ඇවෙන්ජ 4 සම්පූර්ණ කතාව සිංහලෙන් | Avenger End game Full Movie In Sinhala | Best Movie Explained

  Рет қаралды 735,669

MineVoice

MineVoice

Күн бұрын

Пікірлер: 2 300
@hirujaathapattu6870
@hirujaathapattu6870 6 ай бұрын
Iron man thamai me avengers ලගෙන් හිටපු සුපිරිම Avenger මටනම් එදා අන්තිම scene එකේ ඇඩුනා එහෙම ඇඩුනු තවත් උන් ඉන්නව නම් Tony වෙනුවෙන් like ekk dagena yamu❤ 👇
@Boab-gz5qq
@Boab-gz5qq 2 ай бұрын
ඒ සින්දුවත් එක්ක දුක වැඩියි😢😢
@DevinduAnjana-m2y
@DevinduAnjana-m2y 2 ай бұрын
😢😢😢😢😢
@upekindeepa
@upekindeepa Ай бұрын
Bro avengerslage hodama avenger captain !
@premosha-janiya
@premosha-janiya Ай бұрын
kzbin.info/www/bejne/qp3Zf3WheK-YiKssi=Z1pLpK_oILnp1M9-
@DharmasiriGarusinha
@DharmasiriGarusinha 4 күн бұрын
Thor ko
@hansini_perera7600
@hansini_perera7600 2 жыл бұрын
+ අනේ! Tony දකින්න වෙන්නෙ නෑනේ ආපහු අපිට...😓 - කලබල වෙන්න එපා...🙁 + කලබල නොවී කොහොමද? ආයේ 'Iron Heart' movie එකෙන් විතරයි Tony එක්ක ඉන්න අපිට ලැබෙන්නේ...😭 - ඔව්, ඒකනම් ඇත්ත තමා. ඒත්, එයා කවදාවත් අපෙන් ඈත් වෙන්නේ නෑ, කරන්නත් බෑ, වෙන්නෙත් නෑ...😃 + අනිවාරෙන්ම එයා සුපිරියක්ම තමා.ඒත් මෙච්චර ඉක්මනට ඇයි ගියේ...🤧 - ඒ යායකින් මුලින්ම නෙලා ගන්නේ ලස්සනම මල් නිසයි...😔 + Legends never die Tony...🥺 We Love you 3000...❤️💛 ***හැමදාම වගේ explain එක සුපිරි Mine Voice...Thanks soooooo muc කොච්චර බාදක ආවත් කොහොමහරි මේ video එක දුන්නට....😍***
@slvclip1795
@slvclip1795 2 жыл бұрын
❤️
@rukshanirajapaksha3496
@rukshanirajapaksha3496 2 жыл бұрын
Tony කියන්නේ අපේ හිත්වල ඉන්න සුපිරිම මාවල් හිරෝ............
@vijalamagerasikapiyanthipe2950
@vijalamagerasikapiyanthipe2950 2 жыл бұрын
@vishvabio4822
@vishvabio4822 2 жыл бұрын
Iron man ayth enna puluwan
@SANJU-c8j9j
@SANJU-c8j9j 2 жыл бұрын
Love you Tony 3000 times 😗🤍
@chandiathauda7935
@chandiathauda7935 2 жыл бұрын
මේ කතාව අවසන් වුනේ දුකෙනුයි සතුටෙනුයි දෙකෙන්ම ඒ වගේ මම කැමති ම සුපිරි වීරයා තමයි කැප්ටන් ඇමරිකා 💕එයාව දකින ලැබෙන්නෙ නැතිවෙයිආය අයන් මෑන් ,තෝර් ,හල්ක් වගේ අයටත් මම ගොඩක් කැමතී ඒ වගේම අයන් මෑන් ,කැප්ටන් ඇමරිකා ,විශන්,ල්ලැක් විඩෝ වගේ අය නැතුව හදන ඇවේන්ජස් කතාවල අනිත් ඇවේන්ජස් කතාවල තරම් රසයක් නැති වෙයි. ඒ වගේම කොහොම හරි මේ කතාව අරන් ආවට ගොඩක් ස්තූතියි තව එකක් මමත් ගොඩක් කැමති පරනහල්ට
@chandiathauda7935
@chandiathauda7935 2 жыл бұрын
😥😪😪😭😭😭😭
@SL.KAKULA-Funnyvideoart
@SL.KAKULA-Funnyvideoart 8 ай бұрын
Avengers වල , අයන් මෑන් තමයි බම් චරිතෙ ❤💪
@SadiMusic14
@SadiMusic14 7 ай бұрын
Sira❤
@DasunSulochana
@DasunSulochana 5 ай бұрын
සිරාවටම❤️
@Amila-wm7sd
@Amila-wm7sd 5 ай бұрын
Ow
@sathsaraumayanga-y5c
@sathsaraumayanga-y5c 5 ай бұрын
ekanam aththak
@harindugavesh6213
@harindugavesh6213 5 ай бұрын
Sira❤❤
@nelukaedirisinghe7487
@nelukaedirisinghe7487 Жыл бұрын
iron man අපහු එනවට කැමති අයගෙන් ලයික් වැස්සක් ඔනේ
@DumindaNandasiri
@DumindaNandasiri 6 ай бұрын
Me too
@GAMING__Sadeesha
@GAMING__Sadeesha 4 ай бұрын
එයාගේ තව ෆිල්ම් එකක් එනවා එයාවගේ රොබොකෙනෙක් හදනවා එයාලා ❤
@Gtainside_fan
@Gtainside_fan 2 ай бұрын
අයෙ iron man එනවා doctor doom විදිහට
@priyanthapriyantha-zv4cm
@priyanthapriyantha-zv4cm Ай бұрын
Doom❤
@Ransiludenuwan
@Ransiludenuwan Ай бұрын
Mama asama charithayack
@jvidusha7413
@jvidusha7413 2 жыл бұрын
සුපිරි බලයන් කිසිම දෙයක් නැතුවත් iron man සුපිරි වීරයෙක් උනා...❣️ ඒක අපිටත් හොද උදාහරණයක්... ❣️
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
Aniwa
@tasanjanaAdithya.
@tasanjanaAdithya. Жыл бұрын
අනිවා💖❤️
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
Ow ❤
@criptoper191
@criptoper191 Жыл бұрын
Yes
@n.d.d.r.thilakasiri9239
@n.d.d.r.thilakasiri9239 Жыл бұрын
කාල තරනය කරලා ආයේ ගෙනෙයි අයන් මෑන්ව
@marvelboy7406
@marvelboy7406 2 жыл бұрын
නියමයි 🔥 Ironman ,Natමැරුන එකයි ,Cap Retire වුන එකටනම් හෙනට දුක හිතුන මොනව වුනත් Ironmanව අපිට නැතිවුනේ Starlord හින්ද,ඌ හිටියෙ නැති වුනානම් Ironman ජීවතුන් අතර (හැබැයි ඉතිං Script එකෙන්නෙ හැමදේම තීරනේ වෙන්නෙ)
@Thevi_Hansana
@Thevi_Hansana Жыл бұрын
ලෝකයක් වෙනස් කරපු මිනිසෙකුගේ අහිමිවීම 💔😭😓
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 9 ай бұрын
💔😥
@SNSameena-xn3br
@SNSameena-xn3br 5 ай бұрын
😢
@Boab-gz5qq
@Boab-gz5qq 2 ай бұрын
😢😢😢😢😢😢
@PethumiNisansala-hq4gd
@PethumiNisansala-hq4gd 2 ай бұрын
Weygf❤️‍🩹🤒​@@සිංහලටෙලිකතා
@Shadow-hn3pt
@Shadow-hn3pt 4 ай бұрын
කොච්චර ආසාවෙන් බැලුවත් මාර විදිහට දුක හිතුන තැනක් තමයි iron man නැතිවුන තැන😢❤
@Ttastudio
@Ttastudio Жыл бұрын
මම the end game බැලුවා.ඒත් ඔයා දාපු නිසා ආයෙ බැලුවා.මගෙ පලවෙනි comments එක.මෙච්චර කල් වීඩියෝ බැලුවට අදයි comments කරේ.😁🥰
@ranithutoons2637
@ranithutoons2637 2 жыл бұрын
දැම්ම හැම පාරෙම බලන්න හදද්දී වීඩියෝ එක නැති වෙලා💔අදනම් බැලුවා..ගොඩක් thanks අයියේ..marvel movies මෙච්චර හොඳට දුන්නේ ඔයා විතරයි..ඔයාගේ explainasion නියමෙටම නියමයි😍 Film review කිරීමේ කලාවේ පිකාසෝ ඔයාම තමයි💚ඉතුරු Film ටිකත් ඉක්මනින්ම ගෙන්න හොඳේ😍🧡
@chathurikakaushalya8646
@chathurikakaushalya8646 2 жыл бұрын
Sira❤️
@DenethDeshan-u7f
@DenethDeshan-u7f 10 ай бұрын
❤❤❤❤💓💓💓
@supunsandeepa6128
@supunsandeepa6128 2 жыл бұрын
Iron Man ගෙ character එකට robert downey jr ඇරෙන්න වෙන කවුරුවත් ගැලපෙන්නැ. Captain America ගෙ character එකට Chris Evans ඇරෙන්න වෙන කවුරුත් ගැලපෙන්නැ. Thor වත් ජෝකර් කෙනෙක් කරල. Hulk වෙනුවට she-hulk කෙනෙක්ව ගෙනත්. Original avengers ලා ආයෙ ඒ විදිහට mcu movies වලින් බලාගන්න බැරි වෙන එක ගැන දුකයි🥲
@sandilhennayake1933
@sandilhennayake1933 2 жыл бұрын
Anekai 😓😭
@udeshikalakmali8803
@udeshikalakmali8803 2 жыл бұрын
Ow ban😢
@tarushhashen
@tarushhashen 6 ай бұрын
Spider man ටත් මටනං Tom haoland තමා සෙට් වෙන්නෙ,මේ ගෑනු චරිත දාගෙන දැන් marvel එන්න එන චොර වෙනවා ඉස්සර Black vidowල නං ෂේප් එකේ ඉදියනෙ
@InduGaming.andvlog
@InduGaming.andvlog Жыл бұрын
ටෝනිගෙ දුව තමා අනාගත අයන් මෑන්.😢😢
@chamilarajapakshe7999
@chamilarajapakshe7999 11 ай бұрын
ඒත් tony නැතුව මට නම් කවුරු හිටියත් වැඩක් නෑ😭🥺😖😔😣
@MaashPansilu
@MaashPansilu 7 ай бұрын
Tony ත් ඉන්නවා
@MaashPansilu
@MaashPansilu 7 ай бұрын
Tony ගෙ දුවත් ඉන්නවා
@RoshanNissanka-f5e
@RoshanNissanka-f5e 6 ай бұрын
Naha black panther 2 eken Alyth iron man innawa iron heart
@sasanduvision.
@sasanduvision. 5 ай бұрын
@@RoshanNissanka-f5ethawa poddak pahadiliva kiyannako please🙄
@ajithabeywickarama3773
@ajithabeywickarama3773 5 ай бұрын
Tony ට කැමති අය කෝ 😢😢😢
@Mysterious_org
@Mysterious_org 2 жыл бұрын
♥️Iron Man තමා සුපිරිම Avengers♥️ දුකයි එයා නැතිවුණ එක
@lasanthalasantha5619
@lasanthalasantha5619 2 жыл бұрын
Iron man නැතිවුන එක ගැන නම මට මාරම දුකයි....... මගෙ Best ම hero iron man තමයි ...❤️❤️❤️❤️🌷❤️❤️❤️❤️
@praveensheno2438
@praveensheno2438 10 ай бұрын
Magathe
@udeshshaminda776
@udeshshaminda776 2 жыл бұрын
අන්තිම ටිකේ අයන් මෑන්ගේ කොටස් පෙන්නද්ද සිරාවට දුක හිතෙනවා.පිස්සෙක් වගෙ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් iron man 🥺❤
@Thanakolapeththa
@Thanakolapeththa 9 ай бұрын
💯
@ChandimapereraDanuka
@ChandimapereraDanuka 8 ай бұрын
අනිවා ❤❤😢😢
@TharanganiSiyambalapitiya
@TharanganiSiyambalapitiya 8 ай бұрын
Iron mange clip tika bladdi aththatama duka hithenawa
@Amila-wm7sd
@Amila-wm7sd 5 ай бұрын
Ow 🥺🥹😥
@EadnEkanayaka
@EadnEkanayaka 11 ай бұрын
දුකයි මට 😢 Iron man නැති වුන එක ගැන.මම ආසම super hero Iron man තමයි❤
@thilininimeshika6952
@thilininimeshika6952 3 ай бұрын
Captain Americaට කැමති අය like එකක් දාන්න❤❤❤❤❤
@gg-editz8900
@gg-editz8900 2 жыл бұрын
ඒකනම් හිත ඇතුලටම කා වැදිල හිත පෑරුව 🥺🥺🥺💔 ඒ ආදරණීය චරිත වල සමුගැනීම marvel එකට එක කතාවක අවසානයක් උනත් අපිට දැඩි වේදනාවක් 💔💔
@user-cy7sj6jk8d
@user-cy7sj6jk8d Жыл бұрын
ඇත්තෙන්ම..😢
@chamilarajapakshe7999
@chamilarajapakshe7999 11 ай бұрын
ඇත්ත🥺💔
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 9 ай бұрын
Ow 💔😥
@DasunSulochana
@DasunSulochana 5 ай бұрын
හ්ම්ම්
@nadigamage6164
@nadigamage6164 2 жыл бұрын
අයන් මෑන්ට මම ගොඩක් ආදරෙයි මං කවදාවත් හිතුවෙ නෑ එයා මැරෙයි කියලා.. marvel studio එකේ ඇඩුන movie එක. ජීවිතය එහෙම තමයි 😢😢😢
@SandanuNisalitha
@SandanuNisalitha Жыл бұрын
Aththa😢
@MalakaMihiranga-xv8pf
@MalakaMihiranga-xv8pf 9 ай бұрын
හා😂
@Rv_komla
@Rv_komla 2 жыл бұрын
හිතපු නැති විදිහට අවසානය හරි දුක්ඛිත උනා😥😥😥😥
@shadow-s6e3k
@shadow-s6e3k 11 ай бұрын
ඇත්තමයි මට නම් පට්ටම දුකයි අයන් මෑන් නැති වුන නිසා 😢😩😭💓අයන් මෑන්ට ආදරය 👍
@maxmadushan5324
@maxmadushan5324 Жыл бұрын
මම ආසම කරන චරිතයක් 😭😭iron man ❤
@akuma732
@akuma732 2 жыл бұрын
Captain america නැති ආයි නැති එකට දුකයි තමා ඒත් එයා මැරුණෙ නැති එක ගැන මට සතුටුයි මොනව වුනත් එයා carter එක්ක සතුටින් ඉන්නවනෙ
@samantha8076
@samantha8076 2 жыл бұрын
අනේ ඔව්
@SANJU-c8j9j
@SANJU-c8j9j 2 жыл бұрын
Marvel studio එකෙන් හදපු දුක හිතෙනම කතාව...🥲💔, ඇයි අප්ප අපි එච්චර ආදරේ කරන චරිත අපෙන් උදුරගත්තෙ 💔
@MOONSHADOW-rm1uj
@MOONSHADOW-rm1uj 2 жыл бұрын
Ow eka hari.api adare charitha thama mulinma marenne.👶
@dhanushkasampathwanninayak1522
@dhanushkasampathwanninayak1522 2 жыл бұрын
ඕනවට වඩා දුර ගෙනි‍යද්දින් ඒ චරිතවල වටිනාකම නැති වෙනව
@recipeshorts8256
@recipeshorts8256 2 жыл бұрын
young avengerslata enna ona nisa. thor love and thunder eken thoruth ain una hulk wenuwata she hulk awa hamkenatama adeshayak genwa
@SANJU-c8j9j
@SANJU-c8j9j 2 жыл бұрын
@@dhanushkasampathwanninayak1522 ඔව් ඒත් එච්චර දුර ගියෙත්.නෑනෙ..🥲💔, DC heroes ලත් පරණ අයමනෙ තාම ඉන්නෙ
@SANJU-c8j9j
@SANJU-c8j9j 2 жыл бұрын
@@recipeshorts8256 ඔව්, ඒත් young avengers ලට avengers ල තරම් ආස හිතෙන් නෑ අප්ප, 🥲💔
@sadevsampath3901
@sadevsampath3901 2 жыл бұрын
මම කැමතිම movie එක...❤️iron man ගේ අන්තිම සටන❤️🥺
@PathmikaPransisku
@PathmikaPransisku 8 ай бұрын
Supr
@DarmeAyya-e5u
@DarmeAyya-e5u 9 ай бұрын
Iron man එක්ක පොඩි කාලේ ඉදල මතක ගොඩයි 🥺❤😢
@savindijayasinghe4366
@savindijayasinghe4366 10 ай бұрын
දුකයි ,iron man නැතිවුන එකට😢😢😢😢😢
@Anjana_maduranga
@Anjana_maduranga 2 жыл бұрын
දුකයි මට iron man නැති වුන එක ගැන 🥺 මම ආසම කෙනා iron man තමයි හැමදාටම ❤️❤️❤️🥺
@indikaupulrupasingha4054
@indikaupulrupasingha4054 2 жыл бұрын
Aniwa
@kingks451
@kingks451 2 жыл бұрын
Same same😢
@gamingdiniyasl8953
@gamingdiniyasl8953 2 жыл бұрын
SPIDER MAN INNAVANE
@sheron4966
@sheron4966 2 жыл бұрын
මමත් 😭😭😭😭😭🥺
@manorijayasinghe
@manorijayasinghe 2 жыл бұрын
මමත
@chamindapushpakumara8287
@chamindapushpakumara8287 2 жыл бұрын
ඇති යන්තම් වීඩියෝ එක ආවා.❤️❤️❤️පැලෙන්න mine voice.අනිත් movie ටිකත් ඉක්මනට ගේන්න😉.
@sachininiranjala9281
@sachininiranjala9281 2 жыл бұрын
Mul waringe vido ekak dannako
@chandanapushpakumara5544
@chandanapushpakumara5544 4 ай бұрын
මම නම් පරන හල්ක්ටම තමයි
@sithukatharul6512
@sithukatharul6512 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති මේක එනකන් කොච්චර කල් බලන් හිටියද? මාර සතුටක් තියෙන්නේ දැන්
@janakasunimal3583
@janakasunimal3583 10 ай бұрын
අනේ මන්දා මේ වගේ දුකක් දැනුනේ නැ කවදාවත්ම ආයේ මෙයාලගේ සුපිරී වීර කතා බලන්න්න වෙන්නෑ අය කවදාවත්ම 😢😢😢😔😔😔😔
@lamahewageravindrasuresh2595
@lamahewageravindrasuresh2595 Жыл бұрын
iron maaaaaan.A Legend of Avengers,Captain of Avengers.I love IRON MAN.
@tikkabroo7233
@tikkabroo7233 2 жыл бұрын
අනේ දෙයියනේ🤤හුඟ කාලෙකින් කතාව අවේ❤️‍🩹දුක හිතෙන අවසානයක් irom man ,cpaten amerika,natasha ආසම චරිත ලෙෆ්ට් උනා😒මේක දුක හිතුන අය හාර්ට් එකක් දාං යන්😕ඔයාගෙ කටහඬනම් පිස්සුවක් අයියාහ්🥰👍
@damithdushantha41
@damithdushantha41 2 жыл бұрын
❤️💔
@induwaraaloka1499
@induwaraaloka1499 2 жыл бұрын
@darshikaranjan3117
@darshikaranjan3117 2 жыл бұрын
@podda86
@podda86 Жыл бұрын
💓
@radikasadaruwan1294
@radikasadaruwan1294 Жыл бұрын
❤️💔
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 2 жыл бұрын
අයන් මෑන්..🥺 ❤ film එකක් වුනත් බොක්කටම දැනුනා අන්තිම ටික...ඒක තමා ඒකෙ සාර්ථකවත්වය 😍 ඒ වගේම අයියෙ ඔයාගෙ review එකත් පට්ට...🌝කොහොමද ෂක බුම් වෙලා යන්න එක පාර තව මූවි එකක කොහෙන් අයන් මෑන් ආවොත් 😍❤
@techwithimash1587
@techwithimash1587 2 жыл бұрын
Captain america,ironman,gamora,black widow,vision 😪😭😭 දුක හිතෙන අවසානයක් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@thor-2040
@thor-2040 2 жыл бұрын
ලෝකි වත් අමතක කරන්න එපා..
@techwithimash1587
@techwithimash1587 2 жыл бұрын
@@thor-2040 එයාව අමතක උනා 😪
@tharindunimantha9158
@tharindunimantha9158 8 ай бұрын
Movie එක අන්තිමට ඇඩුනෙ මට විතරද 😭
@navinnikeshara-k5p
@navinnikeshara-k5p 3 ай бұрын
ne
@kamalani5555
@kamalani5555 3 ай бұрын
ඇයි මට❤❤❤
@kamalani5555
@kamalani5555 3 ай бұрын
ඇයි මම ❤❤
@Kaviduanuhas625
@Kaviduanuhas625 2 ай бұрын
ඇයි මටත් ඇඩුන 😢😢
@hiruna5939
@hiruna5939 25 күн бұрын
හ්ම්ම්
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
අයන් මෑන් තමයි හිතට වැදුනු වැඩිඩ❤️😢
@tharindu4129
@tharindu4129 2 жыл бұрын
දුක හිතෙනවා 😔😔😔 iron Man කවදහරි එයි🤍 rip tech god🙏🙏🙏
@shenulyafernandez
@shenulyafernandez 2 жыл бұрын
Iron man , Black widow, Captain America, Loki , Vision , Gamora වගේ අපි ආසම කරන Avengersla ආයි දකින්න බැ නේද කියලා මතක් වෙනකොට ගොඩක් දුකයි 🥺❤️
@pathumbandara6409
@pathumbandara6409 2 жыл бұрын
😓
@iamsorryguys86
@iamsorryguys86 2 жыл бұрын
Lokiwayi ,Gamoravayi බලාගන්න පුලුවන්
@Gamingpodda12
@Gamingpodda12 2 жыл бұрын
😢😢😭😭
@slcricket315
@slcricket315 8 ай бұрын
😢😢😢😭😭😭
@nethularandesh1467
@nethularandesh1467 2 жыл бұрын
අම්මො මේක එනකම් තමයි මෙච්චරකල් බලාගෙන හිටියේ thanks අයියේ මේක ගෙනාවට😃
@NipunaGimhana
@NipunaGimhana Жыл бұрын
ඔයාගෙ film සේරම බලලා තියෙන්නෙ අයියො.මේ බැලුවෙ 3වෙනි පාරට .ඔයානම් සුපිරි.filmනම් ඉතින් mine voice තමා ❤️🌼
@neelakakumara7763
@neelakakumara7763 Жыл бұрын
අපේ වීරයා IRON MAN❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janudadineth5853
@janudadineth5853 2 жыл бұрын
💟 Iron Man 💟 අයියේ ඔයාගේ video ආයෙ පට්ට...දිගටම කරගෙන යමු...💟
@nadeekaniroshani2707
@nadeekaniroshani2707 2 жыл бұрын
අපේපේ මේක එනකල්නෙ මෙච්චර කල් බල්න් හිටියෙ 🔥🔥🔥👌👌👌👌❤️❤️❤️
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
දුක හිතෙන අවසානයක්.😥 IRON MAN❤️ , CAPTAIN AMARICA ❤️ ආසම චරිත දෙකක්.😓😓😓
@nishadifernando567
@nishadifernando567 2 жыл бұрын
මමත් ආසම දෙන්නා ඒ දෙන්නා තමයි
@gamingevin1887
@gamingevin1887 2 жыл бұрын
මමඅසමදෙන්නා😢
@indikaupulrupasingha4054
@indikaupulrupasingha4054 2 жыл бұрын
Mamath
@Pathum-l1f
@Pathum-l1f Жыл бұрын
හැම කතාවකම අවසනෙ දූකක් පමනයි😢😢😢😢😢😢
@gaminisarathchandra6379
@gaminisarathchandra6379 5 ай бұрын
සුපිරියක්. හැබැයි අයන් මෑන් නැතිඋන එකටනම් පට්ටම අවුල් ❤️🥺
@Kavee-sha98
@Kavee-sha98 2 жыл бұрын
මේකේ අන්තිමේදි හරි දුක හිතෙනවා 😢😢 Prove that ironman has heart ❤❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
උබෙන් තමා මන් පිලිවෙලට movie review බලන්න ඉඟෙනගත්තෙ😹ජයවේවා!!!මොකද වෙන්නෙ සගෝ ඉතිම්❤
@heroes210
@heroes210 2 жыл бұрын
මොකා මැරුණත් අයන් මෑන් තමයි අපේ වීරයා..
@supunchandana9711
@supunchandana9711 21 күн бұрын
සුපිරි වීරයෝ හැමදාම ඡිවිතේ පරදුවට තිබිබ මිනිස්සු වෙනුවෙන් 🥺❤️❤️
@Kavee_smz
@Kavee_smz 5 ай бұрын
End game කියන්නෙ නිකන් නෙවෙයි. මේක නම් අැත්තටම ඉවරයි කියන හැගීම දෙන්නම හදල තියෙන්නෙ😒😒.ඉස්සර ඉදන් ඔය හැම විරයගෙම කතා වෙනවෙනම බලල තියෙනව ඔක්කොම වගේ😋🥰😘 ඒත් අන්තිමට මේ ඔක්කොම ඉන්න කතාවෙන් ඒ ඔක්කොගෙම කතා ඉවර කරල දානව නේද😢😢කියියටවත් හිතුවෙ නැ මේ වගේ අවසානයක් නිකන් කොරියන් මූවි වල වගේ.අවදානය දුක්බරයි🥺🥺මන් සේක මේ දෙවනි පාර හෝ තුන් වෙනිපාර බැලුවෙ😒ඒත් කිවෙනි පාර බැලුවත් අවසානෙට පට්ට දුකක් දැනෙන්නෙ හිතට😒😑😖💔💔💔
@induwarasasidu9905
@induwarasasidu9905 2 жыл бұрын
දුකයි මට iron man නැති වුන එක ගැන 🥺 මම ආසම කෙනා iron man තමයි හැමදාටම ❤❤❤ 216
@adishananayakkara4470
@adishananayakkara4470 2 жыл бұрын
ගැම්මක් තමා හුරේ කී දවසක් බලන් හිටියද ගැම්මක් තමා 🙉🙉🥳🥳🥳🥳👍♨️♨️
@a_c_h_i_y_a2863
@a_c_h_i_y_a2863 2 жыл бұрын
මාරම දුක හිතෙන අවසානයක් 😣😣😣😣😣😣😣😣😣😣♥️
@ShaluShalu-nq5to
@ShaluShalu-nq5to 4 ай бұрын
ඇත්ත වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ආයේ අඩන්න කදුලු ඉතුරු වුනේ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@AmeshMalinda-g4d
@AmeshMalinda-g4d Ай бұрын
ආයේ ආයෙමත් බලන්න ආසයි😊😊😊
@ffbro7717
@ffbro7717 2 жыл бұрын
සුපිරි හැබැයි දුකයි කැප්ටන් නැතිවුන එකට 😭😭😭😭😭
@rukshanirajapaksha3496
@rukshanirajapaksha3496 2 жыл бұрын
ගොඩක් දුකයි අයන් මැන් නැති වුන එකට එයා තමයි මගේ මාවල් හිරෝ.................. එයා තරම් මේ ලොකේ හොද බුද්දිමත් එනෙක් නැතුව ඇති........ අනේ අපෙ අයන් මැන් අපිට නැති වුනානේ..................
@nadigamage6164
@nadigamage6164 2 жыл бұрын
එයාට සම කරන්න කවුරුත් නෑ
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
බොලා මොන ලෝකෙකද යකෝ ඉන්නෙ.යකෝ ඒ mcu එක😹මේ සැබෑ ලෝකෙ.ලංකාව මේම තියෙන එක අහන්න දෙයක් නෑ😁
@rukshanirajapaksha3496
@rukshanirajapaksha3496 2 жыл бұрын
@@nadigamage6164 අනිවාර්යයෙන්ම වෙන කවුරුත්ම නෑ
@Tharusha69
@Tharusha69 2 жыл бұрын
Captain marvel film එකත් ඉක්මනටම ඕනි 🤗
@Manula-hq5kn
@Manula-hq5kn 5 ай бұрын
Iron man මැරිච්ච එකටයි වොන්ඩාමැරුන එකටයි නම් මට ඇදුන
@santhapasgammana2909
@santhapasgammana2909 5 ай бұрын
AVENGERS එකේ කැමති IRON MAN ට විතරමයි😭😭😭
@TengaKolla-ux3pt
@TengaKolla-ux3pt 3 ай бұрын
Math ehamai❤
@lushanthaadikari9090
@lushanthaadikari9090 2 жыл бұрын
Spider-man Far From Home ඉක්මනින් ඕනෑ
@cricklover2345
@cricklover2345 2 жыл бұрын
ඒක දාලා නැද්ද
@navodyaadikari7430
@navodyaadikari7430 2 жыл бұрын
Dannako
@amon8013
@amon8013 2 жыл бұрын
මම මේක එනකම් බලාගෙන හිටියෙ ❤❤🔥🔥 එත් iron men මැරැනනෙ 😭😭😥😥
@sunilgamage7563
@sunilgamage7563 2 жыл бұрын
විඩියෝ එකනම් සුපිරියි පොඩ්ඩක් දුක්බරය්👌👌👍😭😭
@B.rSaubagya
@B.rSaubagya 4 ай бұрын
නියමයි නේ. අනේ කැප්ටන් ඇමරිකා
@sahangayantha
@sahangayantha Жыл бұрын
Avengers Infinity War ekai End Game ekai hariyata review karapu channel ekak hoya hoya hitiye.. thanks a lot saho eka pahadiliva pilivelata review karapu ekata..🤗❤🙏
@akuma732
@akuma732 2 жыл бұрын
Iron man,black widow දෙන්න නැති වුනා කිව්වම පට්ට දුක හිතුණා 😥😭
@PODDA_GAMINGLK
@PODDA_GAMINGLK 2 жыл бұрын
සුපිරි යන්තම් video වීඩියෝ එක ආවා ❤️❤️❤️❤️❤️❤️❤️ ඒත් අයන් මෑන් මැරෙනවානේ 😭😭😭😭😭😭😭😭
@MRsahan
@MRsahan 2 жыл бұрын
infinity saga එකේ අවසාන movie එක iron man , captain amarica , black widow නැති උනා 😭😭😭 multivers sage එකේ එයාල නෑනෙ 😥😥 මන් කැමතිම hero කැප්ටන් ඇමරිකා 😥මොනවා උනත් ඩොක්ට ස්ට්‍රෙන්ජ් නැති වෙන්නෑ කාලෙකට ඒ හින්දා සතුටුයි 🙂
@gg-editz8900
@gg-editz8900 2 жыл бұрын
Dr. Streng නැති උනේ නෑ නෙ ඒ ගැන සතුටුයි ❤️
@Ff_veteran
@Ff_veteran Жыл бұрын
Infinity saga eke anthima movie eka end game eka neweine.spiderman far from home.
@MRsahan
@MRsahan Жыл бұрын
@@Ff_veteran ආ සොරි සොරි දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනවා😁 ස්පයිඩෙර් එකේ අර සමාන්තර විශ්ව ගැන කිව්ව හින්දා මට ඒවෙලාවෙ හිතුනෙ ඒක multivers saga එකේ කියලා දැන් මතත් උනෙ අර ප්‍රෙජෙක්ටර් සිද්ධිය 😅😅
@මිහිජයකාවින්ද
@මිහිජයකාවින්ද 4 ай бұрын
අන්තිම ටික බලද්දි පට්ටම දුකක් ආවෙ 💔🙂🥀
@FreeFiregaming979
@FreeFiregaming979 Жыл бұрын
පට්ටම දුකහිතෙන film එකක් දුකයි iron man නැති වෙච්ච එකට යි blakvido නැති වෙච්ච එකට
@Productions12345
@Productions12345 2 жыл бұрын
අඩෝ බන් තනි අැහැට කදුලු අාව අන්තිම මොහොතෙ iron man ගෙ වීඩියෝ clip එකක් දෑවම.
@faketrxtadashi5922
@faketrxtadashi5922 2 жыл бұрын
අම්මො ඇති යන්තම් දාල ආදරෙයි අයියේ 😁🥺❤️
@Anjana_maduranga
@Anjana_maduranga 2 жыл бұрын
අම්මෝ ඇති යාන්තම් දැම්මා ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@BADWolf-fs3mw
@BADWolf-fs3mw Ай бұрын
Iron mantට කැමති අය like. එකක් දාන්න.
@kumarisunethra92
@kumarisunethra92 Жыл бұрын
Iron man මැරුනට හරිම දුකයි මොනව වුනත් කවුරු මොනව කිව්වත් මම කැමතිම අයන් මෑන් 😓😢😢 කමක්නෑ එයා නතිවුනේ ඇවේන්ජස් එකෙන් විතරයි එයා ඇත්ත ජීවිතේ ඉන්නවනේ 🙂
@Gamage73
@Gamage73 2 жыл бұрын
කොහොමහරි ගෙනාවා නේද ගැම්මක් තමයි minevoice😘
@niroshanidamayanthi2663
@niroshanidamayanthi2663 2 жыл бұрын
Thanks අයියෙ ❤️❤️❤️
@irajmihiranga826
@irajmihiranga826 2 жыл бұрын
Endgame විතරක් බැලුවත් ඔයා විස්තර කරන විදිහට සුපිරියට ම තේරෙනවා
@PasinduRathnayaka-u2h
@PasinduRathnayaka-u2h 3 ай бұрын
Ai bn toni මරුනේ 😭😭😭😭😭😭😭
@isurupathum1828
@isurupathum1828 9 ай бұрын
AVENGERS අන්තිමට ආපු ෆිල්ම් දෙක බැලුවට වඩා ඔයා දාපු ඒ විඩියෝස් දෙකෙන් හොදට තේරුණා වගේම හොද අත් දැකීමක් ගත්තා බ්‍රෝ👌🏼. ස්තූතියි ඒ වීඩියෝ දෙක වෙනුවන් කරපු කැපවීමට 🙏🏼. ඔන්න මමත් චැනල් එක Subscribed කලා 🤝. පොඩි උදවුවක් වශයෙන් අර කැප්ටන් ඇමෙරිකාට තෝර්ගේ මිටිය පාවිච්චි කරන්න පුලුවන් උනේ කොහොමද කියලා පොඩි රිප්ලයි එකක් හරි, එහෙම නැත්තම් ඒකට අදාලා වීඩීයෝ එක මේ චැනල් එකෙන් දාල තියෙනව නම් මට Suggest කරන්න පුලුවන්ද.?
@udaniewanya4368
@udaniewanya4368 2 жыл бұрын
දුක හිතුන එකම Avenger movie එක ❤️❤️
@kesharahimala864
@kesharahimala864 2 жыл бұрын
නොරිෆිය දැක්ක ගමන් ආවෙ ..🤘😎
@lalaniperera3446
@lalaniperera3446 2 жыл бұрын
DC universe එකේ movies ඔක්කොම මේ වගේ ඕනා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@tharindudulanjan5533
@tharindudulanjan5533 2 жыл бұрын
මේවා කරන එක සනික නූඩ්ල්ස් හදනවා වගේ නෙමෙයි
@Sameerawidanagedara-c8e
@Sameerawidanagedara-c8e Жыл бұрын
ශක්තිමත් හල්ක්ට එයා සුපිරියි
@OsangikaOsangika-tn9rm
@OsangikaOsangika-tn9rm Жыл бұрын
IRON MAN nathiuna aka gana patta dukai😢😢😢😢😢❤❤❤❤🎉🎉🎉😅😅😅😅😅😅😅😅😊😊😊😅😊😊😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@sheron4966
@sheron4966 Жыл бұрын
දුක හිතෙන අවසානයක් පරන එවාබලලා දුක නැති කරගන්නවා අයන්මැන් කැප්ටන් ඇමරිකා නටාසා නැ අදරෙයි හැමොටම මෙක මම බලන 4වනි පාර 😭😭😭😭🥺😭🥺😭🥺😭
@ChandimapereraDanuka
@ChandimapereraDanuka 6 ай бұрын
😭😭😭😭
@GAMINGRASIYA_474
@GAMINGRASIYA_474 2 жыл бұрын
දානකන් බලන් හිටියේ tnx 🥰අය්යෙ
@thor-2040
@thor-2040 2 жыл бұрын
ගැම්මක් තමා සහෝ ❤️💪🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
✌💪
@gihancaht23
@gihancaht23 2 жыл бұрын
@@meghnadhsenavirathna6973 🤛🤙
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
@@gihancaht23 ❤👊
@DihenRuhiru-n3x
@DihenRuhiru-n3x 5 ай бұрын
Ilaga movie akath ikmanatama one❤❤❤😊😊😊
@Gaming_Slash
@Gaming_Slash 2 жыл бұрын
අයන් මෑන් , කැප්ටන් ඇමරිකා ,ගැමෝරා,නටාෂා නැති වුන එක ගැන ගොඩක් දුකයි 😢😭 ⁣මටත් ගොඩක් දුකය කැප්ටන් ඇමරිකා , අයන් මෑන් නැතිවුන එකටයි .😓 හැබැයි Video එක ගේන්න ගොඩක් කල් ගියා 😢 ආදරෙයි Mine Voice , Avengers😍
@gayindusamadith1897
@gayindusamadith1897 2 жыл бұрын
ඕ අද නම් මගෙ වාසනාව නියමයි mine voice
@kavidulakshan6104
@kavidulakshan6104 2 жыл бұрын
Iron man නැති දුක මට විතරද
@MRsahan
@MRsahan 2 жыл бұрын
නෑ 😥
@kingks451
@kingks451 2 жыл бұрын
Api okkotama
@Kot.v
@Kot.v Жыл бұрын
සුපිරි😢
@Amila-wm7sd
@Amila-wm7sd 5 ай бұрын
මේ ෆිල්ම් එක බලන වාරයක් ගානේ මාරම දුකක් දැනෙන්නේ 🥹😥 අයන් මැන් කැප්ටන් ඇමරිකා නැති විච්ච එක මාරම දුකයි. 💔😥
@slsithuboy7223
@slsithuboy7223 2 жыл бұрын
අනිවාරෙන්ම අනිත් අලුතෙන් ආපු හැම මූවී එකමත් ඕනි 👍👍👍
@thilochanadimuthu2000
@thilochanadimuthu2000 2 жыл бұрын
කලින් හැම පාරම video එකට copyright වැදුනනේ මේ පාරනම් video එක බලනවා 💫💫 තව mcu movies ටිකයි අපිට බලන්න තියෙන්නෙ.. ඒ ටිකත් ඉක්මනටම ගේන්න. ආදරෙයි mine voice ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 87 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 4,3 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН