අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි | Water Filter and Softener Installation | Front yard Makeover

  Рет қаралды 180,867

Life With Ome

Life With Ome

Күн бұрын

අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි | Express Water Filter Installation | Water Softner Installation | Front yard Makeover
Express Whole House Filter Systems: www.expresswat...
Standard Whole House Filter System: amzn.to/42lLpSK
Aquasure Water Softener: amzn.to/3WPS06P
Artificial Palm Tree: amzn.to/43Dprf0
Black Planter: www.walmart.co...
Spanish Moss: a.co/d/gll9CKz
16" × 7" Outdoor lantern: www.target.com...
24" x 8" Outdoor lantern: www.target.com...
Flameless Flickering Candles with Remote Control: amzn.to/43j4YfG
Nearly Natural 20in. Olive Wreath: amzn.to/45NumM6
KZbin: www.youtube.co...
INSTAGRAM: / life_with_ome
FACEBOOK PAGE: / lifewithome
While you are here, please check out my other videos :
* MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
* PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
* CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
* TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
* DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
* අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
* Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
* ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
* BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
* Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
* A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
* A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
* CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
* අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
* WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...
* මල්ලි බබාගේ Newborn Photoshoot එක උන විදිහ - • මල්ලි බබාගේ Newborn Ph... a

Пікірлер: 291
@AshanSameera1
@AshanSameera1 Жыл бұрын
තාප්ප, ගේට්ටු, වැටවල් නෑ වගේම තමා අල්ලපු ගෙදර මනුස්සයාගෙ ඕපදූප හොයන්නෙත් නෑ.. ආකල්ප දියුණු මිනිස්සු තාක්ශණය යොදාගන්නවා විනා තමන්ගෙ නිදහස නැති කරගන්නෙ නෑ.. ❤️
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
That is the true meaning of 'Human'
@anushadilhani7156
@anushadilhani7156 Жыл бұрын
Aththa 🎉 good really
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Very well said ❤️🙌
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
@@gangasenavirathna8494 මේ කතාවේ අනිත් පැත්තත් එසේම විය යුතුය. මේ දෙකම සමබර වුණ තැනක තමයි රාජ්‍යයක් progressive වෙන්නනේ. ඒකට හොදම උදාහරණ තමයි මේ විඩියෝවේ වගේ ම USA,Canada, Europe, Ausi, NZ වගේ දියුණු රටවල්. තවත් කියනවනම් HDI එකේ ඉහලම රටවල්.
@niroshasenavirathna5015
@niroshasenavirathna5015 Жыл бұрын
Really,It's a good idea❤❤
@goldrdcart432
@goldrdcart432 Жыл бұрын
අන්කල් සහ ඇන්ටි ගොඩක් ලස්සනයි . මමත් ඇමරිකාවට එනවා කවද හරි. මේ පාර තමයි Al කලේ. ඉක්මනින් ම ඇවිල්ලා .අන්කලුයි ඇන්ටි යි වගේ ලස්සන පව්ලක් හදා ගන්නවා. නන්ගි යි මල්ලි ත් ලස්සනයි. ❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
That’s awesome. Good luck and thank you ❤️❤️❤️
@nu7575
@nu7575 Жыл бұрын
mageth heene tma america ena eka math me para tma AL kle
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Жыл бұрын
ලංකාවේ ඉන්න සමහර පිරිමි උන්දැලා බිරිදගේ අඩ නිරැවත වීඩියෝවලින් ඉස්සරහට දාලා ව්‍යාජ ජීවිතයක් රගපාලා පෙන්නනවා. ඔයාලා ඇමරිකාවේ ගෙවන සංවර සරල ජීවිතෙන් අපට ඉගෙන ගන්න වටිනා දෙයක් එකතු ⁣කරනවා. ඉතාමත් ස්තුතියි.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️ means a lot 🙏
@user-se7ko3wi4r
@user-se7ko3wi4r Жыл бұрын
අලුත් නිවසට සුභ පැතුම් ❤ ඊටත් වඩා අයිය වගේ සැමියෙක් ලබන්න අක්ක ගොඩාක් වාසනාවන්තයි ❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much 🙏❤️
@alokasandamali4440
@alokasandamali4440 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම උත්සහවන්තයි..දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤🙏
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️❤️🙏🙏
@dasuniramanayaka9939
@dasuniramanayaka9939 Жыл бұрын
හැමදේම දන්න husband කෙනෙක් ලැබෙන්නේත් වාසනාවට අක්කි❤මමත් අක්කිගේ ගෙදර ආසම දේ තමයි තාප්ප වලින් වටවෙලා නෑ ..හරිම නිදහස්❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා අක්කි😊 තෙරුවන් සරනයි🌼🙏
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you patiyo ❤️🙏
@cluebybodhi
@cluebybodhi Жыл бұрын
Salute to multi talented indika ayya.. 👍🎉
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@sathsara797
@sathsara797 Жыл бұрын
හැමදාම ඔයා දාන videos ආසාවෙන් බලනවා .අපිට ඔයලා වගෙ සැප ජිවිතයක් නැති උනත් ඔයාල දිහා බලලා සතුටු වෙනවා ❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@black-out8714
@black-out8714 Жыл бұрын
ඇත්තටම මමත් එහෙමයි.❤❤
@GameIskole
@GameIskole Жыл бұрын
තවත් දියුණුවෙන් දියුනුවට ලක් වේවා..!!
@gamunukamal4176
@gamunukamal4176 Жыл бұрын
Akki you have very supportive and caring husband 😊😊😊 big saluate to Indika ayyiya 🎉🎉
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Very true. He is my biggest support system. Thank you so much ❤️🙏
@umeshaharshani9710
@umeshaharshani9710 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී❤ හරිම සතුටුයි ඔයාලා ගැන. ඇත්තටම ඔයලා කියන්නේ අපේ ජීවිත වලටත් අලුත් බලාපොරොත්තුවක් වගේ... හැමදේම හොදින් කරන්න ❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@sadeeyau4380
@sadeeyau4380 Жыл бұрын
මම interior architect n designing කරන්නේ ඇත්තටම මාරම වටිනවා මේ video එක. ගොඩක් දේවල් දැනගත්තා. Thank you so much appreciated ❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@adeeshahomeandgarden303
@adeeshahomeandgarden303 Жыл бұрын
Ane oyawa contact karaganna puluwanda loku udawwwa😊
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
අපේ මිනිස්සු මෙහෙම ඉන්නවා දැකීම ස්තුටුය්
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤🙏❤️🙏
@Urmomseth
@Urmomseth Жыл бұрын
I’m watching this now and realizing how much knowledge Indika uncle must have to be doing all these stuff much more professionally than a person who’s a professional 😂 he’s so multi talented hoping one day I find a husband so caring and supportive too . Love you aunty Ome , Kayla nangi & Kayden malli ❤️.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awww thank you so much sweet girl ❤️
@Anu-pi6je
@Anu-pi6je Жыл бұрын
Aiyanan supiri වැඩ්ඩෙක්....
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
කියන්න වචන නෑ.මාරයි.මෙහෙම හරි මේ දේවල් දකින්න ලැබීමත් පිනක්.❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
@@LifeWithOme 😍😍😍
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
අක්කෙ මාරම නිදහස් වටපිටාවක්.හරිම ලස්සනයි .මම ආසයි ඔය විදියට පරිසරය දකින්න.අක්කියො tnx
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much nanga ❤️
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
ගොඩාක් වාසනාවන්තයි❤ හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි❤ බුදුසරණයි 🙏🙏
@chamaliweerasinghe3187
@chamaliweerasinghe3187 Жыл бұрын
I want to say this akki you are so lucky to have a great, multi- talented, lovely and caring husband like Indika aiya.❤😍 I love your family soooo much. Actually, your videos are more important and inspire people to make their lives and family successfully. I am more pleassure to watch your videos and i never miss those. Your house, garden and you all are very beautiful.Thank you for giving such lovely videos akki manika.😘😘😘😘😘😘God bless you daling akki and family.👨‍👩‍👧‍👦
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awwww thank you so much sweet nanga. Oyala ge me wage adaraniya comments apiwa godak motivate karanawa videos aragena enna. Ekata thank you. Love you more ❤️🙏
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
අද නම් ෆෝන් එක අතේ තියෙද්දිමයි notification ආවේ❤❤❤❤ බලන ගමන් ❤❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awww thank you so much ❤️🙏
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ඉන්දික අයියා ඉතින් ඔනෙම වැඩක් දන්න කෙනෙක් නෙහ්🔥🔥🔥🔥නියමයී හරීම ලස්සනයී අක්කෙ ගේ ඉස්සරහා🥰🥰🥰🔥🔥🔥හරීම ආස හිතුනා🥰🥰🥰🥰
@padmaneranji382
@padmaneranji382 Жыл бұрын
ඈත්තටම නංගි ඉන්දික මල්ලි ගැන කියන්න දෙයක් නෑ.ඒ තරමටම එයා brand එකක්. මට හිතෙන විදියට ලෝකෙ වෙනස් වෙන ව්දියට ඉන්නටික කාලෙ ලස්සනනට ඉන්න ඕන කියන තැන ඉදගෙන ඔයා ජීවිතේ සැලසුම් කරන ආකාරය මල්ලිගෙ හැකියාවන් පෙන්වන්න ලොකු අවස්තාවක් කියල හිතෙනව. හේතුව සමහර අය ජීවත්වෙන්නෙ කවදාවත් මැරෙන්නෑ කියල හිතාගෙන හම්බ කරන එක ව්තරයි.ඒකට හොදම උදාහරනය ඔය දෙන්න. ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න..
@NimeshaniDilhara-bu2de
@NimeshaniDilhara-bu2de 8 ай бұрын
Jesu pihitai oyalata ❤😊
@viharapahasarani7780
@viharapahasarani7780 Жыл бұрын
අද වීඩියෝ එකක් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වැදගත් අක්කියෝ❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤❤❤
@wasanthisilwa8864
@wasanthisilwa8864 Жыл бұрын
අපිට na කියලා vidawa vidawa ඉන්නේ nathuwa me wage ලස්සනට ජීවත් wena aya දිහා balala vidimu සතුටු වෙමු .හැමදාම සතුටින් inna ❤️❤️
@dulangichamathka1868
@dulangichamathka1868 Жыл бұрын
ඒ වටපිටාව දකිද්දිත් මාර නිදහසක් දැනෙන්නෙ
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Ane.lassanai.puthe
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you ❤️❤️❤️
@dulanjalee
@dulanjalee Жыл бұрын
දකිනකොටත් ආස හිතෙනවා අක්කේ.හරිම ලස්සනයි ❤😊
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
I love this fully green vibe. Garden arrangements harima lassanai aunty🔥
@pramudifernando1370
@pramudifernando1370 Жыл бұрын
Apita oya jiwath wena sundara lokaya heenyak wage akki.aththatama oya nam maram lucky !!
@nimmasha6739
@nimmasha6739 Жыл бұрын
Ur so lucky to have such a multi talented husband ..and u are a very surpotive wife👍
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
අනේ ආසාවෙන් බලන් හිටියෙ ❤️❤️❤️..හඳවතින්ම සතුටුයි 🙏🙏🙏
@black-out8714
@black-out8714 Жыл бұрын
මාරම ලස්සනයි .දැක්කම හරි ආසයි.ඔයාලත් ලස්සනයි .ගේත් ලස්සනයි.වටපිටාවත් ලස්සනයි.❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@gaganadissanayake8172
@gaganadissanayake8172 Жыл бұрын
Salute for Indika aiya and he is so up in that level respect from me :-)
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️❤️🙏🙏
@shalikaniroshini8772
@shalikaniroshini8772 Жыл бұрын
හරිම ලස්සනයි❤️ නිදහස් වටපිටවක් අක්කි
@madushanruwantha4198
@madushanruwantha4198 Жыл бұрын
Akkalage Aluth gedara godak lassanai mamath godak kamathi ewage gewalwalata...
@sitharaherath4206
@sitharaherath4206 Жыл бұрын
Harima lassanai akke garden eka..eka dakinakota hithata marama nidahasak danenne...❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤❤❤ thank you ❤❤❤
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
Mage thaththith indika uncle wage... He can do anything and so lovely❤️😊
@sameeratd792
@sameeratd792 Жыл бұрын
හරිම ලස්සනයි නංගි ඔයාලාගේ හැම වැඩක්ම සර්ථක වේවා
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
Akki so proud of ayyiya he knows everything so proud of him and I also wish to have a husband like this so helpful husband and very best dad Kayden is telling dada like to hear that and wait so cute Budu sarannai hamotame 🥰🥰🥰🥰❤️😘❤️😍😍😘
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@Buddhika1993
@Buddhika1993 Жыл бұрын
Super ❤ incredible talent ඉන්දික අයියා . Love you guys ❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much 🙏love you back ❤️
@Buddhika1993
@Buddhika1993 Жыл бұрын
@@LifeWithOme ❤️
@shwethakavindi
@shwethakavindi Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ..😍❤️
@annepabasara9241
@annepabasara9241 Жыл бұрын
æ. Indika is like my father. There is nothing he can't do. 💖💐💖
@lindacooray8474
@lindacooray8474 Жыл бұрын
Wooooow. Harima lassanai ...gedari.waththai...thawath lassana karnna shakthiyak dairiya labewa ..🌹🌹🌹
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you nande ❤️🙏
@chamindirathnayake4797
@chamindirathnayake4797 Жыл бұрын
දෙන්නටම Babala සුබ පැතුම්. I really appreciate both of you. Perfect lovely couple. හදවතින්ම සුභ පතනවා. බුදු සරණයි. 😍😍😍
@thilinisulochana6801
@thilinisulochana6801 Жыл бұрын
අයියගෙ වැඩ හරිම නීට්... ❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
👌👌
@molyosh4969
@molyosh4969 Жыл бұрын
Wow. Super. Wall eka niyametama heduwa 👍
@lankasilva974
@lankasilva974 Жыл бұрын
Attamai godak lassanai akki.oyala hamadama satutin inna.echcharai ona.budusaranai oyla hamotama ❤️😍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@sheronsanje
@sheronsanje Жыл бұрын
lassanai akki oyage wedanam niyamai
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Nice and Clean with great luck ❤❤🤩👍🇺🇸
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි හැමදම පරිස්සමින් සතුටින් ඉන්න bs ❤
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 Жыл бұрын
Superb akki...so beautiful garden ❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Marama lassanai oyalage wada ❤mal gas tikath godakma lassanai nangi😊ane nitharama vidio genna api oyalawa dakinna godak asai❤❤❤❤
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
It's great job .. he did it very easily 👍🏻
@arishifernando1161
@arishifernando1161 Жыл бұрын
🌹🌹හරිම ලස්සනයි අක්කි හරිම ලස්සනයි ආසයි දකිනකොට අක්කි සතුටින් ඉන්න❤❤❤
@shammikaamani9548
@shammikaamani9548 Жыл бұрын
Harima lassanai ❤ Video haima lassanai piliwelai. Pictures harima clear balanna harima asa hithenawa akki ❤❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@ayomiliyanage304
@ayomiliyanage304 Жыл бұрын
එ්වගේ video නියමයි
@ama4169
@ama4169 Жыл бұрын
කියන්න දෙයක් නැ.❤ woooooooooow😍😍😍😍 කිය්නවා ඇරෙන්න❤❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thanks a lot ❤️🙏
@NishanNishan-iy5ce
@NishanNishan-iy5ce Жыл бұрын
Lassanai akki gedr ,චුටියාගෙ සද්දෙ ඩැඩා ,,ඩැඩා,,ලූ ❤️😍😍
@geethikasubhashini
@geethikasubhashini Жыл бұрын
I want a night view with lights in sister's garden 😍😍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Issaraha video ekakadi aran ennan 👍
@madu7264
@madu7264 Жыл бұрын
Notification eka awa gamanma beluwa ලස්සනයි godaaaaak video eka budusarani prissamin inn ❤❤❤
@manika19899
@manika19899 Жыл бұрын
Akki your very lucky to have a husband like indika ayua. Can't Wait to have a to see u next video. You always giving surprises. I wish all the best for your new renovation in your house .i think your hard working finally pays off to your kindness & support. We all happy for your family. Specially kayla, & kaden love u babies & finally thank you for everything. Parismen inna. Budusaranai.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ane thank you so much ❤️🙏
@sameeraliyanage9117
@sameeraliyanage9117 Жыл бұрын
හරිම ලස්සනයි❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job ome akka අයියා kala kadan .budusaranai dawe phetai
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Hari sathutui putha oyage dakshathawaya gana.theruwan saranai.
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Oyaalage gedara harima lassanai.
@inokadesilva792
@inokadesilva792 Жыл бұрын
අනේ හරිම ලස්සන ගෙදරක් ඔයා හරිම වාසනවන්තයි මෙවගෙ සැමියෙක් ලබන්නට තෙරැවන් සරනයි
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤❤❤
@candemakuwait253
@candemakuwait253 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා 🥰🥰
@shehanwijekumara
@shehanwijekumara Жыл бұрын
Good luck guys!
@Weerasekara609
@Weerasekara609 Жыл бұрын
Super. Motivational as always.
@kirsanthacreak9559
@kirsanthacreak9559 Жыл бұрын
Good job very nice nangi god bless all family ❤
@ciaoapi
@ciaoapi Жыл бұрын
හරිම ලස්සනයි.සුබපැතුම් 👍👍😍😍
@chandrawickramarachi5177
@chandrawickramarachi5177 Жыл бұрын
❤❤❤❤හරි ලස්සනයි නිදහස් ලස්සන පරිසරයක්
@SubodhaLakmali-ui8ef
@SubodhaLakmali-ui8ef Жыл бұрын
so beatiful & good job ❤
@maheshi8313
@maheshi8313 Жыл бұрын
As you always say, you all are blessed❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you ❤️🙏😇
@tharushikasewmini1223
@tharushikasewmini1223 Жыл бұрын
Great video love you all stay safe &happy forever akki 💖💖💖
@umeshsandakelum1658
@umeshsandakelum1658 Жыл бұрын
Wooowww❤ amazing akki.marama asai dekkama😊
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️❤️❤️
@dinusharathnaweera4604
@dinusharathnaweera4604 Жыл бұрын
නියමයි ඔයාල දෙන්නම...
@kaveecreation7719
@kaveecreation7719 Жыл бұрын
Me video baladdi puduma motivation ekk labenne apitath ehe enna 😢❤ aniwarenma try karanawa ❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awesome ❤️🙌
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි ❤️❤️ 🙏 very Lucky oyala ❤️❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤🙏
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
Lucky family God bless
@nimmiGunarathne
@nimmiGunarathne Жыл бұрын
Thank you so much akkiyooo🎉🎉🎉🎉🎉🎉
@devaanoja8209
@devaanoja8209 Жыл бұрын
Love to see your lovely family
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ආසාවෙන් බලාන හිටියේ..❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
Caring,Sharing Nice Family 😍😍😍❤❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
හස්බන්ඩ් මේ තරම් දක්ෂ කැපකිරීමක් තියෙන කෙනෙක් නිසාම එයාට හොද පඩියක් ඇති ඒ රටේ මෙහේ නොහිටිය එකමයි හොද..ඔයා එයාට ආදරේ මදි අක්කා...🙈🙈😍😍🥰🙊ඒ වගේ කෙනෙක් ලැබෙන්නෙ පෙර පිනකට..මටත් ඉන්නවා එහෙම කෙනෙක්...නෑ නැ දෙන්නම මැචින්
@thiliniranathilaka709
@thiliniranathilaka709 Жыл бұрын
Super talented, nice house ❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thanks ❤️🙏
@sheronsanje
@sheronsanje Жыл бұрын
very nice
@imalkamadushani8652
@imalkamadushani8652 Жыл бұрын
Wow akki so beautiful.. you great. I like it. ❤❤❤
@prathibasandeepani8541
@prathibasandeepani8541 Жыл бұрын
ගොඩාක් සතුටුයි .....
@Dinesharumendo
@Dinesharumendo Жыл бұрын
ලස්සනයි ❤😊
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඊළග වීඩියෝ එක කවද්ද අනේ අක්කේ දැන් බලලා ඉවර වුණේ ❤❤❤
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi Жыл бұрын
Beautiful 👍💐
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ I was waiting for a vlog🌷 Lovely💕💕
@anushapriyadarshani1798
@anushapriyadarshani1798 Жыл бұрын
Aththatma harima lassanai akki ❤️ fox tail plants marama lassanai
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ow Apith hari asayi ewata. Den ewa thawath loku wela harima lassanayi 😍
@amenshuresh9610
@amenshuresh9610 Жыл бұрын
Api asai oya . Vegetable plant wagakaranawa balanna😍.ekA pelayak Hari Hanna akke🙈💗🔥
@SajanRahesh
@SajanRahesh Жыл бұрын
Ape oyalata adarai akkiyo.beautiful family ❤❤
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි😘❤️❤️
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
හරිම ලස්සනයි 😍❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
🥰🥰🥰
@rukshanikudahetty4835
@rukshanikudahetty4835 Жыл бұрын
wow gedaranam marama lassanai nandi
@saik2244
@saik2244 Жыл бұрын
Nice and good job❤❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 10 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 98 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН