සිහින යථාර්ථයක් වෙන විශ්වයේ බලවත් 369 හරිම ක්‍රමය 💚.369 nikola tesla

  Рет қаралды 13,555

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

Күн бұрын

Пікірлер: 501
@malikulsthung8783
@malikulsthung8783 4 ай бұрын
ඇයි ඉතිම් ඔය මුහුණ සුට්ටක් පෙන්වා ගියේ නම් මොකෝ වෙනවා 😃 හැංගිලාම ඉන්න එහෙනම් 😂 ඒ තරම් අහංකාරේ 🤔
@NelumLanka
@NelumLanka 4 ай бұрын
මට හිතෙන්නේ එයාලා ලැජ්ජා ඇති ☺️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
ගොඩක් ස්තූතියි පූතලට ඉතාම පැහැදිලිව කියල දෙනවට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏❤️🌹🦋 විශ්ව පව්ලේ සැමටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා🙏❤️🌹🦋 සියලූම පැතූම් ඉටූ වේවා 🙏❤️🌹🦋ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියනි🙏🙏🙏❤️❤️🌹🌹🦋🦋
@kavijbj7350
@kavijbj7350 4 ай бұрын
Mage vishwamathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤ aiyatda sthuthi ❤❤❤❤❤
@KanthiWanigasooriya
@KanthiWanigasooriya 4 ай бұрын
පුතේ ඔයා හරිම ලස්සනට වීඩියෝ එක කලා ගොඩාක් හොඳට තේරුනා ගොඩාක් ස්තුතියි පුතේ ඔයාට ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා ,ස්තුති වේවා ,ස්තුති වේවා ...ඔයාලා දෙදෙනාගේ සියළුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා තෙරුවන් සරනයි ඔයා ඇතුළු මේ නාලිකාවේ ඉන්න සියළුම දෙනාටම....🙏🙏🙏🙏
@Abhishacreativeworks
@Abhishacreativeworks 4 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් දවසක් වේවා ඔබට මට සියලු දෙනාටම..❤️❤️
@trickshijagoda9961
@trickshijagoda9961 4 ай бұрын
සුබම සුබ උදැසනක් වෙිවා !!ආදරණිය විශ්ව මාතාවටත් ඔයාල දෙන්නටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋
@thakshilamadushani6121
@thakshilamadushani6121 4 ай бұрын
Ane oaylat godak thank හරිම පැහැදිලි කියලා දුන්නා විදිය
@thivankaperera2039
@thivankaperera2039 4 ай бұрын
මල්ලි අපි රට ඉන්නෙ වෙලාව කොහොමද මෙහේ වෙලාව වෙනස්🥰🥰🥰🥰
@DubuiCantar-vl6ko
@DubuiCantar-vl6ko 4 ай бұрын
තෙරුවන් සරණින් ඔයාලගෙ ප්‍රාර්ථනා ඉටු වෙවා ස්තුතියි විශ්ව මතාවට
@ayoniveera381
@ayoniveera381 4 ай бұрын
නමෝ බුද්ධාය. අප හැම දෙනාම...මහා ගැඹුරින් හිතා සිටිය..369..හා බැඳුන අපගේ බිය..දුරුකර.ඉතාමත් සාමාන්‍ය විදිහට..කියලා දුන්න අපේ මල්ලිලා දෙන්නාටම..දළදා හාමුදුරුවන්ගේම පිහිටයි....ගොඩක් ස්තූතියි! ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@chandrikabandara7688
@chandrikabandara7688 4 ай бұрын
සුභ උදෑසනක් ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා! සාජා වල මේ වෙනකොට රැකියාවක් නැතිව ඉන්න මගේ ආදරණීය මහත්තයාට ඉක්මනට රැකියාවක් ලැබේවා කියලා මේ විශ්ව පවුලේ හැමෝම ප්‍රාර්ථනා කරන්න.විශ්ව මාතාවගේ පිහිටෙන්නේ මගේ බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ට වේවා හැමෝටම පින් සිදු වේවා.! සියලුම දෙනාට යහපත් වේවා ! විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා🙏🙏🙏
@EANishanthi
@EANishanthi 4 ай бұрын
සුබ උදැසනක් වේවා පුතේ ඔයාලට ...ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...බුදු සරණයි පුතේ ඔයාලට ....
@AshokaMalkanthi-b5n
@AshokaMalkanthi-b5n 4 ай бұрын
සුබ උදෑසනක් වේවා පුතේ ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි මේ දේවල් මේ විදියට සරලව කියා දෙනවට ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 4 ай бұрын
ශෝයි අයියයි මල්ලී..අද හොදම දවසක්.හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් ❤
@DilshiAchinthika-l9k
@DilshiAchinthika-l9k 4 ай бұрын
ආදරණිය විශ්වයට ගොඩක් ස්තුතිය ස්තුතිය❤❤❤මා බලාපොරොත්තු වූ විඩ්යො එක ඔයාලා දෙන්නාටම ස්තුතියි❤❤❤❤❤
@mahesdilshan-be3sb
@mahesdilshan-be3sb 4 ай бұрын
ඔයාලට ගොඩක් පිං මෙ වගෙ දෙවල් සරලව කියාදීම ගැන.ඔලටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏💖💖
@ShanuCraft0518
@ShanuCraft0518 4 ай бұрын
Magical voice 🤍
@mangalaadimali1987
@mangalaadimali1987 4 ай бұрын
සතුටෙන් පිරි දිනයක් ලොවාසි සැමට විස්ව මාතාවගේ පිහිට සැම දෙනාටම ලැබේවා සියලු ප්‍රර්ත් නාවන් ඉටුවේවා විස්ව මාතාවට ඉස්ත්තුයි ඉස්තුයි ඉස්ත්තුයි 🙏🙏❤️❤️💐💐💐
@chandranialwis2004
@chandranialwis2004 4 ай бұрын
Dina 14 prarthanawa ishta una oyala denata bohoma pin mea karana kruththiyata Wishwa shakthiye balayen oyalageth siyalu pethum itu wewa
@ManuNim-i2v
@ManuNim-i2v 4 ай бұрын
මේක.හරියටම හරි.......ආයේ කිරි ගහට ඇන්නා වගේ කියලා.කියමනක්..අපේ මුත්තාම්මා.නිතර කියන වචනයක් ඇය අද ජිවතුන්.අතර....නෑ...369.. කියන්නේ....කියලා.නිම.කරන්න බැරි මේතඩ් එකක්..මේ.මන් මුදල් ඇර ...ගෝඩාක් දේවල් ලබා ගෙන.තියෙනවා .........මේක..සත්‍ය ක්....❤❤❤
@sandyachandani9041
@sandyachandani9041 4 ай бұрын
නමෝ බුද්ධාය ආදරණීය පුතාලා දෙන්නට ස්තුතියි ඉතා සරලව කියලා දෙනවා ට ගොඩක් පිං ගොඩක් ස්තූතියි ......!!! විශ්ව මාතාවට ස්තුතියි......!!!
@achaladesilva6132
@achaladesilva6132 4 ай бұрын
නමෝ බුද්ධාය ! සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤🙏❤️🙏❤️
@Kumudunihemalatha-g6q
@Kumudunihemalatha-g6q 4 ай бұрын
අනේ malliyo මුණ පෙන්නලා කතා කරන්න එන්නකො 📷 එක ඉදිරියට ❤❤❤❤❤❤
@nadeeshadilhani5689
@nadeeshadilhani5689 4 ай бұрын
මෙය දැකීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක waarayak ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 4 ай бұрын
මට 10.000/=ලබාදුන් ආදර නිය විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ පුතේ ඔයාට ත් ගොඩක් ස්තුතියි ස්තුතියි ❤ සියලු දෙනාගේ පාර්ථනා ඉටුවෙිවා තෙරැවන් සරනයි දරැවනේ ❤
@ireshachandrani3327
@ireshachandrani3327 4 ай бұрын
ස්තුතියි !!!ස්තුතියි !!!ස්තුතියි !!!! හොදින් පාඩම තේරුම් ගත්තා ඒ වගේ තේරුම් ගියා. අනේක වාරයක් ව්ශ්ව මාතාව ස්තුතියි !!! ❤❤❤ ඔබ දෙපලටත් ස්තුතියි !!!ස්තුතියි !!!ස්තුතියි !!!
@NelumLanka
@NelumLanka 4 ай бұрын
ශ්‍රී ලංකාවේ හවසට ශබ්ද නාද රටා නගණ රැහැයියන් ගේ හඩ ඇහුනේ වසර දෙකකට පසුව ඔයාලගෙ වීඩියෝ එකෙන් ස්තූතියි ඔයාලට මම ඩුබායි සිට 🌻💖🌞
@ChamilaNiroshini
@ChamilaNiroshini 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ස්තූතිය ස්තූතිය ආදරණීය මල්ලිලාට ගොඩක්ම ස්තූතිය
@ShammiAnurada
@ShammiAnurada 4 ай бұрын
බොහෝ ස්තුතියි මල්ලි ඔය දෙන්නට ....තෙරැවන් සරණයි....❤❤
@inokainoka1141
@inokainoka1141 4 ай бұрын
ස්තුතිය ඔබ දෙදෙනාටම. විශ්වයේ පිහිට ලැබේවා !!!
@mahiru5970
@mahiru5970 4 ай бұрын
ආදරණීය ඔබ දෙපලට ස්තූතියි💜️. ආදරණීය විශ්වයට ස්තූතියි❤❤❤
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 4 ай бұрын
සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Sam.neth96
@Sam.neth96 17 күн бұрын
Hwsa 6 kyne 18 ne 9 kyne 21.00. Kmk nadda ethakota
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 4 ай бұрын
ජීවිතය ට මූණ දෙන්න බැරි තරම් ආර්ථික ගැටළුවලට මූණ දීලා ඉන්න මේ වෙලාවේ, ඔයා තමයි මල්ලි සරලව පැහැදිලි ව බය නැතුව 369❤ කියල දුන්නේ. තව channel වල බැලුවා ඒත් තේරුම් ගන්න බැරිව හිටියේ. ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලි.💐💐💐💐💐💐💐
@epagemalka5648
@epagemalka5648 4 ай бұрын
ආදරනීය විශ්ව පවුලේ සියලුම දෙනාට ආදරනීය ❤️❤️ව්ශ්වයේ මල්ලලා දෙන්නට සුබ උදෑසනක් බොහොම ස්තුතිය ඉතාම සරල පැහැදිලිව කියල දුන්නා විස්වයේ අශිර්වාද නිරන්තරයෙන් ලැබේවා සියලුම පාර්තනවක් ඉශ්ට වෙවා සියලුම පාර්තනවක් මගේ ඉශ්ට වෙවා ❤❤❤❤තෙරුව්ස්න් සරන්‍යි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@KusumaSoma
@KusumaSoma Ай бұрын
උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.සේම තත්පරයේම මා සමගම ඉන්නවාට.හුදකලාවම උරුම කරගෙන ජීවත් වන මට දෙන් කිසිම පාලුවක් නෙත.උතුම් විස්වයත් ඔබ තුමාලාත් නිසා.මම දෙන් ඉන්නේ හරීම සතුතින්.බාබා සාඉත් දෙන් මම සමග කතා කරන නිසා මාගේ වේදනාකාරීව තිබුන ෆස්නයත් සතුතින්ම ඉටු උනා.මම ඉන්නේ හරීම සතුටින්.අනේකවරයක් ස්තුතී විස්වයට ස්තුති.ස්තුති.
@WishYasho
@WishYasho 4 ай бұрын
Thank you mother univers 🌍🙏 Thank you aiye ❤️ oyala minissunta hoda dewal kiyala denne 🤍
@ThilinikaThilini
@ThilinikaThilini Күн бұрын
Adaraniya wishwa mathawata saha oba dedenata sthuthi sthuthi
@sandyafernando6269
@sandyafernando6269 4 ай бұрын
සුබ දවසක් මල්ලි අදරනිය විස්වයට ගොඩාක් ආදරෙයි ❤ thank you so much mother universe ❤🙏thank thank thank thank ❤❤❤❤
@avanthieargan3714
@avanthieargan3714 4 ай бұрын
සරලව කියලා දුන්නා ට ගෙඩක් ස්තුතියි ස්තුතිය ස්තුතියි මල්ලි ච්ත්ත රෑප මැවිම සම්බන්ධ යෙන් මේවාගේ පැහැදිලි විඩියේ එකක් කරන්න පුලුවන් ද ස්තුතියි ස්තුතිය ස්තුතියි ස්තුතිය
@GeethaChathurani-t9o
@GeethaChathurani-t9o 4 ай бұрын
ඔය මූනත් ටිකක් පෙන්නන්නකො ආඩම්බර වෙන්න එපා අනේ ගොඩාක් ස්තුති ඔයාලට ❤❤❤❤
@nadeeshagetangama1130
@nadeeshagetangama1130 9 күн бұрын
Wishwa mathawata aneka warayak sthuthi 🙏
@babawasthu1439
@babawasthu1439 4 ай бұрын
369 හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා මල්ලි ඔයාලා දෙන්නට ස්තූතියි ❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏
@nihalgamini8667
@nihalgamini8667 4 ай бұрын
සුබ උදෑසනක් වේවා සැමටම මාගේ සියලු ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි ඔබට
@nalikafernando4188
@nalikafernando4188 4 ай бұрын
🙏🙏🙏
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 4 ай бұрын
නිල් රතු පෑන් වලින්ම ලියන්න ඕනෙද? අනේ අදවත් මුහුණ පෙන්නන්නේ නෑනේ මම මල්ලී කිව්වට සමාවෙන්න පුතේ ඔයා පුතෙක් මට, බුදුසරණයි පුතේ ඔයා ගොඩක් තේරුම් ඇතිව කියලා දෙනවා, ඔබ‍ට දෙදෙනාටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏 මටත් ගන්න ඕනෙ, ජයෝ මුනින්දස්ස ගාථා රත්නය,ටික දවසකින් මම ඕඩර් කරන්න ඉන්නේ, අපේ නිවස, අලුතින් හදනවා තාම වැඩ නිම කර නෑ පුතේ, ඒ ගැන තමයි මට මුදල් අවශ්‍ය ඉක්මනින්ම විශ්වයේ ආශීර් වාදයෙන් මට මුදල්, ලැබේවා, ඔයත් ආශීර් වාද කරන්න පුතේ අපේ අළුත් නිවහනට යන්න අපි කුලියට, ඉන්නේ, 🙏තෙරුවන් සරණයි 🙏පුතාල දෙදෙනාටම 🙏🙏🙏
@dilaninisansala4012
@dilaninisansala4012 4 ай бұрын
ස්තූතියි මල්ලිලා දෙන්නටම....මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@PadmaJayakodi-k3f
@PadmaJayakodi-k3f 4 ай бұрын
ආදරණිය විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. පුතාඑක පාරක් 369 ලිව්වා. ආයෙත් ලිව්වට කමක් නැද්ද. මට ප්‍රතිඵල ත් ලැබුනා.මමවිස්තර පවසන්නට ,
@seelaganegoda9077
@seelaganegoda9077 4 ай бұрын
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි..ස්තුතියි..ඔබලා දෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..ලෝක වාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා...
@RashmiHansamali
@RashmiHansamali 4 ай бұрын
අද video එක ගොඩාක් ලස්සනයි අයියේ.ඉවරවෙනකම්ම ආසාවෙන් බලන් හිටියා.හැමදේම හොඳින් පැහැදිලි කරලා කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි අය්යේ.ඒ වගේම vidio කරපු අයියටත් ගොඩාක් ස්තූතියි.ඔය දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි. නමෝ බුද්ධය.
@NilmaNiroshani-v5c
@NilmaNiroshani-v5c 4 ай бұрын
සුභ උදෑසනක් වේවා මල්ලියෙ ..ඔයාගෙ හඩ නම් භාවනාවක්වම තමයි....උදේම ඇහුවාම හිත් සුවපත් වෙනවා...ඔයාව මුන ගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@kuvidu
@kuvidu 4 ай бұрын
මල්ලියා ඔයාවත් පෙන්නන්නකො. බුදු සරණයි
@AaAa-s3p3n
@AaAa-s3p3n 4 ай бұрын
සුබ උදෑසනක් සුබ දවසක් ..මෙවන් වීඩියෝ අපිට අසන්නට සලස්වන පුතේ ඔයාලා දෙන්නටම විශ්ව මාතවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේ වා ....තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලෑබේවා ...හැදු වැඩු දෙමාපියන් ට...නිදුක් නීරෝගි බාවයම ලැබේවා ..තෙරුවන් සරනයි පුතේ ...
@nandagarumuni2170
@nandagarumuni2170 4 ай бұрын
මේ සියලුම දේ කියලා දෙනවාට මල්ලීට සහ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sriyanipereraperera4703
@sriyanipereraperera4703 4 ай бұрын
ඔයලා දෙන්නාට සුබ උදෑසනක් වේවා ඔයලාට ගොඩක් ඉස්තුතියි කියලා දුන්නාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤🎉🎉🎉
@SleepyBaseballStadium-ie9du
@SleepyBaseballStadium-ie9du 4 ай бұрын
ඔය හැම දේම පෙන්නුවෙ මල්ලි ඔයාව පොඩ්ඩක් පෙන්න
@chandrikabandara7688
@chandrikabandara7688 4 ай бұрын
මැයි විස්සට පෙර සාජාවල ඉන්න මගේ මහත්තයට රැකියාවක් ලබා දුන් විශ්ව මාථාවට ස්තූතිවන්ත වේවා🙏🙏🙏
@rathnarathnayake2114
@rathnarathnayake2114 4 ай бұрын
ස්තූති පුතා ලා දෙන්නාටත් ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට නීරොගි දීර්ඝ ආයු ලැබෙන වාසනාවන්ත සුබ දවසක් වේවා ..අනන්ත වූ බුදු ගුණ බලයෙන් යහපතක් ම වේවා ...ආදරණීය විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති 💗🙏
@Niranji-dt6mu
@Niranji-dt6mu 4 ай бұрын
ලයිව් ඇවිත් මුණ පෙන්වන්නේ නැත්තේ මොකෝ මලයො.සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් එකතු උනාම ලයිව් එනවා කීවා කො ආඩම්බරයි මලෙ නුඹ
@adaraneeyawishwaya
@adaraneeyawishwaya 4 ай бұрын
😊😊😊
@AmashaAsinsa
@AmashaAsinsa 4 ай бұрын
ඔබ දෙදෙනාට සුහම සුහ අනාගතක් වේවා විශ්ව මාතාවගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 4 ай бұрын
තෙරුවන් සරණයි පුතේ මේ වීඩියෝ එක පැහැදිලි කිරීම් කරලා දුන්නට බොහොමත්ම ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට නමෝ බුද්ධාය
@chandranirathnamalala890
@chandranirathnamalala890 4 ай бұрын
සුභ උදෑසනක් පුතාල දෙන්නාට සහ ආදරනීය විශ්වයේ සියලු දෙනාටත් ආදරනීය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌻🌻🌻🌻
@AyeshaKarunarathna-q6i
@AyeshaKarunarathna-q6i 4 ай бұрын
සුබ උදෙසනක්.. සියලු දනාගේ පැතුම් සිතන අයුරුන් ඉෂ්ට වේවා මාත් දරු පැටියෙක් බලාපොරොත්වෙන් ඉන්න අම්මා kanek මටත් ආශීර්වාද කරන්න.. 🙏🙏
@anushkasandamali7202
@anushkasandamali7202 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....
@DarshaniFernando-tz2bs
@DarshaniFernando-tz2bs 4 ай бұрын
හැමදේම හරි ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤🙏
@sanukadinujaya8303
@sanukadinujaya8303 4 ай бұрын
පුතාලා දෙන්නාටම විශ්ව මාතාවගේ පිහිට නිරතුරුවම ලැබේවා. කරන්නා වූ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
@geethakumari-cf9sf
@geethakumari-cf9sf 4 ай бұрын
නමෝ බුද්ධය පුතා ඔයට ගොඩක් පින් මෙවැනි දේවල් අපිට කියලා දෙනවාta🙏🙏🙏
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 4 ай бұрын
මන් අද ගෙදරට ස්ල්ලි දැම්ම විෂ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
@Baty-x3w
@Baty-x3w 4 ай бұрын
අනේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූති මේ වැඩසටහන පෙන්නුවට ඔය දෙන්නටත් ස්තුතියි
@renukabandara1996
@renukabandara1996 4 ай бұрын
ගොඩක් ස්තුතියි මේසියලු දේකියා දෙනවට පුතාල දෙන්නටම ගොඩක් පින් තෙරුවන් සරණයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@IndaraniMalkanthi-n7z
@IndaraniMalkanthi-n7z 4 ай бұрын
Godak oyala dannata esthuthi esthuthi esthuthi viswa maniyanta anakawarayak esthuthi esthuthi esthuthi hamadaen api danuwath kalata❤❤❤maha marak tharam adarae adarae adarae adarae ❤❤❤❤❤❤❤❤❤
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 4 ай бұрын
මට ජයෝ මුනින්දස්ස ගාතාව පොටෝ එකක් ලබාදෙන්න උදව්වක් කරන්න බැරිද ඔයාට . ගොඩාක් ස්තුතිය වේවා
@koggalawellalageirangani3079
@koggalawellalageirangani3079 Ай бұрын
මෙම video එක නැරඹීමට මා හට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි, ස්තූතියි, ස්තුතියි
@AnuruddikaDilhani-f4q
@AnuruddikaDilhani-f4q Ай бұрын
මට ඉඩමක් සහ ලස්සන නිවසක් සාදා ගැනීමට ලක්ෂ 50 මුදලක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋❤️❤️🙏🙏🙏❤❤❤🙏🙏🦋🦋🦋🦋🦋🙏🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🦋🦋❤️❤️🙏🙏🦋🦋🦋🦋
@hemalathamunasinghe5872
@hemalathamunasinghe5872 4 ай бұрын
අනේ.පුතේ කුරුටු ගී ලියන්නෙ නැතිව කලින් වගේ කියා දෙන්න.Sorry
@phonetastic4464
@phonetastic4464 4 ай бұрын
ඝ්තුතියි විශ්වයට ඔයා දෙන්නටත් අාදරේයි ඝතුතියි ඝුබ දවඝක් බුදු ඝරනයි
@Pradeeppradeep-o6t
@Pradeeppradeep-o6t 4 ай бұрын
ආදරනීය ඔබ දෙපලටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
@VishuddhiUththara-et3ni
@VishuddhiUththara-et3ni 4 ай бұрын
ගොඩාක් ස්තුතියි අයියේ ඔයාලට 🥰🍀🦋ස්තුතියි විශ්ව මාතාවනි ❤💚නමෝ බුද්ධාය 🙏😍
@UmayaDewumini
@UmayaDewumini 4 ай бұрын
ගොඩක් ස්තුති ඒක ලේසිම විදියකින් කියල දුන්නට ❤️❤️
@IshuSilva-i5h
@IshuSilva-i5h 4 ай бұрын
ස්තුතියි ආදරනිය ව්ස්වයට ඔබව මුන ගැස්වු
@jayatijayati575
@jayatijayati575 4 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@doreenpatricia5261
@doreenpatricia5261 4 ай бұрын
පෑනේ පාටක් අවශ්‍යද රතු කොළ නිල් කියලා
@MaheshiDissanayake-b7f
@MaheshiDissanayake-b7f 4 ай бұрын
ආදරණීය vishwaya ❤❤❤adarei....ආදරණීය vishwa mathawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤🙏🙏🙏🙏
@manelperera8292
@manelperera8292 4 ай бұрын
ආදරනීය මල්ලිලාට ගොඩාක් පින් ස්තුතී ❤ මේ විදියට පැහැදිලි කරල දුන්නට.ඇත්තටම මල්ලියේ මේක කලින් මම කරගන්න බැරුව හිටියේ .දැන් හොදටම පැහැදිලි නෙ .ගොඩාක් ආදරෙයි මල්ලියේ ❤ස්තුතියි !ස්තූතියි !ස්තූතියි !
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 4 ай бұрын
සුබ උදැසනක් වේවා හැමෝගෙම සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
@geethaperera6059
@geethaperera6059 4 ай бұрын
ශුබ දවසක් වේවා ඔයාලාට🙏🌼🙏🌼🙏
@R.P.1980
@R.P.1980 4 ай бұрын
ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... විශ්ව මාතාවට ❤❤❤ මල්ලිලා දෙන්නටත් ගොඩක් ස්තුතියි. හරිම සැහැල්ලුවෙන් video එක බැලුවා. තෙරුවන් සරණයි හැමෝටම.
@PiyumiUdayangani-i9l
@PiyumiUdayangani-i9l 4 ай бұрын
අපි ට මේ හැම දෙයක් ම කියලා දෙන ඔයා ලා දෙන්නාට ගොඩක් ස්තුතියි ..... හැම දෙයක් ම හොදින් තේරුනා ....... ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .............🌍🦋🦋🦋🌍
@PadmaButhpitiya-u7k
@PadmaButhpitiya-u7k 4 ай бұрын
ඔයාලා දෙනාටම බුදුන් ගේ ද දෙව් රැක වරනය ලැබේවා
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse 4 ай бұрын
සුභ දවසක් වේවා ආදරණීය සහෝදර ඔබ දෙපලටත්... ආදරණීය විශ්වයට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි... ආදරණීය විශ්වය කරන ඔබ දෙපලටත් ස්තූතියි, ස්තූතියි, ස්තූතියි..... මේ ක්‍රමය කරද්දී සවස 6ට කරන්න ක්‍රමයක් නැතිනම් කීයටද කරන්න පුළුවන්... මම job එකක් කරනවා. තෙරුවන් සරණයි ඔබ දෙපලටත්...!!!
@lakshikaudayanganikumarila8503
@lakshikaudayanganikumarila8503 4 ай бұрын
Mamath shop eka danpu gaman gannawa.jayomunindassa gatha rathnaya.mage ප්‍රාර්ථනාව ඉක්මනින් ම සඵල වේවා ❤❤❤ විශ්ව මෑණියන්ට ස්තූති❤❤❤ස්තූති❤❤❤ ස්තූති❤❤❤
@NethuRajapaksha-el1ec
@NethuRajapaksha-el1ec 4 ай бұрын
Me sema dema kiya dena oyalata godak pin.
@tharangatharanga3041
@tharangatharanga3041 4 ай бұрын
ගොඩක් හොද දෙයක්... හැම දේම දැනගත්තා අයියේ.. 👌🏻♥ ඔයාට ගොඩක් ස්තුතියි 😍ස්තුතියි 😍ස්තුතියි 😍 ගොඩක් පිං.. ඔයලා දෙන්නට විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා..,!!!🙏🏻🙏🏻🙏🏻♥😍🌏
@Nilanagasanjeewa95
@Nilanagasanjeewa95 4 ай бұрын
බොහොම ස්තුති 🙏🙏🙏🦋🦋🦋🦋 අනිවාර්යයෙන්ම මගේ බලාපොරොත්තු ඉක්මනට ඉශ්ට වෙනවාමයි ❤ ඔබට බොහොම ස්තුති
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 Ай бұрын
හරිම ව්හිදියට කියල දුන්න ඔයල දෙන්නටම ගොඩාක් ස්තුතියි කරන කියන සියලුම දේ සාර්ථක වේවා 🙏🙏❤ විස්වමාතාවට ❤❤❤අනෙක් වාරයක් ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ❤ස්තුතියි ❤❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤
@RashmiManjula2006-p1b
@RashmiManjula2006-p1b 6 күн бұрын
Thank you mother universe🙏🙏🙏🙏❤❤
@NilanthaBalasuriya-ry3pe
@NilanthaBalasuriya-ry3pe 4 ай бұрын
සුබ උදෑසනක් ලෝක වාසි සියලු දෙනාටම විශ්ව මාතාවගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋💐💐💐💐🍄🍄🍄🍄🍄
@shanichampika
@shanichampika 4 ай бұрын
ගොඩාක් සරලව පැහැදිලිවම කියල දුන්නා..ගොඩාක් ස්තුතියි මල්ලී ඔයාල දෙන්නටම.ආදරණීය විශ්වයට ස්තුතියි,ස්තුතියි,ස්තුතියි.🙏
@nadeehewamanna9043
@nadeehewamanna9043 4 ай бұрын
සුබ උදෑසනක් සුන්දර දවසක් මල්ලි ඇතුළු ආදරණීය විශ්වයේ සියලුම දෙනාටම ..ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💕🙏💕🙏💕
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 4 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි පුතාලා දෙන්නට මගේත් දරුවාගෙත් සැමියාගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සපල වේවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@komalravat404
@komalravat404 4 ай бұрын
❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,,අද,දවසෙ, මාගේ බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව, ඉටු කරදුන් විශ්වමාතාවට, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් අනෙක්වාරයක්, ස්තුතියි ස්තුතියි, ස්තුතියි ❤❤❤❤❤❤ මල්ලී ඔබටත් දිල්ෂාන් මල්ලීයාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,❤❤❤❤❤❤
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 4 ай бұрын
ආයුෂ බොහෝ වේවාතෙරුවන් සරනයි ඔබ දෙපලටම ගොඩාක් පින් මෙහෙම වැඩ සටහන් කරලා ජණතාවගෙ ජීවිත සාර්ථකත්වයට පත් කරන්න දරන උත්සහයට... මෙ අනන්ත විශ්වහෙ සුබවාදි ශක්තින් සියල්ල ලැබේවා.... ස්තුති විශ්වය ස්තුති විශ්වය ස්තුති විශ්වය ස්තුති ස්තුති ස්තුති....
@fernandowarnakulasuriya3924
@fernandowarnakulasuriya3924 4 ай бұрын
ආදරණිය විශ්ව මැණියන්ට අනෙක්වාරයක් ඉස්තුති, පුතාලා දෙදෙනාටම දෙවි පිහිටි ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 💐💐💐💐💐💐
@Hasangianuradha
@Hasangianuradha 4 ай бұрын
Ane ada me video eka harima lassanai aththtama gedara ekata vadi vela hitiya vage malli ane oyata godak sthuthi me sanasilla labadenavata oyala dennatama sthuthi malli saha oyala dennatama teruvan saranai Mata me siyaluma de labadun adaraniya vishva mathavata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi
@Lakmal_Premasiri
@Lakmal_Premasiri 4 ай бұрын
Godak sthuthi aiye ❤❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН