වස්තුලා,, ෆෝන් එකක් රුපියල් 3000යි,,,,

  Рет қаралды 172,023

Thenuka mobile

Thenuka mobile

Күн бұрын

Пікірлер: 1 300
@thenukamobile
@thenukamobile 5 ай бұрын
මේ වීඩියෝ එකේ තියෙන ෆෝන් සෙට් එක නම් දැනට ඉවරයි මගේ රත්තරන් යාලුවනේ❤❤❤
@GaminiAnurasiri-cm6ev
@GaminiAnurasiri-cm6ev 5 ай бұрын
😢
@-sl_tech.
@-sl_tech. 5 ай бұрын
Aya kwdd enne
@Kaniya-x5d
@Kaniya-x5d 5 ай бұрын
Ayye mata 4000 kata 3gb 32gb akak
@yohan0116
@yohan0116 5 ай бұрын
Iphone 5s nadda
@Pathudilsahn
@Pathudilsahn 5 ай бұрын
අයියේ වට්සැප් නම්බරේ දෙන්නකො
@MallawaMallawa-xw8tg
@MallawaMallawa-xw8tg 5 ай бұрын
මල්ලි අවංකව ජීවිතය ගත කරන්න තීරණය කලාට බොහෝම ස්තුතියි .....ජය වේවා
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 5 ай бұрын
තමුන්ගේ වැරදි ගැන ස්වයං විවේචනයක් කරන්න පුළුවන් හිත හයිය නියම මනුස්සයෙකුට විතරයි... ජීවිතේ දිනන ඔය ටිකම ඇති තේනුක අයියේ🖤🖤🖤
@thenukamobile
@thenukamobile 5 ай бұрын
💗💗💗💗🙋
@PriyanthiGamage-if1dy
@PriyanthiGamage-if1dy 5 ай бұрын
ඔවි තේනුක මල්ලිගෙ පෝන් ගොඩක් ලාබයි මමත් පෝන් දෙකක් ගත්තා මම දැන් ඉන්නෙ කුවෙිටි එකේ මම පාවිචිචි කරන්නෙත් එයාගෙන් ගත්ත 10500/= පෝන් එකක් ඔයා මෙි කරන සේවය ⁣ගොඩක් වටිනව
@KavinsaGihas
@KavinsaGihas 5 ай бұрын
​@@thenukamobile dilivary dennako aiye plz 🥺
@praneethudayantha1180
@praneethudayantha1180 5 ай бұрын
ඔයානම් නියම මනුස්සයෙක් මල්ලි මම ඔයාගෙන් ෆොන් එකක් ගත්ත එකෙ ලොක් එකක් වැටිල තිබුන එක අරින්න කොළඹ කඩේකට ගියාම බරගානක් ඉල්ලුව එගැන කියල ඔයාට මැසේජ් කලාම ඔයා එවෙලේම එක අරින්න මට කෝඩ් එකක් එවුව එකට ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි ඔයානම් සුපිරි චරිතයක් දිනෙන් දිනම මල්ලිගෙ බිස්නස් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤️🙏
@kanchan3574
@kanchan3574 5 ай бұрын
Pranith mage email.msg gannko
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 5 ай бұрын
මිනිස්සු සූරාගෙන සල්ලි පස්සෙ යන්නැති කොල්ලෙක්
@Lahiru332sachintha
@Lahiru332sachintha 5 ай бұрын
Mtat ekak ganna ona kohomda ganne
@gitame9014
@gitame9014 5 ай бұрын
අනේ හොද ගතිගුණ ඇති මනුස්ස කමි දන්න හොද පුතෙක් ❤❤❤
@nisansalajayamali8469
@nisansalajayamali8469 5 ай бұрын
ආය කවද්ද අයියෙ ගෙන්නෙ.මමත් ගන්නවා
@sameeraniroshan4897
@sameeraniroshan4897 5 ай бұрын
දුක් විදින මිනිස්සු වෙනුවෙන් කරන යහපත් ක්‍රියාවට 👍👍👍👍රෙස්පෙක්ට්
@mahagamagechandrapala3888
@mahagamagechandrapala3888 5 ай бұрын
හිතට අවංකවම නම් වෙළඳාම කරන්නේ ඔබට දිනෙන් දිනම ජය වෙිවා .....!
@monikalakshmi1241
@monikalakshmi1241 5 ай бұрын
ගොඩක් හොඳයි සාධාරණ විදියට ජීවිතය ගත කරන්න පුළුවන් nam
@Ashaima60n
@Ashaima60n 5 ай бұрын
Phone එකක් ගන්න හිතන්නෙ නම් නැ.එකක් තියෙන නිසා phone එකක් නැතුව දුක් විදල තියෙනව ඔය ගානට දෙන එක වටිනව❤
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 5 ай бұрын
උබ නියම හොද මනුස්සයෙක් සහොදරය ජයවේවා ඔයාට
@MohamedMmm-u3m
@MohamedMmm-u3m 5 ай бұрын
බුදුසරණ යි.දිනෙන්.දිනම.දියුනුවෙවා
@lsuruLakmal-n3n
@lsuruLakmal-n3n 5 ай бұрын
ඔයා නම් නියම මනුස්සයෙක් අයියෙ අයියෙක් නෙවෙයි දෙවියෙක් මිනිස්සුන්ට ගොඩක් උදවු කරන දෙවියෙක් ඔයා රුපියල් 10000ට වගෙ තියන ෆෝන් 5000ක් 6000ක් දෙන්නෙ යාලුවනෙ ෆෝන් ගන්නවනම් තේනුක අයියා ගෙන්ම ගන්න මමත් තේනුක අයියගෙන් 12500 ෆෝන් දෙකක් ගත්තා තාමත් සුපිරියටම වැඩ තේනුක අයියෙ තේනුක අයියට වැඩි වැඩි යෙන් හරි යන්න ඔනෙ බුදු සරණයි තේනුක අයියෙ🙏🙏🙏🙏❤❤❤
@janithpremathissa1685
@janithpremathissa1685 5 ай бұрын
Mokdd brand 1?
@sujeewakumara9348
@sujeewakumara9348 2 ай бұрын
❤❤❤❤❤ සුපිරියක්❤❤❤❤❤
@dushanthalakmal6897
@dushanthalakmal6897 5 ай бұрын
ගොඩක් business වල game තමයි අයිය තියෙන්නෙ ඔයානම් සුපිරි මනුස්සයෙක් ඔයාගෙ අවන්ක කමටම ඔයාට හරියන්න ඕන
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 5 ай бұрын
මම තේනුක අයියගෙන් phone දෙකක් ගත්තා ...මීට අවුරුද්දකට කලින් ....තාමත් ඒවා ඉතාම හොඳ තත්ත්වයෙන් වැඩ කරනවා....12500/= ගත්තෙ ...❤❤❤
@adgamingbro4855
@adgamingbro4855 5 ай бұрын
Mok gatte
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 5 ай бұрын
@@adgamingbro4855 sharp Japan phone
@manjulasanjeewa3450
@manjulasanjeewa3450 5 ай бұрын
Wathura giyata aulak nathi ekada gtte
@nimeshikamadushani-ci8tp
@nimeshikamadushani-ci8tp 5 ай бұрын
මාත් තෙනුක අයියාගෙන් ෆෝන් එකක් ගත්තා.. ගොඩක් හොඳට තියෙනවා.. ගොඩක් ස්තූති අයියේ...
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 5 ай бұрын
Thenuka mahathmaya oba awankawa katha kala kiyala mata wiswasai.mama enawa obawa hamuwenna.budusaranai
@පසිදුමධුශංක
@පසිදුමධුශංක 3 ай бұрын
උබට ජයවෙන්න ඕන අයියෙ උබෙ අවංක කමට ආදරෙයි බං ❤
@guitarmaster631
@guitarmaster631 5 ай бұрын
මම තේනුක අයියාගෙන් ෆෝන් එකකුයි යිය බඩ් එකකුයි ගත්තා සුපිරියටම වැඩ ගොඩක් ස්තූති
@SahanLakshan-q7y
@SahanLakshan-q7y 5 ай бұрын
කොහෙද තියෙන්නේ මේ කඩේ
@NamalMunasinha
@NamalMunasinha 5 ай бұрын
🎉
@ManjulaEranga
@ManjulaEranga 5 ай бұрын
කොහේද මේ කඩේ තියෙන්නෙ
@hasithalakshan9517
@hasithalakshan9517 5 ай бұрын
@@SahanLakshan-q7yඅනුරාදපුරේ
@kalumgunasekara470
@kalumgunasekara470 5 ай бұрын
කලින් ගේම් ගහපුවත් කියනවා. පට්ට මනුස්සයෙක් බලන් ගියාම. ❤❤❤
@thenukamobile
@thenukamobile 5 ай бұрын
මල්ලි ඔයාලා වගේ අපේ තරුණ කොල්ලෝ ටික අනිවාර්යෙන් ගොඩ දාන්ඩ ඕනෑ,,, හැම තැනම මත්ද්‍රව්‍ය බෙහෙතකටවත් කොල්ලෙක් නෑ වස විස ගහන්නේ නැති,, මම පුළුවන් තරම් ට්‍රයි කරන්නේ චුට්ටක් හරි ඒ වගේම අත්මිදිලා හොඳ තැනකට එන්න සපෝට් එකක් දෙන්න
@kalumgunasekara470
@kalumgunasekara470 5 ай бұрын
@@thenukamobile අනිවාර්යයෙන් අයියේ. ඔයාටත් එකෙන් ම හරියන්න ඕන.
@Music_SriLanka_
@Music_SriLanka_ 5 ай бұрын
මකටින් බං.
@Shenula758
@Shenula758 5 ай бұрын
I​@@thenukamobile
@NSDElectronic
@NSDElectronic 5 ай бұрын
ජය වේවා තේනුක අයියා ❤ බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@sayuripathirana2519
@sayuripathirana2519 5 ай бұрын
සුපිරි චරිතයක්, ජය වේවා අයියේ..❤බුදු සරනයි,
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 5 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි සියලු කටයුතු සාර්ථක වෙවා
@New-gk8td
@New-gk8td 5 ай бұрын
ඇත්ත කියලා හොඳයි. දෙපාර තුන් පාර මාරු කරන්ඩ එනවට වඩා ඒක තේරුණා ඒකනම් ලොකු දෙයක් ඔයාලා නැත්නම් මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ😅😅😅
@tusharasampath8555
@tusharasampath8555 5 ай бұрын
ඔයා හොයන සල්ලි වලින් පුලුවන් කෙනෙකුට පිහිටක් වෙන්න අසාධාරණයෙන් සල්ලි කවදාවත් පල දෙන්නේ නෑ අයියා ❤❤❤❤❤
@asankaroshan6183
@asankaroshan6183 5 ай бұрын
Aiya Nathi bari minissunta godak wtinawa a wagema oyata godak pin respect ❤❤
@AmilaPrasad-qd2gq
@AmilaPrasad-qd2gq 5 ай бұрын
මම දැක්ක සුපිරි චරිතයක්.කියන දේ හරියටම කියනවා.ඡයවේවා අයියේ.සැම දේම සාර්තක වේවා
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj 5 ай бұрын
ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි !
@ChandrikaDissanayake-n8v
@ChandrikaDissanayake-n8v 5 ай бұрын
Oyanam mara මනුස්සයෙක් aiye ❤ respect 💟💟
@DimuthuKumara-f5b
@DimuthuKumara-f5b 3 ай бұрын
❤ supeire aeiya oyata wadei wadeiyan hareiyana oana hamadamat adaraei
@pvtgrana9629
@pvtgrana9629 5 ай бұрын
මොනවා උනත් මම හමුදා පුද්ගලයෙක් පෝන් දෙකක් ගත්තා එකක් නිකම් ටච් වෙනවා ඒක මාරු කරලා දුන්නා ...මාරු කරපු එකේ සිග්නල් නෑ ඒකත් සවුත්තු නිසා මම ආයෙ පෝන් එපා කිව්වා හැබැයි හොදකම කියන්නේ පෝන් එක මෙයාලට ලැබුනු ගමන් සල්ලි සතපහක්වත් අඩු නැතිව දැම්මා...ඒ අතින් 👍👍අගෙයි
@DammikaKumari-m8v
@DammikaKumari-m8v 5 ай бұрын
Aiya matath oni
@ChamodiHimasha-t4d
@ChamodiHimasha-t4d 5 ай бұрын
Mamath 53000/= dila mugen iphone 7 + ekak gaththa.auruddk na aran.me kalakanniya adurana nisa gaththe.4n eka aran masayak yaddi hira una.mu gawata giya maru karla denna kiyala.mu eka maru karala dunne na.hena gahakath madi me ballata
@ChamodiHimasha-t4d
@ChamodiHimasha-t4d 5 ай бұрын
Boru kynn epa musalayo.uba jarawa thma wikunanne.adurum kamata uben 53000/= k dila iphone ekak aran auruddk une na thawama.uba gawata 4n eka aran masen awa hira una nisa.kalakanni thirisana maru krl dunnewath na.hena gahalath madi oi.ohoma krl ahinsaka minissunge salli gnn epa konda pana nathi eka.uba marenna lan wela hri ubt owata return eka hambenawa.idpnko ubata 4n eka gaththu bil ekka dannm
@surangasujith
@surangasujith 5 ай бұрын
Wagakeemak ne kiuwa neda
@vidu-l4g
@vidu-l4g 5 ай бұрын
@@ChamodiHimasha-t4d කවදාවත් බාරගනන් දීලා used ගන්න එපා. Used කියන්නේ second hand නෙවේ. දැන්වත් පාඩමක් ඉගන ගන්න. හිතවත් කෙනෙක්ගේ කොල්ලට ph එකක් ගන්න ඕන, දෙන්නම මාත් එක්ක කතා කරා. මම එයාගේ මුදලට ගැලපෙන ph කීපයක් net එකෙන් බලලා කෝල් එකක් ගත්ත. අය්යේ මම ඇපල් එකක් ගත්ත කිව්වා 60ට කුරුණෑගලින්. අවුරුද්දක් නැ phone එක ස්ටාර්ට් වෙන්නේ නැතුව එක තැනකින් plash කරලා. තව තැනකින් හදන්න බැ කියලා. 60 ගත්ත ph එක 12කට දීලා දැන් නමක් ගමක් ප්‍රසිද්ද නැති එකක් 40ට අරගන ඉන්නවා. ඕව වෙලාම තමයි තේරුම් ගන්නේ
@maheshikajanani6314
@maheshikajanani6314 5 ай бұрын
මනුස්සකම තියනවනාම් අනිවාර්යයෙන් හාරියනවා බන් එල බන් ජය වේවා
@rssomasiri
@rssomasiri 5 ай бұрын
තමුන් කරපු වැරදි ගැන ස්වයං විවේචනයක යෙදුණ එක ඉතාම ඉහළින් අගය කරනවා. ඒක හැමෝටම කරන්න බෑ, හොඳට හිත හයිය තියෙන්න ඕන. සුබ පතනවා අනාගත ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියල. 👏👏👏
@thenukamobile
@thenukamobile 5 ай бұрын
💗💗
@SureshChaminda1984
@SureshChaminda1984 5 ай бұрын
අවංකව කරනවනම්‍ තව තවත් දියුණුවට පත් වේවා
@deshabanduchamindajanapriy7276
@deshabanduchamindajanapriy7276 5 ай бұрын
ජයවේවා.. අවංකකම ට ප්‍රනාමය
@user-gu9od9ls2c
@user-gu9od9ls2c 3 ай бұрын
තමුන්ගේ වැරදි ගැන ස්වයං විවේචනයක් කරන්න පුළුවන් හිත හයිය නියම මනුස්සයෙකුට විතරයි... ජීවිතේ දිනන ඔය ටිකම ඇති තේනුක අයියේ
@baninima-k9n
@baninima-k9n 5 ай бұрын
තේනුක අයියගෙ.මනුස්සකම.වැඩියෙන්.හරියනව.
@chithramanel4351
@chithramanel4351 5 ай бұрын
Koheda mewa thiyanne
@අතුලමාතරආරච්චි
@අතුලමාතරආරච්චි 5 ай бұрын
ඇත්තටම හොඳ මනුස්සයෙක් ,මගේ digno ෆෝන් එක බැටරි අවුල් ඒ ගැන කීවම එවන්න කිව්වා පුළුවන් සාධාරණය කරන්නම් කිව්වා ❤️❤️❤️
@rayanmark1920
@rayanmark1920 5 ай бұрын
තේනුක අයියේ පුලුවන් නම් මේ අඩුපාඩු තියෙන ස්මාර්ට් දුරකතන කොටසක් අලුත්වැඩියා කරලා සාදාරන මුදලකට අඩුවට අපේ රටේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් නම් ඒක අහින්සක දුප්පත් මිනිස්සුන්ටත් කරන ලොකුම ලොකු වුදව්වක් වගේම අපේ මහ පොළොවටත් කරන ලොකුම ලොකු වුදව්වක් මොකද මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මගින් අපේ මහපොළවට වෙන හානියත් අඩු වෙනවා 😊😊😊🎉🎉 මගේ අදහස හොදයිද තේනුක අයියේ 😊
@thenukamobile
@thenukamobile 5 ай бұрын
මල්ලි අලුත් වැඩියා කරන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ ගොඩක් අපි අපෙන් ගන්න ෆෝන් වලට ගියපුවාම බඩු නෑ හදන්ඩ බෑ අහරේ මේ කියලා ගොඩාක් කියන නිසා අපි ළඟදිම වැඩේ පටන් ගන්නවා සියල්ලම සූදානම් කරලා තියෙන්නේ තැනක් හදලා තියෙන්නේ තියෙන්නෙ තියෙන්නෙ
@rayanmark1920
@rayanmark1920 5 ай бұрын
@@thenukamobile 👍👍👍😍
@LahiruChamara-th6px
@LahiruChamara-th6px 5 ай бұрын
Koheda me kade tiyenne
@rumeshpriyananda6983
@rumeshpriyananda6983 5 ай бұрын
Mage eka.....ඔයාට jaya wewa......හැම phone ekakma ගත්තේ oyagen thama.....mama pick me දුවනවා ....oyaagen phone ekak ගත්තාම ....දියුණුවට ආශිර්වාදය worantiyak විදියට ලැබෙනවා ......mata waradune na කවදාවත් ......mama yaaluwotath oyaagen phone aran දුන්නා .....බුදුසරණy අයියා ....
@thenukamobile
@thenukamobile 5 ай бұрын
💗🙏🙏🙏🙋
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 5 ай бұрын
මන් දැනට පාවිච්චි කරන සෝනි පෝන් එකත් ගත්තේ මෙතනින්.. අව් රුදු 2ක් විතර වෙනවා තාම කිසිම අව්ලක් නැතිව පාවිච්චි කරනවා..බය නැතිව ඕනි කෙනෙක් පෝන් ගන්න තේනුක අයියාගෙන්..👍
@sajinaamith7003
@sajinaamith7003 5 ай бұрын
Thana khd kiapnko
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 5 ай бұрын
@@sajinaamith7003 අනුරාධපුර බන් පරන බස් හෝල්ට් එකේ.. ඔය වීඩියෝ වල කියන්නෙ තේනුක අයියා කට කැඩෙනකල්.. වීඩියෝ හරියට බලහන්
@sooriyakumara2293
@sooriyakumara2293 4 ай бұрын
සුපිරි ඔයාට තවතවත් හරියන්න ඔනෙ
@AnjulaRohan-pp5uw
@AnjulaRohan-pp5uw 5 ай бұрын
ඔයා ඇත්තටම මාරම මනුස්සකමක් තියෙන කෙනෙක්.බුදු සරණයි අයියා..හැමදාටම ජය වෙන්න ඕන ඔයාට..මං ඵෝන් ගත්තෙ නැතත් ඔයාගෙ වීඩියෝ බලනව.👍❤
@gsrgs5640
@gsrgs5640 5 ай бұрын
පුතේ වෙළඳාමක් කලයුත්තේ යම් ලාභයක් ලබන්නටම තමයි.එකක් ඒක සේවාවක්;අනෙක රැකියාවක්;වෙළඳාම කියන්නෙ.දැන් හෝ ඔබතුමා එය තේරුම් ගෙන කටයුතු කරගෙන යාම පිලිඹඳ සතුටකි ඇති වන්නේ.ඔබතුමා ඉදිරිපත් කල කාරණා සත්‍යයයි විස්වාස කරමි.ඔබතුමා මේ කරගෙන යන්නාවූ සේවාව දිනෙන් දින දියුණුවට පත්වේවා යයි ආශීර්වාද කරමි.තෙරුවන් සරණයි!සුවපත් වේවා!!යහපතක්ම වේවා!!!(අ.ස.රතන හිමි)
@thenukamobile
@thenukamobile 5 ай бұрын
💗💗💗🙋🙏🙏
@thushansraneeth4606
@thushansraneeth4606 5 ай бұрын
😂😂😂😂
@malikarajapaksha7936
@malikarajapaksha7936 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@manujasenarathna4999
@manujasenarathna4999 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා කරන සේවයට ❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️💎⚔️🌏 බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌀💜️🌀💜️🌀💜💙🌀💙🌀
@ISURU153
@ISURU153 5 ай бұрын
හුජු සරනයි තමා පලයං බං යන්න😂
@danushkapushpakumara4108
@danushkapushpakumara4108 5 ай бұрын
නියමයි තේනුක අයියා... ජයෙන් ජයම වේවා.. ඔයා වගේ මිනිස්සු තමයි ලංකාවට තව ඕනා..
@trkasim.ilaikittrkasim4539
@trkasim.ilaikittrkasim4539 5 ай бұрын
තේනුකමල්ලි..ඔයා..නියම..මහත්තයෙක්..ඔයාට.. වරදින්නේ.නෑ..ඔයා..පට්ට.නියත..මානියි..සියලු.දෙනාම..මේ..විදියට.හිටියොත්.. රටම..දයුනුයි
@RanDi.Enterprises
@RanDi.Enterprises 5 ай бұрын
අද වැඩේ නම් සුපිරි තෙනුක... හොද වැඩක් ඒක ... මචං ✨✨✨🌟🌟🌟😍😍😍🥰🥰🥰
@technowithsandaru5150
@technowithsandaru5150 5 ай бұрын
ඒ ලෙවල්.කරන කැම්පස් යන ළමයිම්ට අඩුවට ෆෝන් ලැප් ඕනී❤️🥺
@SUJITHNISHANTHA-y1r
@SUJITHNISHANTHA-y1r 5 ай бұрын
මමත් ෆෝන් එකක් ගෙන්න ගත්තා සුපිරි බිස්නස් කරන අවංක මිනිස්සු හරි අඩුයි ඒ අතර ඔයා අයියා පළමු තැන❤❤
@anandaananda2926
@anandaananda2926 5 ай бұрын
ඔබ හොද කෙනෙක් ⁣කියලා පැහැදිලියි.
@nilankamahesh9836
@nilankamahesh9836 5 ай бұрын
Ela sahoo. ගන්න කැමති අයට ඩ්ලවරි දෙන්න
@chandrasenasenanayaka
@chandrasenasenanayaka 3 ай бұрын
ඉතාමත් වටිනා සේවයක් 🇱🇰
@gayanmaduwantha-g2o
@gayanmaduwantha-g2o 5 ай бұрын
වැඩපිලිවෙල සුපිරියක්තමා අයියා
@lalanijayasena7669
@lalanijayasena7669 5 ай бұрын
ඔබ නම් පුදුමයි....කලාතුරකින් දකින මනුස්සයෙක් ...💐
@HarshaSampath-d8n
@HarshaSampath-d8n 5 ай бұрын
Tanuka aiyaga manussakama tiyanawa kollo❤❤❤❤
@NISSANKABANDARANAYAKE
@NISSANKABANDARANAYAKE 5 ай бұрын
Ela aiyaaaa oyage supiri wadak ..mama ada oyage vidiyo eka dakke ජයවේවා
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 5 ай бұрын
❤️❤️ හැමදාම අඩුවට දෙන තේණුක අයියා.. සුපිරියක් මේ පාර 🥰🥰
@Charikadasunjith
@Charikadasunjith 5 ай бұрын
Ayya aththatama supiri..oyatata hamadaama hariyanna..oo na..mama army eke STAF kenek..duppath minisunta me..karara udawwa..harima..vatininava.
@PradeepRathnayaka-t8k
@PradeepRathnayaka-t8k 5 ай бұрын
නියමයි අයියා වෙසක් එකටත් දෙන්ඩෝ
@RisiNeth
@RisiNeth 5 ай бұрын
වැඩේ සුපිරී ඩිලිවරිත් දෙන්න අනිව ගන්නව අපි ❤️‍🔥 ජය වේවා ඔයාට ❤️
@dineshkumara7194
@dineshkumara7194 5 ай бұрын
ඊයේ මම ඇවිත් ගියා අයියේ ඇත්තටම ඔයා හිත හොඳ සුපිරි මනුෂ්‍යයෙක් අයියේ
@sandyakumari-f9m
@sandyakumari-f9m 5 ай бұрын
Sira
@samankumara640
@samankumara640 4 ай бұрын
Obata Jaya. Teruwan saranai..🙏
@roshankumara1057
@roshankumara1057 5 ай бұрын
අයියා ඔයා සුපිරි මනුස්සයෙක් ඔයාට හැමදාම හරියනවා ❤️
@mgm6337
@mgm6337 5 ай бұрын
තෙනුක අයියේ..බලන්න හැමෝගෙම කමෙන්ට්..ඔක්කොම ආශිර්වාද කරලා..නියමයි ..ජයවේවා ..කොලබ ඉදන් කොහොමද අනුරාධපුරයේ එන්නෙ..ගන්න ඕන උනත්...
@thenukamobile
@thenukamobile 5 ай бұрын
👍👍👍👍🙏🙏
@ChristopherSepion
@ChristopherSepion 5 ай бұрын
කරපු වැරදි කියලා පසුතැවෙන එක උතුම් ක්‍රියාවක් .නැද්ද හා 💐💐💐💐💐💐
@asankaabeysundara5995
@asankaabeysundara5995 5 ай бұрын
Oyage kathawa patta aiya.awanka kama watinawa saho. Oya gena tawath hitha haduna. Oya patta aiya. Digatama yanna jaya wewa.......mata nam ganna salli naha.et oyage video hamadama balanawa. Oyage warada pili aran yana gamana godaak watinawa. Mokada aye waradina ekak naha. Markat eken awith ahaddi matath kiwa okage phone jarawal. Bala badu kiyala. Podi hithe aulak matath awa. Dan eka haduna aiya. Budhu saranai.
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 5 ай бұрын
දාපු ගමන් බලන මම ✋❤️
@mangalikawva2843
@mangalikawva2843 5 ай бұрын
🙏👍aiya lankawe palathen palathata gihin vikunum karannako ahinsaka minissu ganivi oyata jayama wewa
@boletuktukstunt7691
@boletuktukstunt7691 5 ай бұрын
අඩුවට සුපිරි පොන් දෙන සුපිරිම තැන
@vishwapraween7312
@vishwapraween7312 5 ай бұрын
හිත හොඳ නම් වරදින්නෑ කියන එක දැන් අත් විඳිනව නේද අයියේ... ගොඩක් සතුටුයි මෙහෙම ඇත්ත කියන මිනිස්සුත් අඩුයි නේ ❤
@Asankadilshan-nq1gy
@Asankadilshan-nq1gy 5 ай бұрын
තේනුක අයියාගෙ පෝන් නන් මරු අයියෙ❤❤❤ඔය 3000-7000 පෝන් ටිකත් ඩිලවරි කරන්නකො..අපිට කඩේට ඇවිත් ගන්න වත්කමක් නෑ අයියෙ😢
@Shavindu.
@Shavindu. 5 ай бұрын
ඔවු
@samithalakshan8693
@samithalakshan8693 5 ай бұрын
Good job thanuka ayya.waradinna oyata jayawawa b.s
@nuwanjanaka9406
@nuwanjanaka9406 5 ай бұрын
අයියේ ඇත්තටම සාදාරනයි ඒත් අඩුවට ගන්න එන්න දුර වැඩි .මගේ phone eka kadila hadanna yana ganat ady oyage mila පුළුවන් nam diliwar karanna...jaya wewa😊😊😊😊
@neel-tg9yn
@neel-tg9yn 5 ай бұрын
Malli pahuwela Hari oya awnkakama therum gathata mama godak sathutu wenwa oyata bdu sarnai...../
@IsharaDilshan-p5d
@IsharaDilshan-p5d 5 ай бұрын
වොරෙන්ටි නැති උනත් කමක් නැ ගන්න අයට කොච්චර ලාබද ඔයිට වඩා තව මොනවද සුපිරි වැඩක්❤️
@dilukarosha7297
@dilukarosha7297 5 ай бұрын
මo එකක් ගත්ත මාසෙන් ඉවරයි 🥺
@kasunmadhu1556
@kasunmadhu1556 5 ай бұрын
@@dilukarosha7297 meyagenda gaththe
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 5 ай бұрын
​@@dilukarosha7297අනේ 😢 ඇත්තද ? මං හරිම අසරණයි අනේ .මේ දවස් වල තියෙන ප්‍රශ්න මදිවට ෆෝන් එක අවුල් ගියා. ( අනේ ගන්න එපාද කියන්න )
@100mcreations6
@100mcreations6 3 ай бұрын
​@@dilukarosha7297 3000 ta monwd balaporttu une... salli ekthu krl hri hmn phone ekk gnin ladi gn nthuw
@PavithrapushpakumaraEdiribanda
@PavithrapushpakumaraEdiribanda 5 ай бұрын
❤අවන්කයා ♥️බුදුසරණයි
@gimhansathsara5120
@gimhansathsara5120 5 ай бұрын
මටත් pone එකක් ගන්න ඔනේ මගේ යාලුවාට ඒත් දුර වැඩී එන්නම් මාතර ඉදන් එනකොට 3000 ඉවර වෙයි එන්නයි යන්නයි ගියාම ඒත් මෙහෙ ඉදන් එනකොට ඉතින් 3000ට වඩා වියදම් වෙයි ඇත්තටම තේනුක අයියගෙ මනුස්සකමනම් සුපිරි රුපියල් 3000ට pone එකක් දෙන්වා කියන්නෙ මේ කාලේ ඇත්තටම වටිනවා එකනම් බලමු මම උත්සහයක් දරලා බාලන්නම් දැම්බැරි උනොත් කවද හරි තේනුක අයියාගෙනම pone එකක් ගන්න ❤❤❤❤❤❤
@samudilihansa
@samudilihansa 5 ай бұрын
Ow matath ehemayi 😞
@seethairanganie2235
@seethairanganie2235 5 ай бұрын
Thanks, God Bless you
@LokuwattageNandasena
@LokuwattageNandasena 5 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට
@NisinduSahelka
@NisinduSahelka 5 ай бұрын
අයියා අපි ඉන්නෙ හම්බන්තොට ඩිලිවරි දාන්න බැරිද
@saneerachinthaka515
@saneerachinthaka515 5 ай бұрын
තිත්ත උනත් ඇත්ත කියන්න පුලුවන් උන එකට ඔයා ස්තුතිය ❤❤❤ ඔක හොරුන්ට කියන්න බැ අයියේ ... ඔබට ජය වරදින්නේ නැ ❤
@thenukamobile
@thenukamobile 5 ай бұрын
💗💗💗💗💗
@malrajravindra8582
@malrajravindra8582 5 ай бұрын
දිගටම මේවගේ අඩුවට බඩු ඕන ❤
@JinasiriNissanka
@JinasiriNissanka 5 ай бұрын
තව තව වැඩේ හරියන්ඩ කියලතමයි අපිත් කියන්නෙ, තව තව මිනිස්සුන්ට පහසු මිලකට දෙන්ඩ බලන්ඩ. පරණ පව් ගැන මතක් කරන්ඩ ඕනැ නෑ. ඔය හොදහිත නිසා ම උඹ තවත් ඉස්සරහට යනවා. ඒක නියතයි. ජයපතනවා! බුදු සරණයි!
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 5 ай бұрын
සුපිරි මචන් 👍👍👍
@Mishenyahimandi
@Mishenyahimandi 5 ай бұрын
තේනුක අයියෙ සුපිරි වැඩක් කරන්නෙ
@uvindueranga6715
@uvindueranga6715 5 ай бұрын
හොඳ චරිතයක් ඇත්තටම
@InokaLakmini-yj3bq
@InokaLakmini-yj3bq Ай бұрын
සුපිරි අයියා ඔයාගෙ වැඩ
@alphatunes.
@alphatunes. 5 ай бұрын
18:57 යකෝ පපුව හෝස් ගාල ගියා.. මගෙ අතේ තියෙන්නෙත් දැන් ඔය පෝන් එකක් vivo y93 මම මීට මාස දෙකකට කලින් ගත්තෙ රුපියල් 18,000කට😫💔💔
@nimeshmadusanka535
@nimeshmadusanka535 5 ай бұрын
ගැම්මක් තමයි අයියේ අනිවාර්යයෙන් හරියන්න ඕනි
@TIKKABRO287
@TIKKABRO287 5 ай бұрын
adoo patta aaa😙😙
@somebody69747
@somebody69747 5 ай бұрын
jaya wewa brother business eka thawa diwunu wewa!
@ChameeraHettiarachchi-o1t
@ChameeraHettiarachchi-o1t 5 ай бұрын
සුපිරි බඩු
@yasithmiudayangani3494
@yasithmiudayangani3494 5 ай бұрын
You are grade man im respect your honesty program wish you all the best sir.good luck
@ThiyumRandaya-sf3hs
@ThiyumRandaya-sf3hs 5 ай бұрын
elma
@sihinadeshaya-
@sihinadeshaya- 5 ай бұрын
බය නැතුව ගන්න පුලුවන් තැනක්.මමත් එකක් ගත්තා...අදටත් ෆෝන් එක සුපිරියටම තියෙනවා.
@sashiperera2090
@sashiperera2090 5 ай бұрын
ජය
@SadunPreveen
@SadunPreveen 5 ай бұрын
මාත් thenuka අයියාගෙන් තමා phone එක ගත්තෙ දැනට අවුරුදු දෙකක් වෙනවා මේ වෙනකං කිසිම අවුලක් උණේ නෑ ❤
@haseehasee4663
@haseehasee4663 5 ай бұрын
Aiya oya awankawa katha karapu nisa mata laghadi wechcha wadak kiyanna hithuna. Mage phone dekak kaduna mahawa eka kadekata gihin dunna hadanna un kiuwa heta enna hadala thiyannam kiyala man 4n eka thiyala giya. Un hadala dunna habai wada kale eka dawasai aya gihin dunnama kiuwa hadanna ba board eka gihin kiyala man 4n eka aran awith mage yaluwekta dunna nuwara. U eka galauwe man lagha iddimai baladdi mahawa kade un eke kali okkoma aragena board eke eka ic ekakwath na. Thawa 4n ekak dunna eth mahawa kadekata u eke battery eka galawala sony 4n ekata Huawei battery ekak but karala. Maru dial inne. 4n ekak hadanna denawanam idala hadagenama enna apita penna hadana thanakin. Un 4n aran podi kamarekata yanawa kali maru karala haduwa kiyala denawa aya gihin dunnama 4n eka hadanna ba kiyala okkoma kali gannawa.
@SamanKumara-lo6kn
@SamanKumara-lo6kn 5 ай бұрын
මමත් තේනුක අයියාගෙන් පෝන් එකක් ගෙන්න ගත්තා. පෝන් එක හොදටම තියනවා. ගොඩාක් ස්තුතියි තේනුක අයියා කරන සේවාවට සහ ඔයාගේ මනුස්සකමට ❤
@abdulbashit1146
@abdulbashit1146 5 ай бұрын
Khomada genna ganna
@දනුVan
@දනුVan 5 ай бұрын
මාමා නියම මනුස්සය මමත් කවදාහරි ඔයාගේ කඩේට එනවා ❤️❤️❤️❤️
@prasannakumara6395
@prasannakumara6395 5 ай бұрын
Oya awanka kenek aiya oyata දළදා සම්දු පිහිටඉ ape aiya
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 113 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Turn Off this Internet Settings -WARNING Settings- Sinhala #chrome
6:59
Lahiru Sayuranga
Рет қаралды 1,1 МЛН
පරදින්නෙ නැතුව කැට ගහන්නෙ මෙහෙමයි !
8:17
Einsphysics from Saranga Palihawadana
Рет қаралды 685 М.
එකට එකක් නොමිලේ  😊
13:07
Thenuka mobile
Рет қаралды 56 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 36 МЛН