ඒකෙ තිබ්බෙ වචන නෙවෙයි.-අනුර ගැන ලියපු 4 වසර දරුවා ගැන කියමින් මොණරාගල වේදිකාවේ ගුරුවරියක් කළ කතාව.

  Рет қаралды 20,714

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 115
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 4 күн бұрын
ආදරනීය ගුරු දියනියනි ඔබ තුමිය කතා කරන විට කැනඩාවේ සිට මගේ දෙනෙතට කදුලු බිදු ආවා ඔබගේ මුවෙහි දෑස් වල තිබුන ඒ වේදනාව කලකීරීම අහිංසක කිරි සප්පයින්ටදූෂිත එවුන් කිරි වේලක් අහිමි කිරීම වෙනුවෙන් පිසාචයින් ගැන වයිරී හැගීම් වලට ඔබෙන් පිළිඹිබු උන වේදනාව තමයි මගේ සිටත් බලවත් දුක් සුසුමකට පත්කලේ අර ලිපිය ලියූ පුංචි දරුවා උනත් අනුර මල්ලිට තියෙන සෙනෙහස විශ්වාසය ..! අනිවාර්යයෙන්ම මයේ අනුර මල්ලී ඇතුලු සොයුරන් හැම දර්වෙකුගේම ඉගෙනීම සෞඛ්‍යය කුසගින්දර නැති කරනවාමයි .. අනුර මල්ලි ඇතුලු සොයුරයන්ටත් ඔබටත් අහිංසක දරුපැටවුන්ටත් දුප්පත් මිනිස්සුන්ටත් .. උතුම් වූ දලදා වහන්සේගේ පිහිටත් ආශිර්වාදයත් 🌸🙏🌸 ප්‍රාර්ථනා කරනවා ...💕💕💕.
@tharangagunarathna3525
@tharangagunarathna3525 4 күн бұрын
දයාබරගුරු මාතාවනි ඔබ තුමිය ගේ වචන මාලාව ඉතා උසස් අපේ රටට 22 වනදා නව හිරු පායන්නේ දෙවෙනි නිදහස රටට උදා කරමින් රතිඤ්ඤා හඬින් ගිගුම් දෙන රටක් වෙනුවට ජාතික අභිමානය රැව් පිළි රැව් දෙන නදින් ඔප්නංවමු එම වැකිය ලියූ දරුවාගේ අනාගතයට අපි සුභ පතමු ජයවේවා මාලිමාවට අනුර කුමාර දිසානායක අපගේ ජනාධි පති තුමනි ජයශ්‍රී❤❤❤🎉🎉🎉🎉🎉
@user-uz7bq7me3b
@user-uz7bq7me3b 4 күн бұрын
සුපිරි කථාවක්....වක්කඩ කැඩුවා වගේ වචන ගලා එනවා...සහෝදරිය ජයවේවා...
@somipalawellappili5824
@somipalawellappili5824 4 күн бұрын
ගුරුවරියක්නෙ.
@migarawijayaratne2991
@migarawijayaratne2991 4 күн бұрын
ඇය ඇයගේ පාසැල් කාලයෙත් ඔහොම කතා කරන්න පුළුවන් කෙනෙක්. දුව ඔබට සුබ පැතුම්!
@Sarath-fp1ll
@Sarath-fp1ll 4 күн бұрын
❤❤❤❤❤❤❤❤​@@migarawijayaratne2991
@Sarath-fp1ll
@Sarath-fp1ll 4 күн бұрын
❤❤❤❤❤
@r.s.g.5106
@r.s.g.5106 4 күн бұрын
Good, great 👍❤
@TharukiDiwya
@TharukiDiwya 4 күн бұрын
අපි හම්බකලොත් අපි කනව කියන අයට මේ වීඩියෝව නෙත ගැටේවා !!!! කතාව සුපිරි සහෝදරිය...❤️
@julieoteng4527
@julieoteng4527 4 күн бұрын
බොහොම ස්තුතියි සොයුරිය ..❤❤ මාලිමාවට කෝටියයි ..❤❤❤
@gaminiherath9927
@gaminiherath9927 4 күн бұрын
නැගණිය ඔබට ජය පතන අතර...ඉස්තරමි කතාවට....ප්‍රණාමය.
@gunasenasingappulige4666
@gunasenasingappulige4666 4 күн бұрын
සහෝදරිය ඔබ ගැන ආඩම්බරයි.හරිම අගෙයි හරිම හරිම සතුටුයි .
@user-tm8kq3zg9j
@user-tm8kq3zg9j 4 күн бұрын
සුපිරි ගැම්ම ස්තුතියි සහෝදරිය ❤❤❤❤
@reshanrasika8007
@reshanrasika8007 4 күн бұрын
එම දරුවගේ වැකිය තමයි රටේ හැරවුම් ලක්ෂය. ජය ධරනී 💪💪💪💪💪💪 npp මාලිමාව ට ❤❤❤❤❤❤ #මාලිමාවට කෝටියක්.
@andyandy7194
@andyandy7194 4 күн бұрын
ඇත්තටම ❤❤❤ආදරෙයී සොයුරිය .රට අනුරට
@miyasiarana4559
@miyasiarana4559 4 күн бұрын
ස්තූතියි දරුවො. ඔබ වගේම සියලු දරුවන් රට බේරාගැනීමට ඉදිරිපත් විය යුතුයි. ඔය තමයි මේ මහපොලවේ යතාර්ථය.
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 4 күн бұрын
නැගිටපල්ලා නැගිටපල්ලා නුබලාගේ වාරේ ඇවිල්ලා ...කාලකන්නි හොර තක්කඩ් දේශපාලුවෝ අතුගාලම දාන්න ...එකාමෙන් පෙලගැසෙමු...❤❤❤
@osmondvithanage6291
@osmondvithanage6291 4 күн бұрын
නැගණිය ඔබ බිව් මව්කිරි වල ගුණය තමයි මේ පෙන්නුම් කරන්නේ 🎉🎉🎉🎉
@PriyantheAnura
@PriyantheAnura 4 күн бұрын
සුපිරි සහෝදරිය මම සෞදි සිට ඔයාට සුබ දවසක් 💞💞💞💞💞💞💜️💜️💜️💜️💜️💜️
@PriyantheAnura
@PriyantheAnura 4 күн бұрын
හිරුනික බලපිය අපේ සහෝදරිය කොහොමද කියල 💯💯💯💯💯💯💞💞💞💞💞💞💞💜️💜️💜️💜️💜️
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 4 күн бұрын
Hirunika balapiyaw thoge bokku kata arala
@capitalland1071
@capitalland1071 4 күн бұрын
❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
@erangaweerarathna4825
@erangaweerarathna4825 4 күн бұрын
විශිෂ්ඨයි , මලිමාට ජය වෙවා.
@nilmini-tx1vg
@nilmini-tx1vg 4 күн бұрын
ඔබ චතුරි....නමටම ගැලපෙන ඔබේ චතුර බව ....අදරෙයි සහොදරිය .....අපි දිනනවා....ඔබතුම්යට පින් ...රටට වාසනාවන් මෙවැනි ගුරුවරුන් ......❤
@malanichithralatha60
@malanichithralatha60 4 күн бұрын
ස්‍තුතියි ටිචර් සමස්ත ජනතාව වෙනුවෙන් හඩ අවදිකිරිම ගැන.ජාජ.බ ජය.
@sepalajayasekara363
@sepalajayasekara363 4 күн бұрын
මට අවුරුදු 78, මට ලියන්න තියෙන්නෙත් අපි අනුරට රට භාරදෙමු කියලා තමයි.
@prabhakalpanee3739
@prabhakalpanee3739 4 күн бұрын
ජයවේවා ❤
@nandanirathnayaka4847
@nandanirathnayaka4847 4 күн бұрын
❤❤❤Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤Malimawata කෝටියක් Malimawata කෝටියක් ❤❤❤
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 4 күн бұрын
අර සජියගෙ,නාමල්ගෙ ,අනිත් වේදිකාවල කතාකරන කාන්තාවන් වගේද මේ මාලිමාවෙ ස්ටේජ්වල කතාකරන ගැහැනු❤❤ එතනත් ලොකු වෙනසක් ඒකයි 🧭 වෙනස❤❤❤❤
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 4 күн бұрын
Atta Loku wenasak ❤❤❤
@SamanthaLakshan-dg4mv
@SamanthaLakshan-dg4mv 4 күн бұрын
ජයවේවා
@AjithWeerasinghe-x7v
@AjithWeerasinghe-x7v 4 күн бұрын
සුපිරි කතාව ❤❤❤❤
@Sri5386-c7z
@Sri5386-c7z 4 күн бұрын
අතිවිශිශ්ටයි
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 4 күн бұрын
මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤❤❤❤
@anilwickramage5575
@anilwickramage5575 4 күн бұрын
අපේ සහෝදරයා නිසැක ජනපති
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 4 күн бұрын
සුපිරි සහොදරිය .....excellent speech ..👍👍👍💪💪💪
@kanthiegunarathnage6064
@kanthiegunarathnage6064 4 күн бұрын
අනුර සහෝදරයට ජය නියතයි මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා ජයවේවා cyprus අපි. 💞💞💞💞💞💞💞💞💞💞
@user-xo9eo9um2b
@user-xo9eo9um2b 4 күн бұрын
කථාව නම් සුපිරියි.
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 4 күн бұрын
අපේ හඩ ඔබෙ මුවින්......ආදරෙයි ...... ජය මාලිමාවට.
@KasunFernando-69
@KasunFernando-69 4 күн бұрын
ජයවේවා මගේ රටට❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 4 күн бұрын
🎉🎉🎉🎉නියමයි සහෝදරිය
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 4 күн бұрын
ජයවේවා malimawa දිනනවා ඔහොම කතා කළා ම තමයි තේරෙන්නේ
@MallikaHewage-vj4qf
@MallikaHewage-vj4qf 2 күн бұрын
ආදරනීය ගුරු මෑනියනි ඔබට ස්තූතියි
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 4 күн бұрын
නියමයි ජය වේවා
@jeevansoysa7566
@jeevansoysa7566 Күн бұрын
ජය වේවා
@devika-ch7kp
@devika-ch7kp 4 күн бұрын
රට දිනවන්නට උත්සහ කරන ඔබතුමිය ඇතුළු සියලු දෙනාටම ගොඩක් පින්.අනාගතය බාරගන්න ඉන්න අපේ දරුවන්ට යහපත් රටක් උදා වේවා සියලු දෙනාටම උතුම් තුනුරුවන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤🎉❤🎉❤
@RupaAktar-om8rg
@RupaAktar-om8rg 4 күн бұрын
❤❤❤❤❤❤❤jaya wewa
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 4 күн бұрын
අති විශිෂ්ඨයි 🎉 සහෝදරිය
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 4 күн бұрын
❤️❤️❤️❤️මාලිමාවට කොටියක් ❤❤❤❤❤සියලුම දෙනාට❤❤❤
@priyajanakakumara859
@priyajanakakumara859 4 күн бұрын
ජයවෙවා
@Adeeshanimsara-ik7dx
@Adeeshanimsara-ik7dx 4 күн бұрын
❤❤❤❤❤❤Malimawata ජය වේවා ..
@user-ou6ov2fu3k
@user-ou6ov2fu3k 4 күн бұрын
❤AKD
@janakakodituwakku7775
@janakakodituwakku7775 4 күн бұрын
"NPP ..ආණ්ඩුවක් "
@kasunpradep5119
@kasunpradep5119 4 күн бұрын
Niyama kathawa sahodari.
@ChamindaPushpakumara-z4s
@ChamindaPushpakumara-z4s 4 күн бұрын
Visista kathawak .malimawata jayawewa.❤
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl 4 күн бұрын
Jayawewa
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie 3 күн бұрын
හොද කතනයක් හොදට ගලාගෙන එනවා . කොහොමද ඒ ? නිකම්ම නොවෙයි . ඇයට ප්‍රායෝගිකයි .
@rajsamarasuriya7992
@rajsamarasuriya7992 4 күн бұрын
jayaweva!!!
@jalilabdul9497
@jalilabdul9497 4 күн бұрын
EXCELLENT SPEACH. THANKS .SAHODARIYA. OBATATH APATATH MULU 7:57 7:57 LANKAVAASI JANATHAAVATATH JAYAWEWA, AKD TATH MAALIMAAWATAHT JAYAWEWA. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gamkbandara2461
@gamkbandara2461 4 күн бұрын
Jayawardhana saho.
@sriyagunasekara
@sriyagunasekara 4 күн бұрын
Jayawewa malimawata jayawewa AKD
@user-sy1dc5ki9e
@user-sy1dc5ki9e 4 күн бұрын
❤❤❤❤❤ jayawewa sister
@ragun2798
@ragun2798 4 күн бұрын
Beautiful voice
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 4 күн бұрын
Jaya niatai malimawata❤❤❤❤❤🎉🎉🎉
@wasanthi3315
@wasanthi3315 4 күн бұрын
Aththa sahodariya malimawata kotiyaei. Rata anurata.❤❤❤
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 4 күн бұрын
වේදිකාවේ ahapu ලස්සනma කතාවක් ...
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 4 күн бұрын
❤Hadawthinma Ape Pranamaya🙏 Guruthumiyani.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐
@mtmmahir4511
@mtmmahir4511 4 күн бұрын
AKD.ජයවෙවා❤❤❤
@bgamarapala8115
@bgamarapala8115 4 күн бұрын
Excellent dhuwe
@nishanthasarathchandra435
@nishanthasarathchandra435 4 күн бұрын
❤❤❤❤❤❤❤❤jaya wewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilaninilangika8404
@dilaninilangika8404 4 күн бұрын
❤❤❤❤❤❤AKD ❤❤❤❤❤❤
@roshhewa
@roshhewa 4 күн бұрын
👏👏👏
@miprasadindika5349
@miprasadindika5349 4 күн бұрын
AKD 💘💘💘💘💘
@HhhHhh-hk1ki
@HhhHhh-hk1ki 4 күн бұрын
❤❤❤❤❤
@anandafonseka535
@anandafonseka535 4 күн бұрын
ඇසට කඳුලක් නැගේ.
@user-fw1zm4fd5x
@user-fw1zm4fd5x 4 күн бұрын
අපිට dan හරි මහන්සියෙන් ජීවත් wennay
@ShenolYohan
@ShenolYohan 3 күн бұрын
Super. Kathawak. Jaya. Wewa. 😮😅😊
@Sarath-fp1ll
@Sarath-fp1ll 4 күн бұрын
MALIMAWATA JAYA WEWA
@GayanSumudu-fq3zs
@GayanSumudu-fq3zs 3 күн бұрын
@manelrathnayake4878
@manelrathnayake4878 4 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉malimawa
@thamarabasnayake8950
@thamarabasnayake8950 3 күн бұрын
Malimawata koooootiyak❤❤❤❤❤❤❤❤😊
@TotaPetridou
@TotaPetridou 3 күн бұрын
Adarani guru meniyani mama සයිප්‍රස් rate idan obage kathawata sawan dunne.mage desin kadulak wetuna matath nodanima.අනිවාර්යයෙන් mali mawa jaya gannawa eka niyathai.❤❤❤❤
@ShenolYohan
@ShenolYohan 3 күн бұрын
I. Will. Miss. You. Sure. 😊 🎉
@user-jj3ex3fs9b
@user-jj3ex3fs9b 4 күн бұрын
❤❤❤❤❤❤❤❤qatar.sana
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 4 күн бұрын
තත්පර 6.00සිට
@manjula-xo9xv
@manjula-xo9xv 4 күн бұрын
Malimawata adarei
@A.MMalkanthi
@A.MMalkanthi 4 күн бұрын
Mg vote ekath akd ta thamai
@nishanthifernando6748
@nishanthifernando6748 4 күн бұрын
Kanthaweni api aeka mitakata aekathuwela malimawata janathwata Anura ta jayawewa
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 3 күн бұрын
Mulu. Ratama. Malimawate ❤
@amodanikumarasinghe9553
@amodanikumarasinghe9553 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upalimapatuna1737
@upalimapatuna1737 4 күн бұрын
Vishala,kayak,maalimawata,jayawewa❤
@JanakaWaduge
@JanakaWaduge 4 күн бұрын
Npp akta jaya
@user-sy1dc5ki9e
@user-sy1dc5ki9e 4 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 күн бұрын
👌👌👌👌👌👌❤️
@kudamanike1443
@kudamanike1443 4 күн бұрын
වටිනා කතාවක් ඉගෙන ගන්න ක්‍රමය ශිෂ්ඨත්වයි පෙන්වන්නේ
@Tryandreams
@Tryandreams 4 күн бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏
@fukuoka9695
@fukuoka9695 4 күн бұрын
❤❤🌹🌹
@GunarathGunarath
@GunarathGunarath 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 4 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@mrsing5685
@mrsing5685 4 күн бұрын
Pofi ekata taggak denna ona
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 4 күн бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@litsalitsa8431
@litsalitsa8431 4 күн бұрын
Sahidariya es walata kadulu enawa ethram oba daksai obala wage ratata jatiyata adarya karana rathran sahidaryak obla apita sampatak obage abage henya sebakarannata siyalu dena 21 wenida ekrokwemuuu
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 4 күн бұрын
🧭🚩🚩❤️❤️✅✅💯💯💯🙏
@hemadayananda
@hemadayananda 4 күн бұрын
WARALA WARALLA AKTHU WAYALLA EAWASUWA ATHEI HODATAMA APITA HARI WASAEI APA AKAK WANUWAN API AKTHU WAMU NPP DINAWAMU MALIMAWA TA KOTIYAK ❤❤❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 4 күн бұрын
Apa ratta duwa daruwanta hoda anhgatayak laba demu ..malimawata kotiyak chandaya demu🇮🇱🇮🇱⏰⏰❤️❤️
@disnaw992
@disnaw992 4 күн бұрын
Malimawata Jaya Wewaa.Tikak kalpanawata Inna Nil Saha Kola Hora Jandaya dai
@ragun2798
@ragun2798 4 күн бұрын
Mihiri katahanda
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 105 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН