නිමාවත් ඇරඹුමක් ද ආදරේ 30

  Рет қаралды 33,102

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 163
@Ravinkahansini
@Ravinkahansini Жыл бұрын
අනේ කතාව නොදී ඉන්න එපා ❤ මන් නම් කියන්නේ කතාවක් ලස්සන වෙන්න නම් ශෘංගාර රසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන කියලා වෙනදා වගෙම හරිම ලස්සනයි
@RUsence
@RUsence Жыл бұрын
අක්කේ කතාවක් ලියද්දි ඒකේ අනිවාර්‍යෙන්ම් ශුන්ගාර රසය තියෙන්න ඕනේ.ඔයාගේ කතා මං දැන් සති දෙකක විතර ඉදලා කියවන්න ගත්තෙ.මට අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ.මං ඔයාගේ හැම කතාවක්ම මේ වෙද්දි කියවලා ඉවරයි.මට දැනුන දේ ඔයාගේ මුල් කතා වල ඉදලා බලද්දි ඔයා දැන් හරිම ලස්සනට කතා ලියනවා.ඒක ලොකු improvement එකක්.ඒ හැකියාව මාරයි.ශුංගාර රසය හරි ලස්සනට ඔයා කතාව එක්ක ගලපනවා.ලංකාව වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක ඔහොම comment එකක් වැටුන කියලා ඔයා ඇයි දුක් වෙන්නේ.අනේ please කතාව දාන්න ඉස්සර වගේම ලස්සනට..❤️good luck අක්කේ ඊලග episode එක ඉක්මනට ඕනේ
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 Жыл бұрын
මන් නම් ගොඩක්ම ආස ඔයාගේ කතා වලට ඔයා ලියන කතා මාරම ලස්සනයි ❤❤ හැමදාම මේම ලියන්න එතකොට තමයි ලස්සන කතාව.. නැත්තම් කතාව කිසිම ලස්සනක් නැ කතාව මැරිලා වගේ.. ඔයාගේ කතා කියවලා කවුරුත් නරක් වෙන් නැ අනේ ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියල, ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔයා මේ කතා වලින් අපිට කියලා දෙනවා.. හැමදාම ඔයාගේ විදියට කතාව ලියන්න කවුරුත් නිසා කතාව වෙනස් කරන්න එපා.. ඔයා කතාව මේ විදියට ලියන නිසා තමයි අපි ආසාවෙන් කියවන්නෙත් ❤❤❤ හැමදාම කතාව මේ විදියට ලියන්න මැණික ❤️😘😘
@saduniprasangikaperera2877
@saduniprasangikaperera2877 Жыл бұрын
සම්ප්‍රදාය කියාගත්තු ගමන් ඉන්න අපේ රටේ සමහර මිනිස්සු ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක කතා කරන එක පවා දකින්නෙ ලොකු වරදක් විදිහට....ඉතින් එහෙම එකේ අනුරාගය ශෘංගාරය කියන හැගීම් එයාලට කුනුහරපයක්ම තමයි....තමන්ට ගැලපෙන්නෙ නැත්තම් ඒ දෙයින් ඈත් වෙනව මිසක් තව කෙනෙක්ගෙ හැකියාව නැති කරන්න හදන එක ලොකු වැරැද්දක්...ඒක නිසා ඔයා ලියන එක නවත්තන්න එපා...ඔයා ලියල තීන හැම කතාවම ලස්සනයි....කතාවක් කියවල තමන්ගෙ ජීවිතේ විනාස කරගන්න තරම් කෙනෙක්ගෙ බුද්ධි මට්ටම අඩුයිනම් ඒක ඔයාගෙ වරදක් නෙමෙයි ඒ කෙනාගෙ දුර්වලකමක්.....ඉතින් ඔයාගෙ හැකියාව ගැන දුක් වෙන්න එපා එක මනුස්සයෙක්ගෙ වචන කීපයක් නිසා...ලියන විදිහ වෙනස් කරන්න එපා...හිතට එන හැගීම් ඒ විදිහටම ලියන්න.....තවත් ලස්සනට ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰🥰🥰 බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilukapriyadaharshani3989
@nilukapriyadaharshani3989 Жыл бұрын
අනේ රිතු එක ගලක් ආවට ඔහෝම වැටෙන්න එපා මල් වැස්සක් අතර ගලක් මුලක් එයි ඩොන්ට් කෙයාර් ❤❤❤ කතාව ඔන නංගී හැමදාම සාර්ථකයි 👌👌👌👌❤❤❤❤ ඔයා හැමදාම
@aaphoneaaphone2021
@aaphoneaaphone2021 Жыл бұрын
අනෙ ව්කාර නම් කරන්න එපා මැනික ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ හැමදාම කතාව දෙනකම් මගබලාන ඉන්නවා ආදරෙ /රාගය පවුල් ජීව්තයක් ගතකරන කෙනෙක් ව්දලා නැත්තම් ඒක ගැන කතා කරලා වැඩක් නැ තොත්ත බබාලාට ෆෝන් නොදි ඉන්න කියන්න ඕන තරම් කුනුහරප මෙ සමාජයේ ඇස්වලට පේන්න තියෙනවා ඔයා දාපු කමෙන්ට් එක තව ට්කක් සැරට දැම්මා නම් හරි සුදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌👌
@suseemagunawa7032
@suseemagunawa7032 Жыл бұрын
,අනේ ⁣ මෙ නංගී එක,එක්කෙනා කියන කථා ඔයා හිතට ගන්න එපා, මම තව කට්ටිය ගොඩාක් ඔයාගෙ කථා බලනවා ,ලස්සනයි ගොඩාක් ඔයා ලියන නවල් හොදෙ ඔයාට ජය❤❤❤❤❤
@lakshanibandara7764
@lakshanibandara7764 Жыл бұрын
Ane akki ara comment eka dapu eka pissek kiyala hithanna. Oya tharam lassanata katha liyana kenek me KZbin ekema na saththai. Oyage katha walata a tharam mn lobai. Kiyaganna bari tharam feel wenawa oyage katha. Samahara welawata adena tharam.plz oyawa age karana pirisak innawa kiyala hithalawath kathawa nathara karanne nathuwa digatama danna. Godak adarei oyatai oyage katha walatai.❤❤❤❤❤
@nishanithennakoon3215
@nishanithennakoon3215 Жыл бұрын
කතාව හරිම ලස්සනයි තව කොටසක් දෙන්නකො කතාව නොදී යින්න එපා ඉස්සුවැඩ කරන්න එපා මැනික 👍👍😀😀🌹🌹❤️❤️
@prasannawarawewa5672
@prasannawarawewa5672 Жыл бұрын
Pisso කලබල unata doctor la කලබල වෙන්නේ නෑනේ rituwooo api ape පාඩුවේ ඔන්න ඔහේ yamu api හැමදාම oya ekak ඉන්නේ ආදරෙයි හැමදාම සුදු මැණික ♥️♥️
@kaveeshamethmi1345
@kaveeshamethmi1345 Жыл бұрын
මම ලගදී ඉදලා තමයි ඔයාගෙ කතා බලන්නේ හරිම ලස්සනයි තවත් කතා ලියන්න බනින අයට බනින්න කියන්න
@manulakshi728
@manulakshi728 Жыл бұрын
රිතූ ඔය කියන කමෙන්ට් එක මම ඊයෙ දැක්ක.ඒත් මම ඒකට මුකුත් කියන්න ගියෙ නෑ මොකද ඔයාගෙ ප්‍රතිචාරය බලල මට මගේ අදහස දාන්නයි ඕන උනේ මට. ඔයා කියන කාරණාවම තමයි මටත් කියන්න තියෙන්නේ.ෆෝන් එක කියන්නේ ළමයෙක්ගෙ අතට දෙන්න හොද දෙයක් නෙවෙයි.විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක්.කෝල් ගන්න නම් ඔය පොඩි ෆෝන් තියෙන්නේ ඕන තරම් ඒකක් අරං දෙන්න පුළුවන් ඕන තරම්.අනික ඔයාගෙ කතාව නෙවෙයි ළමයෙකුට තියා වැඩිහිටියෙකුටවත් ඕනවට වඩා බලන්න ගියොත් මනස විකෘති වෙන දේවල් තමයි මේ අන්තර්ජාලයේ තියෙන්නේ.කෙලින්ම කිව්වොත් ගෑණූ පිරිමි සෙක්ස් කරන හැටි පවා බලාගත්ත හැකියි මේ අන්තර්ජාලය අවභාවිතා කලොත්.මම ඒ අංකල් හරි ආන්ටිට හරි කියන්නේ ඔයාගෙ දරුවා අවුරුදු 18 අඩුයි නම් කරුණාකරල ෆෝන් එක ගන්න.රිතූගෙ කතා බලල නරක් වෙනවනම් මේ හැමදේමටම මුල ඒකද?එහෙනම් ඉතිං රිතූව විතරක් නෙවෙයි මේ අසභ්‍ය වීඩියෝ දර්ශන පවා නවත්වන්න කටයුතු කරන්න.ප්ලීස් රිතූ ඔයා ලියන එක නවත්වන්න එපා 🙏🙏🙏.ඔයා ලියන්න.බලන්න බැරි අය නොබලා ඉන්න.තමන්ගෙ දරුවන්ගේ අතට ෆෝන් දීමෙන් වලකින්න
@nimalidilrukshi7742
@nimalidilrukshi7742 Жыл бұрын
කෝ අනේ කතාව? අපි බලන් ඉන්නවනෙ කතාව දානකම්,, ප්ලීස් ඉක්මනට ඊ ළඟ කොටස දාන්නකො.අපි ගොඩක් ආශාවෙන් බලන කතාවක්❤❤❤
@dinulithewinka1256
@dinulithewinka1256 Жыл бұрын
Pissu thama.api balanno......පල ඇති රැකට තමා ගල් ගහන්නේ රිතුවෝ....බෝනස් දෙන්න.කතාව හැමදාම ඕ්නි හරි ...♥️♥️♥️
@openbeats900
@openbeats900 Жыл бұрын
මල් වගේම ගලුත් එනවා.ඒවා දරාගෙන ඔයාගෙ ගමන ඔයා යන්න.ඔයාගේ කතා ආදරෙන් රසවිඳින අය වැඩියි ගල් ගහන අයට වඩා ඒ අය වෙනුවෙන් ඔයා තව තවත් රහට ලියන්න.ජයෙන් ජය 👍👍💐💐😍
@pabasarasenarathna4377
@pabasarasenarathna4377 Жыл бұрын
පිස්සු ද කෙල්ලේ හැමදාම කතාව දෙන්න කවුරු මොනවා කිවත් අපට කතව ලස්සනයි මැනික
@heshani6717
@heshani6717 Жыл бұрын
Ane pissu da ekenwk denek kiwa dewal walata oyahitha rida ganna epa a kiyana aya adare hariyata videne ekai bolada adahas thiyena samajayak oya thawath hodata katha liyanna good luck ❤️😘
@yomalsampath529
@yomalsampath529 Жыл бұрын
අනේ එහෙම කරන්න එපා. කවුරු මොනවා කිව්වත් අපේ ගමන අපි යන්න ඕන.
@deepthisamanmali2188
@deepthisamanmali2188 Жыл бұрын
Ana Retu akke.pessu natanna apa.katwa dunna natnam.oyawa hoyagana gadara anawa.awet ussagana anawa apa gadara.katawa eturu teka balanna.p.enna.maneka.adaraye godak.b.s.katwa hamadama balanawa.harema lassanaye
@ayeshadilhani3697
@ayeshadilhani3697 Жыл бұрын
අපි දෙයක් කරනකොට මල් වගෙම ගලුත් ගහන්න අය ඉන්නවා . එක නිසා ඔයා වැඩිය හිතන්න යන්න එපා . ඔයාගෙ ගමන ඔයා යන්න . එක් කෙනෙක් එහෙම දෙයක් කිවා කියලා ඔයා වැටෙන්න එපා . මම නම් ඔයාගෙ කතා වලට හරිම කැමති .❤❤❤❤
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 6 ай бұрын
අනේ ඔයාගේ කතා ලස්සනයි....කසාද බැදලා ඉන්න අයටත් පවුල් ප්‍රශ්න අමතක කරලා ආදරෙන් සතුටින ඉන්න පුලුවන් මේ කතා බැලුවම.....අද කොටස හරිම ලස්සනයි....❤❤
@akeeshatreshini2619
@akeeshatreshini2619 Жыл бұрын
ඈ......බොල බොට පිස්සු ද මම මේ හෙන කික් එකේ කතාව කියවං යද්දී අද කතාව බොරින්ද ලමා...යි ගාන්නේ......මේ පුදුම අමාරුවකින් ඉවසන් ඉන්නේ කතාව දානකම් ඒකනම් නැති කරන්න එපා රිතුවො .....මේ කෙල්ලට රොමැන්ටික් ලියලා ඒවා නැති වුනාම වෙන බොරිං සීන් එකක් වගේ....හී...හී....කතාව නම් මරු රිතුවො හෙටත් ලස්සන ම ලස්සන මේ වගේ කොටසක් දෙන්න බොනස් වගේ එකකුත් තිබ්බොත් මරේ මරු හොදේ ......❤❤❤❤
@dilinisewwandika5309
@dilinisewwandika5309 Жыл бұрын
අනේ එහෙම කරන්න එපා අක්කේ ඔයා ලියන කතා ගොඩක් ආදරනීය නිසා තමයි ඔයාගේ කතා මේ තරම් ලස්සන 💞💞💞
@udayanthamuthunayake4772
@udayanthamuthunayake4772 Жыл бұрын
Aiyoo akki katawa onii Appa nettan kewenr vage.oya katawa galapana vidiha harima lassanai.mamanam kisima varadak dakinne ake. subapethum akke tawat nirmana karanna oyata shakthiya lebeva.budu saranai.
@IreshaMadushani-b6p
@IreshaMadushani-b6p Жыл бұрын
Ehema commants dammata oyage katha godak lassanai akki api oyata wagema oyage katha walatath godak adarei 💖💗💓💝💟💛❤️❤️👌👌👌
@himayasathsarani8566
@himayasathsarani8566 Жыл бұрын
Ane na akke kathwa lassanai .. oy gon comment gana oy hithanna ep... jiwithe kisima rasayak nathi minissu kiyn gon thakathiru katha.. api godk asawen blnne hama rasayakma kathwaka thiyennama oni.. oyge me anuragi rasa nisa tm mn nm me kathwa blnnetha.. hamadama kathwa one akke.. kathwa dnkm bln inne hamadama ... godk lassanai oyge katha plz akke.. samahara episode eka parakat wada kiyonwa mn.. aniwren oni hamadama akke kathawa.. e wgema keshawai miyasiwai ekathu krnna.. hetth kathwa dnkm bln innw akke 🥺❤
@ChamathnaAnuthmi
@ChamathnaAnuthmi Жыл бұрын
අනේ ඔයාගේ කතා හරි ලස්සනයි රිතු අපි කතා කියවන්නේ හරි ආසාවෙන් ..ඉරිසියාකාරයෝ ඕනම තැනක ඕනම කෙනෙක්ට ඉන්නවා ඔයා එයාලා කියන දේවල් හිතන් නැතුව ඔයාට ආදරය කරන ඔයාගේ රසිකයන් ගැන හිතලා කතාව ලියන්න ගොඩක් ආදරෙයි ඔයාට ❤
@rakasinharajasinha2110
@rakasinharajasinha2110 Жыл бұрын
Ane akkiyo ballek biruwata kandak path wenne nene ane.oyage kathawa marama marai.hemadama denakal balagena inne.ana ada thawa akak.
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
එක්කෙනෙක් එහෙම කිව්වට එක හරියට රස විදින කෙනෙක් දන්නවා හරියට ඒක කරන්න ඒවා නැති වෙනකොට හරි කම්මැලියි😂 ලස්සනයි ඔයාගෙ හැම කතාවක්ම ❤❤
@chamindapeiris6587
@chamindapeiris6587 Жыл бұрын
අනේ එහෙම නම් කරන්න එපා, කතාව නැතිවුනොත් පිස්සු හැදෙයි,මේක කියෙව්වෙ නැත්නම් නින්ද යන්නෙ නැහැ,ඔයා නියමෙටම කතාව ලියනවා 💐💐💐💐✍️✍️✍️✍️✍️✍️
@deepikawimalasena4609
@deepikawimalasena4609 Жыл бұрын
අනේ මේ පිස්සු කතා කරන්නෙපා කතාව ඕන දිගට ම. මේකෙ අර මොනවද කියල වැලලුනු අයට කියන්න තියෙන්නෙ එයාලගෙ පොඩි උන්ට ෆෝන් දෙන්නෙපා කියලා එහෙම නැත්නම් කතාව කියවන්නෙපා කියලා
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
ආන්න හරි මේ පොඩ්ඩක් බලලා ලමයි නරක් වෙනවා කියන්නේ දෙමාපියන් දැන ගන්න ඕන පෝන් නොදී ඉන්න මේ පෝන් වල මොන තරම් ජරාවද තියෙන්නේ බලන්න ඔයා කතාව දිගටම ලියන්න ඔයාගෙ හිතේ තියෙන පීලින්ග් එකටම මැණිකේ ..එහෙම නැති උනොත් පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා අපි ඔයා එක්ක හැමදාමත් ඉන්නවා ආදරෙයි ❤❤❤
@madurisubashini9586
@madurisubashini9586 Жыл бұрын
mehemai sudu. podi daruwanta 4n 1 denawnam ekata waradi demaupiyo. me wge dewal kiyla oyawa wattannai hadanne. akamethi nam blnna epa. oyage katha kiywala api kochchara sathutu wenawada. ochchara irisiyakara minissu innawada appa. mehema katawat krnna epa. ape kisi deyak balaporottu wenne nathiwa katha denne. eka nisa apata e lebena sathuta nathi krnna epa. good luck sudu idiriyatama ynna. 💓💓💓💓💓💓💓👌👌👌👌👌👌
@nalaniwijaya227
@nalaniwijaya227 Жыл бұрын
Ane kathawa noda inna epa🥺🥺 hamadama balan inne kawa danakam☺️❤️ hamadama wage godak lassanai kathawa ada episode eka podine❤️❤️❤️
@dbtvdt2877
@dbtvdt2877 Жыл бұрын
අනේ රිතු එහෙම කරන්න එපා අනේ ...අපි ආසාවෙන් කියවන්නේ මේක..හිත රිදෙන් ඒවා හිතන්න එපා අනේ..ඔයත් එක්ක ඉන්න අය එක්ක ඉස්සරහට යන්න ..එන්න බැරි අය නතර වෙච්චදෙන් අනේ..දුක් වෙන්න එපා නංගි අපි ඉන්නවා ඔයා එක්ක ...💖💖🌹🌹💐💐💐
@rdslanka2710
@rdslanka2710 Жыл бұрын
Ane හැමදාම kathawa දෙන්න please 🎉🎉🎉
@shanukishanu8019
@shanukishanu8019 Жыл бұрын
සුලිසුලගකටත් නොසෙල්වී තියෙන ශක්තිමත් ගහක් වගේ ඔයත් සැලෙන් නැතුව ඉන්න ඕන කෙනෙකුට ඕනි දෙයක් කියන්න කියලා ඔයාගෙ ගමන යන්න කතාව නම් නොදී ඉන්න හදන්න එපා ඔයාට අපි වරදක් කලේ නැහැ පව්නෙ අනේ අපි දුක නැද්ද අප්පා අපිට දඩුවම් කරන්නේ
@Shenu_01
@Shenu_01 Жыл бұрын
Ane akki oya kathwa Dena widihta denna.. ♥️♥️♥️♥️Ane meka dakka kiyla lamai nomaga Yan na.. Ammala danagann one phones nodi Inna ehenn😂api asawen oyge Katha kiyawanaw.. 😍😍♥️♥️Digatama kathawa dennooo😚😚
@jaliyaindunildissanayaka6941
@jaliyaindunildissanayaka6941 Жыл бұрын
අමිමෝ කතාව ඕනි ආදරේ ඇතුලේ අනුරාගය නැති නම් ජාතිය වඳ වෙලා ගිහිං ගොඩාක් කල්
@techworkwithdulitha5963
@techworkwithdulitha5963 Жыл бұрын
පිස්සු නම් කතා කරන්න එපා රිතුවෝ. අද තව බෝනස් එකක් දියෝ... අද එපියත් පොඩි වැඩී...
@shashikasaranga-qg3pl
@shashikasaranga-qg3pl Жыл бұрын
Oya liyanna ane ayata kiyawanne nethuwa inna kiyanna .oyage katha marama lassanai hemadama kotas deka gane dendako.
@sljoker9055
@sljoker9055 Жыл бұрын
❤❤ane oya monawada me kiyanne kathawa balanna API iwasillak nathiwa inne ane kathawa danne nathuwa Inna apa.apita pissu hadei.😢😢😢.ane rathrharane API oyata godak adareine pana.hetath kathawa dennako .❤❤❤harima lassanai kathawa.❤❤❤😢😢
@dilakshiranasinghe892
@dilakshiranasinghe892 Жыл бұрын
Don’t worry anything you can do nice job bol thanks
@s.k.pshajini5708
@s.k.pshajini5708 10 ай бұрын
me kathwe oya adare kiynne mokkd kiyn de apit danenn denne harim widiyt kathwk lassn wennenm adareth ekkm ragyth thiyenn oni digtm me wage hith athultm kida bahin widiyt kathw denn asby kiynne mond kiyl nodnn unt bambu ghgnn kiyl kathwe rasy widin oyge patakayint digtm me wagem kath wl kotas denn manika❤❤
@drums8336
@drums8336 Жыл бұрын
මට හිතුනා ඒ මැසේජ් එක කියෙව්වාම ඔයාට ගොඩාක් දුක හිතෙන්න ඇති කියලා...මට උනත් එහෙම කවුරුහරි කිවුවොත් හිතට හරි නෑ...මන් කියන්නේ මෙච්චරයි අක්කේ මිනිසුන් විවිදාකාරයි,සිතුම්,පැතුම් විවිදාකාරයි ඉතින් අපේ පාඩුවේ අපි අපේ ගමන ගියාම හරි...ඔයාගේ කතා වලට ආදරේ අය..ඔයාගේ කතා වලට ආස අය හැමදාම ඔයත් එක්ක ඉන්නවා..මාත් ඇතුලුව...ඉතින් හිතේ සැනසීමෙන් වෙනදා වගේ කතා ලියන්න...අපට දෙන්න...පරිස්සමෙන් ඉන්න අක්කේ..ජේසු පිහිටයි බුදු සරණයි
@sanuthsasmira6186
@sanuthsasmira6186 Жыл бұрын
Ane ow ow rithuwo pissunam karanna epa dhigatama kathawa dhenna 🌷🌷
@anuradhaperera1077
@anuradhaperera1077 Жыл бұрын
තමන් කරනදේ තමන්ට හරි නම්..වටේ ඉන්න අයගේ බැනුම්වත් අත්පුඩිවත් වැඩක් නැ ළමයෝ...
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 Жыл бұрын
Katawa godak lassanaii
@sureshfernando119
@sureshfernando119 Жыл бұрын
අනේ එහෙම කරන්න එපා. පුලුවන් නම් අද තවත් කොටසක් දෙන්න
@DeepaniManchanayak
@DeepaniManchanayak Жыл бұрын
අනේ නෙතු ඔයඑක එක්කෙනා දාන දෙවල් ගැන ගොඩක් හිතන්න එපා මැනික 🎉😂 අපි ඉතින් සිංහල ජාතියනේ මැනිකේ ❤😅
@kavithennakoon2155
@kavithennakoon2155 Жыл бұрын
අනේ මන්දා මිනිස්සු විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි🙃 එහෙම කියලා කතාවකුත් තියෙන්වනනේ... අකමැති අය නොකියවා ඉදී කැමති අය කියවයි. ඉතින් මෙච්චර ආසාවෙන් ඔයාගේ කතා කියවන අනිත් අයට කුමටද දඩුවම් 😔
@Ds26736
@Ds26736 Жыл бұрын
අක්කන්ඩියනි කතාව නම් නොදී ඉන්න එපා. ඇත්තටම මට මේ කතාව කියවද්දි කේන්ති ‍යනවා කේශු එක්ක. එයා කෙල්ලෙක් අමාරුවේ දාලා ඒ කෙල්ල ඩිප්‍රෙශන් තත්වෙටත් ආවට පස්සෙ ආයි කෙල්ලව ලගට අරන් බයිලා ගහනවා. මන් නම් කියන්නේ කේශවට ලැබුනු දඩුවම හොද වැඩී.
@thihasthisathya5454
@thihasthisathya5454 Жыл бұрын
Ane ehema karanna epa. Oya lassanata kathawa denawa. Oya digatama kathawa denna ane.
@prabashadevani1510
@prabashadevani1510 Жыл бұрын
Ane ehema Naha. Harima lassanai kathawa ❤ Oya hamadaama kathawa daanna akkiyo.. 😊api balagena inna wa ne ❤
@dhanushkamilan2492
@dhanushkamilan2492 Жыл бұрын
ඔයා කතාව දෙන විදිහටම දෙන්න. කියවන්න අකමැති අය නොකියවන්න. Aka අපි පර්ස්නයක් කරගන්න ඕන නෑ. බුදුසරණයි
@amilaamarasooriyaff3757
@amilaamarasooriyaff3757 Жыл бұрын
කතාව නොදී ඉන්නෙපා අනේ. අපි බලන් ඉන්නවා නේ එක්කෙනෙක් කළ චෝදනාවකට එහෙම කරන්නෙපා රසිකයෝ අපි පව්.
@supunpiriyankara915
@supunpiriyankara915 Жыл бұрын
minissunta pissu ane.apa nam kiyawan natiwa inna kiyanna.apitanam oni.adare kiyanne vidinna oni lassana deyak misak lajja venna oni deyak neme.oita wada naraka dewal 4n vala oni taram tiyenawa.kawru balapam kalath manika me apita dipu nidahas adahas nati karanna apa.aka akkenata oni vidihata kata liyanna giyama katawe lassana nati venawa manika❤❤❤
@vimeshafernando4443
@vimeshafernando4443 Жыл бұрын
ඈ ඇහුන්නෑ😳😳. අනේ මේ අක්කියෝ පිස්සුනම් කරන්න එපා ඈ.අනේ බලන්න බැරි උන් නොබලා ඉදීනේ පන.එයාලා නිසා ඔයාට ආදරේ කරන අපිට එහෙම කරන්න එපා❤.කේශූ මියැසි එනකම් බලන් ඉන්නෙ පුදුම නොයිවසිල්ලකින් අපි😞.ඉතින් අපිට ඒ තරම් නපුරු වැඩක් කරන්න එපා අනේ😭😭😭😭😭😭
@yashodtharidu1433
@yashodtharidu1433 Жыл бұрын
Hapo kathava nan noda inna epa akke plzz mata sathutui eyalage prashne visadena ekata ada kathavath lassanai godak adarei ❤️🥰
@inokapallewala3958
@inokapallewala3958 Жыл бұрын
හරිම ලස්සනයි තව කොටසක් දෙන්නකෝ
@SanduNishi-k8q
@SanduNishi-k8q Жыл бұрын
Anee mee pissu karanna epa manikaaa❤❤ athathatama ada borin ane kathawa kisima romantik ekak nahane❤❤
@chutimanika449
@chutimanika449 Жыл бұрын
Ane oyage katha lassanai godariyakk ilaga episode eka ikkamanata denna.
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq Жыл бұрын
Oy apt ktw dennai ekkenek wenuwen apiw amtk krann ep api godk ay oyage kt dnkm balan innw .api godk asai oyage katawlt api katw denn akkiyoo ❤❤❤ adrei .bs ❤❤
@ChalaniSasanka-ci7rc
@ChalaniSasanka-ci7rc Жыл бұрын
Eka ekkena eka eka kata kiyai oya e wata salenta EPA. Oyage kata godak lassanai
@shamaleeKumari
@shamaleeKumari Жыл бұрын
Ane kathawa danna...... Ara anith ayata nobala inna kiyanna
@chadimadeduhu4526
@chadimadeduhu4526 Жыл бұрын
පිස්සුද කතා දන්නේ බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🌹❤️🌹❤️🌹❤️❤️❤️❤️
@pradeepikajayawardana9653
@pradeepikajayawardana9653 Жыл бұрын
Rithuwo dawas ganakma hitiye bas wala .rata wate avdda .comment ekak danna bari una .kathawa kiyewwa .ragayak nathi adarayak kohinda .daruwo gana balanne nathuwa katawath mokada banine .aptah daruwo innawa .phone eke karanna ona de epa de daruwekuta kiyala denna .thitha kunu harupa phone wala thiyenne .oya liyana ewa monada hoda nathi .kathawa denna digarama manika ummaaaaaa .
@chamikasachinthani6635
@chamikasachinthani6635 Жыл бұрын
ane ehema karanna epa kathawa harima lassanai digatama dennako
@wlakmaliwlakmali8532
@wlakmaliwlakmali8532 Жыл бұрын
Apoo na ekath niyamai 💕💕💕💕😃😃😃😃
@HasaralJayawardena
@HasaralJayawardena Жыл бұрын
කතාව ඕනේ හැමදාම
@dhanushamadushanthi3748
@dhanushamadushanthi3748 Жыл бұрын
අනේ රිතු ඔයා අපිවත් මානසිකව වට්ටන්න ද හදන්නේ 😔😔 තව කොටසක් ඕනි
@harshiharshi5647
@harshiharshi5647 Жыл бұрын
ලස්සනයි කතාව
@vilochanamadushani5118
@vilochanamadushani5118 Жыл бұрын
Lassani kathwa oya digtma liyn ane❤️❤️❤️
@manjumadushika14
@manjumadushika14 Жыл бұрын
Ehema karanna epa rithu manika.asawen kiyawanne oyage kathawa.adarei ❤❤❤❤❤😘😘😘😘😘
@shashikalanadeeshani4285
@shashikalanadeeshani4285 2 ай бұрын
කතාව ගොඩක් ගොඩක් ලස්සනයි
@sunilajayasinghe8330
@sunilajayasinghe8330 Жыл бұрын
අනේ පිස්සු කියන්න එපා මැනික , අපි ඇගිලි ගනිනව කතාව කොයි වෙලේ දායිද කියලා , නවල් වුනාම එහෙම තමා අකමැති අය නොබල හිටියම ඉවරනෙ .පෝන් එකේ කොච්චර අසබ්බ දේවල් එනවද ඒ ව හැමොම බලනවද ❤❤❤❤බෝරින් නැ අනේ කතාව ලස්සනයි අදත් 😘😘😘
@hashanvishwajith5712
@hashanvishwajith5712 Жыл бұрын
ඔයාගේ කතා වැඩියෙන් කියවන අය වැඩී අනික් අයට ජෙලස් එනිසා ඔයාගේ පාඩුවේ ඔයා කතා ලියන්න අපි බලනවා ඔයා නතර කරන්න එපා එයාලට එයාලා ගේ ලමයි හදා ගන්න කියන්න
@SamanKumara-tk8ec
@SamanKumara-tk8ec Жыл бұрын
ඔයාගෙ කතා හරිම ලස්සනයි අනෙ මම අසාවෙන් කියවනවා
@udayasanthakumara2695
@udayasanthakumara2695 Жыл бұрын
Kathwa athtama lassanai..❤❤..me method eka hodai..hadawathata danenwa..wenss krnna epa..
@imeshachathurangani8869
@imeshachathurangani8869 Жыл бұрын
Ane akki kathaw denna plz ane asawen danakm baln inne plz 😥
@isharasadamail5642
@isharasadamail5642 Жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව බෝනස් එකක් දෙනවදෝ ❤❤❤❤❤❤❤❤❤❤
@hasithalasantha2570
@hasithalasantha2570 Жыл бұрын
අනේ එහෙම නම් කරන්න එපා දවස ගානේ කොටස් ටික දෙන්න ❤️ ❤️❤️❤️❤️
@kkuu2489
@kkuu2489 Жыл бұрын
Hemadama kathawa denna menika😊🌹❤♥😗
@rizanmohamed4734
@rizanmohamed4734 Жыл бұрын
Ane kathawa one.plzzzzz.adath lassanai thawa kotasak dennako please ane akki❤❤❤❤
@dushsanthiuthpala7869
@dushsanthiuthpala7869 Жыл бұрын
Epa kathawa digatama denna.kiyawanna asa aya kiyawai.hamoma eka wage nane.
@januliumalmi2974
@januliumalmi2974 Жыл бұрын
Ane kathawa denna aaaa ❤️❤️❤️❤️❤️
@Kirandinuvara7215
@Kirandinuvara7215 Жыл бұрын
කථාව දෙන්න මැණික නැත් නම් කෑවේ නෑ වගේ අප්පා ආදරේ සූදු
@phnlsamarakoon2592
@phnlsamarakoon2592 Жыл бұрын
❤❤❤❤❤❤❤ thawa oni
@hasinichathurika2755
@hasinichathurika2755 Жыл бұрын
Ane me oyage widiyata oya liyanna api nam kemathi
@vimeshafernando4443
@vimeshafernando4443 Жыл бұрын
අනේ අක්කි අපිව අමතක කරන්න එපා.මග බලන් ඉන්නෙ කතාව දෙනකම්😔
@HiruniTharika-l3t
@HiruniTharika-l3t Жыл бұрын
Ane oya liyanna ane oyage katha godak lassanay
@shashikalahasini7660
@shashikalahasini7660 4 ай бұрын
අක්ක මේ එක එක ලාදුරු රෝගින් කියන එවා ඔයා අහන්න එපා.ජිවිතෙ වගෙම කතවක් ලියද්දී උනත් ආදරේ වගේම රාගයත් තියෙන්න ඕන .ඒක තමයි ඇත්ත . බොරු සෝබන කාරයොන්ගේ කතා නිසා ඔයා නවතින්න එපා අක්කී.ආදරෙයි ඔයාට ගොඩක් ❤
@poornimahewavitharana1631
@poornimahewavitharana1631 Жыл бұрын
මේ ‌පිස්සු නටන්න නම් එපා 😡 ඇයි අනේ මේ ආසාවෙන් කතාව බලන අපිට අසාධාරණකම් කරන්න හදන්නේ 😡💯 ක් ෂුවර් දැන් ඉන්න ‌ ළමයි නවල් බලන් නෑ අනේ එයාලට ඊට වඩා ලොකු දේවල් තියනව බලන්න ,,කරන්න 🥰 ඒ‌නිසා අක්ක අපිට කතාව දෙන්න එපා🤨 අය නොබලා ඉදි...
@thanukasuranga1436
@thanukasuranga1436 Жыл бұрын
අද කතාව තාම නැත්තේ මොකද නංගෝ අද දානවනේ
@ridmisandeepani8758
@ridmisandeepani8758 Жыл бұрын
Pissuda rithu pissu hadawanna epa ane please 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamachandrakumari4736
@shyamachandrakumari4736 Жыл бұрын
අනේ මේ... දෙන්නේ ගුටි... කතාව දෙන්න ඕනේ හරිද???? නැත්නම් තරහ ම තරහයි
@himayasathsarani8566
@himayasathsarani8566 Жыл бұрын
Akke kathwa dennko ane ad dene ndd ehema krnn ep ane dennko plzz 🥺
@pawanimadara866
@pawanimadara866 Жыл бұрын
පිස්සුද අප්පා....හැමදාම ත් ඔයා කතාවක් දානකම් බලන් ඉන්නව ..ඔයා ඔයාගෙ විදියට කතා ලියන්න .
@nilanthadarmadasa-oz5ji
@nilanthadarmadasa-oz5ji Жыл бұрын
ganan ganna eapa manika attatama lassanai.
@tyisen
@tyisen Жыл бұрын
ආදරෙ තියන තැන රාගය තියෙන්න ඕන. ඔයා ඔය හනමිටි අදහස් තියන අය කියන ඒවා ගනන් ගන්න එපා......
@pathumaපැතුමා
@pathumaපැතුමා Жыл бұрын
අනේ කතාව දෙන්න අපි ගොඩක් ආසාවෙන් කියවන්නෙ
නිමාවත් ඇරඹුමක් ද ආදරේ    31
10:01
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
කුලගෙයි බැදීම් 26
8:46
Rithu novels
Рет қаралды 10 М.
මැර පුතෙකුට පෙම් කළෙමී    1
9:01
සිතක සෙනෙහෙ 14
8:31
Rithu novels
Рет қаралды 183 М.
අහංකාර සිතක් ( කෙටිකතාව )
29:16
නිමාවත් ඇරඹුමක් ද ආදරේ   30
10:01
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН