360 with Vinayagamoorthy Muralitharan " Karuna Amman " ( 20-02-2017 )

  Рет қаралды 420,144

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 620
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
කරුණා..ඔබ කොහොම කතා කළත් ඔබ ගැන පිළිකුල් හැඟීමක් අපේ හිතේ ජනිත වෙලා ඉවරයි.මගේ ආදරේ..මුලතිව් සටනෙදි උඹලගෙ ලේ පිපාසාවට ජීවිතය පුද කළා.පපුවට වෙඩි වැදුණම වැටිලා..අත පය පිච්චිලා කර වෙලා..තමුන් පාපී චේතනාවෙන් ඝාතනයන්ට ඍජුවම දායකත්වය දුන්න.අපාගත වන්නට තව පව් අවැසි නැත...වැරදි නිවැරදි කර ගත් මිනිසා වළාවෙන් මිදුණු පුන් සඳ සේ බබළයි..නමුත්..අහස පොළව නුහුලන මෙවන් සාහසික අපරාධ කළ නුඹ සත් ගුණවත් මිනිසෙකු ලෙසින් පිළිගත හැකිද?
@ashokajayalath6615
@ashokajayalath6615 3 жыл бұрын
😭🌹
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 3 жыл бұрын
96 mulathiv attack ekenda nati une
@renganathanperumal6265
@renganathanperumal6265 3 жыл бұрын
This applies to Srilankan soldiers also.
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
😒 ඔයා හරි...මගෙත් සහෝදරයා නැති වුනා...දැක්කම තවම ලේ රත් වෙනවා...අපේ මිනිස්සු මැරුනා.මුන් සැප විදින්නවා...😖
@dinushibandara6060
@dinushibandara6060 3 жыл бұрын
@@achinisaubagiya1686කළ කම් පල දෙනව.සොබාදහමෙ න්‍යාය..ඒක..
@sachithrathemiya8871
@sachithrathemiya8871 3 жыл бұрын
මුගෙන් ගන්න ඕන තොරතුරු ටික අරන් මරලා දැම්මෙ නෑනෙ අයියෝ 😥
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
එහෙම්ම කියන්නත් බෑ බන්. යුද්ධය මතුපිටින් තියෙන්නෙ ආයුධ උනාට යටින් තියෙන්නෙ තනිකරම දේශපාලනය. මුල සිට අග දක්වාම. එදා මූ LTTE එකෙන් ගැලවුන එක අපිට යුද්ධෙ දිනන්න සෑහෙන් පිටුවහලක් උනා. අනික මූ හිටියනම් යුද්ධෙ මුහුණුවර වෙනස් වෙනවා. මොකද LTTE එක එල්ල කරපු ප්‍රධාන පෙලේ ප්‍රහාර බහුතරයක මහ මොලකාරයා මූ. අනික යුද්දෙන් පස්සෙ මූට ෂොට් එක දුන්නනම් ඒක වෙන පැත්තකින් පත්තු වෙලා රටට වෙනත් හිසරදයක් වෙන්න තිබ්බා. මොකද මූට මිනිස්සු ඉන්නවා.
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 7 ай бұрын
@@motivefactoryy මු මු කියන්න එපා. හරියට කතා කරන්න, මේ ඉන්නෙ කරුනා අම්මා. කරුනාවෙන් කතාකරන්න,
@talkwithhansana
@talkwithhansana 17 күн бұрын
අපෙ කොල්ලො දාස් ගනක් මරපු එකාට උබෙ තාත්තගෙ නමින් කතාකරනම් එහෙන්ම් 🙂​@@GimhanRanaweera-bn8zx
@nadeeshabandaranayake7280
@nadeeshabandaranayake7280 3 жыл бұрын
අරන්තලාවේදි හාමුදුරුවන් වහන්සේලා තිස් ගානක් මරා දාපු .පොලිස් නිලධාරීන් එද්දාස් ගානක් මරලාදාපු.පූනරීන් කදවුරේ හමුදාවේ රණවිරුවන් එක්දාස්ගානක් මරාදාපු.ශ්‍රී මහා බොධියේදි අහින්සක සිවිල් වැසියන් දහස් ගානක් මරා දාපු.දළදා හාමුදුරුවන්ට බොම්බ ගහපු.ගම් වලට පැනලා පොඩ් ළමයින්ගෙ ඉදලා අහින්ස මිනිස්සුන්ව කෑලි කෑලි වලට කපලා වෙඩ් තියලා ගම් විනාශ කරපු අපේ රටට මහා විනාශයක් කරපු අලුගෝසු කරුණා අම්මාන් කියන කාලකන්නි අපතයා ඇයි තවම එලියෙ සුවෙන් සැපෙන් සුතුට්න් ජීවත් වෙන්නෙ.
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
ඔව් මිනිස්සු මරලා ඔක්කොටම වඩා වුන් සතුටින් ඉන්නවා පකේ එල්ටීටීඊ
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
මුගේ ඇටේ තලන්න ඕන කියන්නේ මම විතරයි ද ☹️👍👍👍👍💣🔥🔥🔥
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
Mamath kiyanawa 😂😂 habai bn mu ge atta deka ma tallanna ina
@giveyouwings1157
@giveyouwings1157 2 жыл бұрын
මටත් 😂
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 7 ай бұрын
එක එක මිනිස්සුන්ට ඔහොම කියන්න එපා. පව්
@Tharushi2003
@Tharushi2003 3 ай бұрын
​@@GimhanRanaweera-bn8zxඇයි උබේ තාත්තාද 😂😂
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 3 ай бұрын
@@Tharushi2003 නැ උබෙ අම්මයෙ මිනිහා. 😂😂
@ආතල්හබ්
@ආතල්හබ් 3 жыл бұрын
පාරක තනියෙන් පලයන්කො අසයි
@madhusankharanaweera2052
@madhusankharanaweera2052 3 жыл бұрын
මේකා අපේ එව්න් කීදෙනෙක් මරල ඇත්ද කාල කන්නියා
@shashi-pw3wk
@shashi-pw3wk 4 жыл бұрын
මූ හොඳ බබෙක්,,,හැම ප්‍රහාරයක් ම දන්නේ නෑලූ,,, මූ රගපැමක් කරන්නේ ,,, ,,මූ තමයි නැගෙනහිර පලාතේ සියලුම ප්‍රහාරවලට වග කියන්න ඕනේ ,,,,,,
@savindunirmal1892
@savindunirmal1892 3 жыл бұрын
Ow
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
Uba negenahira ipadila hitiyanam mokada karanne .ubath thuwakkuwak aran me paththata harawala thamai thiyanne.eaka uddhayak eka iwarai dan .ubala wage ewun thamai me rate uddha athikale
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 3 жыл бұрын
@@kevinb8959 අනේ යකෝ
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 3 жыл бұрын
මු යුද්ධයේදී සහයක් දුන්නා
@maheshlakruwan7699
@maheshlakruwan7699 3 жыл бұрын
@@kevinb8959 dan war iwarai bro sinhala demala muslim okkoma ekai apema minissu
@pathumkumara7268
@pathumkumara7268 3 жыл бұрын
රනිල උතුමානන්ගෙ මොලේට කරුනා හිනා වෙනවා ගහපු සාම ගිවිසුමේ තියෙන දේවල් වලට...
@wijayasirisiri7218
@wijayasirisiri7218 3 жыл бұрын
මූ හිටිය නම් ප්‍රභාකරන් එක්ක දෙවනියට අමුඩෙ ගහන්නේ .මුගේ තමයි අපේ කොල්ලො තෝ බබා තෝ මෙලෝ දෙයක් දන්නෑ
@braynmcmohan5869
@braynmcmohan5869 3 жыл бұрын
මේ කරුනා අම්මාන් බල්ලගේ හක්ක පොඩි කරන්න ඕනී.. පාදඩ බල්ලෝ.. අපේ කොල්ලෝ කී දෙනෙක් මේ බල්ලොන්ගේ ලේ පිපාසයට ජීවිතේ පූජා කරාද.. දරුවන් කී දෙනෙක්ට පියවරු මවුවරු මේ ම්ලේච්ඡ බල්ලොන්ගේ ලේ පිපාසයට ගොදුරු උනාද.. ඕකුන් මැරෙන්නේ දුක් විදලා අපේ මිනිස්සුන්ගේ ලේ හෙල්ලුවාට.. හොදක් නම් සිද්ධ වෙන්න එපා.. සාප වේවා... සාප වේවා සාප වේවා...........
@luxmanwinten7755
@luxmanwinten7755 2 жыл бұрын
Singala balla 🦮🦮🦮 pala huttho 🤮 uthige putha 😂😂 no petrol 👠 No gas 😁 No food 🤣 srilanka poor country was saved by india 🤮 singala balla 🦮🦮🤮😂😁🤮👠
@BOY-me5ny
@BOY-me5ny 2 жыл бұрын
@@luxmanwinten7755 බැල්ලියකගෙ බලු බාගයක් සද්දෙ දානො.
@thilinathineth21
@thilinathineth21 Жыл бұрын
@@luxmanwinten7755 උබට තියෙයිද
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
@@luxmanwinten7755 ශිෂ්නයක් නැති අවජාතක වේසිගෙ පුතාලට ආයෙමත් පුකේ ඇරගන්න ඕනෙ වෙලා වගේ😂
@Hiruwa252
@Hiruwa252 Жыл бұрын
වරෙන් කැරි වේසිගේ පුතා ලග හිටියනම් කැරි බල්ලව ගහලම මරනවා SRILANKA power 💪
@thennakoon7233
@thennakoon7233 3 жыл бұрын
මෙකාගෙ ඇට දෙක තලන්න හිතෙන්නේ මට විතරද 🤬🤬
@ishandilruksha3072
@ishandilruksha3072 Жыл бұрын
ඒක නම් ඇත්ත බන්
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 7 ай бұрын
අපි ගරු කල යුතු පුද්ගලයෙක්ට ඔහොම කතා කරන්න එපා එ්ක වැරදි
@sudiralaksan1129
@sudiralaksan1129 3 жыл бұрын
වැරැද්ද වැරද්ද විදියට තේරුම් අරන් හොඳ මනුස්සයෙක් වුන එක බොහොම හොඳ උතුම් ගුනාංගයක්
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
පලයන් යකෝ යන්න බොහෝ එල්ටීටීඊ එකෙන් ආවෙ හමුදාවේ තොරතුරු එල්ටීටීඊ එකට දෙන්න මූ තාමත් එහෙම තමා වෙන රටවල් වල ඉන්න එල්ටීටීඊ එවුන් එකතු කරගෙන ආයෙත් balane ලංකාව අල්ලගන්න
@mustang350eco7
@mustang350eco7 3 жыл бұрын
@@gamngwolf1029 ගොන් කතා කියන්න එපා ඕයි.. තමුසෙට ට්‍රැක් 😂 මේයකා මොනවා කරන්නද ෆුල් video එක බලපන් වෝ එකට වඩා පොලිට්කල් පැත්තෙ හිටියොත් කරුණාට වාසි...
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
@@mustang350eco7 එක තමා බං මූ දේශපාලන පැත්තට ආවේ ltte ekata දේශපාලන උදව් දෙන්න උඔ හිතන්නේ මූ මෙතන ඇත්ත කතාව කියනවා කියල ද😄😄මූ මුගේ වාසියත් හදාගෙන ltte ekata උදව් කරනවා
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 2 жыл бұрын
මූ තමයි කවදහරි අරින්නෙ...
@hasithasampath818
@hasithasampath818 2 жыл бұрын
ඔව්
@chameeraoshada2002
@chameeraoshada2002 3 жыл бұрын
වැරදි කරපු කොටීන් එලියේ රටට සේවය කරපු විරුවන් ඇතුලේ පකේ ආණ්ඩුව vs පකේ ඊලම😂
@zoomvideo3214
@zoomvideo3214 3 жыл бұрын
සිරවටම
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Thanks lots about this discussion Derana
@anjana7546
@anjana7546 3 жыл бұрын
මු උදව් කරා තමා අපිට. ඒත් උබල දන්නෙ නෑ මු කරපු දේවල් මු තමා හොදටම කරෙ.
@shakyasankalana5387
@shakyasankalana5387 3 жыл бұрын
U karapu Eva uta vidavannama siddavaenava bro..Pau ape kollo...
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
😒 mta nm thwm munw dirawnne na...mge සහෝදරයාත් යුද්දේ nisa nthi una...😞
@tharindurathnayake389
@tharindurathnayake389 2 жыл бұрын
මායිම් ගම්මාන වල අහිංසක සිවිල් මිනිස්සු , පොඩි ළමයි, කිරි දරුවො කපලා කොටලා ගස් වල ගහලා පොළවෙ ගහලා මරලා දැම්ම ඒවා මතකද දන්නෙ නෑ නේද.....
@thegreenskull4244
@thegreenskull4244 Жыл бұрын
Aranthalawa kareth mu neda
@gayanchamara3338
@gayanchamara3338 4 жыл бұрын
Karuna amman baby
@raheemraheem3768
@raheemraheem3768 3 жыл бұрын
என்னடா சிங்களம் இது 😛😛😛😛😛
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
නිරායුද පොලිස් නිළධාරීන් 600ක් මැරුවේ ඇයි කියලා අහන්නකෝ
@indikaraveenrandil321
@indikaraveenrandil321 3 жыл бұрын
I love this conversation karuna is very matured and intelligent person we have to learn lots from there good side
@swarnasamaranayeka7454
@swarnasamaranayeka7454 2 жыл бұрын
Pp
@ruwan1206
@ruwan1206 2 жыл бұрын
Definitely
@illangageperera1605
@illangageperera1605 4 жыл бұрын
Derana doing nice work to Karunata. I think how Tamil people feel. Thank you Karuna to telling the true, respect
@lakshitha9064
@lakshitha9064 11 ай бұрын
අප රදෙ මුව යිතුරු කලෙ😮
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 3 жыл бұрын
මගෙ අමිමෙි ! අවුරුදු 29 LTT එකේ හිටියා නම් ඉතින් අය අහන්න දෙයක් නැහැ . මෙයා ඔක්කොම දන්නවා . දැන් කියන්නේ එයා ඒ ගැන කණගාටු වෙනවලු . මැරැණු යුද සෙබළුන් නැවත අපට මුණ ගැසෙන්නේ නැහැ . කණගාටු හිතෙනවා ඇති .
@jayjaylanka4793
@jayjaylanka4793 8 жыл бұрын
Karuna Wish you all the best for a Bright and successful Future for your Party ! I hope you will succeed in bringing the the Tamil youth specially the ex combatants to the right path and win theirs and every Right Thinking TAMIL CITIZENS Harts and minds, And their right to live a dignified Life together with the Singhalees, Moslem, Burgers as ONE.🇱🇰 We As a whole Country will not forget the sacrifice you made at the end by helping to finish the Horrible war by being Brave enough to walk away from the Lunatic and turn around and fight against the Barstard . You are one of the HEROES of the war, as a Right thinking Singhalees and a citizen I think you deserve the same respect as the soldiers who did the same🇱🇰 . MAY GOD BLESS YOU AND YOUR FAMILY !
@lanakondi7310
@lanakondi7310 7 жыл бұрын
JayJay Lanka hope he never betray lanka
@ej4458
@ej4458 5 жыл бұрын
thoppila wage gong harak. Mu thamai wadiyama minissu maruwe.
@oshangayanga9270
@oshangayanga9270 7 жыл бұрын
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා. වැරදි තීරණ ගන්නවා. නමුත් ඒවා හදාගන්න එක ගොඩාක් වටිනවා.
@heshanranasinghe7555
@heshanranasinghe7555 5 жыл бұрын
palayan ban yanna mu kari avastha vadiya
@kavishkahasithkumara4012
@kavishkahasithkumara4012 5 жыл бұрын
Eka athta bn
@lakshankawinga6961
@lakshankawinga6961 4 жыл бұрын
Gon huththek wena epa
@heshanranasinghe7555
@heshanranasinghe7555 4 жыл бұрын
ai dan sanipada ada 2020:6
@thegreenskull4244
@thegreenskull4244 Жыл бұрын
palayan huttige putho mu karala thiyenne sulu waridada?hadnne puluwn ewada? me balla ahinska minissu, hamuduruwaru, podi lamai, army kollo kiyak kapa kotalaa gas wala ellala pole gahala marala thiyenwada ewa podi waradida thota
@hasithajayawardhana7464
@hasithajayawardhana7464 3 жыл бұрын
අන්න මැරිච්ච ආමි කොල්ලො ටික වැලලුන තැන්වල ඉදං අත්පොඩි ගහනවා.හැබැයි ගමේ කනත්තෙ නෙමෙයි ගොඩක්,මහ කැලෑවල වැලලුනේ
@nukestrom5719
@nukestrom5719 8 жыл бұрын
Good discussion. He clarified many doubts I had. Its true that we can't believe him 100% but he brought so many inside stories
@antogladis2964
@antogladis2964 4 жыл бұрын
Inside stories like what
@jeyaramsathees6128
@jeyaramsathees6128 4 жыл бұрын
He is a traitor 🤦🏽🤦🏽
@samenhirantha1427
@samenhirantha1427 4 жыл бұрын
කරුණා මැරුණ දාට අනිවාර්යයෙන් යුක්තිය ඉෂ්ට වෙයි අනිවාර්යයෙන්
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
මූනම් කපේට මැරෙන එකෙක් නෙවෙයි. සැරයක් මූව Navy එකෙන් Arrest කරලා නොදැනුවත්ව Release කරලා. ආයේ දවසක මූගෙ Boat එක්කට Navy එකෙන් Attack කරලා මූ මළා කියලා හිතලා ගිහින්. මූ 17km පීනලා පණ බේරගෙන. ආයෙත් දවසක් LRRP එකෙන් මූව Ambush කරලා Claymore එක ලගින්ම යන්න ඇරලා මූ එන ගමන් Ambush එක දෙන්න Plan එක වෙනස් කරලා. එන ගමන් බෝම්බෙට ලo කරද්දී උන්ගෙ සෙට් එකක් එක්ක උන සීන් එකක් හින්දා එදත් මූ බේරිලා...😂😂
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 3 жыл бұрын
1990 දි පොලිස් නිලධාරීන් බස් වලින් කැලේට අරන් යද්දි පැහැරගත් බයික් එකක නැගලා මු එතනට ගිහින්.
@stevenjobbs4159
@stevenjobbs4159 5 жыл бұрын
He is a quick learner. He speaks sinhala well.
@dbjayawardena5399
@dbjayawardena5399 4 жыл бұрын
Steven Jobbs he’s a piece of shit
@ijasdeen3809
@ijasdeen3809 Жыл бұрын
That's why he was chosen by government to destroy LTTE.
@sanjana4923
@sanjana4923 Жыл бұрын
​@@ijasdeen3809 7777777uuuuuuuu7uuuuuuuuuuuuuiuuuuo7ioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😊iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii7
@gaminigurusinghe8656
@gaminigurusinghe8656 6 жыл бұрын
He has lot of principles that our leaders does not have. He really explained to the audience that how Indian government influence our county on this civil war. Same time he explained that our present SLFP leaders suspend his readership to satisfied TNA. I am 69 years old and i would like to see a prosperous Sri Lanka . This country belongs to Sri Lanka's not to the traitors or corrupts politicians.
@thetruthseeker5448
@thetruthseeker5448 5 жыл бұрын
Yup. You are correct. I am writing this after 2 years of posting of this video. I am few years behind your age and experienced SL as much as you have till 1990 but do not live there since then. India's involvement in the creation of all forms of separatist terrorism was well known even then but we never exploited it and the west even didn't and still do not bother to know about it. US too played a role in destabilising SL and still do, through India and many other ways. Kaurna is the last most senior man living to expose this treachery but nobody cares to including the INGOs, NGOs and so called human rights movements. Once Karuna is gone the whole world will forget the backers, funders and the trainers of SL terrorism. I never expected this video of/from him and to speak so openly, above all my hat is off for the interviewer for sticking to the Indian involvement and the Indian backers. I hope this would be done in English with the same questions, digging deep into indian and international involvement of terror. He was so honest on RAW, the way he answered the question. And yet again top marks to the interviewer and hope he will see my comments and someone will do the same video in English to expose international conspiracy. Till then I cant spread this around in the western world.
@manntg8814
@manntg8814 4 жыл бұрын
Am very much agreed with this trouth seeker, all world should know the truth and should know sinhala and Tamil and our dear lanka muslims we all live brothers and sisters.we never correll. Also our religion Hindus nudist Christian's so closed. We respect muslims religion. Am very happy to listen to karunamans all this explanations. Talk to all world and say sorry to families many died from both side. Now war is all this milking politicians.hope now we all get together and make proude to live this country. Get him to interview English meeting.thank you Hope it will never happed again in any humans life.xx
@danushkasankalpa9978
@danushkasankalpa9978 3 жыл бұрын
මුගේ LTTE නායකත්වය යටතේ අපේ කොල්ලො කිදෙනෙක් මැරැම් කැවද . මිනිමරැවා 🖕
@fightbollywoodsl6454
@fightbollywoodsl6454 3 жыл бұрын
කරුණා ඔබ දේන ගේන හිටපන් අව් ගත්තෝ අවියෙන්ම නසි .ඔබ සුපිරිම බබේක් ඔබ අපේ සි‍ංහලේ සිංහ ලේයින් බිහියුනු අපේ එඩිතර විර පුතුන් දහස් ගනක් අම්මාවරු .බිරින්දාවරු.දියුනුවරුන්. පුත්වරුන් ගේ ඇස් වලින් මහාමුහුදක් පිරේන්න ජිවිත ගනක් නැති කලා .ඔබේ කැල්ලක් වත් තියන්නේ නැ දේන ගනින් .අපි සි‍‍‍ංහ ලේ වලින් බිහියුනු උන්
@hasithasampath818
@hasithasampath818 2 жыл бұрын
සිංහල කිරි සප්පයො කීයක් මරන්න ඇද්ද
@supunharshitha3596
@supunharshitha3596 3 жыл бұрын
අපේ හමුදුරුවො අමු අමු මරා දැම්මෙ කරනා තොගෙ උන් උබ නැන අපිට පිලිකුලක් ඇති වෙලා ඉවරයි
@kaushalyadilrukshi9131
@kaushalyadilrukshi9131 Жыл бұрын
මූ කොච්චර ලොකුකම් කිව්වත් මූ ඉදියනම් මුටත් වෙන්නේ මුගේ මහ එකාට වගේ බල්ලෙක් වගේ මැරෙන්න😂😂😂 සියලුම ගෞරවය ලැබෙන්න ඕනි වීරෝධාර රණවිරුවන්ට❤
@DK_837
@DK_837 Жыл бұрын
කරුනා අම්මාන් නොහිටින්න අපේ පැත්‍තේ තාම යුද්දෙ තියෙන්න තිබ්බ 😢
@R_icky.19
@R_icky.19 8 ай бұрын
​@@DK_837ඒ කොහොමද
@kumarathungaadithya596
@kumarathungaadithya596 2 жыл бұрын
අෆ්ෆට වෙම්ස බම්ලා මැරුනෙ නැ නෙ පගයා 👀
@lakasvlog9762
@lakasvlog9762 2 жыл бұрын
Kotiya kotiyamai bn
@dulamotorsuper-
@dulamotorsuper- Жыл бұрын
නිවන් සුව
@vihangaperera
@vihangaperera 6 жыл бұрын
සිංහල නොවන, සිංහල තේරෙන්නැති මනුස්සයෙක් එක්ක මීට වඩා තග අඩු සිංහලයකින් ප්‍රශ්ණ අහන්න බැරිද?
@AiArt-123M
@AiArt-123M Жыл бұрын
අනේ කොම්බු සංක තෝනං මහ අමනයෙක්.රත්තරං ටික කෝ්
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
කාටද මේ බොරු කරන්නෙ. මේ පහර බැල්ලිට සිංහල පුළුවන් හොදට. අරූ අහන ප්‍රශ්නත් හොදට තේරෙනවා. මේකා බෑ වගේ තව එකෙක් දාන් රගපෑමක් කරන්නෙ ප්‍රශ්න වලින් ශේප් වෙන්ඩ
@santoshkumarbhat3053
@santoshkumarbhat3053 4 жыл бұрын
can somebody subtitle in english from start seem to be an interesting discussion.
@Hasi_era
@Hasi_era 5 жыл бұрын
මට නම් කියපු ගොඩක් ඒවා තේරුනේ නෑ haha . නිවෙදකයටත් එහෙමයි ද කොහෙද . tamil වලින්ම කියන්න දීලා subs දැම්මනම් ඉවරයිනේ
@priyanjalinadeeshani9399
@priyanjalinadeeshani9399 4 жыл бұрын
Sira bn
@emdssampath9688
@emdssampath9688 3 жыл бұрын
මූ ආන්ඩුවේ රෙදි හෝදනවා.ඒකයි කරන්නෙ මේ
@tharakasajithvlog
@tharakasajithvlog 3 жыл бұрын
Ow bn
@methsiriperera5936
@methsiriperera5936 4 жыл бұрын
කරුන කියන්නෙ යුද්ධෙ අතින් හොඳම වැඩ්ඩෙක් කරුන ltte එකෙන් අයින්වෙච්ච හින්ද තමයි ඉක්මනින් යුද්දෙ ඉවරකරන්න පුලුවන් වුනේ කියල STF එකේ අයිය කෙනෙක් කිව්ව
@openmicwithmahesh9175
@openmicwithmahesh9175 4 жыл бұрын
පලයන් හුත්තිගෙ පුතේ යන්න...කරුනා මෙමෙයි උගෙ අම්මට හුකපු එකා ඒ කියන්නෙ උගෙ තාත්තා හියත් අපේ කොල්ලො ගනවා.
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
STF kiynne polices ne...army,sf,wge nm sure krnn tibba...
@daravlogs6079
@daravlogs6079 8 ай бұрын
පිස්සුද බං.කරුනා කියන්නෙ ltte එකෙ එක කොටසක් විතරයි
@احمدمحمد-ل5ح3ذ
@احمدمحمد-ل5ح3ذ 3 жыл бұрын
hoda babA khariya
@yanky1109
@yanky1109 3 жыл бұрын
ඒ කාලේ කරපුවා වැඩක් නෑ , කරුණා අපිට එක්වුන්නැත්තන් යුද්ධය ඉවර කරන්න වෙන්නෑ. යුධ පෙරමුණේ හිටියේ කරුණගේ එවුන් .
@anjanaravishanka1014
@anjanaravishanka1014 3 жыл бұрын
පුක
@danushkasankalpa9978
@danushkasankalpa9978 3 жыл бұрын
ඌ නායකත්වය දීලා මරපු සිoහල කොල්ලො ගැන මොකක්ද කියන්න තියෙන්නෙ
@chandimachandimachandima6118
@chandimachandimachandima6118 3 жыл бұрын
අනේ පකෝ උඔ දන්න පක.මැරැනේ අපේ කොල්ලෝ බෝල් ගහලද.මුගේ පයිය කපන්න හිතෙන්නේ මට විතරද.....😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@gastritiswedamahatha8463
@gastritiswedamahatha8463 Жыл бұрын
අපේ ආණ්ඩුවක් ආපු දාට කෑම උඹව තියන්න අපි
@tharakasadaruwan2378
@tharakasadaruwan2378 2 жыл бұрын
රහසින් දෙවියන්ගේ රටට ...// ඉර ආවත් පරිස්සමට...// සමාවක් නොදේ.... සමාවක් නොදේ....//
@hudakalava5553
@hudakalava5553 2 жыл бұрын
ඒක යකෝ ඒ රාජසිංහ රජ්ජුරුවො පරක්කුවෙන මිනිස්සුන්ට කැමති නෑ කියලා කියන්නෙ 😂
@dilumgoodsongsdesilva8220
@dilumgoodsongsdesilva8220 6 жыл бұрын
Karapu pau uba gevai habai kotiya kotiyamai
@ssveaccesvsc2525
@ssveaccesvsc2525 3 жыл бұрын
Murali oya me rata wenuwen pahuwela hari tiranayak gatta .God bless u.
@ඩම්ටිනා
@ඩම්ටිනා 10 ай бұрын
කරුනාම්මාන් ඒකාලේ කදවුරු වලට කතා කරල කියන්නෙ ගහනව කියලා.. ඔය කැඩිච්ච දෙමලෙන් කියද්දි රත් වෙනව කදවුරු පිටින්.. බැටකිල කාඩස්ලට ඒකාලේ පුදුම බයක් තිබ්බෙ..පොර කාඩස් ල 6000 ක් එක්ක අයින් වුන්නැත්තම් යුද්දෙ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ රනිල් කරපු නුවනක්කාරම වැඩක්...
@ishansithumina3747
@ishansithumina3747 2 жыл бұрын
කරුණා ඔගෙ අණ දිමෙන් තමයි අපෙ සහොදර රණවිරුවන් 1500ක් මුලතිව් සටනෙදි මිය ගියෙ 😞 නමුත් එයාලා අද ජිවතුන් අතර නැහැ අමුත් ඔබ අද ජිවතුන් අතර 😠😠😠😠
@luxmanwinten7755
@luxmanwinten7755 2 жыл бұрын
😁😁😁 singala balla 🤮 uthige putha 😂😂 pala huttho 🤮🤮🖕🖕 srilanka poor country was saved by india 🤮🤮🤮🖕
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
@@luxmanwinten7755 උඹ ඇට දෙකම එකට හැදුන අවජාතක වේයිගෙ පුතෙක්ද? නැත්තං 8වසරෙ පොඩි එකා දන්න ඉතිහාසයවත් දන්නේ නැද්ද අඩුම ගානෙ😂😂... මේව දැක්කම පුකෙන් හිනා වෙලා මදි😂💔
@thegreenskull4244
@thegreenskull4244 Жыл бұрын
tamil nadu only exists because of north india,tamil nadu is a headache to india@@luxmanwinten7755
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 5 жыл бұрын
Ltte උනත් ගමේ ගොඩයන්ගෙන් උනත් මොල තෙරුම්ගන්න හොඳ නායකයෙක් වෙවි
@isurukumara2258
@isurukumara2258 3 жыл бұрын
Baluwama karunane bn yuddhe iwara karala thiyanane 😁
@BTS-kh6dg
@BTS-kh6dg 6 ай бұрын
දෙරෙනෙන් මේ වගේ ගෞරව කරලා ඒ කාලෙ බයියොන්ව අන්දපු විදිහ 😂😂 මේකෙ බැනලා කොමෙන්ට් දාලා තියනවා මූට ඒ බයියෝ ටිකම 😂😂😊
@asanka1984313
@asanka1984313 5 жыл бұрын
අම්මෝ මුගෙ රැස්වළල්ල විතරයි අඩු....
@anjanaravishanka1014
@anjanaravishanka1014 3 жыл бұрын
වේසිගෙ පුතා. ඒ කාලෙ ආමි එකේ කොල්ලො මරල මරල දැන් මූ බබා. මූව ගත්තු උන්ට හෙන ගහනව.
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Karuna annai.. how did u fly to India? Which airport u took? Colombo airport? Or took boat?
@dineshmilindadissanayake7310
@dineshmilindadissanayake7310 3 жыл бұрын
මූට ප්‍රබාකරන් ගේ body එක හදුනා ගන්න ගිය වෙලේ තියලා දාන්න තිබ්බේ.දැන් වැඩ්ක් නෑ.
@gaminimatala884
@gaminimatala884 3 жыл бұрын
Miss kotiya
@attanayakewalikaramudalige648
@attanayakewalikaramudalige648 3 жыл бұрын
🖐️ good
@KannanKannan-vj3fd
@KannanKannan-vj3fd 4 жыл бұрын
கடைசியில் ஈழ தமிழ் மக்களை காட்டிக்கொடுத்து கொன்றொழித்த இன் துரோகி He is a traitor
@pramudimadushika5278
@pramudimadushika5278 3 жыл бұрын
Ltte pundee,🖕🖕🖕🤣🤣🤣
@akash-dk-01
@akash-dk-01 3 жыл бұрын
@@pramudimadushika5278 unga amma kudhi la naai polla vekka 🙏🏽
@vinuvinushan3935
@vinuvinushan3935 3 жыл бұрын
Oru thalaivar oru veerar ouru porali ivai anaiththukkum oruvar than utharanam thamilela thesiya thalaivar velupilai pirabakaran than thurokatthukku ore oru perthan karuna 2 pillayaan
@VirangaPramuditha
@VirangaPramuditha Жыл бұрын
අරන්තලාව මතකද
@prasa6227
@prasa6227 7 ай бұрын
උබ හිනාවෙද්දි ඇගේ මාලු නටනව
@sasankaviraj872
@sasankaviraj872 4 жыл бұрын
Kohoma hari honda manussayek una
@தட்டிகேட்பவன்
@தட்டிகேட்பவன் 4 жыл бұрын
Moo vesilka puththa bang
@தட்டிகேட்பவன்
@தட்டிகேட்பவன் 4 жыл бұрын
Okkama moo karala theng galavenda balane
@dimuthuruwan4964
@dimuthuruwan4964 2 жыл бұрын
Minimaru thirisana Karuna Amman ubalawa wadapu unuth kalakanni
@arrownuo6605
@arrownuo6605 3 жыл бұрын
Mewesa ponaya karidemala marilapalayan
@lakinduperera7099
@lakinduperera7099 4 жыл бұрын
අරංතලාවෙ භික්ෂු ගාතනය කල පර දෙමලා
@chamilchandana3737
@chamilchandana3737 4 жыл бұрын
Oune ranil ne genawe..ita passe maranna bane ne..
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
Let me remind the presenter that about 20 years ago before the LLTE time in 1958 and 1977 the Si Lankan Government was the aggressor and repressor, of a community who was beaten for asking for federalism/autonomy long before the up uprise. LTTE was the reply for the 20 year oppression, repressive regime from 1954 to 1977 - For an intellectual discourse here are some events before Ltte, Sinhala only language forced on the Tamils. Abandoning the agreement, devolution of power by SWRD and SJV [Bandaranaike-Chelva Pact] under the pretense of Sinhala Buddhist nationalist ideology Expulsion & deportation of Indian origins estate workers under the Sirima Sastri pact in 1965 Burning of the Jaffna Library Occupying forces [army mainly] constantly arresting youth without due process, taken to Bosa/Panagoda and disappearance - Similar to 1989/90 JVP 2nd upraise , we are talking about the extrajudicial killing by the Gov and the armed force. the rest is history. Even in 2021 the majority masses have their heads in the sand. Now the presenter has the audacity to call that LTTE a terror group!! When a man’s life and family is threatened, sure he is going to defend by any means necessary- Malcom , & You will soon find out what he is made of. Understand this! Nobody is born a terrorist! oppression causes violence is the law of nature. The Tamils should have taken the option What Jinnah did to Pakistan during independence in 1947 2 nation theory, which was suggest by Colvin R de Siva - Two language one nation One language 2 nation There is a cult of ignorance in SL, there has been for some time, 65 years plus, the strain of anti-intellectualism has constrained the growth and winding its way in to the political & social. It is obvious these days what is going on!! War is Hell !! All war is a symptom of man's failure as a thinking animal -John Steinbeck &t he military does not start a wars, its the politicians who starts wars. *A nation that kills her children has no future!!* My 2 cents from the 63 year experience in that Island. Peace out! 👊🏼
@__n_i_d_u_l_a__2278
@__n_i_d_u_l_a__2278 3 жыл бұрын
බබා වගේ ඉන්න හෑටි බේසිකයා.මූ අපෙ කොල්ලො කීයක්නම් මරන්නෑද්ද .
@hasithasampath818
@hasithasampath818 2 жыл бұрын
සිංහල කිරි සප්පයො කීයක් මරන්න ඇද්ද අපේ සිංහල දරුවෝ පට්ට වේදනාවක් දැ⁣නෙන්නේ
@analinabhoe7701
@analinabhoe7701 5 жыл бұрын
Oba lhumalata bohoma slhulhe nodanna dawal pahugeya uddaya dawal dannuwalh kerema budu saranai
@aroshathilakarathne3263
@aroshathilakarathne3263 3 жыл бұрын
Shep eke muwa ussala denna one shot eka balla.
@channaperera1
@channaperera1 2 жыл бұрын
So pramadasa give new life to ltte ?
@Mr.Professor0610
@Mr.Professor0610 Жыл бұрын
Nodakin munt garu nambu deelth katha karanwane
@human-rights379
@human-rights379 5 жыл бұрын
Sinhala kollo kello 60000 marapu unp pakshaya balayata genna sinhala minisunta puluwannam ey apita beri yudde iwara karanna udawu karapu karuna ammanta samawa denna....
@hasithaniranjaya3596
@hasithaniranjaya3596 5 жыл бұрын
අනිවාර්‍යෙන්
@kavishkahasithkumara4012
@kavishkahasithkumara4012 5 жыл бұрын
Aniwaren bn
@nimaljith7450
@nimaljith7450 4 жыл бұрын
පල රාජපක්ෂ වහලා
@rameshchamara458
@rameshchamara458 4 жыл бұрын
Moda heththa
@prettygirl6146
@prettygirl6146 3 жыл бұрын
ඊලග ජනාදිපති අනුර හෝ කුමාර වෙල්ගම තමයි.
@WARZONENOOBX
@WARZONENOOBX 3 жыл бұрын
මුන්ගෙන් ගන්න තියෙන දෙවල් අරන් මරලා දන්න ඔනෙ.. තියගෙන ඉන්න එක්ක වැරදි
@chamarachathura6549
@chamarachathura6549 3 жыл бұрын
Niyama kathawa
@sharleenfernando1989
@sharleenfernando1989 3 жыл бұрын
2a sv2
@highttech6887
@highttech6887 3 жыл бұрын
රාජපක්ෂලාට ගොට්ට අල්ල්නවනම් ඕනම එකෙක් හිස මුදුනින් පිලි ගනි. ලංකාවේ බත් කන හරක්
@slkanchana6047
@slkanchana6047 2 жыл бұрын
අම්මට උකපන් නිවෙදකයො කොහොමද පකයො දෙමල භාෂාව සහොදර වුනෙ ගොත උකන්නා🤬
@セラッペルマゲスヅトパラサンナシルバ
@セラッペルマゲスヅトパラサンナシルバ 4 жыл бұрын
මේ යකාව බාගත්ත හන්දා තමය් හැබැය් ලොකු සප් එකක් එන්න ඇත්තේ අපේ කට්ටියට පොන්න ප්‍රභාකරන් ගේ ඔත්තු ගන්න
@kalanamithuru6523
@kalanamithuru6523 4 жыл бұрын
උබ දන්න රෙද්ද තරම තමා..යුද්දෙ දිනුවෙන් මුගෙ රෙද්දෙ සහයක් අරගෙන නෙමෙයි..අපි අපේ වැරදි හදාගත්තා..නව යුද සැලසුම් ගෙනාවා, විශේශ බලකා,කොමාන්ඩො වගේ අයට ඉතා හොද පුහුනුවක් දුන්න..ඔක්කොටම වට ඉස්සර උබ දානවා ද හමුදාව උනත් ඇතුල අවුල් කියලා?? අපි ගැමුනු,විජේබා ගග උන් උන් ලොකු සීන් එකේ හීයේ හරියට ස්කෝල ස්කෝල වගේ, එකාට එකා නැතුව..එ ඔක්කොම වීක් පොයින්ට් වැහුවා..උද:- 58,53,57 ආදී සේනාංක ගත්තොත් එ ගැන සේනාංකයගම ගැමුනු,සිංහ ,විජේබා, කොමාන්ඩො,SF team ඔක්කොම එකට දලා තමා team හැදුවේ, අනික යුද රහස් එවා සරත් ෆෝන්සේකා,ගොඨා ,මහින්ද 3න් දෙනා අතර විතරයි තිබ්බ්බෙ අවශ්‍ය එවා සේනංකාදිපති වරුන්ට දුන්න එයලත් එවා ඒ ආකාරයෙන්ම රැක්ක අන්න එකයි සමහර දූර දර්ශී උපක්‍රමයි නිසා තමා යුද්දෙ දිනුවේ(කුඩා කන්ඩායම් 8මෑන් 4මෑන් වගේ, රේකි සෙට්, හමුදාවේ අවිආයුද හා ලක්ශයක් හිටිය හමුදාව දෙගුනෙකින් වැඩි කිරිම ආදි දේවල්)
@lochanaranaweera4533
@lochanaranaweera4533 3 жыл бұрын
muu koheda yakoo oththu dunne
@anjanaravishanka1014
@anjanaravishanka1014 3 жыл бұрын
ඕ අපේ ආමි එක මොකුත් කලේ නෑ.. අනේ ගොං කතා කියන්න එපා බං
@SalonI-z3q
@SalonI-z3q 3 жыл бұрын
@@kalanamithuru6523 India va chinna America vage rataval valin udaw aragenane yako ubala gahuve nathnam dan uthura Elam ratak yapane pusthakale gini thibbe tamil literary eka nathi karanna ltte eka ban veemata pradana hethuva pusthakale ginithabeemai. China va dan gahana port city eka yuddeta karapu udawvalata lankaven dena thaggak dannavada thava thiyanava balaganna puluvan ediriyedi
@malingasampath3973
@malingasampath3973 2 жыл бұрын
Muwa maranna one
@pramarathanaweerasinghe9
@pramarathanaweerasinghe9 4 жыл бұрын
අම්පාර භික්ෂු ගාතනය නායකත්වය මෙතුමා කලා කියා අම්පාරේ සිටි අපට දැනගන්නට ලැබුනෙ ඒක ඇත්ත ද අභන්න කරාණාකරල.
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
Kavda yako methuma 😂
@hasithajayawardhana7464
@hasithajayawardhana7464 3 жыл бұрын
මෙතුමා....
@pramudimadushika5278
@pramudimadushika5278 3 жыл бұрын
මූ තමා නැගෙනහිර ඔක්කෝම ගැහුවේ ,
@gssjkumara8201
@gssjkumara8201 3 жыл бұрын
laga hitiyanam hukawanawa
@nandanabandara985
@nandanabandara985 3 жыл бұрын
muth maranta onaa
@ShakyaKr
@ShakyaKr Жыл бұрын
Aarapiyawa okawa ape hamudawa marapu kala kanniya
@streamjoker4879
@streamjoker4879 3 жыл бұрын
Everything fine dear fellow srilankans can you tell me amount of Sinhala srilankans died in the war and how many Tamil srilankans died when read above comments I can understand why this war started. Still you people not accepting those north tamil people has srilankans then why should they accept you? If you can kill them why they can't kill you ? Think before comment in this war everyone who died are srilankans and every srilankans are used by government keep that in mind at least start using your brain in 2022
@streamjoker4879
@streamjoker4879 3 жыл бұрын
@king there are many theories about how war started but it's started from hatred and political benefits all the government ruled srilanka have backing of this war. And you ask why this war started it's because hatred and oppression. And you don't give there home back to them they lived on that place it's there homeland and you think they invaded it's a joke right and you say government burned building they burned lives not buildings. So brother we can go on and on about history but nothing worth it unless srilankans lift and welcome everyone without race religion language we have to become one. Good luck
@diduladidula2115
@diduladidula2115 3 жыл бұрын
Lajjai ape ratagana. Mewage unwa issarahata genawaneee ape sinhala minissu kidenek mun hinda nathi unada
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
කරැනා කොටියා උනත් . විග්නේශ්වරන් .සමිබන්ධන්, සුමන්දිරන් ට වඩා හොදයි.
@isururajapaksha9244
@isururajapaksha9244 4 жыл бұрын
Ane amme 🤣🖕
@gossiplanka6333
@gossiplanka6333 3 жыл бұрын
මු මරල දෑම්මෙ නත්තෙ අයි
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
Den maramu
@thimiradineth3737
@thimiradineth3737 3 жыл бұрын
Mata dipn pistol eka thiyanwa okage oluwa kudu wenda
@akiladesilva7422
@akiladesilva7422 3 жыл бұрын
@@thimiradineth3737 oya forces da ? Nikan civilian nan, ubai mui face to face giyoth muu dinum bn. Heart eken nathuwa molen kalpana karapan. Muu aurudu 20k yudda karapu ekek. Gen. Kamal Gunaratne unath meyata fighter kenek widiyata respect. Muu ekka face to face yanna aduma tharame ubata army training one.
@dc5170
@dc5170 5 жыл бұрын
Pls translate......in english
@antogladis2964
@antogladis2964 4 жыл бұрын
Yes
@asankakuttapitiya5062
@asankakuttapitiya5062 5 жыл бұрын
Karana de kelin karanava karuna oba hari
@thisarumadhuwantha3295
@thisarumadhuwantha3295 4 жыл бұрын
උබ කිසිදෙයක් ඩන්නෙ නා...උබ බබා........
@supunrasanga5885
@supunrasanga5885 3 жыл бұрын
Mama sure kerannenaha
@suneth.8912
@suneth.8912 4 жыл бұрын
Karakilaa enne parana thanatama thmai nee.okata ape bsawen kiyanne අටුවෙන් බැරිනම් කටුවෙන් කියල ...😂
@pramodfreeliyanage3638
@pramodfreeliyanage3638 6 жыл бұрын
good
@asangasrinath5874
@asangasrinath5874 3 жыл бұрын
Gonpakayage hinawa...
@rehanperera9032
@rehanperera9032 3 жыл бұрын
15:39 00:00:00 Ape lankawe minissunta kelehi guna nata... 00:00:00
@maheshabegunasekara7713
@maheshabegunasekara7713 4 жыл бұрын
Karunaa hodaaaaaai...
360 with Kamal Gunaratne - 19th September 2016
1:42:55
TV Derana
Рет қаралды 670 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Hiru TV Salakuna EP 15 Vinayagamoorthy Muralitharan 2015-11-02
1:44:53
360 with Ranjan Ramanayake ( 13-02-2017 )
1:39:40
TV Derana
Рет қаралды 52 М.
Karuna amman Interview | Vinayagamoorthy Muralitharan
20:32
BATTINEWS
Рет қаралды 64 М.
நான் தளபதியே இல்லை! | Karuna
27:11
IBC Tamil News
Рет қаралды 434 М.