සුද්දා බයට තහනම් කරපු අපේ අංගම් අපිට තාම තහනම් ද? | අවු 33000 කට වඩා පැරණී අපේ අංගම් රහස් | අංගම්පොර

  Рет қаралды 72,083

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 339
@winduskumarasiri1889
@winduskumarasiri1889 4 жыл бұрын
අජන්ත මහන්තආරච්චි මහත්මයාණෙනි ඔබ කල සේවය ඉතා ඉහලින් අගයමි.
@niroshafernando2940
@niroshafernando2940 4 жыл бұрын
ඔබ තුමන්ට මේ ශිල්පය අපේ හෙල දේශය වෙනුවෙන් ව්‍යප්ත කරගෙන යන්න අවශ්‍ය ශක්තිය , නිරොගී සුවය , සියලුම දෙවිවරුන්ගේ පිහිට ලැබේවා ! , බොහෝම පිං ඔබ තුමන්ට .
@gayansanjeewa7695
@gayansanjeewa7695 4 жыл бұрын
අපේ ජාතියේ උරුමය පණ මෙන් රැකගනිමු.....🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️අංගම් ශාස්ත්‍රය ❤️❤️❤️❤️පාවා නොදෙමු...ඔබ තුමාට තෙරුවන් සරණයි. ගුරුතුමනි...
@sanath542
@sanath542 3 жыл бұрын
ජාතිකත්වය වෙනුවෙන් ඔබ කරනා මෙහෙයට අපගෙ ආශිර්වාදය ...🙏🙏🙏
@Sමදුශාන්
@Sමදුශාන් 4 жыл бұрын
දනූශ් අයියේ ඔයා මේ කරන වැඩේ අපි ගොඩාක් අගයනවා ඔබට පින් ❤ ආදරෙයි
@ijayaweera9719
@ijayaweera9719 3 жыл бұрын
දනුශ් මහමයෝ මේ වගේ ඉතාම වැදගත් සම්පත් සොයා අපගේ මතු පරපුරට හදුන්වා දෙන ඔබට ගොඩාක් පින්.....
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
දනුෂ් අයියේ තවත් video එකක් බලාපොරොත්තු වෙනවා මෙතුමා සමග අපේ මුලු රටම දැන ගැනීම සදහා
@athula19
@athula19 4 жыл бұрын
ආඩම්බරයි අපේ කියලා උන් තාම රැකිලා ඉන්න එක ගැන
@lahirurandima1150
@lahirurandima1150 4 жыл бұрын
දකිද්දි පෙනව සුපිරි වැඩෙඩෙක් බුදුසරනය් අය්‍යෙ
@singha6372
@singha6372 4 жыл бұрын
සිව්හෙලයට ජය.. දීර්ඝායුෂ වේවා ගුරුන්නාන්සේ මහතානනි. සියලු දෙවි රැකවරණයි ආරක්ෂාවයි 🙏🙏🙏 .ඔබේ කටහඬේ පෞරුෂය පවා විදහා පෙන්වන්නේ යක්ක ගෝත්‍රයෙන් එන කෙනෙක් බවයි.
@senerathsenerath3120
@senerathsenerath3120 4 жыл бұрын
හෙළයන්ගෙ යටගියාව හොයන දනුෂ් අයියට ජය ❤️❤️❤️🙏🙏🙏
@DifferentThinker
@DifferentThinker 4 жыл бұрын
ඇහුව සුපිරිම කතාවක්... තව එපිසොඩ් එකක් ඕනෙ අනිවාරෙන්
@thilinanuwan2555
@thilinanuwan2555 4 жыл бұрын
ඇත්තටම ඔබතුමන් ගැන දැනුවත් උනේ දනුෂ්ක අයියා නිසා...මේ වගේ උතුම් මිනිසුන් තාමත් මේ හෙල බිමේ සිටීමම වාසනාවක්....තව වැඩි ඈතක් නෑ මේ ශිල්පයන් වලට පන දෙන කාලය නුදුරු දිනකම කාලය විසින්ම අප වෙත ලගා කරාවි....එයට දැන් දැන් ඉගි පහල වෙමින් තිබෙනවා...ඒ වෙද්දි අපේ උරුමය යට ගැසූ සියලුම පරයින්ට සොබාදහමේ නියමයන් විසින් අවැසි දේ ලබා දේවි....ඔබට ජය රාවණා පිහිටයි....බුදුසරණයි....
@athulakumara1074
@athulakumara1074 4 жыл бұрын
ගොඩාක් වටිනවා අපේ දෙවල් වලට මෙහෙම හරි තැනක් දෙන එක මේ වගේ වැඩ සටහන් තමයි කරන්න ඔන අපේ රටේ ගොඩාක් පැරණි දෙවල් තියනවා හැන්ගුන එවා ඔබතුමා මේ කරන වැඩ සටහන් ගැන මම අගයනවා
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
ඇත්තටම මේ වගේ වැඩසටහන් ඉතාම වැදගත් නියම හෙළ වෙදමහත්මා කෙනෙක් තමයි මේ. දීර්ඝායුෂ ලැබේවා ගුරැතුමණි..
@gothamiabeysekara7639
@gothamiabeysekara7639 2 жыл бұрын
අපේ දේ වෙනුවෙන් ජාතිකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි ...සුවපත් වේවා 🙏🙏🙏🙏
@isurujayasekara2544
@isurujayasekara2544 4 жыл бұрын
තෙරුවන් සරණායි ඔබ දෙපලටම අපේ සිංහල කම අංගම් සටන් දියුණුවටම පත් වෙවා.
@prasange
@prasange 4 жыл бұрын
මේ අංගම් ශිල්පය වෙනත් ජාතීන්ට දෙන්න කලින් අපේ ජාතියට දෙන්න.
@madurajayasinghe1018
@madurajayasinghe1018 4 жыл бұрын
කොහොමන්ම වෙනන් අයෙකුට ලබෙන්නේ න මෙ සටන් කලාව කවුරුත් නොදන්නා මෙ කාලව ලංකාවෙ නියන්වා
@janakatissera
@janakatissera 4 жыл бұрын
ගරු තුමනි ඔබ දැයට ශක්තියක් ඔබට රාවණා පිහිට ආරක්ෂාව ලැබේවා..................
@shanumcenty1114
@shanumcenty1114 4 жыл бұрын
රිදෙන්න දීලා ඒක මහා 'සමිමත මනු රජු 🙏
@vimukthideshantha2348
@vimukthideshantha2348 4 жыл бұрын
අජන්ත ගුරුන්නාන්සේ ඔබ අප රටට අතිමහත් .. අපේ රටේ හෙලයන්ගේ උරුමය රැක ගැනීම මහත් වටිනේයයි..අජන්ත ගුරුතුමනි...නිදුක් නීරෝගී සුව ලැබේවා ..දනුශ් අයියේ ඔබටත් නිදුක් නීරෝගී සුව ලැබේවා ...
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . තවමත් මේ පොළවේ රටට දිවි හිමියෙන් ආරක්ෂා කිරිමට අපිත් ඔබ සමග ඉන්නවා.
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
ආදරයෙන් ඔබ තුමාව පිලි ගන්නව අපි හොයන්නෙ ඔබ වැනි අපේ උරුමය නැගි සිටින හෙල විරුවන්‍ තෙරුව්න් සරනයි
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
කෙලින් කතාකරන වටින වැදගත් ගුරුතුමෙක්.දිර්ඝායු වේවා
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
දිර්ඝායු වෙිවා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
KZbin channel එකක් පටන් ගන්නකෝ ගුරුතුමා ස්තූති අයියේ ඔයාටත්❤🙏
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
සුබ උදෑසනක් වේවා දනුෂ්ක පුතා . හොඳ වැඩසටහනක් . ආසාවෙන් බලන්නේ .ඔබලාට තෙරුවන් සරණයි
@jayalathjayalath488
@jayalathjayalath488 4 жыл бұрын
ඔබතුමාගෙන් අපේ රටේ තැවතත් හේලය සතුවූ මෙම ශාස්ත්‍රය ඉදිරියට රැකගැනීමට කලයුතුය
@sathpaththinimatha6111
@sathpaththinimatha6111 4 жыл бұрын
හොදම වැඩක් අයියේ රාසිං දෙවි පිහිටයි.. ගුරුන්නාන්සේට ජයම වෙිවා!!!
@namawardanad.m9011
@namawardanad.m9011 4 жыл бұрын
ඔබතුමාට තෙරුවන්සරණයි මහත්මයා ඔබතුමාට දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ඔබ තුමාගේ කතා විලාසයෙන්ම නියම හෙළ ගාම්භීරත්වය පේනවා.. ඔබතුමා අපිට සම්පතක්.. ජය ශ්‍රී ..! තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ..!!! සුවපත් වේවා ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@actosstab4651
@actosstab4651 3 жыл бұрын
පට්ට මත් අසයි අන්ගම්පොර ඉගෙන ගන්න ❤🙏🙏
@Amal_Sanjeewa
@Amal_Sanjeewa 4 жыл бұрын
ස්තූතියි.. ඉතා හොද පැහැදිලි කිරීමක්..
@nipunmadusanka7514
@nipunmadusanka7514 3 жыл бұрын
අපෙ රටෙ දෙ අවුරැදු 200 ක් තහනම් කරනකම් , මෙ ලන්කවෙ පහලවුන පලකයොන්ට බැරි උනාන නම් , හරි අවුලක නැ ඔය සෙට් එක කොමත් හෙට අනිද්දාට , ඔබතුමාට ගොඩක් පින් . ✋
@bEMotion3195
@bEMotion3195 4 жыл бұрын
මේවා තමා අපිට ඕනේ. මේදේවල් පෙන්නනවට Dhanush Vlogs SL youtube channel එකට ස්තූතියි. කොහොමද අපිට මේදේවල් ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ?
@liongray1515
@liongray1515 4 жыл бұрын
ඔබට අනනතවත් ඉස්තූත්‍යි ඒ තහනම ඉවත් කරගන්න කරපු මෙහෙයුමට.
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
මොකා මොනව කීවත් සුපිරි චරිතයක් මෙයත්....
@slkanchana6047
@slkanchana6047 2 жыл бұрын
මෙතුමාටත් බනින කාලකන්නි ඉන්නවනෙ යකූ
@bkbupra96
@bkbupra96 4 жыл бұрын
ඇත්තටම අපිට ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් පුද්ගලයෙක්.. ඉපදුන රටට නය නැති හෙළයෙක්.
@venneelapolasumanarathana1795
@venneelapolasumanarathana1795 4 жыл бұрын
සිංහල මිනිහා කොච්චර දක්ෂ වුණත් ඒ දක්ෂකම් අස්සේ තියන කුහකත්වය, ඊර්ෂ්‍යාව ඒ නිසාම තමයි හැමදාමත් සිංහල ජාතිය ඉදිරි ගමනට බාධාවක් වන්නේ. පුද්ගලයා කවුරුන් වුණත්කරන්නේ හොඳක් නම් ඊට සහයෝගය දැක්විය යුතුයි . කෙසේ වෙතත් අපේ මේ පැරණි සටන් කලාව වෙනුවෙන් පැවැති තහනම ඉවත් කර ගත් මෙම ගුරුතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. එසේම මෙය සිංහල බෞද්ධයාගෙ සටන් ක්‍රමයන් නිසා මෙය පුහුණු කර අපේ සිංහල බෞද්ධ තරුණයන්ට යළිත් වරක් පෞරුෂය දිය යුතුයි. නිර්භීතකම ඉවසීම රට පිළිබඳව අභිමානය දිය යුතුය.දැන් ඉන්නේ, කිසිම පෞරුෂයක් අභිමානයක් නැති ඉතිහාසය ආගම පිළිබඳව හැඟීමක් නැති ඉපදුන භූමියේ කල්ලතෝනි වගේ හැසිරෙන,කුඩු ගහන,මත්වතුර සිගරට් සුරුට්ටු බොන,රස්තියාදු ගහන, දෙමළ හින්දි චිත්‍රපටි පට්ට ගහ ගහ බලන , කොණ්ඩ මෝස්තරයට කපාගත්, හෑන් පෝන් එකක් ඔබ ඔබා, කෙල්ලෙක් ගැන මෙනෙහි කර කර ඉන්න තරුණ පරපුරකි. හැබැයි ඒ අතරෙත් නිවැරදි ගමනක් යන තරුණියෝද ඉන්නවා.ඒ ගැන ආඩම්බරයි .
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Good morning bhanus malli.guruthumatath ayu boho wewa.wadagath video akak.👌💚
@chamikadulanjaya3641
@chamikadulanjaya3641 4 жыл бұрын
සිංහලයෙක්...! සිංහයෙක් ....... ❤🙏❤
@susiljayasiri4899
@susiljayasiri4899 4 жыл бұрын
සුසිල් ජයසිරි. අපි අපේ දේ රැකගන්න ඕනේ. ගුරුතුමනි මේ වෙනුවෙන් අපි කැප වෙමු මහන්සි වෙමු. ගුරුතුමනි බුදුසරණයි ඔබ‍ට.
@sureshaniperera1907
@sureshaniperera1907 4 жыл бұрын
Please protect our nation by giving this education to real SRI LANKANS. Triple Gem Bless you!
@nadeesadamali8485
@nadeesadamali8485 4 жыл бұрын
Mn godak asa kran gauraw kran satan klawak.guruthumniy obat rawan appachchige pihitaiy.thruwan sarani dewi pihitaiy....👍👍👍👍👍👍👍.
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
හෙලයට ජය.සිඋහෙලේ යලිවඩින්න උරුමය රකින්නට දොද.බලය.ටෙරුවන් සරනයි
@kusaldissanayake7653
@kusaldissanayake7653 4 жыл бұрын
ගුරුතුමා මමත් මිශ්‍ර සටන් කරුවෙක්.. ඇත්‍ත අංගම්පොර කලාව ගැන දන්නෙ නැ මම නමුත් අංගම් කියලා වෙන වෙන සටන් කලා කරන ගුරුවරු ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපෙ දෙ විකුර්ති කරලා විකුනනවා. මමත් තායි බොක්සිං වලට වලට පිවිසුනෙත් එ ඇති උන කල කිරිම හෙතුවෙන්. 🙏🏼
@rangikaedirisinghe1904
@rangikaedirisinghe1904 2 жыл бұрын
මම කැමතිම මේ අනතිමානීත්වයට 🙏
@rasikanalin5108
@rasikanalin5108 4 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමා අපේ නැතිවී යමින් තියෙන සමහරු උවමනා වෙන්ම නැති කරන්න උත්සාහ කරන අපේ පැරණි හෙළයින්ගේ වටිනා මෙවෙනි දේ මෙයාකාරයෙන් හෝ ඉදිරිපත් කරනවාට පැහැදිලි කරනවාට ඔබතුමාට බොහොමත් පිං .... බොහොමත් ස්තුතිය ... මට කීමට තව දෙයක් තිබේ මට ඇති වී තිබු මානසික පීඩාවකට සුවයක් ලබාගැනීමට මගේ මිතුරෙක් මාව කිරිබත්ගොඩ විහාරස්ථානයක පැවැත්වෙන අංගම් කලාව පිළිබඳ පංතියකට සම්භන්ද කලා ... මා එයට ගියේ එකම දිනයි ... එනම් එය මෙහෙයවන තැනැත්තාටත් කියන්නේ ගුරුතුමා කියා .... ඔහු කියපු දේ වලින් මට මගේ අසහනය තව වැඩිවුනා කියායි මා සිතන්නේ.... ඔහු කියා සිටි දෙයක් පහත සඳහන් කරමි ..... නන්දිමිත්‍ර වේළුසුමන ගෝඨයිම්බර වැනි මහා රණවිරුවන් දැන් නිර්වානයට ගොස් සිටින්නේ ...... එදිනම නැවත අවස්ථාවක ඔහු කියා සිටියේ .... අපි මේ සටන් ශාත්‍රය වෙනුවෙන් අපේ ( ඉහත මා සඳහන් කළ නම් ) ඇති රණවිරුවන්ට පිං දෙන්න ඕනළු දිනපතා ... ඒ උතුමන්ලා දිව්‍ය ලෝකේ ඉදන් මෙය ඉගෙන ගන්න අප වැන්නන්ට ආශිර්වාද කරන දෙවි වරුලු ඒ ..... මට තිබුනු මගේ ප්‍රශ්ණයට වඩා ප්‍රශ්ණයක් උනේ නිවනුත් ගොස් දිව්‍ය ලෝකේ දෙවියෝ හැටියටත් ඉන්න පුත්ගලයෝ ඉන්නවා ද කියන එකයි .... මිතුරාගේ සිත රිදවීමට අකමැති නිසා එදින ඉවර වෙනතුරු සිට මුදලුත් ගෙවා සිටියත් තවත් නම් ඒ පැත්තේ නොගියෙමි.... මිතුරාගේ විමසීම් වලට කටට එන දෙයක් කියා බේරුනත් අවුරුදු 200 ජීවත් වෙන බව කියන මේ ගුරුතුමා කඩවත විහාරස්ථානයකත් පංති ඇරඹූ බව මගේ මිතුරා කිවේය ....
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 2 жыл бұрын
අපේ හෙළ උරුමයන් චිරාත් කාලයක් රැකේවා. ජය ශ්‍රී.
@hasithakalum8297
@hasithakalum8297 4 жыл бұрын
Api ape urumaya api labatha uthumai.aka thamai ape jiwaya.❤️❤️❤️
@viduranalawaththa1084
@viduranalawaththa1084 4 жыл бұрын
තෙරුවණ් සරණයි ගුරුතුමනි ඔබට මේ දැනුම ලබාදුන්නාට 🙏
@akalankaegodawatta7401
@akalankaegodawatta7401 4 жыл бұрын
වටින වීඩියෝ එකක් මට මතකයි අයියා ලගදි දාපු post එකකට හරි වීඩියෝ එකක හරි කවුරු හරි අංගම්පොර වලට බැනලා comment කරලා තිබ්බා මම reply කරා පස්සේ මට බැනලා තිබ්බා.අන්න ඒ වගේ අය මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි.❤️🇱🇰
@chinthakaudantha
@chinthakaudantha 4 жыл бұрын
ඒ විදිහෙ කලු සුද්දෝ ඉන්නවා .
@singha6372
@singha6372 4 жыл бұрын
මමත් එහෙම පරයෙක්ට ඇත්ත කියලා දුන්නා. උන්ට වාවන්නෑ .
@dushandissanayake3385
@dushandissanayake3385 3 жыл бұрын
Dhanush aiya me karana watinaa karrthawaya agaya karnawa..apeekama agaya karana prisak thawamath lankawe innawa..me wage programms walin ee ayawa issarahata geemu..💪💪kelin katha karana obathuma gana harima adambarai, Mahanthaarachchi guruthumani..
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Ithamath watina wadasatahana. Obathuma rata jathiya wenuwen ape athitha urumayan beragaththa ekata godaaak pin .chiran Jayathu theruwansaranai devipihitayi Ravana devipihitayi 🌻🌻🌻
@ranviduathsara5219
@ranviduathsara5219 3 жыл бұрын
ලංකාවේ අංගම් ගුරුකුල බිහි වේවා !!!!!!!!!!!!!!!!!!
@theajweerasinghe4902
@theajweerasinghe4902 4 жыл бұрын
Santhosai pin obata deergau deergau wewa teruwan saranai
@buddhikasanath
@buddhikasanath 4 жыл бұрын
යුග මෙහෙවර...... සුවපත් වේවා....
@uduladunara3689
@uduladunara3689 4 жыл бұрын
පර සුද්දන්ට යක්කුන්ව අවුස්සන්න එපා කියන්නේ ඒකයි.....💚💚💚💚💚
@user-cy7wb4ub1n
@user-cy7wb4ub1n 3 жыл бұрын
අපි අපෙ කමය පටන් ගමු 🙏🙏🙏
@LifewithChamaraDe
@LifewithChamaraDe 4 жыл бұрын
ගුරුන්නාන්සෙ 😍🙂🔥🙏
@චමිදුඅබේකෝන්
@චමිදුඅබේකෝන් 3 жыл бұрын
මෙතුමා මාරම දේශාභිමානී ලාංකීය ගුරුඋත්තමයෙක් ශිල්පියා එක්ක ශිල්පය මරන්න ඒපා කියපු කතාවෙන් තේරුනා ❤
@preethigunathilake6146
@preethigunathilake6146 4 жыл бұрын
හොද බුද්දිමත් ,දක්ශ ,සැබෑ මිනිසෙක්.ඔබට ජය මිතුර.
@preethigunathilake6146
@preethigunathilake6146 4 жыл бұрын
අංගම්පොර ශුරයා ගැනයි කීවේ .
@amithkumara5217
@amithkumara5217 4 жыл бұрын
ඔබ දෙපලට ජයවේවා!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@vijanhesara4786
@vijanhesara4786 3 жыл бұрын
මේව බලනකොට හිත කකියන්නෙ නත්තම් ඌ කලු සුද්දෙක් විතරයි පුතා 🙁
@dimuthumadushan3008
@dimuthumadushan3008 4 жыл бұрын
සුපිරි 👌👌🙏
@mangalasenevirathna996
@mangalasenevirathna996 4 жыл бұрын
බුදුසරනයි
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 4 жыл бұрын
සිරාවටම මාර වටින සටන්කලාවක්.
@jagathsrideera8813
@jagathsrideera8813 4 жыл бұрын
නියමයි තෙරැවන් සරණයි
@amiladissanayake2471
@amiladissanayake2471 4 жыл бұрын
මෙතුමා සටන් කාලාව උගන්වන තැනක් තියනවද නැත්තනම් සම්බන්ධ වියහැකි තැනක් තියනවද බුදු සරණයි
@VinalGamage
@VinalGamage 4 жыл бұрын
dhanush ayye oya nam godak watina manussayek. Rawana itihasaya adyanaya karanna thamai mamath hithagena inne . Habai itin owa youtube dala nam hoyanna deyak wena ekak naa, oyage channel eka balala hugak dewal igena ganna puluwan.Kauda boru karaya, athta kiyanne kauda okkoma eka channel eka subscribe karala igana ganna labima mata sathutak!!!
@malikekanayake6455
@malikekanayake6455 4 жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්න තොරතුරු ටිකක් දෙන්න දනූශ් අයියේ...🙏❤️🇱🇰
@indrajithgayasri1883
@indrajithgayasri1883 4 жыл бұрын
facebook.com/mahantharachchi
@malikekanayake6455
@malikekanayake6455 4 жыл бұрын
@@indrajithgayasri1883 ස්තූති!🙏❤️
@lahirumalindaweerakoon1573
@lahirumalindaweerakoon1573 4 жыл бұрын
බුදු සරණයි
@pulithperera4520
@pulithperera4520 3 жыл бұрын
අපේකම❤️
@sarojaniegamlath8566
@sarojaniegamlath8566 3 жыл бұрын
Aththatama Ape jathiya wenasi yana Akata wedanai.Danush malli obata pin me gana lokayata kiyanawata methumata sakthiya lebenna ona.Ape jathiyata me gana iganwanna
@tharinduprasad7260
@tharinduprasad7260 4 жыл бұрын
Aiye mata meka igena ganna ona aiye udau karnnako methuma hambawenna ona
@dinushalakshan5206
@dinushalakshan5206 4 жыл бұрын
නියම සිංහෙලයෙක් ... අඩම්බරයි ඒ කැපකිරීම්
@deshanc32
@deshanc32 4 жыл бұрын
අපි විජයගෙන් පැවත එනවයි කියන සිංහලයින්ට සිවුහෙලයොන්ගෙ තරම කියාදෙමු .
@chandnapremadasa6633
@chandnapremadasa6633 4 жыл бұрын
Thank you very much dhanush
@chathugirl-ie3ed
@chathugirl-ie3ed 2 жыл бұрын
සිංහල ❤❤🇱🇰 අපෙ උරුමය
@sudanthahevage1484
@sudanthahevage1484 4 жыл бұрын
menna supiri hela daruwo.obata ddergau aduruthumani
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 4 жыл бұрын
මේ සටන් කලාව පණවගේ රැකගමු.
@Something.for_Life
@Something.for_Life 4 жыл бұрын
ජය වේවා...
@haratha2286
@haratha2286 4 жыл бұрын
අයියේ මට මේ ගුරැන්නාන්සෙව සම්බන්ද වෙන්න විදිහක් කියන්න්නකො. මමත් ගොඩක් මේ සම්බන්දයෙන් හොයලා පවුද්ගලිකව අද්‍යනය කරනව ඉතිම් අපේ දේ අපි රැකගමු...
@chinthakaudantha
@chinthakaudantha 4 жыл бұрын
මමත් ආසයි ඉගෙන ගන්න 😊
@chubyvlogs9726
@chubyvlogs9726 4 жыл бұрын
මාත් ආසයී
@rasikanalin5108
@rasikanalin5108 4 жыл бұрын
මාත් ආසයි මේ ගැන දැනුම වැඩ්කරගන්න .... විශේෂයෙන්ම මම මගේ ජිවිතයෙදී අරිසෙන් අහුබුදු මහතාගෙන් පසුව අපේ හෙළයින්ගේ ඉතිහාසය අවුරුදු තිස්දාහකට එහා යන බව ඇසුවේ මෙතුමා ගෙන් .... මම 1992 වර්ෂයේ ( මට මතක හැටියට ) විදුසර පත්‍රයට වර්ෂයක් පිරීම නිමිත්තෙන් පිටු හයක හෝ හතරක විශේෂ අතිරේකයක් දුන්නා .... අන්න එකෙන් තමයි මම නම් අපේ සැබෑ ඉතිහාසය හොයන්න පෙලඹුනේ ... ඒක ඒ තරම් වටිනා අතිරේකයක් එකල රාවණා කෙනෙක් ගැන ලිඛිත දෙයක් වත් නැහැ අපිට හොයා ගන්න .... තාක්ෂණය මේ වගේ දියුණුත් නැහැ ... දැන් මේ කාලේ නම් ඒ අතිරේකයේ තිබුණු ගොඩක් දේවල් නිතර සාකච්ඡා වෙනවා තව තව කරුණු එකතු වෙනවා දකින්න පුළුවන් .... මෙතුමා කියපු රාවණා සොයුරෝ ලගදී මොකුත් නිකුත් කරලා තිබුනේ නැහැ .... මෙතුමාව සම්භන්ද කරගන්න විදියක් දන්න කෙනෙක් දෙනවා ද .... ෆේස් බුක් නැතුව .... මනු රජුගෙන් ආරම්භ වූවායි කියන හෙළයින්ගේ ඉතිහාසය ගැන තව විස්තර දැනගන්න සහ අපේ වයස අනුව ගැලපෙන විදියේ අභ්‍යාස ඇත්නම් දැනගන්න .... ඔබ සැමට තෙරුවන් සරණයි
@craftidea1399
@craftidea1399 4 жыл бұрын
Math asai
@ranganajr8570
@ranganajr8570 4 жыл бұрын
තව ඔනේ ❤
@mrh.m.c.fitnessacademysril482
@mrh.m.c.fitnessacademysril482 3 жыл бұрын
දේශපාලන ප#යලට අපේ ඉතිහාසය ගැන කැක්කුමක් නැහැ....🇱🇰👹️👹️🙏
@manjulayasantha234
@manjulayasantha234 4 жыл бұрын
ගුරුතුමාගෙන් දැන ගන්න පුලුවන් ද අංගම් ශාස්ත්‍රය අපිට එතුමාගෙන් හදාරන්න පුලුවන් ද කියාලා
@chinthakaudantha
@chinthakaudantha 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .මමත් හැමතැනම මේක ගැන විස්තර හොයනවා
@indrajithgayasri1883
@indrajithgayasri1883 4 жыл бұрын
@@chinthakaudantha මෙසෙජ් එකක් දාලා බලන්න. facebook.com/mahantharachchi
@pasidumaxvel5585
@pasidumaxvel5585 4 жыл бұрын
Aniwarenma
@chinthakaudantha
@chinthakaudantha 4 жыл бұрын
@@indrajithgayasri1883 Thanks❤️
@bahuboothapatawu
@bahuboothapatawu 4 жыл бұрын
Aniwaren apitath ekkama
@dineshdilshan4820
@dineshdilshan4820 4 жыл бұрын
අන්ගම්පොර කියන සිංහල බෞද්ධ උරුමය මතු පරපුරට දායාද කිරීමට කැපවීම ගැන ආඩම්බරයි. සීගිරියෙ ඉන්න මටත් ඔය ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා. ඒත් හරියට ම මේ දේ පුහුණු කරන ගුරුවරුන් පිළිබඳව නොදනිමි. මන්ද යත් ගොඩක් අය තමන් මේ ශාස්ත්‍රයේ මහ විද්වතුන් බව හගවන හෙයිනි. මා හට මෙම video ව නැරඹීමෙන් පසු වැටහෙන කරැණ නම් මෙම ගුරුන්නාන්සේ මෙම අන්ගන් ශාස්ත්‍රයේ මහා වියෙතකු බවයි. මම කැමතියි මෙම වටිනා ශාස්ත්‍රය ඉගෙනුමට.... හැකි නම් සම්බන්ධ කර ගැනීමට, 0775461515
@gamikaprasanga3314
@gamikaprasanga3314 4 жыл бұрын
Pudumai eth athai Kal giya wadi meka dannaaaaa❤️❤️❤️❤️
@shanwije1995
@shanwije1995 4 жыл бұрын
You are the Man Ajantha Sir.😊
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
🙏👍🌹🌹agey me sinhala sanskuthiya ha saradarma rakagena idiri param paravata denna lankavata denna 🙏
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
අනේ මේවා අපේ ලංකාවේ අයට උගන්වන්න... ඔබ තුමාගේ ගමේ අයට.. ඒ අය දන්න අනිත් අයට.. එතකොකොට මේවා රැකෙනවා නේද... නීති රීති වලට මේ ලංකාවේ මොනවද සිදු වෙන්නේ... ඔබ තුමා කළ මෙහෙයට අපගේ ප්‍රණාමය 🙏🙏🙏
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
හෙලයෙක් ❤️
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
අජන්ත ගුරුතුමාගෙ youtube channel එකත් දැම්මනම් තමා නේද වඩා හොද වෙන්නෙ❤️
@sambole457
@sambole457 4 жыл бұрын
kzbin.info/door/KU3_7VDD11fxR9ciz71GuQ
@IndikaMadumali
@IndikaMadumali 2 ай бұрын
Dhanush ayye kohamada guruthumawa sambanda kara ganne
@tharukakulathunga5485
@tharukakulathunga5485 4 жыл бұрын
Obata pin apata nawatha apa jatiyata pana danna awani dayak kirima...jaya sri
@nadeeraliyanage7579
@nadeeraliyanage7579 3 жыл бұрын
අයියේ ගුරුතුමාගෙන් අහන්න කෝ අලුතින් කට්ටිය බදවා ගන්නේ මොන කාලෙද ඒ කොහොමද කියලා විස්තර අලුත් විඩියෝ එකක් කරන්නකෝ ඒ ගැන ......
@ranerane2600
@ranerane2600 3 жыл бұрын
Ape anagatha para purata raka gatu dewal mema. Bs oba tumata
Kathawa with Ash / Ajantha Mahantharachchi / Angampora
27:24
Lankadeepa
Рет қаралды 4,7 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 117 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 108 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН