පෙම් කවක් ගයමින් රටක් වසඟ කළ නාඳුනන මිනිසාට මොකද වුණේ? අවුරුදු 3කට පස්සෙ ඔහු කියන කතාව

  Рет қаралды 27,181

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 112
@buddikathennakoon6397
@buddikathennakoon6397 Ай бұрын
මාර හිත නිවන කට හඩක් තාත්තාට තියන්නේ ..මෙවන් මිනිස්සුන් තමයි අපේ දැවෙන හිත් මොහොතකට හෝ ගීතයකි සුවපත් කරන්නේ ❤️ ඒ දේ හැමෝටම කරන්න බැහැ.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏
@somalatha3761
@somalatha3761 Ай бұрын
දිගු නිහැඩියාවකින් පසුව මෙතුමා දැකීමත් සතුටක් ඒ හඩ භාවනාවක් මයි යලි ඔබතුමාගෙම නිර්මාණ වලින් දැකීමට අපි කැමැත්තෙන් ඉන්නවා හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හරින්ද්‍ර මහතාටත් ස්තූතියි නැවත මෙතුමා සමග වැඩසටහනක් කිරීම ගැන තෙරුවන් සරණයි ඔයාලට
@r.m.m.sadaruwan....
@r.m.m.sadaruwan.... Ай бұрын
වර්තමානයට අතීත ගී රස මුසුකල , හදවතට දැනෙන හඩකින් ගීතවත් ඌ පවුලක් , 😊❤
@asankamudalige9589
@asankamudalige9589 Ай бұрын
නාගොඩ වැටිය ලග චන්ද්‍රසිරි අයියා ජයවේවා.❤❤ ගමේ මිනිහෙක් විදියට අපිට ආඩම්බරයකි ඔබ ගැන.
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Ай бұрын
පැහැදිලි ලස්සන ගායනයක් ❤ සිත නිවෙන හඬක්...මේ දෙදෙනාගේම 🎉🎉 හරිම ලස්සනයි..තෙරුවන් සරණයි !
@ToshanLakshitha-pq4yc
@ToshanLakshitha-pq4yc Ай бұрын
තාත්තාගේ කට හඬ හරිම ලස්සනයි
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 Ай бұрын
හරිම ලස්සනයි හරේන්ද්‍ර මල්ලියො.දවස පුරා වෙහෙසිලා ලැබුන චූටි විවේකයේ මුළු හිතම නිවුනා.ගොඩාක් පිං ඔබට
@jayanthajanapriya1743
@jayanthajanapriya1743 Ай бұрын
❤❤❤සේදර පවුලේ ගීතය හරිම අපූරු යි.. අනෙකුත් ගීතත් එහෙමයි.... ඒ ගැමි අව්‍යාජ පවුලට තවතවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවායි පතන්නේ "ඉනුරිසි අපි"
@sarathperera2695
@sarathperera2695 Ай бұрын
හරිම අපූරුයි.හරිම ලස්සන කට හඬක්.කාලෙකින් අහන්න ලැබුනු සුමධුර කට හඬක්.ඉතාම පැහැදිලි සිත සනසන ගායනය.
@ThilinaRuhunage
@ThilinaRuhunage Ай бұрын
හරිම ලස්සන ප්‍රසංගයක් වේවි.. අනිවාර්‍යයෙන් බලන්න එනව මමත්. හදවතින්ම සුබ පතනව ඔබට ! 🙏
@nilnethu6637
@nilnethu6637 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤
@lovadesi
@lovadesi Ай бұрын
" පවුලේ ගීතය " හරිම ලස්සනයි . ඔබ සැමට දීප්තිමත් අනාගතයක් පතනවා ❤❤❤❤
@sachiyapa
@sachiyapa Ай бұрын
මොවුන් ආදරීණීය මිනුසුන්...❤🥰
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Ай бұрын
⁣Local කරුණාරත්න දිවුල්ගනේ....ජයවේවා ❤❤
@gihanisenarath5710
@gihanisenarath5710 Ай бұрын
මන් ආස කට හඩක් බාවනවක් වගේ ❤❤❤❤❤❤
@MANOJ-ci3xv
@MANOJ-ci3xv Ай бұрын
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයට හදවතින්ම ස්තුතියි කරනවා ඔබතුමාගේ නිහතමානී ගුණය නිසා ❤❤❤💐💐💐
@dumidudeepamal3031
@dumidudeepamal3031 24 күн бұрын
දිවුල්ගනේගෙ කටහඩමයි හරිම ලස්සනයි
@wmwickrama5875
@wmwickrama5875 Ай бұрын
තාත්තා එදා ට වැඩියෙන් අද හරි ම තරුණයි ලස්සනයි
@kusala_tv
@kusala_tv Ай бұрын
එතුමා අපිට නම් නිහඬ වුණේ නෑ. ගීත ගොන්නක්ම ගායනා කළා. අපි බලන්නත් ගියා. ළඟදි හොඳ වැඩකුත් කරන්න යන්නෙ. මාතර අවට ඉන්න අයට පුළුවන් යන්න. බුදුසරණයි.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
රස වෑහෙන ලෙස ගී පද ගැයූ ඔබ නැවත වරක් දැක ගැනුමට ඉඩක් ලැබ දීමත් පිනක් ලෙස සලකා සිතින් සිත ආසිරි ගෙනෙමි සුව සහනය ලැබෙන්නට
@DissanayakeReeta
@DissanayakeReeta Ай бұрын
හරිම ලස්සනයි සහෝදරයා බුදු සරණයි
@uniquethoughts1161
@uniquethoughts1161 Ай бұрын
අනුන්ගේ ගීත කියන එකේ අපි පදමාලා දෙන්නම් ගයන්න පුලුවන්..හරීන්ද්‍රමල්ලි අපි අත දෙමු. 🎉
@dumidudeepamal3031
@dumidudeepamal3031 24 күн бұрын
දිවුල්ගනේගේ කටහඩමයි හරිම ලස්සනයි
@dilmiSenarathna
@dilmiSenarathna Ай бұрын
තාමත් ආසයි...ඒ කටහඬට ❤️✨️
@pabadesilva6873
@pabadesilva6873 Ай бұрын
හරේන්ද්‍ර අයියේ අද වැඩසටහන හරිම ලස්සනයි, සුන්දර මනුස්සයෙක් ❤❤❤
@srilanka8562
@srilanka8562 Ай бұрын
Harindara sir thank u so much beautiful programme theruwan saranai ❤❤❤
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc Ай бұрын
නොසන්සුන් කම නොසන්සුන් කරන අති සංවේදී විශිෂ්ඨ ගායන හැකියාවක් 😮❤
@chandichandi7173
@chandichandi7173 Ай бұрын
Harendra malli mulin karapu program eka beluwa.ada methuma inna thena gena sathutui.videsha sancharath giya kiwwane.idiri anagathayata suba pathanawa.budu saranaiiiii.
@ranmaperera3443
@ranmaperera3443 Ай бұрын
Excellent voice
@trustnature9054
@trustnature9054 Ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️ adarei mahamerak tharam🙏😊aaadraneeya minissu bn ape hadawatata katha kara❤️🙏
@shanthicosta1674
@shanthicosta1674 Ай бұрын
ඉතාමත් ලස්සනයි .❤️💐🙋🏻
@sarathanandakulasinghe877
@sarathanandakulasinghe877 Ай бұрын
ලස්සනයි අයියා බුදුසරණයි
@namalliyanagam7692
@namalliyanagam7692 Ай бұрын
හරිම ලස්සනයි ❤
@ChamindaKumara-f8i
@ChamindaKumara-f8i Ай бұрын
❤ අපේ ගමේ චන්ද්‍රසිරි සීයා ❤
@srilanka8562
@srilanka8562 Ай бұрын
Very beautiful voice theruwan saranai ❤❤❤
@maanumusic
@maanumusic Ай бұрын
තාත්තා ට වඩා පුතාලා දක්ෂයෝ.... මෙතන නැති තත්සර අයියාගෙ බටනලා නම් අම්මෝ 🫶 බටනලා විතරක් නෙමේ music පැත්තෙන් මාරම දක්ෂයි....
@senarathbandara8118
@senarathbandara8118 Ай бұрын
පස්වන කොමෙන්ට් එක මගේන්
@suranabeywardhana9091
@suranabeywardhana9091 Ай бұрын
සියලු කටයුතු සාර්ථක වේවා ! සුබ පැතුම් !
@nilminifernando1286
@nilminifernando1286 Ай бұрын
හරිම ලස්සනයි
@chandanisenanayake5755
@chandanisenanayake5755 Ай бұрын
අයියයි,මල්ලියි කියන ගීයක් නිර්මාණය කරලා දිවුල්ගණේ මහත්මයා එක්ක ගායනා කරන්න ආරාධනා !❤❤❤❤
@Snehaneha-mr4ep
@Snehaneha-mr4ep Ай бұрын
කටහඩ බාවනාවක් වගේ ❤❤
@HemanthaThalapitigodaVlog
@HemanthaThalapitigodaVlog Ай бұрын
ලස්සන පැහැදිලි හඬක් ❤
@rajidil2474
@rajidil2474 Ай бұрын
ඇත්තටම ලස්සන හඩක් ❤
@sameeraku5
@sameeraku5 Ай бұрын
ජයවේවා ❤❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 Ай бұрын
Lassanai voice eka.
@mahindapathirana2986
@mahindapathirana2986 Ай бұрын
Super ❤❤❤❤❤❤❤❤
@AshokaBandara-n4o
@AshokaBandara-n4o Ай бұрын
Su🎉per
@NewLyricsBySachithra
@NewLyricsBySachithra Ай бұрын
Woow 😍❤️
@wasanafernando6314
@wasanafernando6314 Ай бұрын
Harima mihirei gaayanaya , hama sinduwakama original sinduwe handa ahenawa .
@RuffihilariyanSrichandralal
@RuffihilariyanSrichandralal Ай бұрын
නියමයි.
@Himashanethmini007
@Himashanethmini007 Ай бұрын
ඒ කටහඬ ❤🥺
@Roinprsh
@Roinprsh Ай бұрын
Ane mame apita enna vidiyak na matharata edata thiyena prasangaye oba divulgane mahathmayath Ekka ekata gayana karana vedio ekak utube eke dannako aniwaryen.. facebook nathi apitath balanna.obata subha pathanawa siyalu katayuthu sarthaka wenna kiyala.. mama obata adare karana garu karana diyaniyak.. 🙏
@HaroldSilva-z9w
@HaroldSilva-z9w Ай бұрын
harima lassanai
@rathnasirium21
@rathnasirium21 Ай бұрын
හර්‍රේන්ද්‍ර sir ,,සිරස voice kids නෙතුජ දිලෝශන් ව interview කරන්න
@sandiyakumare4340
@sandiyakumare4340 Ай бұрын
👍👍👍👍👍
@Roinprsh
@Roinprsh Ай бұрын
Lamainge heena dinavanna lamainwa samajaye ihala thanakata genna wayam karana thaththala athare.. me sahodaraya api hamotama adarshayak Adambarayak.. thaththage heena therumgena ewa jayaganna para hoyagaththata❤🫡
@IndikaNewzealand
@IndikaNewzealand Ай бұрын
අති දක්ෂයෙක්❤❤❤
@sheharaliyanage6531
@sheharaliyanage6531 Ай бұрын
Jaya wewa
@gurusinghemanjula1593
@gurusinghemanjula1593 Ай бұрын
😊😊😊😊
@paramichandupa6015
@paramichandupa6015 Ай бұрын
❤❤❤❤
@Padminipitigala-x3h
@Padminipitigala-x3h Ай бұрын
Putuma mihiriyawak sobadahame marath asrimath nirmanasili Paulak.budusarani samatama.
@asankaprasad4703
@asankaprasad4703 Ай бұрын
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
❤🌹👍
@kgscrypto4471
@kgscrypto4471 Ай бұрын
E hada ehemamai❤❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Ай бұрын
💐❤️
@bhagyajayathungaarachchi6848
@bhagyajayathungaarachchi6848 Ай бұрын
❤👍
@raninarda
@raninarda Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕
@vinodchathuranga6400
@vinodchathuranga6400 Ай бұрын
අනේ මට මේ මහත්තයාගෙයි හරේන්ද්‍ර මහත්තගෙයි දුරකථන අංක ලබා දෙන්න පුළුවන්ද?.
@inojahendeniya2247
@inojahendeniya2247 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@rasilchaminda7202
@rasilchaminda7202 Ай бұрын
Mage basawen පට්ටම පට්ට
@mahesh2284
@mahesh2284 Ай бұрын
😮😮🎉🎉🎉❤❤❤
@NihalRanjith-e3k
@NihalRanjith-e3k Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@chethaprabhaofficial978
@chethaprabhaofficial978 Ай бұрын
🥺♥️
@DinushaNawarathne
@DinushaNawarathne Ай бұрын
What a talent
@lanipatrina2775
@lanipatrina2775 Ай бұрын
💐💐💐💕💕💕🎶🎶
@priyanganigunarathna1162
@priyanganigunarathna1162 Ай бұрын
Mey kata hadata MARAMA MARAMA asai. ❤️❤️❤️❤️❤️
@DushanPrabhath
@DushanPrabhath Ай бұрын
🎉🎉🎉🎉❤❤❤💯💯💯💯
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 Ай бұрын
Lassana kata handa
@Ambohඅම්බොහ්
@Ambohඅම්බොහ් Ай бұрын
අම්මා තාත්තා කරුණාවන්ත සහ දක්ෂවුණාම දරුවොත් එහෙම වෙනවා..හෙඵවැල්ලෙන් නටන එවුන්ගෙ පවුල් පසුබිමත් එහෙමයි
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
දැන් තමන්ගේම ගීතයක් නිර්මාණය කර ගායනා කරන්න ❤❤❤❤❤❤❤
@ashalaksara6381
@ashalaksara6381 Ай бұрын
ගීත නිර්මාණ කීපයක්ම ගායනා කළා
@Gayal-hi6ex
@Gayal-hi6ex Ай бұрын
තියෙනවා හොයලා බලන්න 😂
@chammikaabeynayaka7468
@chammikaabeynayaka7468 Ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍🥰🥰🥰🥰
@DisnaDisnakarunarathna
@DisnaDisnakarunarathna Ай бұрын
👌🌹👍🌹🙏✝️✝️✝️
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
"මේ ඉර හඳ යට" කියන කොටස තාලය ටිකක් වෙනස්...
@Gayal-hi6ex
@Gayal-hi6ex Ай бұрын
ඇස් පියන් අහන්න
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Ай бұрын
පුතේ ඔයාගේ තාත්තට ලා පාට (shirt )කමිස අදින්න හුරු කරන්න .ඒක වඩාත් උචිත වේවි .මට සමාවෙන්න මෙහෙම යෝජනාවක් කලාට.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම . ප.ලි. ඔබ හැමෝටම තියෙන්නෙ පුදුම මියුරු හඩක්
@samsung-p2p
@samsung-p2p Ай бұрын
අනේ නුහුකා ඉටු .
@NelukaPieris-ro6zm
@NelukaPieris-ro6zm Ай бұрын
හරිම ලස්සනයි ❤
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Ай бұрын
හරිම ලස්සනයි .
@Ranjith1967
@Ranjith1967 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@fodmedia526
@fodmedia526 Ай бұрын
❤❤❤❤
@shyamaligustafsson7086
@shyamaligustafsson7086 Ай бұрын
😍😍😍
@asokakularathne5653
@asokakularathne5653 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RasangikaAlahakoon
@RasangikaAlahakoon Ай бұрын
❤❤❤❤❤❤❤🎉
@chandanidissanayaka815
@chandanidissanayaka815 Ай бұрын
❤❤❤❤❤❤
@user-yl9xk5et213
@user-yl9xk5et213 Ай бұрын
❤❤❤
@DinushaJayamal-w6f
@DinushaJayamal-w6f Ай бұрын
❤❤
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 Ай бұрын
❤❤❤❤❤❤
@MaheshikaPieris-l3j
@MaheshikaPieris-l3j Ай бұрын
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Ай бұрын
❤❤❤❤
@rukshiliyanage5764
@rukshiliyanage5764 Ай бұрын
❤❤
@gayanimadhumali5399
@gayanimadhumali5399 Ай бұрын
❤❤❤❤❤
@nuwan7477
@nuwan7477 Ай бұрын
❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
කල් ඇතිව ගේන්නේ සංවාදයට!
26:14
Newsfirst Sri Lanka
Рет қаралды 63 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41