මිනිසුන් 300ක් පණපිටින් කාපු ලොව භයානකම කිඹුලා | Story of Gustave (crocodile)

  Рет қаралды 58,582

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 58
@shalithasachithra2455
@shalithasachithra2455 8 ай бұрын
ගුස්ටාව් තමයි මේ වෙනකං වාර්තා වෙලා තියෙන භයානකම එකා.. ඌව අල්ලන්න මාස තුනක් තිස්සේ උත්සාහ කරලා වැඩේ අතෑරලා දාලා තියෙනව.. ගුස්ටාව් තාමත් පනපිටින් ඉන්නව කියල තමයි කියන්නෙ.. ස්වභාවයෙන්ම ප්‍රචන්ඩම කිඹුල් වරගය දකුණු ඇමරිකාවෙ " කළු කේමන්" ලු.. කේමන් , නැතතං කයිමන් කියන්නෙ පෘතුගීසි භාෂාවෙන් කිඹුලාට..ලංකාවෙ කයිමන් දොරකඩ කියල තියෙන්නෙත් කිඹුලන් සම්බන්ධ නිසාලු..
@CRICRANDY
@CRICRANDY 8 ай бұрын
එතන තිබුණු බලකොටුවක දිය අඟලක හිටිය නිසා තමයි කයිමන් කියලා කියවෙන්නේ
@18memes87
@18memes87 8 ай бұрын
Gustave තමා චරිතෙ😊❤
@MrDuleepa
@MrDuleepa 8 ай бұрын
ඔබ ලබාදෙන දැනුම ඉතාම වැදගත්
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 8 ай бұрын
එච්චර මිනිස්සු කනකල් හිටියෙ, එකෙන් දෙකෙන්ම ඉවර කරලා දැම්මානම් ඉවරයි
@AmashaWeerasinghe-dg1vq
@AmashaWeerasinghe-dg1vq 8 ай бұрын
😂uba krhn
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 8 ай бұрын
ඌ එහෙම නිකන්ම නිකන් කිබුලෙක් නෙමේ ටිකක් හොයල බලන්න එතකොට තේරෙයි.ඌව මරන්න ගොඩක් ට්‍රයි කරල තියෙනව වෙඩි තියලත් තියෙනව ඒත් මැරුනෙනැ
@narmosl5521
@narmosl5521 8 ай бұрын
අයියේ Nile කිඹුලන් නැත්තෙ ඇයි
@PathumChamujitha-iu7wz
@PathumChamujitha-iu7wz 8 ай бұрын
Gustavo kiyanne nile crocodile kenek..
@narmosl5521
@narmosl5521 8 ай бұрын
@@PathumChamujitha-iu7wz thanks
@funnysl3418
@funnysl3418 8 ай бұрын
නයී ඉන්න හින්දා
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 8 ай бұрын
නයිල් කිඹුලාට වඩා කරදිය කිඹුලා ලොකුයි, වැඩිපුරම ලොකු කරදිය කිඹුලා තමයි
@narmosl5521
@narmosl5521 8 ай бұрын
@@Dhaneshakesarindu 👍👍👍
@indunadason301
@indunadason301 8 ай бұрын
Animals are way better than humans, and they are not dangerous if you leave them in their territories.
@susarasansitha1544
@susarasansitha1544 8 ай бұрын
Exactly ……
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 8 ай бұрын
Adath patta aiye
@TOFEEnvrdie
@TOFEEnvrdie 8 ай бұрын
Golden conect bro much love 💖
@narmosl5521
@narmosl5521 8 ай бұрын
මරු අයියේ
@A5_Gaming
@A5_Gaming 8 ай бұрын
GV😊 ❤
@autoworld-ec2yp
@autoworld-ec2yp 8 ай бұрын
Iya ekakatawath deveni nathi ape matara kibulige patiya
@thusithahemani664
@thusithahemani664 8 ай бұрын
❤❤❤
@beba5138
@beba5138 8 ай бұрын
ලො ලො න් ග් 🐊
@ashenfernando8336
@ashenfernando8336 8 ай бұрын
Ghost video Genna 😊
@ajithpanawalage6402
@ajithpanawalage6402 8 ай бұрын
වැඩුණු පසු වදදිලා මරනවට වැඩිය හොදයි බෝ නොවන්න සතුන් ගේ බිත්තර විනාශ කරලා දැම්මා නම් මරනවා නම් ඔලුවට වෙඩි තබා එකවර මරා දැමිමා නම් 😮
@ranganirmana1386
@ranganirmana1386 8 ай бұрын
කිඹුල කියන්නේ ජෛව සමතුලිතතාවයට ඉතාත් වටිනා සතෙක්, අනික ස්වභාවික කසල ශෝධකයෙක්, අන්න ඒ නිසා තමා කිඹුලා මරන එක තහනම් කරලා තියෙන්නේ
@sakunthalanilmini-e2o
@sakunthalanilmini-e2o 8 ай бұрын
😢
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 8 ай бұрын
පලවෙනි comment ek
@nalakaruwan8601
@nalakaruwan8601 8 ай бұрын
ඕක දැම්ම කියල. ඒකෙන් උබට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ😂
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 8 ай бұрын
Ammo😮
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 8 ай бұрын
👍
@dishanmalith4933
@dishanmalith4933 8 ай бұрын
Lankawen 10yrs walata kalin ragamadi allagattu kibula gena kaatada mathaka
@AravindaSenarathna-im1nn
@AravindaSenarathna-im1nn 8 ай бұрын
ලන්කාවෙත් ඔය වගෙ ඉන්නවද
@madushangdk4150
@madushangdk4150 8 ай бұрын
ඔව් නිල්වලා ගගේ ඉන්නවා
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 8 ай бұрын
Aligator vs crocadile මේ දෙන්නගෙ වෙනස මොකද්ද
@PrashaniGuavita
@PrashaniGuavita 4 ай бұрын
ඇලිගේටර්ගෙ ඔලුව U shape ක්‍රොකඩයිල්ස්ලගෙ ඔලුව V shape
@PradeepAmarasighe
@PradeepAmarasighe 8 ай бұрын
Lankawe hamu una lokuma kibulge pramnyth kiynna thibuna
@ravingadidulantha7572
@ravingadidulantha7572 8 ай бұрын
❤comment
@beba5138
@beba5138 8 ай бұрын
ලො ලො න් ග් 🐊 තමා අවිවාදිතව ලොව එදා මෙදා තුර විශාලතම කිඹුලා
@AbdulHadi-l1f
@AbdulHadi-l1f 4 ай бұрын
😂😂😂1🐊🐊
@roxxthara3635
@roxxthara3635 2 ай бұрын
ඇයි මාතර නිල්වලා ගගෙන් ඇල්ලුවෙ අඩි 22ක කිඹුලෙක්
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 8 ай бұрын
ඔය කියන කරදිය කිඹුලා නැත්නම් ලංකාවේ අපි දන්න ගැට කිඹුලා තමයි ලෝකයේ ලොකුම කිඹුල් වර්ගය. උගේ පිරිමි සතෙක් සාමාන්‍යයෙන් අඩි 13-15 අතර දිගයි, කිලෝග්‍රෑම් 400-770 අතර බරයි. කලාතුරකින් අඩි 17-23 අතර දිග කිලෝග්‍රෑම් 800-1400 අතර බර පිරිමි සත්තු හම්බ වෙනවා. ගෑනු සතා අඩි 8-11 අතර, බර කිලෝග්‍රෑම් 75-120 අතර.
@PATHUMYT123
@PATHUMYT123 8 ай бұрын
Adi 100 ka kibul atasakili hambela thiyenva egypt valin
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 8 ай бұрын
@@PATHUMYT123 දැනට හම්බ වෙලා තියෙන ලොකුම කිඹුලාගේ අස්ථි පද්ධතියක දිගත් අඩි 42-43 විතර. ඩයනෝසාචස් කියලා වර්ගයක්. ඊළඟට සූකෝසාචස් කියලා වර්ගයක්. උගේ දිගත් ඒ හා සමානයි කියලා තමයි කියන්නේ. අඩි 100 විතර දිග සත්තු නං හම්බ වෙලා නෑ තාම.
@sachinkisalka8679
@sachinkisalka8679 8 ай бұрын
අත කොටා , ලංකාවේ අඩි 22 දිග සතෙක් ඇයි දැම්මේ නැත්තේ ?
@hasimali7494
@hasimali7494 5 ай бұрын
අපේ ගෙවල් ල්ග ඉදියෙ වේරදූවෙ❤
@lanilkashakila7874
@lanilkashakila7874 3 ай бұрын
Sirawata
@tobecontinued.8836
@tobecontinued.8836 Ай бұрын
pocho mathakada
@MalkaFernando-ql6ur
@MalkaFernando-ql6ur 5 ай бұрын
P
@N_GAME246
@N_GAME246 7 ай бұрын
Ko pako 😂 Minissu 300 kawa kuwe vews higa kapan😂
@CRICRANDY
@CRICRANDY 8 ай бұрын
මැෂින් ගන් එකක් අරන් ආවනම් ඇරලා දාන්න පුළුවන් පෙනේරයක් වෙන්න එක තැනකට කොටු කරලා 🥱
@PATHUMYT123
@PATHUMYT123 8 ай бұрын
Un dannva uva maranna mashin gun one un maranna evun maranne naththe panpitin allagena salli valata sell karanna
@ashenrashmika9819
@ashenrashmika9819 8 ай бұрын
Thanks for 0 likes
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d 8 ай бұрын
@nishalchathuranga6551
@nishalchathuranga6551 8 ай бұрын
❤❤❤❤❤
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 22 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 53 МЛН
Dry out
4:26
විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
Рет қаралды 18 М.