32" LED TV Display freezing issue repair / TV එකේ රූප හිරවෙන ලෙඩේ හදමු

  Рет қаралды 32,514

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Welcome to TechNiK Electronics Repairing Chanel
32" LED TV Display freezing issue repair / TV එකේ රූප හිරවෙන ලෙඩේ හදමු
#TV_Repair #Freezing

Пікірлер: 98
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
වටින වීඩියෝ එකක්, LCD,LED Tv Repair කරන අය අඩුයි. මමත් ආසයි ඉගෙන ගන්න. ජයවේවා
@slpslifestyle
@slpslifestyle Жыл бұрын
හරි පැහැදිලිව, කිසි ලෝබකමක් නැතුව තේරුම් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
@findmobile3666
@findmobile3666 2 жыл бұрын
දිගටම මේ වගේ video කරන්න ශක්තිය ලැබේවා
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය ජය වේවා
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම වැඩක් ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා
@jumatism
@jumatism Жыл бұрын
වැඩේ හරි ගියාද තවත් වැඩි වැඩියෙන් LED TV ගැන vedios දාන්න thank you
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් දැනගැනීම ට.ම ළඟ දැනට තියෙන වා.හෙයර් අගල් 40 led ටිවි එකක් .power on කරපු ගමන් display එක ඇවිත් යනවා .ඒක සාමාන්‍යයෙන් මොන පැත්තද බලන්න ඕනේ ..
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ හොදට පැහැදිලිව කියල දෙනව ඔයා🔥🔥🔥🔥🙏
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
වැඩිපුර ටිකක් LED TV ගැන කියල දෙන්නකෝ අයියේ 🙏🙏🙏❤
@rohanmolagoda1301
@rohanmolagoda1301 2 жыл бұрын
ස්තුතියි,කරුණාකර දුරකතන අංකය සදහන් කරන්න..
@gayansanjeewa9798
@gayansanjeewa9798 Жыл бұрын
මo ගාව.ඔය tv එක තිබෙනවා එකේ rebbon එක ගලවලා on කලහම ඔක්කොම voltage හැදෙනව tcon board eke හරි pennel එකේ හරි අවුලක් තියෙන්නෙ කොහොමද හදා ගන්නේ CKV line ටික හොයාගන්න අමාරුයි diagram එකක් තියෙනවා ද
@watawalagenuwanyomal5245
@watawalagenuwanyomal5245 2 жыл бұрын
දැනුම බෙදා ගන්න අය හරි අඩුයි.ඒ අඩු අය අතර ඉහලින් ඉන්න කෙනෙක් ඔබතුමා
@sadeeparidmal6775
@sadeeparidmal6775 2 жыл бұрын
video eka nam supiri. puluwan nam kiyala denawada kohomada checkpoint walata ena valltage eka keeyada kiyala danaganne kohomada kiyala. okkoma tv walata eka poduida.
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි
@jpdiscovery77
@jpdiscovery77 Жыл бұрын
Great video ekak👍👍👍🤛💪,, TV repair ekak karaganne kohomada oyalagen aiye? Location?
@brobro8534
@brobro8534 11 ай бұрын
නියම වීඩියෝ එක.❤❤
@findmobile3666
@findmobile3666 2 жыл бұрын
Aiye oya onama kenekta therena vidiyata kiyala denawa
@mspjayanath5812
@mspjayanath5812 2 жыл бұрын
super job godbless yu 🙏
@kamala1307
@kamala1307 Жыл бұрын
අයියේ, tv eke piti passen බූස්ටරේ තිබ්බහම, tv eke IC walata prashnayak wenawada ?????
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
එහෙම එකක් නැහැ
@sanilasanthapriya6657
@sanilasanthapriya6657 Жыл бұрын
oya kraaa hri inweeter akka oya tv akatma enne mam tv 40 h kata vithara damma sarthakai in 21k aworudakat wediyi testin karal srkit board eka kapannenathuwa repyr karanna balanna suba anagathayak thruwan sarani
@lakmalhettiarachchi7142
@lakmalhettiarachchi7142 2 жыл бұрын
Aiye Toshiba 32 led TV ekak thiyanawa .eke on kalama hodata weda kalla 10min vithara mulu 4 kalu wegena awith Rupa nethuwa anawa plz help?
@kapilaneth232
@kapilaneth232 Жыл бұрын
අයියේ ඔය ටිවි එකක්ම තියෙන්නේ ඩිස්ප්ලේ එක මැදින් ඉරක් ගිහිල්ලා එක හදන්න ලොකු වියදමක් යයිද
@gamingnisa5253
@gamingnisa5253 Жыл бұрын
ස්තුතියි...❤❤❤😊
@Navodabandara205
@Navodabandara205 Жыл бұрын
mage softlogic tv eke uda bage penne na. pahala bage penawa. eka hadanna puluwanda.
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මහත්තයෝ මට පොඩි උදව්වක් කරන්න ..එල්ඊඩී tv එකක power on පවර් ඔන් වෙන්නේ නෑනමුත් stand by stand-by ලයිට් එක බ්ලින්ක් වෙනවා .එහෙම වෙන්නේ මොකක් නිසාද ..?
@792533396
@792533396 2 жыл бұрын
superb.Keep it up
@ksamankumara5393
@ksamankumara5393 2 жыл бұрын
හොදායි අලුත්සොයාගැනිමාකසුපිරි
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
Good 👍 👍 👍 👍 👍 👍
@PrasannaThilakarathna
@PrasannaThilakarathna 11 ай бұрын
Good
@බේරුවලඅපිනාමල්ට
@බේරුවලඅපිනාමල්ට 2 жыл бұрын
ඔබගෙන් උදව්වක් අවශ්‍යයි සම්බන්ධ කරගන්නේ කොහොමද ?
@KavishkaSathyanjali-vq2jg
@KavishkaSathyanjali-vq2jg 8 ай бұрын
Good vdio
@minethlaknuka4118
@minethlaknuka4118 2 жыл бұрын
Aiye 32 inches tv display ekak ganna thiyenne koheda
@thanujadeshan7864
@thanujadeshan7864 Жыл бұрын
Aiye puluwannam CRT TV repair video genneko ewath watinewa me dawaswela
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
මම CRT කරන්න්නෙ නැහැ
@thanujadeshan7864
@thanujadeshan7864 Жыл бұрын
Hmm aiye mt kereanne hode koss ekak kiyanneko electronic patten
@jagathpriyantha254
@jagathpriyantha254 2 жыл бұрын
මම මේ mt 3608 මොඩියුල් එකට 12v දීලා freeset එක එජස් කලත් output එකේ වැඩිවීමක් උනේ නැහැ.
@RuwanSenevirathna-s9t
@RuwanSenevirathna-s9t Ай бұрын
උදව්වක් ඕන අයියා
@earandamadushanka8371
@earandamadushanka8371 2 жыл бұрын
Thank you sir
@janaka4001
@janaka4001 2 жыл бұрын
Led tv repair tips tikak dennako
@Isurugajanayake
@Isurugajanayake 2 жыл бұрын
VGH 26 v ආපස්සට board එකට යන එක නවත්තන්න ඕන නේද අයියේ..😊
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්.. line block කරන්න ඕන
@alltype5053
@alltype5053 2 жыл бұрын
Kohomath line eka block welane tiyenne e nisa aulak na.
@yasarathna7993
@yasarathna7993 Ай бұрын
best
@jeyapragash3560
@jeyapragash3560 2 жыл бұрын
Geepas tv same problem how to repiar plz
@danushkaamila325
@danushkaamila325 10 ай бұрын
මගෙ tv 1 ඔන් කරපු ගමන් off වෙනවා. හදන්න කියල දෙන්න පුලුවන්ද
@gayan.wijethileka7117
@gayan.wijethileka7117 2 жыл бұрын
Ohma kelinma denna apa r use karnna purudu vanna
@hashanchathuranga9494
@hashanchathuranga9494 2 жыл бұрын
Oya investor akak genna ganna thanak dannwd ayya me wade hari giyada
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්..
@SamithaSamitha-zj4df
@SamithaSamitha-zj4df 6 ай бұрын
10v 470uf cap ekata 10v 1000uf ekak dammata aulak nadda
@technikelectronics708
@technikelectronics708 6 ай бұрын
ආසන්න uf value එකක් දාන්න. Voltage එක වැඩි වුනාට කමක් නෑ
@arunachathuranga7139
@arunachathuranga7139 2 жыл бұрын
VGH Line eka cut karanne nathuwa pitin voltage ekak dila test karata aulak nadda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Line block කරන්න ඕන.. Testing වලට විතරක් නම් අව්ලක් නෑ
@mc6d994
@mc6d994 2 жыл бұрын
Stuck wewei play wena eketh me prashnemada thiyenne?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
වෙන්න පුලුවන්
@mc6d994
@mc6d994 2 жыл бұрын
@@technikelectronics708 4n no eka දෙන්න පුළුවන්ද whatsapp no eka
@dineshanurada547
@dineshanurada547 2 жыл бұрын
Ela
@upula
@upula 2 жыл бұрын
එල් ඊ ඩී ටීවී එකක ස්ත්‍රීන් එක බිඳුණොත් කොහොමද අලුත් වැඩියාව එක කරගන්නේ.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Replace කරන්න වෙනවා..
@digital_meter
@digital_meter 2 жыл бұрын
Von bord akata yana line aka cut karanna ona nedda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව් ඒක block කරන්න ඕන
@DJ_ChathuwaRemix
@DJ_ChathuwaRemix Жыл бұрын
TV එකේ දික් අතට කළු ඉරි ගිහින් තියෙනවා ඒකට මොකද්ද කරන්නෙ 🥺
@TharunNimhara
@TharunNimhara Жыл бұрын
Aiye me ape eka Dan bad karanna kalin paththak penva anith paththak penna😢
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 Жыл бұрын
ඔය ලෙඩේම අපේ tv එකේ තියනව හදාගන්න ඔයාව contact කරගනෙ කොහොම
@tilanthaperera9440
@tilanthaperera9440 Жыл бұрын
VONE voltage eka 27 වෙලත් vedio freez වෙනවනේ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Check side cof
@sahan-idusara566
@sahan-idusara566 9 ай бұрын
Oya koheda
@hasithamihiranga799
@hasithamihiranga799 2 жыл бұрын
👍👍👍
@chinthakagayan30
@chinthakagayan30 2 жыл бұрын
komada meka den prashnayak nethiwa wadada
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
දැනට කිසිම අව්ලක් නෑ..
@mrsamarakkodi6809
@mrsamarakkodi6809 Жыл бұрын
නම්එක දෙන්න බැරිද
@sampaths82
@sampaths82 Жыл бұрын
Test aka sarthakada
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
ඔව්
@skfort
@skfort 2 жыл бұрын
මේක හරි ගියේ නැත්නම් මොකද්ද කරන්න පුලුවන් දේ
@spmediatec
@spmediatec 8 ай бұрын
Anith video aka nadda
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
ඕකෙ wifi card එක කොහෙද තියෙන්නෙ.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
මේ TV එකේ wifi නෑ..
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
@@technikelectronics708 smart tv ekak neweida.mage gawa ඕකෙ smart tv එකක් තියෙන්නෙ දැන් එ්කෙ wifi on වෙන්නෙ නෑ reset කරා එ්ත් හරියන්නෙ නෑ.
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
🧡💯👍
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Aiyye wade sarthakayda
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Ow
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
@@technikelectronics708 😍😍niyamay
@DJ_ChathuwaRemix
@DJ_ChathuwaRemix Жыл бұрын
Softlogic
@LilajShan
@LilajShan 8 ай бұрын
Aiya danaganna prasha tiak thiye whatsapp no eka dennako
@gemcitymodifiedthreewheelc8337
@gemcitymodifiedthreewheelc8337 2 жыл бұрын
Mage tv eka podi aulak රූප penna naha.podiyata panwa.sadda anwa
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Picture Hira wenawa ekata mokada katanne
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Voltage හරියට තියෙනවාද බලන්න
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Samahara Aya kiyanawa Hira wena eka be kiyala hadanna
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Brother oyage no eka weda ne ne
@rio_zia
@rio_zia 2 жыл бұрын
වීඩියෝ දානවා පරක්කුයිනෙ.. වීඩියෝ දානකන් අපි බලන් ඉන්නෙ
@hashithadeesha4739
@hashithadeesha4739 Жыл бұрын
Contact no ekk dennako brother
@danushkasanjewa-z6n
@danushkasanjewa-z6n 28 күн бұрын
Oyage no danako
@jayanthaweerasinghe2076
@jayanthaweerasinghe2076 Жыл бұрын
Pa.hadelemadi
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
තව සැරයක් බලන්න..
@dilshanbandara3928
@dilshanbandara3928 2 жыл бұрын
Number eka dannko
@sachiniamunugama386
@sachiniamunugama386 9 ай бұрын
Contac number eka ewanawada
@ulagatamizhaa9481
@ulagatamizhaa9481 2 жыл бұрын
ayya oyage contact number ewammako ayye
@Thilakakumari-wl1um
@Thilakakumari-wl1um 19 күн бұрын
oba thumage what's app number aka dannako
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Led tv panel repair in Sri Lanka
33:50
Sadew Electronics
Рет қаралды 23 М.
how to repair skyworht  32 led tv freezing  picture
10:41
ED TECH PH
Рет қаралды 13 М.
Led tv panel repair in Sri Lanka
22:55
Sadew Electronics
Рет қаралды 10 М.
How to paste a polarized layer on a TV display ( sinhala )
38:59
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН