මහින්දට දුන් වාහන 3ක් ආපසු ගනී

  Рет қаралды 27,046

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 223
@PathminiHaputanthri
@PathminiHaputanthri 4 сағат бұрын
තාම මුං යුද්ධය විකුණනගන කනවා යුද්ධය පෙන්න පේන්න දාපු සුද්දය නිසා රටෙි ජනතාව විදවනවා........
@Summer-ux4ro
@Summer-ux4ro 5 сағат бұрын
ඊළග මහ වැස්සට පොහොට්ටු සිලින්ඩර් ටෙලිෆෝන් හෝදගෙන යනවා... මාලිමාව විතරයි දිශාව හොයාගෙන දියවන්නාවට එන්නේ...
@srimawithana5245
@srimawithana5245 4 сағат бұрын
👍👍👍
@anulaanula3887
@anulaanula3887 4 сағат бұрын
❤️🚩🚩🚩🚩❤️
@rajithchamara5840
@rajithchamara5840 3 сағат бұрын
❤❤❤❤
@amalshiron1594
@amalshiron1594 4 сағат бұрын
ඔහුට තිබූ ආදරය අද වයිරයක් බවට පත් කරගත්තෙ ඔහුමයි.
@antonchinthaka6338
@antonchinthaka6338 6 сағат бұрын
හොර තක්කඩියාගෙ ආරක්ෂාව අයින් කරනු
@FirozaHossen
@FirozaHossen 3 сағат бұрын
They have enough money to buy their own vehicles lived in luxury ❤ give all the comfort to the needy go deep into the village people are living very poor lives give them a home 🏡 please ❤
@RukshalaKapugedara
@RukshalaKapugedara 2 сағат бұрын
අනිවා හොරුන්ට අරක්ශාවක්මොකටද.
@westenmatch1928
@westenmatch1928 5 сағат бұрын
වාහන 128න් 120ල් අතුරුදන්😮.. මාර හොරුනෙ
@upaliherath4029
@upaliherath4029 5 сағат бұрын
ඔහොම යන්න. මිනිසුන් මාළිමාවට ජන්දේ දුන්නේ මේ දේවල් කරන්න තමයි. නීලකාශ හොරු ආරක්ෂා කරන්න, මහජන මුදල් කිසිම විටෙක යොදන්න එපා. 😅😅😅😅
@DevaDeva-vl5ii
@DevaDeva-vl5ii 5 сағат бұрын
ආරක්ෂාව ගැන හිතලා අධි ආරක්ෂිත සිර කුටියකට දාමු😏 ඇවිදින්නත් අමාරු එකේ එකතැන ඉන්න පුලුවන්
@hsndkb5945
@hsndkb5945 3 сағат бұрын
Definitely ❤❤❤❤
@rajithchamara5840
@rajithchamara5840 3 сағат бұрын
😂😂😂😂❤❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 сағат бұрын
හොද අදහසක් 😂
@PradeepMadusanka-j4u
@PradeepMadusanka-j4u 5 сағат бұрын
පට්ට හොරාගෙ සරමෙ ඉදල ගලවන්න ඕන
@nwsachi4317
@nwsachi4317 4 сағат бұрын
උකන්ඩා ඩොලර් නැද්ද
@danielandrino5239
@danielandrino5239 3 сағат бұрын
@@nwsachi4317උගන්ඩා විතරක් නෙවෙයි ඕකාගෙ සල්ලි ලෝකෙ වටේම තියනවා. මුගේ වල්ල කපලා විකුනන්නෝනි 😂
@ravdon4776
@ravdon4776 3 сағат бұрын
ඒව උබෙ සරම අස්සෙ​@@nwsachi4317
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 2 сағат бұрын
අනිවාර්යයෙන්
@PiyasiriWijarathna-gl4ne
@PiyasiriWijarathna-gl4ne 6 сағат бұрын
ඕකාගේ මුලු සේසතම ගන්න ඕනි
@manofernando9918
@manofernando9918 5 сағат бұрын
❤❤❤👏👏👏👏👏👏👏
@maheshdevass6327
@maheshdevass6327 4 сағат бұрын
මුලු ලෝකයේම කාලකන්ණියා මූ තමයි😮😮😮
@supunsuranga866
@supunsuranga866 3 сағат бұрын
ඕකාගෙ සේසතම මිනිස්සුන්ගෙන් හොරාකාපු ඒවා
@rajithchamara5840
@rajithchamara5840 3 сағат бұрын
❤❤❤ අනිවාර්යයෙන් හිරේ යන්න ඔිනෙ ඩයල් එක
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 2 сағат бұрын
@@PiyasiriWijarathna-gl4ne අනිවාර්යයෙන්
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 5 сағат бұрын
ඕකගේ ඩ්‍රයිවර් නෙවිල් ගාවත් ඇති ඒවත් ගන්න ඕනා .
@dilshank9955
@dilshank9955 4 сағат бұрын
යුද්ධයට ගිහින් මැරැණු අය ..ට .??????? ....ආබාධිත වූ රණවිරුවන් ට????????
@upul1684
@upul1684 3 сағат бұрын
නියමයි ..සුපිරි ..ජාතික ජනබලවේගයට ජයවේවා
@gigis867
@gigis867 3 сағат бұрын
ඌට මොන තර්ජද බන්.එයා ගාවනෙ කරුණා,පිල්ලියාන් ඉන්නේ 😂
@HarshaDePerera
@HarshaDePerera 2 сағат бұрын
@@gigis867 උන් දෙන්නා කෙලලා දායි කියලා බයෙන්ද දන්නෙ නැහැ .
@gigis867
@gigis867 Сағат бұрын
@@HarshaDePerera ow ow 😀
@nihalhewavitharana429
@nihalhewavitharana429 5 сағат бұрын
ආරක්ෂාවට හොස්පිටල් 1ක් ලග ඇනක්ස් 1කුලියට ගනිං
@samithajay9761
@samithajay9761 5 сағат бұрын
😂😂😂😂😂
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 3 сағат бұрын
නියමයි ...👍👍👍
@Newsmixpro
@Newsmixpro 3 сағат бұрын
🙄😂😂😂
@kumarans-s7c
@kumarans-s7c 4 сағат бұрын
හොරකම් කරපු සියලු දේවල් ... නැවත රජයට පවරා ගත යුතුයි !!! 🧭🇱🇰🧭
@Dayannew
@Dayannew 4 сағат бұрын
දැන්නම් එයාට ජීවිත තර්ජනයක් තියෙන්නෙ පස්සෙන් පන්නන කර්මයෙන් තමයි.
@ruwankumara5303
@ruwankumara5303 5 сағат бұрын
නියමයි රංගන
@warnakulasuriyatissera8140
@warnakulasuriyatissera8140 4 сағат бұрын
ඔව් උන් ආරක්ෂා උනහම ඇති. මුං ප්ලෑන් කරලා අහිංසක මිනිස්සු කොච්චර මරලා තියෙනවද
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 сағат бұрын
ඒක තමයි බයෙන් ඉන්න වෙලා තියෙන්නෙ
@aththidiyebaddhiya
@aththidiyebaddhiya 4 сағат бұрын
හරිනම් හැම සේසතක්ම ගන්න ඕනා රටට කරපු විපතට.😮😮😮
@Sandakathmini01
@Sandakathmini01 4 сағат бұрын
මදැයි වෙච්ච දෙයක්. මහින්දගේ තුනක් ආපහු ගනී. 🤣
@ranjanabeykoon297
@ranjanabeykoon297 4 сағат бұрын
ගස් බල්ලගේ සියළුම වාහන නැවත ගත යුතුයි
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 2 сағат бұрын
ඔය පවුලෙන් බේරෙන්න අපිටයි ආරක්ෂාව ඕනැ.
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 5 сағат бұрын
පුදුම හොරැ ලැජ්ජයි
@HIRUKUMARU
@HIRUKUMARU 5 сағат бұрын
මුන්ට කිසිම ලැජ්ජාවක් නැති හැටි .😅😅.නොදකින් මෙහෙම හොරකම් කරන්න .පුළුවන් ද .අපේ සල්ලි හොරකම් කල .තොපිට මිහිපිටම .පඩ්සන් දෙනවා..දෙවියන් .බුදුන් .වැඩ සිටන ලංකාවේ .👍👍
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw 5 сағат бұрын
වාහන වැඩි කරගත්තම අරක්ෂාව වැඩි වෙනවද 😢
@Shanthigamage1234
@Shanthigamage1234 5 сағат бұрын
රට කෑ උරා
@kumarans-s7c
@kumarans-s7c 4 сағат бұрын
කිසිම කෙනෙකුට .. ආරක්ෂාව .. වරප්‍රසාද අපයෝජනයට ඉඩ නොතබමු 🧭🇱🇰🧭 රට මෙච්චර ආගාධයට දාලා .. ජනතාවගේ මුදල් වලින් සුඛෝපබෝගී දිව්‍යලෝක ජීවිත ගතකරන ... පලවා හරිමු !!!🧭🇱🇰🧭 ඒ සියලු ධනය රටේ ජනතාවට - සංවර්ධන කටයුතුවලට වැය කරමු ! 🧭🇱🇰🧭
@UjithaTaroshan
@UjithaTaroshan 5 сағат бұрын
ඔබ හරි රන්ගන. 🎉🎉🎉
@MaduwanthaIshan
@MaduwanthaIshan 6 сағат бұрын
Niymai ❤
@anandakularathna6030
@anandakularathna6030 4 сағат бұрын
අනේ උන්ට ගෙවල්වල වෙලා ඉන්න කියන්න මෙි නහින දෙහින කාලෙ 😂😂😂😂
@DulanWijewardhana
@DulanWijewardhana 4 сағат бұрын
සතුටුයි... ❤ මාලිමාවට ආදරෙයි
@simplehacks223
@simplehacks223 5 сағат бұрын
ඔය යකඩ ගොඩවල් නැතත් කමක්නැ. 2005/15 කාලය තුල සිද්ධ වෙච්ච මහපරිමාණ වoචා වහාම හොයන්න පටන්ගන්න.
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Сағат бұрын
යකඩ වටිනා කම කියද
@fernandopriyanka9547
@fernandopriyanka9547 4 сағат бұрын
රටේ යුද්ධය ඉවර කළා කිය කිය දුන්න සුද්දය හොදටම ඇති. තවත් සැප දෙන්න ඕනෙ නෑ. ඇවිද ගන්නත් බැරි එකේ ගේ වටේට 4 දෙනෙක් දුන්නා නම් හරි ආරක්ෂාවට.
@dilanpradeep3272
@dilanpradeep3272 5 сағат бұрын
කුන්ගෙ විතරක් නෙවෙයි සජියගෙත් ගන්න ඕනි
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 4 сағат бұрын
මහින්ද මහත්තය රැකගන්න ඕනෑමයි එකේ ප්‍රස්නයක් නෑ දැන් ඔබතුමා බණක් භාවනාවක් කරගෙන ඉන්න මහත්තයෝ
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 5 сағат бұрын
ටික දෙනෙක් ආරක්ෂාවට දෙන්න ඕන❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 3 сағат бұрын
රන්ගන දෙනවා සුපිරියට❤
@sumithraliyanage6764
@sumithraliyanage6764 4 сағат бұрын
කවුද මේ මිනිසුන් ව මරන්න එන්නේ. පාරෙ බැහැල යන්න බැරි වයසට ගිහින් ඉන්න අය .
@mudunpitiya
@mudunpitiya 4 сағат бұрын
ත්‍රස්තවාදය අවසන් නම් ආයේ මොන බයක් ද බාං...මේ ක මහජන මුදල් නාස්තියක නේ ..අනික ජනතාවට හිරිහැරයක් නෙන වාහන පෝලිම් පාරේ යනකොට...
@chandimanayana5484
@chandimanayana5484 3 сағат бұрын
එතකොට උගන්ඩාවේ ඩොලර් ටික ඒවා ගන්නේ නැද්ද 😂😂😂😂😂😂
@කිබුලා
@කිබුලා Сағат бұрын
උබට ගොඩක් හිනා යනවා නේද😂😂
@nimanthadakshina5733
@nimanthadakshina5733 Сағат бұрын
@@chandimanayana5484 genawa. Mu hora nethi dawasata
@dayaniliyanage7806
@dayaniliyanage7806 4 сағат бұрын
ඇත්තටම මෙතුමා හොද නයකයෙක්. යුද්ද්ය නිමා කලා රටේ ප්‍රදාන පුරවැසියා වශයෙන් රටට කල උදාර මෙහෙයට ඔබතුමාට ස්තුතියි.නමුත් රටේ දේපොළ අවබාවිතා කිරිම වැරදියි.ඔබතුමා ගවුරවාන්විතව දෙශපාලන දිවියෙන් සමුගත්තා නම් අද මීට වඩා ජනතාව ඔබතුමාට පැසසුම් ලබා දේවි.
@RumyPray
@RumyPray 4 сағат бұрын
හොඳ නායකයික් හින්දාද එක එකා පව්ලේ අය දේශපාලනය ට ආදා ගත්තෙ? අපිනම් මේ අයට කවදාවත් කතිරේ දුන්නේ නෑ.හේතුව පව්ලේ අය ලංකරගන්න කොට පොඩි මොලයට දැනුනා මුං සාමූහිකව හොරාකන්න එන්නේකියලා. 69L ට දායක නොවුන එක ගැන සැනසීමක්. නොදීපු අපිත් විඳවනවා මෝඩ යො කතිරේ ගහපු නිසා. මුන්ගේ පව්ල් මේ වාසගම නැති උනත් හැමතැනම බූවල්ලාගේ අඩු වඟේ මුන්ගේ ඥාතීන් විහිදිලා. හොර මැරකම් බලය රටේ ව්‍යාප්ත කලේ එහෙමයි. අද රටම කුම්බලාවෝ කටු කාලා වාගේ. මුන්ව ඇරගන්න ලොකු වෙහෙසක් ගන්නවා. මිනිස්සුන්ට ඉක්මනට චරිතසහතික දෙන්න එපා.මුන් කලේම අවු.76 ක් අපිව අන්ඳපු එක. මාද්‍ය මුන්ගේ හොර මැර හොයලා එලියට දැම්මේ නැතිනම් අද තවත් අපි විදවනවා. අනුර සහෝ.ඇතුලු පිරිස අවු. දාගන් බෙරිහන් දීලා කිව්වේ මේ දූශණ ගැන. මිනිස්සුට තේරුනේ නෑ. කට්ට කාලා ඉගෙනගත්තේ.ආපහු හැරීමක් නෑ. .රට සුභ අතට.
@RMN512
@RMN512 3 сағат бұрын
කෝටි 15 බෙන්ස් ජීප් එක තියෙන්නෙත් මෙයා ගාව ඒක පාවිච්චි කරන්නේ රෝහිත අනුර ජනාධිපති මේ ගැනත් සොයා බැලිය යුතුයි
@BadraniFernando
@BadraniFernando 6 сағат бұрын
Jayawewa
@nilminifernando562
@nilminifernando562 Сағат бұрын
අවභාවිතය තමයි වරද. රංගන හරියටම පැහැදිලි කලා👍
@KendaragamaBandula
@KendaragamaBandula 5 сағат бұрын
Very good.
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w 4 сағат бұрын
Niyama...❤❤❤❤
@JayawardhanaHerath-c9y
@JayawardhanaHerath-c9y 5 сағат бұрын
AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ng3779
@ng3779 3 сағат бұрын
මුට වඩා දෙන්න ඕනැ සරත් ෆොන්සේකා ට
@E.A.REdirisinghe
@E.A.REdirisinghe 4 сағат бұрын
හොරා කාපු උන්ට මොකටද ආරක්ෂක බල අැනි අනවශ්‍යයි බත් බැලයින්ට මොනවාද යුද්ධයට දායකත්වය දුන් සියල්ලටම සහන දිය යුතුය
@Wimal-d7s
@Wimal-d7s 5 сағат бұрын
ඇයි බයේද සියලූම වරප්‍රසාද ඉවත් කරන්න .
@chathuraekanyaka6037
@chathuraekanyaka6037 5 сағат бұрын
😂 චන්ඩි කමින් රටවල් කරන්න බෑ ගොනෝ
@kapilasilva8135
@kapilasilva8135 Сағат бұрын
කූඩැල්ලෝ වගේ මේ මිනිස්සු රටට සාපයක් 😢
@chanuxchanux6654
@chanuxchanux6654 Сағат бұрын
මොන.ආරක්ශාවක්ද දැන් වල පයයි ගොඩ පයයි 😂
@disnaw992
@disnaw992 Сағат бұрын
ගල් මුසලයාගේ සේරම ගත යුතුයි.ඌ අමු අමුවේ පුචිචා දැමිය යුතුයි.
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 3 сағат бұрын
එක වාහනයක් වත් දෙන්න එපා සේරම ගන්න
@koekloeren3797
@koekloeren3797 31 минут бұрын
අනුර නාවා නම් අපේම මුදල් වලින්ම මුන්ට වාහන සැප,,ජය නියත මාලිමාව අපි මෙවරත් මාලිමාවට
@Shelton-ob4rq
@Shelton-ob4rq 5 сағат бұрын
Hora mahinda
@SureshLakmal-th4vq
@SureshLakmal-th4vq 4 сағат бұрын
ඉතින් එහෙනම් යුද හමුදා මූලස්ථානයේ කාමරයක් කුලියට වෙන් කරගත්තනම් හරිනෙ.. එතකොට අවුලක්ම නෑනෙ.. හැබැයි ආමි එකේ කොල්ලොත් මලෙන් ඉන්නෙ පොර ගැන..
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 4 сағат бұрын
යුද්දෙ අවසන් කරානන් මොකද්ද බන් තව තියන තර්ජනේ 😂😂😂😂
@thushararajakaruna8445
@thushararajakaruna8445 3 сағат бұрын
මාලිංගට ජය වෙවා
@nadeesha5790
@nadeesha5790 6 сағат бұрын
Kalakanni haththa . Ranganalatath Dan thamai as arila thiyenne. Owa madya walin Eli karanna ona dewal. Aluth janapathitai nohitiya nam thawa okkoma nidi.
@harindraindrajith7058
@harindraindrajith7058 4 сағат бұрын
අල්ලනව නම් අල්ලන්න ඕන පට්ට හොරු සිප්පි කෑලි අල්ලල වැඩක් නෑ මුන් තමයි රටේ සාරයම සූරා කාපු උන් මුන්ගෙ වත්කම් හෙව්ව නම් රට බන්කොලොත් උන එකට උත්තරේ හම්බවෙනව
@chandikalakmal8335
@chandikalakmal8335 3 сағат бұрын
අව්ලක් නැහැ බුද්දි අංස කිව්ව ඔයාට තර්ජනයක් නෑලු ඔයාගෙන් රටට අව්ලක් තියෙනව කියල බුද්දි අංස කියනව
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 4 сағат бұрын
ඕකාගේ.මුලුසේතමම.ගන්න.ඕනා.
@RumyPray
@RumyPray 4 сағат бұрын
යුද්දය සහ සාමය (war and peace) - Leo Tolstoy. යුද්දය සහ සුද්දය - මහින්ද රාජපක්ස.
@tharangalakmal2700
@tharangalakmal2700 Сағат бұрын
True..💯💯
@vajrarajapakse4995
@vajrarajapakse4995 6 сағат бұрын
Okun pal horu....
@DilankaPrabodani-v5w
@DilankaPrabodani-v5w 2 сағат бұрын
එව හොද වැඩ
@sinhaya9
@sinhaya9 4 сағат бұрын
හේයි, ඕව කැරි වැඩ, එහෙම කාර් අරගෙන හරි කමක් නෑ ගන්න නය අඩු කරලා පරිප්පු බද්ද වත් කපා දාන්න පුළුවන් නම්
@malindadepal2292
@malindadepal2292 5 сағат бұрын
Siyathata jaya janatha Wadii ape nalikawa
@P.G.S741
@P.G.S741 4 сағат бұрын
ඔය රට කපු තිරිසනාට දෙන්න එපා ඇල්වතුර ටිකක්වත්
@SamofTaprobane
@SamofTaprobane 2 сағат бұрын
රංග කතා කරද්දි මගෙ උගුරෙත් වෙරළු ගෙඩියක් හිර වෙලා වගේ බං 😂
@sumudugayan9365
@sumudugayan9365 Сағат бұрын
good ..
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Сағат бұрын
ජනාධිපති වෙලා අනුර සහෝදර ය ට වාහන 3 නයි ආරක්ෂාව වට 2 කයි ඒ මනුෂ්‍ය ට 1යි
@npranasinghe2999
@npranasinghe2999 3 сағат бұрын
මේ යුද්ධය කලේ මහින්ද රාජපක්‍ෂ මහතා විතරක්ම නෙවෙයි. සරත් පොන්සේකා මහතා අතුලු යුධ සේනානායක. මේ සියලුම දෙනාවත් ආරක්‍ෂා කරන්න අවශ්‍යයි. මේ ජනාධිපතිවරුන් සමාජ මෙහෙවර කරා.දැන් විශ්‍රාම සුවයෙන් බනක් ,භාවනාවක් කරගෙන ඉන්න එක තමා හොඳ. නැත්නම් නිරයට තමා යන්න වෙන්නේ. තම තමන්ගේ හෘදය සාක්ෂිය දන්නවනේ කරලා තියන වැරදි. නිරයේ දොරටුව විවෘත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ හොරා කාපු උන් එනකම්.
@IndikaUdayangni
@IndikaUdayangni 33 минут бұрын
ඔව්වො එකෙක්වත් මොකටද ආරක්සාකරලා.
@mahipalaperera8207
@mahipalaperera8207 4 сағат бұрын
ඔබ හරි
@PrasangaVithanage-d7r
@PrasangaVithanage-d7r 54 минут бұрын
යුද්ධය දිනවන්න ඔබ දුන් නායකත්වය අමරණීයයි. නමුත් යුද්ධය අවසන් කලත් රටේ මිනිසුන්ට ජීවන යුද්ධය වැඩි උනා. ඔබ වාටා සිටි බොහොමයක් පිරිස රටේ දේපොළ හොරා කෑවා. බල තණ්හාවෙන් ඔබගේ පුතුන්, මිතුරන්, පවුලේ සියළුම මිනිසුන් දේශපාලනයේ වැජබෙන්න ගත්තා. එහෙම නොවුනානම් ඔබට අදටත් මේ රටේ ජනාධිපති පුටුවේ රැඳෙන්න වාසනාවක් තිබ්බා.
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 3 сағат бұрын
සාමාන්‍ය ජනයා දුක් විදිද්දී කිසිම එකෙකුට විශේෂ වරප්‍රසාද දෙන්න එපා මොකද දැන් මේ රටේ ප්‍රභූන් කියල එවුන් ජාතියක් නැහැ ඉන්නේ සේරම සාමාන්‍ය මිනිස්සු විතරයි.
@benjaminfernando7892
@benjaminfernando7892 Сағат бұрын
ත්‍රස්ත වාදයක් නෑ ,දැඩි😮 ආරක්ෂක ව කුමටද?. ජනාධිපති ට නැති ආරක්ෂක ව අන් අයට කුමටද???.
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 сағат бұрын
👍👍👍
@dulipchandrasiri2534
@dulipchandrasiri2534 5 сағат бұрын
Rangana ❤
@priyankasamarasinghe7568
@priyankasamarasinghe7568 2 сағат бұрын
ඔච්ච්රම ආරෂාව ඕනි නම් පෞද්ගලිකව වියදම් කරලා ලබා ගත්තා නම් ඉවරයි.
@aroshsenanayake1074
@aroshsenanayake1074 3 сағат бұрын
මහින්ද කියන්නේ ආරක්ෂාව දෙන්න ඕන නායකයෙක්.. යුද්ධය ඉවර කරපු නායකයා
@DisaNayake-c1o
@DisaNayake-c1o 4 сағат бұрын
මුන්ට වාහන කොහෙ යන්නද මෙතරම්..
@bbbbbb2238
@bbbbbb2238 2 сағат бұрын
අනේ මුන් ගැන මොනවහරි හොයල කියන්නකො ඔයා කියනවිදිය අහන්න ආසාවෙන් ඉන්නෙ
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 5 сағат бұрын
රන්ගන ඔයා දැන් හරියට නරක් වෙලා
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 5 сағат бұрын
tiikak vethara satutu wena puluwan aeranciyak 👏👏👏
@sunilkumara9361
@sunilkumara9361 3 сағат бұрын
Take everything
@dilanfernando6105
@dilanfernando6105 4 сағат бұрын
Hora yaka....
@palithavithana1699
@palithavithana1699 3 сағат бұрын
Ara yoshthata dunna bmw car eka ganna oni.
@RukshalaKapugedara
@RukshalaKapugedara 2 сағат бұрын
ඔකාගෙ වවුලෙ උන්ගෙ එවත් ගන්න ඔනෙ
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t Сағат бұрын
Mahindata.. Chandrikata... Aniwa arakshawa diya yuthui.. Thamath.. Demala prajawa tharahai.. Me denna ekka.. Me denna thama 30 wasaraka.. Yudde nima kale... Danno danithi.. Mula amathaka... Ewun... History danne nathy ewun.. Paranginta.. Thambinta.. Ja ewunta.. Parayanta.. Guda margaya deepu ewungei pawatha ena ewun.. Mewa danne ne.. Mama me dennatama chande deela ne.. 🙏
@sharonhewage8477
@sharonhewage8477 5 сағат бұрын
He has no threat as people are no more interested with the Rajapakses
@dsilva1099
@dsilva1099 5 сағат бұрын
Oya nake maena kawrut maranna
@leelakahadagamage9783
@leelakahadagamage9783 4 сағат бұрын
Hariyatama Hari Oya Ahapu dewal🙏🙏🙏Mun nidagena idala Nagitala😁😁😁
@startech-nv7ts
@startech-nv7ts 3 сағат бұрын
Hohoho.maina😂😂😂😂😂😂😂😂
@sunandaliyanage8547
@sunandaliyanage8547 4 сағат бұрын
නියමය්නෙ රංගන ඔයා දැන්
@PrasannaRodrigo-n2m
@PrasannaRodrigo-n2m 5 сағат бұрын
Gederete wele inne kiyepan awidegannath behe
@ajithkumaranarasingha5127
@ajithkumaranarasingha5127 3 сағат бұрын
Horage ewa okkoma ganna one musala hathatha 😮😮😮😮😮
@nimnimalshani3276
@nimnimalshani3276 5 сағат бұрын
😂rajapaksha bllo mariyn ikmntama
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН