මහා සිංහ නාදය | අභිධර්මය | 30

  Рет қаралды 78,496

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

Пікірлер: 107
@isharaudayantha4674
@isharaudayantha4674 2 ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@ajiradesilva2247
@ajiradesilva2247 3 жыл бұрын
තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට !!!
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
මේ දේවල් නොදැන මම ආපු දුරක්... කාලේ කාපු තරම්..කරපු ගොන්කම්.. ඔබවහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි දීර්ගා‍යුශ ලැබේවා .. ❤️❤️❤️🙏🙏🙏🌞
@chandanifernandosteiner531
@chandanifernandosteiner531 11 ай бұрын
🙏
@anojvidura4350
@anojvidura4350 6 ай бұрын
🙏🙏🙏
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
සුවාවාමින් වහන්ස මමච මැදපෙරදිග අාවෙ ජීවමාන පටාජාරා චාරාචරිතෙටසමාන චරිතයකට සමාන අෙයක් මම ජීවමාන බුදුන්නැතිනිසා. මැදපෙරදිග රැකියාව තෝරගත්තා මට ධර්මය මෙහිදි හමුඋනා. මම දැන් එ්මගයනවා ඔබවහන්සේටද එ්පින් නිරතුරුවම නිවන්සුව පිණිසම හේතු වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා
@paperera7
@paperera7 3 жыл бұрын
මොකක්ද පිනෙවතිය ඒ දර්මය ...
@sameerafernando1643
@sameerafernando1643 8 ай бұрын
හැමදේම වෙන්නෙ අපිව ශක්තිමත් බව කියාපාන්න. ඒ නිසා වීරිය අත්නොහැර කටයුතුකරන්න .ජය නියතයි
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 4 жыл бұрын
🌹🌷🙏🙏🌹🌷🙏🙏 නමස්කාර වේවා නිදුක් නිරෝගී වේවා පින්වත් ස්වාමීන්වහන්ස
@wimalawatheemenike7950
@wimalawatheemenike7950 2 жыл бұрын
ඔබ වහන්සේටබොහෝ පින් ස්වාමින්වහන්ස ධර්මයේ හැසිරෙන්න ඉතා සරලව තේරුම් කර දීම ඉතා අනර්ඝයි
@ireshapriya5911
@ireshapriya5911 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@havmtgunawardane4835
@havmtgunawardane4835 3 жыл бұрын
සාදු ….සාදු …………සාදු……!
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹 ගොඩාක් පිං 🌼🌼🌼 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸
@ranathungak.g9710
@ranathungak.g9710 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු .සාදු .සාදු ,,,,,,,.
@malatennakoon6292
@malatennakoon6292 5 ай бұрын
ඔබ වහන්සේට මෙම පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා
@rohiniekanayake3413
@rohiniekanayake3413 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ දේශනාව අපට ගොඩාක් වට්නවා... බුදුසරණයි ....
@sue9552
@sue9552 3 жыл бұрын
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා... ලොව්තුරා අමා මෑ ණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසනා කොට වදාලා වූ උතුම් අමා ධර්මයට මගේ නමස්කාරය වේවා... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා... බුදුරජාණන් වහන්සේගේ අසහාය මහා ප්‍රඥා වට මගේ නමස්කාරය වේවා...
@indikanuwan8579
@indikanuwan8579 3 жыл бұрын
සාදු සාදු සාදු
@NuraaA-b7k
@NuraaA-b7k 9 ай бұрын
Aurudu ganakin ho parama gambira uthum srisaddarmaaya ahannalebuna mama godak wasanawanthayei sithami .me damkwama desa ahuwa .godak pin oba wahanseta .mage namaskaraya wewa oba wahanseta sadu ..!!!sadu ...!!!sadu ..!!!
@natural7307
@natural7307 3 жыл бұрын
නීවරණ යටපත් කර ධ්‍යාන ලැබූවන් ආපස්සට එන්නේ කැමති අකමැති නමුත් මාර්ගය දෙසට අනායාසකරව හැරීගෙනමයි. ස්වභාව ධර්මය සමාන ධර්මතා හුදකලා නොකරන බව වෙනුවෙන් 🌼🙏🌼🙏🌼🙏🌼
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදූ සාදූ සාදූ...!!!
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimeshaDes
@NimeshaDes 6 ай бұрын
තෙරුවන් සරණයි
@lathamangi6138
@lathamangi6138 4 жыл бұрын
සාදු .🌷👃සාදු...🌷👃සාදු..🌷👃..තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට
@niloshanakulathunga303
@niloshanakulathunga303 8 жыл бұрын
සාධු…සාධු… සාධු… ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා ! ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි !
@DarmasanaNanayakkar
@DarmasanaNanayakkar 4 ай бұрын
Ape ugaya abidarmadasanawa saralawa dasana karana oba whanesa marga pala labu uttum awabodayak labu kanak day mata mahatte kukusak attemy oba whanesa uttume niwaning sanasawa
@thusharividanagamachchi9779
@thusharividanagamachchi9779 9 жыл бұрын
Ven Tiththagalle Anandasiri Swameen Wahansa has an exceptional quality in delivering Buddha's deepest teachings in the most easy to relate way. Blessings 🙏🏼 !!!
@nayanakanthi6711
@nayanakanthi6711 8 жыл бұрын
yes.he owsem to sharing buddism
@RenukaWeraheragama
@RenukaWeraheragama 8 ай бұрын
Sadu sadu ❤❤❤😊😊😊
@amasuwaya
@amasuwaya 2 жыл бұрын
දම්මෝ හවේ රක්ඛති ධම්ම චාරිං
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
පින්වත් ස්වමීන්වහසේ ට තෙරුවන් සරන්නයි 🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@thusharithusha4076
@thusharithusha4076 4 жыл бұрын
Oba wahasege abhidharma deshana ahala igena gath dina sita mata mage sitha dakieemata, haduna ganiimata haki uwa............ oba wahanseta theruwan saranai .......
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@nilanganikumari1845
@nilanganikumari1845 6 жыл бұрын
Saduuu saduuu saduuuu
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
බොහොම ස්තුතියි ස්වාමීන්වහන්ස🙏
@swarnajayasundara6215
@swarnajayasundara6215 5 ай бұрын
Sadu Sadu Sadu.
@thakshilakarunaratna9181
@thakshilakarunaratna9181 8 жыл бұрын
I wish this sermons done in English language. this is so true , and the way he conduct the sermon is so simple and easy to understand. Budu sarani
@Sunilpremarathna-x3v
@Sunilpremarathna-x3v 8 ай бұрын
SADU SADU sadu
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
බුදුරජාණන්වහන්සේ හිතන්න එපා කීව දේවල් හිතන්න ගිය නිසා පිරිහුනා. අපරාදේ අපරාදේ
@chanukatharindu4422
@chanukatharindu4422 3 жыл бұрын
Theruwan saranai obawahanseta.
@dammikamalsinghe8588
@dammikamalsinghe8588 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@lalith.abeysinghepathirana2550
@lalith.abeysinghepathirana2550 6 жыл бұрын
Best
@priyanthakumari9269
@priyanthakumari9269 3 жыл бұрын
සිත එක අරමුණක තබාගැනීමට ආනාපාන සතියේ සිටීම පමනක් ඇතිද ස්වාමීන් වහන්ස.
@kanchanaEkanayake98
@kanchanaEkanayake98 3 жыл бұрын
24 වෙනි ධර්ම දේශනාව බලන්න.. kzbin.info/www/bejne/h3KzpadjeduqnLs සතර සතිපට්ඨානය ගැන කියා දෙනවා.. එහි එක අරමුණක සිත පවත්වා ගන්න ක්‍රම කියා දෙනවා..
@nayanakanthi6711
@nayanakanthi6711 8 жыл бұрын
need to share to all social website.people may know this pure buddism
@wasanthakumara316
@wasanthakumara316 4 жыл бұрын
Sadu sadu
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@Gihan674
@Gihan674 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilalalanthidandenjyage9823
@chamilalalanthidandenjyage9823 7 жыл бұрын
සාධු…සාධු… සාධු…
@somalanka1026
@somalanka1026 7 жыл бұрын
oba wahanseta thuwan sarani soma hingurakgods
@priyangazoysa6564
@priyangazoysa6564 9 жыл бұрын
sadu.........sadu........sadu......
@neverendingtravels8860
@neverendingtravels8860 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@SanjuSanju-ev7ut
@SanjuSanju-ev7ut Жыл бұрын
Thaniwa nowei ya uththe...dadameema වෙන්නේ darmaya...saogarathnaya.
@RenukaWeraheragama
@RenukaWeraheragama 8 ай бұрын
Sadu da
@palikakumari6286
@palikakumari6286 8 жыл бұрын
මට මේ ධර්මයේ තේරුම් කරගන්න තැනක් තියෙනවා සංඝයා අරමුණු කරගෙන දන් දීම පිළිබඳව දැනට ලංකාවේ සංඝයා නැත්නම් අපි දන් දෙන්න ඔනෙ කාටද සමහර අය කියනව ශිලවන්තයාට දෙන.දානය පින.වැඩි කියලා එතකොට අනික් ස්වාමීන් වහන්සේලාට දෙන දානය නිසා කුසල් නැද්ද නිවරදිම දේ පහදා දෙන්න
@ramindakatuwala1580
@ramindakatuwala1580 7 жыл бұрын
for cover that part, we add a special sentence in alms giving mentioning that this serving belongs not only to these bikhu, but to all arya sanga from past to future anywhere in the world.
@chamilalalanthidandenjyage9823
@chamilalalanthidandenjyage9823 7 жыл бұрын
පාලිකා කුමාරි සොයුරිය , මනුස්ස සිත් නිරන් තරයෙන්ම අකුසලයේ පිහිටා තියෙන්නේ හරියට පහලට ගලන ගං දිය වගේ. නැගණිය දානයක් දීමට සිත් පහළ වූ පසව අපි කවුරුත් සිතන්නේ සීල වන්තයන්ට දන් දුන් පසුව අපිට වැඩි පිණක් ලැබෙනවයි කියා.ඒම සිතිවිල්ල තුලම අපි අපිට ලැබෙන ගොඩ වැඩිවීම ගැන සිතීම යනු,අකුසලට හිත බරවිමය. ඔබ දෙන දානය යනු දීමය නැතහොත් අත හැරීමයි.ඒ දානයෙන් අපි බලාපොරොත්තු වන්නේ දීම පුරුදු කර ගැනීම නම් ඇත හැරීම හුරු පුරුදු කර ගැනීම නම් ,ඔබ හට ලැබෙන වැඩි පිණ ගැන සිතීම අනුවණ කමක් නේද?දීපු දෙයිනුත් අපි වැඩියෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමක් නේද ? (මා අසා ඇති ආකාරයට දානයක් දීම සදහා අපි පලතුරු ගෙඩියක්වත් හෙට්ටු කර නොගත යුතුයි.මක් නිසාද මේ ඇත හැරීම සදහා යොදා ගන්නා නිසා) සිල්වත් බවින් අඩු යැයි සිතෙන කෙනෙකුට ඔබ දානය පිලි ගන්නවනම්,අකුසලයට සිත නොයවා මා මේ පිගන්වන වන දානය හුදෙක් අත හැරිම සදහා පමණයි සිතා සිත කුසලයේ පිහිටා සිටින්න ඔබ කරන දේ හෝද ඔබ ගෙනියන නිසා අන් අයගේ වැරදි ඔබ නොගියන බව මතක තියා ගන්න,සතට වීරිය ගන්න දුස් සිලයි කියා දැන ගෙනත් අත හැරීම පුරුදු කරන්න. අකුසලයට නොයන්න.වීර්ය ගන්න.ඒවිට ඔබට සතුටු විය හැක.ශිල වන්තයන්ටත් දුස් ශීලයන් ටත් දාන දී දෙන දානය තුල බ්‍රක්ම ලොව සැප සම්පත් නොව දිව්‍ය ලොව සැප සම්පත් නොව නිවන් මග අවබෝදය පමණක්ම ප්‍රරථනා කරන. සාම වෙන්න මා දන්නා පරිදි පැහැදිළි කරදුන්නා
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ඔබ දෙන දානය දෙන්නේ සීලවන්ත භික්ෂූන් වහන්සේලට කියලා හිතේ සිතිවිලි උපදවාගෙන දුන්නොත් එය මහත් ඵල මහානිශංස ලැබේ.. අනිත් කෙනාගේ සිල් ගැන හිතන්න යන එක මෝඩ වැඩක්. ඔබේ පැත්ත පමණක් බලා ගත්තානම් ප්‍රමාණවත් ..
@narthanasathsara7192
@narthanasathsara7192 4 жыл бұрын
mula sita deshan balanna. ewita me prasnayata pilithura obatama watahewi
@sumanaathale
@sumanaathale 4 жыл бұрын
මම ඉහත ලියන ලද අදහස බලන්න.
@premesheshan9607
@premesheshan9607 2 жыл бұрын
🙏🙏🙏2022.08.08
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ සුවාමින්වහන්ස. සමහර දවසට. වැඩකරනගමන් නිසා. ඔහෙ අහනවා විතරයි අද මමයමක් කියන්න. අදහස් ලා. මම මයිතිබාවනාව නෙවැමිබර් 5 දිනසිට. අද 2021 4 නයි. තාමත්. ලිනවා ඔබවහන්සේ මාසයක්. ලියන්න කිව්වත්. කොරෝනා නිසා. මට වැඩත්. සමග හෙයට වඩා. යමක්. කරන්න. වෙහෙසෙයි. උගු රට. විවෙකය. ඔනේ. නමුත්. මෙයත්. බදාගානිමක්ද කියලා. හිතුනා. දිගටම. කිරීමත්. එ් නිසයි මම මෙිගැනලියන්නේ. ලන්කාවට. එන්නත්. ජනවාරි මැදලැබෙිවි කියලත්. හිතනවා. එවිට. මෙිවා. වෙනස් වෙිවි. ඔබවහන්සේට ධර්මතාව බෝ දයසදහාම. අපිට. දේසනා කරන. ධර්මය දේශනා කරන හැම විටම එමපින්බලයම. හෝතු වෙවා වාසනා වේවා දෙමාපියන්ට ගුරුවරුන්ටත් අාදාර උපකාරකරන දායකත්වය ලබා දෙන සැමටත් ලෝකවාසි සැමටත් යහපතක් වෙිවා නිවන්සුව පිණිසම මෙිපින හෝතු වාසනාවෙිවා
@hemaleerasangika9283
@hemaleerasangika9283 3 жыл бұрын
ධර්ම දානය ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේට පින් සිදු වේවා
@upaligallage226
@upaligallage226 3 жыл бұрын
0 12am q
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
මේච්චර හොදට දර්ම දේශණා කල ඔබ වහන්සේට මොකද උනේ. අපරාදෙ ඔය බුද්ධිය
@vensubodha9700
@vensubodha9700 4 жыл бұрын
ඇයි එහෙම කියන්නෙ?හාමුදුරුවන්ට මොනා වෙලාද?නොදන්න නිසා අහන්නෙ
@sumanaathale
@sumanaathale 4 жыл бұрын
රහත්වී නැති නිසා ඔ්නෑම කෙනෙකුට වරදින්න පුලුවන්. ඒ් හාමුදරුවන්ගේ අභිධර්ම පාඩමෙන් මමත් බොහෝ දේ දැනගත්තා. පුද්ගලයන් සරණගියොත් තමයි ගැටලුව වෙන්නේ. විමසීමෙන් අසා නිවැරදි දේ පමණක් ගැනීම වැදගත්. කාසාවකණ්ඪක ගැන මම සදහන්කර ඇති අනෙක් අදහසත් බලන්න.
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
Rev Athale Sumana .ඔබ හරි. අවශ්‍ය දේ පමණක් ගන්න එක වටින්නෙ ...දැනුම ගොඩක් ඒත් අද ඉන්න තැන මම කීවෙ. ඔහොම තමා මේ ශාසනයත් නිත්‍ය වූ ධර්ම තාවක් නෙවෙයිනෙ🙏
@prashanthigunasinghe5374
@prashanthigunasinghe5374 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@jayasekarajsad7015
@jayasekarajsad7015 16 күн бұрын
සාදු සාදු සාදු
@ranathungak.g9710
@ranathungak.g9710 2 жыл бұрын
සාදු ......සාදු .... .සාදු .....
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 5 жыл бұрын
sadu sadu sadu
@niranjalamaduwanthi4933
@niranjalamaduwanthi4933 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imaltharuka34
@imaltharuka34 4 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️
@nilanlakshitha8162
@nilanlakshitha8162 3 жыл бұрын
🙏🙏🙏
@alokaabekoon5787
@alokaabekoon5787 2 жыл бұрын
sadu sadu sadu
@Parami27
@Parami27 8 күн бұрын
🙏🙏🙏☸️☸️☸️
@nilanlakshitha8162
@nilanlakshitha8162 3 жыл бұрын
🙏🙏🙏
@alokaabekoon5787
@alokaabekoon5787 2 жыл бұрын
sadu sadu sadu
@charithgunarathne8974
@charithgunarathne8974 3 жыл бұрын
🙏🙏🙏
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 3 жыл бұрын
🙏🙏🙏
@kalg7385
@kalg7385 3 жыл бұрын
🙏
@madhukajayanath6975
@madhukajayanath6975 3 жыл бұрын
🙏🙏🙏
@asokasriyani9641
@asokasriyani9641 3 жыл бұрын
🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 3 жыл бұрын
🙏🙏🙏🙏
@niludissanayake310
@niludissanayake310 2 жыл бұрын
🙏
@chithapriyangani2372
@chithapriyangani2372 2 жыл бұрын
🙏🙏🙏
@manjulapiyadasa1532
@manjulapiyadasa1532 2 жыл бұрын
🙏🙏🙏
@sachinikaushalya467
@sachinikaushalya467 2 жыл бұрын
🙏🙏🙏🙏
@shenimutu3283
@shenimutu3283 Жыл бұрын
🙏🙏🙏
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
🙏🙏🙏
@kumaraimanjula7559
@kumaraimanjula7559 Жыл бұрын
🙏🙏🙏
@charnipriyangika9028
@charnipriyangika9028 8 ай бұрын
🙏🙏🙏
@kbakumara2375
@kbakumara2375 4 ай бұрын
🙏🙏🙏
මහා සිංහ නාදය | අභිධර්මය | 31
1:57:19
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 75 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 50
1:54:09
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 62 М.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 29 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 26 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 119 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
සොතාපත්ති 01 |  Sothapaththi 01
1:30:08
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 115 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 29
1:40:11
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 67 М.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 29 МЛН