ආපහු නම් මේ ව්‍යාකරණ 4 පැටලෙන්නේ නෑ !

  Рет қаралды 13,614

Randyll Overseas Korean

Randyll Overseas Korean

Күн бұрын

Пікірлер: 84
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 5 ай бұрын
අනුරාධපුර - සික්සා (ජූලි මස 23) - chat.whatsapp.com/KcAs0xcBvQ29YEopvq9YlZ ගාල්ල - සිපාරා (ජූලි 26) - chat.whatsapp.com/BwOHjyZiPdcHBbSH1gsamo රත්නපුර - තක්ශිලා (ජූලි 29) - chat.whatsapp.com/BEhNdNWXiP0I4kfolPt2Td
@IshaniThakshila-ck8xm
@IshaniThakshila-ck8xm 5 ай бұрын
බදුල්ලටත් එන්නකෝ sir... 😢
@sayuridiwyanjali
@sayuridiwyanjali 5 ай бұрын
😢kagallat ennko sir 😢❤❤
@RuviniYatigammana
@RuviniYatigammana 4 ай бұрын
Sir Kandy ennako
@sladminister9972
@sladminister9972 5 ай бұрын
ඇත්තටම මම කිසිම ක්ලාස් එකකට ගියේ නෑ. ව්‍යාකරණ ගොඩ දාගත්තෙ සර්ගෙ වීඩියෝ වලින්. එ වගේම පේපර් සාකච්ඡා කරන වීඩියෝ ටිකත් ඔක්කොම බැලුවා.. කියල දෙන විදියට ඕනිම දැනුම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරෙනවා.. ඇත්තටම සර්ට ගොඩක් පිං මේ කරන දේට. Exam එකට ලකුණු 170ක් ගන්න පුලුවන් වුනේ සර් හින්දා❤️❤️🙏
@sandamalipksd1077
@sandamalipksd1077 5 ай бұрын
Cls yan natuwa exam karanna puluwanda .
@sladminister9972
@sladminister9972 5 ай бұрын
@@sandamalipksd1077 clz ekakata ynna pluwan nam hodai.. eth clz nogihin karanawa nam full time padam karoth pass wenna pluwan
@kavin3524
@kavin3524 Ай бұрын
Grammer ටික සුපිරියටම කියලා දෙනවා❤ වීඩීයො ගොඩක් බැලුවා සර්ගෙ❤ අද exam ලිව්වා 185❤ Thank you❤
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 4 ай бұрын
Iya exam kara 190 සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සර්
@DT.production-97
@DT.production-97 5 ай бұрын
ව්‍යාකරණ වල ගේමක් ගහන්න ඕනෙ නම් හොදම තැනක්....❤ ගොඩක් උන්ට මේක ඔලුවට සැරටම දැනෙනවා....🙏
@malshadesilva6086
@malshadesilva6086 Ай бұрын
Thank You Sir. Godark Watinawa Video Eka ❤🙏❤
@SamiddiRangika-h7e
@SamiddiRangika-h7e 3 ай бұрын
ව්‍යාකරණවලට සුපිරි සර්. තැන්ක්‍යු සර් 😘🇰🇷
@sudeshkumara8792
@sudeshkumara8792 4 ай бұрын
වියාකරන නම් ඉතිම් අමුර්තයක් රන්දීල් සර්.. සුපිරියක් ❤🤍🫶
@nayanabandara-mo2uy
@nayanabandara-mo2uy 29 күн бұрын
සුපිරි කියන්නේ ඉතින් කියන්න වචන නෑ ඔහොම කියලා දුන්නොත් ඉතින් මේවා මොනවද 🫶🏻 මේ දෙන උදව්වට හදවතින්ම ආදරෙයි. Randlly overseas korean channel එකට ආදරේ පෙන්නන්න පුලුවන් මේ විදිහට මට ආයෙත් කියනවා සුපිරි 🔥
@GihanChinthakasadaruwan
@GihanChinthakasadaruwan 4 ай бұрын
සර් එක්ක හිටියොත් ජය නියතයි තමා❤
@mithumax1995
@mithumax1995 5 ай бұрын
Supiri wadak ape sirge❤❤❤
@NalinChandrapala
@NalinChandrapala 5 ай бұрын
Excellent teaching people who want to come Korea joing with his classes. I am from korea😮
@NadeeGunawardhana
@NadeeGunawardhana 4 ай бұрын
ව්‍යාකරණ ගොඩ දාගන්න නම් රන්දිල් සර් තමා...🙏❤️
@achilakumara4463
@achilakumara4463 5 ай бұрын
වැඩ්ඩෙක්...සුපිරි sir..❤️❤️
@PradeepaSurangi-je4gb
@PradeepaSurangi-je4gb 4 ай бұрын
niyamai sar
@DulariPiyumali
@DulariPiyumali 5 ай бұрын
Godak hodta therenwa sir.🙏❤
@samanyasarathna6253
@samanyasarathna6253 4 ай бұрын
mamath class ekakata giye na. sarge video godak baluwa. mata wadiya kalaya thibune na job ekak karanagaman padam kale. sarta pinsidda wenna matath lakunu 170 i. sar me ape ratata karana mehewarata kiyanna wachana na sar. me wagema thawa kollo kello dasadahas ganak godadanna sarta shakthiya labewa.
@chapaidunil7280
@chapaidunil7280 5 ай бұрын
Sirwe kalekin dakke. ❤ .theruwan saranai..
@chapaidunil7280
@chapaidunil7280 5 ай бұрын
නියමයි සර්.❤
@MaduSenarathna-p5w
@MaduSenarathna-p5w 5 ай бұрын
Kandy walatath ennako sar api balnn ennwa🙏🙏🙏🩷😊
@BuddikaBuddika-no4rp
@BuddikaBuddika-no4rp 26 күн бұрын
සර් 때문에 테니까 덕분에 바람에 ඔය හතර පැහැදිලි කරන්නකෝ😢
@ajithasanka2216
@ajithasanka2216 2 ай бұрын
37:00
@kassa214
@kassa214 5 ай бұрын
සුපිරියි sir 😊
@abeykoonduminda
@abeykoonduminda 5 ай бұрын
Good job sir....🎉🎉🎉🎉
@funnypig1524
@funnypig1524 5 ай бұрын
Sirge palaweni lamai
@chamudikumari2876
@chamudikumari2876 4 ай бұрын
sir gampahatath ennako..
@kasundilanka5150
@kasundilanka5150 5 ай бұрын
සර් ඔය සම්මන්ත්‍රණ එකක් වත් යුටියුබ් ලයු දෙන්නේ නැද්ද❤️🥺
@sadalisenevirathna3553
@sadalisenevirathna3553 5 ай бұрын
Thank you sir ❤️
@sayuridiwyanjali
@sayuridiwyanjali 5 ай бұрын
❤🎉godak godak pin sir ❤sirge grammer walata gahann katawath ba sir..ada tamai hariyatama danagatte sir😣😖🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤
@LifeofLOFI4273
@LifeofLOFI4273 5 ай бұрын
Colombo Gampaha walatath ennako
@krishanthafernando4536
@krishanthafernando4536 5 ай бұрын
Supiri sir❤❤❤❤
@IreshaDeSilva-to9rq
@IreshaDeSilva-to9rq 5 ай бұрын
Ane sar mahiyanganetath annako sar pin.
@chasikavimukthi3122
@chasikavimukthi3122 5 ай бұрын
Best
@jayalathliyanage747
@jayalathliyanage747 5 ай бұрын
Ratnapura 💚
@janiththilakaratne1963
@janiththilakaratne1963 5 ай бұрын
Thank you sir
@GaminiBandara-e5c
@GaminiBandara-e5c 4 ай бұрын
සර් ප්ලෑන් a එකට කොහොමද සම්බන්ධ වෙන්නෙ
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 4 ай бұрын
+821095241581 මේ අංකයට ප්ලෑන් 1 කියලා වට්සප් පණිවිඩයක් යොමු කරන්න ❤️
@cricketpissa..4528
@cricketpissa..4528 12 күн бұрын
ROK❤ ❤❤❤❤❤❤
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 5 ай бұрын
අපේ වාසනාව 💉🇱🇰🇰🇷
@sahanavishka1983
@sahanavishka1983 4 ай бұрын
Sir mata plan 1 ekata sahabagi wenna oni....watsap m ekk demma eth mata hariyta visthara tika hmbunr ne...
@mihilsandeep6193
@mihilsandeep6193 16 күн бұрын
Sir gampaha ta enne ndd🥺
@sadarudushmantha6865
@sadarudushmantha6865 4 ай бұрын
සර් පොත කතා කරපු රෙකොඩ් එක අයින් කරලද 🤐
@sanjeewasiriwardhana594
@sanjeewasiriwardhana594 4 ай бұрын
Sir මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .Sir මේ ස්ථාන 3ne උගන්වන්නේ padam 3nakda
@nishadanimaduwanthi7365
@nishadanimaduwanthi7365 5 ай бұрын
Sir❤❤❤
@Thilini-xl8ty
@Thilini-xl8ty 5 ай бұрын
Ane kalutarath annko sir😢
@jewanthiwijesundara1831
@jewanthiwijesundara1831 5 күн бұрын
2025ට පේපර් ක්ලාස් පටන්ගත්තද සර්?
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 5 күн бұрын
හෙට ඉදලා පටන් ගන්නවා ❤️
@suramyasachini7683
@suramyasachini7683 5 ай бұрын
Negombo walatath ennako sir??
@IshaniThakshila-ck8xm
@IshaniThakshila-ck8xm 5 ай бұрын
බදුල්ලටත් එන්නකෝ Sir..😢
@rasankadilshanshanilka8444
@rasankadilshanshanilka8444 5 ай бұрын
Oya badullen korean Karana lamayekda
@jumma6405
@jumma6405 5 ай бұрын
සර්ගේ class නම් මං ගිහින් නෑ .හැබැයි මේ උගන්නන විදිහ ලමෙක්ට ගොඩ යන්න හොදටම ඇති ,මාර සරලම විදිහට කොරියන් මොලේටම බස්සනවා.
@funnypig1524
@funnypig1524 5 ай бұрын
Ape sir
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 5 ай бұрын
@SachiniChathurangika-kz4ge
@SachiniChathurangika-kz4ge 4 ай бұрын
අනෙ සර් නුවරට එන්නකො 😢
@JeewanKumara-i8i
@JeewanKumara-i8i 3 ай бұрын
😂
@thanukasanjaya3421
@thanukasanjaya3421 4 ай бұрын
Meke group nedda
@manosudu9223
@manosudu9223 5 ай бұрын
❤❤❤❤❤
@IshhPrasaa
@IshhPrasaa 5 ай бұрын
Seminar eka dawasata wiyakarana keeyak wage karanawada sir😮
@RandyllOverseasKorean
@RandyllOverseasKorean 5 ай бұрын
එදාට සේරම ව්‍යාකරණ ටික කරනවා ❤
@IshhPrasaa
@IshhPrasaa 5 ай бұрын
@@RandyllOverseasKorean ♥️♥️♥️🙏
@Roshanpradeep263
@Roshanpradeep263 5 ай бұрын
❤❤
@tharangakumara932
@tharangakumara932 Ай бұрын
ගොඩාක් හොදයි.නිකන් කේලමක් කියනවා වගේ සර්.
@inokasandya5987
@inokasandya5987 5 ай бұрын
🤗❤🙏
@PasinduDishan-ku6hp
@PasinduDishan-ku6hp 4 ай бұрын
Ape sir 🩷
@Rangalk
@Rangalk 5 ай бұрын
🥰🙏
@B_A_N_D_A_R_A
@B_A_N_D_A_R_A 5 ай бұрын
💪💪💪❤️❤️❤️💪💪💪🇰🇷🇰🇷🇰🇷
@tharukakumari-q2y
@tharukakumari-q2y 5 ай бұрын
🙏🙏🙏 pin sar
@thimayanethsarani59
@thimayanethsarani59 5 ай бұрын
🇰🇷❤
@GihanChinthakasadaruwan
@GihanChinthakasadaruwan 4 ай бұрын
සර් එක්ක හිටියොත් ජය නියතයි තමා❤
@AkashGunarathna
@AkashGunarathna 3 ай бұрын
Thank you sir ❤️‍🔥
@Ishani-mahindage
@Ishani-mahindage 3 ай бұрын
thank you sir ❤
@chamodithenuwara437
@chamodithenuwara437 5 ай бұрын
❤❤
@niroshakumari7010
@niroshakumari7010 5 ай бұрын
@CharukaDissanayake
@CharukaDissanayake 5 ай бұрын
❤❤❤
@janithlahiru2567
@janithlahiru2567 5 ай бұрын
❤❤
@randikaprinters-advertisin61
@randikaprinters-advertisin61 5 ай бұрын
@tereshanmadushanka7608
@tereshanmadushanka7608 5 ай бұрын
❤❤❤
@Akilamasan
@Akilamasan 5 ай бұрын
❤❤❤
@ThushaniMadushika-m2l
@ThushaniMadushika-m2l 4 ай бұрын
❤❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
korean exam||හිස්තැන් ප්‍රශ්න
28:25
Korean Academy
Рет қаралды 13 М.
🔴 Korean Exam 🔴 වෙනුවෙන් මාස 2යි Paper 100යි - #1
3:53:10