මුලා වූ මරණය | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 401

  Рет қаралды 39,033

3N Ghost

3N Ghost

Күн бұрын

Пікірлер: 417
@JanakaJanaka-w4h
@JanakaJanaka-w4h 8 күн бұрын
මේ කතාව බලනකොට පුනරාගමනය මතක් උනේ මට විතරද . කොහොම උනත් අක්කෙ නියම කතාවක් ❤❤ එක විදිහකට මේ chanal එක අපිට ජිවිතේත් කියලා දෙනවා . නියමයි අක්කේ ❤❤❤ .තව ඕනේ කතා 😊😊😊
@ruwanthiprasadani2297
@ruwanthiprasadani2297 11 күн бұрын
අම්බෝ අපේ සුදු අක්කා අද දිග කතාවක් දලා .අදත් කතාව වෙනද වාගේ ම ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ පුලුවන්නම් රාල ගුරැන්නන්සේගේ කතාවක් දෙන්න බලන්න අක්ක්කේ.ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@dammikachandralal799
@dammikachandralal799 11 күн бұрын
🌹❤️🌹 අඳුරට හුරු නෙත් ,ආතුරයා , වැව ළඟ නිධානය වගේ තවත් කතාවක් මගෙනුත් ළඟදීම 🌹
@rasesl2303
@rasesl2303 10 күн бұрын
ඔයා දාපු කතා වලින් හරිම වැදගත් ගන්න දෙයකුත් තියෙන ආදර්ශමත් කතාවක් මේක.. හිතන්නට යමක් ඉතුරු වෙනව.. මායි මගේ පොඩිම දුවයි දාන හැම කතාවම අහනව.. තාත්තේ අද කතාවක් නැද්ද හැමදාම අහනව..මාවබදාගෙන මුණත් අස්සේ ගහන් අහන්නේ බයටම.. ඒත් ආශයි හැමදාම අහන්න එයාට මම තේරුම් කරල දුන්නා මේ අපුරු ජිවිතයේ යථාර්ථය ...
@ytpissa1474
@ytpissa1474 11 күн бұрын
අම්මො මං ආසම කතා වර්ගයයක් ,පුනරුප්පති කාලය හරහා ,ඔය වගේ මනෝ විද්‍යාතම අත්බූත කතා වෙනම ලෝකෙකට අරන් යනව ඔය අපිව දිගටම මේ වගේ කතා ඕන ❤️😍
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 күн бұрын
අම්මෝ..😲😲😲ඉතිං ඔයවගේ කතා තමයි ඕනී❤❤❤ හරිම නිර්මාණශීලී කතාවක්❤❤❤❤ 👍👍👍👍🙏
@ඕෂි
@ඕෂි 11 күн бұрын
දාපු ගමන් ආසාවෙන් අහන්න එන අය කෝ බලන්න
@Binu-M1
@Binu-M1 11 күн бұрын
Innooo ♥️🫂
@sujasurana6347
@sujasurana6347 11 күн бұрын
වෙලාවක් නෑ බන් තිබුනොත් අනිවාර්යෙන්ම
@SumithKumara-dy5sm
@SumithKumara-dy5sm 11 күн бұрын
Innnooo
@DulminaSandaken-um3zt
@DulminaSandaken-um3zt 11 күн бұрын
❤❤❤
@DianaJasinarachchige
@DianaJasinarachchige 11 күн бұрын
Innawooo
@DamithDissanayake-pt8eb
@DamithDissanayake-pt8eb 11 күн бұрын
හැමදාමත් කියනවා වගේ මගේ හිතේ මැවෙන දේවල් මේ විදියට අහද්දි වෙනම ලෝකයකට මගෙ හිත දුවනවා..🤗✌️.තෑන්ක්ස් අක්කේ..
@Sasmitha15
@Sasmitha15 10 күн бұрын
මේක නම් සුපිරි ඈ..ඉවරවෙනකම් පුදුම කුතුහලයකින් බැලුවේ ❤
@kavinuboy1253
@kavinuboy1253 10 күн бұрын
රාළ ගුරුන්නාන්සේ මාමගෙ කතාවකුත් ළගදිම තියනවනම් මරු....❤
@SN_Smart_Tech
@SN_Smart_Tech 11 күн бұрын
හොල්මනකට හරි රවිඳු කියලා මගේ නම දැම්මට තෑන්ක්ස් ආ.කතාව සුපිරියක්.
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 9 күн бұрын
😅😂
@JayanikaMethsani-km4kh
@JayanikaMethsani-km4kh 11 күн бұрын
wow ඒ කතාව මාරයි චුට්ටක්වත් කම්මැලි හිතුන් නෑ කුතුහලය පිරිච්ච ලස්සන කතාවක්
@SumanaLankara-r9o
@SumanaLankara-r9o 11 күн бұрын
හැමදාම කියනවා වගේ ලස්සනට අක්ක කතාව කරනවා තෙරුවන් සරණයි
@Sarathss-we2np
@Sarathss-we2np 11 күн бұрын
දමිත් දිසානායක අයියා අය සදුනි අක්කිගේ කතා අනිත් කතා ලස්සනයි😊😊😊❤❤❤❤
@Unity_gaming1
@Unity_gaming1 11 күн бұрын
Yt ආවෙම පරණ එකක් හරි අහන්න හිතන් ..බලද්දි අලුත් එකක් දාලා ❤️
@SandeepaPrabath-g6n
@SandeepaPrabath-g6n 9 күн бұрын
ඒකනම් සුපිරියක් අක්කේ✌️✌️♥️
@KanishkaMadhushanka-f7b
@KanishkaMadhushanka-f7b 11 күн бұрын
රාළ ගුරුන්නාන්සෙගේ දිග කතාවක් ඕනි...
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@DamithDissanayake-pt8eb
@DamithDissanayake-pt8eb 11 күн бұрын
කට්ටියට ප්‍රශ්නයක් එනවා නේද මේ කතානායිකාවො දෙන්නම මැරිලා නම් කතාව කියන්නෙ කවුද කියලා...රෝශිනී,අශිමා කියන දෙන්නාගෙ කෝනයෙන් නොබලා නරඹන්නෙක් විදියට කතාව දිහා අපි බැලුවොතින් මේ සම්පූර්න සිද්දියම විස්තර කරන්නේ වෛද්‍යවරයා.ඒත් වෛද්‍ය වරයා කියන විදියට කතාව ගලාගෙන ගියෝතින් අශිමාගෙ ගෙදර ඇතුලෙ වෙන සිද්දි ධාමය ඇතුලත් කරන්න බැහැනේ.ඒ නිසා කතානායක තැන අනිවාරෙන්ම රෝශිනීට දීලාම තමා කතාව කියන්න වෙන්නේ.සම්පූර්න අද්භූත සිදුවීම් වලට මුහුන දෙන්නේ රෝශිනී.ඒවගේම මැරුන අශීමත් අද්භූත සිදුවීම් දකිනවා.අශීමා දැකපු දේවල් වගේම රෝශිනී දැකපු දේවල් රෝශිනීට පුලුවන් වෛද්‍යවරයාට කියන්න.අනිවාරෙන්ම එතන ඒ ව්‍යාකූලත්වය නැතිකරගන්න රෝශිනී මේ අද්භූත සිද්දි එකින් එක වෛද්‍යවරයා ගෙන් අහනවා...ඒ කියන්නෙ වෛද්‍යවරයා සම්පූර්ණ ගේ ඇතුලෙ සිද්දිය දැනගන්නෙ රෝශිනී හරහා.ඒ වෛද්‍යවරයා දැනගන්නවා අවසානයේ රෝශිනී ඇක්සිඩන්ට් වුන බව.ඒ වෙද්දි එයා මියගිහින් කියල දැනගෙනයි එයා රෝහලට යන්නෙ.ඩොක්ටර් කියන්නෙ අමනුශ්‍යන් සමග ගනුදෙනු කරල හොඳට පලපුරුද්දක් තියෙන කෙනෙක්.එයා තමා කතාව කියන්නෙ.හැබැයි කතානායක තැන රෝශිනී ට දීලා....✌️👻
@ShaniShani-o1r
@ShaniShani-o1r 11 күн бұрын
ලස්සනයි ගොඩක් ...දික කතාවක් ...තව ටිකක් වෙලා තිබුණම්..කියලා හිතුණා ...ලස්සන වැඩ් වෙන්නෙ ...ඉතින් මගේ මැණිකේ..කට හඩ නිසා තමා ..ආදරේයි...මැණිකේ ❤ආදරේයි
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@Shantha-v7l
@Shantha-v7l 11 күн бұрын
ගොඩක් ඉස්තුතියි සියලූම දෙනාටමත් තෙරුවන් සරනයී රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයී 🙏🙏🙏☸️🛐☦️🕉️🙏🙏🙏
@NilanthaThissera
@NilanthaThissera 11 күн бұрын
අලුත් කතාවක් දානකන් බලන් උන්නෙ ❤
@maliniitaly8860
@maliniitaly8860 11 күн бұрын
කතාව ඇහවට මටත්හොල්මන්ද මන්දා ස්තුතියි නංගියා පරිස්සමින් ඉන්න ජයවෙිවා ❤🌹😘😘
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤ akko
@SewwandiNilaksika-e3k
@SewwandiNilaksika-e3k 11 күн бұрын
රාල ගුරුන්නාන්සේ ගෙ කතා දාන්නකෝ අක්කේ අනේ...... දාන්නකෝ 😔
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@RosePerera-st5fh
@RosePerera-st5fh 8 күн бұрын
🙏🙏🙏🙇‍♀️danako
@naena.3972
@naena.3972 11 күн бұрын
😢අම්මෝ එහෙම කතාවක් ඇහුවමයි.කතාව අන්තිම වෙනකම් දන්නෑ මොකක්ද වෙන්නේ කියලා.හිතාගන්න බෑ. එයත්මැරිලා.එතකොට මේ කතාව කිව්ව කෙනා.ඔයා ඔළුවට සමනල ගැටේ දැම්මා.මොනා වුනත් කතාවසුපිරි.ආයෙ දිග කතාවක් අරන් එනකම් බලන් ඉන්නවා.දැන් රාළ මාමයි කතාවක් කියන්න කාලෙ හරි.එහෙම නේද නංගී.බුදු සරණයි ජේසු පිහිටයි.කතාවක් අරගෙන එන්නකෝ.ආදරෙයි හැමදාම,අපේ හොල්මන් රැජිනෙට.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💘💘💘💘💘
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤ akkoo
@MR_KAVEE1
@MR_KAVEE1 11 күн бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤ ow oya tamai
@Sandepasewwandi-u8m
@Sandepasewwandi-u8m 11 күн бұрын
දානකන් බලන් හිටියේ අක්කි ගොඩක්‌ ලස්සනයි අදත් කතාව ❤😊
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@tharidupathum1958
@tharidupathum1958 10 күн бұрын
අම්මෝ....අද කතාවත් නියමයි අක්කේ ආදරෙයි 3N ghost❤
@sihinasiththamsiththam2149
@sihinasiththamsiththam2149 11 күн бұрын
රාළගුරුන්නාන්සේ මාමගෙ කතාව කවද්ද දාන්නෙ අක්කෙ❤🎉
@vimuwa_qoutes
@vimuwa_qoutes 11 күн бұрын
ඔව් අනෙ
@SANDUNIanjalika-x8i
@SANDUNIanjalika-x8i 10 күн бұрын
අක්කෙ රාළ මාමගෙ කතාවක් දාන්න😢 අපි මාසයක් ඉන්නෙ ඒක වෙනුවෙන්නෙ අනේ😢 දුක හිතෙනවා අප්පා😢
@liyanagechandima3601
@liyanagechandima3601 10 күн бұрын
Asama kata set akak
@ruwankumara1552
@ruwankumara1552 9 күн бұрын
ලස්සනයි කතාව
@sadunidilhara9309
@sadunidilhara9309 11 күн бұрын
කතාවක් දානකල් බලාගෙන හිටියෙ අක්කා ❤
@sobhadaham3883
@sobhadaham3883 10 күн бұрын
ලස්සන නිර්මාණයක් ❤
@sahanmagalla3967
@sahanmagalla3967 8 күн бұрын
කතාව ලස්සනයි වෙනදා වගේම❤️
@kaushikabulathsinhala5587
@kaushikabulathsinhala5587 10 күн бұрын
තාත්තා එක්ක ඉතලියෙ🎉 ඉදන් අහන මම
@nirmala125_1
@nirmala125_1 10 күн бұрын
Niro අක්කේ Lassanai Katava 😘
@imalkalakshan6427
@imalkalakshan6427 10 күн бұрын
සුදු අක්කා අපිව සප්‍රයිස් කරන්න හදන්නෙ 31 දෙන්න යන්නෙ කට්ටියට උන ගැනෙන්න රළ ගුරුන්නාන්සෙගෙ කාතාවක්😍
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha 11 күн бұрын
නියමයි කතාව 👍❤️
@madawaranasinghe
@madawaranasinghe 11 күн бұрын
❤❤❤❤❤❤ කථාවක් දානකම් බලාගෙන හිටියේ...❤❤❤
@DgchbHzcnvz
@DgchbHzcnvz 8 күн бұрын
අද කතාවත් ලස්සනයි. අක්කේ රාළ ගරුන්නාන්සේගේ කතාවක් දාන්නකෝ
@lahiruprasad1173
@lahiruprasad1173 10 күн бұрын
Me kathawath super patta niyamai, t
@SanthaKumara-xh8xn
@SanthaKumara-xh8xn 8 күн бұрын
🎉🎉🎉aawa aawa kathawak aawa🎉🎉😊😊
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
අයියෝ අක්කා මම ෆුල් අන්දොස්.උනා.මේකට.ආ.මේ.දමිත් අයියා ගේ.කලින් එකකත්.මෙහෙම සීන්.එකක් තිබුනා .පුනරාගමනය.කියන එකේ❤
@ChamindaLokumalage
@ChamindaLokumalage 11 күн бұрын
ලස්සනයි කතාව❤❤.හැමදාම අහනව ඔයාගෙ කතා🙏🙏🙏🙏🙏
@anushadilhani5851
@anushadilhani5851 11 күн бұрын
ඇත්තටම...ඔයා..කතා..කරනවා.හරිම..ලස්සනයි.කතත් ලස්සනයි..හැමදාම.කතා..දාන්නකො
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@pradeepbandara1278
@pradeepbandara1278 10 күн бұрын
Niyamai
@pushpamapalagama3220
@pushpamapalagama3220 11 күн бұрын
සුදු මැණික කතාවක් දාල නේ.. ෂෝයි හොඳේ ආදරෙයි ඉතින් ඔය ලස්සන කටහඬ ට ♥️❤️♥️
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@AthulaSamankumara-fj9ef
@AthulaSamankumara-fj9ef 11 күн бұрын
සුපිරි නියමයි මම නන් හැම දම දපුගමන් ගමන් බලනවා අසා වෙන් 🥰🥰🥰🥰🥰
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@nethminmanusha688
@nethminmanusha688 10 күн бұрын
Adath katawa lassanai ❤😊
@UpulWithanage-f9z
@UpulWithanage-f9z 10 күн бұрын
Niyama. Kathava. ❤❤❤🎉
@Malkimalkimalkimalkimalki
@Malkimalkimalkimalkimalki 11 күн бұрын
දිග කතාවක් දීලා 😮 .තැන්ක්‍ යූ අක්කේ❤🎉
@jayasri-jh1yf
@jayasri-jh1yf 8 күн бұрын
ජය ශ්‍රී... ❤❤❤
@scoobydoo9716
@scoobydoo9716 10 күн бұрын
Supiri❤
@NerushaMadushani
@NerushaMadushani 10 күн бұрын
Ane lassanay akke baya hithanawa ❤❤❤
@DammiDammi-z6j
@DammiDammi-z6j 11 күн бұрын
ලස්සන.කථාවක්.බුදු.සරණයි.ඔයාට❤❤❤❤❤
@ShankaLakmali
@ShankaLakmali 11 күн бұрын
Thank you ❤❤❤❤❤❤❤
@AmilaJayantha-j1f
@AmilaJayantha-j1f 9 күн бұрын
රූට බයේන් අහන අය මෙ පැත්තට ❤
@ThushiHewage-j8u
@ThushiHewage-j8u 11 күн бұрын
අදත් ආවා❤❤❤❤❤❤
@mr.s9424
@mr.s9424 9 күн бұрын
ඇත්තද නැත්තද කියල කියන්න බැරි හරි අත්භූත දේවල් හුගක් මේ ස්වභාව ධර්මය ඇතුළෙ තියෙනවා.ඒවට මුහුණ නොදී ස්වභාව ධර්මය සතු ලස්සන දේවල් අත්දකින්න තමයි බුදු හාමුදුරුවො අපිට මාර්ගයක් කියල දුන්නෙ.ඒ මාර්ගයේ ගියා නම් අමිහිරි භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ කියල විශ්වාසයි.මොකද බුදු හාමුදුරුවො තමයි ස්වභාව ධර්මය ගැන හැම දේම දන්න එකම කෙනා 🧘
@AnjaliUthpala
@AnjaliUthpala 11 күн бұрын
ලස්සනයී අක්කී කතාව ❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 9 күн бұрын
Ammooo aththatama baya unaa
@sameemadushan9207
@sameemadushan9207 11 күн бұрын
Ralagurun Wahansege Katha One Akke ❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k 2 күн бұрын
Happy new year
@chamiraroshanga5594
@chamiraroshanga5594 11 күн бұрын
Maru story eka
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@sanitasanita7662
@sanitasanita7662 11 күн бұрын
ලස්සන යි..කතාව..❤❤රාලගුරැනා ෙස් ෙග්.කතාවත්.සුදු❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤ 31 dennam
@DuminduPrabath-rq1ol
@DuminduPrabath-rq1ol 11 күн бұрын
Akke prashnayak bn dan oya ath dakimata muna dipu kenath marunanam wahane happila oka p saduta qwe kauda 😂😂
@DamithDissanayake-pt8eb
@DamithDissanayake-pt8eb 11 күн бұрын
සදූ නෙමේ යාලූ මමයි කිව්වෙ.මම අපැහැදිලි තැන් ටික පැහැදිලි කරලා කමෙන්ට් එකක් දාලා ඇති.ඒක බලන්න.✌️👻
@psadhu2038
@psadhu2038 11 күн бұрын
මේ චැනල් එකේ යන හැම කතාවක්ම මගේ නෙවෙ.😊😊😊. කතුවරයා කවුද කියල සදහන් කරලා තියනව.මටත් ප්‍රස්නයක් ඇයි ඔයාලා මගෙ එක්කම එල්ලෙන්න හදන්නෙ කියල.😂😂
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 11 күн бұрын
නියමයි මේ කතාවත්......👌❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@VirajThalwaththa
@VirajThalwaththa 11 күн бұрын
Ane ban akke dan math kalpana karanawa math me marilada kiyala 😅😅😅. Kathawa patta ❤️🤗
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@diliniashika8153
@diliniashika8153 11 күн бұрын
හරිම ලස්සනයි නන්ගා ❤❤❤❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤ akko
@anurdhadilushan8761
@anurdhadilushan8761 11 күн бұрын
කතාව ගොඩාරියක් ලස්සනයි ......❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@sampathamarasinghe9639
@sampathamarasinghe9639 11 күн бұрын
අක්කේ ලස්සනයි කතාව අදරෙයි පන ❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@hansigirl78
@hansigirl78 8 күн бұрын
මමත් රත්නපුර ❤️ කතාව ලස්සනයි අක්කේ
@chaanakaroshan9804
@chaanakaroshan9804 11 күн бұрын
Hammoo maru kathawnam ada 🥰
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@nadeeshasewwandi7013
@nadeeshasewwandi7013 11 күн бұрын
Adanam parakui දෙසිය ගානක් cmnt❤❤
@Lucky-w2e1v
@Lucky-w2e1v 11 күн бұрын
👺👺👺👺👺👺👺👺👺ආ දාපු ගමන් බලන්න එනවා හොල්මන් යාලුවො විදියට අපිනම්!❤️❤️❤️❤️ සුබ පැතුම්!!🌺🌺🌺🌺🌺 වීව්ස් වැඩිවෙනවා ඉදිරියෙදි එකකට එකක් බලන්නකො 😀👍.
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@KreetaWeerasekara
@KreetaWeerasekara 11 күн бұрын
තෙරුවන් සරණයි ❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 11 күн бұрын
Maru man 1st ❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@priapriangka5915
@priapriangka5915 11 күн бұрын
හැමාදමත් ලස්සනයි අක්කේ❤❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@madurikasrimali-w5z
@madurikasrimali-w5z 3 күн бұрын
Me kathawath supiri nangiyo
@dushanthajayarathna689
@dushanthajayarathna689 10 күн бұрын
Wonderfull dear what a Nice ending ❤❤❤
@3NGhost
@3NGhost 10 күн бұрын
Thank you! 😊
@chandimakaushalya92
@chandimakaushalya92 11 күн бұрын
Adath kathawa niyamai ♥♥♥♥
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@sumudujayakodi5565
@sumudujayakodi5565 11 күн бұрын
Lassnyi kathawa♥
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@madhawaanurudda2442
@madhawaanurudda2442 11 күн бұрын
Supiri nangi
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@MadukaSathsara-n1b
@MadukaSathsara-n1b 11 күн бұрын
Lassanata. Kathawa kiyala anthima Tika kewa
@3NGhost
@3NGhost 11 күн бұрын
aioo ai ee
@MadukaSathsara-n1b
@MadukaSathsara-n1b 11 күн бұрын
@3NGhost ai anthimata eki merune merichcha ekine kathawa kiyala thiyenne😒
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 11 күн бұрын
කෝ රාළ ගුරුන්නාන්සේ හරිනම් මේ වන විට එක ගෙන්න ඕනේ නේද මැණික ❤❤❤❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 11 күн бұрын
ඊලගට❤
@slmarayayt
@slmarayayt 11 күн бұрын
පාන්දර 3යි මේ කතාව මම අහන කොට🙂 යකා ගහන්නෙ නැතිවෙයි නේද මට😅කතාව ගොඩක් ලස්සනයි අක්කේ❤😊
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 11 күн бұрын
Harima apuru puduma hithena kathawak. Mewage thawath katha dekak nangige chanel eke mama ahuwa mathakaiy. Ewa ewweth me soyuramada nangi. Asawen rasa winda. Godak sthuthiy oyata. Subapathum ❤❤😊😊🙏🙏
@3NGhost
@3NGhost 11 күн бұрын
ow aiya eyagema tama mekath,,Thank you ❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 11 күн бұрын
@3NGhost ha eyatath honda liweeme hakiyawak thiyenawa neda. 🙂🙂
@tharusharidmika2193
@tharusharidmika2193 11 күн бұрын
Nice akke me para ekath❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 11 күн бұрын
Katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤❤❤😊😊
@lakshanmadushnka7992
@lakshanmadushnka7992 11 күн бұрын
Eknm maru ❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@warnalakshan9887
@warnalakshan9887 11 күн бұрын
Mamath awa akka ❤❤❤
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 11 күн бұрын
Onna Math ada kalinma ahanawa Mn Vacations 😊😊
@shiranidammika9563
@shiranidammika9563 11 күн бұрын
ලස්සනයි කතාව🥰🥰🥰🥰
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@chathunilakshani1897
@chathunilakshani1897 11 күн бұрын
අන්තිම ටික දැන් අහලා ඉවර උනේ ඇග හිරිවැටිලා ගියා
@AsankaKosala
@AsankaKosala 11 күн бұрын
Niyamaaiii❤❤❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@RakithaDheshan
@RakithaDheshan 11 күн бұрын
ට්‍රැක් පයිනවනෙ අප්පා ලස්සනයි ඇ❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@Tiyaa6786
@Tiyaa6786 9 күн бұрын
Me vage kathama dannakooo❤
@Myworld20129zovi
@Myworld20129zovi 11 күн бұрын
Lassanai ..😊..❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@Myworld20129zovi
@Myworld20129zovi 11 күн бұрын
@ Akkige nama mokadda? 🤗❤️❤️
@asankarajakaruna4793
@asankarajakaruna4793 11 күн бұрын
Maru❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@ayanaCrochet24
@ayanaCrochet24 11 күн бұрын
Best voice factory 3n ghost ❤❤❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@theatre-ur1
@theatre-ur1 11 күн бұрын
great 🖐️❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@Sayumi_144
@Sayumi_144 11 күн бұрын
ලස්සනයි ❤️❤️
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
@JanakaJanaka-w4h
@JanakaJanaka-w4h 11 күн бұрын
Niyamai akka ❤❤❤❤❤❤❤
@3NGhost
@3NGhost 11 күн бұрын
Thank you ❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН