උදුවප් පොහෝ දින විදර්ශනා රාත්‍රිය - 31 ...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 9,062

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

උපුටා ගැනීම - චානක ලියනගේ මහතාගේ You tube චැනලයෙන්...
මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!

Пікірлер: 16
@chandeepajayaru4482
@chandeepajayaru4482 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා තුලින් මා ලබාගත් දර්ශනීය කරුණු මාගේ ජීවිතේ බොහෝ සෙයින් යහ මගට ගැනීමට මනා රුකුලක් වුනා. තව තවත් මෙවන් දේශනා තුලින් සුවහසක් ජනයාගේ ජීවිත ආලෝකමත් කිරීමටත් සතර සතිපට්ඨානය ඔස්සේ විදර්ශනා නුවනින් නිවන් අවබෝධය ලබා ගැනීමටත් ඔබ වහන්සේගේ දේශනා මනා රුකුලක් වේවා... ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට පැමිණ සවන්දීමට තරම් පින් නොමැති මා වැනි සියලු දෙනාට youtube ඔස්සේ මෙවැනි ධර්ම දේශනා ගෙන එන සියලු දෙනාටත් ගෞතම බුදුරජානන් පිහිට ලැබේවා! තෙරුවන් සරණයි!! සියලු දෙවි රැකවරණය ලැබේවා!!!
@shyamaliesamarasekara
@shyamaliesamarasekara 7 ай бұрын
ප්‍රාර්තනීය බෝධිය කින් එතෙර වේවා .සාදු සාදු සාදු
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 8 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට අපගේ නමස්කාර වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 7 ай бұрын
සාදු සාදු සාදු
@gihanpriyankara5064
@gihanpriyankara5064 8 ай бұрын
Sadu Sadu Sadu🙏🙏🙏 oba wahanseta deergayusha labewa niwanama wewa 🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 8 ай бұрын
මහා සංඝරත්නයට නමස්කාරය වේවා !
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 8 ай бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මේ උතුම් ධර්මය දේශනා කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ පින් මගේ දෙමවුපියන්ටත්, ස්වාමියාටත්, සහෝදරියන්ටත්, සියලු දෙනාටම අනුමොදන් වේවා!!! උතුම් වූ නිවන අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා!!! 🙏 🙏 🙏
@NishaliDeVassGunawardana-ut2nq
@NishaliDeVassGunawardana-ut2nq 7 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@bandulapanagoda5657
@bandulapanagoda5657 8 ай бұрын
🙏🙏🙏
@sanjeevaniramanayake9500
@sanjeevaniramanayake9500 7 ай бұрын
Sadu sadu !
@Chathu-ow3tb
@Chathu-ow3tb 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thakshilaperera5402
@thakshilaperera5402 8 ай бұрын
ඞඞ
@surajomega3981
@surajomega3981 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nalikakumari
@nalikakumari 8 ай бұрын
🙏🙏🙏
@rasagarika9967
@rasagarika9967 7 ай бұрын
🙏🙏🙏
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
දන්දීමේ ආනිශංස....Maha Rahathun Wedi Maga Osse
1:07:54
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 1,8 М.
පිණ්ඩපාත මඩුවේදී.... Rajagiriye Ariyagnana himi
29:38
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 3,3 М.
වස්සානයේ ධර්ම සාකච්ඡා..Maha Rahathun Wedi Maga Osse
20:43
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН