No video

රාග ගිනි නිවන, විදර්ශනා රාත්‍රිය - 4 ...Ven Rajagiriye Ariyagnana thero

  Рет қаралды 57,000

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

උපුටා ගැනීම - චානක ලියනගේ මහතාගේ KZbin චනලයෙන්
මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා!
තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!!

Пікірлер: 117
@isharaferdinandes8162
@isharaferdinandes8162 3 жыл бұрын
සාදු..සාදු..සාදු..සාදු...ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏ලොවුතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ චතුරාර්ය සත්ය ධර්මය මුල මැද අග පිරිසිදුව දේශනා කරන පිංවත් ඔබ වහන්සේ ගිහියන් වන අපට මහා සංඝරත්නයේ ගුණ කඳම්භය අවබෝධ කර දේ.. ගිහියන් වන අපව සසරින් එතෙර කරවීම පිණිසම මෙලෙස ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා. .🙏🙏නීරෝගී වෙත්වා..🙏🙏 සුවපත් වෙත්වා. .🙏🙏 දීර්ඝායුෂ ලැබෙත්වා.🙏🙏 දුකින් මිදෙත්වා..🙏🙏 මේ භවයදීම නිවී සැනසෙත්වා..🙏 මෙම ධර්ම දානය ලබා දෙන , එයට සහය වන යම් කල්‍යානමිත්රයෙක් වේද ඔවුන්ද මේ ආත්ම භවයෙදිම සතර අපායෙන් මිදී නිවී සැනසෙත්වා..🙏🙏🙏 තෙරුවන් සරණයි. .
@koumkoum3545
@koumkoum3545 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරොගී දීර්ඝායුෂ වේවා !!! නමස්කාර කරමි නමස්කාරයම වේවා !!!!
@tharupathig6647
@tharupathig6647 3 жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Saadu saadu saadu Gaurewaniye sath purusha weth pin weth kallyane Mihthera U suwamin wehanseta. Theruwen sarenai Niduk Nirogi suwe oha wehansete lebewa !!
@dammadinna22
@dammadinna22 Жыл бұрын
Sadu Sabu Sabu Pinwth
@chamilasubashini3598
@chamilasubashini3598 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේ ට උතුම් සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 6 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 4 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@UpstreamOn
@UpstreamOn 2 жыл бұрын
🙏 සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි ☸️
@ranjaniranatunga9990
@ranjaniranatunga9990 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ceylonroo
@ceylonroo 3 жыл бұрын
✨🙏🏼✨ සාදු සාදු සාදු ✨🙏🏼✨ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරොගී වෙත්වා ! සුවපත් වෙත්වා ! ✨🙏🏼✨ තෙරුවන් සරණයී ✨🙏🏼✨
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌺🏵️🙏🏽💐🙏🏻💐🙏🏻💐
@dulanjijayathilake6150
@dulanjijayathilake6150 11 ай бұрын
මෙම ධර්ම දානය හේතුවෙන් සකස්වන පින් ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා.. 🙏
@asokapurasinghe7553
@asokapurasinghe7553 2 жыл бұрын
A lot of merits to you most venerable bhanthe for the precious dhamma delivered to show Us the consequences of cravings and attachments.there was so much clarity in the entire sermon delivered to realize the invalidity of cravings and attachments and making Us travel longer In the journey of sansara.May U reach the supreme blissful state nibbana as soon as possible.May all my spiritual friends realize the invalidity of cravings and the consequences of attachments.May U all be free of frustration and depression.
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු තේරැවන් සරනයි හැමෝටම නාමෝ බුද්දාය
@premadasajayasinghe5257
@premadasajayasinghe5257 2 жыл бұрын
සාදු සාදු සාදු .ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් ආස්චර්‍යය් .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@pasanavishka7483
@pasanavishka7483 3 жыл бұрын
සුවපත් වේවා දීර්ඝ අයු වේවා 🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Godak Pin 🙏🏽🙏🏽🙏🏽 from Canada
@lakshanmaduranga5798
@lakshanmaduranga5798 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 Жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 3 жыл бұрын
නිදුක් නිරොගි සුවය ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වෙජබෙවා.සාදු.සාදු .සාදු
@shazeyatrivendra
@shazeyatrivendra Жыл бұрын
පිංවත් මහෝත්තමයන් වහන්සෙට දීර්ග ආයුෂ වේවා,මහබල මහා ශකිත්යමවෙවා ,නිරෝගිවෙවා ,සැපයම වේවා ,පිරිවර වැඩිවේවා ,වැඩි වැඩියෙන් ධ්‍යාන සුවය ලැබේවා !!!.
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 3 жыл бұрын
Namaskara wewa
@kapthurunanayakkara3324
@kapthurunanayakkara3324 3 жыл бұрын
Truly great advice on meditation, රාග සිතට සිසිලසක් 🙂
@prasannabandara3853
@prasannabandara3853 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithdassanayake3351
@lalithdassanayake3351 3 жыл бұрын
Sadu sadu sadu
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sado sadoo 🙏🌼🙏🌺🙏🌸🙏🌺🌼🌼🙏🌼🙏🌼🌸🙏🌸🙏🌸🙏
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!!
@hashanlakshitha1908
@hashanlakshitha1908 3 жыл бұрын
sadu sadu sadu nirwanabodaya ath wewaaa sadu sadu sadu
@nihalwijerathna640
@nihalwijerathna640 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai
@user-dh2iy9do8k
@user-dh2iy9do8k 9 ай бұрын
Garu Swamin Wahansa Oba Wahanse Jeewamana Rahathan Wahanse Namak Weniya.
@Dr.SeneChats
@Dr.SeneChats 3 жыл бұрын
What a great Sermon! A powerful eye opener!🙏🙏🙏🙏🙏🙏🙏
@gihanboy140
@gihanboy140 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වාහන්සෙ ට සුකි දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐 අපි සියලු දෙනාම සංසාර දුකින් අත මිදේවා
@surekamadushanisurekamadus2132
@surekamadushanisurekamadus2132 Жыл бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...........
@kalyaninissanka1116
@kalyaninissanka1116 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 Theruwan saranai obawahanselata Niduknirogi wewa
@nandaherath6679
@nandaherath6679 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු තෙරුවන් සරනයි .ඔබවහන්සේ බලාපොරොත්තුවන නිර්වාණ මාර්ගය වහ වහා ඉක්මනින් ලැබේවා .මේ උතුම් ධර්ම දේශනාව අපිට පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේට ගොඩාක් පින්
@samanranathunga8423
@samanranathunga8423 2 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Sadu sadu sadu 👋👋👋 theruwan saranaiiiiii obawahanseta ape swaminwahansege hadawenasweka Asanipenwadda
@tharindumadushanka5628
@tharindumadushanka5628 2 жыл бұрын
සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@ranjihlanka1732
@ranjihlanka1732 3 жыл бұрын
Sadu sadu sadu...
@madhupeiris1541
@madhupeiris1541 3 жыл бұрын
Mage namaskaraya wewaa sadu sadu sadu
@sumithpriyashantha3551
@sumithpriyashantha3551 Жыл бұрын
🌼🌼🌼සාධූ! සාධූ! සාධූ!🌼🌼🌼
@asankasadaruwan3872
@asankasadaruwan3872 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@manjuplaystore1857
@manjuplaystore1857 3 жыл бұрын
🙏🙏🙏 Pinwath Ariyagnana swameenwahansa ,obawahanse apa siyalu denata me niwan maga pahadiliwa gaman kireemata mahaa aalokayak!!! Nirantharayen obawahanse me deshana karana pahadili, purisidu Buddha deshana thulin e uthum wuu niwan magehi yamata lokuu shakthiyak labenawa.. Obawahaseta manage namaskaaraya wewaa 🙏🙏🙏. Me uthum dharma deshana apahata asanna salaswana siyalu dennatamath uthum wuu chathurarya sthyama awabodha wewaaa 🙏🙏🙏
@udanspiritualmind
@udanspiritualmind Жыл бұрын
🙏🙏🙏 සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..සාදු..
@kalana7225
@kalana7225 2 жыл бұрын
සුවපත් වේවා
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@amalgunawardhana
@amalgunawardhana Жыл бұрын
Sadu .......sadu ....saaaaduuuu ....
@dayanandaathukorala9743
@dayanandaathukorala9743 3 жыл бұрын
රාග දෙශ මොහ ගණි නිවන් විදර්ශනා දේශනා ව අවබොධයෙන් සිත් සතන් සමාධිගත විමට ඔබ වහන්සේගේ දෙශනා.ප්‍රාතිහාරය නිවන් දකින්නට හේතු වාසනා වේවායි පැතුම් ගෙන එන්නට කැමතියි.එසේ හෙයින් මාහට පාරමි පුරණය වීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwayama labewa! ! !
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
@ishanwickramarathna7343
@ishanwickramarathna7343 3 жыл бұрын
Sadu sadu sadu.......
@tharindinimasha7428
@tharindinimasha7428 11 ай бұрын
Teruwan saranai swamin wahansa
@harshasamarakoon505
@harshasamarakoon505 3 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@PremanathKumarage
@PremanathKumarage 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි!
@chitrakumari1222
@chitrakumari1222 3 жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏👍👍👍
@dhanuraniriella261
@dhanuraniriella261 3 жыл бұрын
,ඔබ වහන්සේට ඉතා වෙහෙස පාටයි.තෙරුවන් සරනයි.
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Uthum u chathurarya saththa awaboda wewa. Oba wahanseta theruwan saranai.
@lakshmanherath3373
@lakshmanherath3373 Жыл бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@champijayasooriya4856
@champijayasooriya4856 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
🙏🙏🙏🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!
@oliveykik
@oliveykik 3 жыл бұрын
සාධු සාධු සාධු!!🙏🙏
@thanujadilhaniliyanage5318
@thanujadilhaniliyanage5318 3 жыл бұрын
🌼🙏🙏🙏🌼
@user-sr2ez5tc6m
@user-sr2ez5tc6m 5 ай бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@mangalagunasekarra5425
@mangalagunasekarra5425 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏Sadu sadu
@DK_SK_BOT4
@DK_SK_BOT4 3 жыл бұрын
sadu sadu sadu
@pasindumaduranga9823
@pasindumaduranga9823 3 жыл бұрын
Namo buddhaya... 🙏🙏🙏
@nelumiopatha3733
@nelumiopatha3733 Жыл бұрын
Sadu sadu 🙏
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 жыл бұрын
Theruwan Saranai Swaminwahansa
@duneeshapeduruhewa7676
@duneeshapeduruhewa7676 2 жыл бұрын
🙏🙏
@manjulamawatha2137
@manjulamawatha2137 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@MNP128
@MNP128 11 ай бұрын
Siyalu sathwayo ragayen midethwa
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 3 жыл бұрын
Saadu saadu saadu
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
තෙරුවන් සරණයි උන්වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@swarnamaliliyanage4524
@swarnamaliliyanage4524 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 3 жыл бұрын
🙏🙏🙏
@arunajayakodi1646
@arunajayakodi1646 Жыл бұрын
Hitha hadaagena; kawadaada pevidi jeevitayata ethul wenne...
@TV-ed1pl
@TV-ed1pl 10 ай бұрын
🙏ඔබ වහන්සෙගේ බන ඇහුවම පුදුම දර්ම දැනුමක් එන්නෙ
@sanyutha
@sanyutha 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@thamaraperera2496
@thamaraperera2496 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷Sadu sadu sadu
@pradeepprasanga7274
@pradeepprasanga7274 Жыл бұрын
සාධු සාධු සාධු. 🔯🔯🔯
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
🙏🙏🙏🙏
@user-xq8on9dq8e
@user-xq8on9dq8e 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫❤
@sudarshanatv1273
@sudarshanatv1273 2 жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ
@siyumdineththika6624
@siyumdineththika6624 3 жыл бұрын
සාදූ!🙏 සාදූ!🙏 සාදූ!🙏
@knowledgehub4562
@knowledgehub4562 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@samankumari3941
@samankumari3941 3 жыл бұрын
Teruwansarani. Sadu.. Sadu
@slcricket729
@slcricket729 3 жыл бұрын
😌😌godak හොඳයි
@diresharajapaksha5998
@diresharajapaksha5998 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LORD_REX123_
@LORD_REX123_ 3 жыл бұрын
SADU! SADU! SADU!
@sisiraparana7876
@sisiraparana7876 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@tikiriliya404
@tikiriliya404 3 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Ragaya Nethnam Manushya Wargayage Pewethmak Nehe.Lokaye Okkoma Mahana Unoth Mokada Wenne.? Owa Budun Wadala Dewal Neve.Unnansela Bhavana Karala Rahath Wenna Hondai. Owa Gihi Bana Nevei.Unnanselata Karanna Beri Deval Gihiyanta Karanna Kiyanda Epa.
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oheta kamaya atha arinna barinam eka ohe thiyaganna. Pinwath swaminwahaseta banala dugathiyata yanne nathiwa.
@xo5913
@xo5913 3 жыл бұрын
අධර්ම රාගය බලවත් කාලෙක රාගය යටපත් කරන්නැතුව මේ කාලේ වෙන දේවල් පේන්නැද්ද මෝඩ ශ්‍රවකයා😂මේ වගේ කාලෙක ලොවෙත් සෝවාන් වෙන්නවත් අමාරුයි ඒ නිසා මිනිස්සු කරන පව් වලට මිනිස් ආත්මයක් ලබන්න වෙන්නැ ඉස්සරහට සත්තු පෙරේතයො වෙලා ඉපදෙන්න වෙන්නෙ.ඊට වඩා හොදයි යකෝ අඩුම තරමේ සෝවාන් වෙලාවත් සතර අපායෙන් බේරෙන එක😎
@ishanwickramarathna7343
@ishanwickramarathna7343 3 жыл бұрын
Minis wargayage vitarak nemei siyaluma sathwayage nirodaya sadaha tamai me sri dharmaya budurajanan wahanse deshana karala tiyenne. Eka terum ganna
@MiyuruGuruge
@MiyuruGuruge 3 жыл бұрын
Sampurna deshanawa ahanna. Prashneta pilithuru dila tiyenawa.
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
ලෝකයේ ඔක්කොම මහණ වෙන්නෙ නෑ කිසිම දවසක... අපේ පෙර පින මේ භවයේ ශක්තිමත් වුන නිසයි අපි නිර්මල බුදු දහම වන තේරවාදී බුදු දහමේ අය වුනේ... ඒ වුනාට බුදු දහමත් මහායාන ,වජ්‍රායන යන සම්ප්‍රදා මගින් මිත්‍ය්දුෂ්ටික දහමක් බුදු දහම නමිනුත් අදහන අය ඉන්නවා... ඒ වගේම බිලියන ගානක් මිත්‍ය්දුෂ්ටික අය ඉන්නවා මේ ලෝකයේ .... ඒ වගේම ඕපපාතික ව ඉපදෙන සත්වයින් කෝටි ප්‍රකෝටි ගාණක් මේ මොහොතේ ත් ඉපදෙනවා... එත් මේ දුර්ලභ සද්දර්ම ශ්‍රවණයට උකටලී නොවන්න අපි තාම දක්ශ වෙලා නෑ
@ceylonroo
@ceylonroo 3 жыл бұрын
✨🙏🏼✨ සාදු සාදු සාදු ✨🙏🏼✨ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරොගී වෙත්වා ! සුවපත් වෙත්වා ! ✨🙏🏼✨ තෙරුවන් සරණයී ✨🙏🏼✨
@jagathshantha8653
@jagathshantha8653 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SurandanieWijesinghe-mv2ww
@SurandanieWijesinghe-mv2ww 11 ай бұрын
🙏🙏🙏
ඔබ උදෙසාමයි...Maha Rahathun Wadi Maga Osse..
53:12
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 133 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
චෝදනා ඉදිරියේ නිහඩව නොසිටින්න Rajagiriye Ariyagnana Thero
21:45
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 27 М.
arya ashtangika margaya
1:49:56
Buddike Rathnayake
Рет қаралды 20 М.