අවුරුදු 30ක් තිස්සේ වැළලී තිබුණු ද්විත්ව ඝාතනයේ සුලමුල😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 176,914

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
නයනතාරාගේ සුපිරිම Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 482
@InsideCinemax
@InsideCinemax 6 ай бұрын
⭕️ Advertisement detail ( මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් බව සලකන්න) Trading Master Lanka පාඨමාලව සදහා Register වීම සදහා පහත දුරකතන අංකයට දැන්ම What's App පණිවිඩයක් යොමු කරන්න… දුරකතන අංකය - 075 330 9593 What's App Group - chat.whatsapp.com/GDGqAXphTIu8ASXw9JKsF7 KZbin Channel Link - youtube.com/@tradingmasterlanka4089?si=euRXgRcudUdbJcJx
@ravindramahanama
@ravindramahanama 6 ай бұрын
❤❤❤❤❤❤
@nimaNp6179
@nimaNp6179 6 ай бұрын
උදේ ඉඳන් වැඩකරලා ගෙදර ආවාම මේවගේ එකක් බලන්න තියනාවානම් මරු Cinemax ❤
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 6 ай бұрын
මං හිතුවෙ killer ආයෙ නිකිල් විදිහට ඉපදිලා ඇත්තෙ,ඒකයි එයා ඒවා දන්නෙ කියලා... මේක බලද්දි අමුතු බයක් දැනුනා😮,, මේ වගේ ලස්සන film අරන් එනවට තෑන්ක්ස් අයියෙ...💖💕💖💕💖
@ahinsa.kusumi
@ahinsa.kusumi 6 ай бұрын
ඒ මුළු කතාව පුරාවටම දැණුනු බය හොල්මන් කතාවක් බලද්දිවත් දැනිලා නෑ 😢
@user-gl2to2fj4f
@user-gl2to2fj4f 6 ай бұрын
Maru ne😊
@ahinsa.kusumi
@ahinsa.kusumi 6 ай бұрын
@@user-gl2to2fj4f 😪💔
@oshanlakshitha2023
@oshanlakshitha2023 5 ай бұрын
අම්මෝ බොරුව
@chamindurangana196
@chamindurangana196 6 ай бұрын
"සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා" I felt it ❤
@user-ts1yi7zn5h
@user-ts1yi7zn5h 6 ай бұрын
සිංහල හඩ කවපු ෆිල්ම් එක තිබිලත් බැලුවෙනෑ මේකම ඇහුව සුපිරියට තේරුනා ෆිල්ම් එකත් සුපිරි.බොහොම ස්තූතියි මචං 🎉🎉❤❤
@user-kj5vt7gc7g
@user-kj5vt7gc7g 6 ай бұрын
දැන් තමයි ෆ්‍රී ටයිම් එකක් හම්බ උනේ..බලන්න ආවා ඉක්මනටම අයියගෙ ෆිල්ම් එක
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 6 ай бұрын
ඇත්තටම සුපිරි මම මේ ෆිල්ම් එක බැලුවා එත් හරියටම කතාව තේරුම් ගන්න බැරි වුණා නමුත් අද තමයි මම මේ ෆිල්ම් එකේ කතාව මොකක්ද කියලා හරියට තේරුම් ගත්තේ ඇත්තටම සුපිරි. නයනතාරා කියන්නේ සුපිරි ඇක්ඩ්‍රස්ලා අතර සුපර්ස්ටාර් ඉතින් කොහොමද මේ ෆිල්ම් එක සුපිරි නොවෙන්නේ. ඔයාට ගොඩක් ස්තුතියි. අලුත් ෆිල්ම් එකක් අරං එන්න.
@rashmikaushalya4559
@rashmikaushalya4559 6 ай бұрын
හිතන්නවත් බැරි විදිහෙ ලස්සන අවසානයක් තිබ්බ සුපිරිම ෆිල්ම් එකක් ගෙනාවට තෑන්ක් යූ අයියේ ❤❤💛 ❤🎉
@user-bw9ke4ir5q
@user-bw9ke4ir5q 6 ай бұрын
අඩුපාඩු නන් නෑ නියමෙට කරගෙන යනවා ඔයා 🤩🤩🤩🤩 හොල්මන් එකක් ඕනි
@charukasevwandi588
@charukasevwandi588 6 ай бұрын
Holman ewa onh 😒
@rumeshbandara758
@rumeshbandara758 6 ай бұрын
අම්මෝ මතක් කරා විතරයි . මචං උබේ කටහඬ නම් ❤❤ කියන්න වචන නෑ පට්ට ❤❤
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 6 ай бұрын
කට හඩ තාම සුපිරි 😘 සුපිරි fillm එක 🔥නැවතත් විඩියො එකක් එනකම් මම මග බලාසිට්ම්...🇦🇪
@aroshsuresh1779
@aroshsuresh1779 6 ай бұрын
Thank you .අනිවාර්යෙන් වැරදි කළොත් දඩුවම් ලැබිය යුතුයි.
@warunarathnayaka9612
@warunarathnayaka9612 6 ай бұрын
එල එල🎉🎉🎉අදනම් පිට් එකේ බලසන්න එකක් අතිමයි කියල හිතුන ඒක එලෙසම ඉටු උනා පිස්සුවක් තමා ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි
@prabodhasewmini7504
@prabodhasewmini7504 6 ай бұрын
500k වලට තව ටිකයි ❤️😍😁💥🥳
@rajakalawewa234
@rajakalawewa234 6 ай бұрын
Tikak koheda thava 70k one😂
@prabodhasewmini7504
@prabodhasewmini7504 6 ай бұрын
​@@rajakalawewa234😁❤
@EduacademySL
@EduacademySL 6 ай бұрын
දැන් 431k... ටිකක් වෙන්නෙ කොහොමද 😂😂😂...69 000ක් තියෙනවා තව... ගණන් බැරිද ??? 😂😂😂😂
@prabashanavivek8183
@prabashanavivek8183 6 ай бұрын
@@EduacademySLplyn huththo ynna
@EduacademySL
@EduacademySL 6 ай бұрын
@@prabashanavivek8183 මෙන්න තවත් ගණන් ෆේල් එකෙක්ට කේන්ති ගිහින් 😂😂😂...
@chandikaramesh7423
@chandikaramesh7423 6 ай бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ රොශාන් අයියා අදත් සුපිරිම සුපිරියක්👌👌👌👌👌 Inside Cinemax හදවතේ channel එක❤❤❤
@user-dl8vd7sj8v
@user-dl8vd7sj8v 6 ай бұрын
ඔයා කොහෙන්ද අයියේ මෙච්චර supiri film හොයාගන්නේ. මරු හොදේ ❤❤❤❤
@ThushariLankathilaka
@ThushariLankathilaka 6 ай бұрын
ඔයාගෙ ෆිල්ම් එන හැම එකම බලන්නෙ හරිම ආසාවෙන්.අද පළවෙනි කමෙන්ට් එක මගෙන්.බුදු සරණයි
@Chamu_____
@Chamu_____ 6 ай бұрын
මේක මම කලින් බලලා තියෙයි සුපිරි ඕක 😍❤️ අය්යා series එකක් ඕන
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy 6 ай бұрын
වීඩියෝ එක දාලා පැයයි ඒ ටිකට 5K views නියමයි අයියේ 🤜🤛
@kokilasamuduni1441
@kokilasamuduni1441 6 ай бұрын
හැමදාම එකක් දෙන්නකෝ 😢💔...ඇබ්බැහි වෙලා ඉන්නෙ
@sameerasampath1647
@sameerasampath1647 6 ай бұрын
මෙ කතාව කලින් බැළුවා එත් තේරුනේටිකයි මෙ චැනල් එකෙන් සුපිරියටම තෙරුම්කරලා දෙන නිසා ආය බලනවා
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 6 ай бұрын
කටහඩ තමා සුපිරිම සුපිරි ෆිල්මි එකත් 🔥 🔥🔥 නැවතත් විඩියෝ එකක් එනකමි මගබලාසිටිමි ..❤❤❤❤
@user-kj5vt7gc7g
@user-kj5vt7gc7g 6 ай бұрын
අයියේ ...මේක ඉල්ලීමක්.😢සුපර්නැචුරල් ඔයා පොඩි බ්‍රේක් එකක් කියලා නැවැත්තුවා..ඇත්තටම ආශාවෙන් බැලුව සීරියස් එකක් ඒක...ප්ලීස් ඒක ආපහු දාන්න....ඇත්තටම ඒක ඇබ්බැහියක්...ඔයා ලස්සන ෆිල්ම් දානවා..කොරියන් සීරියස් දෙකකුත් ඉවර කලා.ඒත් ඔයා සුපර්නැචුරල් දැම්මෙ නෑනෙ..අනේ ඒක ඕනි අයියේ.❤
@sithumnimsara7324
@sithumnimsara7324 6 ай бұрын
ඔව් මාත් මේ ඒක දායි කියල හැමදාම බලන්නෙ 😪
@madhushalakmali130
@madhushalakmali130 6 ай бұрын
අනේ ඔව්...
@Electricbadar
@Electricbadar 6 ай бұрын
ඇයි එහෙම කළේ
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 6 ай бұрын
නැතුවම බැරි ඇබ්බැහි වීමක් ඔයා ❤😍❤ අය්යා series එකක් ඕන
@sepalikaweerasinghe4402
@sepalikaweerasinghe4402 6 ай бұрын
Film එක ඇත්තටම නියමයි.. ඔයාගේ explanation එක්ක ...👍❤❤❤
@darshananadishan8638
@darshananadishan8638 6 ай бұрын
මම නිදා ගන්නකොට මේ කතා බලන්නේ සැපට නින්ද යනවා
@KNirosha-px6dd
@KNirosha-px6dd 6 ай бұрын
කටහඩට නම් වශි වෙලා යන වා අද කතාවත් පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthidissanayaka1628
@damayanthidissanayaka1628 6 ай бұрын
මතක් කරා විතරයි.කටහඩ 👍 වීඩියෝ එක 👍 😊❤
@IndhikaSampath-ii3eo
@IndhikaSampath-ii3eo 6 ай бұрын
සුපිරි ජයවේවා ❤❤ තව එකක් ඉක්මනින් ඔනෙ සහොදරය 😅
@MadushaniNisansala-py2vc
@MadushaniNisansala-py2vc 6 ай бұрын
මේකනම් අමුතුම කතාවක්.. හැමදාම බලන්නේ අවතාරයක් ඇවිල්ලා හරි වැහිලා හරි එයා මැරුණු විදිය කියන ඒවානේ එත් මෙහෙම දෙයක් මන් ඇහුව්වාමයි... ❤
@dumindaalexander8033
@dumindaalexander8033 6 ай бұрын
මේ කතාව පට්ටම අමුතුයි. හොල්මන් කතාවකට වඩා අමුතු ගුප්ත ගතියක් මේ කතාවෙන් දැනුනා. හේතුවක් නම් හිතාගන්න බෑ. 😮
@sewwandisewwandi1291
@sewwandisewwandi1291 6 ай бұрын
හරිම ලස්සන කතාවක් අය්යේ ❤නියමයි කටහඩත් හරිම ලස්සනයි ❤❤❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 6 ай бұрын
සුපිරියක් අයියේ අදත් fillm එක 😌💗 Thanks inside cinemax 💗😌
@gayashanipoornika
@gayashanipoornika 6 ай бұрын
වෙනද වගේම අදත් සුපිරි 👍☺️❤️
@chathurahansajith1703
@chathurahansajith1703 6 ай бұрын
මං හිතුවේ මේ ෆිල්ම් එක පුනුරුප්පතියක් කියලා ❤
@user-dr5qy7nm9c
@user-dr5qy7nm9c 6 ай бұрын
මාත් එහෙම තමයි හිතුවේ
@madurandikamadushanka1068
@madurandikamadushanka1068 6 ай бұрын
Mth ehemaii
@DEXTER-F7
@DEXTER-F7 6 ай бұрын
වෙනසකටත් එක්ක ඊලඟ film review එක අක්කිත් එක්ක voice දාන්නකෝ..🙄😐
@user-sf2po7tg7s
@user-sf2po7tg7s 6 ай бұрын
කටහඩ නම් සුපිරි හොදෙ 🙈 දැන් සික් එක වගෙ විඩියෝ නැතුව😢
@SurangaLal-x6w
@SurangaLal-x6w 6 ай бұрын
Oyage film marama lassanai budu saranai oyata ❤❤❤❤ thank incaid cinamax ❤❤❤❤❤❤❤
@user-hn2hq5fk7f
@user-hn2hq5fk7f 6 ай бұрын
ආසම නිලියක් ❤❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 ай бұрын
නයන්තාරා.....
@Namjooniee97
@Namjooniee97 6 ай бұрын
Inside cinemax valata dan nm addict vela😅❤❤❤❤
@ovidusathsara321
@ovidusathsara321 5 ай бұрын
ප්‍රෂ්න හොයහොය යන්නෙ මේ මිනිස්සු 🥲😂
@anushadisna8005
@anushadisna8005 6 ай бұрын
ඉක්මනින් 500k වලට යන්න හැකිවේවා .🎉
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 6 ай бұрын
නයනතාරා ❤❤❤❤❤❤
@krishanthakrishantha-os5ke
@krishanthakrishantha-os5ke 6 ай бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ cinamax එකේ film බලන්න ඉක්මනටම 500k වලට යමූ 😊❤
@namadinidureksha8894
@namadinidureksha8894 6 ай бұрын
Thank you inside cinemax ..💙 Today is the first day I commented on ur vdo 💙 Bt I watched many film reviews cz of this chanel ... Tysm for that 💙
@piyumidilhara7867
@piyumidilhara7867 6 ай бұрын
❤❤ නැතුවම බැරි ඇබ්බැහි වීමක් ඔයා ❤️❤️
@GamingDila26
@GamingDila26 6 ай бұрын
වැරදි කරපු එකට ලැබෙනවා දිට්ටදම්ම වෙදනි🎉
@ashenkavinda5025
@ashenkavinda5025 6 ай бұрын
ෆිල්ම් ට්ක නම් හරිම සුපිරි හලො ❤
@DinujaRashmika
@DinujaRashmika 6 ай бұрын
කියන්න වචන නෑ සුපිරිම සුපිරී ❤❤❤
@tharakahapuarachchi
@tharakahapuarachchi 6 ай бұрын
තාම වැඩ..පොඩ්ඩ පොඩ්ඩ තමා බලන්න වෙන්නෙ.....🎉🎉🎉🎉🎉❤❤❤❤
@future12309
@future12309 6 ай бұрын
Inside cinemax එක හදපු දවසෙ ඉදන්ම video බලනව Channel එකනම් සුපිරියක් tv series ත් review කරන්න ❤
@nawo...
@nawo... 6 ай бұрын
මුලක් අගක් මැදක් හොයාගන්න බැරි.. කලින් වගේ සුපිරි සීරීස් එකක් ගේන්න අදහසක් නෑනේද.. 😒❤
@ruchirashehan3998
@ruchirashehan3998 6 ай бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@thusharathushara4198
@thusharathushara4198 6 ай бұрын
අදත් සුපිරියක්...❤
@SadeepchanakaSandaruwan-bn2zb
@SadeepchanakaSandaruwan-bn2zb 6 ай бұрын
වෙනදා වගේම අදත් සුපිරි ❤ english film ටිකක් දාන්නකෝ😢ඉන්දියාවේ ඒවා නැතිව😊
@nbayoungdk3643
@nbayoungdk3643 6 ай бұрын
100%🎉❤
@imashasewwandi2593
@imashasewwandi2593 6 ай бұрын
යු ටියුබ් එකේ ආසම චැනල් එක❤
@TharuImalka-vp5lm
@TharuImalka-vp5lm 6 ай бұрын
බලන් ඉද්දි විව්ස් වැඩි වෙනවා. ඉක්මනින් 500 k කරමු නේද කට්ටිය. 😊
@silentmaker4399
@silentmaker4399 6 ай бұрын
Ammo supiri kiyanna wachana ne oyage katahada ahuwe netthan ninda yanneth ne adath supiriyak thamai ❤❤
@RrabI620
@RrabI620 6 ай бұрын
නයනා❤❤❤❤❤
@slkolla7294
@slkolla7294 6 ай бұрын
තව Crime , Thriller ඕනේ😍
@thilinihansika1425
@thilinihansika1425 6 ай бұрын
Nayanathara ge movies genn puluwn d
@SahanDilipa
@SahanDilipa 6 ай бұрын
ෆට්ට ෆිල්ම් එක ❤🥰
@nethu_baba
@nethu_baba 6 ай бұрын
අපේ අම්මා නම් කියලා තියෙනවා මේ වීඩියෝ බලලා.. බලපු වීඩියෝත් ආයෙ, ආයේ බලලා මොකක් හරි අති සුපිරි ගොං වැඩක් කරලා පොලිස් පොතේ නම ලියා ගත්තොත් පැත්තෙ එන් නෑ කියලා 🤧🙂
@yemayt1054
@yemayt1054 6 ай бұрын
Oyalage intro music eka film eke intro scene ekatath danna ethakota gathi ❤
@lakshanpramuditha6016
@lakshanpramuditha6016 6 ай бұрын
අම්ම්බෝ පිසුවෙන් වගේ ආවෙ බලන්ඩ😌🥲❤️❤️
@asankaindunil8882
@asankaindunil8882 6 ай бұрын
K series akak one kiyana aya kooo adath maru ❤❤❤❤
@nirashakavindi3505
@nirashakavindi3505 6 ай бұрын
Me film eka oyge voice eken inside cinama eken baluwa 😢😢😢
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 6 ай бұрын
සුපිරියි කියල තමයි ඉතිං හැමදාම කියන්න තියෙන්නෙ ❤
@futureemozartz7054
@futureemozartz7054 6 ай бұрын
අර මනුස්සයට වැස්සක් පේන එක ස්ටෝරියට සම්බන්ද වෙන්නෙ කොමද කියල බලන් ඉදිය මෝඩ මං...🙂
@ipurpleyou3101
@ipurpleyou3101 6 ай бұрын
😅
@KavishkaDilshan-ep3ch
@KavishkaDilshan-ep3ch 6 ай бұрын
එකක් දානකම් බලන්න ඉන්නෙ ඉස්සර වෙලාම බලන්න 😗❤️
@thushanisewwandi
@thushanisewwandi 6 ай бұрын
අලුතින් දාන ෆිල්ම් කලිම් බලලා තියේ වගේ හැගීමක් එන්නෙ මට විතරද 🙂 ඒකත් cinamax කට හඩින්ම වගේ ☹️
@prabodiniprabodini2751
@prabodiniprabodini2751 6 ай бұрын
අදත් සුපිරි කතාව🎉🎉🎉🎉❤❤❤❤
@user-um9wk7xy2w
@user-um9wk7xy2w 6 ай бұрын
නොටිෆිකේශන් දැක්ක ගමන් ආවා ❤❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 6 ай бұрын
ගොඩාක් වෙනස් කථාවක් ❤
@PISSUBABA_FF
@PISSUBABA_FF 6 ай бұрын
Supernatural දාන එක නැවත්තුවා නේද 😢😢😢😢😢
@PrasanthiPrasanthi-qo2kq
@PrasanthiPrasanthi-qo2kq 6 ай бұрын
Super natural
@rawana927af5
@rawana927af5 6 ай бұрын
ලස්සනයි කතාව,,English horror ඒවාත් දෙන්න 🤣🙏🙏🙏
@madushideshani4290
@madushideshani4290 6 ай бұрын
අනේ මට නොටිෆිකේශන් එන්නෑ අප්පා... හොයන් ඇවිත් බලන්නේ😢😢😢😢😢 මොනා උනත් අදත් සුපියක් වගේ ❤🎉
@e233su
@e233su 6 ай бұрын
Subscribe කරන්න ඕන එලදෙන
@user-me3fq4kl8j
@user-me3fq4kl8j 6 ай бұрын
❤Roshan oyage athi daksha idiripath kirime hakiyawa nisa thamai me tharam api hamoma oya dana film balanna asawen agil gana gana balan inne😂😂😂oyage voic ekath supiryi🎉🎉🎉oyata mewani films kiyanna an ayata nathi puduma hakiyawak thiyenawa❤❤❤ digatama api oyalath ekka innawa😅😅😅ikmaninma thawa ekak one🎉🎉🎉oyala dennata yana ena hama thanadima jayama labewa❤❤❤❤
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 6 ай бұрын
වැඩ අප්පා.. ඒ අතරේ ටික ටික බලනවා. මැඩම්ගෙන් බැණුම් අහ අහා😂. ඒ වගේද ෆිල්ම් එක❤❤..
@e233su
@e233su 6 ай бұрын
මැනිකට කව්ද බනින්නෙ
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 6 ай бұрын
@@e233su මං වැඩ කරන ගෙදර මැඩම් අනේ. වැඩ කරනවටද ෆිල්ම් බලනවටද පඩි ගෙවන්නේ අහනවා🤣
@e233su
@e233su 6 ай бұрын
@@dilukapriyadarshani7518 එහෙමද..ඔයා බලන්න බය නැතුව ෆිල්ම්..සුදූ
@e233su
@e233su 6 ай бұрын
@@dilukapriyadarshani7518 අනෙ අදත් බැන්නද
@e233su
@e233su 6 ай бұрын
@@dilukapriyadarshani7518 අද බැන්නද
@rainy206dayss
@rainy206dayss 6 ай бұрын
ලස්සන film එකක් 👌👌🙃♥️
@GmAnu-xj7cn
@GmAnu-xj7cn 6 ай бұрын
නොටිෆිකෙශන් දැක්ක ගමන් ආවා❤
@MCESPRO6996
@MCESPRO6996 6 ай бұрын
අලුත් Tv Series එකක් ගේන්නකො 🙂
@podda-MC
@podda-MC 6 ай бұрын
ගැම්මක්
@sachiniupeksha4498
@sachiniupeksha4498 6 ай бұрын
හරිම ලස්සන මූවි එකක් ❤❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 6 ай бұрын
Inside cinemax channel ekata tharam 1st comment eka danna asawen inne subscribesla na wena eka channel ekakatawath mokada meke inne cinemax family ekane ❤❤❤❤❤
@DelightfulBabyTurtles-iu6yk
@DelightfulBabyTurtles-iu6yk 6 ай бұрын
Adath supiriyak tamai ❤❤❤
@unexpected9270
@unexpected9270 6 ай бұрын
සුපිරි වොයිස් එක මචං. දාන ෆිල්ම් ඔක්කොම අහලා ඉවරයි උබේ. අලුත් එකක් දාමු ඉක්මනට. 500k ලගදිම ගහමු
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 6 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤
@sachinisewwandi1837
@sachinisewwandi1837 6 ай бұрын
අදත් සුපිරියක් අයියේ 😊
@bollywoodsongs8959
@bollywoodsongs8959 6 ай бұрын
Adath supiri inside cinemax tv ekak nathi ape gedara mn films balanne inside cinemax youtube channel eken😊❤
@Bhashi159
@Bhashi159 6 ай бұрын
පුලුවන්නම් 70,80,90, දශකවල අපු crime move review එකක් ගෙන්න මිට කලිනුත් ඔයලා එවගෙ move කිහිපයක් review කරලා තිබුනා
@user-vx4yl8dt6e
@user-vx4yl8dt6e 6 ай бұрын
හොල්මන් කතාවකුත් දාන්නකෝ අනේ හැමදාම වගේ
@H.M.JHerath
@H.M.JHerath 6 ай бұрын
සුපිරියක් 😍💖
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 6 ай бұрын
නයනතාරාගෙ movie ලස්සනයි ❤❤❤
@Sherinhenry9
@Sherinhenry9 6 ай бұрын
Mh ඔයාගේ වොයිස් එක මරු ආ 🫶🏼
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 6 ай бұрын
ලස්සනයි බුදු සරනයි
@deepikachandani952
@deepikachandani952 6 ай бұрын
Sha rukh khan in jawan move heroine tamil cinama ledy supar star naynathara ❤❤❤❤❤❤
@user-nw5dw9oj4q
@user-nw5dw9oj4q 6 ай бұрын
අැත්තටම. සුපිරියි . මරු. ඉතින්. සුපිරියටම. සුපිරි. හෝදයි. 🎉🎉🎉. //. ❤❤. 💖 . අන්තිමට. මොකද. වේන්නේ. මරු //,💜💜VOOK . මේ කතාවක්. මරු. //. 🎉
@thilinabudhika3410
@thilinabudhika3410 6 ай бұрын
වැඩත් එක්ක ෆිල්ම් රිව්වු ටික බලන්න උනේ නැ බ්‍රදර් සුපිරි ෆිල්ම් සෙට්ටේකක් දලා තියනවා .නියමයි සහොදරයා පට්ට තමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😘😘
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 44 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 27 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН