නොහඩමි මා 36

  Рет қаралды 17,448

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер: 117
@WWSen
@WWSen Ай бұрын
අනිත් කතාව එපා අද.... මේකෙන් තව කොටස් දෙකක් දෙන්නකෝ රිතූ ...🙏🙏🙏
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 Ай бұрын
හරිම ලස්සනයි
@DineshaMaduwanthi-n8z
@DineshaMaduwanthi-n8z Ай бұрын
අපුට කරදරයක් වෙන්නේ නැ කෙල්ල ශක්තිමත් ❤❤❤
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤දුකයි 😢😢😢😢😢 කෝ අනේ කේවින්
@anuradhasubashini5270
@anuradhasubashini5270 Ай бұрын
කතාවනම් හරිම ලස්සන වෙනවා රිතු පැටියෝ.......💗💗💗💗💗💗
@ChalithShamalk
@ChalithShamalk Ай бұрын
.අනෙ.ඇයි.මේ.අහින්සකීටමයි.හැමදුකක්ම❤❤
@Sugandi_555
@Sugandi_555 Ай бұрын
අනේ කෙවින් ගැන දාන්නකෝ ,එයා මොනවද කරන්නෙ.කෙල්ල ගැන හොයන වද ,ඉක්මනින් තව කොටසක් ඕනී පීලීස් පීලීස් පීලීස් පීලීස් පීලීස් පීලීස් පීලීස් පීලීස් ..........🙏🙏🙏🙏😘😘😘
@WWSen
@WWSen Ай бұрын
ඇත්තටම සිතූයි කුඩම්මයි මොන තරම් නපුරුද????? කිසිම ගානක් නැතුව කෙවින්ගෙ පලවෙනි කසාද ගෑනිගෙ තැනට දැම්මේ මැරියන් කියලනෙ....😢😢😢
@PiumiHansika-gs7su
@PiumiHansika-gs7su Ай бұрын
රිතූවෝ හෙට අපිත් චන්ද වැඩ ඒක නිසා හෙට බැරිවේවි අනේ කියවන්න.... ඒක නිසා දිගම දිග කොටසක් දෙනවාද....,,,,???❤❤❤❤❤
@MaryPeris-x9j
@MaryPeris-x9j Ай бұрын
❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤
@isharanilakshi-dq6vt
@isharanilakshi-dq6vt Ай бұрын
අනේ අනිත් කතාවත් ඕන.ඒක එපා කියන්න එපා...මේකෙත් තව එකක් දෙන්නකො සුදූ....❤❤❤❤❤❤❤
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz Ай бұрын
අනේ අපූට නම්.කරදරයක් වෙන්න දෙන්න එපා😢❤ කෙවින් ගැන තවම මොනවත් කිව්වෙ නැත්තෙ ඇයි රිතූ එයා ගැනත් ලියන්න
@DeepagaliPushpakumari
@DeepagaliPushpakumari Ай бұрын
Anee ee asaraneeta mkth karanna epaa😢😢😢😢❤❤❤❤❤
@nayanishiromala5785
@nayanishiromala5785 Ай бұрын
හිතට මොකක්දෝ බයක් හිතෙනවා
@wanasinghedulani2857
@wanasinghedulani2857 Ай бұрын
අපූට සතුටින් සැනසීමෙන් ඉන්න වාසනාවක් ඇත්තේම නැද්ද දෙයියෝ. අනේ කිසිම කරදරයක් වෙන්න එපා අහිංසකීට. 😢 රිතූ මැණික ඇයි අනේ කෙවින් ගැන කිසිම තොරතුරක් නැත්තේ..🤔🤔🤔
@nishanithennakoon3215
@nishanithennakoon3215 Ай бұрын
කතාව අද හරි දුකයි කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා දැන්වත් කොල්ලට කතාකරන්න දෙන්නව එකතු කරන්න
@SajeewaniPa55ivord
@SajeewaniPa55ivord Ай бұрын
අනේ කෙවින්ටවත් දැන ගන්න අරින්නකෝ කොහොම හරි පව් කෙල්ල ❤❤❤❤❤❤
@AkashaNethmini-cl8zi
@AkashaNethmini-cl8zi Ай бұрын
Thawa ekak denko lasanaii godak ❤️😘
@حسينحسين-ذ5ت8س
@حسينحسين-ذ5ت8س Ай бұрын
Anith hama kathawakatama wada mae kathawa wenas hithata wadena wagema ikak duka hithena kathawak oyata budu saranai
@janakachandana4536
@janakachandana4536 Ай бұрын
අනේ මට ඒවගේ කොටස් බලද්දි දරාගන්න බෑ එයා පව්.ගොඩක් දුක් දෙන්න එපා පැටියෝ ❤❤❤❤❤
@ashenifernando3502
@ashenifernando3502 Ай бұрын
Ane bayai wage dannam😢 අනේ ආපු ට මුකුත් වෙන්න එපා. වෙනදා වගේම හොඳ විඳී හට ඉවර කරන්න 😢akki❤
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e Ай бұрын
😯අනෙ ඇයිද කෙවින් එන්නේ නැත්තේ කෙල්ල මේ වගේ අසරණ කරන්න එපා👃
@Dineshachathurani527
@Dineshachathurani527 Ай бұрын
අනේ චුටි කොටසක්නේ රිතුවෝ😢😢😢. නදුට කතා කරයි කෙල්ල.ළඟ ඉන්න ආන්ටිත් වයස නිසා😢😢
@dilinikachathurani9872
@dilinikachathurani9872 Ай бұрын
Dan ithin kevinwa ewannko manika ❤❤❤❤
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl Ай бұрын
අනේ ඒ අහිංසකී පැටියත් එක්කම,බේරන්න අක්කියෝ .ප්ලීස් දැන් නම් කොල්ල කෙල්ලව හොයාගත්තොත් හොදයි .පුංචි කාලේ ඉදන් දුක් විතරයි කෙල්ල වින්දේ.අනේ ප්ලීස් මේම කරන්න එපා.හිත රිදෙනවා හරියට.අනිත් එක කවුරුවත් කරන වැරදි වලට ඇයි අපූ දුක් විදින්නෙ දෙයියනේ .වැරදි කරපු අය කොහෙවත් දුක් විදින්නේ කවුරුවත් .මේක මහා අසාධාරණ කුරිරු ලෝකයක්නෙ අප්පා
@geethawelgama8683
@geethawelgama8683 Ай бұрын
හරියට හරි වැරදිකාරයේ හොදින් අහිංසකි හැමදාම තලනවා පවු කෙල්ල මරන්න එපා කෙවින් එකතු කරන්න ද කියන්න බැහැ දෙබිඩි ජිවිතයක් නිසසා ඌටත් ඒවට දඩවම් දෙන්න හොදෙ❤❤
@IreshaNilmini-dp1tl
@IreshaNilmini-dp1tl Ай бұрын
@@geethawelgama8683 ඔව් අප්පා .කෙල්ල පව් පැටියෙකුත් තියාගෙන මොන දුකක්ද මේ විදින්නෙ.අනික් අයට නම් හෙන සැප
@MadushaNayani-z9w
@MadushaNayani-z9w Ай бұрын
Kathawa danakanma balagana hitaye.❤❤❤❤❤❤
@gimhaninavodya1063
@gimhaninavodya1063 Ай бұрын
කෙවින්ගෙ පැත්තෙන් කතාව දෙන්නකෝ එයා ඇවිලෙන ගින්න ගැන බලා ගන්න 😌
@DinushaSandamali-y1g
@DinushaSandamali-y1g Ай бұрын
අපු.පැටියො.නදුට.කතාකරන්න මැණික❤❤❤❤
@dinushajayasundara2311
@dinushajayasundara2311 Ай бұрын
Heta chande counting yanawa eth ithin nidimatha Eddie oyage diga epiyak mata kiyawanna lebewa❤
@UmeshaMadushani-r6p
@UmeshaMadushani-r6p Ай бұрын
අනේ කතාව පොඩ්ඩයි වගේ කෙවින් ගැන මුකුත්ම තොරතුරක් නෑනේ කතාව ටිකක් දිග කොටසක් දෙන්න රිතූ මේ කතාවට ඇඩික් වෙලා ඉන්නේ 😊
@RosheliChenaya
@RosheliChenaya Ай бұрын
කෙවින් ගෙනත් දාන්නකෝ අක්කී
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm Ай бұрын
අනේ දැන් ඇති නේ කෙවින්ට මොකද වුනේ කියලවත් දන් නෑ.දරුවා ලැබෙන්න කලින් කෙවින් අපුව හොයාගනිද❤❤❤❤❤
@TwDilshara
@TwDilshara Ай бұрын
කරදරයක් නම් වෙන්න එපා අපූ ට ❤
@KaneshaMadumali
@KaneshaMadumali Ай бұрын
අනේ රිතුවෝ කෙදින්ව ගේන්නකෝ පවු ආපු
@VijithaShalika
@VijithaShalika Ай бұрын
කෙවින් හදපු බොරු වෙලවක් දෙන්න ඇත්තෙ සිතුගෙන් බේරෙන්න අනේ අනිත් කොටසින් කොල්ලා ගෙන්නන්න ❤❤❤❤
@ireshakumari6057
@ireshakumari6057 Ай бұрын
Thawa කොටසක් denna oyata puluwannam manika..
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
අනේ අපුටවත් දරුපැටියටවත් කරදරයක් වෙන්න එපා කෙල්ල පවු දරුවත් පවු 😢😢😢😢😢😢😢
@RukshiPadeepa
@RukshiPadeepa Ай бұрын
අනේ රිතු දැන්වත් කෙවින්ව කතාවට ගේන්නකෝ.අපුර්වාව ඔය තරම් අසරණ කරන්න එපා.කෙවින් දැන් අපු බබා ළඟ ඉන්නම ඕන .
@lareinaperera
@lareinaperera Ай бұрын
අනේ රිතුවො,වෙඩිමක් කරන්න එපා.අපූවයි කෙවින් පැටියවයි පරිස්සම් කරන්න.....😢😢
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f Ай бұрын
දැන් කෙවින්ට කතා කරන්න අපූ.දරුවා බාර දෙන්න හරි එයා ලගට අපූව යවන්න රිතූ..කෙල්ලට දැන් සැනසීමක් දෙන්න රිතු අනේ......පව් මොන තරම් අසරන වෙලාද.😢😢
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 Ай бұрын
Ane kellata mokut wenne na.😢g lassanaii
@inokapallewala3958
@inokapallewala3958 Ай бұрын
අනේ දෙන්නටම කරදරයක් නම් වෙන්න එපා හරිම දුකයි ♥️♥️♥️♥️
@SitharaSupun-ci8dm
@SitharaSupun-ci8dm Ай бұрын
අනේ දෙන්නම පරිස්සම් කරන්න.කෙවින් ගැන හෙට කොටසින් වත් කියන්නෝ
@nilanthisamarakoon4501
@nilanthisamarakoon4501 Ай бұрын
Apu dayaryawanta kantawak harima lassani
@manikegunarathna8023
@manikegunarathna8023 Ай бұрын
නදුටවත්කියන්නකෝ❤❤❤❤❤❤❤❤
@VijithaShalika
@VijithaShalika Ай бұрын
අනේ ඇයි කෙව්න් ගැන දැනගන්න නෑනෙ ඉක්මනට කොල්ලා ගෙන්නන්නකො මේ කථාව නම් පුදුම තරම් ඇබ්බැහියක් වෙලා
@sewmini91
@sewmini91 Ай бұрын
Ane manika godak dukai kathawa😢
@Sabitha-on6rh
@Sabitha-on6rh Ай бұрын
අනේ අපූට කරදරයක් වෙන්න එපා 😢😢😢😢😢😢😢
@laksmimadara
@laksmimadara Ай бұрын
අනේ ඉක්මනින් කෙවින් මුනගස්සාන්න අපු පවි අක්කියෝ
@galpayagepremasiri7295
@galpayagepremasiri7295 Ай бұрын
Ane thawa kotasa dannako pana❤❤❤❤❤❤❤❤❤❤
@chandaniparera8013
@chandaniparera8013 Ай бұрын
නදුවයි ආන්ටිවයි අපු ලගට එවන්න
@HansikaMadhushani-xf5tn
@HansikaMadhushani-xf5tn Ай бұрын
කෙල්ලට කරදරයක් වෙන්න ඒපා අප්පා.❤❤❤
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Ane akke thawa kotasak dennako ikmanatama plz
@sandaminijayaweera306
@sandaminijayaweera306 Ай бұрын
හෙට චන්දේ වැඩ වලට යන්න ඕනි දුර.ඒ නිසා ටිකක් දිග එපියක් දෙන්නකෝ😊
@PiumiHansika-gs7su
@PiumiHansika-gs7su Ай бұрын
Anee ow rithuwoo❤❤❤❤
@NishmiNithya
@NishmiNithya Ай бұрын
Ane thava epi ekak
@ChanuReshi
@ChanuReshi Ай бұрын
අපූ පව් එයාට දුක් දෙන්න එපා😢
@anushagunapala135
@anushagunapala135 Ай бұрын
Ane karadarayak wenna epa Aputa....eyage oya thiyena prashna okkoma ikmanata wisandenna one....Kevin eyawa hoya ganyi kawada hari...eth me welawe kenek one eyata.,.ane Nadu thama inne..wena kawda ithin e ahisakita...
@Hansani-p4s
@Hansani-p4s Ай бұрын
Ane thawa kotasak dennako Pana...❤❤❤❤❤
@renukakulasekara712
@renukakulasekara712 Ай бұрын
❤❤❤❤
@sajithshanaka8817
@sajithshanaka8817 Ай бұрын
Ane naduwa wath enawanm kellage thaniyata.wena kawuda inne kellata.bayath ekka appa kella gena.kohoma dara gannawa aethda😢😢..
@kumarijayawardana2426
@kumarijayawardana2426 Ай бұрын
Ane manika kallata karadarayak wanna danna apa ada nam harima dukai tawa kotasak danna patiyo
@RenukaMalkanthi-hl2lz
@RenukaMalkanthi-hl2lz Ай бұрын
තනිවම මූහුණ දෙනව කිවුවට අපිව කොයිම විදියකින් හරි අපහසුතාවයට පත් වෙනවා.😢😢😢😢😢😢
@PurnimaShemini
@PurnimaShemini Ай бұрын
Aen akke anith kathawa epa ada mekn kots 2k vithara dennko plz🙏
@sandaliheenatigala1633
@sandaliheenatigala1633 Ай бұрын
Nadutawath kiyanna aneepaw appu
@champikakulathunga7137
@champikakulathunga7137 Ай бұрын
අනේ ,කෙල්ලට කරදරයක් වෙන්න එපා ❤
@rajininimanthi5283
@rajininimanthi5283 Ай бұрын
Ane rithu..mm kawadawath thawa kotasak denn kyl illala ne oyagen..ane ada meken thawa kotasak dennko..😢
@NadeekaCharuni-sm5qr
@NadeekaCharuni-sm5qr Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@WWSen
@WWSen Ай бұрын
අපූ සමහරවිට නදුනිට කතා කරයි... ඒත් කෙවින්ට කතා කරල කියයිද එයාගෙ දරුවා බාර ගන්න කියල???
@niharichandhima1808
@niharichandhima1808 Ай бұрын
අනේ කෙල්ල අසරණ වෙයිද 😢😢😢
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj Ай бұрын
Ane menika den kewinwa munagassanna a thun dena akathu karanna😢😢😢😢😢
@dilshanimadushika7178
@dilshanimadushika7178 Ай бұрын
අපූට මොනවත් වෙන්නෙ නෑ මට විශ්වාසයි
@HiruniTharika-l3t
@HiruniTharika-l3t Ай бұрын
අනේ 😢
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev Ай бұрын
අනෙ පව් අහින්සක කෙල්ලට කදරයනම් වෙන්න එපා එහෙම උනොත් ඉතින් කතාවෙනුත් වැඩක් නැතුව යනවානෙ
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChithraHerath-z5n
@ChithraHerath-z5n Ай бұрын
අනේ.කෙල්ල.පවු
@A.spriya
@A.spriya Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢😢😢
@IndikaPushpasiri-wm3ge
@IndikaPushpasiri-wm3ge Ай бұрын
Ane aputa karadarayak wenna epa. Kewinwa muna gassannako
@PradipikaPradipika-uk3xc
@PradipikaPradipika-uk3xc Ай бұрын
අඩවන්න එපා රිතුවො .
@dilani5816
@dilani5816 Ай бұрын
දුකක් දෙන්න epa rithu
@priyangahettiarachchi7313
@priyangahettiarachchi7313 Ай бұрын
Apoi deiyane...
@apnanilukshi8167
@apnanilukshi8167 Ай бұрын
Ane me කෙල්ල ta sanasimak naddthe puu kela duk vididdi කෙල්ල ta duk dunna un hodinnda me වේලාවට thamai apitath peshar naginne thawa කොටසක් ona apo පිස්සු wage 😢
@nilminiperera-jh6hw
@nilminiperera-jh6hw Ай бұрын
අනේ රිතු කෙල්ල පව්
@Jagathdarshana-c4w
@Jagathdarshana-c4w Ай бұрын
ko ane Kevin.
@renukanishanthi9063
@renukanishanthi9063 Ай бұрын
Ai ane a.kellatama.me.hamadema.wenne dan.kewin gana.dannema na neda lamaya.labenna.issara.wrla ayata kawa hari muna.gassanna
@NadikaSumdu
@NadikaSumdu Ай бұрын
😢😢❤❤❤
@NishmiNithya
@NishmiNithya Ай бұрын
Please thava ekak ikmanata ennako
@ChandanaBandara-o9f
@ChandanaBandara-o9f Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wathsalyarathnayaka
@wathsalyarathnayaka Ай бұрын
Mokkd akkee meeh😢
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge Ай бұрын
අනේ මෙහෙමත් දුකක්😢
@gayanikoshila
@gayanikoshila Ай бұрын
Pau kella hemadamath duk vinda 😢
@ThariduSadaruwan-t8v
@ThariduSadaruwan-t8v Ай бұрын
Ane thava kotasak dennako
@SuduAraliya-b2i
@SuduAraliya-b2i Ай бұрын
ane rithu adath kewin ne kella paw bayatama kewinta katha karaida ane ehema karadarayak wenna denna epa thawa kotasak denawa neda
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Akke dennooo
@nilushisamanmali3415
@nilushisamanmali3415 Ай бұрын
😥😥😥😥😥😥😥😥😥
@AnuthiNimani-kx6zo
@AnuthiNimani-kx6zo Ай бұрын
❤❤❤❤❤❤
@WasanthaKumara-n4c
@WasanthaKumara-n4c Ай бұрын
අපූ කෙවින් වෙන්වෙනවානම් කියන්න කතාව නොබලා ඉන්න
@dulanjimadumali5445
@dulanjimadumali5445 Ай бұрын
අනේ රිතු ..😔😔😔😔😔😔
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t Ай бұрын
😢
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf Ай бұрын
😢😢😢😢
@AffectionateCheckers-ms1hy
@AffectionateCheckers-ms1hy Ай бұрын
නොහඩමි මා 37
8:01
Rithu novels
Рет қаралды 21 М.
හැමදාමත් ආදරේන් 55
8:12
Rithu novels
Рет қаралды 9 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 1,8 МЛН
හායි හැන්ඩ්සම් 45
10:23
Dedunu sihina sinhala novels
Рет қаралды 16 М.
ආදරෙයිද මට 1
9:01
Rithu novels
Рет қаралды 66 М.
ආලයට කොයින්ද නිමාවක් 37
7:42
Rithu novels
Рет қаралды 10 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН