රටවල් 40කට සුරතල් මසුන් අපනයනය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් වැඩේ කෙරෙන හැටි හරියටම දැනගනිමු.

  Рет қаралды 66,940

White Crane Lanka

White Crane Lanka

Күн бұрын

Пікірлер
@hirucent6023
@hirucent6023 11 ай бұрын
අදහසත් හරි පැහැදිලියි. වීඩියෝ එකේ කොලිටියත් හොදයි. ස්තූතී ඔබට.
@thejanbandarabandara8453
@thejanbandarabandara8453 11 ай бұрын
ස්තූතියි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!!
@sarathdasanayake7557
@sarathdasanayake7557 3 жыл бұрын
ස්තුති ඔබතුමන්ට හොද අදහස් වගේම දැනුමක් ලබාදුන්නාට..දිර්ඝායුෂ වෙිවා .
@lahiruwijesinghe6505
@lahiruwijesinghe6505 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින තොරතුරු රැසක් ඉතා පැහැදිලිව කියල දුන්න.. බොහොම ස්තුති ඔබතුමාටත් මේ සඳහා දායකත්වය ලබාදුන් සැමටත්..
@demiankingsly6970
@demiankingsly6970 2 ай бұрын
ගොඩක් කාලෙකට පස්සේ දැකපු හොඳම වීඩියෝ එකක්. exportar කෙනෙක්ගෙන් නියෝන් ට්‍රේට්‍රා මාළු ගැන දැනගන්න සහ නඩත්තුව වර්ධනය ගැන දැනගන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. training වලදි පවා මේවායේ ප්‍රායෝගික ඉගැන්වීම් දකින්නට ලැබෙන්නේ නෑ. ඔබ වැදගත්වන කාරණා කීපයක්ම මේකෙදි සඳහන් කරලා තියෙනවා. පැය භාගයක් වගේ කාලයකදී නියෝන් ටෙට්‍රා ගැන මහා විස්තරයක් කරන්න බැහැනේ. ඒත් ඔබ ගොඩක් විස්තර නිර්ලෝභීව කියනවා. ඉදිරියටත් ඔබතුමාගේ වැඩසටහන් බලන්න කැමැත්තෙන් ඉන්නවා. ස්තුතියි. ජේසු පිහිටයි !
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
ස්තුතියි ඔබට , අවංකව දැනුම ලබාදිම ගැන ...දිරඝායුෂ ලැබේවා! තෙරැවන් සරණයි......🙏🙏🙏🙏
@gihanwalakuluarachchi6949
@gihanwalakuluarachchi6949 3 жыл бұрын
මම 2010 විතර ගියා මෙතන බලන්න. කිරි වියාපාරයක් කරා මෙතුම.
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 2 жыл бұрын
වැදගත්ම දේවල් ගොඩක් කියලා දුන්නාට ස්තූතියි...
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@theekshanaweerakoon
@theekshanaweerakoon 3 жыл бұрын
චැනල් එක දිගටම කරගෙන යන්න. සෑහෙන වටිනවා මේ වීඩියෝ එක. ජය වේවා ❤️
@gihananushanka1928
@gihananushanka1928 2 жыл бұрын
හොඳ වැඩි සටහනක්.. බොහොම ස්තූතියි ඔබේ දැනුමට බෙදාදීමට...
@gaminewijerathna9370
@gaminewijerathna9370 3 жыл бұрын
ගොඩක් සතුටුයි
@shamdesilva9137
@shamdesilva9137 2 жыл бұрын
රම්පේ වලින් මාර ප්‍රයෝජනයක් ගන්නවානේ මේ මහත්මයා. 😳
@sltonytube689
@sltonytube689 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️
@shamishenuanimalfriends1169
@shamishenuanimalfriends1169 2 жыл бұрын
ගුවන්හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් දැකීමත් සතුටක් සර් බුදු සරණයි සර්
@chanadichanadi9579
@chanadichanadi9579 3 жыл бұрын
ස්තූති ඔබතුමාට
@stelautthamawadu7580
@stelautthamawadu7580 3 жыл бұрын
Niyamai aiyye ape mallith oya wade karanna patan aran oya hamuwenna evi
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
නියමයි ලොකු දැනුමක් ගත්තා ජය වෙවා
@ruwansadaruwan1743
@ruwansadaruwan1743 3 жыл бұрын
Wo srimavithana ahala thibunata ada thama dakkae sir sri lanka air force ekae ran akurin adatath liyawena namayak badp sir...
@amila.diwakara878
@amila.diwakara878 3 жыл бұрын
තවත් මේ වගේ video කරන්න
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 3 жыл бұрын
jaya weewa...godak vatina adahas godak.budu saranai oba tumaata.
@thepetfish4227
@thepetfish4227 3 жыл бұрын
ඔබතුමාට සුබ පැතුම්
@premalalparanagamage9475
@premalalparanagamage9475 3 жыл бұрын
සුබ පැතුම්
@tnisansalaliyanage320
@tnisansalaliyanage320 3 жыл бұрын
සුබ පැතුම් ...
@techmc9353
@techmc9353 3 жыл бұрын
සුභ පැතුම්
@lasanthajayasinghe3394
@lasanthajayasinghe3394 3 жыл бұрын
Apith Samaga Anuraada pura Hitiya Mama Jayasinghe.
@SameeraThrimahavithana
@SameeraThrimahavithana 3 жыл бұрын
Great work 😊
@sameeraudayakumara4538
@sameeraudayakumara4538 3 жыл бұрын
සුභ පැතුම් 💪
@dassanagunawardhana912
@dassanagunawardhana912 3 жыл бұрын
Excellent , good luck ayya
@udarirubasinghe7986
@udarirubasinghe7986 3 жыл бұрын
I got to know a lot of very important facts. Thank you verry much. May your business be successful..🌼♥️❤️
@aselasgamage
@aselasgamage 3 жыл бұрын
ස්තූතියි 💖
@nilanthapathirana577
@nilanthapathirana577 3 жыл бұрын
Valuable stuff
@athihitiyaproductions7052
@athihitiyaproductions7052 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් සර් දුරකතන අන්කය දෙන්න පුලුවන්ද
@slfishworldwithchanaka9599
@slfishworldwithchanaka9599 3 жыл бұрын
Hoda denumak labadunnata godak pin🙏
@nanthisjonathan751
@nanthisjonathan751 3 жыл бұрын
Awesome, All the best sir
@shantha5437
@shantha5437 3 жыл бұрын
All the best 👍
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 3 жыл бұрын
obatumata puluwan num ara uda ellala tibuna filter eka hadana vidiya poddak kiyadennako
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
Idiriyedhi obata eya sambandha danuwath weemata video ekak api ragena ennemu.
@laksirimansunga9993
@laksirimansunga9993 3 жыл бұрын
Niyamai
@vijithakumara802
@vijithakumara802 3 жыл бұрын
Great..
@pasinduchathuranga2988
@pasinduchathuranga2988 3 жыл бұрын
අයියෙ විඩියො එක නියමයි හැබැයි එක දෙයක් අඩුයි මේ මාලුවා බ්‍රීඩින් කරන විදිහ නෑ පුලුවන්නම් එක දෙන්න බලන්න
@whitecranelanka1933
@whitecranelanka1933 2 жыл бұрын
Breeding කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
@lahirudilshan4635
@lahirudilshan4635 3 жыл бұрын
අපිට මලු පිළිබඳ දැන ගැනිමට. අපි කොහොමද කොහෙටද සම්බන්ධ වෙන්නේ සහ මලු ආනයනය කරන්නේ කොහොමද.
@whitecranelanka1933
@whitecranelanka1933 2 жыл бұрын
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
@kavinudulkith6366
@kavinudulkith6366 3 жыл бұрын
Koi carp farm video Ekk plz
@chandimaliyanage983
@chandimaliyanage983 Жыл бұрын
මමත් ආසයි .මාළු හදලා ඔබතුමා හරහා විකුනාගන්න පුළුවන් ද.
@hashini1871
@hashini1871 Жыл бұрын
Niyameta kiyla deno mm udugama laganeh me mahathmaya
@mr.trend-m-victory6682
@mr.trend-m-victory6682 2 жыл бұрын
thnq sir
@madushankabandara1470
@madushankabandara1470 Жыл бұрын
මේ මලු ඇති කිරීමෙන් තවමත් ලාබ තියේද පටන් ගැනීම ගැන කියල දෙන්න පුලුවන්ද
@321Deepika
@321Deepika 3 жыл бұрын
පොතක් ලියන්න
@E.h.snishshankaE.h.sumith
@E.h.snishshankaE.h.sumith 2 ай бұрын
Malu ganna Nambare denawa thina kenek
@gihansrimantha7882
@gihansrimantha7882 3 жыл бұрын
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් පවත්වන වැඩමුලු තියෙනවද. විස්තර දෙන්න පුලුවන්නද ??
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
@santhushavinash7052
@santhushavinash7052 3 жыл бұрын
හැමොම පැහැදිලි කියා දේන්නැ සියලුම වැඩ කටයුතු සර්තක වෙිවා
@asankasadaruwan867
@asankasadaruwan867 Жыл бұрын
ganna puluwan thanak hari genna ganna puluwan thanak wisthara tikak dennako loku kuduwak
@surenamarasinghe5000
@surenamarasinghe5000 Жыл бұрын
ගැනුම් කරුවෝ ඉන්න වද මේ කර්මන් තය.
@maleetiyurin7228
@maleetiyurin7228 2 жыл бұрын
තවලම ඉඳලත් අදනෙ දන්නේ දෙල්ලව මෙහෙම එකක් තියෙනවා කියලා ☺️
@sajith1339
@sajith1339 2 жыл бұрын
4n nambarayak denawada apita malu tikak ganna
@Madhush-v7d
@Madhush-v7d 10 ай бұрын
Malu wikunanne katada
@kjlwchathuranga
@kjlwchathuranga Жыл бұрын
මෙතුමගෙ දුරකථන අංකයක් ගන්න පුළුවන්ද? මමත් කැමයි වැඩි විස්තර දැනගන්න.
@janushkashalika2555
@janushkashalika2555 Жыл бұрын
Hena gemak tamai appa malu hadana eka
@Budhusarana
@Budhusarana 2 жыл бұрын
මට අදසක් තියෙනවා මාලු හදන්න .. විකුන ගන්න උදවු දෙන්න පුලුවන් ද
@danushka3207
@danushka3207 3 жыл бұрын
Meyage namabryk nedda
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
Mr. Withanage ge durakathanaya ankaya labaganeemata Coppens Sri Lanka facebook page eka harahaa sambandha wenna. facebook.com/CoppensSL
@topentertainingmusic9258
@topentertainingmusic9258 3 жыл бұрын
ඔයා මාලු ඉන්නව ජපානෙත්
@topentertainingmusic9258
@topentertainingmusic9258 3 жыл бұрын
මන් හිතන්නෙ අපි වගෙ රටවලින් තමා ගෙන්නන්නෙ
@AgniShow
@AgniShow 3 жыл бұрын
ගිනිගත්හේනෙ ඉදලත් කිසිම උනන්දුවක් නැති අපි. 🥲
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
@pcd2855
@pcd2855 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා...thaks... මෙතුමගේ contact number එකක් නැද්ද...
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
Durakathana ankaya sandaha Coppens Sri Lanka Facebook page wetha karunakara wimasanna. facebook.com/CoppensSL
@asankasadaruwan867
@asankasadaruwan867 Жыл бұрын
Ganna thanak kiyannako
@Thrimaz
@Thrimaz 3 жыл бұрын
💛🌻
@chamilprasad9270
@chamilprasad9270 3 жыл бұрын
🙏🙏🙏
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
🎉
@sisterscrafts6020
@sisterscrafts6020 2 жыл бұрын
නියෝන් ටෙට්ට්‍රා වගාව පිළිබඳව වැදගත් කරුණු රාශියක් ලබා ගැනීම සඳහා කරුණාකර ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
@laxmanranabahu7454
@laxmanranabahu7454 2 жыл бұрын
👌👌👌👌👌👌☺️
@kavindusulakshana8323
@kavindusulakshana8323 3 жыл бұрын
❤️❤️❤️❤️🙏
@lahirudilshan4635
@lahirudilshan4635 3 жыл бұрын
අපිට සම්බන්ධ වෙන්න පාටමලා නැද්ද
@whitecranelanka1933
@whitecranelanka1933 2 жыл бұрын
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
❤🙏
@slisland4260
@slisland4260 Жыл бұрын
මාලු මහත්තයා
@PEt_fish
@PEt_fish 3 жыл бұрын
Sap ekak denna please 🙏
@DineshanDineshan-wd1pe
@DineshanDineshan-wd1pe 11 ай бұрын
මෙයාගෙ නම්බර් එක නැද්ද
@gihanchamila1996
@gihanchamila1996 Жыл бұрын
Sir mata number eka denna puluwanda mama katha karanna puluwanda oba thuma ekka
@techmc9353
@techmc9353 3 жыл бұрын
පුලුවන් නම් වට්සැප් පාවිච්චි කරන නම්බරයක් දාන්න
@whitecranelanka1933
@whitecranelanka1933 2 жыл бұрын
WhatsApp දුරකතන අන්කය ලබාගැනීමට Coppens Sri Lanka Facebook Page එක හරහා අප හා සම්බන්ද වෙන්න.
@thisararajathewa8927
@thisararajathewa8927 2 жыл бұрын
අනේ මන්දා? ..! මාලු හදන අපිට නම් ඕවා අදාල නෑ.මාලු හදන්න. මාලු හදල පිටරට පටවන අය තමා ඉතිං හොයාගන්න බැරි.
@chamileranga1328
@chamileranga1328 3 жыл бұрын
Mata obatumage nambar eka denna puluwan da
@chandanaranawaka2678
@chandanaranawaka2678 3 жыл бұрын
I am very happy about your success my congratulations I am Ranawaka
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
Mr. Withanage ge durakathanaya ankaya labaganeemata Coppens Sri Lanka facebook page eka harahaa sambandha wenna. facebook.com/CoppensSL
@isharasandaruwan1257
@isharasandaruwan1257 2 жыл бұрын
Number ekak denna puluwanda
@chamaralakmalt.k9254
@chamaralakmalt.k9254 2 жыл бұрын
srima aiya phone no eka ewana pluwanam
@sithummethsara4432
@sithummethsara4432 3 жыл бұрын
Oba tumage namber akak dennako
@whitecranelanka1933
@whitecranelanka1933 3 жыл бұрын
Mr. Withanage ge durakathanaya ankaya labaganeemata Coppens Sri Lanka facebook page eka harahaa sambandha wenna. facebook.com/CoppensSL
@dilansandaruwan-q8p
@dilansandaruwan-q8p 10 ай бұрын
ඔයාගෙ number eaka dana ko
@Manjulaslk
@Manjulaslk Жыл бұрын
All the best!
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
@bandulathushara4098
@bandulathushara4098 3 жыл бұрын
🙏🙏🙏
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
🎉
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 Ай бұрын
❤❤❤❤❤❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 8 МЛН
Zebrafish's Complete Breeding Tutorial With 6 Years of Experience
22:30
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19