ආලයට කොයින්ද නිමාවක් 33

  Рет қаралды 17,693

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 97
@RskDammika
@RskDammika 14 күн бұрын
ඒ වගේ ආදරයක් ලැබෙන්නත් පින් කරන්න ඕන .පාරි ගොඩක් වාසනාවන්තයි .ඒ ආදරේට ඉරිසියා කරන් නෑ .ලබන ආත්මේ මටත් මන් වගේ දුක් විදින අයටත් මේ වගේ ආදරයක් ලැබේවා කියලා කරන පුන්චිම පිනක් ගානේ ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම .♥️♥️ ආදරෙයි රිතු ඔයාට ගොඩක් දුක් විදින හිත් වලට ආදරේ ගේනවට .බුදු සණනයි ඔයාටයි ඔයාගෙ පවුලේ හැමෝටමයි ❤❤
@sagarikaherath6076
@sagarikaherath6076 14 күн бұрын
ඇත්තටම අපල කියලා කියන දේවල් වලත් ලොකු ඇතතක් තියෙනවා.ඒවා ගැනත් හිතන්න ඕන ගොඩක් අය ඒ දේවල් ගනන් ගන්නෙ නෑ .ලස්සනයි කතාව .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@Dewmihasinika
@Dewmihasinika 14 күн бұрын
⁣පාරිත් හිතේ තියෙන ආදරේ ඉක්මනින්ම සයූර්ට කියලා ⁣ග්රැන්ඩ් වෙඩින් එකක් එහෙම අරගෙන දෙන්නාට අමතක නොවන හනීමූන් නයිට් එකක් දෙන්⁣ඩෝ අක්කි..❤ තව තවත් ආදරෙන් දෙන්නව තියන්න අනේ..❤️😚
@naduniupeksha7501
@naduniupeksha7501 14 күн бұрын
ඒ වගේ ආදරයක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්නේ ඕනි මේ ආත්මයේදී නැතත් ඊළඟ ආත්මයේදී ඒ වගේ ආදරයක් හිමි වේවා ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤ රිතු
@Dewmihasinika
@Dewmihasinika 14 күн бұрын
@@naduniupeksha7501 හැමෝටම තමන් පතන විදිහේ අවංක ආදරයක් හැම ආත්මෙම හමුවෙන්න ඕනේ..❤️🌼
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 14 күн бұрын
අවන්ක ආදරයක් ලැබෙන්නෙත් පෙර පිනකට 🥰❤️
@himaliabeykoon7407
@himaliabeykoon7407 14 күн бұрын
සයූර් බැනුම් අහපු තරමට එයාට ආදරේ ලැබෙන්න ඕනි අසීමිතව.
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl 14 күн бұрын
හරිම ලස්සනයි කතාව අක්කියෝ .සයූර් කෙල්ල ගැන ගොඩක් හිතනවා
@pabodarasanjali3115
@pabodarasanjali3115 14 күн бұрын
ඇත්තටම සයුර් මාරම ආදරණීය මහත්මයෙක් ර්‍❤තිසු එයාව අතෑරියා නම්.ජිවිතකාලෙම පසු තැවෙන්න වෙන් නෙ.ආදරෙයි රිතූ මැණිකේ බුදු සරණයි❤❤❤❤
@JayanthiRuwanmalasilva
@JayanthiRuwanmalasilva 14 күн бұрын
මේ වගේ ආදරයක්‌ ලබන්නත් කෙල්ලෙක්ට පින තියෙන්න ඕනේ 😢❤
@champikakulathunga7137
@champikakulathunga7137 14 күн бұрын
අවංක ආදරයක් ලබන්නත් පින තියෙන්නෙ ඕන .අපි කොච්චර බැන්නද සයූර්ට .ඇත්ත හරියට නොදැන කිසිම කෙනෙකුට චෝදනා කරන්න හොඳ නෑ .
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d 14 күн бұрын
පාරි පව් අනේ. පාරිට සිද්ද උනෙ ලෙසියෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ පාරිට ඔය උන දෙවල් අමතක වෙන්නත් එක්ක සයුර්වයි පාරි තව ටිකක් ලං කරන්න
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 14 күн бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි 👌🥰🥰🥰🥰🥰🥰
@nishanithennakoon3215
@nishanithennakoon3215 14 күн бұрын
කතාව හරි ලස්සනයි අනේ කෙල්ලගේ හිතේ දුක අයින්කරන්න දෙන්නව ආදරයෙන් එකතු කරන්න
@manurayasintha2490
@manurayasintha2490 14 күн бұрын
තවකොටසක් ඕනි මැනික
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 14 күн бұрын
ආදරෙයි සත්තලනෙ ඔයාට ගොඩක් හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාට බුදු සරණයි උමිමා
@KaneshaMadumali
@KaneshaMadumali 14 күн бұрын
අනේ තව කොටසක් දෙන්න රිතූ මැනික
@anuradhasubashini5270
@anuradhasubashini5270 13 күн бұрын
ලස්සනයි........💕💕💕💕💕💕💕
@gamagasunitra1960
@gamagasunitra1960 14 күн бұрын
කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤
@nilankadilhani2595
@nilankadilhani2595 14 күн бұрын
Lassanayi dukayi ...අනිත් කතාව kooooooo.....😮🤔😂
@MaryPeris-x9j
@MaryPeris-x9j 11 күн бұрын
❤❤❤ ලස්සන යි කතාව ස්තූතියි ❤❤❤
@NilukaFernando-b7j
@NilukaFernando-b7j 14 күн бұрын
❤❤❤ ලස්සනයි නංගී කතාව
@candikaRodigo
@candikaRodigo 14 күн бұрын
කමෙන්ට් බැරිනම් ලයික් එකක්වත් දාලා යන්න ලමායි ....👍👍👍👍👍
@YamunaManohari
@YamunaManohari 14 күн бұрын
Lassanai kathawa akke 😊❤
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f 14 күн бұрын
සයූර් ගොඩක් හොද ආදරවන්තයෙක්....
@RukshiPadeepa
@RukshiPadeepa 14 күн бұрын
අනේ රිතුවෝ ඔයා මේ සමහර කතාවල කොල්ලො මුලදී නරකයි වගේ පෙන්නන්න එපා අයියෝ .එතකොට අපි එයාලට පලුයන්න බනිනවනේ.පස්සේ බලනකොට ඒ කොල්ලා තරම් හොද වෙන කවුරුවත් නැහැ .එතකොට අපි හරි පවු නේද?
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 13 күн бұрын
ඒක තමයි මම උබලට මුල ඉඳන්ම කිව්වේ කොල්ලට සාධාරණ හේතුවක් ඇති. Comment එකක් දානකොට හොඳට හිතලා දාන්න කියලා. කෝ උබලා ඇහුවේ නෑ නේ. අර කොල්ල ගෙ පලු ඇරිය. දැන් උදාරයි නේද😂 😊😊
@SanjeewaSanjee-u7k
@SanjeewaSanjee-u7k 14 күн бұрын
දොයියන්න එපා හොදද?? ඒක කිව්වේ අපිට තව කොටසක් දෙනහින්දා නේද රිතූ අක්කේ..❤❤😂😂😂
@VijithaShalika
@VijithaShalika 14 күн бұрын
අනේ ඒ ආදරේට ඇස්වහා ක් නම් එපා ❤❤❤
@apnanilukshi8167
@apnanilukshi8167 14 күн бұрын
Ane එහෙනම් කෙල්ල ta කරදරයක් nane dulhith natuwr okata thamai❤❤ thankyou
@ChalaniGangaWeerasingha
@ChalaniGangaWeerasingha 14 күн бұрын
Ammooo e love eka🎉🎉🎉❤❤❤
@Shirangamendis
@Shirangamendis 14 күн бұрын
හැමදාමත් ආදරේන් novel එකත් ඕන
@SawarnaPanagodage
@SawarnaPanagodage 14 күн бұрын
Me vage adarayak labanna pin thiyenna ona❤❤
@nayanakumari7476
@nayanakumari7476 14 күн бұрын
ඇත්තටම අවංක ආදරයක් ලැබෙන්න පින් කරන්න් ඔන
@ManelDamayanthi-p8s
@ManelDamayanthi-p8s 14 күн бұрын
හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙනවනම් ,මේ ලෝකේ ගැහැනු කොච්චර වාසනාවන්තද?❤
@ChithraHerath-z5n
@ChithraHerath-z5n 14 күн бұрын
අනේ.එ්.වගේ.අාදරයක්.ලබන්න.පිංකරන්න.ඔින❤❤❤❤
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z 14 күн бұрын
ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා ❤❤❤
@wanasinghedulani2857
@wanasinghedulani2857 14 күн бұрын
දැන්නම් ඉතින් සයුර් ගැන පව් කියල හිතෙනවා...
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj 14 күн бұрын
Lassanai kathawa menika
@anushagunapala135
@anushagunapala135 14 күн бұрын
Sayur mona hethuwak hinda hari eya karapu de hinda Thisugen godak banum ahuwa,apahasa winda...dan Thisuta awasthawa thiyenawa ewata wandi gewanna..,Sayur eyata adare karanawarath wada adare karanna one Thisu,Sayurta.,,eka thama dan jaranna thiyena ekama de.❤❤❤
@gangapriyadarshani8650
@gangapriyadarshani8650 14 күн бұрын
Anith kathawa denne nadda ada rithu ❤❤❤❤
@sanjayawasantha6788
@sanjayawasantha6788 14 күн бұрын
Lassanai katawa tawa kotasak dannako
@udarirandima9226
@udarirandima9226 14 күн бұрын
ehema adarayak nam ha hithenawa😊😊❤❤❤❤thawa eka kotasak dennako menika
@renukanishanthi9063
@renukanishanthi9063 14 күн бұрын
Parita godak adarei shaur thawa kotasak dennako😮😮😮😮❤❤❤❤❤
@nilushisamanmali3415
@nilushisamanmali3415 14 күн бұрын
Lassanaei 🖤🖤🖤🖤🖤🖤
@RohanaSeaman
@RohanaSeaman 14 күн бұрын
Godak lassanai ❤❤❤❤❤
@GayanSadakumara
@GayanSadakumara 14 күн бұрын
අනේ සයූර්ගෙ ආදරේ...❤❤❤❤❤❤❤❤❤
@SubodhaniChathu-bf9ic
@SubodhaniChathu-bf9ic 14 күн бұрын
Ada anith kathawa nadda
@s.k.pshajini5708
@s.k.pshajini5708 14 күн бұрын
pari paw aparade eth hamdem hodt un nisa hodai❤❤
@RuwaniSewwandika
@RuwaniSewwandika 14 күн бұрын
අපිත් දොයියන්න එපාදො තව කොටසක් දෙනවැයි
@vindyadias9010
@vindyadias9010 14 күн бұрын
අනේ තව කොටසක් දෙන්නකො
@Keshani1234
@Keshani1234 14 күн бұрын
❤❤ lassanama lassanayi❤❤ akkiyo
@gayanipolgampola3370
@gayanipolgampola3370 14 күн бұрын
Nice ❤❤❤❤❤❤❤
@nilumasewwandi4700
@nilumasewwandi4700 14 күн бұрын
සයූර්ගේ වගේ ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනී නේද??? මුලින් සයූර්ට කොච්චර බැන්නද??? පාරී එක්ක එක පැත්තක ඉඳන්. දැන් තමයි සයූර්ගේ ඒ ආදරේ තේරෙන්නේ
@JeewanthadhilukLakruwan
@JeewanthadhilukLakruwan 14 күн бұрын
රිතුවෝ හැමදාමත් ආදරෙන් අද නෑ නේ😥
@uhanirankothge6339
@uhanirankothge6339 14 күн бұрын
සයුර් ගෙ ආදරය මහමෙරක්
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 14 күн бұрын
ලෙහෙසියෙන් මෙ වාගෙ ආදරය කරන කොල්ලෙක් හොයාගන්න බැ අද කාලෙ❤❤❤❤❤❤❤❤❤
@pubghs4229
@pubghs4229 14 күн бұрын
Aderaei daruwo lassani
@renukakulasekara712
@renukakulasekara712 14 күн бұрын
❣❣❣❣❣
@KarunarathnaRathnayake-b5n
@KarunarathnaRathnayake-b5n 14 күн бұрын
🌹
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t 12 күн бұрын
♥️❤
@AyonEhansa
@AyonEhansa 14 күн бұрын
Ada anith Katha wa nadda❤❤😂
@achchu77
@achchu77 14 күн бұрын
Akke KO anith Kathawa
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 14 күн бұрын
Ethakota parige ekka appalayak geila iwarai neda
@MudithaDilhani-o5r
@MudithaDilhani-o5r 14 күн бұрын
Anith kathawa nadda ada
@SuranjiSuranji-s4h
@SuranjiSuranji-s4h 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nishadi2002
@Nishadi2002 14 күн бұрын
Paw kella bya vel ne hodatm
@chaminilakmali663
@chaminilakmali663 14 күн бұрын
❤❤
@roshanichapa6982
@roshanichapa6982 14 күн бұрын
අනේ 🥲 දුල්හින් ලේසියෙන් අතාරිද ගේම 😒😒
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge 14 күн бұрын
❤️❤️❤️❤️❤️
@nilakshithusharikaweerasen1615
@nilakshithusharikaweerasen1615 14 күн бұрын
34 plz
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@roshanpradeepmalwalage9449
@roshanpradeepmalwalage9449 14 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@DineahMadusanka
@DineahMadusanka 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@MalaniMalani-md5tb
@MalaniMalani-md5tb 13 күн бұрын
සයුර්ට බැනපු අයකො😂
@hashanvishwajith5712
@hashanvishwajith5712 14 күн бұрын
🦢🌹🦢🌹🦢🌹🦢🌹
@sagarikaherath6076
@sagarikaherath6076 14 күн бұрын
ඇත්තටම අපල කියලා කියන දේවල් වලත් ලොකු ඇතතක් තියෙනවා.ඒවා ගැනත් හිතන්න ඕන ගොඩක් අය ඒ දේවල් ගනන් ගන්නෙ නෑ .ලස්සනයි කතාව .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@ChanuReshi
@ChanuReshi 14 күн бұрын
Harima lassanai ❤❤❤
@A.spriya
@A.spriya 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandanaHerath-y8q
@ChandanaHerath-y8q 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SachinthaPraboda-p6g
@SachinthaPraboda-p6g 14 күн бұрын
❤❤
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 14 күн бұрын
❤❤❤❤❤❤❤
@sagarikaherath6076
@sagarikaherath6076 14 күн бұрын
ඇත්තටම අපල කියලා කියන දේවල් වලත් ලොකු ඇතතක් තියෙනවා.ඒවා ගැනත් හිතන්න ඕන ගොඩක් අය ඒ දේවල් ගනන් ගන්නෙ නෑ .ලස්සනයි කතාව .ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@nilupulijayasundara8278
@nilupulijayasundara8278 14 күн бұрын
❤️❤️❤️❤️❤️
@IsharaPriyanthika
@IsharaPriyanthika 14 күн бұрын
❤❤❤
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t 14 күн бұрын
❤❤❤
@PurnimaShemini
@PurnimaShemini 14 күн бұрын
❤️❤️
@dammiwanigasooriyage8825
@dammiwanigasooriyage8825 14 күн бұрын
❤❤❤❤
@TwDilshara
@TwDilshara 14 күн бұрын
❤❤
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 14 күн бұрын
❤❤❤❤❤❤
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 14 күн бұрын
❤❤❤❤
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 14 күн бұрын
❤❤❤❤❤❤
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t 13 күн бұрын
❤❤❤❤❤❤❤
@InokaNilmine
@InokaNilmine 14 күн бұрын
❤❤❤❤❤
@NisansalaDilrukshi-g3h
@NisansalaDilrukshi-g3h 14 күн бұрын
❤❤❤❤❤
@AWANTHIPRIYANGANIWCKRAMARACHCH
@AWANTHIPRIYANGANIWCKRAMARACHCH 13 күн бұрын
@mashikarunamuni
@mashikarunamuni 14 күн бұрын
❤️
ආලයට කොයින්ද නිමාවක් 34
8:43
Rithu novels
Рет қаралды 16 М.
این‌جوری فیلم‌و‌سریال ببین
6:57
Shokouhi.english
Рет қаралды 7 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 86 МЛН
හැමදාමත් ආදරේන් 10
9:31
Rithu novels
Рет қаралды 20 М.
කලු සුදු මනාලි .. කෙටි කතාව
14:01
ඈ මලකි කඩුපුල් 8
7:46
Rithu novels
Рет қаралды 8 М.
සුකී රෂ් 1
8:01
Rithu novels
Рет қаралды 45 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,2 МЛН