36) පව් කරලා දෙව් ලොවත් පිං කරලා අපායෙත් යෑම.(මහා කම්ම විභංග ඤාණය) | අසිරිමත් සම්බුදු සරණ

  Рет қаралды 16,708

Shraddha TV

Shraddha TV

Күн бұрын

#AsirimathSambuduSarana #SaddaseelaThero #ShraddhaTV
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
**කියවන්න-----
අග්ගප්පසාද සූත්‍රය - (mahamevnawa.lk...)
ලෝකාවබෝධ සූත්‍රය - (mahamevnawa.lk...)
කාළකාරාම සූත්‍රය - (mahamevnawa.lk...)
බ්‍රහ්මජාල සූත්‍රය - (mahamevnawa.lk...)
සීහ සූත්‍රය - (mahamevnawa.lk...)
ආමගන්ධ සූත්‍රය - (mahamevnawa.lk.... ගෝවින්ද සූත්‍රය - (mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(KZbin Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 53
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@asankapradeep6833
@asankapradeep6833 4 жыл бұрын
සාදු ..!!!සාදු ..!!!සාදු ..!!!!! තේරැවන්සරණයි ..!!!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!!
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේගෙ බුද්ධ නෙත්‍රය ඉදිරියෙ සංසාර දුක් නිවාලන අමා මහා නිවන අවබෝධ කරන්න ලැබෙවා පින්වත් සුවමින් වහන්සේටත් නිවන් අවබෝධය පිනිස මෙ ධර්මදෙශනා පින් හෙතුවෙවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....
@neranjanalakmali4949
@neranjanalakmali4949 4 жыл бұрын
තෙරුවන් සරණයි ....දයකත්වය දැරු සියලුම දෙනට....පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වෙවා
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Pinwaht suwamin wahanssa oba wahansata dalada samidu pihitai 🙏🌼🌻🙏sadu🙏🌼🌻sadu🙏🌼🌻sadu 🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා .. අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 4 жыл бұрын
සාදු සාදු සාදු !!!!
@D.Fernando94
@D.Fernando94 4 жыл бұрын
උතුම් වූ ධර්ම දානය පිනෙන් ඔබ වහන්සෙට උතුම් වූ නිර්වානයම අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 4 жыл бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
අපගේ සම්මා සම්බුදු පියානන්වහන්සේගේ විශේෂිත ඤාණයක් වූ කම්ම විභංග ඤාණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ දේශකයානන් වහන්සේට නමස්කාර වේවා !ධර්ම දානය බෙදාදුන් සැමට සෙත් වේවා සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 නුඹ වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා 🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Namo buddaya sadu sadu 🌷⚘🌺🌷🌺⚘🌷🌺⚘🌷🌹
@kushilove9011
@kushilove9011 4 жыл бұрын
sadu sadu sadu 🙏🏻
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@basilfernando427
@basilfernando427 4 жыл бұрын
Namo Buddhaya .
@udithamanohara8246
@udithamanohara8246 4 жыл бұрын
Sadu sadu sadu
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@anushapriyangani8244
@anushapriyangani8244 4 жыл бұрын
ඒ භාග්‍යවත වූ අරහත් වූ මාගේ සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..සාධු ..සාධු ...සාධු ........කවදාවත් අහපු නැති බණ කතාවක්......අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා....නිදුක් නිරෝගි සම්පත් ලැබේවා.....තෙරුවන් සරනයි .......
@පිවිතුරුනිවන්මගසොයා
@පිවිතුරුනිවන්මගසොයා 4 жыл бұрын
mamath ahala na...sadu sadu sadu....
@samanthichandrika7497
@samanthichandrika7497 4 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 4 жыл бұрын
Saadhu saadhu saadhu 🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
maha kamma vibanga ganayen uthu apage samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobiddhaya....
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@harithganesh5387
@harithganesh5387 4 жыл бұрын
සුදු සුදු සුදු 🌷🌷🌷🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් මගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,,,,,🌹🌷🌹🌻🙏🙏🙏🙏🙏🙏🌻🌹🌷🌹🌻🙏🙏🙏🙏🙏🙏
@maheshscience9686
@maheshscience9686 4 жыл бұрын
🎑🎑🎑SADU SADU SADU !!! 🎇🎑🎇🎇💎💎
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
Sadu sadu sadu !!!
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌼🌼🌼
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu 🙏🙏🙏
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌼🌻🌺🍀🙏🙏🙏
@ashplk
@ashplk 4 жыл бұрын
Sadhu sadhu sadhu
@mangalawijeratne2322
@mangalawijeratne2322 3 жыл бұрын
🙏🌻🙏🌻🙏🌻
@svlogs-nv3md
@svlogs-nv3md 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@champapriyadharashni3096
@champapriyadharashni3096 4 жыл бұрын
Danna kenek siti nam me hamuduruwange phone nambaraya laba denna.ma hata.godak pin
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 4 жыл бұрын
Sadu sadu sadu
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
සාදු සාදු සාදු 🙇🙇🙇
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:51:48
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН