රු.30000 ක Low Budget Gaming PC එක ❤ - MD Computers Homagama

  Рет қаралды 87,053

SL PC LK

SL PC LK

Күн бұрын

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZbin Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
🔻KZbin : • රු.62000ක Core i5 Gami...
🔻KZbin 2 : • KENA REVIEW - පුංචි කෙ...
My specs
Intel core i7 10700 (8c/16t)
Darkflash 360mm Liquid cooler
Asus Tuf B560 Gaming Motherboard
G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
Corsair 750W 80+ Bronze Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
Lexar 256gb M.2. NVME
Lexar 250gb Sata SSD
Asus TUF Gaming GT501 White Casing
Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
Lenovo 24 inch Monitor (secondary)
Armaggeddon Kalashinikov Gaming Keybaord
Asus Cerberus Gaming Mouse
Fantech Fusion HG22 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
Track: NEFFEX - Desperate [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: ncs.lnk.to/Desp...
Free Download / Stream: ncs.io/Desperate

Пікірлер: 519
@SLPCLK
@SLPCLK Жыл бұрын
Sponsored by MD Computers - Homagama web Mdcomputers.lk FB Page - facebook.com/Mdcomputers Phone: 076 600 6238 Located in: Near the NDB Bank - Homagama( Bus station) සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත. my Other Channels SPG MASTER - www.youtube.com/@MRGaiya GAYAN PRADEEP E THAKSALAWA - www.youtube.com/@gayanpradeepe-thaksalawa8325
@Sinhala_songs78
@Sinhala_songs78 11 ай бұрын
Ayya moniter thiyenavada ?
@BLACKPANTHER-fi1jh
@BLACKPANTHER-fi1jh 9 ай бұрын
Mata kiyannako meke call of duty lag ekk nathuva play karanna puluvanda kiyala
@FFMaster70049
@FFMaster70049 5 ай бұрын
අය්යේ මොනිටරයත් එක්කද 30,000
@oshithayomal6215
@oshithayomal6215 2 ай бұрын
1TB Hdd එකක් කීයක් වෙනවද කියන්නකෝ❤❤
@NDBeatz-he9cu
@NDBeatz-he9cu 10 ай бұрын
pc වලට අදරේ කරන උන්ට ගන්න ඉන්න උන්ට උතුරන්න හරියන්න ඕනි 😇😍❤
@Dula_officialmc2
@Dula_officialmc2 Ай бұрын
@madusanka2062
@madusanka2062 Жыл бұрын
මට pc එකක් නැ ගන්න ආසයි එත් සල්ලි නැ එත් pc build vedio එකක් දලා තියනවා දැක්කාම හිතට පට්ට සතුටුයි කවදාහරි ගන්නවා ❤
@gamingzoomyt4505
@gamingzoomyt4505 Жыл бұрын
අනිවාර්යයෙන් bn math ehema thama ❤
@shalukabandara3146
@shalukabandara3146 Жыл бұрын
ය බිල්ඩ් එකෙන්gta v ගහන්න් පුලුවන්ද
@madusanka2062
@madusanka2062 Жыл бұрын
@@shalukabandara3146 පුලුවන් බන් 1gb grapic card එකක් තියනවා නේ
@madusanka2062
@madusanka2062 Жыл бұрын
@@gamingzoomyt4505 ❤️
@chamodkavishka5765
@chamodkavishka5765 Жыл бұрын
මමත් එහෙම තමා බන්ග් මමත් පොඩි කාලේ ඉදන් පට්ටම ආසයි මම ආස කරපු එකම දේ හැබැයි PC එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ අම්මලාගෙන් ඉල්ලන්නත් බෑ ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි එහෙම කියලා Giveup කලේ නෑ කෝම හරි කරලා ජොබක් කරලා අමාරුවෙන් සල්ලි එකතු කරලා 510000 ක PC එකක් ගෙනාවා මේ මාසේ 6 වෙනිදා ඒක නිසා බලාපොරොත්තු අතාරින්න එපා උබේ යාලුවෝ උබට පෙන්න පෙන්න ගේම් ගහයි උබට දෙන්නත් බෑ කියයි හැබැයි අතාරින්න එපා මොකද මටත් ඒම බෑ කියපු උන්ට වඩා හොද PC එකක් මට තියෙන්නේ වැදගත්ම දේ උන් ඒක ගත්තේ උන්ගේ අම්මලාගේ සල්ලි වලින් උනාට මම මේක ගත්තේ මගේ මහන්සියෙන් මම කට්ට කාලා එතකොට ඒකේ වටිනාකම වැඩී කවදාවත් බලාපොරොත්තු අතාරින්න එපා bro උබට පුලුවන්❤
@anuradharanasingha9495
@anuradharanasingha9495 9 ай бұрын
pc එකක් ගන්ඩ ආසයි ඒත් මට සල්ලි නෑ.ඒත් අයියා දාන වීඩියෝ බලපුවම එව්ව බලලා සතුටු වෙන්න පුළුවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavindu219
@kavindu219 Жыл бұрын
අයියා නිසා අපේ හිනේ සැබැ උනා 💞💞💞
@manjuladeshapriya1664
@manjuladeshapriya1664 10 ай бұрын
මේ වගේ ඉස්සරහටත් ගැමක් අල්ලපං අය්යෙ ❤
@pasidesign2611
@pasidesign2611 Жыл бұрын
Low budget එකටත් සෙට් වෙන Premiere pro video editing Photoshop වලටත් හරියන ගේම ගහන්නත් පුළුවන් Used Pc Build එකක් ගේන්නකෝ.. පොඩියට KZbin කරන අයට වගේ 🥰❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
dennm me week eke
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
ඉවසීල්ලක් නැහැ බලනකන් ❤❤❤❤❤❤
@user-un1xx1mf9u
@user-un1xx1mf9u Жыл бұрын
මම අනිවාරෙන් ලගදිම එනවා. මේ ෆුල් සෙට් එක ගන්න. Thanku you aiye හීනෙ හැබෑ කරාට ❤
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
අනිවාර්යෙන් බලමු අයියා ❤
@rajithchandramal
@rajithchandramal 8 ай бұрын
Pc එක නිකන් අවන් එක වගේ ඇති නේද😅මගෙ gpu එකේ ටෙම්ප් එක 65°c ගිහිනුත් මාර රස්නෙයි🥲
@apphia_playsyt7583
@apphia_playsyt7583 Жыл бұрын
full watch done my friend❤ two thumbs up👍👍
@dilanroshana2007
@dilanroshana2007 10 ай бұрын
දුප්පතාගෙ හිතවතා❤❤
@BANDY115
@BANDY115 Жыл бұрын
🎉මමත් ලගදීම ඔකට එනව 200,000 ෆුල් සෙට් එකක් ගන්න❤❤❤
@thisarukalpana4910
@thisarukalpana4910 Жыл бұрын
@BANDY115
@BANDY115 Жыл бұрын
@@thisarukalpana4910 💞💞
@user-qf5tq2bv3e
@user-qf5tq2bv3e Жыл бұрын
ඉවසිල්ලක් නෑ දානකම්❤❤❤
@TharinduGaming
@TharinduGaming Жыл бұрын
බලාගෙන හිටපු video එකක්
@user-wm9yc7jj4f
@user-wm9yc7jj4f 6 ай бұрын
තුන් වෙනි පාරටත් බලන අය මෙපැත්තට 😅😅😅
@SadewAnuthma-iz4tc
@SadewAnuthma-iz4tc 3 ай бұрын
😅😅😅
@SL.Nikkiy.
@SL.Nikkiy. Жыл бұрын
ඔමය් ගුඩ්නස් ඉක්මනින් දාපන් ❤❤❤❤❤😊
@Laky-Academy-
@Laky-Academy- 9 ай бұрын
දුප්පතා ගෙ හිතවතා❤
@nimnadananjith
@nimnadananjith Жыл бұрын
Aderi bosa thaamth duppth api gana hitnwt ❤️❤️❤️
@Devilplayer950
@Devilplayer950 Жыл бұрын
MD COMPUTER SHOP එකෙන් used pc එකක් build කරොත්. Windows activate කරලද දෙන්නේ free..
@nipuna_
@nipuna_ Жыл бұрын
ලක්ෂෙකට විතර සෙට් වෙන එකක් දෙන්නකෝ gaming වලට. full set එකක් 😶
@GAMING-JUNIYA-mh1kz
@GAMING-JUNIYA-mh1kz Жыл бұрын
ඉවසිල්ලක් නැ බලනකම්🎉❤😊
@dileekanimnajith4624
@dileekanimnajith4624 Жыл бұрын
Supiri❤
@wishmithahettirarachchi2419
@wishmithahettirarachchi2419 7 ай бұрын
I think this should be a kind reminder for everyone, that you should be greatful wether you have a 1mil PC or you can't even aford one yet. After all, there is someone out there who can't even afford food. My opinion is its okay to have a potato PC as long as you enjoy it along the way but it doesn't mean you should giveup on your dreams..
@SLPCLK
@SLPCLK 7 ай бұрын
exactly. Respect your comment
@LayanMaduka
@LayanMaduka Жыл бұрын
මම මුලින්ම පාවිචි කරේ PII 400Mhz කම්පුටර් එකක්, එකේ රැම එක 64 , 6GM HDD එකක් තිබුනේ. එ කාලෙත් PIV කම්පුටර් තොබුනා. එවා ගන්න සල්ලි තිබුනේ නෑහැ. පොන් එකක් නොගෙන. මේ ගානට හරි අඩුවෙන් pc එකක් ගන්න.
@charuka_ishan_75_
@charuka_ishan_75_ Жыл бұрын
මං ගාව rtx machine එකක් තියේ ලක්ශ ගානක් වියදම් කරලා හැදුවෙ ඒත් තාමත් මම ගයියාගෙ වීඩියෝ බලනවා ගහල තියෙන ගේම් එකක් උනත් live බලනවා ,computer එකේ ඕන කෑල්ලක් ගලවලා දාන්න repair කරන්න දන්නවා ඒත් තාමත් මේ වීඩියෝ live ඒවා බලනවා ❤️කොච්චර පොඩි build එකක් උනත්
@SLPCLK
@SLPCLK Жыл бұрын
respect e manussakamata ishan saho jaya wewa !
@charuka_ishan_75_
@charuka_ishan_75_ Жыл бұрын
@@SLPCLK ❤️
@kavinethusha
@kavinethusha Жыл бұрын
ishan ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@user-ds9qz7zv5w
@user-ds9qz7zv5w 6 ай бұрын
Ayye mata pc ekk thiye e unata yaluwange wage loku ewa na mata dukay bn un hina weddi mn khoma hari pc ekk gannawa❤😢
@natashaa433
@natashaa433 Жыл бұрын
30000hata oita wada hoda ekak hadanda puluwan b75 motherboard ekak 10000k vithara ekai i5 processor ekak 3500k vithara okkoma 13500i ram ekak ddr4 8gb ram eka 4500i (ddr4 4gb gannawanam 2500i)ethakota 18000i 4000ta hoda casing thiyenawa 22000i 600w power supply ekak 3000ta ganda puluwan 25000i dvd rom 1kak 1000ta ganda puluwan 26000i 500gb hard ekak 2500i okkoma 28000i vga card ona na parana games gahanda puluwa kisima aulak nathiwa Black flag nothing ❤
@dragonwarriorsl64
@dragonwarriorsl64 Жыл бұрын
සමහරු හදන gaming pc වල cooler එක විතරක් 30000 වගෙ වෙනවනෙ 🌝
@ytapii2382
@ytapii2382 Жыл бұрын
Mage cooler ake 13000
@janiyabo
@janiyabo Жыл бұрын
Mage eka 19000k una bn
@sitharalakshitha8269
@sitharalakshitha8269 Жыл бұрын
Mage cooler eka 20000 una ban
@NGK.54
@NGK.54 Жыл бұрын
ammo ha@@sitharalakshitha8269
@KavshikaLk
@KavshikaLk Жыл бұрын
Mage eka 100000900000000i
@user-on8kn2pp5u
@user-on8kn2pp5u Жыл бұрын
ayiye, mama msi GF63 thin 11sc i5 H series,8GB,GTX 1650 card ekak thiyena lap ekak gaththa eke photoshop 2021 run karaddi slow wenawa stuck wenawane e mokada ayiye
@kavinethusha
@kavinethusha Жыл бұрын
ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@vihangasathara2443
@vihangasathara2443 Жыл бұрын
Gta v ගහන්න පුලුවන්ද මෙ pc එකෙන්❤️🤘
@SLPCLK
@SLPCLK Жыл бұрын
Ow
@user-it7cx3tl7j
@user-it7cx3tl7j 10 ай бұрын
Ayya oka dana kali brand new da .kali kadunoth aluth kali ganna thiyenawada.? Oyalagen gaththa lenavo ake powersupply giya ganna kohewath na thank you
@lahirudilshan1681
@lahirudilshan1681 Жыл бұрын
අය්යෙ ඔයා ක්ලාස් කරන්නෙ කොහෙද අය්යෙ
@hnsmovies
@hnsmovies 6 ай бұрын
Used gaming pc awulak nadda? Hodayida?
@Red_Boy_Sl
@Red_Boy_Sl Жыл бұрын
𝐎𝐨𝐤𝐚𝐦𝐚 𝐡𝐚𝐝𝐚𝐧𝐧𝐚 𝐛𝐚𝐫𝐢𝐝𝐚 𝐨𝐲𝐚𝐚𝐥𝐚𝐠𝐞𝐧
@shalukabandara3146
@shalukabandara3146 Жыл бұрын
Oke gta v play karanna puluwan da 💚🔥
@SLPCLK
@SLPCLK Жыл бұрын
apo puluwan
@AMIYA02.2
@AMIYA02.2 Жыл бұрын
අයියෙ අයියව කන්ටැක් කරගන්න විදියක් නැද්ද මට 88000ක විතර ගෙමින් පිසි එකක් බිල්ඩ් කරගන්න ඔන
@chathurangaruwan8618
@chathurangaruwan8618 Жыл бұрын
math ayiyage videos godak balanawa❤❤❤
@manjuladeshapriya1664
@manjuladeshapriya1664 10 ай бұрын
Ayye man gaawa pc ekak thiyanava i5 2nd gen mama pc eka shop elata aran aawoth eekata casing ekak gahala gaming widihata hadaa ganna puluwa weida mama kurunagala pc eka aran ennam ...👍🏻👍🏻
@PlayscapeX1377
@PlayscapeX1377 Жыл бұрын
ayye i5 4th gen gtx 960 8gb*2 ram 2tb hdd 128 gb ssd ekka 22inch monitor ekk ekka full set build ekk rs 80000 vithara bariveid? mdc hari msk hari kamak ne.. plz..reply ekk oniii..
@user-vo1cz8mw1v
@user-vo1cz8mw1v 6 ай бұрын
අයියේ i5 2nd එකේ 2gb vga card එකක් ගැහුවාම හොඳට game play කරන්න පුළුවන් වෙයිනේ 🤔
@jagathekanayaka8955
@jagathekanayaka8955 Жыл бұрын
gta online ගහන්න පුලුවන් pc එකක් හදන්න කියක් වගෙ යනොද
@CRFiregaming
@CRFiregaming Жыл бұрын
රුපියල් පනස් දහසකට pc bild ekak gennako plz low bagat monitar ekakuth ekka
@SahnyaFernando899
@SahnyaFernando899 4 ай бұрын
Goood video bro ❤❤😊
@Yakagaming-
@Yakagaming- Жыл бұрын
අයියෙ මන් ගාව laptopඑකක් තියෙනව ඒක දීල ඔය pc එක ගන්න බැරිවෙයිද
@Dysah_yujo
@Dysah_yujo Жыл бұрын
Ayye aduwata ganna lassana casing nadda 10000 aduwen wage
@ThiksanaDASUN-i4s
@ThiksanaDASUN-i4s 21 күн бұрын
මම කවදා හරි ගන්නවා මට දැන් නැහැ එත් මම උත්සහය අතරින්නැ🥺
@imiradananjaya3337
@imiradananjaya3337 10 ай бұрын
මුතුගල සර්ගේ නෑයෙක්ද 🤭 ඒවගේමයි කටහඩ 😁❤️
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 8 ай бұрын
sirwatama ade e wage
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
❤ supiri lassanai ❤
@_creed_gaming_8086
@_creed_gaming_8086 Жыл бұрын
aththatama pattatama sadaranayak karanawa me ayiyala. matah godak asaii kawamahari dawasaka pc build ekak karanawa...🥰
@SLPCLK
@SLPCLK Жыл бұрын
@Stplanet870
@Stplanet870 Жыл бұрын
oya gameplay එකට use කරන මොනිටර් එක මොකක්ද අයියෙ ?
@jagathekanayaka8955
@jagathekanayaka8955 Жыл бұрын
36000 pc එකෙ gta online ගහන්න පුලුවන්ද
@sakiladarshana6430
@sakiladarshana6430 Жыл бұрын
මේ කේසින් එකට හාඩ් ඩිස්ක් කීයක් සෙට් කරගන්න පුලුවන්ද
@user-kn2xl8dn4v
@user-kn2xl8dn4v Жыл бұрын
GTA 4 ගහාන්නාත් පුලුවාන්ද🥺
@rmxtunes
@rmxtunes Жыл бұрын
5 ත් පුලුවන්
@SLPCLK
@SLPCLK Жыл бұрын
ow wo iv v dekama puluwna
@MR.SITHIJA17
@MR.SITHIJA17 Жыл бұрын
අයියේ i5 13600gen එකට 4060TI 8GB GRAPHIC CARD සෙට් එකේ හොදම උපරිම වැඩක් ගන්න පුලුවන් කාඩ් එක මොකක්ද මේ කාඩ් එකයි PROCESSOR එකයි ගැලපෙනවද
@sltechway
@sltechway 10 ай бұрын
maru ayye , vga eka nathuva oka thamayi mage pc eka, core 2 qued eka editing valata avulak na.mage channel eke videos edit karanneth eken. vga eka nathi hinda tikak vela yano, habayi vade supiriyata vene, lagadima vga ekak ganna inne
@x_Bhagya
@x_Bhagya Жыл бұрын
super bn🥰
@Tharaka_lakmal8806
@Tharaka_lakmal8806 11 ай бұрын
Gtx 550 1 gb vga එකක් ගහලා ram එක 4gb core 2 duo pc එකෙ gta v ,fc 4 වගේ ගෙම් play කරන්න පුලුවන්ද අයියෙ
@user-pk6ee9om6f
@user-pk6ee9om6f Жыл бұрын
Aiya mn Graphic design & Editing karanawa mage VGA card eka gt 1030 aluth card ekak wage yanawanam hoda mokadda
@SAMOOQUEEN222
@SAMOOQUEEN222 3 ай бұрын
අයියෙ ඔය පිසි එකෙන් විඩියෝ එකක් එඩීට් කරගන්න පුලුවන්ද😍❤️
@seriousfunny
@seriousfunny Жыл бұрын
GTX & RX card wala wenas kama,Ai RX price adu mokkda hoda ane pls ayya Video ekak hari Comment ekak hari danna🙄🙄
@Sametoyou-f6k
@Sametoyou-f6k Ай бұрын
අයියා 150000කට වගෙ දැනට ඇවිල්ලා තියන හැම ගෙම් එකක්ම ගහන්න පුලුවන් වෙන විදිහට pc එකක් හදාගන්න පුලුවන් වෙයිද
@pradeeppushpakumara5884
@pradeeppushpakumara5884 11 ай бұрын
Mak casing aka size kiyad
@SLBus74467.
@SLBus74467. Жыл бұрын
මන් දන්නැති හින්ද අහන්නේ ඕකට අපි වෙනම ගානක් ගෙවල මොනිටර් එකක් ගන්න ඕනද සෙට් කරන්න
@HAnZzYT1K
@HAnZzYT1K Жыл бұрын
Oo
@AchiraRathnayake-zs4gu
@AchiraRathnayake-zs4gu Жыл бұрын
අයියෙ Giveaway එකේ අචිර රත්නායක ආවා ද එයාගේ මවුස් එක ගන්න. මම එයාගෙ මල්ලී.එයා දැන් රට🥺මට හරි ගන්න
@SLPCLK
@SLPCLK Жыл бұрын
Bro.eka shop ekath ekka poddak katha karala balanna .nthnm dinum adapu video eka balanna win ekak thiyenawada kiyala
@chuttaff2648
@chuttaff2648 Жыл бұрын
sampurna set ekama denawada
@MRMAXFF776
@MRMAXFF776 Жыл бұрын
ayye h61 motherboad ekata i7 3rd gen porccer eka gahuwot awlak weda
@prasannasilva8951
@prasannasilva8951 Ай бұрын
supiri ayiye
@Rush_ever
@Rush_ever 11 ай бұрын
Oya rathu pata putuwa kiyada
@S.s_rajapaksha
@S.s_rajapaksha Жыл бұрын
Aiya 50000 vage hoda ps ekak nadd
@sinos_karan9515
@sinos_karan9515 Жыл бұрын
Please make a video for low budget video editing PC....🙏🙏🙏🙏
@SlSuddaYt009
@SlSuddaYt009 6 ай бұрын
අයියෙ මට graphics වලට pc එකක් හදා ගන්න ඕන. මහ ලොකු ගාණක් වියදම් කරන්නම් බෑ..😢 සාමාන්‍ය ගානකට pc එකක් හදාගන්න ඒකට ඕන වෙන ඒව කියන්න පුලුවන්ද.❤❤ මං ගාව කලින් හදපු pc එකක්නම් තියෙනව ඒක upgrade කරගන්න පුලුවන් වෙයි නේද..❤😊😢
@ronalrishan123A
@ronalrishan123A Ай бұрын
Assassin's creed unity paly karanna puluwan hodha low end pc build ekak dhannako ayye😢
@Isurumxgames
@Isurumxgames 8 ай бұрын
ගන්න සල්ලි නැතත් මෙික බලල සතුටු වෙන අපි 😳😳
@SouthLankaFM
@SouthLankaFM Жыл бұрын
1i50t wage pc build akk ona gaming editing wge
@pansilunimhara4299
@pansilunimhara4299 Жыл бұрын
Cupiri❤
@creativetecacademy3123
@creativetecacademy3123 Жыл бұрын
G41 motherboard එක වෙනුවට i31gm4-l-lf motherboard එක use කරන්න පුලුවන්ද
@SLPCLK
@SLPCLK Жыл бұрын
Okata g41 thamai set wenne chipset eka model eka wenas unata awulak na
@ashannethmina4678
@ashannethmina4678 Жыл бұрын
Pc එකක් සම්පූර්නයෙන්ම build කරන එකක් දාන්නකො..මන් කියන්නෙ වයර් එහෙම හයි කරන විදිහ ඒම කියල දීලා😢
@kavinethusha
@kavinethusha Жыл бұрын
ashan ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
@gamindinka26
@gamindinka26 Жыл бұрын
අයියේ පොටෝ එඩිටින් කරන්න ලෝ බජට් බිල්ඩ් එකක් කීයක් වගෙ වෙනවද අඩුම❤️🙂
@SamanthiDeepika-xu9rk
@SamanthiDeepika-xu9rk Жыл бұрын
50k vge used items vlin
@SLBus74467.
@SLBus74467. Жыл бұрын
අයියේ ඕකට ඕන කෑලි අපි ඔයාලගෙ ශොප් එකෙන් කොහොමද ගන්නේ
@user-du6ex4cm4l
@user-du6ex4cm4l 2 ай бұрын
Full set ekamada..
@SAVIRUOFFICIAL
@SAVIRUOFFICIAL 15 күн бұрын
Jeewithema mahansi wenne hodama pc ekak ganna mokada mata mage yt channel ekawath karanna ba mage laptop eken igi gahathdith overheat wenawa😑
@hasindukavishan6556
@hasindukavishan6556 Жыл бұрын
Study කරන්න සාමාන්‍යෙන් හොද pc එකක් හදන්න කියක් වගේ යයිද full set
@codingworld387
@codingworld387 8 ай бұрын
youtube eke dakka hodama awankama karunawanthama youtuber
@SLPCLK
@SLPCLK 8 ай бұрын
@ashantharaka7350
@ashantharaka7350 2 ай бұрын
ඩිලිවරි කරනවද
@M.S.M.17
@M.S.M.17 Жыл бұрын
අයියේ අපිට ඕක ඕනී නම් Upgrade කරගන්න පුලුවන් නේද තව Firelight 84,Undawn wage games lag nowi play karanna puluwan neda
@SLPCLK
@SLPCLK Жыл бұрын
ba malli meka thawa upgrade karanna ba meka podi games gahanna witharai 2015 2016 2017 wage apu ewa
@M.S.M.17
@M.S.M.17 Жыл бұрын
@@SLPCLK Hm Hari ayiye awulak naa farlight 84 undawn wage play karanna puluwan pc build ekak dannako
@ARTOPROXSTV
@ARTOPROXSTV 7 ай бұрын
කොහෙටද අයියෙ එන්න ඔනි ගන්න
@RF9_LEVIN.
@RF9_LEVIN. 5 ай бұрын
3:55 Start 🎉
@waruniranaweera8622
@waruniranaweera8622 5 күн бұрын
අනේ කියන්නකෝ කොහෙද තියෙන්නේ
@gamingmalisha3863
@gamingmalisha3863 6 ай бұрын
kawada hari math pc ekak gannawa salli na ekatu karala hari gannawa pc video ekak dakkama asai eth salli nane ganna
@Mc_red_mask
@Mc_red_mask 6 ай бұрын
Ayye mn homagama ane please kade tiyena hedseat wala price kiyannakoo❤
@modstry8115
@modstry8115 9 ай бұрын
Vga card eka brandnewda
@SanujaRanasinghe2009
@SanujaRanasinghe2009 4 ай бұрын
Ayye mata Horizon 5 gahanna puluwan ganan aduma pc buuld eka kiyabnako
@MalixBro
@MalixBro 9 ай бұрын
FC 4 - 5 or remastered GTA / GTA 5 වගෙ ප්ලේ කරන්න පුළුවන්ද
@Akesh-hs1mr
@Akesh-hs1mr 2 ай бұрын
Full set ake video akak one
@GAMINGRUKSHAN
@GAMINGRUKSHAN Ай бұрын
Aiyye Meke BlueStacks Emulator Eke Free Fire Lag Nathuwa Play Karanta Puluwanda
@SLPCLK
@SLPCLK Ай бұрын
APO ATI
@pasindusadewa100
@pasindusadewa100 8 ай бұрын
අයියෙ 60 ත් 70 අතර වගේ ගානකට මොන මොන පෆෝමන්ස් pc එකක් හාදාගන්න පුලුවන් වෙයිද
@ravindushanaka6718
@ravindushanaka6718 Жыл бұрын
@SL PC LK අයියේ මේ විඩියො එකේ පෙන්න pc එකේ gta v ගෙම් එක play කරන්න පුලුවන්ද අද හෙට ආවොත් ඔයා ගානට ගන්න පුලුවන්ද
@HadaRadiGee-z3n
@HadaRadiGee-z3n Жыл бұрын
oya shop eke ganan wadi bro hamadema
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 44 МЛН
World's CHEAPEST vs most EXPENSIVE Gaming Setup!
26:39
Mrwhosetheboss
Рет қаралды 9 МЛН
රු.70000 ක Low Budget Gaming PC එක - MSK COMPUTERS
17:01