කෑම වේල් 30,000 ක් හදන නැවේ කුස්සිය 🥘 The ship's kitchen that prepares 30,000 meals |

  Рет қаралды 127,925

Cruising with sohan

Cruising with sohan

Күн бұрын

කෑම වේල් 30,000 ක් හදන නැවේ කුස්සිය | The ship's kitchen that prepares 30,000 meals ‪@cruisingwithsohan‬ #cruisingwithsohan #cruiseship #cruise
සාමාන්‍යයෙන් මගී නැවක මගීන් 5,000 ක් පමණ ඉන්නවා. ඉතින් ඒ මගීන් පිරිසට වේල් තුනක් හොඳට කන්න දීලා, අමතරව තේ වෙලාවට, පොඩි බඩගින්නටත් කන්න දෙන්න කෑම හදනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මෙහෙම මගීන් 5,000 ට දවසකට වේල් 30,000 ක් විතර කෑම හදනවා කියන එක කරන්න නම් ඒකටම හරියන්න නිර්මාණය කරපු සියලූම පහසුකම් සහිත නවීන කුස්සියක්, ඒ වගේම උපකරණ, තෙල්, එළවළු, මස් මාලු ආදිය විශාල ප්‍රමාණයක් ඕනේ වෙනවා. ඉතින් මෙන්න මෙහෙම නැවක කොහොමද මගීන්ට කෑම හදන්නේ, ඔවුන්ගේ කුසගින්න නිවා දමන්නේ කියලා අද අපි කතා කරමු. එහෙනම් වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳී සිටින්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ‪@cruisingwithsohan‬
On average, there are about 5,000 passengers on a passenger ship. So, it is not an easy task to feed the passengers three meals well, and also to feed the hungry ones at tea time. So, in order to prepare about 30,000 meals a day for 5,000 passengers, a modern kitchen with all the necessary facilities is needed, as well as a large amount of equipment, oil, vegetables, meat and fish. So, today we will talk about how to prepare food for the passengers and quench their hunger on a ship like this. Then wait till the end of the video. And don't forget to share, like and comment to let others know. If you haven't subscribed to our channel yet, don't forget to subscribe. I am ‪@cruisingwithsohan‬
ඔබට නැව් රැකියා වලට අයදුම් කරන්න වැදගත් වෙන links 👇
www.careers.ms...
rclctrac.com/
www.ncl.com/in....
www.vikingcrui....
www.princess.c...
📌Music Copyright 👇
KZbin Studio Music
📌Video Copyright 👇
Nauctis
Cruisechannel
📌 Follow me on Facebook -
/ cruisingwith. .
📌 Follow me on Instagram -
/ cruising_with_s. .
📌 Follow me on TikTok -
/ cruisingwiths. .
#food #kitchen #foodpreparation #cruisingwithsohan #cruiseship #cruise #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #viral #cruiseshipkitchen #cruiseshipkitchendocumentary #cruiseshipkitchenwork #cruiseshipkitchentour #cruiseshipkitcheninterview #cruiseshipkitchenjobs #cruiseshipkitchenlife #cruiseshipkitchendepartment #cruiseshipkitchenstaff
ship kitchens,cruise ship,cruise,ship,dining,royal caribbean,san juan,meals,puerto rico,30000 meals,business insider,how foods cook in cruise ship kitchen,cruise ship kitchen,cruise ship kitchen video,cruise ship foods,cruise ship kitchen foods,cruise ship kitchen jobs,cruise ship in sinhala,cruise ship jobs sinhala,cruise ship chef,cruise ship chef life,cruise ship breakfast,cruise ship lunch,cruise ship special foods,viral cruise ship video

Пікірлер: 215
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 8 ай бұрын
අපේ ආගන්තුක සත්කාර ගැන ලෝකයට ඉදිරිපත් කරන සංචාරක ව්‍යාපාරය දියුණු කරන මහජන ආණ්ඩුවක් මේ වසරේ හදාගමු ❤❤ මාතෘභූමියට ජයවේවා ❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@TissaLokugamage
@TissaLokugamage 8 ай бұрын
​@@cruisingwithsohan❤
@Chandani_wijekoon
@Chandani_wijekoon 7 ай бұрын
​ 30th
@imalmadhusanka3929
@imalmadhusanka3929 9 ай бұрын
ඳුක හිතෙනව අප්පා ලංකාවෙ අපි ගැන😪 එහේ මිනිස්සු ජීවිතේ විඳිනවා
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
☹️
@susilpremrathna6525
@susilpremrathna6525 9 ай бұрын
​@@cruisingwithsohan7 10:40
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 9 ай бұрын
මගේ පුතත් Ship Cook course එකක් කරනවා. Winstone එකේ. මේ විඩියෝස් ගොඩක් වටිනවා එයාට.
@ishanlakshika762
@ishanlakshika762 9 ай бұрын
Course eke gana kiyada aunty
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 9 ай бұрын
​@@ishanlakshika762උත්තරයක් නෑ නේද. ඔයා hotel school එකට කතා කරලා අහන්න. Mr. Sohan ගෙන් ඇහුවොත් කියාවි.ඒත් එයා දැන් ගනන් දන්නෙ නැතුව ඇති .
@welcometogrovestreet
@welcometogrovestreet Ай бұрын
​@@ishanlakshika762Rs.290,000/=
@kanthisilva459
@kanthisilva459 8 ай бұрын
ඔබලා කරන වැඩ දැක්කම ඒ ගැන හරිම ආසයි.ආඩම්බරයි. සියලුදෙනාටම ජයවේවා.
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@manurinadeesha2177
@manurinadeesha2177 7 ай бұрын
මගේ පුතාගේ ලොකුම හීනය තමයි පැසෙන්ජ ශිප් එකක කැප්ටන් කෙනෙක් වෙන එක එයා එ සදහා දැම්ම මහන්සි වෙනවා එයා 9 වසරේ තාම පුතා කැමතී එතනට යනකම් කරන්න තියන දෙවල් සහ කැපකීරීම් වගේ දේවල් දැනගන්න මේ වීඩියෝ එක එයාට හරි වැදගත් බොහොම ඉස්තුතී 💛
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@kumaracool969
@kumaracool969 9 ай бұрын
ලස්සන video එකක් ❤❤❤ බොහොම ස්තුති
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 9 ай бұрын
අපිට ඔවා බලමු එපමණක් පමනයි .පරිහරණය මෙතිඑමති වගෙ අයට පමණක් .අපිවගෙ කලකන්නි ජතියක් වෙන් කොහෙවත් නොමෙත.විසදුම මාලිමාවට චන්දය දෙන්න.
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 8 ай бұрын
නියමයි නැවකම යන්න ඕනේ ඔය කැම කන්න ❤️❤️❤️
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@nwsachi4317
@nwsachi4317 9 ай бұрын
අනුර සහෝදරයා ජනාධිපති උනාම නොමිලේ කියුබාව ට නැවි සවාරියක් දෙනව..චන්දෙ දෙන අයට විතරයි
@Fernandofernando-m2n
@Fernandofernando-m2n 8 ай бұрын
මටත්අසයිනැවෙිකුක්කෙනෙක්විදිහයටවැඩකරන්න.මෙ ජන වාද හිනා සුදුසුකම්.හා වයස එහෙම.සොයුරැඅාල්ලාදෙවිපිහිටයි
@sunandaranasingha6684
@sunandaranasingha6684 8 ай бұрын
Dear Mr sohan, Thank you for up loading the Cruising videos. My husband & l have been on many cruises in past. Our first journey which were sailing around Australia,Tasmania & New Zealand. Crouse name was Celebrity Solstice. 2nd one travelled in Yellow sea, It's name was Celebrity Millennium. 3rd Crouse name was Explore of the sea. It was travelled in the Baltic sea around the Europe. All the Cruises were fantastic. Wish you very best, Stay sefe & keep Causing. We are from Hantana, Kandy, Srilanka.
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
Thank you ❤️
@IsuruMalshan2
@IsuruMalshan2 9 ай бұрын
Crew එකේ අය කන්නෙත් බුෆේ වලින්ද තුන් වේලටම
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
එහෙමම නැහැ. කැමති විදිහකට කන්න පුලුවන්
@dilusl1650
@dilusl1650 8 ай бұрын
​@@cruisingwithsohanaiya mokakd krnne
@prashanthishani1844
@prashanthishani1844 8 ай бұрын
Nawaka dawaka yanna tikat ekak kiyak wenawada😊
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 3 ай бұрын
Cook කෙනකුට salary එක කොහොමද
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super awesome fantastic👌 video 🙏 Thank U so much 👍👌🤩🤗
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Most welcome 😊
@arunapriyashantha710
@arunapriyashantha710 8 ай бұрын
පිං කරමු සැවොම මතු අාත්මෙකවත් මෙි වගේ නැවක යන්න,,
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@HIRUSHASHAVINDA-vj6pq
@HIRUSHASHAVINDA-vj6pq 9 ай бұрын
බඩගින්නකුත් ආව🤤❤️💯
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
😁❤️
@Savish.
@Savish. 9 ай бұрын
අයියේ නැව් වලට lifeguard කෙනෙක් විදියට එන්නෙ කොහොමද
@darshanisada6233
@darshanisada6233 8 ай бұрын
ලස්සනයි මල්ලි වීඩියෝ එක❤❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
@monikalakshmi1241
@monikalakshmi1241 7 ай бұрын
හොඳ video එකක් ,ආසයි අපිටත් දැක්කාma
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 9 ай бұрын
අම්මෝ... ආසයි එහෙම අත්දැකීමක් විදින්න.....
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@Lanka491
@Lanka491 9 ай бұрын
Minimum days keeyaka trip tyenawada ? 43 days awoth wada karanna wenne naane.
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
Sometimes 03days sometimes 04 days but most of the time one week.
@Lanka491
@Lanka491 8 ай бұрын
@@cruisingwithsohan what about cost for one week?
@ranjinigunathiake780
@ranjinigunathiake780 8 ай бұрын
Thnx.very useful video.No idea about these things earlier.like we are being there.thnx again.God bless u ❤❤🎉🎉✝️✝️✝️
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@slbuses638
@slbuses638 9 ай бұрын
Appa supiri kema ne thinne 😊😊😊😊
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️ ooo
@Manopara_Music
@Manopara_Music 8 ай бұрын
Woow..supiri...mehema dewal apita dakinna salaswanawta godak tks..
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@MaduMadu-x9r
@MaduMadu-x9r 7 ай бұрын
බාර්මන් කෙනෙක්ට ජොබ් එකක් ගන්න පුලුවන් කොහොමද ශිප් එකක ❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 6 ай бұрын
Mn ee gana video daala thiyenva poddk balanna.
@DammikaAluthge-ts2ud
@DammikaAluthge-ts2ud 9 ай бұрын
I like to eat every kind of these food.. So hungry now.
@senarathkumara4028
@senarathkumara4028 9 ай бұрын
Mama weda karanne Maldives shfari both akaka mama cheff kenek asai weda karanta oya wage akaka wegenci neda sar...
@kanchanasudarshi809
@kanchanasudarshi809 7 ай бұрын
මේ හැමදේම දකින්න සලස්වන ඔබට ස්තූති..
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@GunarathnaDassanayaka
@GunarathnaDassanayaka 8 ай бұрын
I am pharmacist you have medical department please help me thank s
@dilhanirownie6924
@dilhanirownie6924 8 ай бұрын
අම්මො මරුනෙ අප්පා කොහොමද් අනෙ වැ ඩ කරන්නෙ ඔක්කම බොයිස් ලා ඉන්නෙ
@samanthiranaweera7666
@samanthiranaweera7666 8 ай бұрын
❤❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@navidudilshan6378
@navidudilshan6378 9 ай бұрын
Sir .නැවෙ කිචන් එකෙ චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන්න මොනාද ඕනි සුදුසු කම් 😊
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
kzbin.info/www/bejne/ppq0eK2lfp6MZ5Isi=nwO75eUPJCpNxZ5z
@nadi698
@nadi698 9 ай бұрын
ලස්සනයි video eka❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@chinthakamalsiri2349
@chinthakamalsiri2349 8 ай бұрын
මමත් අසායි නැවක වැඩ කරන්න බුදු සරණයි
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@RUSSIANWINBRO
@RUSSIANWINBRO 8 ай бұрын
අයියේ මාත් ආසයි නැවක වැඩ කරන්න ම්න් chef කෙනෙක් colombo holiday (ramada) eke කොහොමද පටන් ගන්නේ details dennko
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
මගේ channel එකේ බලන්න වීඩියෝ ගොඩක් දාලා තියෙනවා ❤️
@AJ.Gaming89
@AJ.Gaming89 9 ай бұрын
Cruise ship onboard IT job walata join wenne කොහොමද
@KushanAnupama
@KushanAnupama 7 ай бұрын
I never seen like this before. Thank you so much. Very interesting
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
You are very welcome
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 8 ай бұрын
බුදුසරනයි
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@upr2318
@upr2318 9 ай бұрын
Super Video. Thank you very much . Other things very sad ourselves.
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 9 ай бұрын
April mase carebean kruez ekak yanawa
@sdchannel5415
@sdchannel5415 9 ай бұрын
ඔයාගේ නැවේ ජොබ් එකක් දෙන්න බැරිද ප්ලීස්😮
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
kzbin.info/www/bejne/ppq0eK2lfp6MZ5Isi=nwO75eUPJCpNxZ5z
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 9 ай бұрын
❤🤤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
@Cruisingwithsohan ❤️
@cricketworld7881
@cricketworld7881 9 ай бұрын
Ammo kitchen eka.... 😮😮😮
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️😁
@vihagashewon3121
@vihagashewon3121 9 ай бұрын
Samanyen oya nawak yanna ganna tikat ekak kiyak witharada
@SrilankanBus-ui8hl
@SrilankanBus-ui8hl 9 ай бұрын
Suppa ❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️❤️
@sumasumasuma7747
@sumasumasuma7747 7 ай бұрын
Budu sarani oba lata ❤❤❤❤❤❤❤❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@umawickramasingha2292
@umawickramasingha2292 8 ай бұрын
Man navy chef mata ship ekakata enne කොහොමද
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
පල්ලෙහා නැවට එන විදිහ ගැන වීඩියෝ දාලා තියෙනවා. ❤️❤️
@binaramalainga
@binaramalainga 9 ай бұрын
Aiye oyage number eka poddak danna barida
@thanuja4985
@thanuja4985 9 ай бұрын
ආසයි එන්න
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@NuwanNuwankumara-vq6ln
@NuwanNuwankumara-vq6ln 9 ай бұрын
Lankawa rajapaksala hinda api vidonawa
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 8 ай бұрын
👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@sewminihendawitharana8972
@sewminihendawitharana8972 9 ай бұрын
Aiya cinec eke guest relation operation course eka krla ship ekakta join wenna pluwnd 🙄
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Vacancy tibunoth
@sewminihendawitharana8972
@sewminihendawitharana8972 9 ай бұрын
@@cruisingwithsohan ජොබ් ශුවර් නැනෙ 🥲
@lalithamarasekara5981
@lalithamarasekara5981 9 ай бұрын
Very nice for the sake of my knowledge i like it
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@kasundilshan8300
@kasundilshan8300 8 ай бұрын
Ana aiya apa putha a l karala enna puluwannam nawaka mokak hare job akak hoyala danna🙏🙏🙏🙏🙏
@lakshithadenuwan6422
@lakshithadenuwan6422 9 ай бұрын
Eka Siham Aiya see you soon
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@susilperera5747
@susilperera5747 9 ай бұрын
♥️👏👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@nadi698
@nadi698 9 ай бұрын
job ekak danna ko
@gayansanjeewa8522
@gayansanjeewa8522 7 ай бұрын
Woooooooooooooooooooow 🎉
@cruisingwithsohan
@cruisingwithsohan 7 ай бұрын
❤️
@roshanchathuranga2510
@roshanchathuranga2510 8 ай бұрын
Aiye kichen ekt vacancyk set krnn.. Hotel experience thiynwa
@cruisingwithsohan
@cruisingwithsohan 6 ай бұрын
Mn ee gana video daala thiyenva poddk balanna.
@DammikaWikramarachchi
@DammikaWikramarachchi 9 ай бұрын
Kitchen artist job thiyennawada?
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 9 ай бұрын
Monawa pennuwath kamak na kama warga pennanna epa pon akath pole gahanna hithanawa yako mokata karath api higa kanawa.
@GraceDavid-vq4id
@GraceDavid-vq4id 9 ай бұрын
💚💚💚💚💚💝👍👍👍👏
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 9 ай бұрын
Newa.sela.wena.kota.peigan.weisi.wen.nedda 9:33
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Visi venava 😕
@merinanilmini8930
@merinanilmini8930 8 ай бұрын
Mn last year cruise ekak kala harima lassanai supiri
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@kirshkumar5530
@kirshkumar5530 9 ай бұрын
Hotel management ekai krala thiyanea mara asai crues ekea weda krana supert ekak dennako ayyea
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
kzbin.info/www/bejne/ppq0eK2lfp6MZ5Isi=nwO75eUPJCpNxZ5z
@samanthiheenpallage8763
@samanthiheenpallage8763 8 ай бұрын
💕
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 8 ай бұрын
❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@saranganayanajith5359
@saranganayanajith5359 9 ай бұрын
Good video ❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@dushangeethanjana2645
@dushangeethanjana2645 9 ай бұрын
Wow❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@mr.sarith9
@mr.sarith9 9 ай бұрын
Wow❤️
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@MangalikaWicramathunga
@MangalikaWicramathunga 9 ай бұрын
❤❤🌻🌻
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@Kavidu-t1q
@Kavidu-t1q 9 ай бұрын
ඇත්තටම unlimited කන්න පුළුවන් ද 😮😮😮😮🥲🥲🥲
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Ow
@thejananalin4329
@thejananalin4329 8 ай бұрын
සුපිරි සුපිරි ❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
Thank you ❤️
@prasa257
@prasa257 9 ай бұрын
❤🔥
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@rasi1980
@rasi1980 8 ай бұрын
මමත් මේ වගේ නැව් වල ගිහින් තියෙනවා.ඒත් මෙච්චර විස්තරයක් දැනගත්තේ අද 😊
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@rasi1980
@rasi1980 8 ай бұрын
❤️
@SumindaAbesirinarayana-bc7tl
@SumindaAbesirinarayana-bc7tl 8 ай бұрын
May shipwela jewelleries shop nadda
@kumarankamala3347
@kumarankamala3347 9 ай бұрын
🧨🧨🎄🧨🧨🎄🍁🌻🎄🍁🧨🍁🎄🧨🎄🌻🎄🍁🍁
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 9 ай бұрын
Ela.thamaa.. 10:36
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@shanikasilva9975
@shanikasilva9975 8 ай бұрын
I made you 1000 like
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️🤩 thank you
@shanikasilva9975
@shanikasilva9975 8 ай бұрын
@@cruisingwithsohan ♥️
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
ආසයි කන්න
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@w.a.anushkamadushan4904
@w.a.anushkamadushan4904 9 ай бұрын
Ayyage ship eka aida da?
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Ovv ❤️
@PriyanthaKumara-w5b
@PriyanthaKumara-w5b 9 ай бұрын
Ammo bada gini wadi una aiye
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@champajanaki228
@champajanaki228 8 ай бұрын
👍👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
@DinujayaBandara-x6v
@DinujayaBandara-x6v 9 ай бұрын
Oya ship eke kitchen ekad
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Ovv ❤️
@ManohadDeshapriya
@ManohadDeshapriya 9 ай бұрын
Thanks.very nice
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@donajayamaha9487
@donajayamaha9487 9 ай бұрын
All the best
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@kathikathi426
@kathikathi426 9 ай бұрын
Who is she.
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Friend
@ranilpriyanka9914
@ranilpriyanka9914 9 ай бұрын
😍😍😍😍😎😎😎😎😎
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@OsahanNadeem
@OsahanNadeem 9 ай бұрын
Aiya 💓✨
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@nilminimalalasekara3627
@nilminimalalasekara3627 9 ай бұрын
Owa lamainta kiya denna ...
@nilminimalalasekara3627
@nilminimalalasekara3627 9 ай бұрын
Loku unama nawaka kussiyata yannaeyala try karai neda
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Mama online course karanawa me gana
@vajiraporage7285
@vajiraporage7285 9 ай бұрын
❤🎉❤❤❤❤😢.
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@GraceDavid-vq4id
@GraceDavid-vq4id 9 ай бұрын
💫💫💫💫💫
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@madumadawaiddamalgoda5999
@madumadawaiddamalgoda5999 9 ай бұрын
Thanks bro
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@kavishkagayashan864
@kavishkagayashan864 9 ай бұрын
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@petiya1271
@petiya1271 9 ай бұрын
👌👌👌👌👍
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 9 ай бұрын
👍🙏
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@rosiruudayakumara4186
@rosiruudayakumara4186 9 ай бұрын
Suppa Video Ekaka Aiya❤.Aiye Oyage Gama කොහෙද
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
Galle
@rosiruudayakumara4186
@rosiruudayakumara4186 9 ай бұрын
Galleda Idigahawilada
@rosiruudayakumara4186
@rosiruudayakumara4186 9 ай бұрын
Oyalage Ammage Nama Ranjani Neda Aiye
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
@@rosiruudayakumara4186 Oya ape ammage golayekda sch eke.
@smanura7624
@smanura7624 9 ай бұрын
Good❤❤❤​@@cruisingwithsohan
@sujiwanipremachandra326
@sujiwanipremachandra326 9 ай бұрын
❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@YohanMadusha
@YohanMadusha 9 ай бұрын
❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@rohanalakmal2237
@rohanalakmal2237 9 ай бұрын
❤❤❤💖
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@salonwithsujani1833
@salonwithsujani1833 9 ай бұрын
කිසිම වැදගත් ප්‍ර්ර්සනයකට උත්තර දීලා නැහැ ...කී දෙනෙක් කැමතිද මේ වාගේ job එකක් කරන්න ...එවැනි ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ .කනගාටුදාය
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
බලන්නකො ඔයා කියන මේ කතාව . මම කලින් මේ වගේ නැවකට එන්නෙ කොහොමද? කියල විඩියෝ සීරියස් එකක් කරල තීනෙවා. ඔයා ඒක බැලුවෙ නැහැ නේද? මට ඒ ගැන කනගාටුයි මහත්මිය .
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 8 ай бұрын
හරියට බලලා කතා කරන්න.පව් එයා. හැමදේම හොදින් කියා දෙනවා.බාගෙට බලලා චෝදනා කරන්න එපා . මේ වගේ මිනිස්සු අද හරි අඩුයි.කරන දේ අගය කරන්න
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
@@nilmakarunarathna9185 බොහොම ස්තුති
@DonnaM111
@DonnaM111 8 ай бұрын
Some people are so ungrateful. Do not appreciate anything just find something to blame on, not even take a look at some other responses that you’ve provided with a link to those videos. Not sure if the particular person was looking for a favour for themselves or for the others, either way people who are this ungrateful and ugly, don’t even deserve certain things. They’re the type of people who’d bite back you after getting favours. Shameful behaviour. Good on you mate, for succeeding 🎉
@විදු-ඵ1ඹ
@විදු-ඵ1ඹ 9 ай бұрын
අයියාට පැයට us $ කීයක් ගෙන්නවා ද
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 15 МЛН
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 49 М.
Take a flight from Colombo to Jaffna Sri Lanka | Madhava & Nanduni
17:24
Madhava Wijesinghe
Рет қаралды 212 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН