No video

අවබෝධයට මග 36 | ආධ්‍යාත්මීය සංහිඳියාව

  Рет қаралды 23,702

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 72
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 жыл бұрын
Deshana ahuwata නිවන් මඟ දැනුණේ ඔබවහන්සේගේ දේශනා වලින් පමණයි බුදු හිමියනි ,obawahanseta mage namaskaraya wewa !Thathagatha Budu himiyani ,Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
අවබෝධය ලැබෙන තුරුම,ඔබවහන්සේගේ දේශණා ශ්‍රවණය කරමින් ඒ මගම වඩන්නෙමි,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🌺🙏🌺🙏
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 2 жыл бұрын
බුදු හිමියනි obe දේශනා 1 idan me wanathek පැහැදිලිව ශ්‍රවණය කරමින් ඉන්නවා.. මම boho sein niwee yana bawa danenawa... Obai නිවන් දකින්න පාර කියන මගේ සිතේ බුදු හිමි. Obe wachanaya මිහිරි. 💐
@nirukariyawasam1757
@nirukariyawasam1757 3 жыл бұрын
කරපු වැරද්දකට බැන්නම ඒක ඒ මනුස්සයට නිවැරදි වෙන්න හේතුවක්. නොකරපු වැරද්දකට බැන්නම ඒක ඒ මනුස්සයට ශුද්ධ වෙන්න හේතුවක් 🖤🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@karunaaluvihare9340
@karunaaluvihare9340 5 ай бұрын
මා අවබෝධය ට පත්වන තුරැ ම ඔබවහන්සේගේ දහම් මග යමි. මා දුටු බුදුන් වහන්සේ .නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
What a great explanation Mahamunindrayanan wansa Obawanseta mage namaskaraya wewa
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
I love you my Budu Siri Samanthabhadra Swaameen Wahansa. Your words are beautifully diluted enough for my heart. Your voice alone is enough to calibrate my heart , lungs and mind to peaceful rhythm . I followed and travelled millions and billions of yrs , following your foot prints knowing you are going to be my Buddha. My love is my Bhakthi that emanates from my heart . Words always fail to express my gratitude and thank you . Thank you for your teachings and your loving care my Budu Siri Samanthabhadra Swaameen Wahansa of Umandawa Ashramaya . .
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
අපගේ ගමනක අවසානය කරා ගමන්කරන මග පෙන්වාදුන්.... එ් සුන්දර අවසන් ගමන මරණයට පෙර අවසන් කර නැවත උත්ථානයට පත්කර....සදා සැපයට...නිවනට පත්වන මග වෙත අතින් අල්ලාගෙන වැටෙන්නට මග හැලෙන්නට නොදි සුලගිල්ලෙන් අල්ලා ගෙන කොහේදෝ අැතට අවකාශය ඔස්සේ රැගෙන ගිය....මග්ග ජින නම්වු බුදුපියානන්ට අපගේ නමස්කාරය වේවා....සාධු....සාධු.....සාධු.....සදා නමදිමි....සුවද මලින් පුදදෙමු........
@jayam1429
@jayam1429 5 жыл бұрын
සාදු සාදු සාදු ! මගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ! සම්මා සම්බුදු සරණයි ! මේ දුෂ්කර සසර ගමනේ , මට හමු වූ බුදු රුවකි සැබැවින්ම ඔබ වහන්සේ ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@luckydesilva6733
@luckydesilva6733 5 ай бұрын
I followed Him for millions of yrs . I met Him face to face @ His abode Umandawa Global Temple during COVID -19 . I worshiped & cried & cried by his feet 👣. My life completely transformed from that very day … Dhamma Vijaya Swaameen Wahansa taught me how to deal with my remained anger . The rhythm of my heart is synchronised with the universal rhythm . I am grateful to My Lord Buddha Siri Samanthabhadra Swaameen Wahansa and his beautiful Sangha community . With love and blessings to all .
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සියලුම දේශනා මා සවන් දෙනවා ඒ හොඳින් මට තේරෙනවා දැන් මට දැනෙනවා මගේ සිත හොඳටම නැවතිලා කියලා
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Brillint explanation This is universal Thrueth Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 5 жыл бұрын
🌺පෙරා ගත් දම් අම බිදක් 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 4 жыл бұрын
මගේ නමස් කාරය වේවා නිදුකානනි සාදු සාදු සාදු සාදු
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa Aryubohowewa saminduni aryubohowewa the triple gem protect you. .....!
@darshana5324
@darshana5324 4 жыл бұрын
🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@asokabanda1375
@asokabanda1375 5 жыл бұрын
මගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏🌻🌻🌻
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Each word has a great precious meaning. Following This true great Sermon lead us to Nibbana easily.
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 5 жыл бұрын
මුනිදු පාද නමාමි🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@pilingconstruction157
@pilingconstruction157 5 жыл бұрын
Sadu sadu sadu🙏
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
❤️🌹🥀🌷🙏🙏🙏
@hishaniuthpala2545
@hishaniuthpala2545 Жыл бұрын
🙏🙏
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
🌸🌼🙏🌼🌸
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
Wow... 🌻😊💔💔💔
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️ ❤️ ❤️
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 жыл бұрын
🙏🙏🙏💖💖💖
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@swarnaswarna4812
@swarnaswarna4812 5 жыл бұрын
Sadu sadu sadu
@ranganathilakarathna8634
@ranganathilakarathna8634 4 жыл бұрын
🌻
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 жыл бұрын
💖💖💖🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
මට දැන් මගේ හිත හොඳට පැහැදිලිය ට දැනෙනවා ඒත් ස්වාමීන් වහන්ස මම ඩුබායි රටේ සේවය කරන්නේ මට තාම එන්න විදිහක් නෑ මගේ කාලේ කාලෙ වැල නෑ ඉතිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදු සරණයි අපේ දුක නේ මට
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"
@seethenature9947
@seethenature9947 5 жыл бұрын
sadu sadu.....Arahathun wahansa..
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
@chandranijayamaha1497
@chandranijayamaha1497 2 жыл бұрын
Uthum Buddha wachanaya srewanayethula. .....Nirvanadwaraya..... Budu saminduni. .....
@chandranijayamaha1497
@chandranijayamaha1497 2 жыл бұрын
Namamibudhung!!!Mahakarunikayanani!!!Mahakarunikayanani!!! Sugatha! Thathagatha! Budupiyanani DEPANAMADIMI Namaskarawewa sadu Sadu sadu! Ayubohowewa budu saminduni Ayubohowewa!!! Sadu. .....
@nadeeathapattu2633
@nadeeathapattu2633 5 жыл бұрын
🌼🌼💐🙏🙏🙏
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@goldencredit343
@goldencredit343 5 жыл бұрын
thank u
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 5 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ස්වාමීන් වහන්ස මට මරණ මරණය කරා යන්න කිසිම බයක් දැන් නෑ මම යන ගමන පැහැදිලි මට යන්න පුළුවන් මට දැන් දැනෙනවා සංසාරේ දුකයි කියලා ඒක මායාවක් කියලා පැහැදිලි යටම දැනෙනවා
@lalaniwallagodage3255
@lalaniwallagodage3255 5 жыл бұрын
❤️❤️❤️
@nilasithu5274
@nilasithu5274 5 жыл бұрын
🙏🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@sandakellumsanjaya1839
@sandakellumsanjaya1839 5 жыл бұрын
Obawansege deshana harima adawen ahanne kiwbaridi sithadeshabala ena sithuvillak takketa Alla gaththa habai e labunusathuta visthara karanna wachana enne naha
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@sandakellumsanjaya1839
@sandakellumsanjaya1839 5 жыл бұрын
Habahai Mata wasara 2dedhana Shanna bariuna ayeth man Ara sithe sanasima ganna baluwa ayeth ganna Bari uana a ai swamini Mata kiyadenna pin obawahaseta eda thibunu hithe think sathuta ayeth ganna Bari uana e his bawa
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
ඔබට පහර දෙන්නන් හට සිනාහවකින් සන්ග්‍රහ කරන්න 😂😂😂😂😂😁😁😁😁😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
කිසිම දේකට කිසිම බැඳීමක් නැහැ අල්ලා ගැනීම කුත් නෑ මා මම ඒ හොඳින් සිහියෙන් නැවත වතාවක් ඒ කරපු දේවල් කරන්න බලනවා කිසිම බැඳීමක් ඇති වෙන්නෙ නෑ
@priyaniperera7382
@priyaniperera7382 5 жыл бұрын
සුපිරි දේශනාවක්..
@yasanthasamaradiwakara782
@yasanthasamaradiwakara782 5 жыл бұрын
@@priyaniperera7382 s
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
Abiyogaya bara ganmi
@kumaridambagolla6237
@kumaridambagolla6237 10 ай бұрын
🙏🙏🙏
@njaymax
@njaymax 4 жыл бұрын
🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@shanthiliyanage511
@shanthiliyanage511 3 жыл бұрын
🙏🙏🙏
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 3 жыл бұрын
🙏🙏🙏
@jayJay-jf7en
@jayJay-jf7en 5 жыл бұрын
🙏🙏🙏
@lalithanielsen8583
@lalithanielsen8583 5 жыл бұрын
🙏🙏🙏
@manelulluwishewa2031
@manelulluwishewa2031 5 жыл бұрын
Srisadahamashramaya youtube go
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
අවබෝධයට මග 49 | මැදහත් සිත
59:38
Siri Sadaham Ashramaya
Рет қаралды 35 М.
අවබෝධයට මග 32 | ස්වෛරී වීම
57:54
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
අවබෝධයට මඟ 12 - සැබෑ කුසලය
59:24
Siri Sadaham Ashramaya
Рет қаралды 52 М.
අවබෝධයට මඟ 11
1:00:51
Siri Sadaham Ashramaya
Рет қаралды 45 М.
අවබෝධයට මග 01
1:04:21
Siri Sadaham Ashramaya
Рет қаралды 111 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН