ශ්‍රී ලංකාවේ ඉපැරණි වලව් 40ක් එක දිගට නරඹන්න - yakku Rawana

  Рет қаралды 251,899

Yakkula Rawana

Yakkula Rawana

Күн бұрын

🤜Yakkula Rawana🤛
Hello friends😍
Disclaimer: Our channel #reaction insider is a channel which is created for do reactions on videos it is just for entertain peoples. If you have any problem with the video then first contact with me through message we will delete your videos if you not want to share on my channel Thanks :)
💖Stay tuned to watch more videos like this💖
✍️ thanks to the original owner
ශ්‍රී ලංකාවේ ඉපැරණි වලව් 40ක් එක දිගට නරඹන්න - Yakkula Rawana
👉 includes
1 නිධාන
2 අභිරහස් ගුහාව
3 ශ්‍රී ලංකාවේ ඉතිහාසය
keyboards :-
VOC Queen Coins, VOC coins, original plate, function up,yakkula, Rawana, voc, sinhala,
my social media platforms
facebook :-
/ යක්කුල-රාවණා-110151657...
my chanal playlist :-
කන්තා ඔබ සදහාමයි ►: • කාන්තා ඔබ සඳහාමයි
ජිවිතයම වෙනස් වේවි බලන්න ►: • හෙළ ඉතිහාසය 🇱🇰
New gossip ►: • New gossip
තරුණ ජවය අගයමු ► : • තරුණ ජවය අගයමු
ජිවිතය ► : • ජිවිතය
if you like mu chanal
- Subscribe කරන්න,
- Like කරන්න,
- Share කරන්න,
-Comment කරන්න.
Thanks💖👍🙏
#Nidan

Пікірлер: 438
@smallika4669
@smallika4669 2 жыл бұрын
ඇත්තටම හොද.වීඩියෝ එකක්.අපිට ගිහින් බලන්න බැරි නිසා මෙහෙම දේවල් තියනවා තිබුනනනේ කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා ගොඩක් ස්තුති.ඔබට
@yakkularawana
@yakkularawana 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි
@geethakumari-cf9sf
@geethakumari-cf9sf Жыл бұрын
ගොඩක් හොඳයි වීඩියෝ එකක්
@chandraranasinghe494
@chandraranasinghe494 Жыл бұрын
❤c❤😂😊
@MalkanthiWijelatha
@MalkanthiWijelatha 9 ай бұрын
​@@yakkularawana❤❤h
@mariesenanie975
@mariesenanie975 8 ай бұрын
😊😊​@@yakkularawana
@ruvinipeeris946
@ruvinipeeris946 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් . හරිම ආසාවෙන් බැලුවා .
@KokilaRajakaruna
@KokilaRajakaruna 8 ай бұрын
මෙවා මොනවද යාලු දෑන් එවුන්ගෙ මාලිගා බලපුවහම
@yakkularawana
@yakkularawana 8 ай бұрын
ඒක ඇත්ත තැන්කාලෙ ඉන්න අය හොරකම් කරලා තමයි ඒ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ නමුත් පැරැණි කාලයේ නිර්මාණය කරපු ඒවා ගොඩක් වෙලාවට ඒ අයගේ පෞද්ගලික ධනයෙන්ම නිර්මාණය කරපුවා තමයි තියෙන්නේ ඊට අමතරව මේ දේවල් අවුරුදු දෙසීයක් තුන්සියයකට වඩා පැරණි නිසා මේ දේවල් වල වටිනාකම වැඩියි.
@thamarawijayawardana
@thamarawijayawardana 4 ай бұрын
පින්තූර ටික වටිනවා. ඒවායේ හිටිය අය ගැන කිව්වා මදි.බෝතලේ වලව්වේ d.s.සේනානායක මහතා, නිට්ටඹුවේ හොරගොල්ල වලව්වේ බණ්ඩාරනායක මහතා,
@aselaanurudda906
@aselaanurudda906 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම වීඩියෝ එකක් කරද්දි දැනුමක් ලබාගෙන වීඩීයෝව කරන්න. මොකද බලන මිනිස්සුන්ට වැරදි තොරතුරු දෙන එක වැරදී..
@dilshankaweesha6926
@dilshankaweesha6926 3 жыл бұрын
මීදුම ගමේ තියෙන හින්දා තමයි මීදුම වලව්ව කියන්නේ
@chandaniedassanayake125
@chandaniedassanayake125 Жыл бұрын
තවත් බැලිය යුතු වලව්වක් තියෙන්නේ රුවන්වැ ල්ල මූදුගමුවේ මීදෙනියවලව්ව අයිරාන්ගනී සේරසිංහ මැතිනිගේ මහගෙදර
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 5 ай бұрын
රුවන්වැල්ලේ අපිටත් වල්ව්වක්‌ තියනවා ඒ අපේ ආච්චිගේ වලව්ව දන්නේ නෑනේ
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
මොල්ලිගොඩ වලව්ව ගැනනම් කරුණු තියෙන්නෙ පාවාදීම් කළ නිලමේ කෙනෙක් පදිංචි වී සිටි වලව්වක් කියලයි .
@pasindutheekshana3818
@pasindutheekshana3818 2 жыл бұрын
ඔව් ඔව් ඒ වල්ලව්ව තියෙන්නෙ අපේ පැත්තෙ ගම් 3කට ව්තර එපිටහින් අපිත් තාම එක පාරයි ඈතට දැකලා තියෙන්නෙ.....ඒ සම්බන්ධව video එකක් කරන්ඩ අපිත් help කරන්නම් 💪
@lavanya1097
@lavanya1097 Жыл бұрын
​@@pasindutheekshana3818 මාවනැල්ල නේද?
@pemahendrek5140
@pemahendrek5140 3 жыл бұрын
ආශාවෙන් බැලුවේ නොදුටු තැන් පෙන්වීම ගැන ඔබතුමා ට ස්තුතියි ,,,,,,,,,,
@chandraimbulana4979
@chandraimbulana4979 2 жыл бұрын
@charundyabalasooriya9885
@charundyabalasooriya9885 3 жыл бұрын
කරුණු හොයන්නෙ නැතුව, නම් ටිකක් හොයාගෙන පට්ට කෙබර ටිකක් කියනව. කිසිම අවබෝධයක් නැතුව කරපු වීඩියෝ එකක්..👎👎👎
@anandaparanagama8135
@anandaparanagama8135 Жыл бұрын
hariyata hari
@sujaniliyanage2052
@sujaniliyanage2052 Жыл бұрын
Gampaha kachcheriya thiyenne oya kiyana agra valauwe.kochchara minissu yna ena thenakda ethana.....ane mnda me visthara
@SANDARUSANDAPA15
@SANDARUSANDAPA15 2 жыл бұрын
ඔන්න මම like 1k කරා
@dhammikaudayakantha7492
@dhammikaudayakantha7492 Жыл бұрын
වැඩේ හොදයි ඉදිරිපත් කරන භාෂාව හරිම දුර්වලයි .ප්‍රනීත ලෙස දකින්න අමාරුයි .සිත්කළු ,නෙත් කළු ,දැකුම් කළු ආදී විදිහවල් වලට නම් පුළුවනි .
@yakkularawana
@yakkularawana Жыл бұрын
ඇත්තටම බොහොම ස්තූතියි අපි ඒ අඩුපාඩු ටික හදා ගන්න කැමතියි එයි තව අඩුපාඩු තියෙනවනම් අපිට කියන්න ඔබගේ අදහසට ගරු කරනවා ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි
@DamikaPerera
@DamikaPerera 9 ай бұрын
මාපිටිගම වලවුව.කෑගල්ලෙ.මඩුගස් වලවුව ගම්පහ.ඒවායෙත් විස්තර දාන්න.
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
වලව් ගොඩක් අපි වගේ මැණික් ලගේ නේ තියෙන්නේ 😂😂😂😂
@nipunavlogs4398
@nipunavlogs4398 3 жыл бұрын
සුපිරි 👍👍👍
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදර්ශමත් වැඩ සටහන් හොයාගෙන ගිහිල්ලා කරන දෙය අගයමි
@samanjanaka7721
@samanjanaka7721 2 жыл бұрын
යකෝ ඉතිහාසය හදාරලා හිටපන් බොරු කියන්න එපා අනික භාශාව හරියට දැනගෙන කතා කරපන් අදුරෙ අත පත ගන්නෙ නැතුව
@shamalipriyangika9382
@shamalipriyangika9382 2 жыл бұрын
ඉතිහාස වලවු වෙනමයි සුද්දන්ට පුකදීල වලවු කාරයෝ උන එවුන් වෙනමයි දාන්ඩ
@nuwankuruppu4821
@nuwankuruppu4821 8 ай бұрын
Basawa sawara unna num hodai na da mitharaya,oka wena vidiyata ahana tibba na da??
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
කඩවත ජයකොඩි වලව්වේ හොල්මන් තියෙනවා කියලා ඇහුවේ අදමයි ....ජයකොඩි වලව්වේ අවසන් වරට පදිංචි වෙලා හිටියේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ...කමලවර්ණ ජයකොඩි මහත්තයා ...එයා දැන් ජීවතුන් අතර නැහැ ... ඉන්නෙ කමලවර්ණ ජයකොඩි මහත්තයා ගේ නෝනා ....වලව්ව තියෙන්නේ කඩවත ගනේමුල්ල පාරේ වැලිපිල්ලෑව සහ පොකුණ හන්දිය අතර ....හැබැයි ...ඔයා ඔය කියපු හොල්මන් නම් ඒකෙ නැහැ ..චිත්‍රපට සහ ටෙලිනාට්‍යය කීපයක් ඔය වලව්වේ රූගත කලා ....ජයකොඩි වලව්වේ අවසන් පුරුක කමලවර්ණ ජයකොඩි ...ඔහුට දරුවන් නොමැත .
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 3 жыл бұрын
කෝ අයියේ රාජපක්ෂ වලව්ව ,,,,,,,,,
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
🙏
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
රටේ ඩොලර් හොරකම් කරලා මහජනයා ගේ සල්ලි ගසා කාලා දුප්පත් මිනිස්සුන්ට වැලේ වැල් නැති කරපු ඒ පාදඩ රාජපක්ෂ පවුල්වල බලු හැතිකරේ වලව් පෙන්වන්න අවශ්‍ය නෑ මේ වගේ වැදගත් වීඩියෝ එකකින්.
@dammikaserasinghe-cc3zc
@dammikaserasinghe-cc3zc 8 ай бұрын
???
@සදහම්වර්ෂා-ප6හ
@සදහම්වර්ෂා-ප6හ 6 ай бұрын
අකුණු ගහන වෙලාවක ටිවි බල බල ඉද්දි හෙණයක් ගහලා 😂😂😂😂
@mpranjani9156
@mpranjani9156 5 ай бұрын
Aluth.elawwa
@mythoughts2764
@mythoughts2764 2 жыл бұрын
අයියො මම බලන් හිටියෙ කැප්පෙටිපොළ වලව්ව පෙන්නනකම්. මම එහෙ නැවතිලා හිටියා පුදුම ලස්සනයි .. ඒ අයිති අයත් පුදුම හොද මිනිස්සු .
@jgunesekera4459
@jgunesekera4459 8 ай бұрын
Agra වලව්ව දැ න් ගම්පහ kachcheriya.මොන හොල්මන් ද?
@lasithamadusanka6672
@lasithamadusanka6672 8 ай бұрын
Video eka hodai a th visthara karana vidiya aul... okkotama Holman Katha Danna Epa.😊
@nethutv7411
@nethutv7411 3 жыл бұрын
ලස්සන විඩියෝ එකක්.අපෙ පැත්තේ ඇවිත් යන්න එන්න යාළුවේ
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
hari shuwa ennam me denma
@madura7363
@madura7363 9 ай бұрын
😅😅😅😅😅
@tinajayathilaka5695
@tinajayathilaka5695 3 жыл бұрын
කොග්ගල වලව්වේ හිටියේ martin wikramasinghe මහතා neda...
@damayanthidias5518
@damayanthidias5518 3 жыл бұрын
Ow varadiyata neda kiwwe
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඒ සම්බන්ධව හරි තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කිරීමට අපි අදහස් කරමි ඔබට තෙරුවන් සරණයි ඔබගේ අදහසට ගොඩක් ගරු කරනවා
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
මාත් හරි ආසයි මේ වලව් බලන්න. කතා බලන්න. වලව් වල මහා අත්භූත කතා තියෙනව.. ඉස්සර වගේ ම තිබුනානම් හිතෙනවා ලංකාව.
@damayanthinonis6942
@damayanthinonis6942 8 ай бұрын
👍ආශාවෙන් බැලුව
@yakkularawana
@yakkularawana 8 ай бұрын
බොහොම ස්තූතියි ඉදිරියටත් මෙවැනි වීඩියෝ පට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා
@මම..සුදු
@මම..සුදු 9 ай бұрын
පුතේ ම්ම ඉවර වෙන තුරැ බැලුව මගේ අප්පච්චි ගේ අරුප්පස්ස වලව්ව ආච්චි අම්මා කිරදිවැල වලව්ව සීය රතබලේ වලව්වේ ඒ වා තිබුනේ නෑ අරුප්පස්ස වලව්ව නෑ දැන් කැඩිලා අනිත් 2ක ම තියනවා 😭
@yakkularawana
@yakkularawana 8 ай бұрын
අපිට ඇත්තටම කණගාටුයි ඔබගේ වලව් පිළිබඳව තොරතුරු ලබාදීමට නොහැකි වීම සම්බන්ධව ඉදිරියට ඒ බලාපිළිබඳව තොරතුරු සොයාබලා තොරතුරු ලැබුණු පසු ඒ සම්බන්ධව වීඩියෝ පට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ඔබගේ අදහස් හුවමාරු කර ගැනීම සම්බන්ධව ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි
@AyomiMadushani-v5u
@AyomiMadushani-v5u 5 ай бұрын
ඔබතුමා දන්නවාද දුග්ගන්නා වලවුව තියෙන තැන
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 2 ай бұрын
මගේ උපන් ගමත් කඩවත ජයකොඩි වලව්ව ගෙන අපි හොද ට දන්නවා සිරිද්ත්තා ජයකොඩි ඒ වලව්වේ එක් හිමිකාරියක් දේශපාලන කරන කාලේ අපේ තාත්තා පෞලේ අය නිතර එහේ යනව එනවා
@chabymalli
@chabymalli Ай бұрын
ඔබතුමාගේ දු.ක අංකය ලබාගන්න පුලුවන්ද
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 3 ай бұрын
කොච්චර සැප ට ලස්සනට ඉන්න තිබුනත් වැඩක්‍යෑ හොලමන් ගුහා නෙ මේවා 😢😂
@madharamadavi1530
@madharamadavi1530 2 ай бұрын
ඇත්තටම ලස්සනයි
@හිතටදැනෙනවදන්
@හිතටදැනෙනවදන් 3 жыл бұрын
මිදුම වලව්ව කන්දක් උඩ නෙමෙයි තියෙන්නෙ
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 Жыл бұрын
මැදමුලනේ වලව්ව ගෙන ඔයා දන්නවද. ඒක බිහිවෙන්නේ 1990 දශකයේ.
@yakkularawana
@yakkularawana Жыл бұрын
ඒ පිළිබඳව හරියටම තොරතුරු හොයලා හරි වීඩියෝ පටයක් ඉදිරිපත් කරන්නං ඔබගේ අදහසට ගරු කරනවා තෙරුවන් සරණයි
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs Жыл бұрын
ඇයි කොත්මලේ ජලාශයට යටවුණු පණ්ඩිතරත්න වලව්ව
@jonerode2022
@jonerode2022 9 ай бұрын
වලව් සියල්ල ඉතා ලස්සනට පෙන්නුවාට ඔබට අනේක වාරයක් ස්තුතියි. තමිල්නාඩුවෙන් පැමිණි බොහොමයක් ලංකාවට පැමිනි ගමන් වලව් සල්ලි දීල, වලව් නම් හදාගත් හොරු ගොඩක්.
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 4 ай бұрын
lets protect them all. better than modern houses.
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
මේ වලව් හැදුනුවාට නුවර එලිය දිස්ත්‍රික් වලව් කීයක් තිබේද මම විශේෂයෙන් බැලුවේ අපේ ගමේ එක තියනවාද කියලා මම දැනුවත් 10 විතර තියනවා
@oshi-tv7ic
@oshi-tv7ic Жыл бұрын
ඔව් අනේ අපෙ ගමේ එකත් නැහ්
@chandrikadissanayake8075
@chandrikadissanayake8075 8 ай бұрын
අපිත් හරි ආසයි වලව් ගැන දැනගන්න.තව වලව් ගොඩක් තියෙනවා නේද ඒවා හොයාගෙන පෙන්වන්න .
@yakkularawana
@yakkularawana 8 ай бұрын
ඇත්තටම යක්කුල රාවණා අපිත් කැමතියි වලව් පිළිබඳව කතා කරන්න ඒත් අපිට වලව් වලට යන්න අයිතියක් නෑ ගොඩක් ඒවා පෞද්ගලික කරනය වෙලා තියෙන්නේ ඒවා බලන්නවත් අවස්ථාවක් නෑ. ඉතින් අපි උපරිම උත්සහ කරනවා ඉදිරියට ළඟටම ගිහින් ඒ වලව් පිළිබඳව කතාබහ කරන්න ඔබගේ අදහස් වලට බොහොම ගරු කරනවා තෙරුවන් සරණයි.
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
ලස්සනයි
@mallikakasakara4384
@mallikakasakara4384 2 жыл бұрын
ගජමන් වලව්ව කොහෙද තියෙන්නෙ
@manelvijay9741
@manelvijay9741 9 ай бұрын
Attenma wadagat video ekak attenma ada tamai dana gatte walau tika obata godak stuti me wage dewal dana ganna api kamati budu saranai
@hoshanmendis
@hoshanmendis 3 жыл бұрын
හරි විස්තරයක් හොයාගෙන විශ්වාසයෙන් ඉදිරිපත් කරන්න... සාර්ථක ගමනකට සුභ පැතුම්... 🙂🙂🙂
@jinendarisaram1838
@jinendarisaram1838 2 жыл бұрын
Niyamai 👍👍
@UpekshaParamiMusic
@UpekshaParamiMusic Жыл бұрын
අවංකව වැදගත්කමක් ati.වැඩ සටහනක්
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
Godak pin💖
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 6 ай бұрын
😊 ❤ඕකට නිළි අයිරන්ගනී සේරසින්හ මැතිනිය හිටපු රුවන්වැල්ලේ මීදෙනිය වලව්වත් දාන්න... ඒකෙත් ගොඩනැගිලි නිර්මාණය විශිශ්ටයි.. ගොඩක් පරන ඉතිහාසයක් තියන ප්‍රතාපවත් වලව්වක් ..
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
Harima lassanay mama godak kamathi video wak atitha walau gana thorathuru danaganna harima asai
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව ගොඩාක් සතුටු වෙනවා ඔබගේ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා
@NishiGarage
@NishiGarage Жыл бұрын
හොල්මන් තියෙනවා කිඋවට ඕවගේ හොල්මන් නැ ඔවා වල තියෙන වටිනා බඩු හොරකම් කරයි කියලා බයට සමහරු බොරු කියනව 😂
@AllRecipeFood
@AllRecipeFood 3 жыл бұрын
8 like niyamai harima wedagath .
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
thanks💖💖💖
@kularathnabanneheka9994
@kularathnabanneheka9994 3 ай бұрын
සමහර ඒවා ගේ පිහිටි. ස්ථාන සඳහන් කර ල නෑ
@sgteknix3668
@sgteknix3668 2 жыл бұрын
රාජපක්ෂලා ගෙන් පරිස්සම් කරගන්න බැරිවෙයි වලව් පෙරේතයෝ ඕකුන්
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
ඒක තමයි රටේ ඩොලර් හොරකම් කරලා මහජනයා ගේ සල්ලි ගසා කාලා දුප්පත් මිනිස්සුන්ට වැලේ වැල් නැති කරපු අමන අවලම් පාදඩ රාජපක්ෂ පවුල්වල බලු හැත්ත.
@nandanasarath7467
@nandanasarath7467 2 жыл бұрын
තව අඩුයි
@mangaliwanniarachchi635
@mangaliwanniarachchi635 2 жыл бұрын
ගාමිණී ෆොන්සේකා මාලිනි ෆොන්සේකා රගපාපු,,, ඇත්ත සිද්ධියක් මුල් කරගෙන හදපු වටිනා චිත්‍ර පටිය,,,,නිධානය ,,,මේ ඔබේ සේකර වලව්ව වගේ,
@NamaraNamara
@NamaraNamara 2 жыл бұрын
Thnak
@a.mkanthi1493
@a.mkanthi1493 3 жыл бұрын
❤☝
@thusharikadasanayaka6792
@thusharikadasanayaka6792 2 жыл бұрын
කෝ අපේ වලවුව? පාලිපන වලවුව
@pasindutheekshana3818
@pasindutheekshana3818 2 жыл бұрын
ඒත් වලව්වක්ද 😍
@thusharikadasanayaka6792
@thusharikadasanayaka6792 2 жыл бұрын
@@pasindutheekshana3818 ඔව් .
@madushangunasiri9852
@madushangunasiri9852 2 жыл бұрын
Harima wadagath powranika wasthu
@arunasalwathura8221
@arunasalwathura8221 3 жыл бұрын
අහින්සක මිනිසුන් සූරාකෑමෙන්
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
un hitiye nathan ubalatath wenne africa wala kallanta wechi de thamai
@renumahanama6795
@renumahanama6795 3 жыл бұрын
Supiri 👍👍👍👍👍
@ManushiEkanayake
@ManushiEkanayake 7 ай бұрын
Metana tawa ewa godak adui ape paramparawen ena paranitama walawwa tama bulankulama walawwa,ape paule ta sambanda ,kaluwalgoda wallawwa ,wagadapala ,ratwattawaluwa ,tawa godak ewa tiyanawa
@yakkularawana
@yakkularawana 6 ай бұрын
ඒක ඇත්ත ලංකාවේ තියන ගොඩක් වලව් මෙතන අඩුයි හොයාගන්න පුළුවන් වුන වලව් හතළිහක ආසන්න ප්‍රමාණයක් තමයි අපි තොරතුරු ඉදිරිපත් කරේ අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා ඉදිරියට ඒ බලාපොරට ගිහිල්ලා එතන වර්තමානයේ තියෙන තත්ත්වය සම්බන්ධව කතාබහ කරන්න ඉතින් ඒකට ඒ වලව්වල අයිති අයගෙන් අවසර ලබා ගැනීමට සිදුවෙනවා අපි උත්සහ කරමු ඉස්සරහට ඒ අවසරය මත ක අපිට ඔබට සියලුම තොරතුරු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔබගේ අදහසට ගරු කරනවා. තෙරුවන් සරණයි
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
තැන්ක්ස්
@yakkularawana
@yakkularawana 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමිය කැමතිය මාර්තුකා තියෙනවනම් අපිට ඉදිරිපත් කරන්න💖
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Me walau dakiddith baya හිතෙනවා ....holman ammo...
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 2 ай бұрын
අනේ ඔයා මේ වලව් vidio පෙන්නන්ඩ ගිහින් ඇන ගත්තා නේද ?දැන් ඉතින් හැම වලව් වක්ම පෙන්නන්ඩ .
@chandraniwijekoon3571
@chandraniwijekoon3571 Жыл бұрын
වටකැටිය වලව්ව
@yakkularawana
@yakkularawana Жыл бұрын
මේ වන විට එවැනි වලව්වක් හම්බවෙලා නැහැ ඔබ දන්නවා නම් ඒ සම්බන්ධව අපට තොරතුරු ලබාදෙන්න බොහොම ස්තූතියි වට්ස්ඇප් හරහා අපිව සම්බන්ධ 0705582802 කරගන්න
@كانديحصه
@كانديحصه 8 ай бұрын
@yakkularawana
@yakkularawana 8 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
ගිරාගම වලව්වයි, ගිරිහාගම වලව්වයි එකක් ද ? 2 ක් ද ?
@pasindukalanamith8704
@pasindukalanamith8704 2 жыл бұрын
mahabarakarayata ayath boho walaw wala parani dea ehala balaya aththo galawa atha ethama dukai
@wasanthakumara3653
@wasanthakumara3653 8 ай бұрын
මොනාද බන් ඔය අද්භූත දේ...
@yakkularawana
@yakkularawana 8 ай бұрын
ගොඩක් වලව් වල අද වෙනකොට අද්භූත බලවේග ක්‍රියාත්මක වෙලා පවතිනවා. ඒකට හේතුව ගොඩක් ඒ වගේ හිටිය පුද්ගලයන් මේවට ආසා වෙලා තමයි මැරිලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට උත්සාහ කරනවා ඒ සම්බන්ධව වීඩියෝ පටයක් ඉදිරිපත් කරන්න ඔබගේ අදහසට බොහොම ස්තුතියි.
@shancomputerssystems
@shancomputerssystems 7 ай бұрын
පැල්මඩුල වලව නැත්තේ ඇයි
@kumaripna4131
@kumaripna4131 3 жыл бұрын
ඔය අතර පරගැති උන්නෙ ඉන්නෙ සිංහලයො පාවා දුන්නනෙ
@deepamangali3638
@deepamangali3638 Жыл бұрын
කොටදෙනියාව අඹගහලන්ද සේනානායක වලව්ව
@රසිකාරොෂාණි
@රසිකාරොෂාණි 2 жыл бұрын
මමත් බොරලුගොඩ තමා වලවිව ගැන අපි පුංචි දවස්වල එක එක කතා කියලා බය කරනවා හැබැයි වලවුව හරි ලස්සනයි වලවුව බලාගන්නත් කවුරු හරි යින්නවා ලොකු වත්තක් හැබැයි කියන කතා අැත්තද බොරුද කියලා අපිවත් තවම හරියට දන්නැ
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Good
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි
@susanthabàndara-q6z
@susanthabàndara-q6z Жыл бұрын
කොග්ගල වලවුවෙ කොග්ගල නිලමෙ හිටියෙ නෑ 13:28 මාටින්වික්‍රමසින්හ ගෙ ගෙදර ඔය අග්‍රා වලවුව දැන් මහජන පුස්තකාලේ ඔය කරුනු වැරදී මීදුම වලවුව ක්න්දක් උඩ නෙමේ ඒ හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් නිලමෙගෙ වලවුව
@victorwijesekara7697
@victorwijesekara7697 7 ай бұрын
Agra walwuwa Gampaha. Me kalaye Agra ake tiyenna Gampaha Maha Disapati office eaka. Holman Yakku baya wela ghilla. pisachayo tikak innawa.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
එතකොට රත්වත්ත වලව්ව කියලත් වලව්වක් තියෙනවා නේද
@ManushiEkanayake
@ManushiEkanayake 7 ай бұрын
Ou
@chandanirathnayake1012
@chandanirathnayake1012 4 ай бұрын
Kandy wala manikhinne hurikaduwa walaww balanna asi
@gayangayan1752
@gayangayan1752 8 ай бұрын
කිරිඳිවැල ක් වලව්වකො
@yakkularawana
@yakkularawana 8 ай бұрын
සමහර වලව් පිළිබඳව තොරතුරු ලබාගැනීමට අපිට අවස්ථාව ලැබුණේ නෑ. එම නිසා ලැබුණු තොරතුරු මත පදනම් වෙලා පමණක් අපි මේ වීඩියෝ පටය නිර්මාණය කරා සමාවෙන්න ඉදිරියට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බලා ඉදිරිපත් කිරීමට වගබලා ගන්නම්
@judechaminda2842
@judechaminda2842 3 жыл бұрын
Niyamai
@dilshankaweesha6926
@dilshankaweesha6926 3 жыл бұрын
මොල්ලිගොඩ කියපුවාම මතක් වෙන්නේ ශ්‍රේෂ්ඨ පුර්ෂයෙක් නෙවෙයි පාවාදෙන කාලකන්නි මිනිහෙක්
@pasindutheekshana3818
@pasindutheekshana3818 2 жыл бұрын
ඒකන්ම් ඇත්ත ඒකෙ දැන් ඉන්න උරුමක්කාරයත් ඔයිට හපන්
@dilshankaweesha6926
@dilshankaweesha6926 2 жыл бұрын
@@pasindutheekshana3818 අඩේ
@lavanya1097
@lavanya1097 Жыл бұрын
ඇත්තම කතාව නම් මොල්ලි ගොඩ වලව්වේ මොල්ලි ගොඩගේ නැදැයෝ වගයක් හිටියේ මොල්ලි ගොඩ ජිවත් වුනේ නැ එහේ.නම තිබුනට එයා ජිවත්වුනා කියලා බොරැ දාන්න එපා.දැන් එහේ ඉන්නේ දුල්ලැව කියන අය.
@jonerode2022
@jonerode2022 9 ай бұрын
දෙමළ රට සුද්දන්ට පාවා දුන්න පොන්නයෙක් මොල්ලිගොඩ.
@Sarathpriyantha2012
@Sarathpriyantha2012 3 жыл бұрын
නුවර වලව් ටික ගොඩක් ලස්සනයි
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
බොහොම ස්තූතියි ඉදිරියට වලව් එකිනෙකට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 2 жыл бұрын
Ithihsayak,Sahithyayak mokuthma danne nethi minissu me katha karanne. Koggala Walawwa Martin wickramasinghege niwesa.
@nk3479
@nk3479 3 жыл бұрын
කෝ රම්මුතුගල කරැ ජයසූරිය ඉන්න වලව්ව ,වීරසිංහ වලව්ව කිරිල්ලවල, තියෙන්නේ එතකොට මහින්ද රාජපක්ෂ සල්ලී වලට ගත්ත කාල්ටන් වලව්ව.
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඒ සම්බන්ධව තොරතුරු හමු වුනේ නැත තොරතුරු සොයාගෙන ඒ සම්බන්ධව වීඩියෝ එකක් නැවත ගේන්නම් තෙරුවන් සරණයි
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 2 ай бұрын
කාල්ටන් එක ඉස්සර තිබුනෙ වයිද්‍යවරයකුගෙ ඩිස්පෙන්සරියක්. මගේ ඥාති අයියා කෙනෙක් ඒ doctor ලග වැඩ කරන අතර හාට් ඇටෑක් එකක් වෙලා මැරුණො. ඒකෙ aneksiya එයාල පදිංචි වෙලාහිටියෙ.
@amilaperera466
@amilaperera466 3 жыл бұрын
ගොඩක් උවමනාවන් බැලුවා ස්තුති ගොඩාක් තෙරුවන් සරනයි
@thusithaariyawansha7089
@thusithaariyawansha7089 3 жыл бұрын
Boru kiyanna epayako මීදුම වලව්ව koheda yako කඳු uda tiynne mama e game hariyata හොයල කීවොත් tama hoda 😂
@nalakapriyantha3719
@nalakapriyantha3719 4 ай бұрын
කොග්ගල නිල⁣මෙතුමාඉ😂😂😂 බොරු කියන්න එපා බං මෙච්චර හොඳ වැඩක් කරල . ඉදිරිපත් කිරීම අන්තිමයි . ඔය වගේ වැදගත් video කරනවනම් ටිකක් අධ්‍යයනය කරල ඉදිරිපත් කරිමේ දක්ෂයෙක් හවුල් කරගෙන වැඩසටහන කරන්න
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
බොහෝම වටිනවා සහෝදරයා ඔබේ මේ වීඩියෝ එක පැරණි වලව් ගැන විස්තර කියපු ඉතින් ඉදිරියේදී තවත් වලව් ගැන විස්තර ඉදිරිපත් කරන්න මෙන්න මේ වලව් ගැන මතුගම ඕවිටිගල වලව්ව,මතුගම පුස්සවල මුල්ලේ තිබෙන කහටගහමුල්ල වලව්ව,බෙන්තර පතිරණ වලව්ව,රුවන්වැල්ල කහටගස්තැන්න වලව්ව,රුවන්වැල්ල දෝරණුව පහල වලව්ව,කුලියාපිටිය උඩදෙණිය පාර වලව්ව,උහුමීය මඩවල අලුත් වලව්ව,වැල්ලව වෑකන්ද වලව්ව,ඉනාමලුව කෝරලේ වලව්ව,පැල්මඩුල්ල වීරසේකර වලව්ව ගාල්ල නාගොඩ ජයසිංහ වලව්ව,දොම්පේ ජයසේකර වලව්ව,රත්නපුර ඇලපාත වලව්ව,කෑගල්ල මාරපන වලව්ව,උඩුදුම්බර රඹුක්වැල්ල වලව්ව ඒ වලව් ගැනත් තොරතුරු ලබා ගෙන කියන්න.ඔබට ජය වේවා
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 3 ай бұрын
තව කුරුවිට වලව්වක් තියේ නේද. රැවන්වැල්ල මොරාවත්ත වලව්ව.
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
කරුනු හරිහැටි නොසොයා කරපු විඩියෝවක්.ජායාරුප ටික . විතරයි වටින්නෙ.
@wihansamandhakini1131
@wihansamandhakini1131 2 жыл бұрын
අවබෝදයෙන් තොර,සත්‍යන් තොර නිර්මානයක්...තවත් එක් කොපියක්
@charithd6850
@charithd6850 3 жыл бұрын
ආටිගල වලව්ව මඩපාත කෝ.
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
Ela ela අද වීඩියෝ එකත් පට්ට. මමත් මුණසිංහ කෙනෙක් 😁
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
el marune💖
@pasix_Art
@pasix_Art 3 жыл бұрын
@@yakkularawana 😁😊
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
එහෙමද සුද්දන්ට පුක දිපු පරමිපරාක් මරු 👍
@pasindutheekshana3818
@pasindutheekshana3818 2 жыл бұрын
වලව්වකද ඉන්නෙ
@santhawiji2327
@santhawiji2327 3 жыл бұрын
කෝ යකෝ මගේ වලව්ව පෙන්නුවෙ නැහැනෙ
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
මාම්පිටියේ වලව්ව දැන් Royal Bar එක කියලා තියෙන්නෙ. චිල් එකේ බියර් එකක් ගහන්න සුපිරි place එක. නුවරට එන අය ගිහින් බලන්න. රජ වීදියේ තියෙන්නෙ.
@yakkularawana
@yakkularawana Жыл бұрын
ඒක ඇත්ත සහෝදරයා අපව දැනුවත් කිරීම සම්බන්ධව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ පවුලේ සැමට දළදා සමිඳු පිහිටයි ඔබ දන්නා වෙනත් කරුණු අප වෙත ලබා දෙන්න බොහොම ස්තූතියි
@ivanweearatne2123
@ivanweearatne2123 3 жыл бұрын
Bothale walaw : D.S. Senanayka Boralugoda walwa : Dinesh Gunawardana Horagolla walawa : SWD Bandaranayaka
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Mohu eaawa danne naa.
@DCLWickrama-hq9ot
@DCLWickrama-hq9ot 4 ай бұрын
​@@sriyanikumarasinghe6083tha nk to you showing us this bangalows
@chamikasanjaya8680
@chamikasanjaya8680 3 жыл бұрын
කොග්ගල වලව්ව මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ ගෙදර
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඒ සම්බන්ධව හරි තොරතුරු එකතු කරගෙන නැවත වීඩියෝ පටයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නම් තෙරුවන් සරණයි
@chamikasanjaya8680
@chamikasanjaya8680 3 жыл бұрын
@@yakkularawana ඔයාටත් තෙරුවන් සරණයි ප්‍රවේසමෙන් ඉන්න
@priyanthimarabe9538
@priyanthimarabe9538 3 жыл бұрын
ඔයාලට ඇයි මාරඹෙ වලව්ව ගැන හොයන්නෙ නැත්තෙ රත්න පුරෙ ප්‍රසිද්ධ වලව්ව ක් නෙ
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඇත්තටම ඒ හැමදේම ගැන හොයන්න ඕන ඒත් අර මේ වෙලාවේදි තියෙන සිටුවේශන් එකත් එක්ක පොඩ්ඩක් අමාරුයි ඇවිදින්න
@yakkularawana
@yakkularawana 3 жыл бұрын
ඉදිරියට ඒ සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් ස්තුතියි
@kumarilk4401
@kumarilk4401 3 жыл бұрын
තව වලව් තියෙනවා නේද
@jonerode2022
@jonerode2022 Ай бұрын
ඉස්සර කාලේ ඉඳලාම වලව් වලින් ලස්සන කෙල්ලක් එහෙම නැත්නම් හොඳ තරුණයෙක් , බුද්ධිමත් තරුණයෙක් දැක්කහම අනිවාර්යෙන්ම ඔවුන්ට පිස්සු හද හදනවා නැත්තං ඔව් මන්ද මානසික කරනවා. ඒකයි දෙමළ මිනිස්සු වලව් වලත් සිංහල මිනිස්සු අන්ත අහිංසක ලෙස කඳුවල හා කැලෑවලත් දුක් විඳින්න
@mallikaekneligoda4825
@mallikaekneligoda4825 3 жыл бұрын
තව ගොඩක් වලවවි තියනවා. කුරුවිට එක්නැළිගොඩ වලව්ව දැන් පදිංචිව ඉන්නේ හිටපු පුරා විද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල. මීදෙනිය වලව්ව රුවන්වැල්ල. අයීරංග නි සේරසිංහ ගේ මහ ගෙදර
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
එක්නැලිගොඩ නිලමේ ගැනනම් කරුණු තියෙන්නෙ ඇහැලේපොල නිලමේ පාවාදීමට සම්බන්ධ පුද්ගලයෙක් කියලයි.
@mallikaekneligoda4825
@mallikaekneligoda4825 3 жыл бұрын
@@channabuwanaka5885 හරියට ඉතිහාසය දැනගන කතාකරන්න.
@mallikaekneligoda4825
@mallikaekneligoda4825 3 жыл бұрын
@@channabuwanaka5885 ඉතිහාසය ගැන දන්නැති කෙනෙක් සබරගමුව ට රාජකාරී කරන්න ඇවිත් තියෙන්නේ එක්නැළිගොඩ නිලමේ සහ ඇහැලේපොල නිලමේතුමයි. දෙදෙනා ඤාතියෝ . කියලා තියන දේ වැරදියි.
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
@@channabuwanaka5885 එක්නැලිගොඩ. නෙමෙය් මොල්ලිගොඩ. අදිකාරම් ඇහැලේ පොළ. ග්ත්න්යට අනුබල දුන්නේ
@channabuwanaka5885
@channabuwanaka5885 3 жыл бұрын
@@mallikaekneligoda4825 සතුටුයි කරුණු ඉදිරිපත් කිරීම ගැන. තව දුරටත් පැහැදිලි කරන්නේනම් අගේ කරමි. මේ කරුණු මම දැන ගත්තෙ මුතුකුඩ ටෙලියෙන්. එහිදී නිලමේ වරුන් දෙදෙනාම මිතුරන් බවයි පෙන්වන්නෙ. එම නිසයි මම අර විදිහට අනුමාන කළේ. වැරැද්දක් නම් සමාව ඉල්ලනවා.
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 4 ай бұрын
මගේ ආච්චි වලව්වක රුවන්වැල්ල පැත්තේ හ‍රියට දන්නේ නෑ ඒ පවුලේ පිරිමි 9දෙනෙක් හිටියලු ඒ ආච්චිව විවාහය නිසා පව්ලෙන් අයින් කරලා ගලපාත සුද්ද කියලා කෙනෙකුට අයිති වත්තක්‌ ඒ හ‍රියේ තියෙනවලු දැන් ගොඩක් කල්
@NuwanThusitha-x9i
@NuwanThusitha-x9i 4 ай бұрын
කුබුක වලව්වෙ හොල්මන් නැ.බොරු කියන්න එපා.මොකද මගෙ ගේ කුබුක වලව්ව ගාව.අයිතිකරු බාරත අංකල්.හැබැයි මගේ ගමේ පැරනි උරුමයක්.
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 ай бұрын
දැන් ඒක වලවක් නෙමේ වෙඩින් එහෙම ගන්න පුළුවන් හොටෙල් එකක්ේ බලව බලවත් තියෙනවා පරණමාවනැල්ල සියම ලපිටිය කියන හරියට පරණ වලව්වක්
@zombiff4308
@zombiff4308 2 жыл бұрын
යටියන වලව්ව නැද්ද
@madura7363
@madura7363 9 ай бұрын
👉අමතක වෙලා😄😄 පස්සේ දානවා කිවුවේ 😝😝😝
@chamalijayawardana1952
@chamalijayawardana1952 3 жыл бұрын
Walaw වල ඇතුළත පෙන්වන video එකක් කරන්න අපි හරිම ආසාවෙන් ඉන්නවා බලන්න
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 2 ай бұрын
අම්මෝ අද්භූත හොල්මන් ඇති vidio කරන්න යන්න නම් එපා.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН