තුන්සිය හතර (304) තවම බැරිද ? සරලව ,සිංහලෙන් ,හරියට ඉගනගමු🤡

  Рет қаралды 25,511

DPK Lander

DPK Lander

Күн бұрын

Пікірлер: 51
@bethesdaaquariums
@bethesdaaquariums 11 ай бұрын
මෙ ගේම් එක 1998 දී මට අවු 10දි තාත්තා අපෙ අක්කලවයි මාවයි එක්ක රෑට ඉස්තොප්පුවෙ ලයිට් ගිය වෙලාවට චිම්නි ලම්පු එලියෙන් සෙල්ලම් කරා. තාත්තා මේකට කිව්වෙ තුන්සිය හතර කියල.. තාත්තා මට අවු 13දි කැන්සර් එකකින් මැරුනා 2001දි.. එවුනාට කොරොනා ඩෙල්ටා ලොක්ඩවුන් කාලෙ කම්මැලි නිස අක්කලගෙ ලමයි එක්ක මම කාඩ් සෙල්ලම් කරන්න ඕනෙවෙලා ඕමි හැර වෙන ගේම් එකක් හොය හොය හිටියෙ. පස්සෙ ඉස්සර තාත්ත එක්ක ගහපු 304 එක මතක් වුන. ඒත් ගහන විදිහ මතක තබා තිබුනෙ නැහැ. ඒත් ඔයාගෙ චැනල් එකෙන් ඉගෙන ගත්තා.. අද මට අවු 35යි. තාත්තාගෙ මතකය අලුත් වුනා. ඔයාට ගොඩක් ස්තුතියි..
@isuruekanayake9267
@isuruekanayake9267 Жыл бұрын
Tnx ගොඩක් දේවල් ඉගෙනගත්තා❤
@dpklander
@dpklander Жыл бұрын
❤️❤️❤️
@kavinducoc678
@kavinducoc678 3 ай бұрын
දින්නොත් මොකද කරන්නේ පැරදුනොත් මොකද කරන්නේ කියලා නැනේ එකටත් විඩියො එකක් දාන්න ❤
@shegiofficial7939
@shegiofficial7939 7 ай бұрын
සුපිරියටම තේරුම අයියෙ මරු ❤❤
@baraya86
@baraya86 Жыл бұрын
Thurumpu wahpu kenata, koi welawaka hari thurumpu open wenna kalin thurumpu wanse adinna puluwan da ?
@dpklander
@dpklander Жыл бұрын
baaa
@SL.vijay.
@SL.vijay. 8 ай бұрын
Komada kola 3 ng api wedi lakunak ganne puluwang kiyala ges keranna ? Bro
@ravindumihisara1520
@ravindumihisara1520 10 күн бұрын
patta supiri
@dasunkalhara3657
@dasunkalhara3657 Жыл бұрын
Video akk gennako
@wasanthaperera6872
@wasanthaperera6872 Жыл бұрын
තුරුම්පු වහපු වංශයෙන්ම කොල වැටීගෙන එනවනන් ,තුරුම්පු වහපු කෙනා මොකද කරන්න ඕනෙ .
@dpklander
@dpklander Жыл бұрын
තුරුම්පු ඒක කියල කියන්නේ නැතුව ගහන්න යන්වා
@wimaljbandara3239
@wimaljbandara3239 Жыл бұрын
වහපු තුරුම්පුව ඕපන් කරන්නේ කපන්න විතරයි එහෙම නැත්තං ලාස්ට් කාඩ් එක නම්
@h.jayakody6214
@h.jayakody6214 8 ай бұрын
Please do more videos on other games card games Thank you ❤
@anjanamadusanka-u5x
@anjanamadusanka-u5x Жыл бұрын
කාඩ් පැක් එක අනාලා බෙදන කෙනා මද තුරුම්මු කොලේ වහන්නෙ එකටම නැත්තම් අනිත් පිලේ කෙන තුරුම්මූ බලලා වහල අගයක් කියේවොත් එයාට අටාක් එකක් විදියටද බෙදපු මමත් පළවෙනි කොළ තුන බලලා වැඩි ගානක් කියන්නේ.dr..😊
@DinuthAmantha
@DinuthAmantha Жыл бұрын
Uparima illanna puluwan lakunu gaana keeyada ?
@dpklander
@dpklander Жыл бұрын
140
@manishnimrod5926
@manishnimrod5926 Жыл бұрын
304
@sanilgayanrajapaksha9318
@sanilgayanrajapaksha9318 2 ай бұрын
තුරුම්පු කියන අය 200 යි නං අනිත් පැත්ත කීයක් ගන්න ඕනිද? 200 ඉදං 300 වෙනකල් ගනං ටික කියන්න පුලුවන්ද?
@wasa945
@wasa945 Жыл бұрын
Thank you dr 😍😍😍😍
@SavinduBandara-qu2kv
@SavinduBandara-qu2kv 6 ай бұрын
කැට කොළ දෙන්නේ සාමන්‍ය ඕමි වල වගේ තුරුම්පු කියලා පැරදුනොත් 2යි. අනිත් අය පැරදුනොත් 1යි ඒමද 🤔
@sadu9459
@sadu9459 2 жыл бұрын
තුරුම්පු වහපු කෙනා එක අතක් මුලින්ම කපද්දි card eka වහල නෙවෙයිද දාන්නෙ..අනෙක් අයත් දානකන්...නැතිව card එක මුලින්ම හෙලි කරලා කැපුවොතින් අනිත් කවුරුහරි ඊට උස්සලා කපනවා නේද?
@dpklander
@dpklander 2 жыл бұрын
tharumpu wahan kena kapddi wahapu kolenm kapnn oni
@thisaranethmina9986
@thisaranethmina9986 7 ай бұрын
Ow ema tamai
@asankadeepal3762
@asankadeepal3762 Жыл бұрын
අපේ පැත්තේ 4දෙනාට වැඩී කණ්ඩායමෙි
@PNC_Music
@PNC_Music 4 ай бұрын
අපි සෙල්ලම් කරන්නේ 3 බූරු 9 ආසි 10 k q 👀❤️
@shiwanthaathapaththu9138
@shiwanthaathapaththu9138 7 ай бұрын
කැට බෙදන්නෙ කොහොමද
@Chanu-ns9ke
@Chanu-ns9ke Жыл бұрын
Magula thamai 7.8i ain karala kohomada thurumpu kiyana walawa kalabara 7 awe😁😁
@dasunkalhara3657
@dasunkalhara3657 Жыл бұрын
Ane aiye tree card gahanne kohomada
@dpklander
@dpklander Жыл бұрын
Hari
@dasunkalhara3657
@dasunkalhara3657 Жыл бұрын
ඉක්මනටම.😘
@gayanmadhusanka9653
@gayanmadhusanka9653 11 ай бұрын
Poter balanwa kiyanne mekada ?
@galpoththaa9247
@galpoththaa9247 3 жыл бұрын
Ela ❤️
@lkcomputer5605
@lkcomputer5605 4 жыл бұрын
Good 👍
@dpklander
@dpklander 4 жыл бұрын
thanq ❤️
@dpklander
@dpklander 4 жыл бұрын
thanq ❤️
@themalgunasinghe395
@themalgunasinghe395 8 ай бұрын
දින්න කෙනාට ලකුණු අනුව කැට ගන්න විදිහ කිව්වෙ නෑනෙ.ත්‍රී කාඩ් එකකුත් කරන්න.
@nirosha_lakmal
@nirosha_lakmal 8 ай бұрын
හතර තුන බුරු ආසි නෙවෙයිද ලොකු
@sureshdilshan6373
@sureshdilshan6373 Жыл бұрын
❤️❤️
@dpklander
@dpklander Жыл бұрын
❤️❤️
@annerobinson8252
@annerobinson8252 Жыл бұрын
දෙන්නෙක් විතරක් ගහද්දිත් මෙහෙමද ?
@dpklander
@dpklander Жыл бұрын
dennekta meka sellan karannaba
@annerobinson8252
@annerobinson8252 Жыл бұрын
@@dpklander හරි thanks 🙏
@tharidupradeep2109
@tharidupradeep2109 2 жыл бұрын
කැට බෙදන විදිහත් වෙනස් නේ
@dpklander
@dpklander 2 жыл бұрын
naa
@ivanjayod3997
@ivanjayod3997 2 жыл бұрын
වහපු කොලේ හරවල දාන්නෑ බං
@dpklander
@dpklander 2 жыл бұрын
thurumpu heli karama harawala danawa
@MillenniumLife
@MillenniumLife 7 ай бұрын
ඇත්ත. හරවල දැම්මාම අනික් කෙනාට උස්සල කපන්න පුළුවන් නිසා, තුරුම්පු වහපු කෙනා අතක් මුලින්ම කපද්දි card එක වහල කපන්නෙ
@ShanuShanu-wm2jh
@ShanuShanu-wm2jh Жыл бұрын
තුන,බූරූ,නමය ,ආසි නේ බන් හත අයින් කරලා තුන ගන්නේ එහෙම් නෙවේ ද
@dpklander
@dpklander Жыл бұрын
buru namaya asi 10 k q
@MillenniumLife
@MillenniumLife 7 ай бұрын
කට්ටිය වැඩි නම් තුනේ කොලයත් දාගන්න පුළුවන්, එතකොට අන්තිම කොලේට තුරුම්පු වටිනාකම විතරයි තියෙන්නෙ කියල හිතල තමයි සෙල්ලම කරන්නෙ. ඔයා කියල තියෙනවට වඩා තව ගොඩක් දේවල් තියෙනවා බ්‍රෝ මේ සෙල්ලමේ. ටිකක් හොයල ආයෙ update කරන්න. මේක පට්ට ගේම් එකක්... good luck. 👊
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 684 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 196 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
How to play 304 card game / 304 කලාව
26:13
Unreal Reality
Рет қаралды 31 М.
How to play omi game| ඕමි | kasun madujaya
11:25
Kasun Madujaya
Рет қаралды 102 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН