ප්‍රාර්ථනාව 4 | Prarthanawa 4 නියතවම ඉටුවන ප්‍රාර්ථනාවක් සිදුකිරීම Koralayagama Saranathissa Thero

  Рет қаралды 5,498

Piyum Vila

Piyum Vila

Күн бұрын

ප්‍රාර්ථනාව 4 | Prarthanawa 4 නියතවම ඉටුවන ප්‍රාර්ථනාවක් සිදුකිරීම Koralayagama Saranathissa Thero
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhis...
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 39
@piyumvila
@piyumvila 4 ай бұрын
ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව kzbin.info/aero/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@dissakumari1875
@dissakumari1875 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 6 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@piyumvila
@piyumvila 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@hksugathapala
@hksugathapala 6 ай бұрын
පතන bodiyakin නිවන් දකින්නට me ධර්ම desanaya හේතු wasana වේවා 5:39 ❤❤❤❤❤
@choppat.v5601
@choppat.v5601 4 күн бұрын
එහ් මාගේ අරහත් උ සමිමා සමි බුදු රජුන්ට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ☸️☸️🙏
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 6 ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාදු සාදු සාදු .
@fosfakomari7852
@fosfakomari7852 6 ай бұрын
ඔබ wahnsata නමස්කාර වේවා pinwatha suwamin wahnsa 🙏🙏🙏🙏
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 4 ай бұрын
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි.....🙏,නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ යමි...🙏,අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යමි.....🙏 සාධු ..සාධු ..සාධු ....🙏🙏🙏
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 6 ай бұрын
ධර්මය අපිට අහන්න ආස හිතෙන විදියට ධර්මය දේශණ කරනවට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය අත් වේවා.!!!සෑම දෙනාටම ධර්මය ඇසීම සදහා සිත් පහල වේවා.!!!මාත් මගේ අම්මා ඇතුළු මගේ පවුලේ සියළු දෙනාත් මගේ බිරිද ඇතුළු ඇයගේ පවුලේ සියළු දෙනාටමත් සකල රට වාසී ලෝක වාසී සියළු දෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා!!!සියළු සත්වයෝ නිදුක් වේවා!!!නීරෝගී වෙත්වා!!!සුවපත් වේවා!!!දුකින් මිදෙත්වා!!!නිවන් දකිත්වා!!!සාදු සාදු සාදු!!!
@piyumvila
@piyumvila 6 ай бұрын
💮💮🙏🙏🙏💮💮
@priyanthapeiris9156
@priyanthapeiris9156 6 ай бұрын
Sadu sadu sadu namo buddaya
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 4 ай бұрын
මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
@hksugathapala
@hksugathapala 6 ай бұрын
Sadu ,sadu ,sadu ,sadu ❤❤❤❤❤me pinen ධර්මය අවබෝධය වේවා
@hksugathapala
@hksugathapala 6 ай бұрын
සියලු sathwayanta ධර්මය අවබෝධය වේවා
@nirmaleeperera8889
@nirmaleeperera8889 6 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@danushkahemarathna2968
@danushkahemarathna2968 6 ай бұрын
🙏🙏🙏
@NirmalaNamalika
@NirmalaNamalika 4 ай бұрын
සාදු සාදු සාදු.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@piyumvila
@piyumvila 4 ай бұрын
🙏🙏🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa the
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq 6 ай бұрын
😌🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
උදාහරණයක් කෙනෙක් බෙහෙත් ගන්න එනවා එහෙම බෙහෙත් සසර අපට ලැබෙනවා අවස්‍ය මොහොතට බෙහෙත් මට‍ ලැබේවා මොනවා හ‍රි බෙහෙතක් ගත්තට අවස්‍ය වෙලාවට මට‍ බෙහෙත් අවස්‍ය හැම මොහොතකම මට‍ බෙහෙත් ලැබේවා
@somalathaliyanage6350
@somalathaliyanage6350 Ай бұрын
🙏🙏🙏🙏🙏(25.8.2024)2nd
@somalathaliyanage6350
@somalathaliyanage6350 5 ай бұрын
🙏🙏🙏🙏🙏(17.4.2024)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
නියම පාර්ථනා නමුත් මං ඔය බාල බොලද පාර්ථනා කරන්නේ නැහැ මොන තරම් ඒ පාර්ථනාව ඒ විදියටම හ‍රි ගිහින් නමුත් එක හොදයි පාර්ථනා ව තව එක ක‍රනා වක් තියෙනවා පසේ බුදුසරණයි කෙනෙක් මට‍ පුතුන් පන්සියක් ලැබේවා ඒ පුත්තු සියලුම දෙනා පසේබුදු වරු වේවා කියලා එහෙම ම වුණා හරිම ලස්සන වැදගත් දේශනාවක් නමුත් මං නොබලා අහන්න ලේස්ති වුනේ ෆෝන් එක දිහා නොබලා මෙය අහන්න ගත්තේ නමුත් මට‍ අහන්නම ඕන ඒ නිසා මං නැවත ශ්‍රවනය කරන්න ෆෝන් එක චාච් කරල අහනවා අයින් කරන්න එපා අපේ ස්වාමින් වහන්ස ටිකක් හො චාච් කරගෙන හ‍රි මං ශ්‍රවනය කරන්න ඕන ඒකයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@fosfakomari7852
@fosfakomari7852 6 ай бұрын
🙏🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 5 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 6 ай бұрын
සාධු 🌸සාධු 🌸සාධු 🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q 6 ай бұрын
🙏🙏🙏
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
නාගා ප්‍රේත වත්ථුව -  Ven. Koralayagama Saranathissa Thero
47:00
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 14 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН