ගෙදර සල්ලි නැද්ද? නිවසේ ප්‍රධාන උළුවස්ස උඩින් මේ පුංචි දේ තියලා බලන්න | වරු 3න් පුදුම දෙයක් වෙයි!

  Рет қаралды 114,823

Welawa

Welawa

8 ай бұрын

Cinnamon can bring money luck and attract wealth to you
උත්තරා ගුරු මෑණියෝ
වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!
Our Social Media:
LIKE Us : / welawalk

Пікірлер: 120
@jacekimzq
@jacekimzq 7 ай бұрын
මැණියන්ට පිං සිද්ද වේනවා මේවනි දෙවල් අපිට කියලා දෙනවාට පව් අපෙ රටේ ගොඩාක් දුක් ව්දින අය ඉන්නේ මමත් එවාගෙ බුදු සරනයි 🙏🙏🙏
@defanputra7996
@defanputra7996 7 ай бұрын
ඔබ ඉතාමත් අවංක කෙනෙක් බව පේනවා.ඔය කරන සියලු දේවල් වලින් මේ රටේ ජනතාව ගේ ජීවිත රැසක් රැකදී සියලු දෙනාටම වාසනාව උදාකර ගැනීමට හැකි වේ වා.
@BaljindersinghBaljinders-pu9bp
@BaljindersinghBaljinders-pu9bp 7 ай бұрын
මේ වගේ ගොඩාක් වටින දේවල් කියල දෙනවට ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා..තෙරුවන් සරණයි...!
@averyreactions4489
@averyreactions4489 7 ай бұрын
බොහොම ස්තුතියි බලන්නම් මේ දේත් කරලා ගුරු මෑණියනි නිරෝගි සම්පත් ලැබේවා
@epagemalka5648
@epagemalka5648 7 ай бұрын
බොහොම ස්තුතිය මෙවැනි දේවල් ලබා දුන්නා හැමදාම ඔබ තුමියට විස්වයේ අශිර්වාද නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරන්‍යි
@ez-il2cx
@ez-il2cx 7 ай бұрын
දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි ගුරු මෑණියන් ටත් ඔබ තුමාට ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
@lillyfashion-mm4zp
@lillyfashion-mm4zp Ай бұрын
මෑණියන් කියපු ක්‍රමයෙන් මට සාර්ථක ප්‍රතිඵල ලැබුනා. බොහොම සිතූතියි ඔබතුමියට.🙏🙏
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏♥️
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 7 ай бұрын
ඔබතුමියට බොහොම පින්. මෙවන් සද්කාර් යයන් කරගෙන යන්නට ආයූ බෝ වේවා.
@user-tl8wc4vb8i
@user-tl8wc4vb8i 7 ай бұрын
💐🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐 යහපතක්ම වේවා ඔබතුමියට සහ නිවේදක මහත්මයාටත් 💐🙏 ඔබතුමිය කිව් එක කෙම්ක්‍රමයක් මං කරා ,,ගන්න බැරිව තිබුන නය මුදලක් මට සතියකින් ලැබුනා ,, කූටමිනිසුන්ට රැවටෙන්නේ ඔවුන් අපි ලග අහිංසක චරිත ලෙස රගදක්වන නිසයි ,,ඔබතුමිය කියාදුන් කෙම්ක්‍රමය මට බොහෝමත් පලප්‍රයෝජන උනා,, ස්තුති 🙏 ගොඩක් පින් 💐❤️ ,, මේවගේ තවත් අයට පිහිට වෙන්න හදවතින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා
@A_M117_Ibrahim
@A_M117_Ibrahim 7 ай бұрын
මගේ ප්‍රශ්න විසදගන්න උත්‍තරා ගුරු මෑනියන්ගේ පිහිට ලැබේවා
@ssa-vk9hh
@ssa-vk9hh 7 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@i_have_10K_bobux
@i_have_10K_bobux 7 ай бұрын
ගොඩක් පැහැදිලිය බොහෝ පින් .🎉🎉🎉🎉🎉🎉🎉
@rupikapy5403
@rupikapy5403 7 ай бұрын
ගොඩක් පින් ඔයාට .බුදු සරණයි
@erterte-on2mh
@erterte-on2mh 7 ай бұрын
ස්තූතියි ඔබතුමියට .🙏
@achilakarunarathna-ch5fv
@achilakarunarathna-ch5fv 7 ай бұрын
ඇත්තටම .. harima priyamanapa..hoda kenek..thanks...budu saranai 🙏🙏
@gat22d-uc6jc
@gat22d-uc6jc 7 ай бұрын
ඔබට තෙරුවන් සරණයි ඔබ කියන දේසැබෑම වේවා!!!!!!
@shirlyperera7290
@shirlyperera7290 7 ай бұрын
Ape gedara uluwassa ud thiyanna behene beralu allala nehene kohenda thiyanne
@ureyws-eo3tj
@ureyws-eo3tj 7 ай бұрын
උත්තර මෑණියන්ගේ පිහිට ලැබෙන්න ඕනවැඩසටහන බැලුවා
@marlenf3rnandezoficial540
@marlenf3rnandezoficial540 7 ай бұрын
බොහොම ඉස්තුති ඔබතුමියට
@rctoysunboxing3987
@rctoysunboxing3987 7 ай бұрын
ස්තුතියි ඔබතුමියට
@user-mt8hm1pm8w
@user-mt8hm1pm8w 5 ай бұрын
Mage gedara prasnayak tiyenawa katakaraganna metumiyage numbere ganna puluwanda
@jcampgwjvpwtk8164
@jcampgwjvpwtk8164 7 ай бұрын
හරිම පැහැදිලි මැනියන්ගෙ විස්තරෙ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@PilipCrozier-sr7fh
@PilipCrozier-sr7fh 2 ай бұрын
Guru maniyanta godak pin me dewal kiyala denawata apita. Budu sarsnai
@freeres-ce9eb
@freeres-ce9eb 7 ай бұрын
බුදු සරණයි ඔබ තුමිය ට🙏🙏🙏
@Bou3zizou-vw4cd
@Bou3zizou-vw4cd 7 ай бұрын
Maniyani meya dina 7ma thiyanna onada.mata kiyana maniyani 🙏🙏
@jayarathna6964
@jayarathna6964 7 ай бұрын
Oba thumiyata godak pin.theruwan saranai
@9a-mw9dw
@9a-mw9dw 7 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
ඔබ තුමියට ස්තුතියි 🙏🙏
@Abdul-rz6tg
@Abdul-rz6tg 7 ай бұрын
ස්තුතියි ඔබතුමියට ජයවෙිවා කරලාබලන්නමි ගුරු කම කොඩක්කරදරමැද ගෙවන කාලයක් මම🙏🌼🌹🌼🙏🌹😘
@nilminivithana8241
@nilminivithana8241 7 ай бұрын
පිං සිදු වේවා ස්තුතියි මැතිනිය
@madushajayaweera7151
@madushajayaweera7151 6 ай бұрын
මාගේ සියලු පැතුම් ඉටුකර දෙන විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.❤
@prasannasanjeewa4090
@prasannasanjeewa4090 6 ай бұрын
😮
@mangalikasenarathna4764
@mangalikasenarathna4764 7 ай бұрын
පිංසිදුවේවා ඔබ තුමියට 🙏
@dinurathnayeka9883
@dinurathnayeka9883 7 ай бұрын
මේ බොරු කියන මිනිස්සුන් ගෙ වීඩියෝ දාන්න එපා.ඔය මෑනිවරු කියන කතා වලට ඇයි ඔයගොල්ලො රැවටෙන්නේ ඔයාලා බුද්දිමත් අය නේද .
@Bota12-yk7gy
@Bota12-yk7gy 2 ай бұрын
🎉
@user-gf1bf6zq7z
@user-gf1bf6zq7z 7 ай бұрын
ඔබ තුම් ය ට පි න් පින් සිදු වේවා බුදුසරණයි
@Mert-wh2jc
@Mert-wh2jc 7 ай бұрын
Matanam loku viswasayak eti una math godak prasna godaka inne guru meniyo kiyapu vidihata hetama man mede karanawa meniyanta deergayousa lebewa paswa oba thumiya amathannam teruwan saranai
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 7 ай бұрын
dan meyata salli uthuranawada........ahala pahala aya kiyannako
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි . විශ්වය කියන්නෙ පුදුමාකාර බලවේගයක්. මම විශ්වයෙන් ඉල්ලපු බොහෝදේ මට ලැබුණා. ස්තුතියි විශ්වයට සැමවිටම. 🙏🕉️🙏🕉️🙏🕉️♥️
@vishakaherath6092
@vishakaherath6092 7 ай бұрын
බොහොම ස්තුතියි මෑණියනි මමත් මේක කරලා බලන්නම්. සතුටුදායක ප්‍රතිඵල ලැබුනොත් ඔබතුමියට දන්වන්නමිකෝ. ඔබතුමියටත්, විශ්ව මෑණියන්ටත් ස්තූතියි ස්තූතියි.
@gadisjepang430
@gadisjepang430 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@RanjanPradeep-ml7sz
@RanjanPradeep-ml7sz 2 ай бұрын
Oyata godak pin maniyoo oba thumiya kiyala Dena dewal godak watinawa
@Welawa
@Welawa 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@sandarudinasena5906
@sandarudinasena5906 2 ай бұрын
ඔබකියාදුන් විෂ්වසක්තියේ වැඩමුලුව මම කලා එය සාර්තක උනා බොහොම පිං
@dabhiramesh135
@dabhiramesh135 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@uyowaluyo-rb7en
@uyowaluyo-rb7en 7 ай бұрын
තෙරුවන් සරණයි!!!!!
@SugandikaGimhan
@SugandikaGimhan Ай бұрын
Maniyanta godak pen ,mama hama mohothakama vesvayata esthuthi karanava,vesvaya hama mohothakama peheta venava ,mata loku deval nathiunath kavadavath apeva batakenne thiyala na ma vesvasa karanava mata vesvayen thvath demanavak dei hamamohothakama vesvasakaranava oba depalatama dive pehetai
@Welawa
@Welawa 28 күн бұрын
🙏🙏🙏🙏
@kaasha4179
@kaasha4179 7 ай бұрын
Mani kalin video ekaka dapu kem kramayakin mata sarthaka practice pala labuna obata godak pin
@SithijaSandesh-oz6tc
@SithijaSandesh-oz6tc 7 ай бұрын
බුදු සරන❤❤❤❤ 12:24
@grismilda9865
@grismilda9865 7 ай бұрын
තෙරුවන් සරනයි
@user-kt4zb2zc2t
@user-kt4zb2zc2t 2 ай бұрын
Gampola koheda inne
@sebacguasda-hq1xz
@sebacguasda-hq1xz 7 ай бұрын
Uthara guru maniyanta dergausha lebewa utharaguru මෑණියන්ගේ me kam kramayen mahata lotharai denumak uda wewa
@SaroKing-dh1gq
@SaroKing-dh1gq 7 ай бұрын
Thank you maaniyoo.godak pin
@maxxxieemaal-th2ic
@maxxxieemaal-th2ic 7 ай бұрын
ඹබ තුමියට ගොඩාක් පින් 🙏🙏🙏 ඡය වෙිවා 🙏
@lukeluke3283
@lukeluke3283 7 ай бұрын
Lankawea okkotama dennako dawas 3 lankawama pohisath wei neaada
@diliniswamya5879
@diliniswamya5879 7 ай бұрын
Ane oba thumiyata pin sidda wenawa maniyo
@PriyadarshaniPerera-rn4fl
@PriyadarshaniPerera-rn4fl 14 күн бұрын
Oba thumiyata budu saranai
@Welawa
@Welawa 12 күн бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@RanjithSamarawikrama
@RanjithSamarawikrama 3 ай бұрын
Mamath oka kara .ude balanakota salli walin lachchuwa prila tibuna .pudumay .Good luck
@user-st4vp8oj5j
@user-st4vp8oj5j 6 ай бұрын
ඇත්තටම. මමත්. හෙටම. මේ. දෙය. කරලා. බලනවා. ඔබ. මෑණියන්ට. ගෙඩාක්. පීං,
@ajanthamanel2609
@ajanthamanel2609 7 ай бұрын
මැණියනේ මට එවන්න කො පොන් නොමිඛරේ අපට විස්තර. ටිකක් කියන්න. තියෙනවා මේගැන
@A12-xj8jm
@A12-xj8jm 7 ай бұрын
ඔබතුමිය හමුවිමට එන්න ලිපිනයක් අපිට කියන්නකො බුදු සරණයි,!
@bander12-mi2hg
@bander12-mi2hg 7 ай бұрын
අද තමා ඔබ තුමියගේ වැඩ සටහන බැලුවේ මෙය කර බලා ප්‍රති චාර දක් වන්නම්
@geetharanjani333
@geetharanjani333 7 ай бұрын
මෑනියන්ට ගොඩක් පිං
@bihanduperera511
@bihanduperera511 3 ай бұрын
මැනින්යන්ට zස්කගතූති වෙවා මෙ ලූනූ ඳෙහි පහන දවස් 7 අසූව මොකද කරන්නේ කියලා දෙනවද
@user-nc7yj2xy1j
@user-nc7yj2xy1j 7 ай бұрын
අර කෙම් ක්‍රමය කහ, කරබුනැට්, ගම්බිරිස්, කාසිය , අපෙ උලුවස්සෙ උඩ තියන්න බැහැ .එතකොට කොහොමද එල්ලන ක්‍රමයක් තියනවද මෑනියනි
@suneethagamage4028
@suneethagamage4028 7 ай бұрын
❤බුදු .සරණයි.
@Seven-sb7jq
@Seven-sb7jq 7 ай бұрын
කථාව පැහැදිළියි.. හරියට වැඩක් කරල දෙනව නම් ඒක ලොකු පිණක්.. බුදු සරණයි
@user-ks4cv5fl9v
@user-ks4cv5fl9v 7 ай бұрын
මගෙ තාත්තා මත්පැන් වලට ඇබ්බැහි උන කෙනෙක්.ඒවගෙ කෙනෙක් හරි මාර්ගෙකට ගන්න පුලුවන් විදියක් තියෙනවා ද
@gayanchathuranga6852
@gayanchathuranga6852 7 ай бұрын
සමහර pharmacy wala තියනවා pettak aka aran kudu karala ayata horaan bath akata a ටික kalawam kara danna athakota tika දවසක් යනකොට අරක්කු දිහා balannawath nathi wai
@ManjulaPerera-zx7rm
@ManjulaPerera-zx7rm 2 ай бұрын
budusaranai maniyo.
@Welawa
@Welawa 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@premakulathilaka950
@premakulathilaka950 7 ай бұрын
ස්තූතියි ව්❤❤❤❤❤
@user-wx6hk3rb8x
@user-wx6hk3rb8x 7 ай бұрын
අයියෝ මේක බොරුවක් මමනම් කිසිම විදිහට විශ්වාස කරන්නේ නෑ අපි කතා කරලා වැඩ කරගෙන සවුත්තුම වෙලා ගියා අපි අතරමං වුණා දැන් කතා කරාට ආන්සර් කරන්නෙත් නෑ කොහොම උනත් අපේ හිතේ තරහක් නෑ
@jeewanthirajapaksha1614
@jeewanthirajapaksha1614 7 ай бұрын
මමත් තෙල් ගත්තා අරන් දැන් මාස 9ක් කිසිම ප්‍රතිඵල නැහැ යන්ත්‍රයකුත් දැමිමා හැබැයි ඒකත් වැඩක් ගන්න කලින් ආචිචි මැරිලා කිල්ලට අහු උනා ඊට පස්සේ ඒක අලුත් කර ගන්න අහනකොට තවත් රුපියල් 15000/= ඔනේ කිවා ඒක දෙන්න ඇත්තටම නැහැ මගේ ළඟ දැනටම වියදමි කලා 50000/= ක් ඒත් කිසිම ප්‍රතිඵල නැහැ ඒක නිසා එපා වෙලා ඉන්නේ
@shiyanijayasinha-zq1ej
@shiyanijayasinha-zq1ej 7 ай бұрын
ඔයාට බුදු සරනයි මැනියෝ
@nilisharanaweera9861
@nilisharanaweera9861 7 ай бұрын
මේ උපදෙස් දෙන කෙනා හොඳ ධනවත් කාන්තාවක් ද ???
@SithijaSandesh-oz6tc
@SithijaSandesh-oz6tc 7 ай бұрын
🎉❤🙏 10:03
@prasannasanjeewa4090
@prasannasanjeewa4090 6 ай бұрын
🙏🙏🙏
@hemalabeysinghe1205
@hemalabeysinghe1205 7 ай бұрын
Mage hadahana balanna puluvan da
@dailycarhd2028
@dailycarhd2028 7 ай бұрын
පිහිටවෙින්න මැනියනේ
@cardtricks9221
@cardtricks9221 7 ай бұрын
යූ ටියුබ් කරල සල්ලි හොයනවට වඩා, මේක ලේසිය්..
@AnjaliShashika
@AnjaliShashika 2 ай бұрын
දෙපාරක් කලා හරිගියේනෑ මොකද කරන්නෙ බොරැනේද කියන්නෙ
@chamindaraajapurage3554
@chamindaraajapurage3554 7 ай бұрын
ගෙදර සල්ලි නැත්නම් ඕව උලුවහු උඩ තියනෙක නෙවෙයි අතපය හොල්ලල මහන්සිදෙලා වැඩකරන්න ඕනි
@shirlyperera7290
@shirlyperera7290 7 ай бұрын
Oba hari
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 7 ай бұрын
මේ ශ්‍රද්ධා ටී.වී එකේ හිටපු නිවේදක මහත්තයෙක් නේද .කොහොමද මිථ්‍යා මත ප්‍රචාරය කරන්න උදව් දෙන්නෙ.මොකද ශ්‍රද්ධා ටී.වී එකේ මිත්‍යා මත වලට තැනක් ඇත්තේම නෑ
@user-wn3zd8ee8k
@user-wn3zd8ee8k 7 ай бұрын
මෑණියනි අමු කහම onada
@8ana686
@8ana686 7 ай бұрын
මට හිතෙන්නෙ ඔය ගුරු මැනියෝ කිය්ව්න විවියට ඔක හරියන පටයී😮
@sepalikaweerasinghe3093
@sepalikaweerasinghe3093 7 ай бұрын
koahamada a thala ganay
@Ps77-mk9zg
@Ps77-mk9zg 7 ай бұрын
අපි කරන දේවල් හරි යන්නේ නෑ අප්ප මොකක් කරන්න දන්නේ නැහැ
@Rohit09Official
@Rohit09Official 7 ай бұрын
දැන් තියෙන කරදර අනුව මෙි අවස්ථාවත් කරලා බලමුකෝ
@user-lo5vm6ei5b
@user-lo5vm6ei5b 7 ай бұрын
හරි ගියාද?
@siripalasiripala7356
@siripalasiripala7356 7 ай бұрын
මුං කෙලින්නෙම බොරර
@user-es6oj8dc5g
@user-es6oj8dc5g 7 ай бұрын
.බොරැ කියලා මිනිස්සු රවට්න්න එපා
@user-op8nu4ho9f
@user-op8nu4ho9f 7 ай бұрын
Mokatada yako tho may U tube Ake hamannene. Balapan ammage. Huooi using thiysla. Khomada Salli labena vidits
@user-iz1ww1xl9z
@user-iz1ww1xl9z 7 ай бұрын
මිනිස්සු තනිතනියෙම එහෙම නැත්තං රටවල් හැටියට ධනවත් වුනේ උළුවස්සෙ මොනව හරි තියල නෙවෙයි බං, ඒකට ඔය කියන විදිහේ සරල ලාබ ක්‍රම නෑ,උඹල කරන්නෙත් කීයක් හරි හොයාගන්න මිනිස්සු ගොනාට අන්දන එක, නිකං බයිල කෙලින්නැතුව වැඩක් බලාගනිල්ල
@sepalikaweerasinghe3093
@sepalikaweerasinghe3093 7 ай бұрын
oaba thumeyata tharuwan daranaei
@akuhgantneng-mn5oe
@akuhgantneng-mn5oe 7 ай бұрын
මන් රට ඉන්නේ කොහොමද ගුරු මැනියන්ව සමබන්ද කරගන්නෝ
@gunaseelisilva
@gunaseelisilva 7 ай бұрын
I no.
@ChandraSilva-pt2yt
@ChandraSilva-pt2yt 5 ай бұрын
@ntuchandana-jp4hk
@ntuchandana-jp4hk 7 ай бұрын
🙏💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖
@user-ol4gv2mc1t
@user-ol4gv2mc1t 7 ай бұрын
😂😂😂
@MuhandiramlageSwarnamali
@MuhandiramlageSwarnamali 7 ай бұрын
මෑණියනෙඹඛතූමියටබූදුබවළැයිබෙයිඅභින්සකමයටපිහටවෙන්න
@MuhandiramlageSwarnamali
@MuhandiramlageSwarnamali 7 ай бұрын
අනෙමෑණියනෙඹබතූමියටබූදූසරණයිමටපිභිටක්වෙන්න
@indrakulasooriya6364
@indrakulasooriya6364 6 ай бұрын
Godak pin
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 7 ай бұрын
අනේ මන්ඳා 😀
@reshannewmal1872
@reshannewmal1872 7 ай бұрын
appage logic mewa😂
@sadunihimansha9193
@sadunihimansha9193 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤ Thank you 🎉 🎉thank you Thank you 🎉 ❤❤❤❤❤
@user-tq2yq5vu1s
@user-tq2yq5vu1s 24 күн бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@Welawa
@Welawa 23 күн бұрын
❤️❤️❤️
@krishanthaudayanga9976
@krishanthaudayanga9976 7 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН