සංසාරයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන දවසක ඔබට සුදුසුකම් 39ක් තිබෙනවා නම්

  Рет қаралды 9,148

Ranmal Lasantha

Ranmal Lasantha

Күн бұрын

Ven Dimbul Kumbure Vishuddhananda Thero - Sirasa FM Dharamasanaya 31-01-2020
පුජ්‍යපාද දිඹුල් කුඹුරේ විශුද්ධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ - සිරස FM ධර්මාසනය 31-01-2020
මම ඔබෙන් ප්‍රශ්ණයක් ඇහුවොත් ඔබ කැමතිද මහන වෙන්න? මොකද්ද ඔබේ හිතට එන දේ ?
ඇතැම් දරුවන්ගෙන් ඇහුවම මහණ වෙන්න කැමතිද කියල ඇහුවොත්, මට බෑ කියල ගත්ත ගමන් කියනවා
ඔබට සංසාරයේ කවදාහරි සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මුණ ගැහෙනවාමයි.
සංසාර ගමනේ අපි පැවිදි වෙන්න ආස වුනත් ආස නැති වුණත්....
ඔබට ප්‍රාර්ථනාවක් නැද්ද, මතු පහල වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ පලවෙනි ධර්ම දේශණාව අහල නිවන් අවබෝධ කරගන්න.
එහෙමත් නැත්නම් මතු බුදු බුරජාණන් වහන්සේ නමකගේ අසූ මහා ශ්‍රාවක නමක් වෙන්න
අදින් පස්සේ ඔබ බණ අහන හැම මොහොතකම හිතන්න...
ලබන සුමානේ බුදුරජාණන් වහන්සේ පහල වෙන්නේ නැහැ නේ. ඒක ඇත්ත. එත් සමහරු හිතන් ඉන්නේ එහෙමයි.
සංසාරයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන දවසක ඔබට සුදුසුකම් 39ක් තිබෙනවා නම්...
ඔබ කරන්න ඕන උතුම් පැවිද්දක් ලබා ගෙන මේ සසරෙන් එතෙර වෙන්න
පැවිදි නොකළ යුතු පුද්ගලයන්...........
කපුටෙක් එලවා ගත නොහැකි ළදරු වියේ ඉන්න කුඩා දරුවෙක් පැවිදිනොකළ යුතුයි ( ඉතාමත් කුඩාදරුවෙක් )
කුෂ්ට, ගෙඩි ,වණ , අපස්මාරය සහිත රෝගී කෙනෙක් පැවිදි නොකළ යුතුය
රාජ භටයා පැවිදි නොකළ යුතුයි
මහා අපරාධකරුවන් පැවිදි නොකර යුතුය
වරදක් කරලා දඬුවම් ලබපු, ඇඟේ කස පහරවල් තිබෙනවා නම් පැවිදි නොකර යුතුය
ශරීරයේ දඬුවම් කල ලකුණු පිහිටුවා තිබෙනවා නම් එවැන්නෙක් පැවිදි නොකළ යුතුය
ණයකරු පැවිදි නොකළ යුතුය
දාසයා පැවිදි නොකළ යුතුය. මේක හරි වැදගත් දෙයක් මෙහිදී දාසයා කියන්නේ...
මවුපියන්ගෙන් අවසර නොලද්දා පැවිදි නොකළ යුතුය.
අතක් සිඳුණු( අතක් නැති ) කෙනා පැවිදි නොකළ යුතුය.
කකුලක් නොමැති කෙනා කෙනා පැවිදි නොකළ යුතුය.
ඒ වගේම ඇත පා නොමැති අය පැවිදි නොකළ යුතුය.
කන සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
නහය සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
නහය කන සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
ඇඟිලි අග සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
ඇඟිලි සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
මහ නහර සිඳුණු කෙනා පැවිදි නොකළ යුතුය.
ඇඟිලි එක දෙක එකට බැඳිලා තිබෙන කෙනා පැවිදි නොකළ යුතුය.
උපතින්ම කුඩු වෙලා පැවිදි නොකළ යුතුය.
බොහෝ මිටි තැනැත්තා පැවිදි නොකළ යුතුය.
බෙල්ලෙහි ගෙඩි ඇති පුද්ගලයා පැවිදි නොකළ යුතුය.
බරවා පා ඇත්තා කෙනා පැවිදි නොකළ යුතුය.
පාප රෝග ඇත්තා කෙනා පැවිදි නොකළ යුතුය. ( දුටු දුටුවන්ට අප්‍රිය ,ඇසු අසුවන්ට අප්‍රිය, තමන්ටත් අප්‍රිය මොන බෙහෙත ගත්තත් සුව නොවන රෝග සැදුණ අය )
බොහෝ පිරිස අතර කැපී පෙනන තරම් බොහෝ විරූපී භාවය ඇති කෙනා කෙනා පැවිදි නොකළ යුතුය.
එක ඇසක් කණ වූ කෙනා පැවිදි නොකළ යුතුය.
අත් පා වක් ( වකුටු ) වුණ කෙනා පැවිදි නොකළ යුතුය.
කොර ගහන කෙනා පැවිදි නොකළ යුතුය.
ජරා දුර්වල වූ කෙනා පැවිදි නොකළ යුතුය.
අන්ධ වූ කෙනා පැවිදි නොකළ යුතුය.
ගොළු බැවින් යුක්ත කෙනා පැවිදි නොකළ යුතුය.
බිහිරා ( කොහොමට වත් කන් ඇසෙන්න නැති කෙනා ) කෙනා පැවිදි නොකළ යුතුය.
අන්ධ, ගොළු, බිහිරි කෙනා පැවිදි නොකළ යුතුය.
පන්සලක ගිහින් පැවිදි වෙන්න කැමතියි කිව්වා නම් පැවිදි වෙන්න පුළුවන්. ඕනෑ තරම් සිවුරු කඩ තිබෙනවා නේ දැන්
ඔබ හිතන්න ඇති මේ සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙන එක ඒතරම් ලේසි දෙයක් කියල. ඒක එහෙම නැහැ නේ.
එකනේ කියන්නේ හැමෝටම මහණ වෙන්න බැහැ කියල පින්වතුනි.
ඔබේ පුතාට තිබෙන්නේ හාමුදුරු නමකගේ මුහුණ තිබෙන්නේ, මහන මුහුණක් තිබෙන්නේ කියන එකේ තේරුම, පුතේ නුඹට මම දොහොත් මුදුන් තියා වඳින්න කැමතියි කියන එක.
පැවිදිභාවයට පත් වෙන පුංචි පුතෙක් ළඟ තිබෙනවා පුදුමාකාර ලක්ෂණ.
පමණක් දරුවන් ඉන්නවා බුදු පිළිමයක් දැක්කත් එතන වඳිනවා
මහණ වෙන්න ඉන්න දරුවා පුදුම වෙනස්, පැවිදි වුණාට පස්සේ බලන්න අපුරුවට සිවුරු පොරවන අපූරුව
පොඩි පුතා දුව පන්ති ගෙනියන්න යනකොට අම්මල තාත්තල කොච්චර ඒ ගැන අවධානයෙන් ඉන්නවද ?
ඒ වගේද පොඩි නමක් පාරේ වඩිනකොට, වඩින හැටි ලොකු ස්වාමීන් වහන්සේ කියල දෙන්නේ එක පාරයි.ඊට පස්සේ තනියම වඩිනවා
මහණ වෙන ළමයි සංසාරයේ බොහෝ පින් මලු අරගෙන තමයි ඇවිල්ලා තිබෙන්නේ.
පනසලේ පොඩි හාමුදුරු නමකගේ අම්ම කෙනෙකුට දෙන්න පන්සලේ කොත් කැරැල්ල විවෘත කරන්න. මැති ඇමතිවරුන්ට දෙනවට වඩා ඒක මහා ආශීර්වාදයක්

Пікірлер: 53
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා 🙏🙏🙏🌷🌹🌷💐💐💐
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@asalamni6441
@asalamni6441 4 жыл бұрын
සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේ සිට ..ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ෂර්ධාවෙන් ශ්‍රවණය කලා ..ඔබ වහන්සේ පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා ...ඒ වාගේම ධර්ම දේශනාව ලෝකයාට බෙදාදුන් සැදැහැවත් සියලූම දෙනාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@VimukthiyeMaga
@VimukthiyeMaga 4 жыл бұрын
ඉතා වටිනා සම්බුද්ධ දේශන සියයකට අදික සංඛ්‍යාවකට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයටද එක්තු වෙන්න තිසරණ සරණයි .
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්
@mallikajayalath2064
@mallikajayalath2064 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා .
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
සාදු සාදු සාදු ධර්ම දානයේන් ලබන්නවෙූ කුසලානුසංසයෙන් උතුම් නිවන් දෙරටු විවර වේවා පිංවත් ස්වාමීන්වහන්සේ ද පිංවත් රන්මල් මහත්මා ඔබතුමාට ද ධර්මය ශ්‍රවණය කල මටද සියළු සත්වයන්ටද උතුම් නිවන පිණිසම උපකාර වේවා 🙏🙏🙏 උතුම් සම්මාධ්ට්ටියේ පිහිටීම පිණිසම මේ පිං උපකාර වේවා සාදු සාදු සාදු
@manjulatharangani3030
@manjulatharangani3030 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ..මමත් මගේ දරුවාත්,ලෝකවාසී සියලු සත්වයාත්,නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ..නිවන් දකිත්වා
@hhmm6248
@hhmm6248 4 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු (2020 2.3.කුවේට්)
@malieakanayaka8886
@malieakanayaka8886 4 жыл бұрын
දර්ම දානයට බොහොම පින් තෙරුවන් සරණයි පින්වත් රන්මල් මල්ලි නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා ඔබට
@chandieta8043
@chandieta8043 4 жыл бұрын
🌷🌷 සාධු සාධු සාධු 🌷🌷 මාගේ නමස්කාරය වෙිවා අපගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාධු සාධු සාධු 🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා උතුම් ධර්ම දානය දෙන පිංවත් සැමටත් නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා සාධු සාධු සාධු 🌷🌷
@malieakanayaka8886
@malieakanayaka8886 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃👃🌼🌼🌼🌼
@shanulinehara4244
@shanulinehara4244 4 жыл бұрын
🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 බොහොම වැදගත් ධර්ම කාරණා . ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා . නිදුක් නිරෝගීව චිර ජීවිනය සැලසේවා . ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දැරූ පින්වත් සැමටත් . ධර්ම දානය ලොවට දායාද කරන්නට මගසැලසු පින්වත් සොයුර ලසන්ත ඇතුළු පවුලේ සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු . බුදු සරණයි 🌷
@RanmalLasantha
@RanmalLasantha 4 жыл бұрын
පින්වත් ශෙනුලි සම්මා සම්බුදු සරණයි
@geetharupasinge5729
@geetharupasinge5729 4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්ස! රන්මල් සහොදරයා ඇතුළු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි!
@samantasrilanka7795
@samantasrilanka7795 4 жыл бұрын
Sadu sadu sadu
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
@@samantasrilanka7795 තෙරුවන සරණයි
@jayasingha5607
@jayasingha5607 4 жыл бұрын
සාදු සාදු සාදු සියලු සතුන් දුකෙන් මිදෙත්වා.
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 4 жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@achalakumari3664
@achalakumari3664 4 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ...!!
@asangawanasinghe9523
@asangawanasinghe9523 4 жыл бұрын
sadhuuu...sadhuuu...sadhuuu...namobuddhaya...pinwath suwaminwahanseta theruwan saranai...
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
Apa pinwat suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏oba wahanseta niduk nirogi suwayama wewa sadu sadu sadu 🙏🙏🙏Teruwan saranai
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷🌼🌼🌼🌼🙏🙏🙏🙏
@pusphalatameleni3897
@pusphalatameleni3897 4 жыл бұрын
Ape suwamin wahan seta dirgayusa wewa nirogi suwaya labewa. Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!! 🙏🙏🙏
@samarappuliarchchilagearun3716
@samarappuliarchchilagearun3716 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@maduadhikarimaduadhikari4296
@maduadhikarimaduadhikari4296 4 жыл бұрын
Sadu sadu sadu !!!! Ranmal obatat godak pin darmaya badadima phinisa samma sambudu saranay !!!!
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Sadu sadu sadu thatagatha louthuru Amama samma sambudu Rajanen wehanseta Mage uththema Aggera u Namas kareye wewa ,"NAMO BUDDHAYE "
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Uthum sri saddarmaye Deshana karena pin weth Gaurewaniye kallyane Miththera u sath Gune weth wandaniye suwamin wehanseta theruwen sarenai oba wehanseta bohoma pin suwe path Niduk Nirogi chire jewanaye lebewa !!saadu saadu saadu !!!
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Uthum sri saddarmaye Asimate siyeluma kateuthu salesa Dun pin weth Ranmall Lasantha Sohouratath bohoma pin theruwen sarenai obarath me uthim sri saddarmaye me pin kusall Belayen Awaboda wewa wewa !!!!
@RanmalLasantha
@RanmalLasantha 4 жыл бұрын
pinwath madu, Samma Sambudu Saranay
@RanmalLasantha
@RanmalLasantha 4 жыл бұрын
pinwath Chandula, Samma Sambudu Saranay
@nadeeshadilhani9456
@nadeeshadilhani9456 4 жыл бұрын
සාදු සාදු 🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
Utum Sri saddarumaya sawanaya karanna lowata dayada Kala pinwat ranmal mallita. dirgayusama wewa 🙏🙏🙏Teruwan saranai
@RanmalLasantha
@RanmalLasantha 4 жыл бұрын
pinwath Sriyani Sohoyuriya, Samma Sambudu Saranay
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Sadu sadu sadu tharuwan saranae oba wahansata b s
@gggv1199
@gggv1199 4 жыл бұрын
මගෙ මල්ලි අවු.16න් මහණ උනේ සාදු සාදු සාදු
@shanulinehara4244
@shanulinehara4244 4 жыл бұрын
එ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු
@samantasrilanka7795
@samantasrilanka7795 4 жыл бұрын
Taruwansaranai Appa Hamuduruwana
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Utumu chaturarye sattiye darmaye suwamin wahansetah apa samata h aweboda wewa Sadu sadu saadu namo buddaya
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාධු .සාධු .සාධු .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .තුනුරැවන .සරණයි .
@samanthichandrika7497
@samanthichandrika7497 4 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@sadamallei1384
@sadamallei1384 4 жыл бұрын
Sadu sadu sadu 🌹🌹🇱🇰🇱🇰🇱🇰
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏Ape pinwath suwaminwahanseta mage namaskaraya wewa.🙏🙏🙏 parthanieya bodiyakin uthum chathurarya sathya awaboda wewa🙏🌹
@nethunethu1434
@nethunethu1434 4 жыл бұрын
🙏🙏🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hgjrf859
@hgjrf859 4 жыл бұрын
🙏🙏🙏🌷🌹🌷🌹🌷
@PJ-2014
@PJ-2014 4 жыл бұрын
Basically the whole sermon is written. Nothing to listen 😀
@RanmalLasantha
@RanmalLasantha 4 жыл бұрын
@ සබ්බදානං ධම්මදානං ජිනාති, heh heh, sometimes description is more than a description :) :) May the Blessings of the Triple Gem always be with you have a blessed day........!!!
DIBULKUBURE VISUDHDANANDA THERO
1:00:35
maga
Рет қаралды 11 М.
Ven Dimbul Kumbure Vishuddhananda Thero 2023.06.02 Oman.
1:03:34
Sri Sambuddhatwa Jayanthi Viharaya - Oman (ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය)
Рет қаралды 1,1 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 609 М.
DIBULKUBURE VISHUDDHANANDA THERO
20:22
maga
Рет қаралды 5 М.
Ven Dimbul Kumbure Vishuddhananda Thero 2021.04.26 Oman.
1:01:10
Sri Sambuddhatwa Jayanthi Viharaya - Oman (ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය)
Рет қаралды 4,2 М.
හොරණ අනුලාරාමය|Anularamaya donation
5:25
දම්සක් පැවතුම් ධර්මදාන පදනම
Рет қаралды 56
DimbulKumbure Vishuddhananda Hamuduruwo
1:42:22
Deshapriya Wijekoon
Рет қаралды 7 М.
Ven Dimbul Kumbure Vishuddhananda Thero 2019.06.15 Oman.
1:19:36
Sri Sambuddhatwa Jayanthi Viharaya - Oman (ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය)
Рет қаралды 10 М.
GALIGAMUWE GNADEEPA THERO
47:46
maga
Рет қаралды 26 М.
ven Dimbul Kumbure Vishuddhananda Thero 2019.06 (Poya Day) Oman
1:29:15
Sri Sambuddhatwa Jayanthi Viharaya - Oman (ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය)
Рет қаралды 8 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН