නාමරූප|ආරම්මණය| සහ| තණ්හාවේ| නිරෝධය|

  Рет қаралды 1,392

බණමඩුව

බණමඩුව

Күн бұрын

Пікірлер: 15
@Mala42822
@Mala42822 18 күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 19 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏
@SurprisedFireDragon-oy7qb
@SurprisedFireDragon-oy7qb 19 күн бұрын
🙏🙏🙏පින්වත් ඔබ වන්සේට නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏
@janpeiris1376
@janpeiris1376 20 күн бұрын
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස බණ මඩූව #373 ධර්ම වර්ෂාව ඉතාමත්ම පැහැදිලියි ප්‍රසංසනීයයි හොදටොම ගැලපෙනවා අහන්න අහන්න ප්‍රීතියි අති විශිෂ්ටයි එළ කිරි නාම රැප පරිච්ඡේද ක්‍රියාවලිය පැහැදිලියි දිට්ටිය ගැලවිලා දිට්ඨිය විසූද්ධිය භවය වනසා දැනෙනවා අවිජ්ජාව ප්‍රහීන වෙලා නොනවත්වාම ඉදිරියටම යනවාමයි
@malkanthithilakarathna2255
@malkanthithilakarathna2255 17 күн бұрын
සාදු සාදු සාදු නිවනවබෝදය පිනිසම හේතු වේවා
@janpeiris1376
@janpeiris1376 20 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 20 күн бұрын
Sadu sadu sadu 🙏🏻
@isirabhagya4816
@isirabhagya4816 18 күн бұрын
Wehesa nodaneewa mee buddha puthrayanan wahanseeta
@anuralatha
@anuralatha 19 күн бұрын
🙏🏼🙏🏼🙏🏼😇
@AnomaMendis-i5z
@AnomaMendis-i5z 19 күн бұрын
🙏🙏🙏
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 19 күн бұрын
පින්වත් ස්වාමින්වහන්ස, හැමදාම වගේ ඔබවහන්සේ මනාව පැහැදිලි වන ලෙස රූප අන්තය සහ නාම අන්තය පටිච්ච සමුප්පාදය මගින් බිදින ආකාරය කියලා දුන්නේ. ඇත්තටම මගේ බුදු පියාණන් ගේ අති සියුම් නිර්මල ධර්මය මොන තරම් විශ්මිතද? මොනම ජගතෙකුට මේ ටික තේරෙන්නේ නැහැනේ. අපටත් ඔබවහන්සේ ඇන ඇන හැමවෙලේම දේශනා කරන නිසයි දැන් තේරෙන්නේ. මගේ බුදු පියාණන් වහන්සේ සංසාරයේ මෙපමණ දුක් විදලා අප වෙනුවෙන් කොතරම් දුක් විදලාද මේ විශ්ව සත්‍ය සොයා ගත්තේ කියලා සිතනකොට, කවදාවත් මැරුණත් මේ සත් ධර්මය නම් අත් හරින්නේ නැහැ කියලා හිතනවා. හැමදාම ඔබවහන්සේටත් ණය ගැති වෙනවා මේ මදු පිණ්ඩය අපට දේශනා කරනවාට. ඔබවහන්සේ සුවපත් වේවා!!!🙏🙏🙏
@a.l.ariyalatha6944
@a.l.ariyalatha6944 20 күн бұрын
Darmawabodaya pinisama apata daham deshana karana pinwath swameenwahanse gaurawayen wandana karami. 🙏🙏🙏🙏🙏🙏🙏 Translate to sinhala
@kumaripathma9258
@kumaripathma9258 19 күн бұрын
🙏🙏🙏🙏🙏
@nayanajeewamali-bm3bg
@nayanajeewamali-bm3bg 17 күн бұрын
🙏🙏🙏
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
අපේ ශරීරයේ ඇබ්බැහිවීම නවතන්න ඔනේ
13:03
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 449