කවුද හිතුවේ 31 රෑ අපිට මෙහෙම වෙයි කියලා😱 Sangeeth Dini Vlogs

  Рет қаралды 351,074

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 664
@Ama2078
@Ama2078 17 күн бұрын
අනේ ඒ අම්මා කොච්චර හොදද,ඇත්තම සංගීත් අයියයි දිනී අක්කියි මාර වාසනාවන්‍තයි,ඒ අම්ම ඇත්තමයි මාරම පිංවන්ත මවක්❤පුතා ලේලියෙක් ගෙදෙට්ට ගෙනාවම සමහර අම්මලා සලකන හැටි දැක්කම මේ අම්ම තමන්ගෙම දුව වගේ සලකන හැටි දැක්කම මාර සතුටුයි හැමදාම සතුටින් ඉන්න❤
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 10 күн бұрын
මට නම් හිතෙන්නෙ මේ පවුලම පිං කරලා තියෙනවා දිනීව ලබන්න.
@Abhi-2002-lvu
@Abhi-2002-lvu 11 күн бұрын
දිනිති අක්කා කටකාරයි ඒත් මම නම් දකින්නේ මාර සම්පුර්ණ ගැහැණියක් ව්දියට මාර වට්නවා මේ වගේ කෙනෙක් ජිව්තයට ලැබෙන එක ,සංගීත් අයියා වාසනාවන්තයි ❤ සතුට්න් ඉන්න ✊😊
@chandifernando548
@chandifernando548 17 күн бұрын
ඒ අමිිමාගෙ ආශිර්වාදය වගේම මමත් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගිමත් දරැ පැටියෙක් ලැබෙිිවා කියා තෙරැවන්සරණයි ජේසු පිහිටයි 🌹🌹❤️❤️
@kawindiherath450
@kawindiherath450 17 күн бұрын
අනේ සංගීත් අයියාගේ අම්මා මාර ම ආදරණීයයි අනේ. දිනිති අක්කා පිං කරලා ඒ වගේ අම්මෙක් ලබන්නත්. ❤
@SuGayan2121
@SuGayan2121 17 күн бұрын
ඇත්තමයි
@SashaAththanayaka
@SashaAththanayaka 16 күн бұрын
අපෙ ඉස්කොලෙ මිස්
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 10 күн бұрын
මට නම් හිතෙන්නෙ මේ පවුලම පිං කරලා තියෙනවා දිනීව ලබන්න.
@SubodaGunasekara-nc1iv
@SubodaGunasekara-nc1iv 17 күн бұрын
අනේ.දැක්කමත් ආස හිතෙනවා...❤🙏husband වැඩ නිසා යන්න බැරි උනා...ඔයාලා නිසා මමත් එතන හිටියා වගේ දැනුනා...හරිම සතුටුයි..🙏🌹රුවන්වැලිසැය ඇස් දෙකෙන් දැක්කා හා සමානයි..🙏බුදු සරනයි.
@Sadu363
@Sadu363 17 күн бұрын
අනිවාර්යෙන් කියවන්න 2025 දිනී අක්කා තමයි මට සුබ ආරංචිය ගෙනාවේ, ඒ දිනී අක්කා අම්මා කෙනෙක් වෙනවා කියන එක,2025 මුලින්ම අහපු ඒ ආරංචිය මගේ ජීවතේටත් ගොඩක් වැදගත් මමත් මේ අවුරුද්දේ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ, මට දැන් හිතෙනවා 2025 දිනී අක්කාගෙන් දැක්ක දේ මගේ ජීවතේම වෙනස් කරයි කියලා ❤️😍අපේ ආච්චි කියලා තියෙනවා අවුරුද්දේ මුල අපි මුලින්ම දකින කෙනා, අපිට මුලින්ම ඇහෙන දේවල් ඒ අවුරුද්දටම බලපානවා කියලා ❤අක්කා වගේම කටකාර හුරතල්, අයියා වගේ බුද්දිමත් 😊ලස්සන දරුවෙක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
@SuGayan2121
@SuGayan2121 17 күн бұрын
මමත්
@madharaprashanthi2035
@madharaprashanthi2035 17 күн бұрын
අනේ ඒ අම්මගේ ආශිර්වාදය ❤️... ආදරය සතුට පිරුන සුන්දර පව්ලක්..වාසනාවන් ❤️
@NethuuNethmii
@NethuuNethmii 17 күн бұрын
අනේ මං මාර ආසයි අක්කිට ඒ වගේම මට මාර සතුටුයි මං ආසම නිලිය මාං වගේම ප්‍රෙග්නට් කියලා අහන්න ලැබුනාම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි අක්කටත් පැටියටත් බුදු සරණයි අක්කී ❤️✨️💙
@niroshirathnayake3522
@niroshirathnayake3522 17 күн бұрын
ඔයාලගෙ ජීවිතේ තව තවත් ලස්සන වේවා මායි බබාල දෙන්නයි හරි ආසාවෙන් බැලුවෙ හැම ගැහැනු ළමයෙක්ටම මේ වගේ ජීවිතයක් ලැබෙන්න ඕන හරිම සතුටක් දැනෙනවා අපි ගොඩක් ආදරෙයි
@peshalamuthu3637
@peshalamuthu3637 17 күн бұрын
අනේ ශෝයී ඔයාලා දෙන්නා 😊 ශ්‍රී ලංකාවේ සෑම මනුශ්‍යයෙකුටම උතුම් වූ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ගේ සහ ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගේ ආශීර්වාද ලැබේවා ...2025 අවුරුද්ද මගේත් සෑම මනුශ්‍යයෙකුගෙමත් සිතුම් පැතුම් ප්‍රාත්තනා ඉෂ්ට සිද්ධ වෙන නව වසරක් වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saumya1350
@saumya1350 17 күн бұрын
වාසනාවන්ත,බුද්ධිමත්, නිරෝගිමත් ,ලස්සන දරුවෙක් ලැබෙන්න ඕනෙ ඔයාල දෙන්නට
@lovemecrafts7407
@lovemecrafts7407 17 күн бұрын
දිනී මැණිකට මගෙනුත් සුබ පැතුම්,, නිරෝගි දරු සම්පතකට❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 17 күн бұрын
අක්කිටත් අයියටත් දරැ පැටියත් බුදුන්ගේ සරනින් නිරෝගිමත්ව සතුටින් ඉන්න ලැබේවා
@sewwandisamarakoon399_
@sewwandisamarakoon399_ 17 күн бұрын
අක්කිටත් අයියටත් දරු පැටියටත් බුදුන්ගෙ සරණින් නීරෝගීමත්ව සතුටින් ඉන්න ලැබේවා.🤍😍
@SashaAththanayaka
@SashaAththanayaka 16 күн бұрын
ඇඉ අක්කි ප්‍රෙග්නට් ද
@dammikathushari8808
@dammikathushari8808 14 күн бұрын
සුබම සුබ නව වසරක් ❤❤
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 17 күн бұрын
හැමෝටම මේ වගේ ආදරෙන් ඉන්න මහාසැරදුන්ගේ ආශිර්වාදය ලැබේවා
@DamayanthiGunasekara-d6o
@DamayanthiGunasekara-d6o 17 күн бұрын
සතුටින් ඉන්න හැමදාම ...❤ නීරෝගී දරු පැටියෙක් ලැබේවා... !!
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 16 күн бұрын
අම්මට යි තාත්තටයි ලැබෙන්න ඉන්න චූටි පැංචටයි.නිදුක් නීරෝගි සුබ නව වසරක් වේවා.ඔයාල දිහා බලල අපිත් සතුටින්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WAVECONTENT-r1d
@WAVECONTENT-r1d 17 күн бұрын
Subama suba nawa wasarak veewa nangi saha malliitath amma thaththa dennatath නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා බුදුසරනයි ❤❤❤
@renuka243
@renuka243 17 күн бұрын
අලුත් අවුරුද්ද ඔය දෙන්නාටම සුභ නව වසරක් වෙවා ❤❤❤❤ ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
@ThakshilaChathurangi-p5y
@ThakshilaChathurangi-p5y 17 күн бұрын
නිදුක් නිරෝගී , වාසනාවන්ත , බලා පොරොත්තු ඉෂ්ඨ වෙන, ආදරය සතුට පිරුණු සුබ නව වසරක් වේවා දෙන්නටම. ❤
@maheshkumara4702
@maheshkumara4702 17 күн бұрын
අම්මිගෙ ආශිර්වාදය ඒ ව්දියටම ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා ආදරනීය නන්ගි ,මල්ලි ,ඒ වගේම චූටි පැටියෝ ඔයාටත් සියලු දෙවි පිහිටයි ...!!!බුදු සරනයි ....!!!
@ThiliniSubodha
@ThiliniSubodha 17 күн бұрын
අනේ ඔයාලා දේනනා හරිම ශෝක ..මම හිතුවේ දිනිති ඔහොම කෙනෙක් කියලා නේමේයි ..එයා හරිම හොඳයි ..නිහතමානී ...ඒ වගේම ..ඔයාලා 4 දේනාම ශෝක්..බුදු සරණයි ..සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤👍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 17 күн бұрын
අම්මිගේ ආශිර්වාදය හරි කියුට් අප්පා.❤❤❤
@sandyakumuduni5809
@sandyakumuduni5809 17 күн бұрын
පින්වන්ත වාසනාවන්ත නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
@saraniatapattu-pu8gm
@saraniatapattu-pu8gm 16 күн бұрын
මේ අම්මා හොද අම්මා කෙනෙක්. තමන්ගෙ පුතාට කියලා ව්ශේශයක් කරන්නෙ නැහැ . ගොඩක් අය කරන්නෙ තමන්ගෙ පුතාට තමයි ඉස්සෙල්ලා කවන්නෙ.
@maleesha5813
@maleesha5813 17 күн бұрын
ලැබුවාවූ 2025 කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට රජයන සුභ පණිවිඩ පමණක් අසන්න ලැබෙන නීරෝගීමත් නව වසරක් වේවා පවුලෙ හැමෝටම 🥰❤😚
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 17 күн бұрын
2025 සුබම සුබ වේවා..❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා දිනී🥰බුදු සරණයි..
@MaleeshAmalshani-o3u
@MaleeshAmalshani-o3u 17 күн бұрын
Dinithi akka sangeeth aiyage ammata adare karana vidiht mn harima asaai e wagema e ammath oya dennata dena adare maarai❤❤
@gayaninilushi7993
@gayaninilushi7993 17 күн бұрын
මල්ලී ඔයා ගේ නාට්‍ය ලස්සන යි.ආයෙම රඟපාන්න. සුබ අලුත් අවුරුද්ද ක් වේවා
@vivantamara4609
@vivantamara4609 17 күн бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! තැඹිලි ගන්න කොට මම කතා කරා සංගීත් එක්ක. හරිම් සුහදව කතා කරා. Thank you.
@Rasangikaniro
@Rasangikaniro 17 күн бұрын
Ful vedio eka balanna kalinma comments ekak dana mama,😊ඒ වගේම අලුත් වර්ශයේ සුභ ආරංචියක් දුන්න දිනී අක්කිටත් මෙලොව එලිය දකින්න ඉන්න චූටි පැටියටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🏻🙏🏻❤❤❤❤
@PasannaShehan
@PasannaShehan 17 күн бұрын
දිනිති වල්ගම පෙර්ග්නට්ද
@DeepikaSenanayake-lb4kk
@DeepikaSenanayake-lb4kk 17 күн бұрын
හරිම ආදර නිය අම්මා🙏🏻
@malibandaramali4292
@malibandaramali4292 17 күн бұрын
Ane oya chuti petiyek gennada yanne one oyalata teruwan saranai parissamin inna.
@masterk960
@masterk960 17 күн бұрын
Ow
@samanthikarathnayaka-n5c
@samanthikarathnayaka-n5c 17 күн бұрын
​@@PasannaShehanNellu
@nimaliwickramasinghe4380
@nimaliwickramasinghe4380 17 күн бұрын
අපේ රාජදානියට නෙ ඔයාලා අවිත් තියෙන්නේ ..අනේ කොයි තරම් ලස්සනයි ද..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..ආදරෙයි අහස තරම් ❤❤
@dineshasrimali-u1c
@dineshasrimali-u1c 17 күн бұрын
අපේ ගම අඹන්පොල. ඔයාලා අනුරාධපුර යන්නෙ අපේ ගම මැද්දෙන් වෙලත් දකින්න නෑනේ..කමක් නෑ ඉතින් කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. බුදු සරණයි!!! 💝💝💝💝💝
@dulminasadeesha9509
@dulminasadeesha9509 17 күн бұрын
අනේ ඔය⁣ාල අපේ පැත්තෙන් ගිහින්නේ..බුදු සරණයි..හරිම ආදරණීයයි ඔයාල දෙන්නම..ආදරෙයි හැමදාමත්
@praneedipraneedi9731
@praneedipraneedi9731 17 күн бұрын
, ලගටම ඇවිත්, ගිහින්,අනේ ඇත්තමයි අයියාගේ අමිමා හරිම ආදරනියයි, පවුලේ සැමට තෙරැවන් සරණයි,චුටි පැටියට පත්තිනි මැණියන්ගේ පිහිටයි
@NimeshadilshaniNimeshadi-jf9eh
@NimeshadilshaniNimeshadi-jf9eh 17 күн бұрын
ඒ කියන්නෙ මම කිව්ව දෙ හරි.අක්කි ප්‍රෙට්නට් තමයි.තුන්දෙනාටම දෙවිපිහිටයි❤❤
@RoshManu
@RoshManu 15 күн бұрын
නීරෝගී දරු පැටියෙක් ලැබේවා..මටත් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා..මටත් ආශිර්වාද කරන්නකෝ ඔයාලත්.❤
@DiliniBiyagama
@DiliniBiyagama 17 күн бұрын
මේ දිනිය නම් පිස්සුවක්. අඹ කනකොට ඇඹුලට දාපු ඇක්ෂන් එක.කන කන කියල.හරිම ශෝක් අනේ.මමත් කෙල ගිල්ලා.
@Kiiiii9833
@Kiiiii9833 17 күн бұрын
Api oya dennawa ruwanwalimahasaya lagadi dakka , harima lassnai oyala denna❤ & nice couple...🥰🤗😍 Happy new year🎉
@UP12903
@UP12903 11 күн бұрын
පිස්සු කෝච්චි දෙක.👍👍👍මරු ඩබල.නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
@rekha1127
@rekha1127 17 күн бұрын
❤❤දිනිති වාසනාව sangih අයියා ලබන්න ❤❤sangih අයියා දිනිති හරිම ආදරෙයි ❤❤දිනිති ලකී උගත් බුද්ධිමත් කොල්ල අපි ලන්ඩනයේ සිට බලනව සුබ පැතුම් psangi❤❤දිනිති ලස්සනයි
@Tharushidulanga
@Tharushidulanga 17 күн бұрын
අපි හැම අවුරුද්දේ ම 31 රෑ ඉන්නේ පල්ලියේ පූජාවේ.❤
@rohiniwijewardana7508
@rohiniwijewardana7508 15 күн бұрын
දිනිට නිදුක් නීරෝගිමත් දරැවෙක් ලැබේවා 🥰🥰❤️❤️❤️❤️❤️❤️
@champawijekoon3525
@champawijekoon3525 17 күн бұрын
ඔයාලටත් සතුට විතරක්ම පිරුනු, දුක් ඇත්තේම නැති සෙනෙහස ඉතිරුනු, සුභම සුභ නව වසරක් වේවා
@saumya1350
@saumya1350 17 күн бұрын
මාත් ආසම රුවන්වැලිමහාසෑයට 🙏🙏🙏🙏🙏
@EitharBalushi
@EitharBalushi 17 күн бұрын
අළුත් අරචිය නම් ගොඩක් සුභයි. ඔයාලට ජය ශ්‍රී මහා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව හා රුවන් වේලිමාහාසයේ අනුභවයෙන් නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා.❤ සංගීත් අයියා නිසාම අපි අසාවෙන් අලවන්ති බලනවා ❤️
@ShainyVlogs
@ShainyVlogs 17 күн бұрын
අනේ අපිත් 31 අනුරාදපුර ගියා..අක්කිලව හම්බුනෙ නෑනෙ..මමත් 31 වෙනිදට අනුරාදපුර ගිහින් ආශිර්වාද අරන් අවුරුද්ද පටන් ගන්න හිතුවෙ ගිය අවුරුද්දෙ අක්කි අය්යල ගියා දැකල...සුබ නව වසරක් වේව අක්කි...නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා❤❤🙏🙏🙏
@RsKularathne
@RsKularathne 16 күн бұрын
ශෝක් අනේ.. ඔයාලටත් සුබ නව වසරක් වේවා.....❤ අහන්නකො අයියෙ,. මේ දවස් වල ආලවන්ති එකේ හොදටම කලේ සංගිත් අයියා....😅😊🥰 හරිම ආසාවෙන් බලන්නේ
@udeshikamadushani4967
@udeshikamadushani4967 17 күн бұрын
සංගිත් අයියගේ අම්මා මාරම ආදරනියයි.දිනිති අක්කා පිං කරලා ඒ වගේ අම්මෙක් ලබන්න
@ApekshaDasanthi
@ApekshaDasanthi 17 күн бұрын
ඔන්න මමත් කියුවානේ දරුවේක් ලැබේන්න ඉන්නවා කියලා එක අම්මාගේ කටින්ම කියුවා එ වගේම වාසනාවන්ත දෙන්නා වගේම ලස්සන දරු පැටියේක් ලැබේවා බුදු සරණයි ඉවසිල්ලක් නැතුව මාස නවයක් බලා ඉමු නේද ❤❤ ආදරේයි දෙන්නාටම
@subhashinifernando2341
@subhashinifernando2341 11 күн бұрын
ඔයාලා දෙන්නා හරීම වාසනාවන්තයි විශ්වයේ උතුම්‍ තැන ඉන්න ලැබීම ගැන ආදරණිය අම්‍මා ගේ ආශිර්වාදය මැද ඔයාලා දෙන්නාටත් නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේ‍වා ❤
@sudarshaninishansala3012
@sudarshaninishansala3012 16 күн бұрын
මට හිතුණා .තෙරුවන් සරණයි.නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා❤❤❤🥰😘😘🤗
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 17 күн бұрын
සුබ නව වසරක් වේවා හතර දෙනාටම ආදරේයි සතුට්න් ඉන්න පුංචි පැටියාට පත්තිනි මැණියන්ගේ පිහිටයි ❤❤❤❤
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 17 күн бұрын
අනේ මං දැක්කා ඔයාලා දෙන්නා.. එදා රැවන්වැලිසෑයේ දී.. අනේ ගොඩක් සෙනඟ මැද්දේ හරි ලස්සන හිනාවකින් මුහුන පුරවගෙන හිටියේ දෙන්නම..මාර පිං වන්තයි අනේ ගොඩක් ලස්සනයි අනේ.. මටත් හිනා වෙලා ගියේ අනේ... බුදුසරණයි දෙන්නටම. ❤
@sahanavishka3985
@sahanavishka3985 17 күн бұрын
සුබ නව වසරක්ම වේවා.. කුසේ වැඩෙනා පුංචි පැටියාට උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබේවා ...පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...❤❤❤❤
@samanthikarathnayaka-n5c
@samanthikarathnayaka-n5c 17 күн бұрын
Ehema nathuwa athi meya dance karana video ekak dakka december 25 dapu ekak ohoma dagalanna hodaida ane pregnat nam.
@Chathurangasadaruwan-t3v
@Chathurangasadaruwan-t3v 17 күн бұрын
සියලුම කටයුතු සාර්ථක වන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ ආදරනීයන් දෙන්නට.❤❤
@ChamilaMadushani-d3e
@ChamilaMadushani-d3e 16 күн бұрын
සුබ නව වසරක් වේවා.... ❤️❤️❤️ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා.. නිරෝගී සුවය ලැබේවා.. සතුටම පමණක් ජිවිත වලට ලගාවේවා... බුදුසරණයි 🙏🙏🙏
@manjulakarunarathna
@manjulakarunarathna 17 күн бұрын
පිංවන්ත කල්‍යාණ මිත්‍ර දරැවන්ට උපතක් ලැබේවා අනන්ත තෙරැවනේ සරණ පිහිට ලැබේවා. ❤
@tharangapadmini7407
@tharangapadmini7407 17 күн бұрын
ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා.ඒත් අද මාරම සතුටුයි .මොකද යාපහුව රාජදානියේ අබන්පොල මගෙ ගම ඒකයි 😊😊
@IsuruMadhushanka-u1c
@IsuruMadhushanka-u1c 17 күн бұрын
ඔය දෙන්නටත් ලැබූ 2025 වසර සුබම වේවා.... මේ තියෙන ආදරේ පිරිලා ඉතිරිලා දෝරේ යන වසරක් වේවා... ආදරෙයි අක්කි අයියා ❤️ ඔය දෙන්නට. ඒ වගේම සුබ පැතුම්...❤
@KamaniLianarachchi
@KamaniLianarachchi 16 күн бұрын
අනේ මම ආස ම තැන ඔයාල දෙන්නට බොහොම පින් අවුරුද්ද අවසානේ හැමෝම ට ම වැද පුද ගන්න මේ vidio එක බලන්න දුන්න ට අාදරෙයි හැම දාම බුදු සරණයි ❤❤❤❤
@EitharBalushi
@EitharBalushi 17 күн бұрын
අනේ ඔයාලට සුබම සුබ නව වසරක්. තෙරුවන්සරණයි ❤. අනේ නංගියෝ අපි අනුරපුරේ අපේ ගෙදරින් තෙබිලි කපන්නේ 40ට ඔහේ ඒ තරම් ගණන්ද 😊
@udeshindula
@udeshindula 13 күн бұрын
ආදරේයි....දෙන්නටම...❤❤❤❤ Thank you මතක් කරාට..❤ අපේ හිත් වලත් ඉන්න හරි ආදරණීය දෙන්නෙක් ඔයාල ❤❤❤
@dineshakarunarathne8585
@dineshakarunarathne8585 12 күн бұрын
අම්මෙක් වගේ ලේලි කෙනෙක්ට සලකන්න දන්න නැන්දම්ම කෙනෙක් ලබන්නත් පිං කරන්න ඔනා. එයාල අපිට උදවු කරන්න ඔන පවුල් ඡිවිතේ ලස්සනට ගෙනියන්න. එහෙම අය ඉන්නෙ කලාතුරකින්. 😢
@HiruSadu123
@HiruSadu123 17 күн бұрын
ඔබ දෙපලට ලැබුවාවු 2025නව වසර වාසනාවන්ත නව වසරක්ම වේවා❤❤❤❤තෙරුවන් සරණයි
@manjularoshini2925
@manjularoshini2925 17 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤. හැම දාම සතුටින් ඉන්න. බුදු සරණයි❤❤
@SachiniAlahakoon-d6g
@SachiniAlahakoon-d6g 17 күн бұрын
සංගීත් අයියා ආලවන්ති drama එකේ මරුවටම රගපානවා ❤😊
@madushanchamod6821
@madushanchamod6821 17 күн бұрын
ලැබූ නවවසර ඔයාල දෙන්නටත් නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා දළදා සමිදු පිහිටයි
@KalpiJayasooriya
@KalpiJayasooriya 17 күн бұрын
අක්කවයි,අයියවයි දැක්කම හරිම සතුටුයි.කිසිම ලොකුකමක් නැති දෙන්නෙක්.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න වගේම තව තවත් සාර්ථක වෙන්න කියලා පතනවා ඔයාලව.Wish Your Happy New Year....❤😍🌟🎊️🎉️🎆🎇
@ygcmalithkumara-qv9df
@ygcmalithkumara-qv9df 17 күн бұрын
අත්තටම හරිම සතුටුයි ඔය දෙන්න තුන්දෙනෙක් වෙන්න හදන එක ගැන. බුදුසරණයි
@Nadeeka0228
@Nadeeka0228 17 күн бұрын
උදාවන හැම දවසක්ම ඔයාලා දෙන්නාටත් ඔයාලගේ පවුල්වල සියලුදෙනාටමත් වාසනාවන්ත වේවා.
@DasunDasun-es5ph
@DasunDasun-es5ph 17 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@anomagamage4992
@anomagamage4992 17 күн бұрын
සුබ නව වසරක් වේවා!!!උතුම් දළදා සමිදු පිහිටයි ,රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටයි,ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිටයි පුතාලට ❤❤❤❤❤
@champamunaweera6175
@champamunaweera6175 17 күн бұрын
❤❤❤❤❤ආදරෙයි ඔයාලා හැමොටම ...සුබ අලුත් අවුරැද්දක් වේවා..
@dilrudil-sp5kp
@dilrudil-sp5kp 17 күн бұрын
❤❤❤❤❤❤අසාවෙන් බලපු වඩියො එකක් සුභ අලුත් අවුරුද්දක් වේවා.
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 16 күн бұрын
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේ වා සුබම සුබ නවවසරක් වේවා🙏🙏🙏💕💕💕💕🌹🌹🌹🌹
@SiddekaN.C
@SiddekaN.C 17 күн бұрын
අපි නුවර යනකොට මෙතනින් තමයි කෑවෙි. මාරම රසයි ලාබයි.
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 17 күн бұрын
Suba aranchiyakuth.awaaa....ane shoi..oyala dennatamai..anagatha patiyatai. Subama subama .nawa wasarak wewa ...theruwansaranai .🙏❤❤❤
@ShamaliKumudu-z8k
@ShamaliKumudu-z8k 17 күн бұрын
ඔයාලා.දෙන්නාටම.සුබම.සුබ නව වසරක් වෙිවා.තෙරැවන්.සරණයි
@gaminimadusanka5835
@gaminimadusanka5835 17 күн бұрын
Aiya mth inne anuradhapura. Puluwan ape gewal paththe ennko.oylawa blnn asai❤❤❤❤❤
@dhanushadarshani243
@dhanushadarshani243 17 күн бұрын
Nangi oya amma kenek wenna yanawa kiyala ahuwe oyage mahaththayage ammagen.eka godak godak sathutu aaranchiyak.matath mage puthawa hambenna awa kiyala awa dawasa e daruwa puthek kiyala denagaththa dawasa puthu patiya labuna dawasa kiyanna beri tharam sathutu dawas.ape puthuth me vedio 1 balala nandi mamata amba denne ne thaniyen kanawa kiyanawa.pani appa kanna ape puthath hari asai.mamath bimmal hadanne miris bedala.kaha patata hadanawa wege newei harima rasai.nangi dura gaman yanne godak parissamin.oyala dennatath patiyatath budusaranai.oyala dennatath ammi thaththitath yahapath pathum itu wena nirogi subama suba aluth auruddak wewa!
@SurangikaMadushani-c6x
@SurangikaMadushani-c6x 17 күн бұрын
ලොග් එක වනකන් බලාගෙන හිටියේ ලස්සනයි ඔයාලට හරි ආදරනීයයි ඔයාලට බුදු සරනයි
@maneeshafernando4638
@maneeshafernando4638 17 күн бұрын
Sageeth Aiyage wage Mother in law kenek labenna Oya godak Lucky Akki ❤️ Congratulations to both of you ❤️😘
@PremaHerath-s7s
@PremaHerath-s7s 17 күн бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ දුවටයි පුතාටයි පවුලේ සැමටයි.
@SenuriOshadi
@SenuriOshadi 17 күн бұрын
නිහතමානී කලාකරුවෝ දෙන්නෙක් ආදරෙයි හැමදාම 💗
@damindaperera4799
@damindaperera4799 17 күн бұрын
E ammanam puduma Amma kenek.budu saranai amme
@NilminiWewelwala
@NilminiWewelwala 17 күн бұрын
අම්මා ගේ ආදරේට ලෝබ හිතෙනවා.හරිම ආදරනීයයි❤සතුටින ඉන්න ❤🫶
@SamKwt-r6o
@SamKwt-r6o 17 күн бұрын
මම ගොඩක් ආදරය හේතුව ..නැන්දම්මට වෙනසක් නැතිව තමන්ගේ අම්මා ට වගේ හිතල් ආදරය කරුනාව දක්වන විදිහට ...හැමදාම ලෝකෙට පේන්න නැතිව ..සදහට ම එහෙම ඉන්න දුව විසේසයෙන්....ඔයා බුද්දිමත් දුව ඒ නිසා හැම දෙයක්ම අවබෝධය ඇතිව ජිවත් වෙන්න පුලුවන් දරුවෙක්.....ආදරෙයි දෙන්නටම....මටත් ඉන්නව ඔයාල වගෙ දුවෙක් පුතෙක් ...එයාල මට හරිම ආදරෙයි...මම සතුටින් ඉන්නව ...❤️❤️...තෙරුවන් සරනයි...
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 17 күн бұрын
එසේම වේවා ඔයාලටත් බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️
@SapnaErandi
@SapnaErandi 17 күн бұрын
Akkige katahada lassanai 💞💞💞.oyalage parthanawa godak lassanai 🎉🎉🎉🎉🎉
@ishaniamalka1811
@ishaniamalka1811 17 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 සුබම සුබ නවවසරක් වේවා 🙏🙏🦋🦋
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 17 күн бұрын
සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@DinithiNawodya-x8e
@DinithiNawodya-x8e 15 күн бұрын
ඔබ සැමටත් තෙරුවන් සරනින් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@rekha1127
@rekha1127 16 күн бұрын
❤❤sangeetn අයියා මරු ❤ලස්සනයි ❤මූණ දිහා බලන් ඉන්න ආසයි ❤🎉mGa❤හැරුණු ayt🎉dukAtidiniti❤❤දිනිති ලස්සනයි ❤❤❤❤❤❤manika ඔයා lassanai
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 17 күн бұрын
ආත්මීය සහකරු hamuwenawa කියන්නේ mee ❤❤❤ sook අනේ
@Music_and_Singer
@Music_and_Singer 17 күн бұрын
දානකම් බලන් හිටියේ❤️‍🩹❤️‍🩹
@DinuliDhahamsa
@DinuliDhahamsa 14 күн бұрын
ඒ අම්මාගේ ආදරේ ලබන්න ඔය දෙන්නත් ගොඩාක් වාසනාවන්ත වෙලා ඔය දෙන්නාට ලැබෙන්නේ ඉන්න දරු පැටියාට නිදි නිදුක් වී රෝගී දරු පැටියෙක් ලැබේවා
@ik6298
@ik6298 17 күн бұрын
මං කීවෙ කලින්ම දිනී ප්‍රෙග්නට් කියලා බුදුසරනයි තුන් දෙනාටම ❤
@anupamasajani-hc9nu
@anupamasajani-hc9nu 17 күн бұрын
හරිම ලස්සන පවුලක්, හැමදාම සතුටින් ඉන්න ,
@shammirathnasinghe
@shammirathnasinghe 17 күн бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤❤❤❤❤
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,9 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН