
@samanpradeep4690
@samanpradeep4690 Жыл бұрын
ආරණ්‍ය පැවිදි වීම ගැන විස්තර කට හැකිද ස්වාමීන් වහන්ස,🙏🙏🙏
@sadundarshana6401
@sadundarshana6401 Жыл бұрын
හාමුදුරුවනේ ගුරුවරයෙක් නැතුව පැවිදි වෙන්න පුලුවන්ද. සබ්බ දුක්ක .... මේ වාක්‍ය කියලා විහාර මන්දිරයේ බුදු හාමුදුරුවන් ඉදිරියේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
බෑ.
@Roshan-ll7rf
@Roshan-ll7rf Жыл бұрын
මට මහන වෙන්න හිතෙන්නෙ මට මොකුත්ම ප්‍ර්ස්න නැහැ හරිම නිදහසෙ ඉන්නෙ දැනට මට මෙ ලැබුන මනුස්ස ජිවිතෙන් මොකද්ද මන් ගත්ත ප්‍රයොජනය කියල හිතෙනව
@aishiteru_art
@aishiteru_art 3 жыл бұрын
ස්වාමීන් වහන්ස, පැවිදිවීමට ගෙදරින් අවසර ලැබෙනකම්, ඔබ වහන්සේ සඳහන් කළ කරුණු ගිහි ජීවිතයේදී පාඩම් කිරීමට අකැපද?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
පාඩම් කරාට වරදක්.නෑ
@KasunNilanka-bd9mv
@KasunNilanka-bd9mv 8 ай бұрын
Man aurudu 36 kma balan hitiya apee hamuduruwanee 2024 02 21 mahanawenawaa
@sanduuu...
@sanduuu... 6 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස,බන අහනකොට වේගෙ පොඩ්ඩක් වැඩි කරල බන අහන එක හොද නැද්ද 😢
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 6 ай бұрын
ඒක තමන්ගේ කැමැත්ත. ප්‍රශ්නයක් නෑ
@hasaniimasha6384
@hasaniimasha6384 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ දේශනා කල මේ කරුණු ටික කාන්තාවක් පැවිදි වීමේදීද් අදාළද..නැතනම් මීට වෙනස්ද..
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
kzbin.info/www/bejne/eHzCYqaimpZlpbs
@ishwo230
@ishwo230 2 жыл бұрын
මමත් කැමතී ඒත් හිත එක තැනකට ගන්නේ කෝමද ස්වාමීන් වහන්ස.මේ සසරින් එතර වෙන්න තියෙන එකම මග එයයි......
@kashinikapinidi5809
@kashinikapinidi5809 2 жыл бұрын
Math akm thama parshne ape hamuduruwane mn vivaha wela ne
@madukarasanjana5696
@madukarasanjana5696 Жыл бұрын
ආරණ්‍යයක මහණ වෙනවා නම් ඔය දේවල් අවශ්‍යද පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@UpulNichantha
@UpulNichantha 9 ай бұрын
තනිකඩ කෙනෙක් නම් කොහොමද පුළුවන් ද අපේ හාමුදුරුවනේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 9 ай бұрын
දෙමාපියන් සිටිනවනම් ඒ අයගේ කැමැත්ත ගන්න පුලුවන්.වැඩිමහලු සහෝදරයෙකුත් එහෙම නැත්නම් ස්ව කැමැත්ත ප්‍රමාණවත්.
@chamathudipa1706
@chamathudipa1706 2 жыл бұрын
හාමුදුරුවනේ මට වයස අවුරුදු 13යි . මට පැවිදි වීමට කුඩා කාලයේ සිටම අශාවක් තිබුනා . මට හිත එක්තැන් කර ගැනීමට පිලියමක් ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
kzbin.info/www/bejne/ZqfSh2WJetqEopo
@menukasenevirathna7524
@menukasenevirathna7524 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.මම අවු.33 අවිවාහක පාසල් ගුරුවරියක්.මමත් කැමතියි මහණ වෙන්න.මගේ අප්පච්චී ජීවතුන් අතර නෑ .මගේ අම්මට සලකන්න ඕනී.කාන්තාවන්ට මහණ වෙලා පාසලේ දරුවන්ට උගන්වන්න පුළුවන් ද.
@hsnnnsooriyabandara3031
@hsnnnsooriyabandara3031 2 жыл бұрын
Oba thumiya koi palatheda, Mathugama Mehenin wahansela inna aramekata enna kemathida?
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මටත් මේ උතුම් ච්වරය දරාගන්න ලැබේවා 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස මහණ වෙන්න වයස බලපානවාද මටත් ඒ උතුම් නිර්වාණය අවබෝධ වේවා සංසාර දුකින් අත් මිදෙන්නට ලැබේවා 🙏🙏🙏🙏
@Praveenavishka924
@Praveenavishka924 2 жыл бұрын
නැ ,,වයස ඔනේ නැ
@samanpradeep4690
@samanpradeep4690 Жыл бұрын
E uthum aramuna ITU veva!…
@keneshramanayaka7396
@keneshramanayaka7396 2 жыл бұрын
පිං.. මට ගිහි බැදීම් සියලුදේ අතහැර පැවිදි දිවියට අැතුල් වීමට අාරන්යක් සොයා ගැනිමට අවශයයි.ගිහි බැදිම් වලින් තොරවු තැනක්
@sandundilruk3320
@sandundilruk3320 Жыл бұрын
ඔයාට ආරන්‍ය්යෙ සුවාමින් වහන්සේව කෙනෙක් මුනගස්සන්න පුලුවන්.ඔයා කොහෙද
@thomasshelby5098
@thomasshelby5098 2 ай бұрын
මහන වෙන්න හිතෙනවා. ඒත් ස්වභාවික ලිංගික ආශාවන් පාලනය කරගන්න පුලුවන්ද කියල සැකයක් තියනවා
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 2 жыл бұрын
ස්වාමින්වහන්සේ පැවිදි වෙන්න ඔනේ කරන්න ඔනේ පිං මොනාද
@AmaliWijewardana-k8r
@AmaliWijewardana-k8r 8 ай бұрын
සාධු සාධු අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔවදන් ලබාදිම පිලිබඳ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏
@asankawampawala1845
@asankawampawala1845 2 жыл бұрын
මම මහනවෙලා හිටියේ අපි කොහොමද හොද ගුරුවරයෙක් හොයාගන්නේ
@isurusangeeth172
@isurusangeeth172 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ. හදහනේ ප්‍රශ්න තියන අයට මහනවෙන්න බැරිද. මං අහල තියනවා නපුංශක වගේ දේවල් හද්දනේ ලියවිලා තියනවනම් ඒ අය මහන කරන්නේ නෑ කියලා. ඒත් නිවන ප්‍රබලයිනම්. හද්දන් නිසා මහනකිරීම කරන්නැතිද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
‌ශාරීරික ගැටලුවක් නොමැතිනම් පැවිදි වීමට පුලුවන්. හදහන අදාල නැත
@niroshamanel3923
@niroshamanel3923 Ай бұрын
ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න කැමතියි පුංචි කාලේ ඉඳලම මම කැමතියි ඒත් මට එයට ඉඩක් ලැබුනේ නැහැ මම ඒක වහන්සේ සමග සම්බන්ධ විමට කැමති දුරකථන මාර්ගයෙන් මම අද ඉතාමත් දුක්විඳින ජිවිතයත් ගතකරනනෙ අසරණ මට ඕක වහන්සේ පිහිට වෙන්න මගෙ පොන්අංකය මට මෙයට ඉඩසලසා දෙන්න අපෙ හාමුදුරුවනේ කතාකරන්න තෙරුවන් සරණයි
@Roshan-ll7rf
@Roshan-ll7rf Жыл бұрын
අනෙ මට හරි ආසයි මහන වෙන්න එත් මට මතක සක්තිය අඩුයි මට බයයි ගාත පාඩම් කරගන්න බැරි උනොත් එලවල දායි කියල මන් ආමි ඉන්නෙ මට ඔනි කට්ටක් ඔනි දුකක් විදින්න මගෙ හිත හයියයි
@maneeshalasindu7128
@maneeshalasindu7128 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස. පැවිදි වීමේදි සැපිරිය යුතු සුදුසුකම් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්නම් වටිනව. ඒ කියන්නෙ පැවිදි විය හැකි හා නොහැකි පුද්ගලයින් වර්ග ගැන. තව පැවිදි උතුමෙක් විසින් ආරක්ශා කල යුතු විනය සික පද ගැන, කුද්දානුකුද්දක සික පද, උපසම්පදාව ,පොහොය කර්ම ඇවැත් දෙසීම්, භික්කු භාවය අහෝසි වීම. හා එවිට සිදු කරන චාරිත්‍ර ගැන සිවුර පොරවන ආකාර ගැන වගේ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස
@chandanaamarakoon6496
@chandanaamarakoon6496 2 жыл бұрын
මමත් කැමති මහනවෙන්න ස්වාමීන් වහන්ස
@ravindulakishani9063
@ravindulakishani9063 2 жыл бұрын
මමත් කවදහරි මහන වෙනවා
@danujayawijesekara841
@danujayawijesekara841 2 жыл бұрын
ස්වාමින් වහන්සේ මට මහන වෙන්න ඕන. නමුත් මම මහන වෙනවද නැද්ද කියලා දෙලොවක් අතර තනි වෙලා ඉන්නෙ. මට වයස අවුරුදු 23. මට උදව් කරන්න හාමුදුරුවනේ. මට මහන වෙන්න හිතුනෙ කොහොමද කියලා හිතාගන්න බැහැ. මට සති දෙකක විතර ඉදලා හිත කියනවා මහන වෙන්නම කියලා. නිතර හිතෙනවා. හිතට පුදුම කරදරයක් වගෙත් හිතෙනවා. මම ගෙදර ඉන්නෙත් සතුටින්. මට අවුරුදු දෙකකට තුනකට කලින් මහන උනානම් කියලා හිතිලා තියෙනවා. දැන් සති දෙකක විතර ඉදලා ඒක දැඩිව දැනෙනවා. ඒ නිසා පැවිදි වීම ගැන හොයන කොට තමයි මේ දෙ මට හමු උනෙ. මම මේ ගැන කිසිම කෙනෙකුට කිසිම වචනයකින්වත් තාම කියලා නැහැ. ස්වාමීන් වහන්සේට තාමයි ඉස්සෙල්ලාම කියව්වෙ. ඒ නිසා මට උදව් කරන්න හාමුදුරුවනේ. 🙏🙏🙏 සාදු සාදු සාදු !!!
@warunapriyankara-f2q
@warunapriyankara-f2q 7 ай бұрын
මහනවෙන අදහස ?
@slm2418
@slm2418 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මන් අවුරුද්දක පමන කාලයක් අහනව මහන වෙන්න ඒත් අවසර දෙන්නෙ නෑ ඒත් අපි මේ ගත කරන්නෙ බොරු ජීවිතයක් පැවිදි වෙලා පිරිවෙන් ගිහින් එහෙම ජීවිතයකුත් නෙමෙයි අවශ්‍ය මට අවශ නිදහස පැවිදි වෙලා බාවනා කරගෙන මිනිස්සුන්ට පුලුවන් විදිහට උදව් කරගෙන අම්මට අප්පච්චිට පුලුවන් විදිහට සලකගෙන දාර්මිකව ජීවිතයක් ගෙවන්න අවශ්‍ය ඒත් මට ගෙදරින් අවසර දෙන්නෙ නෑ ,පින මදි හින්දද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
අවසර ලැබේවි යම් දිනක. ඔබේ අරමුණ අත් නොහරින්න
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ..මමත් පැවදි දිවියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ..පිං දහම් රැස් කරමින් පෙරුම් පුරනවා..අවසර .පිංවත් ස්වාමීන් වහන්ස , පැවදි දිවියට ඇතුළු වීමට විවාහක කාන්තාවකට ස්වාමියාගේ අවසරය අත්‍යාවශ්‍ය ද...බොහෝ කාලයක සිට ඔහු ව්දෙස් ගත නම් එය කෙසේ විය යුතුද..දුරකථන ඇමතුමකට හෝ සම්බන්ධ කර ගත නොහැකි නම් ... කෙසේ කල යුතුද...🙏..
@Ravindulakshanofficial-t3g
@Ravindulakshanofficial-t3g 10 ай бұрын
මට වයස 15 මමත් පොඩිකාලේ ඉඳලාම පැවිදි වෙන්න ගොඩක් කැමැතියි අම්මත් තාත්තත් කැමතියි පන්සලේ ලොකු හාමුදුරුවන් හැමදාම මගෙන් අහනවා මහන වෙනවද කියලා ඒත් හිටපු ගමන් ඒ අදහස වෙනස් වෙනවා ඒ මොකද ස්වාමීන් වහන්ස 🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 10 ай бұрын
ඒ පැවිදි වීමට අවශ්‍ය ඇයි කියල හරියටම තේරුම් අරන් නැති නිසා. පැවිදි වෙන්න ඕන ඇයි කියල කල්පණා කරන්න. ඒක පැවිදි වුනාම මට සම්පූර්ණ කරගන්න පුලුවන්ද කියල හොයල බලන්න. එතකොට තමන්ගේ අදහස වෙනස් නොවේවි.
@Ravindulakshanofficial-t3g
@Ravindulakshanofficial-t3g 10 ай бұрын
@@PepiliyaneAryadevaRathanaThero බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස මම දැං ඒවා හොයමින් ඉන්නේ භාවනා වැඩසටහන් කීපයකටද මම සම්බන්ධ උනා එයින් හොද දැනුමක් ලැබුවා දැං ආරන්‍ය යක දානයක් දීමටත් යනවා දැං නම් මගේ හිත එකග වෙලා තියෙන්නෙ උතුම් පැවිදි දිවියට ඇතුළත් වෙන්න 🙏 අම්මා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා සසුන් බිමට එන්න කියලා මම අධ්‍යාපන වැඩවලට වැඩිය කැමැති බුදු දහමේ වැඩ වලට දාන සීල භාවනා වලට මම පොඩි කාලේ ඉදන්ම බුදුන් වැන්ද සිල් සමාදන් උනා භාවනා කරා තාමත් එහෙමයි මට ඕන පැවිදි වෙන්න 🙏 ඔබ වහන්සේට බුදු සරණයි ඔබ වහන්සේගේ මෑනියන්ට සහ පියානන්ට උතුම් ඌ නිවනම අවබෝධ වේවා 🙏 ඔබ වහන්සේටත් උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
@MadushankaPushpakumara-dy9jl
@MadushankaPushpakumara-dy9jl 7 ай бұрын
Mamath kemathi pevidi wenna
@shehanimadhubashini8558
@shehanimadhubashini8558 2 жыл бұрын
බොහොම වටිනවා මෙ විඩියෝ එක...ඔබ වහන්සේට පින්.🙏🙏🙏🙏🙏🙏
@කලුමල්ලි-බ2ත
@කලුමල්ලි-බ2ත 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට මගේ ජිවිතය කලකිරි තියෙන්නේ. මම මොනදේ කරත් මට සතුටක් නැත. මම දන්නැ ඇයි ඒ කියලා. ස්වාමීන් වහන්ස මට උදව් කරන්න. මට පිහිට වෙන්න.🙏🙏
@thanujanavodya9904
@thanujanavodya9904 3 жыл бұрын
පැවිදි වෙලා අම්මට,තාත්තාට සලකන්න ගෙදරට යන්න පුලුවන්ද ?මොකද මම විතරයි ඉන්නෙ.ආයෙ සහෝදරයො නෑ.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
‌පුලුවන්
@shani9796
@shani9796 3 жыл бұрын
@@PepiliyaneAryadevaRathanaThero මටත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ
@gamagejayanath5908
@gamagejayanath5908 3 жыл бұрын
බොහෝම පිං ඹබ වහන්සේට
@ishwo230
@ishwo230 2 жыл бұрын
වයස අවුරුදු 18 සම්පුර්ණ උන කෙනෙක්ට ගෙවල් වලින් අවසර ගත යුතුද සාවාමීන් වහන්ස .......
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
ඔව් දෙමාපියන් සිටින තාක් අවසර ගත යුතුයි
@travelwithasiri
@travelwithasiri 11 ай бұрын
හාමුදුරුවනේ මම හාමුදුරුවෝ ළග මහණ වෙන්න කැමතියි.ඒකට මම මොනාද සපුරාලිය යුතු අවශ්‍යතා
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 11 ай бұрын
මම දැනට පැවිදි කිරීම් කරන්නෙ නෑ. තෙරුවන් සරණයි
@isharasenavirathne6860
@isharasenavirathne6860 8 ай бұрын
මට මෙහෙනින් ආරාමයක් සම්බන්ද කර දෙන්න
@ට්රැක්ටර්වැඩ්ඩෝ
@ට්රැක්ටර්වැඩ්ඩෝ Жыл бұрын
මටත් පැවිදි වීමට අවශ්‍යයි 🙏
@padmalathawickramaarachchi
@padmalathawickramaarachchi 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා!
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@akilaharith5794
@akilaharith5794 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්ස , මාගේ දරුවා නුදුරේදීම පැවිදි වීමට සිටින කෙනෙක් . දෙමාපියන් වශයෙන් අප පැවිදි පිංකම දිනයේ දරුවාට කුමක් පූජා කළ යුතුද . අප හට මේ සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැති බැවින් ඔබවහන්සේගෙන් කාරුණිකව මේ සදහා පිලිතුරක් බලාපොරොත්තු වෙමු. තෙරුවන් සරණයි .
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේගෙන් විමසා අවශ්‍යම දේ ලබාදෙන්න
@rajithaherath5033
@rajithaherath5033 11 ай бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...💖🙏💖 💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸
@naveengallege4727
@naveengallege4727 3 жыл бұрын
අපේ හාමුදුරැවනේ මට අවුරැදු 23යි . මම පැවිදි වෙන්න හිත ගොඩක් හදාගත්ත කෙනෙක්. මට පැවිදි වෙන්න අවශ්‍යයි. දැනට මම මාණව සම්පත් කළමණාකරන අංශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක 1 මු වසර ශිෂ්‍යයෙක් . මම පැවිදි වුනොත් අධ්‍යාපනයෙන් ඉවත් වෙන්න සිදු වෙයිද අපේ හාමුදුරැවනේ 🙏🏻
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
කැමතිනම් පැවිදිවෙලත් ඔය උපාධිය කරන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ. ඒත් ඒක කොපමන දුරකට ඵලදායීද කියන එක ගැටලුවක්
@siluminiseya
@siluminiseya 3 жыл бұрын
එන්න 0772921859
@thusithlall244
@thusithlall244 Жыл бұрын
මම දන්න තරමින් පැවිදි විමෙන් පසුව තමන්ගේ කරගෙන ආ අධ්‍යාපනය අතර මග නවත්වන්න බැහැ .එය අනිවාර්යයෙන් කල යුතුයි .තවද පැවිදි විම වෙනම කරුණක් .එයට ගොඩක් වැදගත් අධ්‍යාපනය .
@asankawampawala1845
@asankawampawala1845 2 жыл бұрын
හමුදුරුවො ඔබ වන්සෙ මට මුන ග¿හෙන්න බ¿රිද
@pubudilakshan7108
@pubudilakshan7108 Жыл бұрын
සියල්‍ය අතැහැර ඒ උතුම් නිර්වාන අවබොදය ලබා ගෑනීමට හැකිවේවා !!🙏🙏🙏🙏🙏
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
උපසම්පදා විනය කර්මයේදී අන්තරායක ධර්ම 13 පිළිබඳව විමසනු ලැබේ. එහිදී, "ඔබ මනුෂ්‍යයෙක්ද?" යන ප්‍රශ්නය අසන නීතිමය හේතුව කුමක් ද?
@nadeeshanipshalika1138
@nadeeshanipshalika1138 2 жыл бұрын
මට පැවිදි වෙන්න ඔින. මට සුදුසු ගුරුවරයෙකු ඔින. මට මෙි සඳහා උදවි කරන්න ස්වාමීන් වහන්ස. මං ගැහැණු ළමයෙක්. අවිරුදු 33. අවිවාහකයි.
@sadundarshana6401
@sadundarshana6401 Жыл бұрын
බොහොම පිං හාමුදුරුවනේ
@thusharasarath6862
@thusharasarath6862 Жыл бұрын
මමත් කැමතියි මහනවෙන්න උදව් කරන්න
@sanjeewapathiraja6846
@sanjeewapathiraja6846 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@isharachef
@isharachef 3 жыл бұрын
මට ආයෙත් මහණ වෙන්න ඕන ඒකයි..
@kavinduarachchge
@kavinduarachchge 3 жыл бұрын
ස්වාමීන් වහන්ස, සියලුම දේ අත් හැරලා භාවනායෝගි විදියට ආරන්‍ය වාසීව ඉන්න පුළුවන් ද ? අධ්‍යාපනයෙන් බැහැර වෙලා මාර්ග ඵල ලැබෙන තුරු ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරමින් හා භාවනායෝගිව සිටින්න පුළුවන් ද ?❤🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
වයස කීයක් වෙනවද?
@ananmanan7386
@ananmanan7386 2 жыл бұрын
ඔව්, ස්වාමීන් වහන්ස , එහෙම ඉන්න බැරිද පැවිදි වෙලා...
@sugathwickramarathna5657
@sugathwickramarathna5657 2 жыл бұрын
මගේ වයස 48 මට පැවදි වෙන්න ඕනෙ විවාහ වී නොමැත ආරණ්‍ය සේණාසණයක පැවදි වීමට ඔබ වහන්සේට මට උපකාර කරන්න පුලුවන්ද තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@gamagejayanath5908
@gamagejayanath5908 2 жыл бұрын
පැවිදි වෙන්න ආරණ්‍යයක් ලැබූනද
@PriyanganiKeerawalla
@PriyanganiKeerawalla Жыл бұрын
Hoda guruwarayek hoya ganne khomada
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
අවුරුදු 35න් මහණ උනාට කමක් නැද්ද හාමුදුරුවනේ .මහණ වෙන්න කැමතියි මම .ඒත් මේ වයස ප්‍රශ්නයක්ද ඒකට?🙏🙏🙏
@warunakarunathna
@warunakarunathna Жыл бұрын
මගුල් ඇදුම අනිවාර්යයෙන් ඔනිද ....
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
na
@nishanthajayasinha1374
@nishanthajayasinha1374 2 жыл бұрын
මටත් මහණ වෙන්න අවශ්‍ය
@Ruchi_dilshan
@Ruchi_dilshan Жыл бұрын
Hamuduruwane mata thanak thiyenawanan pawidi wenna kiyanna..
@production6347
@production6347 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි
@wijayamiscellanious
@wijayamiscellanious 5 ай бұрын
ඔබ වහන්සේගේ ගුරු උපදේශ යටතේ පැවිදි විය හැකිද ?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
දැනටනම් පැවිදි කිරීම් කරන්නේ නෑ
@apiwanuwanapi5328
@apiwanuwanapi5328 3 жыл бұрын
Ape hamuduruwanta godak pinsidda wewwaaaa.sadu sadu sadu.....
@lahiruasanjana5606
@lahiruasanjana5606 2 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..පැව්දිවීමට පච්චා ගසා තිබීම ගැටලුවක්ද .මා කෙරෙහි අනුකම්පාවෙන් පවසන සේක්වා ..තෙරුවන්සරණයි
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
මුහුණේ සහ දකුණු අතේ පහල කොටසේ නැත්නම් ප්‍රශ්නයක් නොවේ. එසේ උපසම්පදා නොවී පැවිදි වී සිටින්න පුළුවන්
@thomasshelby5098
@thomasshelby5098 2 ай бұрын
​@@PepiliyaneAryadevaRathanaThero උපසම්පදා වෙන්න බැරිද වම් අතේ පහල ටැටූ තිබුනම
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Tharuvan saranai 🌻🌼apaa hamudiruvanaa
@priyanthagunathilaka597
@priyanthagunathilaka597 3 жыл бұрын
පැවදි වෙන්න හදහනේ ලියවිලා තිබීම අවෂම කරුනක්ද ?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
නෑ. හදහනේ නැතත් හදවතේ ලියවී ඇත්නම් ප්‍රමාණවත්
@satttt-wv7zx
@satttt-wv7zx Жыл бұрын
😂
@AdithyaDulmini-r2f
@AdithyaDulmini-r2f Жыл бұрын
පැවදි වෙන්න ගුරු වරූ කොහොමද හොයා ගන්නේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
ඒක ටිකක් අපහසුයි තමයි
@ravindulakishani9063
@ravindulakishani9063 2 жыл бұрын
සාදු
@TheDhammaOfBuddha
@TheDhammaOfBuddha 3 жыл бұрын
ස්වාමීන්වහන්ස දුරකතන අංකය ලබා දෙන්න පුළුවන්ද? ඔබ වහන්සේගෙන් යමක් දැනගැනීමට අවශ්‍යයයි.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
0912294545
@TheDhammaOfBuddha
@TheDhammaOfBuddha 3 жыл бұрын
@@PepiliyaneAryadevaRathanaThero ගොඩක් පින් ස්වාමීන්වහන්ස.
@r0shendilisha546
@r0shendilisha546 3 жыл бұрын
වයස අවුරුදු 18ක් සම්පුර්ණ කෙනෙක් දෙමාපියන්ගේ අවසරය අවශ්‍යද?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
ow
@isharakokila9651
@isharakokila9651 2 жыл бұрын
Hamuduruwane mata wayasa 16 mata pawidi wanna one mage ammi tathi kamati mama mahana wanawata mata sansare kalakirila tiyanne mata hoda pansalak hoyala danna mama duwak hamuduruwane
@udaralakmal3583
@udaralakmal3583 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sadeekachathurangani7444
@sadeekachathurangani7444 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@newjgaming4883
@newjgaming4883 5 ай бұрын
ස්වාමීන් වහන්ස පැවිදි වෙනකොට කෙන්දර ඔනෙ ද ? එක අනුවද එයා මහන කමෙ ඉන්නවා කියලා කියන්නෙ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
නෑ. එහෙම නෑ. ඒත් සමහර ස්වාමීන් වහන්සේලා ඒව බලනව
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
සාදු සාදු සාදු ,ඉතාම කල්යානයි හාමුදුරුවනේ්
@harshanaranawera3874
@harshanaranawera3874 3 жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස මට මහණ වෙන්න ආසයි.මම විතරයි අපේ පව්ලට ඉන්නේ.මට මහණ වෙන්න දෙන්නෙ නෑ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
එක තමා මටත් තිබ්බ ගැටලුව. තමන්ගේ අදහස අත්නොහැර තියාගන්න. යම් දවසක හිමිවෙයි අවසරය
@lakshithaudayanga8466
@lakshithaudayanga8466 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි ...හමුදුවනේ..මම ඔබ වහන්සේ ගේ බණ විඩියෝ බැලුවා මටත් මහණ වෙන්න ඔන...ගෙදරින් කැමතියි මම කොහොමද මේදේට සම්බන්ධ වේන්නේ ..මට කියන්න ..
@dilanlakshitha1746
@dilanlakshitha1746 2 жыл бұрын
Aurudu 2k awasara illanawa amma kemathi na.eth kawadahari mata awasara lebeyi kiyala hitanawa🥲🥲
@chamathudipa1706
@chamathudipa1706 2 жыл бұрын
සාදු සාදු සාදු
@AdithyaDulmini-r2f
@AdithyaDulmini-r2f Жыл бұрын
පැව්දී වෙන්න මාත් ආසයි
@chamindalahiru489
@chamindalahiru489 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මටත් මහණ වෙන්න ඕන. හඳහන බලපානව ද මහණ වීමට. නපුංසක කියලා තියෙනව නම් මහණ වෙන්න බැරිද. මට ඔබ වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද 🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
0912294545
@kavishkakeshan6398
@kavishkakeshan6398 2 жыл бұрын
මම අව්රුදු හතරක් තිස්සේ මහන වෙන්න කැමැත්ත අහනවා තාම නෑ
@harryn2901
@harryn2901 3 жыл бұрын
Great value.
@ireshperera5864
@ireshperera5864 Жыл бұрын
mama mahana wenna harima asaven inne mokada mata nivan awaboda kera ganna one hamuduruvane mata podi pashnayak tiyanava mata kalin manasika rogayak tibba over thinking eka pashnayak wenavada .mata eka pashnayak weida nivan awaboda kera genima sadaha godak pin hamuduruvane mekata piliturak denna
@karunarathna3650
@karunarathna3650 Жыл бұрын
බොහෝම ස්තූතියි ස්වාමීන් වහන්ස. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@madhukamahendra4003
@madhukamahendra4003 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ.මම පොඩ් කාලේ ඉදන් මහන වෙන්න කැමැත්තෙන්.බුදුන් හිමියන්ගේ මාවතේ යන්න කැමැත්තෙන් හිටියේ.නමුත් මම බැදීම් වලින් තව තවත් බැදෙනවා 😔.මට දැන් වයස 24 යි.මම බැදලා අවුරුදු එකහමාරක් විතර. චූටි පුතෙක් ඉන්නවා මාස 4ක.නමුත් දැන් මට බැදීම් වලින් අයින් වෙලා මහණ වෙන්න කැමැතියි.ඒත් මගේ බිරිඳයි අනිත් අයයි අකමැති.මට පුළුවන්නම්.බැදීම් වලින් අයින් වෙලා මහණ වෙන්න උදව් කරන්න පුළුවන්නම් 😔.තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.සාදු සාදු....🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
තව තවත් ධර්ම මාර්ගයේ ගමන් කරන්න. පැවිදි වීම පසුව සිදු කරන්න. කෙතරම් අරමුන උතුම් උනත් පුංචි දරුවෙකු සිටි නිසා පසු කලෙක වරදකාරී හැගීමක් ඇති වී පැවිද්ද පවා අසාර් ථක වෙන්න පුලුවන්. ඒ නිසා දැනට සිතින් පැවිදි වී ගතින් ඔබේ වගකීම ඉටු කරන්න එයත් හොද පුහුණුවක් වේවි ඔබේ ආධ්‍යාත්මියට
@kasuncool8408
@kasuncool8408 Жыл бұрын
එ කාගෙන්වත් අවසර නැතුව පැවිදි වෙන්න බැරිද😔😔😔😔
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
විවහ වෙලා නැත්නම් වයස මුහුකුරා ගිහිල්ලනම් පිරිමි කෙනෙක්නම් අවසර අත්‍යවශ්‍ය නෑ
@ushaniduwara3393
@ushaniduwara3393 Жыл бұрын
පැවිදි වෙනවා නම් තම ප්‍රදේශයේ පන්සලේ පැවිදි වීමට හැකිද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි
@shyamakularathne1371
@shyamakularathne1371 Жыл бұрын
අනේ ඔව් හාමුදුරුවනේ අපේ ගෙදරනිත් කමක් නෑ
@pasindudilshanka1249
@pasindudilshanka1249 Жыл бұрын
හාමුදුරුවනේ මම ආසයි මහන වෙන්න ඒත් මට බන කියන්න තේරෙන්නේ නෑ නේ හමුදුරුවනේ මට වචන ගලපලා අදහස් ප්‍රකාෂ කරගන්න තෙරෙන්නේ නැහැ බන විදියට නමුත් හොදට බන අහන්න පුලුවන් මට මහන වෙන්න බැරිද එතකොට මම හිතින් ගතින් හරිම දුබල කෙනෙක් ජීවිතේ ගැන කලකිරිලා තියෙන්නේ එතකොට මම මහන වෙන එක වැරදි නේද අපේ හමුදුරුවනේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
බන නොකිය ඉන්න පුලුවන්
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
Sadu sadu sadu
@tharidu1673
@tharidu1673 2 жыл бұрын
Hamuduruvane mahana venna hoda pansalak hoyala denna polgahavela mahamewnava aspuva hodaida
@malshapathirana1552
@malshapathirana1552 Жыл бұрын
මටත් 19.කොහොම තෙරුම් කරත් තෙරුම් ගන්නෙ නෑනෙ🥺මට එන්නෙම නෑනෙ
@SLsumi
@SLsumi 11 ай бұрын
Oba wahanseta kathakaranna puluwn da, phone no eka oni
@naveennavodya774
@naveennavodya774 7 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිවුවා පාසල් යන ලමයෙක් මහන වුනාම පිරිවෙන් යන්න ඕනි කියලා එතකොට හාමුදුරුවනේ අවුරුදු 27 කෙනෙක් මහන වුනාම පිරිවෙන් යා යුතුද?සා පෙල පමනයි කරේ..ඔබ වහන්සේට හැකිනම් පැහැදිලි කර දෙනවාද..🙏🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 7 ай бұрын
නෑ. ඉගෙන ගන්න ඕනනම් යන්න පුලුවන්. එත් හොදම දේ ත්‍රිපිටකය කියවන අතර භාවනාව සහ මාර්ගය පුහුණු කිරීමයි
@naveennavodya774
@naveennavodya774 7 ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
@IsharaMadushan-jk8ij
@IsharaMadushan-jk8ij Жыл бұрын
ස්වාමීන් වහන්ස පැවිදි උනාට පස්සෙ බන කියන එක අනිවාර්යයෙන් කල යුතුද .නැත්නම් අපට ව්හාවනා කරමින් සිටිය හැකිද ස්වාමීන් වහන්ස.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
obe kamaththak
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 56 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
තේරුම් ගන්න තමන්ට තමන්මමයි | සදහම් අරණ
5:23
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН