3% යි ඡන්ද තිබුණේ... මැතිවරණය දින්නේ පොහොට්ටුවෙයි එජාපයෙයි ඡන්ද නිසා

  Рет қаралды 6,286

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

Пікірлер: 72
@shashiyapa8726
@shashiyapa8726 7 күн бұрын
මෙන්න මේ ගොනාට කියලා දෙන්න... මිනුස්සුන්ගේ චන්ද අයිතිය කිසිම පක්ශයකට ලියලා දිලා නෑ කියලා..
@ANMAXBRO
@ANMAXBRO 7 күн бұрын
ජයවේවා චමින්ද
@spicymagic9390
@spicymagic9390 6 күн бұрын
චමින්ද විජේසිංහ කියන්නේ ඔස්ට්‍රේලියාව පර්මනන් රිසිඩන්ට. උගේ පවුල එවුන් ඔක්කොම ඔස්ට්‍රේලියන් සිටිසන්. ඔස්ට්‍රේලියාවට ජය වේවා
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 5 күн бұрын
​@@spicymagic9390වසන්ත සමරසිංහ බබාද බං
@PesRevFrHVSFonseka
@PesRevFrHVSFonseka 7 күн бұрын
ඉදිරියේදී ජනතාව අතර... පක්ෂ පාට භේදයක් තිබෙන එකක් නෑ... සාම්ප්‍රදායික කඳවුරු බැඳගෙන ඉන්න එකකුත් නෑ... දේශපාලන සවිඥාව තුළ කටයුතු කරන කෙනෙක් වෙයි...
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 5 күн бұрын
ඒක තමයි වෙන්න ඕනෙ
@PlSriyakanthi
@PlSriyakanthi 7 күн бұрын
අපිත් මාලිමාවට දුන්නා රටට හොදක් වෙයි කියල 😂😂😂😂😂😂😂😂
@asankapushpakumara9759
@asankapushpakumara9759 7 күн бұрын
ඉතින් දැන් හොද නැද්ද.ඔයා ආංඩුවෙන් අද උත්තර බලාපොරොත්තු වෙන්න එපා.එහේමනම් ඔය චන්දෙ අපරාදේ.තව අවුරුදු එකකින් දෙකකින් හාල් ප්‍රශ්නෙ සදාහාටම ඉවරයි.පොල් අලුතින් හිටවන්න ගන්නවා මේ අවුරුදු ගානකට කලින් කරන්න ඕන වැඩ පරක්කු වෙලා හරි දැන් පටන් ගන්නවා
@spicymagic9390
@spicymagic9390 6 күн бұрын
මාලිමාට තව අවුරුදු දෙකක් දෙන්න ඕනේ වැඩ ටික ඉවර කරන්න. එතකන් ඉවසන් බලන් ඉන්න. අවශ්‍ය වෙලාවෙදි පමණක් ටිකක් ප්‍රශර් එක දෙන්න. හරි පාරට ගන්න. අවුරුදු දෙකක් යනකොට කරේ නැත්නම් පන්නන්න තමයි තියෙන්නේ. මේවා ක්ෂණිකව කරන්න බෑ. හොරාකාපු සල්ලි ගන්න නම් සෑහෙන කාලයක් යයි. මාලිමාව ක් රජයේ සේවකයන්ට නම් බයයි විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්ලා හා අතිරේක ලේකම්ලට. ඒ බය නැති කරගන්න නැත්නම් කිසිම දෙයක් කරන්න බැරි වෙනවා ජයේ සේවකයන්ගේ ග්‍රහණයට යටපත් වෙලා.
@udayasampath5412
@udayasampath5412 4 күн бұрын
🐂🐂🐂🐂
@dilanjayawickrama4477
@dilanjayawickrama4477 7 күн бұрын
මිනිස්සු චන්දේ දුන්නේ මේවා වෙනස් කරන්න තමයි මේ ගොනාව කව්ද පාර්ලිමේන්තු එව්වේ😂
@sanojdissanayaka2423
@sanojdissanayaka2423 4 күн бұрын
ඉතින් නොකරන එකනි ප්‍රශ්නෙ...කයිය ගහ ගහ ඉන්නව විතරනි
@dilanjayawickrama4477
@dilanjayawickrama4477 4 күн бұрын
@ ඉවසලා ඉන්නකෝ
@ushansandeep3261
@ushansandeep3261 4 күн бұрын
👍👍👍
@JBandara-ny1xq
@JBandara-ny1xq 7 күн бұрын
අඩෝ පූට්ටුව කියන්නේ පක්ෂයක්ද යකෝ... පූට්ටුවට ඡන්ද ගියේ 1956 දී බංඩාරනායක මහතා බිහි කරපු 2020 දක්වා අවුරුදු 64 ක් එක දිගට ශ්රී ල නි යට දුන්න ඡන්ද ටික... පූට්ටුව කියන අවුරුදු දෙකහමාරේ ආයුෂ ඇති පිම්පි පක්ෂය කියන්නේ පක්ෂයක්ද යකෝ... රට වනසපු අමු කම්බා හොරෙක් තමයි පූට්ටුවේ නිර්මාතෘ කියන්නේ... විලී ලැජ්ජයි යකෝ...😂😂😂😂😂😂
@dayaprana77
@dayaprana77 7 күн бұрын
මේවා හරියන්නේ නෑ මචන්. ඉස්සර ආන්ඩුව වාගේ ඩාන් ගාලා, ඩූන් ගාලා, පොඩියට කොමිස් එකක් ගහලා ආතල් එකේ ඉන්න ලැබේවා කියල පතනවා 😊
@Percy-v6h
@Percy-v6h 6 күн бұрын
අපේ වහල්ලුන්ගෙ චන්ද ටික ඔය ගත්තේ ඔය චන්ද ටික අපි අයෙත් ගන්න ව
@ashan2000
@ashan2000 7 күн бұрын
😂😂 මුන්ට ජනතාව ලියලා දීලා තියේනේ...
@sampathnarads3736
@sampathnarads3736 5 күн бұрын
Yako me lokuma prasne .mahindage gedarada .owa kara kiyala wadak nee .gon athal apa lajjai
@udayasampath5412
@udayasampath5412 4 күн бұрын
ඇයි npp අය එම්බම් කරලා වගේ😂😂😂😂
@kulasooriyahome3239
@kulasooriyahome3239 7 күн бұрын
Pako mona chanden hari minissu chande deela npp dinuwe thopi kiyanne minissu hamadama thope atta deka lewa kaka inda oona kiyalada
@nimalperera5242
@nimalperera5242 4 күн бұрын
මාලිමාවෙ කාලකන්නි සුනකයිනි ඉදිරියෙදි තොපි කියපු බොරැ වලටඋරැම වන්දි ගෙවන්න ලෑස්ති වෙයවි
@asankapushpakumara9759
@asankapushpakumara9759 7 күн бұрын
මූ ගොනා නෙවෙයිද බන්.යකො මිනිස්සු කාටවත් ලියලා දීලා ලබන් පාර මේ චන්ද වෙන පක්ෂයකට දෙන්න පුලුවන් .මහා ලොකු දේශපාලකයෝ 😂😂😂
@gamagemp
@gamagemp 7 күн бұрын
Pohottu chanda ,sjb chanda kiyala ekak ne kiyala me ladaruwata kiyala denna
@DulanWijewardhana
@DulanWijewardhana 7 күн бұрын
පිස්සෙක් 😂😂😂😂😂😂
@ලහිරුධනපාල
@ලහිරුධනපාල 7 күн бұрын
නැත්තම් ඇමරිකාවෙ මිනිස්සු ඇවිත් ඡන්දෙ දෙන්නද ගොනෝ😂
@ANMAXBRO
@ANMAXBRO 7 күн бұрын
ජෙප්පෝ පව් බං
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 7 күн бұрын
කොහේද ගොනෝ උඹලට චන්ද ලියලා දුන්නේ ?
@84K3L
@84K3L 7 күн бұрын
*සජිත් පසුගිය මැතිවරණ වේදිකාවේ මෙසේ පැවසීය.. "අනුර කුමාර දිසානායකට මම පැහැදිලිවම එකක් කියනවා ඔබත් ඔබගේ බොස් ඔබගේ නායකයා රනිල් වික්‍රමසිංහ දෙන්නම එක්කහුවෙලා අටවන කිසිම උගුලකට මේරටේ ජනතාව රැවටෙන්නේ නෑ" *මෑතක මාධ්‍යයේ ගිය පුවතක්, සජබය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමට සාකච්ඡා ඇරඹේ..මේකට අපිට කටෙන් හිනාවෙන්න බැරි නිසා ඒ සඳහා අපිට ඉනෙන් පල්ලෙහා වෙනත් අවයවයක් නම් කරනමෙන් සජබයියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා..🤣🤣🤣🤣
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 7 күн бұрын
පොහොට්ටු චන්ද සජබ චන්ද කියල දෙයක් දැන් නෑ. ජනතාව දැන් හිට ගන්නේ හරි පැත්තේ. හොරුන්ට දුශිතයන්ට නෝ චාන්ස්😂😂 පක්ශේ කුල්ල කුජිත උනේ ඇයි කියල හොයන්න. තාම බැරි උනා 1000-2000ක් එකතු කරගෙන රැස්වීමක්වත් තියන්න😂😂😂
@HarshanaPramodya-ok3ki
@HarshanaPramodya-ok3ki 7 күн бұрын
2019 th ehemda ethakota😂😂😂
@naddailam3501
@naddailam3501 7 күн бұрын
දැන් හිටගත්තෙ හරි පැත්තෙද? 😅
@sanjayakumara1
@sanjayakumara1 7 күн бұрын
Ethin ban chanda aithiya katada denna kiyala karanna janathawa nethuwa obe pakshaya aruge pakshaya kiyala wun wedak neththam ratta wedak karana minissu thoragannawa😂 echcharai mu kiyana vidiyata minissu epa deddima pohottuwa😂 kiyagena enna ne. Ban.
@inokakuda7621
@inokakuda7621 7 күн бұрын
පල බල්ලා
@jayashanthafernando8420
@jayashanthafernando8420 7 күн бұрын
chaminda lokko issarawla pakse samagi karam indakoo ilagata rate prasna katha karamuu
@ushithamadushan9559
@ushithamadushan9559 7 күн бұрын
Mona buruwrk d meka
@janakagamlath9816
@janakagamlath9816 7 күн бұрын
ඇයි උඹලට චන්ද ලියල දීලද තියන්නෙ
@samidua5345
@samidua5345 7 күн бұрын
එතනම සජ්බේ වුන්ගේ දුර්වල කම පේනවා නේ බන් ච්ම්න්දයෝ .. තමන්ගේ පාක්ෂිකයන් ට්කවත් රැකගන්න බැරි වුන් ගැන කවර කතා ද 😂 ජනාධිපතිවරණයේ දි ජන්ද ලක්ෂ 43 යි .. මහාමැතිවරණයේදි ලක්ෂ 19 කොච්චර පසු බැමක්ද ... එන ජන්දේ දි ඕක 16 වගේ කරගනින් ච්ම්න්ද 😂😂
@chandedasanayaka5749
@chandedasanayaka5749 4 күн бұрын
Malimawata dunnu Chanda ganna kanagatu wenawa wagema pasuthawenawa 😢😢😢😢😢😢
@sanjayakumara1
@sanjayakumara1 7 күн бұрын
Mama hithanna mu patta gonek minissuta gahanna kiyala kohe potheda thiyanna ban. Meka muna dekkama kiyanna puluwan bebandek kiyala.
@sajithnadeera4576
@sajithnadeera4576 5 күн бұрын
සිරා කතාව
@acpkumari8840
@acpkumari8840 7 күн бұрын
Jvp karayo thope janadipathi wishrama giyata passe kuruwa rajyathanthrkayo hamba wenna enne naha buruwo.hitapu janadi pathilagen mahindayi ranilui hamba wenna enawa ratawala wala aya.thopita eke amaruwayi thope anurata ewage thanak naha loke ekayi pahadili irisiyawayi kuhaka kamayi me thope munu walinma penawa eka kalaknni
@DulanWijewardhana
@DulanWijewardhana 7 күн бұрын
පුදුම කෙදිරියක්නෙ බන් මේ සජබෙ උන්ගෙ නම් 😂😂😂😂😂😂😂😂
@NazmiMohamed-i7s
@NazmiMohamed-i7s 7 күн бұрын
Muta MONGAL..... 😆😆😆😆😆
@ranjithfernando6382
@ranjithfernando6382 4 күн бұрын
Chamindayage mole tharama, pohottuwe, UNP , chanda kiyala ekak neheban, minissu ea mohothe viswaasa karana naayakayek thoragannawa
@lasanthakarunarathna3605
@lasanthakarunarathna3605 7 күн бұрын
Rate janathawage, vote, phohottuwe kiyala kiyanna baha. Kalochitawa janathawage votes wenaswenawa
@M.k.Chenal-t9r
@M.k.Chenal-t9r 7 күн бұрын
Hapoi munta oni varpprsada vitharai
@SampathAberathna-t1c
@SampathAberathna-t1c 7 күн бұрын
Balan hitapan aye hamba wei chande 😂😂😂😂😂😂
@NisalPiyumantha-p8k
@NisalPiyumantha-p8k 7 күн бұрын
😂😂😂
@anubandaranayake8449
@anubandaranayake8449 4 күн бұрын
😂
@westsouth
@westsouth 7 күн бұрын
සිංහල බෑනේ යකෝ
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 7 күн бұрын
Ane gono ubanam harakek,එහෙම unp srilanka janda krmaya ඉස්සර dan එහෙම na buruwo ,ඇත්තටම ubalada me ratapalanaya karanna ඉල්ලන්නේ ,mun nam amu හරක්
@LioneAbilash-gn6is
@LioneAbilash-gn6is 7 күн бұрын
බදුල්ලේ මොලේ ඇති මිනිස්සු කතාව දන්නවා මෙයා සල්ලි වලට නයන වසලට ඇමති කම දීලා ගිය පොරක් පට්ට කපටියෙක් 😂😂 දන්නෝ දනිති
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 5 күн бұрын
උබට ඔප්පූ කරන්න පූළුවන් ද. එහෙම කරොත් උබ වැඩ්ඩා. යකෝ තොපේ මහා එකාගෙ file හාරසීය කෝ බං මයිල් එනකන් ඉන්නවද
@ShalikaChathura-l8c
@ShalikaChathura-l8c 7 күн бұрын
😂😂😂
@anubandaranayake8449
@anubandaranayake8449 4 күн бұрын
😂
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН