ඈ මලකි කඩුපුල් 34

  Рет қаралды 20,065

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 112
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 Ай бұрын
අම්මෝ මන් honeymoon ගියා වගේ හිතට දැනුනේ.....🤭🙈❤️ හරිම ලත්තන romantic episode එකක් රිතු අක්කියෝ.....🙈❤️
@YashodaRathnayaka-z9x
@YashodaRathnayaka-z9x Ай бұрын
ඔන්න ඔහොම එන්නකො රිතුවො....ණය තියා ගන්න එපා..එක දවසක් බැරි උනොත් ඉලග දවසෙ දෙන එක තමා වැදගත් ගැනුණු ලමයෙකුගෙ හැදියව❤❤❤❤
@RskDammika
@RskDammika Ай бұрын
ඒක නම් ඇත්ත ❤❤
@YashodaRathnayaka-z9x
@YashodaRathnayaka-z9x Ай бұрын
❤❤​@@RskDammika
@nethumisanjana4404
@nethumisanjana4404 Ай бұрын
❤❤❤
@sanisripali5630
@sanisripali5630 Ай бұрын
බෝවිටියතත් ඔ්නි සුදූ❤
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i Ай бұрын
බුදු අම්මේහ් උම්මා ආදරෙයි පැලෙන්නම.අද නම් සුපිරි හීන ටිකකුත් දැක්කැහැකි.😂❤❤❤❤
@SubashaniThennakon-g6v
@SubashaniThennakon-g6v Ай бұрын
නේෂ් ආව ගමන් එච්චර දුර යයි කියලා හිතුවේ නැ ඉතින්.. ලස්සනයි❤
@ChamilaTharangani-zr3oj
@ChamilaTharangani-zr3oj Ай бұрын
Ow ane😂 monawunath shoiii❤❤
@Gamini-p4f
@Gamini-p4f Ай бұрын
කොල්ලා එක පාරම ආවා විතරයි කෙල්ලව අයිති කරගත්තා නේද, ලස්සනයි කතාව❤❤
@ShashikaGimhani-e4q
@ShashikaGimhani-e4q Ай бұрын
අනේ මාරම රොමැන්ටික් ❤️❤️ආදරෙයි රිතුවෝ ❤️❤️❤️අනිත් කතාවත් ඕනි ☺️
@nilankadilhani2595
@nilankadilhani2595 Ай бұрын
Ane කතාව නැති දවස වැඩක් naaaa....pin .pin .
@prabuddkajayathilaka4060
@prabuddkajayathilaka4060 Ай бұрын
අැත්තම ජීවිතවලත් මෙහෙම අාදරවන්තයන් අැති කියල මට හිතෙනව . හැමෝම නැති උනත් 1ක් 2ක් හරි .
@Dineshachathurani527
@Dineshachathurani527 Ай бұрын
නේෂ්ගේ ආදරේ පිලිගත්තත් මෙච්චර දුර යයි කියලා නම් හිතුවෙි නැ.අම්මෝ මාරම ලස්සනයි 😍😍😍❤
@rashicooray5998
@rashicooray5998 Ай бұрын
හෑ හිතුවෙවත් නැති වෙලාවක හදිස්සි හනිමුන් එකක් ගියානේ මේ ඩබල 🙈🙈🙈
@Dewmihasinika
@Dewmihasinika Ай бұрын
අම්මෝ අක්කියා හිතුවේ නැ අද රොමැන්ටික් එපියක් හම්බෙයි කියලා..බෝවිටීයාත් අනේ කොටසක් හරි දෙන්න අක්කියෝ එකනම් ඇබ්බැහියක්..❤😻
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z Ай бұрын
අම්මො මෙච්චර ඉක්මනින් රොමෑන්ටික් එපියක් දුන්නමයි..අක්කිගේ උත්සහය මාරයි ලස්සනයි අක්කියො ❤❤❤❤❤❤
@maheshchathuranga-xu9rx
@maheshchathuranga-xu9rx Ай бұрын
අනේ අම්මෝ මෙච්චර ඉක්මණින් honeymoon යයි කියලා කවුද හිතුවේ.පිස්සු හැදෙනවනේ රිතූ
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw Ай бұрын
❤😂❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ලස්සන රොමැන්ටික් අාදරයක් නේ .....ගෙඩොරියක් ලස්සන යි දොනි ❤❤❤❤❤ තෙරැවන් සරණයි කොටස් දෙකක් දුන්නා 😘😘😘😘😘😘
@ChathurikaJeewamali
@ChathurikaJeewamali Ай бұрын
ගොඩක් ස්තුතියි මැනික මම ඉල්ලපු ගමන්ම romantic කොටසක් දුන්නට
@MalaMala-k1s
@MalaMala-k1s Ай бұрын
අදනම් ගොඩක් සතුටුයි. ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 Ай бұрын
හරිම ලස්සනයි කතාව 💞💞🌹🌹🌹🌹👌
@samangunathilaka4979
@samangunathilaka4979 Ай бұрын
කතාව සුපිරි සූදා❤❤❤❤❤❤❤
@niroshinikumari180
@niroshinikumari180 Ай бұрын
Dan nam kanna oneth na wage.nes thamai dawasatath kolla.onna ohoma thamai inna ona.thanks hode.❤❤❤
@chandimadilhani5625
@chandimadilhani5625 Ай бұрын
Koo ooh ape boowitiya mala😂❤❤ ❤❤❤❤❤❤❤ ritu😂
@anuradhasubashini5270
@anuradhasubashini5270 Ай бұрын
මාර රොමැටික්....රිතු......ආදරෙයි 💕💕💕💕💕💕
@NilukaSanjeewani-v7q
@NilukaSanjeewani-v7q Ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@pubudumalishka2714
@pubudumalishka2714 Ай бұрын
Adath kathawa lassanai akkiyoo❤❤ bovitiyath dennkoo 😘
@nimalkarunarathna4827
@nimalkarunarathna4827 Ай бұрын
ලස්සනයි අක්කි කතව ඔයාට තව තවත් ලස්සන අදහස් පහල වේවා අක්කි ආදරෙයි ❤️❤️❤️🥰
@ThiliniRasangika-v2d
@ThiliniRasangika-v2d Ай бұрын
රිතු අක්කි අද කතාව ගොඩක් ලස්සනයි අනේ. එත් අද මම මේ කියන්නේ මේ කතාව ගැන නෙමෙයි ආදරෙයද මට කතාව ගැන මම ලගදි තමයි ඔයාගේ කතා කියවන්න ගත්තේ ඉතින් මං ඔයා කලින් දිලා ඉවර කරපු කතා කියවනවා ඊයේ ඉදලා කියවන්න ගත්තේ ආදරෙයිද මට කතාව අක්කි ඒ කතාව මුල් ටික ගොඩාක් දුක හිතෙනවා ඒ කතාවේ 10 වෙනි කොටස කියවද්දි මං ඉකිගහාලා ඇඩුවා මට මතකයි අක්කි දාලා තිබුනා ඒ කොටස ටයිප් කරද්දි අක්කිටත් ඇඩුනා කියලා. ඒ කොටස කියවද්දි ධාරාට උන දේ මට සිද්ද උනා වගෙයි මට දැනුනේ මං ඒ තරමටම ඇඩුවා. ඇත්තමයි අක්කි ඔයා නම් නියනයි අනේ මගේ ලොකුම හෝබි එක නවල් කියවන එක මං ගොඩාක් අයගේ නවල් කියවලා තියෙනවා එත් ඔයාගේ නවල් තරම් මගේ හිතට දැනුනේ නැ වෙන කිසිම කෙනෙක්ගේ නවල්. ආදරෙයි රිතු අක්කියො ඔයාට ගොඩාක් ආදරෙයි
@JeewanthadhilukLakruwan
@JeewanthadhilukLakruwan Ай бұрын
Lassanai rithuwo .bovitiyath dhennako
@gunarathnagayakavi8582
@gunarathnagayakavi8582 Ай бұрын
Unexpected romance💜️👀😊😘
@champikakulathunga7137
@champikakulathunga7137 Ай бұрын
ලස්සනයි ❤❤❤ ගොඩාක් thanks පැටියො
@SawarnaPanagodage
@SawarnaPanagodage Ай бұрын
Godak lassanai.thanks akke❤❤
@amilaamarasooriyaff3757
@amilaamarasooriyaff3757 Ай бұрын
Tnx ane kollawa genawata.pawavurudu ganakma iwasan idl kella dekka witarai kollata mona unada manda.😊😊😊❤❤❤
@IsharaSadamali-x6d
@IsharaSadamali-x6d Ай бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි රිතු ගොඩක් ❤️❤️❤️❤️❤️
@YashodaRathnayaka-z9x
@YashodaRathnayaka-z9x Ай бұрын
අඩෙ මෙ කමරෙට ගිය නෙශ් කො.....මිට කලන සහ රගිත්..... (උ හොදට වැඩ සුද්දි එක්ක)
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 Ай бұрын
හරිම හරිම ලස්සනයි
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev Ай бұрын
හරිම ලස්සනයි අනෙ අදින් පස්සෙ කෙල්ලට කිසිම දුකක්නම් දෙන්න එපා
@asankasanjeva9011
@asankasanjeva9011 Ай бұрын
Wowww ❤❤❤❤❤❤
@WWSen
@WWSen Ай бұрын
ටිකක් විතර හිතට අමාරුයි නේශ් කරපු දේට. හිතුවෙම අනිත් කතා වල හිටිය කොල්ලො වගේ නේශුත් සුද්දිව පරිස්සම් කරයි කියල බදින දවස වෙනකන්.... ඒඒත්...........😢 සුද්දි දූශනය වෙච්ච ගෑනු ලමයෙක් නිසා පරිස්සම් කරන්න ඕන නෑ කියල හිතෙන්න ඇති.... 😢 පොඩ්ඩක් හිතන්න... පහල අච්චර සෙනගක් ඉද්දි එහෙම කරපු එක වැරදී...
@Nishadi2002
@Nishadi2002 Ай бұрын
Lssanai akki godak ada romantic kotsk dei kiyl hithunr na hbaiii 😊❤
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 Ай бұрын
Godakma lassanai katawa thanks oyata❤❤❤
@MangalikaMkmangalika
@MangalikaMkmangalika Ай бұрын
හරි ආසාවෙන් කියවනවා ❤❤❤❤කතාව හැමදාමත් දෙන්න අපි බලාගෙන ඉන්නේ ❤❤❤❤
@DiwyanjaliPradipika
@DiwyanjaliPradipika Ай бұрын
Ammoo akki patta lassanay e adare aththatama lassay thank you akkiyo ❤❤❤❤❤❤❤❤
@wanasinghedulani2857
@wanasinghedulani2857 Ай бұрын
අනේ..... එයාල ආදරෙන්.. ❤❤❤
@chamarikamadushani8999
@chamarikamadushani8999 Ай бұрын
හම්මේ මාර මහන්සියක්
@niroshiliyanage6584
@niroshiliyanage6584 Ай бұрын
Apiva oya pissu vattanava rithu menika 😘😘
@RskDammika
@RskDammika Ай бұрын
කියන්න තියන ටික දැන ගන්න තව කොටසක් ඉල්ලලත් බෑ 😊😊😊 නොයිල්ලත් බෑ 😊😊 මොකද කියන්නේ.ඒ ටික දැන ගන්නත් ඕන ආයම ගාමට් පැක්ට්‍රිය හදලද දන් නෑ නේද ❤❤❤❤
@nishanithennakoon3215
@nishanithennakoon3215 Ай бұрын
කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න
@SamadhiWeerasinha-qy2sm
@SamadhiWeerasinha-qy2sm Ай бұрын
අනේ❤❤❤❤❤
@Keshanidewmini-s2x
@Keshanidewmini-s2x Ай бұрын
ane lassani kelle❤❤❤❤❤
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t Ай бұрын
ගත සලිත උනා මැනිකෙ ❤
@tufkaviya5458
@tufkaviya5458 Ай бұрын
හරිම ලස්සන එපිසොඩ් එකක්
@anushagunapala135
@anushagunapala135 Ай бұрын
Thankyou manika thawa kotasak dunnata...adareyi honde.❤❤❤
@renukanishanthi9063
@renukanishanthi9063 Ай бұрын
Lassanai❤❤❤❤❤❤❤❤❤❤
@NimeshaMaduwanthi-u2s
@NimeshaMaduwanthi-u2s Ай бұрын
Lassanai gdk ❤❤❤
@RohanaSeaman
@RohanaSeaman Ай бұрын
Ammo marai rithuwoooo ❤❤❤❤❤❤
@methmalakshani
@methmalakshani Ай бұрын
Bovitiya th oneeee
@ThiliniMadanasingha
@ThiliniMadanasingha Ай бұрын
Aadarei ♥️ rithuwo
@lakmigivanthi
@lakmigivanthi Ай бұрын
Kella neshwa dakkahama hithuna widihath liyannako,kellage paththen😊
@YeshaniUmayangana
@YeshaniUmayangana Ай бұрын
Adarei akke .ane harim lassani .❤❤❤
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Romantik ane ❤❤❤❤❤
@SuduAraliya-b2i
@SuduAraliya-b2i Ай бұрын
thankiu rithuwo lassanai kthawa
@LakminiRanasinha
@LakminiRanasinha Ай бұрын
අනේ බෝවිටියාත් දෙන්නකෝ සුදු
@KaneshaMadumali
@KaneshaMadumali Ай бұрын
අනේ ශෝක් රිතුවෝ ඒත් මට ප්‍රශ්නයක්. සුද්දි කලිනුත් රේප් උන ලමයෙක්නෙ
@bhathi6
@bhathi6 Ай бұрын
Lassanai❤❤❤
@VijithaShalika
@VijithaShalika Ай бұрын
අනේ අම්මෝ ❤❤❤
@gangapriyadarshani8650
@gangapriyadarshani8650 Ай бұрын
Thanks rithuuu ❤❤❤❤❤
@janarana1387
@janarana1387 Ай бұрын
ලස්සනයි කතාව. අද බෝවිටියා කොටසකුත් දෙනවා නේද....❤❤❤❤
@Keshani1234
@Keshani1234 Ай бұрын
Thanks sudu akki❤
@ThakshilaThakshila-e3b
@ThakshilaThakshila-e3b Ай бұрын
Bovitiya kathawath one
@ishalkahansani7878
@ishalkahansani7878 Ай бұрын
❤❤❤❤
@wipulawijewickrama4513
@wipulawijewickrama4513 Ай бұрын
අනේ බෝවිටියා කතාව දෙන්නකෝ❤❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 Ай бұрын
Thank you akki. Lasani
@DhiliniChampha-q9b
@DhiliniChampha-q9b Ай бұрын
Ane anith කතාව dennakoo
@ChithraHerath-z5n
@ChithraHerath-z5n Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ChanukaNiwanth555
@ChanukaNiwanth555 Ай бұрын
Thanks මැනිකෙ ආදරෙයි
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge Ай бұрын
අම්මෝ.... අවුරුදු ගානෙම ඇරියස් කවර් කලා එකපාරම🤪
@ChandanaBandara-o9f
@ChandanaBandara-o9f Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushadharshi
@anushadharshi Ай бұрын
Thanks you sudu❤❤❤
@AffectionateCheckers-ms1hy
@AffectionateCheckers-ms1hy Ай бұрын
@Sew-t1e
@Sew-t1e Ай бұрын
දැන් නම් දෙන්නා ආදරෙන් ඉදී ,ඔක්කොම ප්‍රශ්නත් විසදිලා ඇතිනේ...
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Akke bovitiyath dennako
@ThakshilaPathirana
@ThakshilaPathirana Ай бұрын
😍😍
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f Ай бұрын
Thanks මැනික ❤❤❤❤
@thanujadesilva-n8k
@thanujadesilva-n8k Ай бұрын
❤❤❤❤❤
@chandanamahesh2177
@chandanamahesh2177 Ай бұрын
🙈🙈🙈🙈🙈🙈🙊🙊🙊🙊🙊🙊♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍👍👍
@asankasanjeva9011
@asankasanjeva9011 Ай бұрын
Bovitiya denna please please please ❤❤❤❤
@NilangikaRuwani
@NilangikaRuwani Ай бұрын
Ko ane bovitiya aa😢
@gangapriyadarshani8650
@gangapriyadarshani8650 Ай бұрын
Ethakota bowitiya nadda ada 😢😢😢
@UdayanganiGunawardana
@UdayanganiGunawardana Ай бұрын
Tanks akkiyo❤❤❤❤❤❤
@candikaRodigo
@candikaRodigo Ай бұрын
බෝවිටියා දෙන්නෙ නැද්ද
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e Ай бұрын
දෙන්නම පවි නේද දැන් ඉතින් සැනසීමේ ඉදියි දෑන්නා
@TwDilshara
@TwDilshara Ай бұрын
ලස්සනයි ❤❤
@ChanuReshi
@ChanuReshi Ай бұрын
ලස්සනයි ❤❤❤
@HiruniMaleesha-f6w
@HiruniMaleesha-f6w Ай бұрын
Lassanai❤
@SmilingCrow-ge8vx
@SmilingCrow-ge8vx Ай бұрын
❤❤❤❤❤
@vindyadias9010
@vindyadias9010 Ай бұрын
❤❤
@chathumayeshka9428
@chathumayeshka9428 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@Tharaa_girl
@Tharaa_girl Ай бұрын
@malshaperera4855
@malshaperera4855 Ай бұрын
❤❤❤❤❤❤
@AchiniNisansala-d9u
@AchiniNisansala-d9u Ай бұрын
ඈ මලකි කඩුපුල් 35
7:46
Rithu novels
Рет қаралды 16 М.
කුලගෙයි බැදීම් 35
8:16
Rithu novels
Рет қаралды 2,9 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
පිනිදි - 01 කොටස
13:05
Samaa Arachchi Official
Рет қаралды 52 М.
නිවර්තනා 5
7:31
දේදුනු සිතුවිලි
Рет қаралды 39 М.
කලු මනාලියක් ( කෙටිකතාව )
23:45