කිකිලියන් 300 ඉන්න ගොවිපළක්.

  Рет қаралды 62,392

Gayan Jayasingha 89

Gayan Jayasingha 89

Күн бұрын

Пікірлер: 148
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 7 ай бұрын
වැදගත්ම විඩියෝ සුපිරි දැනුවත් කිරිම
@SubasinghaSumith
@SubasinghaSumith 3 ай бұрын
දිගටම video ඕනි මචං.. මාරම වැදගත්.. බ්‍රොයිලර් ගැනත් අලුත් video ekak oni pehediliwa. ජය ඔබට.❤
@sunilsuni9869
@sunilsuni9869 Күн бұрын
God bless you sir budusarni
@janakakumara5071
@janakakumara5071 Ай бұрын
Rir sathungen biththara aran digin digatama giyoth pramithiya bala wenawada
@bawanthaprasad4914
@bawanthaprasad4914 2 ай бұрын
Saththunta dena kama pemanaya anuwada biththare sayis eka thirane wenne 🤔
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 4 ай бұрын
godak watinawa hoda adahas tikak jayaweewa
@niroshana83
@niroshana83 7 ай бұрын
කොම්පැණි පෝසත් කරන්නෙ නැතුව හොඳ වර්ගයක ගම් කුකුළන් ටිකක් හදන්න . බ්‍රවුන් ශේවර් කියන්නෙ , ප්‍රීමා ආහාර කියන්නෙ තනිකරම මාෆියා එකක් .ඕව එන්න කලින් ගම් කුකුළන් ආශ්‍රිතව තමයි බිත්තර නිශ්පාදනය උනේ. ඔය සතෙක් මාස හයක් වෙනකම් ලොකු කරන්න යන වියදම බලන්න කීයක් ද කියල . බෙහෙත් වලට යන වියදම . අනික රටේ නැති ලෙඩ. නේකඩ් නෙක් වගේ ගම් කුකුල් විශේශයක් හැදුවනම් ෆ්‍රී රේන්ජ් හදන්න පුළුවන් .එලියට දාන්න පුළුවන් සතුන්. කෑම වියදම සෑහෙන්න අඩුයි. BSF පණුවන් ,කංකුන්, මුරුංගා කොල, ඇසෝලා, රයිස් පොලිශ්, වී ( පැලකරල දැම්මොත් වී බඩ ඉරිඟු ඇට ගුණය වගේම දෙන්න ඕන ප්‍රමාණය පවා අඩු වෙනව. ) සිප්පි කටු, අගුරු, කෙසෙල් බඩ, ඉවත් කරන එලවලු වගෙ ඕනම දෙයක් දෙන්න පුළුවන් . කම්පැණි එකෙන් දෙන ලේයර් කෑම පොඩි ප්‍රමාණයකට ඔය ආහාර එකතු කරල දුන්නම සත්තු බිත්තර දාන්ව. ප්‍රොඩක්ට් එක ටිකක් අඩු උනත් වියදම් අඩු නිසා ඔයිට වඩා ලාබයි .ඔතනදි කෑමට විතරක් රුපියල් 7000ක් විතර දවසට යනව. රුපියල් 50 න් බිත්තරයක් දුන්නත් ලැබෙන්නේ රුපියල් 11000ක් වගේ රුපියල් හාරදාහක් ලාබෙ තියෙන්නේ බිත්තර දාන්න පටන් ගත්තට පස්සෙ. එත්කම් මාස පහමාරක් හයක් ඔය සතුන් ලොකු වෙනකම් ඔයවගේ වියදමක් දවසට දරන්න පුළුවන් ද ? හිතල බලන්න ටිකක් . ලංකාවේ කොච්චර ස්වාභාවික දේවල් තියෙනවාද සතුන්ට දෙන්න .කොම්පැණි මිනිස්සුන්ගේ ඔලු කාල තියෙන්නේ . අනික බිත්තර කහ මදය උනත් ඔය බිත්තර වලට වඩා වර්ණවත් ගම් බිත්තර වල. ගානත් වැඩියි. පැටවු ගන්නත් පුළුවන් . ඕකුන්ගෙ පැටව් අපි හැදුවට වැඩක් නෑ .එච්චර සාර්ථක නෑ. ඔය ලොට් එකෙන් පස්සෙ ආයිමත් කම්පැණි එකෙන් තමයි ගන්න ඕන .ගොවියා කවදාවත් ස්වාධීන වෙන්නෙ නෑ ඔය කම්පැණි තියෙනකම්. මම දකින දේ කිව්වෙ .
@mydreamvlogs4784
@mydreamvlogs4784 7 ай бұрын
Gam kukullu haduwoth labayak ganna puluwanda aiya
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 7 ай бұрын
ඇත්ත
@chathurikaishari1434
@chathurikaishari1434 7 ай бұрын
Aiyo atteda.man fame1dene helatiyene.
@sampathkumara6717
@sampathkumara6717 7 ай бұрын
සහතික ඇත්ත....👏👏👏👏❤👌👍
@smshan8148
@smshan8148 7 ай бұрын
ගම් කුකුලො ව්‍යාපාරයක් විදිහට කරන්න බෑ.හොඳටම පාඩුයි.කවුරුත් පටන් ගන්න නම් එපා අනාත වෙනවා.මේ සත්තු හදන එක ඇත්තටම ලාබයි
@RESHACN
@RESHACN 7 ай бұрын
❤❤❤❤❤පැහැදිලි...ස්තුතියි.
@JayanthaSagara
@JayanthaSagara 7 ай бұрын
Supiri vadk digatamma vidiyos oni jayavava
@pathumaloka717
@pathumaloka717 6 ай бұрын
Biththara daanna patan gaththama kochchara dawasak daanawada kiyala danna kenek kiyanna
@games-wl6gf
@games-wl6gf 6 ай бұрын
Lankawe battery cage system eka gahanna berida?
@Wickramamiddeniya
@Wickramamiddeniya 4 ай бұрын
මේ කුකුල් ගොවිපල පිහිටා තියෙන ප්‍රදේශය කියන්න
@ajithkumara8366
@ajithkumara8366 6 ай бұрын
Godak hodai leyar fam gana vidio akak danna
@muhammadyaseer8025
@muhammadyaseer8025 6 ай бұрын
Niyamai, vatina vedio ekak❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 7 ай бұрын
Super 👌 👍
@NirodRanjith-fw2ub
@NirodRanjith-fw2ub 2 ай бұрын
Maru❤
@Damayanthidamayanthi-pj9km
@Damayanthidamayanthi-pj9km 4 ай бұрын
Apatat petawu one denna puluwanda
@NeranjansenvirathanNeranjansen
@NeranjansenvirathanNeranjansen 7 ай бұрын
Polonnaruwe koheda
@sunilShantha-o7e
@sunilShantha-o7e 3 ай бұрын
kohada inna
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy 7 ай бұрын
Nice tanekes ❤
@anuradaewanth9548
@anuradaewanth9548 7 ай бұрын
3:55
@PriyankaSandamali-oo1nr
@PriyankaSandamali-oo1nr 7 ай бұрын
කොහොමද ganne apith ganne inne thenak kiyanne ko
@Primerose172
@Primerose172 7 ай бұрын
ප්‍රීමා layer සත්තු ගන්න පුලුවන් හැබැයි 700ක් වෙනවා දවසේ පැටව්
@SamanKumara-hf8hf
@SamanKumara-hf8hf 5 ай бұрын
Mamt කුකුළු hdanwa gnkukulu 20k ennwa mta rlr කුකුළු 20k hoyla danna
@NadunMallawaarachchi
@NadunMallawaarachchi 4 ай бұрын
ඉන්න්වා අගලවත්තෙ.
@KumaraPradeep-zn1ms
@KumaraPradeep-zn1ms 6 ай бұрын
Adahasak denna mama palaweni para
@sampathbandara4680
@sampathbandara4680 7 ай бұрын
Bro math fam eka karanni...
@NuwanPresanna-x7d
@NuwanPresanna-x7d 6 ай бұрын
kochchara kalayak biththara danavada
@nishanthiwickramage3967
@nishanthiwickramage3967 7 ай бұрын
මේ කිකිළියන්ගේ බිත්තරා රක්ඛන්න පුළුවන්ද කිකිරියන් හරහා නැත්නම් මැෂින් එකේ රැක්කුවහම කිකිළි පැටව් ගන්න පුළුවන්ද
@Primerose172
@Primerose172 7 ай бұрын
බෑ
@epicfail6987
@epicfail6987 3 ай бұрын
මෙයාලට කැම වලින් හොමොන දෙන්නෙ බිත්තර දාන්න එ නිසා බිත්තරෙ කලලයක් ඇති වෙන්නෙ නැ
@Dinesh-xb5np
@Dinesh-xb5np 7 ай бұрын
බොයිලර් කුකුල්ලො බිත්තර හදන විදිය වීඩියෝ එකක් දාන්න
@vinodsilva-u6o
@vinodsilva-u6o 7 ай бұрын
බිමට අතුරන ලී කුඩු මාරැ කරන්නෙ කොච්චර කාලෙකින්ද
@Primerose172
@Primerose172 7 ай бұрын
මාසයකින්
@travelwithrish1407
@travelwithrish1407 4 ай бұрын
❤❤
@dineshlakmal6103
@dineshlakmal6103 7 ай бұрын
Wata.gahan.dal.adiyak.kiyada.dan
@tharindu2162
@tharindu2162 5 ай бұрын
240 mehe
@mydreamvlogs4784
@mydreamvlogs4784 7 ай бұрын
Godak auwa watena thanaka kukul farm ekak danmoth kukulonta aulda eka
@Primerose172
@Primerose172 7 ай бұрын
ඕව්. වහලට යටින් ලෑලි ගහන්න සීලිමක් වාගේ
@user-bw3ht6pn4y
@user-bw3ht6pn4y 6 ай бұрын
Sewanata gahak hadanna.jam gahak wage ikmanata hadena ekk
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 7 ай бұрын
❤️‍🔥
@sureshmadusanka-g1h
@sureshmadusanka-g1h 7 ай бұрын
Aiye kikiliyo vikunanawada
@NadunMallawaarachchi
@NadunMallawaarachchi 7 ай бұрын
Kikiliyo 20 innawa denawa.
@Heshu-frodaction
@Heshu-frodaction 5 ай бұрын
මොකද්ද නම
@NadunMallawaarachchi
@NadunMallawaarachchi 4 ай бұрын
@@Heshu-frodaction Rir
@DilankaNayanajith-bv2tg
@DilankaNayanajith-bv2tg 4 ай бұрын
Manusayanwa amaruwe dana wada.bitthere gana ekaine
@JanuJanu-n8c
@JanuJanu-n8c 5 ай бұрын
Raghu fame saththuda
@Dmgpkj89
@Dmgpkj89 7 ай бұрын
7000 vithara yanawa
@encourageagriculture7033
@encourageagriculture7033 5 ай бұрын
මෙිකාගේ කපටිකම පෙනේද.. ඒ මනුස්සයාගෙන් පැටව් ගෙනාවේ කොහෙන්ද අහන්නේ නෑ. ඒ ඌගේ වාසිය සඳහා.. තූ තොපි
@madurahansa8193
@madurahansa8193 7 ай бұрын
Me biththara rakkawawanda puluwanda machin eken
@Primerose172
@Primerose172 7 ай бұрын
බෑ
@Kelumushanjaya-rj6vs
@Kelumushanjaya-rj6vs 5 ай бұрын
Yako dawasata yana wiyadama saha labaya ahapan
@seharaseyani9576
@seharaseyani9576 5 ай бұрын
Ane මට kikiliyan 25k හොයලා දෙන්න
@DilankaNayanajith-bv2tg
@DilankaNayanajith-bv2tg 4 ай бұрын
Dawas15 patau dennam 380 gane
@DasunMalinda-x4j
@DasunMalinda-x4j 4 ай бұрын
oya warge un innawada
@priyadarshaniwickramarachc7864
@priyadarshaniwickramarachc7864 4 ай бұрын
Me wrgamada. Koheda inne.
@roshansisirakumara4762
@roshansisirakumara4762 4 ай бұрын
Koheda?
@chanuralakshan4020
@chanuralakshan4020 2 ай бұрын
Saththu enwata mokada karnna
@prabathjanaka2960
@prabathjanaka2960 7 ай бұрын
දවසකට සතුන්ට වියදම කියක් විතර යනවද ? විහිලු නොවේ ඇත්තම අහන්නෙ
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 7 ай бұрын
Maseta labaya 1 wage set wei neda
@maheshkumara109
@maheshkumara109 7 ай бұрын
Niyami
@Dmgpkj89
@Dmgpkj89 7 ай бұрын
7000vithara yanawa saththu 300 ta propit eka 10000wada tiyanawa
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 ай бұрын
Podi kal idanma eccara වියදමක් yanwada​@@Dmgpkj89
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 6 ай бұрын
අක්කර 5 ක ඉඩමක් තියෙනවා ඉඩම වට කරලා සම්පූර්ණ යෙන් එලියෙම හදන්න පුළුවන් ද කීයක් හදන්න පුළුවන් ද තනිකර ම ගමේ ඉන්න සත්තු විතරක්
@upuliamali3977
@upuliamali3977 7 ай бұрын
Kikiliyoma ùngema biththara kadala kanawane.ekata Mokada karanne.
@Primerose172
@Primerose172 7 ай бұрын
Sippi katu denna
@Primerose172
@Primerose172 7 ай бұрын
ප්‍රීමා සමාගම
@dilanthakumara7077
@dilanthakumara7077 7 ай бұрын
Masa kiyakin biththara danawa da
@Primerose172
@Primerose172 7 ай бұрын
මාස 4.5
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd 7 ай бұрын
Niyami a oi wage tawa ak danna asai balana
@NadunMallawaarachchi
@NadunMallawaarachchi 7 ай бұрын
බිත්තර දාන සත්තු 15 ඉන්නවා මේ වර්ගයේ .විදේශ ගතවන නිසා දෙනවා.
@nuwanperera3158
@nuwanperera3158 7 ай бұрын
Koheda inne
@rathnasiriperera8826
@rathnasiriperera8826 7 ай бұрын
කොහෙද ඉන්නේ මම ගන්නවා
@NadunMallawaarachchi
@NadunMallawaarachchi 7 ай бұрын
@@rathnasiriperera8826 kaluthara Baduraliya
@oneladithya7682
@oneladithya7682 6 ай бұрын
Koheda inne
@harshikahimawantha3924
@harshikahimawantha3924 6 ай бұрын
Koheda enne
@AAThushara-uq6hg
@AAThushara-uq6hg 6 ай бұрын
Kukul kama valata kiyak vitara Yanavada😅😅😅😅😅
@ManomiPerera
@ManomiPerera 7 ай бұрын
බේහෙත් දෙන හැටි
@Primerose172
@Primerose172 7 ай бұрын
Ganna thenin visthara කොළයක් denawa
@WSilawathi-ud8ut
@WSilawathi-ud8ut 7 ай бұрын
විකුණන්නෙ නැද්ද
@FfggGhhh-b1u
@FfggGhhh-b1u 3 ай бұрын
Kiyda
@Damayanthidamayanthi-pj9km
@Damayanthidamayanthi-pj9km 4 ай бұрын
Matatt udawu karannako
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 3 ай бұрын
පුලුවන්
@ShanakaKankanamge128-iz2bz
@ShanakaKankanamge128-iz2bz 7 ай бұрын
Biththtra dala ewaraunahama kukulunta mokadda kranne..😢
@Primerose172
@Primerose172 7 ай бұрын
කැමති නම් මසට දෙන්න පුලුවන්. ගොඩාක් අය එහෙමයි කරන්නේ
@disnathusari8211
@disnathusari8211 6 ай бұрын
ඒකනෙ අව්ල
@ManomiPerera
@ManomiPerera 7 ай бұрын
කුකුල් පැටවු ගන්න තැනක්.හදා ගන්න කොළවල නම.
@chathuriPrasangi
@chathuriPrasangi 7 ай бұрын
Me.wargaye.petau.nedda.oya.gawa.
@Primerose172
@Primerose172 7 ай бұрын
Prima red layer chicks 700k wenava
@Damayanthidamayanthi-pj9km
@Damayanthidamayanthi-pj9km 4 ай бұрын
Nambar akak dennako
@ChamodGimhana-jd5sf
@ChamodGimhana-jd5sf 7 ай бұрын
පැටව්ට දෙන කෑම වීඩියෝ එක ගෙනාවෙ නෑ නේද
@Primerose172
@Primerose172 7 ай бұрын
මාස 2ක් වෙනකම් chick starter. මාස 2 සිට 4.5 දක්වා grower. 4.5න් පස්සේ layer කෑම
@romethda3msandha850
@romethda3msandha850 4 ай бұрын
No eka danna
@laliththusitha29
@laliththusitha29 7 ай бұрын
meyage contact no ekak dennako
@ShrlpSudarshana
@ShrlpSudarshana 4 ай бұрын
Phon number eka denawada
@Dmgpkj89
@Dmgpkj89 4 ай бұрын
072 6502152
@padinirupasinghe1321
@padinirupasinghe1321 7 ай бұрын
පවුවැඩකරන වෙලා වෙනදෙක්හොදා
@danushkafernando7912
@danushkafernando7912 6 ай бұрын
Egg saththu hadena eka pau wedak wenne kohomade
@dumindakumara4232
@dumindakumara4232 5 ай бұрын
@@danushkafernando7912 anthimata denna wenne mas walata nisa.
@nihaljayasiri1817
@nihaljayasiri1817 5 ай бұрын
පනු බෙහෙත් බොන්නත් එපා කිරි පනුවෝ මැරෙනවා පව් අප්පා 😂😂😂😂
@sunilShantha-o7e
@sunilShantha-o7e 3 ай бұрын
kohada inna
@vinodsilva-u6o
@vinodsilva-u6o 7 ай бұрын
බිමට අතුරන ලී කුඩු මාරැ කරන්නෙ කොච්චර කාලෙකින්ද
@Primerose172
@Primerose172 7 ай бұрын
මාසකින්
@ssvranasinghe590
@ssvranasinghe590 7 ай бұрын
❤❤
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН