ඇමති නෝනගේ බල්ලො 4ට බෙහෙත් ගන්න එක්ක ගිය පොලිස් මහත්තයට අනුර ජනපති වුණාට පස්සේ දැනෙන දේ සමන්ත කියයි.

  Рет қаралды 16,763

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 80
@PushpaRanjani-hl4bj
@PushpaRanjani-hl4bj 2 сағат бұрын
අහං ඉන්න ආදම් කරන කථා ශෙලියක් තියන සමන්ත සහොදරයාට ඉහලින්ම ජනතා මනාපය ලැබෙනවාමයි ඔබ සැම එකතු වූ තැන අපෙ පුංචි රට සුරපුරයක් කරන්න පුලුවන් එයට ශක්තිය ධෙර්ය වාසනාව ලැබෙනවා 🎉🎉🎉🎉❤❤❤❤
@anushkamaduranga9222
@anushkamaduranga9222 2 сағат бұрын
ජයවේවා සහොදරයා 🧭🧭🙏💪❤️
@P.G.S741
@P.G.S741 3 сағат бұрын
ජයවෙිවා ජයවෙිවා
@bandulahewamanage9059
@bandulahewamanage9059 3 сағат бұрын
පාර්ලිමේන්තුවෙ සිටිය යුතුමයි සමන්ත සහෝදරය, හරිම ආදරනීය චරිතයක් සහ සුපිරි කථිකත්වයක් ඇති සහෝදරයෙක්,
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 2 сағат бұрын
T😮t
@bandulahewamanage9059
@bandulahewamanage9059 3 сағат бұрын
සමන්ත සහෝදරයා මෙය තමයි යථාර්ථය මිනිස්සු මෙය තේරුම් ගෙන ටිකක් ඉවසල හොරුන්ට වැට බැඳිය යුතුයි අනිවාර්යයෙන්
@f.xnobertjeyakumar7864
@f.xnobertjeyakumar7864 40 минут бұрын
නියමයි මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා සමන්ත සහෝදරයාට ජයවේවා ❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 3 сағат бұрын
මාලිමාවට ජයවේවා NPP ජයවේවා සමන්ත සහෝදරයාට ජයවේවා
@CjcCnfm
@CjcCnfm Сағат бұрын
සමන්ත ඔයා සුපිරි චරිතයක් සුපිරි කතාවක්❤❤❤
@senewirathnafernando3173
@senewirathnafernando3173 2 сағат бұрын
සමන්ත සහොදරයා කොඅරබඩපරි චාමරය 2පන්තියෙ නරිය ඔකගැන පොක් කියන්න ජයවෙිවා මාලිමාවට 🧭 සමන්ත සහොදරයා ජයවෙිවා මාලිමාවට
@ThilakJayakody-t7d
@ThilakJayakody-t7d 2 сағат бұрын
ජය වේවා සහෝ
@swarnasuraweera283
@swarnasuraweera283 Сағат бұрын
අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා කදිමයි අනර්ඝයි පංකාදූයි අපූරුයි. කතාව👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 2 сағат бұрын
සමන්ත සහෝදරයට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය,,මාතෘභූමියට ජය වේවා❤
@SugathPires
@SugathPires 2 сағат бұрын
ජයවේවා ජයවේවා
@pkshapksha9638
@pkshapksha9638 2 сағат бұрын
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰මුළු මැතිසබය පිරිසිදු කර 🧭න් 🧭න් 🧭න් පුරවමු 🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏
@nandagunasiri3210
@nandagunasiri3210 2 сағат бұрын
සමන්ත පුතේ පුතා ගෙ කතා මම හැම විටම අහනවා .ඔයා පාර්ලිමේන්තු වේ සිටිය යුතුම අයෙක් තෙරුවන් සරණින් පුතා ට ජය පතමි ! මම කලුතර සිට .....
@damithamandalawatta2584
@damithamandalawatta2584 Сағат бұрын
පක්ෂ පාට දේවත්වයෙන් අදහමින්, නොදැනුවත්කම නිසා තමන්ගේ වල තමාම කපා ගෙන එයට වැටෙන්ට හදන අසරණ ජනතාවට තේරැම් යන විදියට ඉතාමත් සරලව ඔබතුමාගේ කතාව කරගෙන යනව. මේ අයට සත්‍ය වැටහේවා!
@H100R-w8n
@H100R-w8n 32 минут бұрын
ජයවේවා ❤
@NilminiKarunanayake-v1s
@NilminiKarunanayake-v1s 2 сағат бұрын
Jayawawa malimawata❤❤❤❤❤❤❤😊
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt Сағат бұрын
ඔබතුමාට ජයවෙිවා...මාලිමාවට ජයවෙිවා...!ඔබතුමාට පාර්ලිමේන්තුවට එකෙන්ම යනවා...
@danushkaranaweera5616
@danushkaranaweera5616 2 сағат бұрын
ජය වේවා මාලිමාවට
@rangasankalpa7833
@rangasankalpa7833 3 сағат бұрын
❤❤❤
@subasvijayantha6252
@subasvijayantha6252 3 сағат бұрын
JATHIKA JANA BALAVEGAYA JAYEN JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩🚩🚩🚩
@ShantiRathugamage
@ShantiRathugamage 2 сағат бұрын
👍❤
@samangunawardene6845
@samangunawardene6845 2 сағат бұрын
Malimawata Niyatha Jaya ❤🎉
@user23br-k1l
@user23br-k1l 2 сағат бұрын
මාලිමාව ට 2/3ක්❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
කතිරෙ බළේ අපේ බළේ කතිරෙ බළේ මහජන බළේ කතිරෙ බළේ අනූරගෙ බළේ මාලිමාව රටේම බළේ. 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@jagathmarapana387
@jagathmarapana387 Сағат бұрын
සතුටින්ඉන්නඅයත්ඉන්නව නෙසතුටින් ඉන්ක බහුතරයක් ඉන්නව හොරැන්ගෙන් කාපුබිපුඑවුන් සතුටුනැ මෙ නෙ⁣ාවැ14හොරැරැලම පන්නමු මාලිමාවට 6/5බලයක්දෙමු ර⁣ටමහදන්න ජයවේවා මාලිමාවට
@champikapallawala9491
@champikapallawala9491 Сағат бұрын
මාලිමාවට ජයවේවා ♥️♥️♥️මාලිමාවට ජයවේවා ♥️♥️♥️මාලිමාවට ජයවේවා
@darshiranasinghe4771
@darshiranasinghe4771 3 сағат бұрын
යහපත් රටක් බිහි කිරිමට අවශ්‍ය වන්නේ අදුශිත ,අවන්කවම කැපවීමෙන් වැඩකල හැකි ගරු සේවයක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් කණ්ඩායමක් මිස දුශිතයන් නොවේ .මාලිමාව ඉහලින්ම දිනවා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර අනිවාර්යයෙන්ම යහපත් රටක් බිහි කරමු මාලිමාවට ජයවේවා .
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 Сағат бұрын
විපක්ෂයේ බොරු චෝදනා වලට නියමෙට පිලිතුරු දෙනවා ❤❤❤❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 2 сағат бұрын
ජයවේවා npp ❤❤❤
@dark-nm6xe
@dark-nm6xe 3 сағат бұрын
Malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️🧭❤️🧭❤️
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 3 сағат бұрын
සිත් ඇදගන්නා කථිකත්වය. මාලිමාව ට ජය. මොලේ අවුල් පිස්සු කුට්ටි වගේ එවුන් යවන්න එපා
@NihalwijekoonNihalwijekoon
@NihalwijekoonNihalwijekoon 3 сағат бұрын
මෙවර මහ මැතිවරණයෙන් මාලිමාවට ආසන 175 ක් 🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රබළ දැවැන්ත අභිමානවත් සමන්ත විද්‍යාරත්න මැතිතුමා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
@rohansunimal3306
@rohansunimal3306 3 сағат бұрын
Teruwan saranai jaya wewa malimawata janadipathi sahodarayata jathika jana bala wegayata❤
@A.spriya
@A.spriya 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@rhm7493
@rhm7493 3 сағат бұрын
Jayawewa NPP.
@padminilelwala6863
@padminilelwala6863 30 минут бұрын
මෙන්න අහන්න වටිනාකමක් තියෙන කතා මාලිමාවට ජයවේවා
@dineshrandunu4571
@dineshrandunu4571 21 минут бұрын
එල එල
@ruwancroos6164
@ruwancroos6164 Сағат бұрын
අඩෝඕඕඔ....එකනේ........හිතෙන්නේ අර ජීන් ඇන්ටි කිව්වා වාගේ උන්ගේ කැහු... කන්නනේ😮
@LalaniPerera-y8j
@LalaniPerera-y8j 48 минут бұрын
මෙන්න අහනවනං කතා තර්කානුකූලව හරි ලස්සනට සරල සිංහලෙන් මිනිස්සුන්ට ඒත්තු ගන්නෙ නියමයි🧭💪
@maleeekanayake5548
@maleeekanayake5548 56 минут бұрын
බල්ලො එලවන ඊලග වාරෙ නොවැම්බර් 14 .....තිරිසනුන් පන්නා මානුෂීය හැගීම් දැනීම් ඇති සාධාරණ පාලකයයන් බිහිවේවා ❤❤❤❤ මාලිමාවට ජයනියතයි 💎💎💎
@f.xnobertjeyakumar7864
@f.xnobertjeyakumar7864 41 минут бұрын
Malimavatta jayaweva PRESIDENT AKD SAHOTHARAYATA JAYAWEVA Samantha sahothariyata jayaweva ❤
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 Сағат бұрын
මුන් මෙහෙ පිස්සු කෙලිනවා. හිරේ යනවා. ඇප ගන්නවා. පොලිසිය පරන උන්ට සැලියුට් ගහනවා. අපේ එවුන් මොකද කරන්නෙ. මටනම් ඔඉස්සු හැදෙනවා😅😅😅😅😅😅😢😢😢😢
@Ms100953
@Ms100953 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raheemramulan7856
@raheemramulan7856 2 сағат бұрын
NPP ❤❤❤❤
@MerinJayathilaka
@MerinJayathilaka 3 сағат бұрын
❤❤❤❤malimawa dinawamu ❤❤❤❤❤
@chandanajayendra5010
@chandanajayendra5010 13 минут бұрын
රට අනුරට❤
@kumudinieviolet3719
@kumudinieviolet3719 Сағат бұрын
ලැජ්ජාව ක් නැද්ද අහිංසක මිනිස්සු ගේ මුදල් වලින් ජීවත් වෙන්න
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 4 минут бұрын
Samantha Sahodaraya so good hear your talk. While we listening to you N Janatha Vimukthi Peramuna speakers . By listening to you we-see the truth and the same time we enjoy your talk.. Jaya to our Anura and his Janatha Vimukhi Peramuna to receive 2/3 of majority of Votes for the coming Election on 14 th Nov. 24. Ex president have asked for the Inventr y from our new President becauseMay be Ranila wants to go on Perahara
@rohithamahanama7869
@rohithamahanama7869 40 минут бұрын
ජනතාව දන්නවා සමන්ත විද්‍යා රත්න කියන්නේ කියන්නේ ප්‍රෙඩී සිල්වා වගේ පොරක් කියන්න😂
@nilanthifernando2168
@nilanthifernando2168 Сағат бұрын
❤❤👍👍🌷🌷🌷👌👌👌💯💯💯
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Сағат бұрын
There is one thing that overrides everything (economics, religious, social etc.etc). And that is the unitary state of the country. For millenia countless Sinhalayas have laid down their lives for that. Once lost, it will be very difficult (like the 500 Yr struggle we have had) to regain it. What guarantee the malimawa can give to the voters before 14/11 that federal or any such thing will not happen?. We know prez is under oath though.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 2 сағат бұрын
🧭🧭🧭🧭🧭🧭✖✖✖✖✖✖
@morajdevasurendra1733
@morajdevasurendra1733 3 сағат бұрын
Bad apple in the NPP. Don't think he should be in the next parliament
@BecilJayaratne
@BecilJayaratne 2 сағат бұрын
ලොකු ගානකින් පැට්‍රල් ඩීසල් අඩුකළ ඔබතුමාලා??????😂😂😂😂😂
@isurusilva4115
@isurusilva4115 2 сағат бұрын
පෝලිම් එනකන් බලන් හිටපු එවුන් දැන් අඩුකරනකන් බලන් ඉන්න තැනට පත්කරපු එකත් ලොකු දෙයක්😂😂😂
@roshansilva5384
@roshansilva5384 Сағат бұрын
උඹ වගේ වීහරකෙක්
@wsmnssiriwardhana1722
@wsmnssiriwardhana1722 29 минут бұрын
ටිකක් ඉවසලා ඉන්න ඉදිරියේ දී තව අඩුවෙනවා.
@sp-sv9wy
@sp-sv9wy 2 сағат бұрын
Lokka chandrika 3.50 pan dunna. Oya piliganna eka
@HeeHenry
@HeeHenry 3 сағат бұрын
ANURA patta joker kenek😊😅😮😢🎉😂🎉😢😮😅😊
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 Сағат бұрын
මොනා කීවත් තාමත් රටේ පොලිසිය පරන සෙල්ලම්මයිනෙ දාන්නේ අපරාධකරුවන් උසාවියෙන් හිනා වෙවී කොකා පෙන්නලා නේ ගෙදර යන්නේ ,තාමත් අලුත් ආන්ඩුව ගැන හරි පැහැදිලි භාවයක් නැහැ නේ,!!
@Chandi38
@Chandi38 Сағат бұрын
මාලිමාවට ජයවේවා
@SaveSL-i6q
@SaveSL-i6q 2 сағат бұрын
කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව​.... 1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම​. 2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම​. 3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම​. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි. 4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම​.​ 5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම. 6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම​. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි) 7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද​, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද​? ලජ්ජයි... කියමින් ද​ නැවත ණය ගැනීම​. 7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම​. 8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම​. 9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම​. JVP වහලුනේ.... අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!
@maarafernando
@maarafernando 2 сағат бұрын
පාස්කු ඝාතකයන් හංගන්න දරන උත්සාහයන් පරාජය කිරීම. විදේශ රටවල අනතුරු ඇඟවීම නොදක්කාවගේ නොසිට ආරුගම්බය් ප්‍රශ්න විසඳා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම. සහල් ප්‍රශ්නය විසඳා පාලන මිලට ලබාදීමේ සැලසුම් සකස්කිරීම්. බිත්තර මිල බැස්සවීමේ ස්ථිර වැඩපිළිවෙලවල් සැලසුම් කිරීම. හිටපු ජනපතිගේ බොරු පොරොන්දු පසෙකලා සැබෑලෙසම ලබන වසරේ සිට වැටුප් වැඩිකිරීමේ ක්‍රම සැලසුම් කිරීම.6 සිට 9 දක්වා ඔබ කියන පච හා මඩ ජනපතිවරණයෙන් කියූ පච හා මඩ මෙන්ම හිරු දුටු කදෝ පැණියන්සේ බල රහිතවී 15 වනදාට මාලිමාවේ 150 දෙනෙක් පැමිණ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන සැටි බලා සිටපල්ලා !
@isurusilva4115
@isurusilva4115 Сағат бұрын
සීයාගේද??? අප්පච්චිගේද??? පුතානෝගේද....😂😂😂😂
@NgAshoka
@NgAshoka Сағат бұрын
වහලුනේ.තාමත්.වෙනස්.වුනේ .නැත්ද
@Chandi38
@Chandi38 Сағат бұрын
කාලකන්නියා උබ වහලෙක්
@Shsininana
@Shsininana Сағат бұрын
ලාමක ටිං ටිංගෙ ලේන් පුතේ😮😮 ටිකක් ඉවසීමෙන් ඉන්න 72ක් කාපු රට අවුරුදු දෙකක් වත් යයි හදන්න 😮😮මෙච්චර කල් බලන්න හිටියා වගෙ ඉවසන් ඉන්න 😮😮😢මාලිමාවට ජය ❤🧭💪🔥
@roshansilva5384
@roshansilva5384 2 сағат бұрын
❤❤❤❤
@pkshapksha9638
@pkshapksha9638 2 сағат бұрын
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰මුළු මතිසබය මෙවර පිරිසිදු කර🧭න් 🧭න් 🧭න් පුරවමු 🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 98 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Каха и лужа  #непосредственнокаха
00:15
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН