චූළ සුභද්‍රාවගේ මුනිගුණ වරුණ | 3D animation video | STV Animation Studio

  Рет қаралды 126,168

STV Animation Studio

STV Animation Studio

Күн бұрын

Пікірлер: 438
@roshannsbm
@roshannsbm 11 ай бұрын
පිනවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ශ්‍රද්ධා කාර්‍ය මන්ඩලයට අපගේ පුන්‍යානුමෝදනාව වේවා !
@nandunLokuge
@nandunLokuge 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු
@akilawith8253
@akilawith8253 11 ай бұрын
හැකි සෑම ක්‍රමයකටම උතුම් සිරි සදහම් තිලින කරන පින්වත් කලන මිතුරු ඔබ සැමට හදවතින්ම පුන්‍යානුමෝදනා කරමි.
@shanthipeiris2149
@shanthipeiris2149 11 ай бұрын
උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏
@dilshanikavindya5854
@dilshanikavindya5854 11 ай бұрын
මේ තරම් පරිත්‍යාගශීලීව අපි වෙනුවෙන් අනුකම්පාවෙන් කැපවෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇතුලු හැමෝටම සත්‍යාවබෝධයම වේවා..තෙරුවන් සරණයි 🙏💐
@dhammasathi
@dhammasathi 11 ай бұрын
පිනවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ශ්‍රද්ධා කාර්‍ය මන්ඩලයට අපගේ පුන්‍යානුමෝදනාව වේවා ! නමෝ බුද්ධාය!
@darshanamapa
@darshanamapa 11 ай бұрын
ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් ස්වාමීන් වහන්සේලා අනගාරික මෑනීන් වහන්සේලා බොහෝ කල් ජීවත්වේවා. අපටත් වඩා කල් ජීවත්වේවා... උතුම් ගොයුම් බුදු සසුන බොහෝ කල් මෙලොව පවතීවා... උතුම් තෙරුවනට මාගේ වන්දනාව වේවා...🙏🙏🙏
@sadundilshan7159
@sadundilshan7159 11 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා ! දීර්ඝායුෂ ලැබේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා ! ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලි ආයතනයේ කාර්ය මණ්ඩලයට සුවසේ වැඩ කටයුතු කරගෙන යෑමට තෙරුවන් සරණින් ආශිර්වාදය සැලසේවා ! සෙත් වේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@SandyaWeerasigha
@SandyaWeerasigha 11 ай бұрын
දිගටම මේ වගේ ජාතක කථා දාන්න🙏🙏🙏🌼🌼🇸🇦🇱🇰
@sahankaushalya7863
@sahankaushalya7863 11 ай бұрын
අනේ සාධු සාධු සාධු..... මොන තරම් ලස්සන උතුම් නිර්මාණයක්‌ ද.... අනේ මං බොහොම සතුටින් අහිංසක ඉල්ලීමක් කරනවා.... මේ විදිහට දිගටම videos දාන්න රහතන් වහන්සේලාගේ, රහත් තෙරණින් වහන්සේලාගේ ජීවිත කතා, ජාතක කතා, බුද්ධ කාලයේ වුණු සුවිශේෂී සිදුවීම් මේ විදිහට දාන්න...... අපේ ගුරු දෙවිඳුන්ට මේ හැම පිනක්ම අනුමෝදන් වේවා.... මහා සඟ රුවන නිරෝගී වේවා.....
@අවබෝදෙන්තෙරුවන්සරණයමු
@අවබෝදෙන්තෙරුවන්සරණයමු 11 ай бұрын
මෙයනම් ආස්චර්‍යක්... ඇස් දෙකට කදුලු ආවා.... එතරම් හිතටදැනුනා... ඒ මුනිවරුන්ට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@Perspective_newveiw
@Perspective_newveiw 11 ай бұрын
චුල සුභද්‍රා උත්තමාවිය ටත් ශ්‍රාවක සංඝ රත්නයටත් මාගේ වන්දනාව වේවා !!! සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️
@nandunLokuge
@nandunLokuge 7 ай бұрын
ලස්සන කවි පනිතියක්. බුදු රජාණන් වහන්සේ ඇතුලු සියලුම රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! සියලු සත්වයන් හට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!🙏🙏🙏🙏
@liveeye413
@liveeye413 11 ай бұрын
සංවර ඉදුරන් හැම විට ඇත්තේ - සංසුන් මනසකි උපදව ගත්තේ වැඩියත් සිටියත් කළබල නැත්තේ - බිමට නැමුන පිං නෙත් යුග ඇත්තේ පවසන වදනට සිහියද ඇත්තේ - මෙලෙසය ශ්‍රමණවරුන් දත යුත්තේ🙏🙏🙏🌼🌼🌼🌸💮💐🌸💮🌼🌼
@AjithKumara-dh9ni
@AjithKumara-dh9ni 11 ай бұрын
Namaskara wewa!!!
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shenalipanditha5440
@shenalipanditha5440 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@NandiN-f9m
@NandiN-f9m 9 ай бұрын
. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්. වෙඩක්. ඔබතුමන්ලාට. 🙏🙏🙏🙏🙏.. තෙරුවන්. සරණයි 🙏🙏🙏qqq
@Dammikaudayangani-iq6xl
@Dammikaudayangani-iq6xl 11 ай бұрын
උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@අමතරදැනුම
@අමතරදැනුම 11 ай бұрын
":මම තෙරුවන් සරණ ගිය ආර්‍ය ශ්‍රාවිකාවක් " කොච්චර අභිමානයක් දැනුනද ඒ වචන වල 😊❤
@ThushaniDilhara-oy4dq
@ThushaniDilhara-oy4dq 10 ай бұрын
Harima lassanai aththa vidiyatama hadala thiyenawa e ruupa niyamai
@dewminiobeysekara5969
@dewminiobeysekara5969 11 ай бұрын
Ane සාදු සාදු සාදු thawa තවත් mewani de kitimata ape පින්වත් swaminwahanselatat e karyamandalayatat ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️ උතුම් nirwanaya අවබෝධ වීම පිණිසma හේතු වේවා 🙏🙏🌸🌸😊
@SewGril-ct6zm
@SewGril-ct6zm 10 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🤍🤍🤍
@harshaindika7883
@harshaindika7883 11 ай бұрын
දෑසට කඳුළු ආවා.... හරිම ලස්සනයි... ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!
@omalyaomalya7443
@omalyaomalya7443 11 ай бұрын
උතුම් බුදු ගුණ සත්‍යයි.......🙏🙏🙏🙏🙏 සාදු සාදු... සාදූ..... 🙏🙏🙏🙏🙏🙏
@isankamusic5983
@isankamusic5983 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏
@SarathWikum-u2s
@SarathWikum-u2s 11 ай бұрын
ශ්‍රී ලාංකිකයන් වශයෙන් බෞද්ධ වැඩසටහන් උතුම් ගුණ අංග දෙමාපියන්ගේ අගය ට දේවල් ගැන අවබෝධය ලබා දෙන මෙවැනි රූපවාහිනී නාලිකා බිහිවන්නේ අපගේ පිනටමය සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සරත් විකුම් පල්ලේපිටිය
@HeshaniAnuradha
@HeshaniAnuradha 8 ай бұрын
❤😊
@HeshaniAnuradha
@HeshaniAnuradha 8 ай бұрын
😭
@ushanwijerathna569
@ushanwijerathna569 11 ай бұрын
ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 ඒ මහා පුරුෂ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@maheshkamble634
@maheshkamble634 10 ай бұрын
Very nice story of chulla subhadra she is explaining quality of Buddha's shravak sangha
@ayeshaudeshika7123
@ayeshaudeshika7123 11 ай бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය
@gayansenanayaka2171
@gayansenanayaka2171 11 ай бұрын
සජීවීකරණයට දායක වූ සියල්ලන්ටම බොහොම පිං ❤🙏💙
@jayanilanka
@jayanilanka 11 ай бұрын
තෙරුවන් සරණයි🙏🏻🙇🏻‍♀️
@AjithKumara-dh9ni
@AjithKumara-dh9ni 11 ай бұрын
සාදු සාදු තවත් පියවරක් 👍🙏🙏🙏
@sujatharanasinghe9727
@sujatharanasinghe9727 11 ай бұрын
ස්වාමීන් වහන්සේලාට මාගේ පුන්‍යය අනුමෝදනා වේවා සාදු සාදු සාදු 🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 11 ай бұрын
හරිම අපූර්ව video එකක් .. අනේ බලන්න එකල වැඩ සිටි අය කොයිතරම් ශ්‍රද්ධාවකින් හිටියාද... අනේ මෙවැනි ශ්‍රද්ධාවක් පිංවත් ඔබලාටද ඇති වේවා.. හොර රහතුන්, හොර බෝසත් පස්සේ යන අයට සිහිය ඉපදීවා... 🌹🙏 🌹🙏 🌹🙏
@pradeeppeiris9858
@pradeeppeiris9858 11 ай бұрын
මේවගේ දිගටම කරන්න. බුදු සරණ යි
@liveeye413
@liveeye413 11 ай бұрын
Namo Buddhaya!!!!🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@nimeshkavinda5234
@nimeshkavinda5234 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@MalaniMalani-e1h
@MalaniMalani-e1h 2 ай бұрын
Ane ඇත්තටම ගොඩාක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏saadu saadu saadu .budu saranai
@사두니
@사두니 20 күн бұрын
නමස්කාර වේවා මාගේ බුදුපියාණන් වහන්ස... 🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 11 ай бұрын
සිතේ ඇතිවෙන රාග ,ද්වේශ , මෝහ යන බවයන් නිසා සිත තණ්හාවෙන් හා වීමෙන් ගලවා සිටීමට සිතට සතර බුහ්මවිවරනය ඇතුලත්වන ඉවසීම පුහුනු වන දේශනා ඇසෙන්න දමත්වා ❤❤❤ සාදු සාදු සාදු ❤❤❤
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අෂ්ඨායර්‍ පුද්ගල අනුත්තර වූ පින්කෙත ආර්‍ය මහ සංඝරත්නය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු...
@dilidisanayaka
@dilidisanayaka 11 ай бұрын
නමෝ බුද්ධාය!🙏🙏🙏 තෙරුවන් සරනයි ☸️ බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ☸️🙏🙏🙏
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 11 ай бұрын
Incredible! Outstanding ! Excellent ! everything with production quality & scope , custom Modeling, Rigging, Animation + voice over ,music Perfect!!!! I have high hopes for this channels future !
@STVAnimation_Studio
@STVAnimation_Studio 11 ай бұрын
Glad you like it!
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 11 ай бұрын
@@STVAnimation_Studio award should be given just for the camera movement from 0.16 to 0:58 . a lot of thinking has gone into this whole work. Anumodana🙏🙏🙏
@sadaham99
@sadaham99 11 ай бұрын
උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා 🙏
@nalikaiddamalgoda3470
@nalikaiddamalgoda3470 11 ай бұрын
Congratulations STV animation Studio. 💐
@STVAnimation_Studio
@STVAnimation_Studio 11 ай бұрын
Thank you so much
@Viewer-p8t
@Viewer-p8t 11 ай бұрын
අහෝ...ඒ ..උතුම් අරහත් බව .....මෙලොව උමතු වූවන් කෙසේ වටහා ගන්නද.....ඒ උතුම් අරහත්වයට මාගේ උත්තම නමස්කාරය වේවා...🙏🙏🙏
@dilsandaslbravo8170
@dilsandaslbravo8170 11 ай бұрын
නමෝ බුද්ධාය සාධු සාධු සාධු
@Thusharisandamali59
@Thusharisandamali59 11 ай бұрын
සාදු සාදු නමෝබුද්ධාය
@nimmihas6205
@nimmihas6205 11 ай бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ නිසා අපට ලැබුණු ලාභය නම් අප්‍රමානයි. නොයෙක් නොයෙක් ආකාරයට ,සියලු දෙනාට අවබෝධය ලැබ දෙන්න කරන මේ දහම් ප්‍රචාරය තවත් බොහෝ කල් කරන්නට ගුරු දෙවිදුන් ට සියලු පහසුව ලැබේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ! පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ට මාගෙ වන්දනාව වේවා!🙏🙏🙏 මෙම කටයුතු වලට දායක වූ සියලු දෙනාට ම උතුම් සත්පුරුශ ඇසුරෙහි උතුම් ධර්මාවබෝධය කිරීම පිනිසම මෙපින් හේතු වේවා !
@Perspective_newveiw
@Perspective_newveiw 11 ай бұрын
ඒ උත්තම භගවත් මුණිඳුන් සදා වඳිම් මම්..🙏🙏🙏
@kelumindika2093
@kelumindika2093 11 ай бұрын
තෙරුවන් සරණයි 💐🙏
@silwestermichael3000
@silwestermichael3000 11 ай бұрын
ඒ මහා ගුණැති සංඝ රත්නයට නමස්කාර වේවා 🙏🙏🙏
@DanushkaJayanath-zo4vu
@DanushkaJayanath-zo4vu 4 ай бұрын
හරි යට දුකයි😢😢😢😢😢😢😢❤❤❤❤සතුටුයි❤❤❤❤❤😊😊😊😊
@Awankwama
@Awankwama 11 ай бұрын
නමෝ බුද්ධාය ,🙏🙏🙏
@nimeshapiyumali3091
@nimeshapiyumali3091 11 ай бұрын
සාදු සාදු 🙏නමෝ බුද්ධාය.
@jandrajandra5712
@jandrajandra5712 10 ай бұрын
උතුමි රතන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා නමෝ බුද්ධාය 🙏🙏🙏
@artipohare5503
@artipohare5503 11 ай бұрын
Sadhu 🌸🙏🌸sadhu 🌸🙏🌸sadhu 🌸🙏🌸 namo buddhaya🌷🙏🙏🙏🌷 namo dhammaya 🌷🙏🙏🙏🌷namo sanghaya 🌷🙏🙏🙏🌷
@asankaasanka5157
@asankaasanka5157 11 ай бұрын
Ada idan digatama STV tama සාදු සාදු සාදු
@tikkaslk6873
@tikkaslk6873 11 ай бұрын
සාදු සාදු
@UpstreamOn
@UpstreamOn 11 ай бұрын
සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි.
@LSK_COOL
@LSK_COOL 11 ай бұрын
තෙරුවණ් සරණයි🙏 නමෝ බුද්ධාය🙏
@thisharanadeehanidharmathi1563
@thisharanadeehanidharmathi1563 11 ай бұрын
Sadu sadu sadu namaskara veva maha saga ruvanata.teruvan sarani hamadenatama.namobuddaya
@Chenuwithstudy
@Chenuwithstudy 5 ай бұрын
ගොඩක් පින් අප කෙරේ අනුකම්පාවෙන් කතා දානවට සාදු සාදු සාදු
@0_SameeraRathnayaka
@0_SameeraRathnayaka 11 ай бұрын
සියලු දෙනාට තෙරුවන් සරණයි
@chirangaranasinghe19
@chirangaranasinghe19 11 ай бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. ලස්සනයි හුඟක්ම. Shadda TV එකෙන් මේ වගේ දෙයක් කරපු එක ගෙන හුඟක් සතුටුයි. මේ වගේ ලස්සන නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@sandunidisanayake5695
@sandunidisanayake5695 3 ай бұрын
ඒ උතුම් ආර්‍ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@true9855
@true9855 10 ай бұрын
මගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් උතුම් ආර්‍ය ධ්‍ර්ම මාර්ගයටත් මාගේ නමස්කාරය වේවා💕💕
@sanjayadulip2380
@sanjayadulip2380 11 ай бұрын
නමෝ බුද්ධාය ! මගේ ගුරුදෙවොත්තම පින්වත් ස්වාමීන්වහන්සේගේ කරුණාවෙන් අසරණ මනුෂ්‍ය වර්ගයාට තුනුරුවන් කෙරෙහි ඉතා ශ්‍රද්ධාව ඇති කරගෙන සරණ යන්නට දායාද කරන ලද හරිම ලස්සන ධර්ම දානයක් තමයි 🙏🙏..STV Animation Studio...🙏🙏 කියන්නේ.... ගුරුදෙවොත්තම පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ නිදුක් නීරොගීව බොහෝ කාලයක් සුවසේ වැඩවසමින් අපට අනුකම්පාවෙන් උතුමි ශ්‍රී සද්ධර්මයයෙන් අවවාද අනුසාසනා කරන සේක්වා !!! 🙏🙏🙏 පින්වත් ගුරුදෙව්දුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏
@malikaliyange9587
@malikaliyange9587 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pradeeppeiris9858
@pradeeppeiris9858 11 ай бұрын
සාදු සාදු සාදු
@JayaniJayanichamodya
@JayaniJayanichamodya 11 ай бұрын
ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@ushanwijerathna569
@ushanwijerathna569 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 ඒ මහා සංඝරත්නය 🙏🙏🙏🙏
@nishanthaweerasinhe3918
@nishanthaweerasinhe3918 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@mash9308
@mash9308 11 ай бұрын
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!කරන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!!!🙏🙏🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 10 ай бұрын
තුන්ලෝකාග්‍ර දසබලධාරී අාර්යෝත්තම අප තථාගත සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@nethmipabodya8871
@nethmipabodya8871 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@dimuthupubudu3169
@dimuthupubudu3169 11 ай бұрын
නාමෝ බුද්ධාය ❤
@harhtharht6164
@harhtharht6164 11 ай бұрын
❤️❤️❤️🙏🙏🙏 Namobuddhye Teruwan Sarenaiy .!🙏🙏🙏❤️❤️❤️
@arunasoysa
@arunasoysa 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . කුළුණු ගුණය මට පෙනෙති මැවීලා ඒ උතුමන් මම වඳිමි නැමීලා 🙏🙏🙏. 🌼🌼🌼🙏🙏🙏 නිකෙලෙස් රහත් මුණිවරුන් හට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . මේ සොඳුරු නිර්මාණයට දායක වූ සියලු දෙනාටම පුන්‍යානුමෝදනා වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
@rushangunasekara4893
@rushangunasekara4893 11 ай бұрын
ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් ස්වාමීන් වහන්සේලා අනගාරික මෑනීන් වහන්සේලා බොහෝ කල් ජීවත්වේවා. අපටත් වඩා කල් ජීවත්වේවා... උතුම් ගොයුම් බුදු සසුන බොහෝ කල් මෙලොව පවතීවා... උතුම් තෙරුවනට මාගේ වන්දනාව වේවා...🙏🙏🙏
@23Homecat
@23Homecat 11 ай бұрын
නමෝ බුද්ධාය...🙏
@NoNamemax-yz1vr
@NoNamemax-yz1vr 10 ай бұрын
සාදු සාදු 🙏🙏
@NLakmali-b3v
@NLakmali-b3v 11 ай бұрын
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන්,ඒ උතුම් අරිහත් දජය දරා වැඩ සිටින අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්තනයට මාගේ නමස්කාරය වේවා! ඒ මහා කළ්‍යාණ මිත්‍රයන්වහන්සේලා නිදුකින් නීරෝගීව සුව සේ වෙසෙත්වා! උතුම් දහමින් නිවනට පැමිනෙත්වා! සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏
@harsharathnayaka6648
@harsharathnayaka6648 11 ай бұрын
උතුම් රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nethmisanjana3682
@nethmisanjana3682 11 ай бұрын
Namo Buddhaya 🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 11 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@manjulasurangi8384
@manjulasurangi8384 11 ай бұрын
නමෝ බුද්ධාය !
@MahasenChandupa
@MahasenChandupa 11 ай бұрын
ඉමෙහි අට්ඨිහි තමග්ගපුග්ග්ලං දේවාති දේවං නර ධම්ම සාරථිං සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛනං පාණෙහි බුද්ධං සරණං ගතෝස්මි අග්‍ර පුද්ගල වූ දේවාති දේව වූ නරයන් දමනයෙහි සමර්ථ වූ සියල්ල දකින ඇස වූ පුණ්‍ය ලක්ශණ සියයකින් පිරි බුදු රජාණන් වහන්සේ මම දිවිහිමියෙන් සරණ යමී (දේවදත්තයන් විසින් අවීචියට ඇදගැනීමට පෙර ජේතවනාරාමය දෙස බලා මෙසේ කියන ලදී)
@dinnaworldcup
@dinnaworldcup 11 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@DanushkaChandrakumara
@DanushkaChandrakumara 15 күн бұрын
වැඩසටහන් හැම එකක්ම ලස්සනට හදලා තියෙනවා හැමෝටම දෙයියන්ගේ පිහිටයින් බුදු සරණයි
@CherryCronut
@CherryCronut 11 ай бұрын
Me channel eka godak watinawa! Namo Buddhaya! 🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 11 ай бұрын
Me wage රහතන් වහන්සේලාge ජීවිත කතාth දාන්න පුළුවන් nam ගොඩක් pin.
@kanthi1038
@kanthi1038 11 ай бұрын
හරිම ලස්සනයි . ඒ තුලින් ශ්‍රද්ධාවද ඇති වේ. නිර්මාණයට දායක වූ සියළු දෙනාට තෙරුවන් සරණයි ! 💐
@ccsl6890
@ccsl6890 11 ай бұрын
Uthum haharahathan wahanselata maage wandanawawewa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙇
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 11 ай бұрын
නමෝ බුද්ධාය…….!!!
@bagyagamage6746
@bagyagamage6746 11 ай бұрын
Uthum shantha sith hamatama pahala wewa🙏🙏🙏🙏
@honeybunnypanny
@honeybunnypanny 11 ай бұрын
Harima ලස්සනයි. Diagatama me wage ලස්සන vedio danna ගොඩක් pin සිද්ධ වෙනවා දායක වෙන සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏
@roshannsbm
@roshannsbm 11 ай бұрын
Namo buddhaya
@chaturidanushka7961
@chaturidanushka7961 11 ай бұрын
ආර්ය වූ මහා සංඝරත්නයට නමස්කාර වේවා!🙏🙏🙏💐💐💐
@chamika9143
@chamika9143 11 ай бұрын
අද මන් යොවුන් දහම් සක්මන 2024 වැඩසටහන සහභාගී උනා 🙏🙏🙏
@UthumSathpurushaAsura982
@UthumSathpurushaAsura982 11 ай бұрын
ගොඩාක් ලස්සනයි... ගොඩාක් ම වටිනවා... ශ්‍රද්ධාව වඩවන උතුම් නිර්මාණයක්... වෙහෙස මහන්සි වී උතුම් සඝ ගුණයන් ගැන සිත් පහදින ලෙස මෙම උතුම් නිර්මාණය කළ ඔබ සැමට බොහෝ පින්... ඔබ සැම මේ ආකාරයෙන් ලස්සන උතුම් වටිනා නිර්මාණයන් අකණ්ඩව කරගෙන යනු ඇතැයි අපගේ බලාපොරොත්තුව... උතුම් තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය...
@Perspective_newveiw
@Perspective_newveiw 11 ай бұрын
ලස්සන වැඩක්❤️ නියමයි 👌
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
බක ජාතකය | 2D Animation | @STVAnimation_Studio
15:48
STV Animation Studio
Рет қаралды 210 М.
MILLION JAMOASI 2022
2:2:45
Million Jamoasi ™
Рет қаралды 18 МЛН
Boss әйел | Босс айел | 8 СЕРИЯ
25:47
Седьмой канал - 7 канал Казахстан
Рет қаралды 165 М.
Тётя Марта | Серия 1
27:25
СТС
Рет қаралды 1,2 МЛН
СБОРНИК СЕРИЙ 2022 - СЛЕПАЯ
1:35:08
СЛЕПАЯ
Рет қаралды 131 М.
Sale ! is on | jr Mr bean |
0:58
jr Mr Bean
Рет қаралды 16 МЛН