මහ රෑ ඇවිත් හොරකම් කල සූරිගේ සුරතල් බල්ලා සොයාගත් දින 4ක CID මෙහෙයුම | Pet Talk

  Рет қаралды 544,996

Pet Talk

Pet Talk

3 жыл бұрын

මහ රෑ ඇවිත් හොරකම් කල සූරිගේ සුරතල් බල්ලා සොයාගත් දින 4ක CID මෙහෙයුම | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Business inquiries
Marketing Team Pet Talk
Kavinda 076-5695612
Tharindu 0779812443
pettalk.lk/
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#Zuri #dog

Пікірлер: 779
@chamithathathsaranath5928
@chamithathathsaranath5928 3 жыл бұрын
අරයකාගෙ ඇග දැක්කහම හෙට ඉදන් ජිම් යනව කියල හිතපු උන් මේ කොනට😂
@dilshanmadushanka6402
@dilshanmadushanka6402 3 жыл бұрын
Cham BroStudios සිරාවටම යකෝ😂😂
@sashinigunasekara851
@sashinigunasekara851 3 жыл бұрын
Gym giyata nam ohoma angawal hedenne ne brh.! you need some roids!
@livemusiczone4968
@livemusiczone4968 3 жыл бұрын
@@sashinigunasekara851 නැහ් ඒක බොරුවක්
@nnkw298
@nnkw298 3 жыл бұрын
To much talking?????
@loveradio4086
@loveradio4086 3 жыл бұрын
Attata
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
" මාව කාට එපා වුනත් බල්ලට එපා වෙන්නේ නෑ " ඒ වචන ටික ❤👌😘😍😎👍❤
@thumira6756
@thumira6756 2 жыл бұрын
paw ane
@user-sq3nw3vf3l
@user-sq3nw3vf3l Жыл бұрын
Sira kathawa bn
@dinushakumari7788
@dinushakumari7788 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මෙ අහිoසක සත්තුන්ට තමන් ගෙ දරුවෙකුට වගෙ ආදරෙ කරල රැක බලා ගන්නවට මමත් බල්ලොන්ට හරිම ආදරෙයි ඔයාලට බුදු සරණයි...!!!
@catmusic4200
@catmusic4200 3 жыл бұрын
ගොඩක් දුක කතාවක්. Pitbull පුතේ ඊළඟ පාර හපන්න.😊😊
@UshanOfficial
@UshanOfficial 3 жыл бұрын
අඩේ අපේ සූරියා.. 😂 ඒ කාලේ නැති උනු දේවල් එක්ක බලද්දි මූ දැන් සෑහෙන්ඩ දියුනු වෙලා නෙ..🤣 තද තද කොල්ලාහ්.. 🔥 අපේ එකෙක් තමා ඉතින්.. 👊💪
@chamarachamara1087
@chamarachamara1087 2 жыл бұрын
අනේ අයියාගේ Dog හොරකන් කරපු බල්ලො තමයි රියල්ම බල්ලෝ අයියාගේ Dogs පවුල හරිම ලස්සනයි🐺🐺🐺🐶🐶🐶 ❤❤
@oshenmaduka2036
@oshenmaduka2036 3 жыл бұрын
බල්ලෝ ටික පොඩ්ඩක් සැරට හැදුවනම් අරැන්ගේ කෑලි ටික උදේට අහුල ගන්න තිබුනා😉
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 3 жыл бұрын
Ayeth ahala
@davisoncinematic4274
@davisoncinematic4274 3 жыл бұрын
Ow 🤕
@nadeedilrukshi2830
@nadeedilrukshi2830 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
මචං බ්‍රෝ උබල බොඩිය සුපිරියට හදං, ජිම් ගිහින් දවස ගානෙ, මෙහෙම බල්ලො හදන් ෆන් එකේ ගෙවල් වලට වෙලා ඉන්න කරන ජොබ් එක හරි බිස්නස් එක හරි මොකද්ද? අපි මාසෙම දගලනව් සොච්චං පඩිය ගන්න. ජිම් යන්න තියා නිදහසේ ගෙදරට වෙලා විනාඩි 5 ක් සින්දුවක් වත් අහන්න වෙලාවක් නෑ. උබල සල්ලි හොයන ක්‍රම අපිටත් කියපල්ලකො. එතකොට අපි ජිම් ගිහින් පෙට් බල්ලො හදන් ෆන් එකේ ඉන්නවනෙ. සුභ දවසක්!
@edicakes-korea132
@edicakes-korea132 3 жыл бұрын
අනේද කියන්නේ... ඒ වගේ බ්‍රීඩ් එකක් මල් වගේ හැදුවම එහෙම වෙනවා 😁🤣
@shanthish4416
@shanthish4416 3 жыл бұрын
එක දවසක් හරි සතියකට පාරේ අසරණ සතුන්ට කෑම ටිකක් දෙන්න ලොකු පිනක් ..
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
හරිම සතුටුයි ඔයාලගේ ආදරණිය කමට අපේ රටේ අයට අඩුවෙන්ම තියෙන්නේ ආදරය ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි ඔයාලටයි බවුවන්ටයි තෙරුවන් සරණයි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තම තමා කාට එපා උනත් හදපු බල්ලට එපාවෙන්නෙ නෑ. මසුරන් වටිනා කතාව. අනේ එලියෙ ඉන්න අහිංසකයින්ටත් බත් කටක් දෙන්න ඔබතුමාට පිං හරිම වාසනාවන්තයි බල්ලලන් සේරම බුදු සරණයි 🙏
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
අනේ අපිත් හදන්නේ පාරේ බල්ලෙක්. ඌට දැන් රජසැප.
@bp8308
@bp8308 2 жыл бұрын
😍😍
@quintusdaraka3445
@quintusdaraka3445 3 жыл бұрын
අපේ එක්කෙනත් ඔහොම ලැබෙනවානමි😭😭
@ridmaniapsara6037
@ridmaniapsara6037 2 жыл бұрын
ඔයාගෙ එක්කෙනෙක් නැති වුණාද
@slpetandbridwold8874
@slpetandbridwold8874 2 жыл бұрын
Boru
@yenuthshaveen2453
@yenuthshaveen2453 2 жыл бұрын
Oyage eke na ikamanata හම්බ වෙයි
@mangalaperera4698
@mangalaperera4698 2 жыл бұрын
😪😪😪😪😪😪
@shamikadinushanka8871
@shamikadinushanka8871 2 жыл бұрын
Ane manika.
@pasiyayt3053
@pasiyayt3053 3 жыл бұрын
අපේ බල්ල එහෙම උස්සන්න ආවොත් කෑලි හොයන්න වෙනව හොරාගෙ😂😂 එහෙමයි අපි හදල තියෙන්නේ😹😹😹
@methukabandara8543
@methukabandara8543 2 жыл бұрын
😆😆😆😆
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Niyamiii
@sandunkulathunga5643
@sandunkulathunga5643 2 жыл бұрын
අනේ මගෙ බල්ලත් නැති උනා දැන් දවස් තුනක් අපි හැම තැනම හොයනව හම්බ උන්‍රෙ නෑ තවම 😥😥
@nima686
@nima686 Жыл бұрын
හොයා ගත්තද
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
අනේ ඔවු අහිංසක සතුන්ට උදවු කරන්න ඒක ලොකු පිනක්
@amiru6738
@amiru6738 3 жыл бұрын
බල්ලො විතරක් නෙමේ... පරවියෝ , ලව් බර්ඩ්ස්. , මැකෝ ගිරව් , මාලු හොරකන් කරනවා... කුඩු නැති උන දාට සත්තු හොරකම නැති වෙයි 🥺😔
@shenurajapaksha3735
@shenurajapaksha3735 3 жыл бұрын
Ane me wage මිනිස්සු දකින්න අමාරුයි 🤟🤟
@rosesaparamadu8365
@rosesaparamadu8365 3 жыл бұрын
ගොඩක් දුකයි.ඔයාලට සුබ අනාගතයක් වේවා.budusaranai
@rasanjanajaya6737
@rasanjanajaya6737 3 жыл бұрын
හොද වෙලාවට මුට හොරාව මූනට හම්බ නොවුනෙ.නැත්නම් උට බඩු පැකට් 😂😂😂
@sumithrajayasooriya9801
@sumithrajayasooriya9801 3 жыл бұрын
💪🙈
@nisalrandunu7843
@nisalrandunu7843 3 жыл бұрын
Aniwa😂😂
@piyumalifernando6390
@piyumalifernando6390 3 жыл бұрын
මේකේ ඉන්න සමහරුගේ කමෙන්ට් දැක්කම හිනා යනවා...ජාතිවාදයක් ගාව ගෙන සත්තු හදන එක ආගමේ පවක් කියලා...එහෙනම් මොකටද බං මේක බලන්නේ😂🤣🤣🤣🤣
@sahanrasanjana8584
@sahanrasanjana8584 3 жыл бұрын
Sattu hadana ekak pawak, unta kutti pitin mas gilina eka hodai kalakanni hatta
@piyumalifernando6390
@piyumalifernando6390 3 жыл бұрын
@@sahanrasanjana8584 eka nam atta kathawa
@reshairo
@reshairo 3 жыл бұрын
හෙට අනිද්දට ඕකුන්ට බලුමස් තමයි කන්න වෙන්නේ
@chandupajayawardana1208
@chandupajayawardana1208 3 жыл бұрын
@@sahanrasanjana8584 සිරාවටම
@shenimakoon2137
@shenimakoon2137 3 жыл бұрын
යකෝ අපේ ගෙවල් වලනම් බල්ලො හදන්නෙ හොරු අල්ලන්න. මේ බල්ලන්ව හොරු අල්ලන් යනව😂😂
@tharinduchathuranga3738
@tharinduchathuranga3738 3 жыл бұрын
Ekane 🤣🤣🤣
@shenimakoon2137
@shenimakoon2137 3 жыл бұрын
Thiranja B මේ ඕයි බොරුවට show එකට බල්ලො ගැන දන්නව කියල කියන්න ඕනවට අනුන්ගෙ comment වලට පැනලා @$;ක නොදී ඉන්නවද. නිකන් chatr නොවී😂😂😂
@shenimakoon2137
@shenimakoon2137 3 жыл бұрын
Tharindu Chathuranga ඒකනෙ අනේ🤣.
@tharinduchathuranga3738
@tharinduchathuranga3738 3 жыл бұрын
Sheni ' ane mnda mawa mokek wath ussan yannane ehema baladdi mata wada balla watuna seen ekak thiyenne🙏🤐
@shenimakoon2137
@shenimakoon2137 3 жыл бұрын
Tharindu Chathuranga කොල්ලට වඩා බල්ල වටිනවද😆😆😬
@songhub3029
@songhub3029 3 жыл бұрын
17:38 එයා අසාමාන්‍ය මනුස්සයෙක් කියන්නෙ මටනම් එක වගේ හැමෝම😂
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
ගෙදරක හදන සතෙක් හොරකන් කරනවා කියන්නේ කොච්චර පහත් වැඩක්ද...බඩු මුට්ටු නැති උනා නං හිත හදා ගන්න තිබ්බා..මොකද ඒ බඩු දුක් වෙන්නෙ නෑනේ අපි නෑ කියලා.සතෙක් තමුන්ගෙ owner නැති උනාම කොච්චර දුක් වෙනවද.
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Aththamii.mama.patiyth.ganwa.agadarya.aya.dubai.giya.1400$a.patiya.mata.dunna.dawas.5a.kawa.na.as.wala.kadulu.mama.ghuwath.akka.panala.ghin.pula.hoyanwa.pu.minisiu.kurai.ballo.karunwaththai
@sahanbro1682
@sahanbro1682 Жыл бұрын
මිනිසාගේ හොදම මිතුරා බල්ලා ❤❤❤
@hopes322
@hopes322 3 жыл бұрын
බල්ලගෙ අයිතිකාරයව බලන්න video එක බැලුවෙ 😂❤
@gandygandy733
@gandygandy733 3 жыл бұрын
බලු හොරකම් කියන්නෙ මේවට තමයි .. පාරෙ ඉන්න බල්ලො දිහා බලන්නෙ වත් නැ .... පැටව් දැම්මාහම පන්සලට ගිහින් දානවා .. ආදරෙට නෙමෙයි අරන් යන්නෙ සල්ලි හම්බ කරන්න ... හොරුන්ට මතක හිටින්න හොඳ දඩුවම් දෙන්න ඕන
@ponnuthurairajkumar2183
@ponnuthurairajkumar2183 3 жыл бұрын
Bro, you are a God's child. Your care towards animals are marvellous. You will be blessed! WISH you spend more of your leisure time available with your loved family members. God bless you for a wonderful life! 💐🙏
@dileepapresade2426
@dileepapresade2426 3 жыл бұрын
මරු අයියෙ එල ආ
@lenitadorin6497
@lenitadorin6497 3 жыл бұрын
Proud of you zuri.. 👍
@shiranjayanath8716
@shiranjayanath8716 3 жыл бұрын
What a beautiful dog.👌👌👌
@ravindranakash701
@ravindranakash701 3 жыл бұрын
Hi brother so true and honest speech 👍 very very proud of you and your wife beautiful doggies 😘 I hope everyone appreciate you God bless thanks
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
Oyage program balanna Harima Asaei.good luck.
@ascoyt7847
@ascoyt7847 3 жыл бұрын
Patta geyakne.maru habai video eka.👍👍👍
@funwithmaliyadecruzingulf925
@funwithmaliyadecruzingulf925 3 жыл бұрын
God bless you bro 🙏
@nishakotagepitiya352
@nishakotagepitiya352 3 жыл бұрын
ගෙදරක ආදරෙන් හදන සතෙක්ව ඔහොම අරන් යන තිරිසන් මිනිස්සු ඉන්නවා. මගෙ බනී( පර්සියන් කැට් කෙනෙක්) එයාවත් හොරකම් කලා. 😓 හොයන්න පුලුවන් උපරිම හෙව්වා. නෝටීස් දැම්මා, ටවුන් එකේ, ගමේ එනවුස් ගියා, පොලීසියට කිවුවා. .වැඩක් නෑ ඉතින්. විකුණන්න ඇති අරගෙන ගිහින්. 😓😓
@user-hk7iq9ck3x
@user-hk7iq9ck3x 2 жыл бұрын
බනී 🙀🙀🙀🙀🙀
@sureshprasad4269
@sureshprasad4269 3 жыл бұрын
Good job sir🔥💟
@yehanumesh1160
@yehanumesh1160 2 жыл бұрын
ලස්සනයි
@piumiruwanga6582
@piumiruwanga6582 3 жыл бұрын
ane okkomala lassanai.
@minura3224
@minura3224 3 жыл бұрын
Good luck for him
@dulakshadulmina3619
@dulakshadulmina3619 3 жыл бұрын
Elama 🤩🤩💜
@tharindudarshana5444
@tharindudarshana5444 3 жыл бұрын
ටැංකියෙ ඉන්න මාලු ලස්සනයි මුහුදෙ ඉන්න මාලු රහයි.
@nipunsaranga7900
@nipunsaranga7900 3 жыл бұрын
😂🤣
@thumira6756
@thumira6756 2 жыл бұрын
🙄🙄😴
@thumira6756
@thumira6756 2 жыл бұрын
පිස්සු
@thisarutheekshana9077
@thisarutheekshana9077 3 жыл бұрын
Elah💪
@cjalisyas
@cjalisyas 3 жыл бұрын
බලන්න හොරකම් කරන උන්ට වෙඩි තියන්න ඕනේ. බල්ලා පවුලේ සාමාජිකයෙක් වාගේ.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Excellent,
@malinduchathuranga5094
@malinduchathuranga5094 3 жыл бұрын
Elm.. ❤️👌
@RanjithKumar-pk5pe
@RanjithKumar-pk5pe 3 жыл бұрын
Really good question for you brother keep it up i know when you miss the dog very sad time any way god bless you,,i like this 🐶
@apsarasadali5231
@apsarasadali5231 3 жыл бұрын
Budu saranai aiye.loku pinak oya karanne..
@dannena5937
@dannena5937 3 жыл бұрын
Niyamai අයියා
@wildfire305515
@wildfire305515 3 жыл бұрын
Happy you got your pet back. Please expose the people who are responsible for this.
@nelthlajay4
@nelthlajay4 3 жыл бұрын
That was so excited story and was so so happy. I too have 3 greatdanes and 2 normal dogs . I too shared your photo to find the fellow. Glad that you found your baby.
@warnikanayomi7148
@warnikanayomi7148 3 жыл бұрын
You are great
@geethdgurusinghez3944
@geethdgurusinghez3944 3 жыл бұрын
Superb.
@piyumalifernando6390
@piyumalifernando6390 3 жыл бұрын
ඇත්තටම සත්තු හොරකම් කරලා හම්බ කරගෙන කන්න තරම් පහත් මිනිස්සු ඉන්නවනේ...සතාගේ අයිතිකාරයා කොච්චර දුක් වෙනවද ....
@piyumalifernando6390
@piyumalifernando6390 3 жыл бұрын
@@travelsrilanka5339 aniwaryen paw...sattu wikunala Salli hamba karana ekat...budu hamuduruwo nokala yuthu weladam 5gena kiyaka tiyene...sathwa weladamath
@sethminfernando5322
@sethminfernando5322 3 жыл бұрын
Good to heard that
@dndissanayake6151
@dndissanayake6151 3 жыл бұрын
There are enough food for street dogs within university canteens but there's no propper way to distribute food. I know its waste food but can help for strays. I wish universities have some animal care association more😑
@mdsandaruwan5793
@mdsandaruwan5793 3 жыл бұрын
Budusaranyi adareyi ayye 😍😍😍😍😍😍😍😍😍😍
@mahindapradeep4919
@mahindapradeep4919 3 жыл бұрын
වචන ටික වටිනව
@khalidmishal4895
@khalidmishal4895 3 жыл бұрын
Superb
@slpetscafe5620
@slpetscafe5620 3 жыл бұрын
Ela bro elaaah ❤
@ashanlakmina1642
@ashanlakmina1642 3 жыл бұрын
Hitha hinda character ekak..paare inna ballon ganath hithanawa nam thama real dog lover kenek wenne niyamai aiya...niyamai pet talk❤
@chandrikapushpakumari2998
@chandrikapushpakumari2998 3 жыл бұрын
I love ❤️ 🐕
@ascoyt7847
@ascoyt7847 3 жыл бұрын
Ammo hambuna ekanam mara hodai.good video.👍👍👍
@VRALLINONECLICK
@VRALLINONECLICK 3 жыл бұрын
Niyamai 😘😘😘
@chinthakabro7581
@chinthakabro7581 3 жыл бұрын
Hari bn ela
@Lankanlife
@Lankanlife 3 жыл бұрын
තමන්ගේ බල්ලා ඇයි බන් ආයේ සල්ලි දිල ගන්නේ කනට දෙකක් ගහල අරන් එන් නැතුව
@sajeewakumara9176
@sajeewakumara9176 3 жыл бұрын
niyamai
@virajedirisuriya1130
@virajedirisuriya1130 3 жыл бұрын
Zuri අයියගේ බව්වා❤ මට හිතුනා Pet talk එකේ යයි කියලා
@samanthafernando9636
@samanthafernando9636 3 жыл бұрын
Niyamai aiye👍👍👍👍
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 3 жыл бұрын
Good job
@crystal8277
@crystal8277 3 жыл бұрын
Niyamai👍, penwanna, ratatama, kawruth hadanne daruwek wage, samaharu ennawa athinwath allanne nathi, adaren hadana ayatai me kathawa, adarei❤😘, God bless you YALUWE 🙏
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
Tc Zuri. Great brother
@sinethmidasanya7561
@sinethmidasanya7561 3 жыл бұрын
Pet talk I love yo
@nimmikumari5011
@nimmikumari5011 3 жыл бұрын
Thank u everyone for helping this brother to find his dog 💕
@hashandanushka3686
@hashandanushka3686 3 жыл бұрын
අන්ලයික් දාල තියෙන්නෙ හොරුද කොහෙද?නැත්නම් බල්ලො කියන්නෙ මොක්කුද කියල හිතන එවුන්ද කොහෙද?
@tuananver2811
@tuananver2811 3 жыл бұрын
No it's jealous.
@kasunaruna5646
@kasunaruna5646 3 жыл бұрын
Patta brooo
@gourisw78
@gourisw78 3 жыл бұрын
Humble people
@dahamthathsara294
@dahamthathsara294 3 жыл бұрын
Super
@sanfarmsrilanka7849
@sanfarmsrilanka7849 3 жыл бұрын
I am full supporting your ideas
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Ekathawa aththa broo...minissuntawada sathun watinawa....jayen jaya brooo
@ranowinfernando1335
@ranowinfernando1335 3 жыл бұрын
What awesome dogs
@TravelWithSam
@TravelWithSam 3 жыл бұрын
Nice
@laknaladduwahetty3191
@laknaladduwahetty3191 Жыл бұрын
Handsome owner❤❤
@nilupajayakody4264
@nilupajayakody4264 3 жыл бұрын
මේකෙ තියන සමහර කමෙන්ට් දැක්කම හිනාව නවත්තගන්න බැරි උනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😭😭
@thusarasanjeewa8183
@thusarasanjeewa8183 3 жыл бұрын
Ammo mara ballo set eka 😍😍😍😍
@mr.654
@mr.654 3 жыл бұрын
සෙරම කලා ව්ඩ්යෝ එක සම්ප්‍රරනයෙන් බැලුවා අපේ පැත්තටත් එන්න හෙට ඔබට ජයවේවා good night තෙරුවන් සරනයි ❤️
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
Ane...😥😥😥
@mishelwelagedara4955
@mishelwelagedara4955 3 жыл бұрын
Samahara minissunta ballek kiyanne thawath eka sathek eth apita eyala ape daruwo so i love dog am verry happy dear brother and ur wife
@TikTok-to9hi
@TikTok-to9hi 3 жыл бұрын
ඇත්තෙන්ම කියනවනම් බලු වැඩ කරන මිනිස්සු ඉන්නවා ලැජ්ජයි. . කොහොම වුනත් බලු හොරු කව්ද කියලා පෙන්නන්න රටටම.
@ircpodda1455
@ircpodda1455 3 жыл бұрын
බලුවැඩ කියලා බල්ලොන්ට අපහාස කරන්න එපා 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@foveromw
@foveromw 3 жыл бұрын
උස්සපු එකාව අල්ලන් වත්ත මැද තියලා බල්ලො ටික ලිහන්නොන 👺👺
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මේ බල්ලො ටික ගිහින් ඌව ලෙවකාල එයි. ඒවගේ බල්ලො ටිකක් මේ... 😆
@Automobilex1
@Automobilex1 3 жыл бұрын
@@user-jt6ej7vh2p😂😂😂
@ashanlakmina1642
@ashanlakmina1642 3 жыл бұрын
Hammo eka😂
@malikashamal4536
@malikashamal4536 3 жыл бұрын
Aganm patta❤️
@nimsarasampath
@nimsarasampath Жыл бұрын
අදත් සුපිරි වීඩියො එකක්...අර මිනිහගෙ ඇගත් දැක්කම් ආස හිතුනා😂
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
ඇත්තටම හොරාව ප්‍රසිද්ධ කරන්න ඔයා ඔය විදිහට පැටියව හොයා ගත්තට හැමෝටම එහෙම බැ බව්වො හදන අය තමයි දන්නෙ එයාලව ගෙදරට මොන තරම් වටිනවද,කියලා මොන චේතනාවෙන් හොරකම් කලත් හොරාව පෙන්නන්න එහෙම උනාම අනිත් හොරු බය වෙනවා හැබැයි එයාට නීතිය ක්‍රියාත්මක කරන්න අපේ දෙන්නට අසනීපයක් උනාම අපි මොන තරම් දුක් වෙනවාද ඔය වගේ දෙයක් උනාම ඔය දෙන්නගෙ .මානසිකත්වය හිතා ගන්න පුලුවන් පැටියා හොයා ගත්ත එක ගැන සතුටුයි නැවතත් කියන්නෙ හොරාව ප්‍රසිද්ධ කරන්න
@sankananayakkara7206
@sankananayakkara7206 3 жыл бұрын
Well, any pet lover is my friend.... May Zuri make it a success in forming the community against dognapping.....
@shiranjayanath8716
@shiranjayanath8716 3 жыл бұрын
Wow👌👌👌👌👌😯😯😯
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
❤😍🤘
@sanjeewaroshan827
@sanjeewaroshan827 3 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@dill506
@dill506 3 жыл бұрын
හොරකන් කරපු එකාට නම් හොදක් සිද්ද වෙන්න එපා.පව් අනේ කන්නවත් දෙන්න නැතුව ඇති හරියට එයාට.මොන රෙද්දකට හොරකන් කරාද මන්දා.😒😒😒😒😒
@nalinjayathissa9376
@nalinjayathissa9376 3 жыл бұрын
Kuddo wenna ati. Balla baraganak watinawa neh
@dill506
@dill506 3 жыл бұрын
@@nalinjayathissa9376 ඔව්.😣
@kamalweerawarna4014
@kamalweerawarna4014 3 жыл бұрын
🐕
@athulaabasinha1543
@athulaabasinha1543 3 жыл бұрын
kfkfm
@thumira6756
@thumira6756 2 жыл бұрын
හොඳ බල්ලෙක්
@rangabro2479
@rangabro2479 2 жыл бұрын
😅
@senithugamalath3708
@senithugamalath3708 3 жыл бұрын
Ela
@sandhyaabeyasinghe2753
@sandhyaabeyasinghe2753 3 жыл бұрын
God bless you Guys and keep your dogs safe & sound 🥰 Love your beautiful family 😘 dogs are so precious better than human beings !!
@manumibhagy5297
@manumibhagy5297 3 жыл бұрын
Kavadada ma sidideya una❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 5 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Бұл қазақстан
0:16
Hamza Yerkebulan
Рет қаралды 191 М.
versi gagal😆😌 #beranda #degen #otter #reaction #smile #shorts
1:00
My crazy pigeons egg hatching time
0:45
Joty's Aviary
Рет қаралды 6 МЛН