දින 365 ම පින්ම කරත් ඔබට මේ වගේ අකුසලයක් උනොත් විපාක දෙනවාමයි | galigamuwe ganadeepa thero bana

  Рет қаралды 108,131

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

දින 365 ම පින්ම කරත් ඔබට මේ වගේ අකුසලයක් උනොත් විපාක දෙනවාමයි | galigamuwe ganadeepa thero bana

Пікірлер: 161
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
මේතරම් දහම් කරැනු දිනපතා අපට අහන්න ලැබෙන එකම පිනක්.නවීන තාක්ෂණය නිසා හොදදේ කොයිතරම් සිදුවෙනවද.අපි නිදහසක් ලැබුන ගමන් මේඅහන දර්ම දේශනා ගෙනෙන ඔබ වහන්සේටත් පින්🙏🙏
@pubudusagara5516
@pubudusagara5516 2 жыл бұрын
මේ ඉතා යහපත් වු ධර්මය මා මේ සොයා යන සත්‍යයට විර්යක්ම වේවා!!!.
@Everything-z8r
@Everything-z8r 2 жыл бұрын
Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..NIROGI wethwa. ..SUWEPATH wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
@chamilamadhuwanthi1624
@chamilamadhuwanthi1624 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
හොඳම ඇසීම සවන් දීම උතුම් ශ්‍රී සද්ධර්මය පමණයි ..... Phone එක කල්‍යාණමිත්‍රයෙක් කර ගත්තාම ජීවිතය සුවපත් කර ගන්න පුලුවන් ..... ඇත්තටම ධර්ම දේශනාවක් අහන්න බැරි වුනාම එහෙම දැනෙනවා පිංවත් හාමුදුරුවනේ ..... උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සසර ගමන කෙටි කරගන්න ලැබේවා!සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ ගිනි නිවේවා!නිවනම වෙත්වා!
@inokanishani9583
@inokanishani9583 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි මේ බණ ඇසූ මට සත් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
@hiranuvindu6427
@hiranuvindu6427 2 жыл бұрын
ඔබ වහන්සේට නිඩුක් නිරෝගී සුවය ලබේවා තෙරුවන් සරනයි...🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් සතර මග සතර ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏
@methasapuwa3094
@methasapuwa3094 2 жыл бұрын
මගේ ජීවිතය වෙනස් කරපු ඔබවහන්සේට නමස්කාර වේවා
@nalinkeerthimaadawalahewag8077
@nalinkeerthimaadawalahewag8077 2 жыл бұрын
මෙවැනි උතුම්වූ ධර්ම දේසනාවක් කල ඔබ වහ න්සේට නිවන්සුව ලැබේවා
@musiclife939
@musiclife939 2 жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@anuhas101
@anuhas101 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු ...සාදු...සාදු...🙏🙏🙏
@daniyanandawathie831
@daniyanandawathie831 2 жыл бұрын
සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍යයකි. මේ උතුම් ධර්මය අවබෝධ වේවා. මෙය උතුම් වටිනා ධර්මය දේශනා කළ ඔබ වහන්සේට සහ අනෙකුත් සෑම දෙනාටත් ත්‍රිවිධ රත්නයෙ පිහිට ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු,..☸️🙏🙏🙏🌻🌹🌸🌷🌺💐💐💐💐💐
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
☸️🙏🙏🙏☸️ සසරක ඉම නිවනයි...!!! නිවනට මග දහමයි...!!! 🌷🌷🙏🙏🙏🌷🌷
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@meghanananduni61
@meghanananduni61 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං... ඉක්මන් භවයකම ඔබ වහන්සේටත් මේ ධර්ම ශ්‍රවණය කල අප සැමටත් අමා මහ නිර්වාන සම්පත්තිය ලැබේවා තව තවත් මිනිසුන්ගේ ධර්ම අවබෝධය පිනිස ඔබ වහන්සේ නිරෝගීව චිරාත් කාලයක් වැඩ වාසය කරත්වා.....සාදු සාදු සාදු 🙏🙏🙏
@renukakoswatta7925
@renukakoswatta7925 2 жыл бұрын
ධර්මය දේශනා කළ පින්වත් ඔබ වහන්සේටත් ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් නිවන් පිණිසම මෙම ධර්ම දේශනාව හේතුවාසනා වේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! දුකින් අත මිදෙත්වා! 🙏🙏🙏🙏
@anushadilrukshi7124
@anushadilrukshi7124 2 жыл бұрын
Thruewan saranai oba wahansata dirgausa pahtami 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kapilamaningamuwa6779
@kapilamaningamuwa6779 2 жыл бұрын
මෙ ස්වාමීන් වහන්සේගේ විස්තර ටිකක් දන්නා පින් වතෙක් මට ලබා දෙන්න . පින් ඔබට ..
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම්බුදුසරණයි අපේ ස්වාමින් වහන්ස ධරම දේශකාව බොහොම වටිනව🙏🙏🙏🙏
@nethmi4259
@nethmi4259 2 жыл бұрын
Uthum maha sangarathnayata Mage namaskaraya wewa.. oba wahanseta neerogi sampaththiya lebewa.. deergayu lebewa..🙏🙏
@sරත්නායක
@sරත්නායක 2 жыл бұрын
ස්වාමීන් වහන්ස දීර්ගායුස සාදු සාදු සාදු 🙏🙏🙏
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ වහසේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@manojbandara2694
@manojbandara2694 2 жыл бұрын
සාදු...සාදු....සාදු... ඔබ වහන්සේගේ ධර්ම දේශනය නිවන් මගට පිවිසීමට රන් ද්වාරයකි....
@agmadumadu2810
@agmadumadu2810 2 жыл бұрын
sadu sadu sadu theruwan saranai
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ පැහැදිලි කිරිම ඉතා වටිනවා......පින් ඇත්තෝ උතුම් වූ සද්ධර්මය අසත්වා!!!!! ඔබවහන්සේටත් උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් උතුම් වූ නිර්වානාවබෝදයට මේ පින හේතු වාසනා වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💖 සාදූ සාදූ සාදූ !!!!!!
@sunandawanasinghe831
@sunandawanasinghe831 2 жыл бұрын
Sadu .....sadu .......saaadu 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ සාසනයෙ වතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@rasikadeepthisenarathna7054
@rasikadeepthisenarathna7054 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ! නිවන් අවබෝධය පිණිස හේතු වසනා වේවා !!! 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
සාධූ... සාධූ... සාධූ...🌷🌻🌷🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏
@htjaya1915
@htjaya1915 2 жыл бұрын
ඔබ වහන්සෙගෙ එක් බන පදයකින් මගෙ මුලු ජිවිතය වෙනස් වුව
@siriyawathie4977
@siriyawathie4977 2 жыл бұрын
සාදු.සාදු.සාදු.ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝායුෂ.ලැබේවා
@pavithrashamali6494
@pavithrashamali6494 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා චතුරාර්‍ය් ස්‍යම අවබෝධ වේවා 🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 2 жыл бұрын
අපෙ ජිව්තවල ඇති පපි දෙවල් වෙනස් කරගෙන මෙ සසරෙ ඇති බියකරු බව තෙරුම් කර දි හොඳ දෙ කර ජිවත් වෙන්න අපිට මග පෙන්වා දුන් ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් ධර්මය desana කල පින්වත් සුවම්න් වහන්සේට තවතවත් ධර්මය අවබෝධය ලැබි නිවනින් සැනසිම ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@kinoka7555
@kinoka7555 2 жыл бұрын
මගේ සිත සුවපත් වූයේ මේ වැනි ධර්ම දේශනා අහල.මාගේ කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි!
@lakshmijanze7022
@lakshmijanze7022 2 жыл бұрын
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ සම්පත් ලැබේවා!
@ananayakkara6699
@ananayakkara6699 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුශ ලබේවා තෙරුවන් සරණයි
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාධූ සාධූ සාධූ....!!!! පින්වත් මහා සඝ රුවනට මාගෙ නමස්කාරය වෙවා ..!! නමො බුද්ධාය....!!!!!""""
@priyashanthavideosrilanka2844
@priyashanthavideosrilanka2844 2 жыл бұрын
පිංත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සාධු සාධු සාධු
@sarathkumarathunga8336
@sarathkumarathunga8336 2 жыл бұрын
බුදු සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේta උතුම් ඌ nirwanaawabodaya ලැබේවා sadu sadu sadu
@apsarakawmini878
@apsarakawmini878 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏තව තවත් ධර්ම දානමය පිංකම් සිදු කිරීමට නිරෝගී සම්පත්තිය ලැබේවා...🙏
@nadeekarathnayaka9665
@nadeekarathnayaka9665 2 жыл бұрын
Dharmaya deshana kala oba wahanshetath, srawanaya kala apa hamadenatamath niwan dekimata me pina hethu wewa !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathkumarathunga8336
@sarathkumarathunga8336 2 жыл бұрын
සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
ඔබ වහන්සේ ලබා දුන් දැනුම් සම්භාරයට ගොඩක් පිං. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!
@hansihimasha3315
@hansihimasha3315 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..🙏
@vassalavassala767
@vassalavassala767 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ බුදු සරණයි
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@amaramitchel8251
@amaramitchel8251 2 жыл бұрын
සාදු 🙏සාදු🙏 සාදු 🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@Gihanbro-s7l
@Gihanbro-s7l 9 ай бұрын
සාදු සාදු සාදු
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සාමින්වාන්සේට .දිර්ගායුස ලැබේ ඔබ වාන්සේට .
@nadg6432
@nadg6432 2 жыл бұрын
Obavahansata maga namaskaraya vava 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸⚘⚘⚘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@nature7604
@nature7604 2 жыл бұрын
යුක්‍රේන රටට සාමය ලැබේවා 🌷 🌷 🌷
@hvvhgg311
@hvvhgg311 2 жыл бұрын
mage jivithaya adin pasu wenas wewa....sadu sadu sadu
@sandaruwandisanayaka5993
@sandaruwandisanayaka5993 2 жыл бұрын
සාදු සාදු සාදු.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
සාදු! සාදු! සාදු! සුවපත් වේවා! තෙරුවන් සරණයි!
@gihanboy140
@gihanboy140 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වාහන්සෙ ට උතුම් නිර්වාන සුවය labawa oba wahanseata සුකි දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Ssdu sadu sadu oba වහන්සේට deergausa ලැබේවා budusaranai 🙏🙏🙏🌹🌹🌹🌹❤
@kapilamaningamuwa6779
@kapilamaningamuwa6779 2 жыл бұрын
පින් අත් වෙවා
@nadg6432
@nadg6432 2 жыл бұрын
Maga budurajanan vahansata maga namaskaraya vava 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘🌻🌻🌻🌻🌸🌸🌸🌸🙏🏻🙏🏻
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු 🙏 🙏 🙏
@vimantharanasinha946
@vimantharanasinha946 2 жыл бұрын
Oba wahansege darma deshana ahanna apith pin karala thiyenawa,meweni darmaya deshana kirimata oba wahanseta thawath shakthiya lebewa ,budu saranai
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 2 жыл бұрын
Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,niduk veva,neerogi veva,suvapathveva,dheerghayusha lebeva 🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌷💖💖💖
@anushadilrukshi7124
@anushadilrukshi7124 2 жыл бұрын
Oba wahansata dirgausa pahtami Thruewan saranai 🙏🏼 🙏🏼🙏🏼🙏🏼
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@padminiweerasinghe1229
@padminiweerasinghe1229 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa.
@අනෝමාශායාමලි-ප6ජ
@අනෝමාශායාමලි-ප6ජ 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 2 жыл бұрын
තෙරුවන් සරණයි......... අපේ හාමුදුරුවනේ..................
@thamarawong1825
@thamarawong1825 2 жыл бұрын
Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏
@jayasrishiroma9961
@jayasrishiroma9961 2 жыл бұрын
Sadu sadu sadu . Oba wahanseta namaskarawewa. Samma sambudu saranai. Sadu sadu sadu !!!
@indranimaliduwa8545
@indranimaliduwa8545 2 жыл бұрын
Pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 2 жыл бұрын
Sadu....sadu..sadu...obawahansata dirgau wewa theruwansaranai...
@iwanadikari764
@iwanadikari764 2 жыл бұрын
තේරැවන්සරනයි ...
@sriyanrangana5720
@sriyanrangana5720 2 жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@nikiniparami8501
@nikiniparami8501 2 жыл бұрын
Theruwan sanarai nirogi suwaya labewa
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Godak pin oba wahanseta sadu sadu sadu 🙏🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏........................!!!theruwansaranai obawahanseta.
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා සදු .....සදු .....සදු
@nayaniwikramasinghe3349
@nayaniwikramasinghe3349 2 жыл бұрын
Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa 🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏
@madusri8473
@madusri8473 2 жыл бұрын
Sadu sadu sadu budusaranai
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Budu saranai hamuduruwane 🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 2 жыл бұрын
Swaminwahanseta dheergayusha labewa! Theruwan Saranai 🙏🙏🙏🙏
@RoseRose-po4qz
@RoseRose-po4qz 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@hansihimasha3315
@hansihimasha3315 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට !
@nadg6432
@nadg6432 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘⚘⚘⚘⚘🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 2 жыл бұрын
Oba wahansata nithu niroge suave labawa 🙏🙏🙏
@nilanthikumari2615
@nilanthikumari2615 2 жыл бұрын
Oba wahanseta godak pin sadu sadu sadu
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
නමස්කාර වේවා උතුමාණෙනි,
@asokmusic6211
@asokmusic6211 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@fgjjgf2902
@fgjjgf2902 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏pin wath suwamin wahan seta niduk nirogi tira giwanaya ma lebawa
@සදහම්සිසිල-ඤ1ඪ
@සදහම්සිසිල-ඤ1ඪ 2 жыл бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ
@dishansri1270
@dishansri1270 2 жыл бұрын
Garuthara.swaminwahaseta.mage..namaskarayawewa...sadu.sadu.sadu...
@merim8495
@merim8495 2 жыл бұрын
Oba wahanseta pin utum desanawk 🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
sadu .sadu sadu....
@endohmmmfatiraneh901
@endohmmmfatiraneh901 2 жыл бұрын
Sadu ..Sadu ..Sadu
@kantyk3888
@kantyk3888 2 жыл бұрын
Oba...wanthsata....dergausa...abawaa.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premasiripremasiri2370
@premasiripremasiri2370 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@punyaathurupana2753
@punyaathurupana2753 2 жыл бұрын
ගරුක කර්මය විපාක දුන් අයුරු ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ අජාසත්ත රජු , බිම්බිසාර රජතුමා වද දී මරණයට පත්කල සිද්ධිය උපමාකරගෙනයි. ස්වාමීන්වහන්සේ ට බොහෝ පින් . සාදූ සාදූ සාදූ !!!
@priyankaperera7269
@priyankaperera7269 2 жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa
Я сделала самое маленькое в мире мороженое!
00:43
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 102 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43