අර්ජුන් ඇලෝසියස් දඬුවමෙන් කෝටි 355 ට මොකද වෙන්නේ

  Рет қаралды 15,849

Sudanthaka Vlog

Sudanthaka Vlog

Күн бұрын

අර්ජුන් ඇලෝසියස් වංචා කළ කෝටි 355 ට වෙන දේ මෙන්න
#arjun_alosious
Website : lokewatesudant...
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#SudanthakaVlog #LokewateSudanthaka

Пікірлер: 152
@indikaudayanga5474
@indikaudayanga5474 15 сағат бұрын
ඇත්ත මටත් ආපු ප්‍රශ්නයක් 🤔 Thanks you Sudanthaka .. 1st comment
@ChamindakumaraKumara-h1w
@ChamindakumaraKumara-h1w 3 сағат бұрын
ඔව් දැන්තමයි පැහැදිලිඋනේ
@Skyline1986.
@Skyline1986. 15 сағат бұрын
Thank u සුදන්තක අය්යා පැහැදිලි කිරීමට... දැන් නම් මට පට්ට happy... 😍
@ranjithmadawela9377
@ranjithmadawela9377 15 сағат бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි. කුතුහලයෙන් තොරව නින්දට යන්න පුලුවන්. ස්තූතියි
@sandun8441
@sandun8441 15 сағат бұрын
ඉලගට ජොනිය ජීවිතාන්තය දක්වා සිරගෙට යනවා බලන්න ආසාවෙන් ඉන්නේ 😅
@rachelperaud1945
@rachelperaud1945 12 сағат бұрын
මේ කියපන් වෙන විකල්පයක් . ඕකුන් රොත්ත පිටින් හිරේ දාල, ඇයි බන් අපි එපෑය මුන්ට එහෙදිත් කන්න අදින්න දෙන්න .
@SHAAMUSIC26
@SHAAMUSIC26 5 сағат бұрын
🎉🎉🎉😮😮😮😅😅😅❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 4 сағат бұрын
​@@rachelperaud1945සැප වාට්ටු
@FireLEOEDITS
@FireLEOEDITS Сағат бұрын
ආනිවාර්යෙන්ව පුදුම ආශාවෙන් ඉන්නේ ජොනියාලා හිරේ යනවා බලන්න මුන් රජවරුන් වාගේ රුගුවේ රාජසභා මන්ඩපය කැඩුවා කාඩාපු එකාට මයිලයකටවත් හෙල්ලේන්න දෙන්න නඅ කිවුවා දැන් මුන් ගේ ඇටදෙකටත් කෙලින්න ඔනැ
@NethmalAsela-i1d
@NethmalAsela-i1d 13 сағат бұрын
අපේ කතිරේ මහත්ඵල ගෙනත්දෙන කතිරයක් උනා😊😊
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 2 сағат бұрын
@@NethmalAsela-i1d 👍👍💪❤
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 15 сағат бұрын
ස්තූතියි ඔබට ,අපිටත් මෙක ප්‍රශ්නයක්.
@kolithalokugamage6047
@kolithalokugamage6047 14 сағат бұрын
ඇත්තටම දැන් තමයි අපිට නින්ද යන්නේ ජයවේවා මාතෘභූමියට
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Сағат бұрын
ඇත්තටම මමත් දස අතේ කල්පනා කර කර හිටිය ප්‍රශ්නයකට තමා ඔබතුමා පිළිතුරු දුන්නේ බොහොම ස්තුතියි ඔබතුමාට හැමදාමත් සුපිරි වැඩසටහන් කරනවානේ ඔයා
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 2 сағат бұрын
දුර රටක ඉඳලා අපේ රටේ වෙනස වෙනුවෙන් සත්‍ය යථාර්ථය වෙනුවෙන් ප්‍රබලව හඬ නගපු කිහිප දෙනා අතර ප්‍රමුඛ ඔබට බෙහෙවින් ම ස්තුතියි. ❤️❤️❤️
@wimalgamage3290
@wimalgamage3290 15 сағат бұрын
මෙතන තියෙන භයානක කම තමයි VAT බද්ද බදු ගෙවන්නාගේ ලාභයෙන් ගෙවන ඵකක් නෙවෙයි. දැනටමත් පාරිභෝගිකයන් ගෙන් අයකර ගෙන රජයට ගෙවිය යුතු බද්දක් නොගෙවා සගවා ගෙන සිටීමයි මෙම පැහැර හැරීම මගින් සිදුව තිබෙන්නේ
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 2 сағат бұрын
6 months not enough
@youtv6362
@youtv6362 14 сағат бұрын
ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කියන්නේ සම්පූර්ණ වෙනස් වචන දෙකක්
@shamaranaveera9857
@shamaranaveera9857 13 сағат бұрын
අනිවාර්යයෙන්ම හොරකම් කරලා බලුකම් ජඩකම් වනචරකම් කරලත් ප්‍රසිද්ධ වෙන්න පුලුවන් ඒත් ජනයා අතර ප්‍රිය වෙන කෙනා තමා ජනප්‍රිය 👍
@SHAAMUSIC26
@SHAAMUSIC26 5 сағат бұрын
​@shamaranaveera9857 උඩ කියපුසෙට්එක හොරුප්‍රිය😅😅
@SujeewaJayasekara-y8t
@SujeewaJayasekara-y8t 3 сағат бұрын
ඕක තමයි දැනගන්න ඕන උනේ ස්තුතිය ඔබ තුමාට
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 13 сағат бұрын
ජොනියටත් එහෙම උනොත් තමයි අපිට සතුටු මාලිමාවට ජයවේවා.
@damian95222
@damian95222 15 сағат бұрын
ජොනියටත් ඔය දේ වෙනකම් අපි බලාගෙන ඉන්නේ. 🧭👍
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 12 сағат бұрын
හිරේ දාලා විතරක් බෑ අනිවාර්යයෙන් හැම රැපියලක්ම ගෙවන්න ඕනෙ .එහෙම නොවුනොත් අපේ කතිරෙට වටිනාකමක් නෑ
@NihalFernando-h4i
@NihalFernando-h4i Сағат бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතී ජයවේවා මාලිමාවට❤❤❤❤
@ribji34
@ribji34 Сағат бұрын
ඇත්ත වශයෙන්ම නීතිය නොදන්නා කම නිසා, අධිකරණයෙන් දීපු නඩු තීන්දුවෙන් පොඩ්ඩක් හිත කලකිරිලා තිබ්බේ ස්තුතියි සුදන්ත දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏🙏😊
@ajjj772
@ajjj772 14 сағат бұрын
මේ තව එකක් මට දැනගන්න කැමතියි දැන් මොහු හිරේ යන්නේ 2016 සිට 2019 වන බදු නොගියපු නිසා එතකොට 2019 සිට 2024 දක්වා බදු ගෙවල් අද කියා සොයා බැලිය යුතුයි නේද?
@SHAAMUSIC26
@SHAAMUSIC26 5 сағат бұрын
වැදගත් ප්‍රශ්නයක්
@gaminggirl8875
@gaminggirl8875 Сағат бұрын
සතුට කියලා නිම කරන්න බෑ.ජයවේවා මාලිමාව!!!
@RukmaniKariyawasam-xy9mv
@RukmaniKariyawasam-xy9mv 4 сағат бұрын
අපි බලාපොරොත්තු උන සැබෑ වෙනස පෙන්නුම් කරයි
@BhashyaDiduli
@BhashyaDiduli Сағат бұрын
දැනුවත් කලාට බොහොම ස්තූතියි එ News එක ඇහුවම හිතුනා ප්‍රශ්නයක්❤❤❤❤❤
@E.A.REdirisinghe
@E.A.REdirisinghe 3 сағат бұрын
ඇත්තටම අපිටත් තිබුණු ගැටලුවක් ඔබට ස්තුතියි
@Pallegamakusum
@Pallegamakusum 6 сағат бұрын
ස්තුති ඔබට. පැහැදිලි කලාට. 🎉🎉🎉
@ajithamarathunga7158
@ajithamarathunga7158 Сағат бұрын
ඇත්තෙන්ම ඒ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් . ඔබට බොහොම ස්තුතියි 🩷🩷🩷🩷👍👍👍👍👍
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Сағат бұрын
අනිවාර්යයෙන් මුන්ට එදා ඉඳන් එකතු කරන් කාපුවාට විදවන්න ඔනේ...
@IshanAththanayake
@IshanAththanayake Сағат бұрын
355 ක් නෙමෙයි ඒකට දැන් පොලී එකතු වෙලා පන්සිය ගානක් වෙනවා ,ඔක්කොම ගන්න ඕනේ ,මිනිස්සු අරක්කු නිකන් බීවේ නෑ නේ ,
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Сағат бұрын
මටත් තිබ්බ ප්‍රශ්ණයක් ඕක., ස්තුතියි
@palithabandara3522
@palithabandara3522 4 сағат бұрын
අපේ බැරිකමට ලයිට් බිල මාසයක් ගෙවාගන්න බැරි උනොත්. බලන්න ඕන අපට කරන දේ. ආපහු ලයිට් ගන්නත් ලොකු ගානක් දෙන්න ඕන. මීට පස්සේ නීති 3-4ක් බෑ.
@munasindisanayaka900
@munasindisanayaka900 12 сағат бұрын
පැහැදිලි තෑන්ක්ස් ⁣bro
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 сағат бұрын
ඔයත් පවුල පිටින් ලංකාවට එන්නේ කවදාද .... ? 😂😂😂
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 5 сағат бұрын
සිරදඩුවම විතරක් නම් වැඩක් නෑ නේද... ඕක කලින් දාපු නඩුවක්.. දැන් නෙවෙයි..
@CharlieJone-b8m
@CharlieJone-b8m Сағат бұрын
මහත්තයෝ යාං..තන් ඇගට ලේ ඉනුව මං හිතුවේ මූ දිනම් කියල great ❤
@cyrilwij
@cyrilwij 13 сағат бұрын
බැඩුම්කරේ ට දඩුවම් දෙන්නත්තියෙනව නේ
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 2 сағат бұрын
ජනප්‍රිිිය නෙවෙයි කුප්‍රකට ( නරක දේට ප්‍රසිද්ධ ) ප්‍රසිද්ද කෙනෙක් කියල කියමු. මාලිමාවට නිසැක ජය ජනතාවට ජය.
@chamikadhanindu
@chamikadhanindu Сағат бұрын
බොහොම ස්තුතියි මිනිස්සු දැනුවත් කරනවාට
@wicky8441
@wicky8441 6 сағат бұрын
අපි කිරිබත් කන කාලේ තමයි මේක.....
@PriyanganiGunarathna-j5s
@PriyanganiGunarathna-j5s Сағат бұрын
දැන් තමයි හරියටම දැන ගත්ෙත් ස්තුතියි
@UjithaTaroshan
@UjithaTaroshan 15 сағат бұрын
සුදන්තක සහෝදරයා , ❤❤❤❤
@amithsurangaranasinghe5998
@amithsurangaranasinghe5998 13 сағат бұрын
මටත් ඔය ප්‍රෙෂ්නේ තිබ්බා දැන් හරි අනේ සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 15 сағат бұрын
Thank you for the explanation 👍👍👍
@pushpamapalagama3220
@pushpamapalagama3220 6 сағат бұрын
මමත් ඔය ගැන අහල කමෙන්ට් දැම්ම දැන් උත්තර ය ලැබුන ගොඩක් ස්තුතියි
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Сағат бұрын
වෙනස ඇත්තටම වෙනස හොඳයි....
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 6 сағат бұрын
ජය වේවා සර් ❤❤❤❤
@mynameisnathan3539
@mynameisnathan3539 2 сағат бұрын
ඒ මුදල එහෙමමයි, ඔහු අත් අඩංගුවට ගැණුනේ ගෙවිම් පැහැර ඇරපු නිසා.
@mohomadkumara
@mohomadkumara 5 сағат бұрын
නෑනේ වරෙන්තුවකටනෙ අච්චු කරෙ අධිකරණය කීප වරක්ම මග හැරීම නිසා
@JayanthaWickrama
@JayanthaWickrama Сағат бұрын
හැබැයි මිලියන 1300 වැඩ් බඩු වංචාවට අහුඋනු. 2:46 Nsb බැංකුවේ සභාපති. හිටපු අග්‍රනිශ්චයාකාරවරියගේ සැමියාට.. අවුරුදු පහකට සිරදඩුවන් දීල ඒක අත්හිටෙව්වා.. ඒත් ඒ මුදල් ආපසු රජයට අය කරගත්තේ නෑ.
@dinushanuwan2239
@dinushanuwan2239 2 сағат бұрын
නියමයි .ජයවෙිවා
@oskarumesh2394
@oskarumesh2394 2 сағат бұрын
Well done , NPP ❤❤❤❤❤❤❤❤❤❤
@SadunSudarshana-f6c
@SadunSudarshana-f6c 3 сағат бұрын
සුපිරි සුපිරි
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Сағат бұрын
අනේ අම්මප මුන්ගේ දේපල පවරගත්තා නම් එය විකුණා රටේ ප්‍රශ්නය නිරාකරනය කර ගන්න පුලුවන්.
@DulkithAbeywickrama
@DulkithAbeywickrama Сағат бұрын
Expolanka tax හොරාත් දාමු නේද ඇතුලට...හොයල බලන්න කවුද කියල
@malkanthipeeris4424
@malkanthipeeris4424 14 сағат бұрын
මම. වැරදි නම් නිවැරදි. කරන්න සුදන්තක. මහත්මා යූටියුබ් වීඩියෝ. එකක. තිබුනා බාබා. වැන්ගාගෙ. අනාවැකියක් අනාගතයේ. රතු. මකරෙක් ලෝකය. පාලනය. කරනවා කියලා. මට. හිතෙනවා. ඒ අනුර කුමාර. ජනාධිපති. කියලා
@amazing_Sorts
@amazing_Sorts 5 сағат бұрын
😂😂
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 42 минут бұрын
Good explanation ...👌👌💯💯
@mariecole9336
@mariecole9336 15 сағат бұрын
Thanks for explaining, even I thought about it too.
@yvonnefernando6504
@yvonnefernando6504 14 сағат бұрын
It seems all of us have thought the same.
@kayratnayake7602
@kayratnayake7602 Сағат бұрын
Yes we need 3.5 billion rs. Our money should be taken out from his company.
@tcfdesilva1761
@tcfdesilva1761 15 сағат бұрын
එහෙම නං හොඳයි
@FirozaHossen
@FirozaHossen Сағат бұрын
The question is going to jail is better than giving the money very cunning kindly get the money back to build the country ❤
@HarrisWills-m3u
@HarrisWills-m3u 29 минут бұрын
WE VOTED THIS GOVERNMENT TO DO THE NECESSARY ADMINISTRATION AND NOT INTRESTED TO LISTEN TO BRAYS.
@NblWps
@NblWps Сағат бұрын
ආයතනය රජයට පවරා ගැනීම සුදුසුයි
@rdem9641
@rdem9641 14 сағат бұрын
Thanks Very Very Glad To here! 👍
@arush1798
@arush1798 Сағат бұрын
සතුටු වෙයල්ලා .... ඉරිසියා නැතුව ඔක්කෝම කෝටි 550යි😂😂😂
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 3 сағат бұрын
❤❤❤❤❤ Hamotama tibuna prashnayak.. Thanks
@Pethum-kotapitiya-skp
@Pethum-kotapitiya-skp Сағат бұрын
තව ඉන්නවා දයා ගමගේ එවා පවා ගන්න ඔනේ
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 13 сағат бұрын
Niyamaaai😃😃😃😃😃😃😃😃 ❤❤Malimawata Jayamaweva❤❤
@k.a.d8858
@k.a.d8858 7 сағат бұрын
අපිටත් අවශ්‍ය පූශ්නය
@ShyamaKariyawasam-we5kf
@ShyamaKariyawasam-we5kf 30 минут бұрын
මෙයාගෙ දේපල රාජසන්තක කරලා විකුණලා මුදල් ලබාගත යුතුයි.
@indrajithupul6395
@indrajithupul6395 Сағат бұрын
Thank you 👍
@shamaranaveera9857
@shamaranaveera9857 13 сағат бұрын
ජනප්‍රිය නොවෙයි මහතා ප්‍රසිද්ධ යනුවෙන් වෙනස්විය යුතුයි ඒක වචන දෙකක්
@boommusiconetv6102
@boommusiconetv6102 Минут бұрын
ජනප්‍රිය නෙවෙයි .ජනප්‍රිය යනු ජනයා අතර ප්‍රිය යන්නයි .මෙකගෙ නම කියද්දී කේන්ති එනවා
@marinafernandez7567
@marinafernandez7567 Сағат бұрын
Excellent
@ruwanperera3968
@ruwanperera3968 2 сағат бұрын
The unpaid tax must definitely be recovered.
@FJ-gc5zd
@FJ-gc5zd Сағат бұрын
Good work
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 13 сағат бұрын
සුදන්තක අයියෙ, මට ගැටළුවක් තියෙනවා. ඇයි මාලිමාව ටිරාන් අලස් ගැන උදාසීන. වචනයක් කියන්නේ නෑනෙ. 🤔
@rachelperaud1945
@rachelperaud1945 12 сағат бұрын
ඉවසලා ඉන්න ටිකක්. එයාටත් බඩුබනිස් තමයි
@susanthamahawattha1969
@susanthamahawattha1969 9 сағат бұрын
හැමෝටම දඩුවම් හම්බවෙයි හැබැයි කැලෑ නීතියට නෙවෙයි .නඩු අහලා රටේ තියෙන නීතියට අනුව..ඒකට පොඩි කාලයක් අවශ්‍ය වෙනවා..
@JagathWijethunga
@JagathWijethunga 7 сағат бұрын
Ekama waradakata danduwam dekak niyama karanna puluwanda
@chilranvideo8757
@chilranvideo8757 6 сағат бұрын
කොටස් වශයෙන් ගෙවන්න බැ ඒත් එක පාර ගෙවන්න ඕන
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 Сағат бұрын
This is only becos he didn't pay as agreed with court. But definitely he has to pay within 6 months. If not it will ge extended by another 6 months.. Attorney at law
@lilani7114
@lilani7114 6 сағат бұрын
ජනප්‍රිය නෙවෙයි ජන අප්‍රිය .නමුත් ප්‍රසිද්ධ ඇලෝශියශ්.
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 13 сағат бұрын
මාලිමාවට ජයවෙවා❤❤❤
@ColomboCeylon
@ColomboCeylon Сағат бұрын
එකෙක් කිව්වා .. පව් අහිංසකයා .. තොට තේරෙන්නෙ නැද්ද? ප්‍රශ්නය තියෙන්නේ - අර්ජුන් ඇලෝසියස්ට .. වඩා මේ වෙන දේවල් නිකන් බලන් - හිටපු හැමෝම වටා .. _ හුටා !
@Navinda-gt4hq
@Navinda-gt4hq 3 сағат бұрын
අප්පේ ඇති මන් හිතුව වැරදි තැන්ක්ස් සර්
@nuranjayalath8005
@nuranjayalath8005 5 сағат бұрын
have a nice day sir❤❤❤❤❤❤
@suriyaganthy7659
@suriyaganthy7659 10 сағат бұрын
Superb welldone❤
@KusalKavishka-cv1yk
@KusalKavishka-cv1yk 3 сағат бұрын
Matath awa oya prasne...
@wasanthakorale
@wasanthakorale 14 сағат бұрын
මුං ඉස්සර කරපු නාඩගම්
@naleefazulfi3705
@naleefazulfi3705 9 сағат бұрын
Good news 👍👍👍
@AnuradhaGunasekara-yw8cr
@AnuradhaGunasekara-yw8cr 6 сағат бұрын
ගෙවන්න තිබ්බ එක ගන්න එක දඬුවමක් නෙවෙයිනේ. දඬුවම හි⁣රේ ගියඑක විතරයි. කෝටි 355කට මාස හයක් මදි කියලයි මට හිතෙන්නේ.
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 15 сағат бұрын
Thank you for the information
@nandanabandara9151
@nandanabandara9151 15 сағат бұрын
.mamath kiyanne ekamai 355.masa6.ta.hilav. venava nam mamat. Koti10.vitara horakam karanava
@NamasivayamLuxmanraj
@NamasivayamLuxmanraj 5 сағат бұрын
Yes brother 100%
@sudathwijekoon9369
@sudathwijekoon9369 13 сағат бұрын
Eaka hoda pehedlikirimak matath thibunu prasnayak eaka.
@Indika-t5c
@Indika-t5c 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@Jshshaoabxb
@Jshshaoabxb Сағат бұрын
දැන් තොපි අයින්වෙයන් අනූරට රට හදන්න තොපි හිටියොත් අනූරට රට හදන්න වෙන්නෙ නැහැ
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 7 сағат бұрын
මටත් තිබුන අවුලක් 😂😂😂🙏🏻👍🏻
@SurprisedAstronaut-je9qm
@SurprisedAstronaut-je9qm 15 сағат бұрын
Sadu sadu sadu ❤❤❤❤
@ribji34
@ribji34 Сағат бұрын
🔉🔥🔥🔥
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Сағат бұрын
Jonie next ?
@JayanthiJaya-s2p
@JayanthiJaya-s2p Сағат бұрын
👍👍👍👍👍👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 Сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 13 сағат бұрын
අනිත් උන්නුත් අල්ලා දමන්න
@GaminiCorea
@GaminiCorea 14 сағат бұрын
What has happened to Johnston ?
@yvonnefernando6504
@yvonnefernando6504 14 сағат бұрын
Will wait n see,he too will get caught.one by one.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 83 М.
🔴 LIVE | Siyatha News |12.00 PM | 15 - 10 - 2024
32:42
Siyatha News
Рет қаралды 7 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39