මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භය ගැන හැමදේම. අවශ්‍යය දේවල් මොනවාද?

  Рет қаралды 56,315

Future Support Zone

Future Support Zone

Күн бұрын

මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භ කරන්නේ කෙසේද? අවශ්‍යය දේවල් මොනවාද?
මාස 4.5 (වෛද්‍ය නිර්දේශය මත) හෝ මාස 6 අමතර ආහාර ආරම්භ කිරීම මවක් විදියට හරිම වගකීමෙන් පරිස්සමින් කරන්න ඕන දෙයක්. මව් කිරි විතරක් බීපු දරුවාට ආහාර දෙන්න ආරම්භ කිරීම හා එය නිවරදි ආකාරයෙන් කිරීම පළමු වරට මවක් වෙන අපි මුහුණ දෙන තවත් අභියෝගයක්.
ඒනිසාම මම මගේ දරුවට ආහාර ආරම්භ කිරීමේදී අවශ්‍යය වූ දේවල් සහ එය සිදුකල ආකාරය ( Predication උපදෙස්, ආහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයෙන් ලබාදුන් පොත, Midwife උපදෙස් අනුව) මෙම Video එක තුලින් මම ඉදිරිපත් කර ඇත.
මෙය මා ලද අත්දැකීම වන අතර, මෙය මවගෙන් මවකට හා දරුවාගේ තත්වය අනුව යම් වෙනස්කම් තිබිය හැක.
Note: I'm sharing my personal experience only. And I'm not a medical professional. Therefore please consult a doctor or medical adviser before taking any medication or trying any remedy mentioned in my channel.

Пікірлер
@SujeevikaJayasingha
@SujeevikaJayasingha 3 ай бұрын
හොදයි. හරිම. පැහැදිලියි... ගොඩක්. වටින. වීඩියෝ. එකක්. බොහොම.ඉස්තුති 😊😊👍👍
@NishWish9682
@NishWish9682 10 ай бұрын
හරිම පැහැදිලි.ගොඩක් ස්තූති ඔබට ❤
@nadeelakmali2836
@nadeelakmali2836 8 ай бұрын
හරිම වටින වීඩියෝවක් ගොඩක් ස්තූතියි 🙏
@duleekadarshani1072
@duleekadarshani1072 10 ай бұрын
Coconut oil gatte kohenda kiyanna puluwanda
@GamagePriyantha-j4r
@GamagePriyantha-j4r 10 ай бұрын
Ane mis mata kiyanawad බටර් dala temparadu karanna puluwanda nethtan බටර් nikanma ekatu කරනවාද
@tharukamadushani3303
@tharukamadushani3303 Жыл бұрын
Vergine coconut oil gaththa thana kiyanna puluwanda dr
@nilanthrnjith7297
@nilanthrnjith7297 10 ай бұрын
Dawasata ki parak kama kawanda inida akke.hada ganna kama eka kawala edatama palaturut kauwata kamak nadda .
@tharushakrishani6458
@tharushakrishani6458 Жыл бұрын
Thank you... oyage hema video ekkma mn blnwa❤❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
හාල්මැස්සන් kudu hadan vidiya vedio ekk krnnko akke
@ceylonfoods6366
@ceylonfoods6366 7 күн бұрын
Yalu nalu aken GannA aka lesi labai
@santhikasugandani4208
@santhikasugandani4208 Жыл бұрын
හරිම pehedili... කියාදෙන විඳිය... 😍😘😘😘
@PakoPako-p5j
@PakoPako-p5j Жыл бұрын
Akki babat maasa 4 maaren kaama patan gaththata kamak nadda oya oua kiyapu kaama dunnata kamak nadda
@ayeshamadumali-i8x
@ayeshamadumali-i8x 3 ай бұрын
ඔයා හතරහමාරෙන්ද කෑම පටන් ගත්තෙ අනේ කියන්නකො
@hkbuddima5369
@hkbuddima5369 11 ай бұрын
Triposha hadana vidiya kiyannako❤
@hashiniranasinghe1759
@hashiniranasinghe1759 10 ай бұрын
Vergine oil gatte kohenda
@m.dulakshi4167
@m.dulakshi4167 8 ай бұрын
Mata kiynna oya mul dawas 3 math gaapu bath dunne eka welai da wel 3tama beri bath ekada dunne
@IshankaMadushani-y3u
@IshankaMadushani-y3u 3 ай бұрын
පොල්තෙල් gaththa thena contact dennako aye හාල්මැස්සන් කුඩු hadana widiyath oni
@achinidilrukshi2908
@achinidilrukshi2908 Жыл бұрын
Udetai dawaltai ekam kema wela denna ond
@ShashikaGayan-l4f
@ShashikaGayan-l4f 10 ай бұрын
Serial eka hadaba.video ekak dennko pls
@Gangiroshan
@Gangiroshan 2 ай бұрын
හාල්මැස්සෝ කුඩු ඒක hadana🙏 හැටි කියාදෙන්න
@futuresupportzone
@futuresupportzone Ай бұрын
ලගදිම දාන්නම්...
@princess_222
@princess_222 Жыл бұрын
Godak pahadili.useful vedio ..❤❤❤
@NadeeshaMadushani-o4j
@NadeeshaMadushani-o4j 2 күн бұрын
Dawasata වේල් කීයක් දෙනවද
@sevmalirashmika4634
@sevmalirashmika4634 8 ай бұрын
Athakota bath dena eka dawasata eka parai da denne
@i7890t
@i7890t 6 күн бұрын
අනේ කියන්න පුළුවන්ද සුදු පොල්තෙල් ගත්ත තැන
@NirushaPathirana
@NirushaPathirana 7 ай бұрын
Triposha hadana widiha kiyanawada
@IshanBuddika-f4o
@IshanBuddika-f4o 8 ай бұрын
Eka welada kawanna oni dawasat
@chamilapriyadarshani-nx2lm
@chamilapriyadarshani-nx2lm Ай бұрын
සුදු පොල්තෙල් කොහෙන්ද ගත්තේ මිස්
@isurishashikala-z9q
@isurishashikala-z9q 4 ай бұрын
Koheda sudu pol thel thiyenne
@IsuruNuwan-kn4rc
@IsuruNuwan-kn4rc 4 ай бұрын
Kamavalata lunu danavada
@UpekshaAmali-b8x
@UpekshaAmali-b8x Жыл бұрын
Serial eka hdgtte kohomda
@busybeestamilacdemy2159
@busybeestamilacdemy2159 Жыл бұрын
Seeriyal eka koy welefa dennw
@oshisandeepani6472
@oshisandeepani6472 Жыл бұрын
Halmasso kudu eka hada ganne kohomada
@SumuduKumari-o4g
@SumuduKumari-o4g Жыл бұрын
Babata kema kiyala gaha na eke thiuenawa halmassan kudu hadanavidiya
@AchiniAnuradha-k3l
@AchiniAnuradha-k3l 8 ай бұрын
පොල් කිරි කොමද බතට එකතු කරන්නේ
@AshaPremathilaka
@AshaPremathilaka Жыл бұрын
බබාට මාස 5. කැව්වේ බබාව කොහොම තියාගෙනද. කවන්න තියාගන්න අමාරුයි
@dhammikawijesekara8976
@dhammikawijesekara8976 11 ай бұрын
Kottayaka parissamat thiyagena kawanna puluwan.oluwa tikk issenna thiyann one
@Dimeshi
@Dimeshi 10 ай бұрын
හාල්මෙස්සො කෝමද අක්කෙ හදා ගත්තේ අනේ කියන්නකො අක්කියෝ
@AchiniAnuradha-k3l
@AchiniAnuradha-k3l 8 ай бұрын
හබලපිති කොමද දෙන්නේ අක්කේ
@MallikaSenarathna-q5j
@MallikaSenarathna-q5j 3 ай бұрын
Hall massan kudu hadanne kohomada akke
@futuresupportzone
@futuresupportzone Ай бұрын
Video 1k langadima dannam nangi
@saduninirasha6492
@saduninirasha6492 7 ай бұрын
Akke cereal hada gaththu widiha kiyala dennako
@LakshikaJayalath-hq4nn
@LakshikaJayalath-hq4nn 7 ай бұрын
හාල්මැස්සන් කුඩු කරගන්න විදිය දැනගන්න පුළුවන්ද
@futuresupportzone
@futuresupportzone Ай бұрын
Langadima video 1k danawa
@MadushaniSamanmali-o8e
@MadushaniSamanmali-o8e Жыл бұрын
Siriyal eka heduwe kohomada
@kaushalyadeeshani9873
@kaushalyadeeshani9873 Жыл бұрын
මාස 4 1/2න් වතුර දෙනවද
@hashiniranasinghe1759
@hashiniranasinghe1759 10 ай бұрын
Butter oil dala kama eka aye uyanna onada
@hansimanarthani3819
@hansimanarthani3819 10 ай бұрын
Vergine oil gatte kohenda dr
@tharaka2016
@tharaka2016 Ай бұрын
මාස පහේ දොනි ට chees දෙන්න පුළුවන් da.❤❤mis..
@futuresupportzone
@futuresupportzone Ай бұрын
මේ වයසට නම් චීස් දෙන්න recommend කරන්න අමාරුයි. තව හොයලා බලන්න
@tharaka2016
@tharaka2016 Ай бұрын
හා මිස් ❤.
@agithkumara-yc3ne
@agithkumara-yc3ne 6 ай бұрын
චිස් දුන්නට කමක් නැද්ද අක්කේ
@futuresupportzone
@futuresupportzone Ай бұрын
Cheese දෙන එක චූටි කාලෙදි reccomend කරන්න අමාරුයි. තව හොයලා බලන්න
@i7890t
@i7890t 6 күн бұрын
අනේ මම 2025 මේක බලන්නේ
@ireshadamayanthi3230
@ireshadamayanthi3230 Жыл бұрын
Batar monawada hoda
@ireshadamayanthi3230
@ireshadamayanthi3230 Жыл бұрын
Mis හාල්මැස්සන් kudu kohomada hada ganne
@faslyfasly7240
@faslyfasly7240 5 ай бұрын
හාල් මැස්සො කුඩු හදන හැටි
@futuresupportzone
@futuresupportzone Ай бұрын
Langadima video 1k danawa
@KosalaWimarshani
@KosalaWimarshani 4 ай бұрын
❤❤❤
@wathshalalakmali5967
@wathshalalakmali5967 Жыл бұрын
😂
@LalithAmarasinghe-ku6tg
@LalithAmarasinghe-ku6tg 5 ай бұрын
Maasa hathara hamaren kama denakotath sathwa aahara denna puluwanda
@ShashikaGayan-l4f
@ShashikaGayan-l4f 10 ай бұрын
Serial eka hadaba.video ekak dennko pls
@kasuniwasana4651
@kasuniwasana4651 5 ай бұрын
Ude dawal reta 3tama kema denawada maasa 5 babekta
@ShashikaGayan-l4f
@ShashikaGayan-l4f 10 ай бұрын
Serial eka hadaba.video ekak dennko pls
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН