අනුර ජනාධිපති | ඩොලර් එක 400 ට | ලබන මාසේ පඩි දෙන්න විදිහක් නෑ | TALK WITH SUDATHTHA |

  Рет қаралды 737,017

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

Пікірлер: 5 000
@VipHirumusicTiktok90
@VipHirumusicTiktok90 Ай бұрын
අද දිවුරුම් දීපු තැන බලන්න එතනම කීයක් ඉතුරු කලාද. අනිවාර්යයෙන් ඉදිරිය සුබයි ❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@SupunKarunathilaka-wz4nj
@SupunKarunathilaka-wz4nj Ай бұрын
කෝටි10 ක් ඉතුරුයි...
@siwankakumara5950
@siwankakumara5950 Ай бұрын
මතකද රනිල් මහල්ලාට ජාතික දින උත්සවයේ ටොයිලට් වලටවිතරක්ම කෝටි ගානක් වියදම් කෙරුවා
@chulauduhawara2678
@chulauduhawara2678 Ай бұрын
කොහොමත් ඔහු නාස්තිය අවම කරනවා කියලා කිවුවානේ..
@DiliniCooray-t5c
@DiliniCooray-t5c Ай бұрын
That’s very true. Let the first impression remain as it is. Wish you all the best Mr President
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
වාහන පෝලිම් නැහැ .නැටුම් ගැයුම් නැහැ .කාලය නාස්ති කලේ නැහැ .ආවා දිවුරුම් දුන්නා .විනාඩි 30 ක්වත් නාස්ති කලේ නැහැ .සාමන්‍ය පුරවැසියකු සේ පිටත් උනා.අනුර ගේ වචනයෙන් ම හරිම සරලයි.අනුර නුබ අපේ ම මිනිසෙක් .ආදරෙයි පැලෙන්න .❤❤❤❤❤
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Ай бұрын
ස්තූති කතාවට නම් විනාඩි 30ක් විතර ගියා...😂😂😂
@dulanjamadumal6030
@dulanjamadumal6030 Ай бұрын
Good luck my cantri❤
@R-me5ey
@R-me5ey Ай бұрын
❤❤❤❤
@sankadarshana9290
@sankadarshana9290 Ай бұрын
​@@AchalaWeerasingha-e7eආයිත් ටිකක් බලලා එන්න ,ඊට පස්සේ ඇවිත් ආයිත් පුන්නක්කුයි තණකොළයි කන්න හොදේ
@NilanthiN-u6z
@NilanthiN-u6z Ай бұрын
❤❤❤❤
@KevinLeon-21
@KevinLeon-21 Ай бұрын
අවුරුදු 05කට තනතුර දුන්නෙ.අපි හැමෝම රට මාසෙන් 02න් ගොඩ ගන්නකල් බලන් ඉන්න එක නෙවේ වෙන්න ඕන.මේක ක්‍රමානුකූලව යන්න ඕන ගමනක්.ඒකට අපි හැමෝම උදව් කරන්න ඕන.මොකද මේ පත්වුනේ තනි මිනිහෙක් ❤️🔥
@thusharakodikara5755
@thusharakodikara5755 Ай бұрын
නියම කතාව සහෝදරය.ඔන්න ඔය ආකල්පෙ තමයි රටට ඕන
@teransnadiranga7271
@teransnadiranga7271 Ай бұрын
තනි නෑ අපි ඉන්නව සහෝදරයා වෙනුවෙන් ❤❤
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
සම හරක් උම්බෑ කියයි.. මනමාලි දුන්නගමන් බබා කෝ කියල..
@Sghgdgh
@Sghgdgh Ай бұрын
@@KevinLeon-21 ganikka urthiya aramb karinna ratta dunnu weyi
@salindafernando1987
@salindafernando1987 Ай бұрын
Eya echchara kal inne.
@ravindraisuru2786
@ravindraisuru2786 Ай бұрын
කොරියාවේ කොල්ලො ගෝඩාක් රට වෙනුවෙන් ඩොලර් වැස්සක් වස්සන්න ලැස්තියි..💪🏻💪🏻
@GimanUdarshana-gl3md
@GimanUdarshana-gl3md Ай бұрын
ජය වේවා
@flowergirl2819
@flowergirl2819 Ай бұрын
අනේ ඇත්තටම නියමයි. කොරියාවෙ කොල්ලො මාරම සපෝට් එකක් දුන්නා. මටත් දේවල් කියල දුන්නෙ කොරියාවෙ යාලුවෙක්. ❤ මට මාරම සතුටුයි චන්දය දීම ගැන අනුර සහෝදරයට.
@manjulasuranga1479
@manjulasuranga1479 Ай бұрын
❤❤❤❤
@Elsafrozen11235
@Elsafrozen11235 Ай бұрын
Supiri❤❤❤
@malindupinsara2432
@malindupinsara2432 Ай бұрын
ජය වේව ❤️❤️❤️❤️❤️
@NadeNade-p9m
@NadeNade-p9m Ай бұрын
මැදපෙර දිග ඉන්න අපිත් උපරිම උදව්.කරනවා පුලුවන් විදිහට අපේ අලුත් ජනපති අනුර.සර්ට❤❤.ජයවේවා 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Ай бұрын
❤❤
@sagarikakumari7062
@sagarikakumari7062 Ай бұрын
❤❤❤❤
@Sghgdgh
@Sghgdgh Ай бұрын
@@NadeNade-p9m ubalam me arabi karyan ge pukka hodnne ublage pauwla prsnnya wesnda gnne Moda JVP me anduwa 1 awruddan ewaryi
@nelukahewage7132
@nelukahewage7132 Ай бұрын
Sahatike atte anurete jayewewa
@chamikajayawardena525
@chamikajayawardena525 Ай бұрын
​@@Sghgdghපලයන් යන්න දකයි පනහේ අවජාතකයා😂😂 පුප පලනවා තොගේ රියල් account එකෙන් වර😂
@wikkramaarchchi930
@wikkramaarchchi930 Ай бұрын
අනුර මහත්තය පැරදුනානම් මම කවදාවත් ආයෙ ජන්දය දාන එකක් නෑ.සුදා ඔයා දීපු සපෝර්ට් එක මාරයි.ස්තූතියි .ආදරෙයි අපේ ජනාධිපතිතුමාට.❤❤❤❤❤❤
@Tony-co5fg
@Tony-co5fg Ай бұрын
Mamath
@silfernflora167
@silfernflora167 Ай бұрын
මමත් එහෙමයි
@meritastone
@meritastone Ай бұрын
අපි රටෙන් යන්න හිටියෙ
@nishanthifernando6748
@nishanthifernando6748 Ай бұрын
Mamat aehemai
@garyami4067
@garyami4067 Ай бұрын
ඒ වුනාට මිනිස්සුන්ට අපහාස කරන එක නම් එච්චර ම හොඳ දෙයක්නම් නෙවෙයි ..සුදා ඔයා හෙලයෙක් වුනාට කතාවනම් නිකන් හෙලුවෙන් වගේ..ඔයාගෙන් කරැණාවෙන් ඉල්ලන්නේ සුදා වචන පාවිච්චි කරනකොට දෙවරක් සිතා බලනමෙන් කරැණාවෙන් ඉ්ලාසිටිමි
@KumariTg-fl3id
@KumariTg-fl3id Ай бұрын
අපි රට විරුවො....අපි අලුත් ජනපති සමගයි..අපි අපේ රටට විදේශ විනිමය එවනවා..රට ගොඩ ගන්න උපරිම සහයෝගය ලබා දෙනවා....අපිත් ආසයි ලන්කාවට ඇවිත් ලස්සනට ජීවත් වෙන්න...අපිට විශ්වාසයි අපිට සතුටින් ජීවත් වෙන්න රටක් ඔබ තුමා අපට හදලා දෙවි කියලා ....ඒ තැනට රට ගේන්න අපිට පුලුවන් අපේ සහයෝගය ඔබ තුමාට ලබාදෙනවා ...සුභ පැතුම් ඔබ තුමට...
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@japanaist
@japanaist Ай бұрын
අපිත් එවනවා යූරෝ ..
@sujeewaperera-fw8kb
@sujeewaperera-fw8kb Ай бұрын
Hemoma a kiyanna dollars ewanna kiyala.
@chandrikahettiarachchi2736
@chandrikahettiarachchi2736 Ай бұрын
❤❤❤❤❤❤❤
@teransnadiranga7271
@teransnadiranga7271 Ай бұрын
මාත් උදව් කරනව මගෙ පඩියෙනුත් දෙනව අපේ සහෝදරයා වෙනුවෙන් යන එඋන් ගියවේ බලු වැඩ කරල අපි නැගිටිමු ..මෙච්චර කාලයක් මාත් බලන් හිටියෙ කවුද නියම නායකයා කියල..හරිම කෙනා හමුවුනේ දැන් ..❤❤❤ මාත් ඉන්නව අපේ සහෝදරයා වෙනුවෙන් ...
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
මම අවුරුදු දෙකක පඩිය එකතු කලා දැන් දානවා අනුර සහොදරයා වාසනාවක් මම බහරේන් ඉදලා චන්ද හැරෙව්වා අද හරි සතුටු යි. මල්ලි ටත් තෙරුවන් සරණයි
@hansi9557
@hansi9557 Ай бұрын
Thanks
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
❤❤❤❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
අනේක වාරයක් ස්තූතියි ඔබට!
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
thanks bro.❤❤
@vinujasudhara8148
@vinujasudhara8148 Ай бұрын
බොහෝම ස්තූතියි
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Ай бұрын
සුදා uncle.. ඔයාට ඇත්තටම ගොඩක් ස්තූතී.. තවත් ඔයාගෙ උදව් ඕනෙ අපේ රටට.. ඔයා වගේ අය නැත්නම් සමහර විට අපේ වයස් වල බහුතරයත් එක එක දේශපාලකයන්ට නතු වෙන්න තිබ්බා.. ඔයා වගේ අය නිසයි තරුන පරපුර කොන්ද කෙලින් තියන් ඉන්න තවත් motivate වුනේ.. ඔය කටට රන් මසුරන් ආකර පිටින් හලලත් මදි.. කවුරු ජනාදිපති වුනත් අපිට මේ රට ඕනෙ.. ඒකට තව වැඩ ගොඩක් කරන්න තියෙනවා.. ඒ නිසා දිගටම ඔයාගෙ මේ සේවාව අවශ්‍යයි..❤ හැමදාම ආදරෙයි uncle..
@amaragamagee6143
@amaragamagee6143 Ай бұрын
සුදත්ත මහත්මයා ඔබ රාජපක්ෂල ඒලවන්න හැදුව දවසෙ ඉදන්ම මම ඔබගේ වීඩියෝ බලන්නෙ ඔබ මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් කල උතුම් මෙහෙවරට අනේකවාරයක් පින් හොරුන්ගෙන් මේ රට බේරගන්න ගත්ත උත්සාහය අමරණීයයි!🎉 මමත් අරාබි රටක සේවය කරන්නෙ අද දවස හදවතින්ම සතුටු වෙනව මටත් ඡන්දය දාන්න තිබුනනම් තවත් සතුයි ඒත් මම පුලුවන් හැමදෙනාගෙම ඡන්දය අපේ අනුර දිසානායක ජනපති කරන්න සහයෝගය දුන්න ඔබතුමා විශ්වය රකිනවා!තුණුරුවන් සරණයි ! අභිනව ජනපතිදුන්ට පොහොසත් රටක් ගොඩනගන්නට සුභාශිංශන🎉🎉🎉🎉
@mohammadniyas1955
@mohammadniyas1955 Ай бұрын
ගොඩක් අය කැමති උදව් කරන්න වහාම ක්‍රමයක් හදන්න ඩොලර් වැස්සක් වසසන්න සහතකයි විදෙස් ගත ශ්‍රීලංකිකයන් හිතුවොත් අපට පුළුවන්
@RuwanRupasingha
@RuwanRupasingha Ай бұрын
මම pint බාස් කෙනෙක් මම මාසෙට ලක්ෂයක් විතර පඩි ගන්නවා මට පුළුවන් රජයේ එක සේවකයෙකුට ලබන මාසේ පඩිය මන් දෙනවා අපේ අනුර සහෝදරය වෙනුවෙන්
@janakalaksiri1409
@janakalaksiri1409 Ай бұрын
🎉 පුදුම ආඩම්බරයක් දනෙන්නේ...වචනෙත් ඇති..
@mytechchanel8977
@mytechchanel8977 Ай бұрын
අනේ මට උදව්වක් කරන්නකෝ යාලුවෙ😢
@himaliharsha9278
@himaliharsha9278 Ай бұрын
මමත් රජයේ සේවකයෙක්. රටේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇත්තටම මාසයක වැටුපක් නැති වුනා කියල අපි මැරෙන්නේ නෑ
@lkmatha
@lkmatha Ай бұрын
ඔබ තුමාට ගරු කරනව
@ashokajalanandana8444
@ashokajalanandana8444 Ай бұрын
හරිම ආඩම්බරයි ඔයා ගැන, අපිත් පුළුවන් උත්සාහයක් දරන්නම්,,,🎉🎉🎉🎉🎉
@TeshanImayuru
@TeshanImayuru Ай бұрын
කවදාවත් නොහඩපු මම අනුර දිනවාම සතුට වැඩි කමට ඇඩුවා. රටට යහපතක් වේවි කියා....එසේම කරන්න හැකිවේවා..
@senawirathna6147
@senawirathna6147 Ай бұрын
දෑසට කඳුළු ඉනුව සත්තයි..😢..සතුටට.
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k Ай бұрын
@jananijayasundara
@jananijayasundara Ай бұрын
@susanthikumari6157
@susanthikumari6157 Ай бұрын
Math 😢😢😢
@anulabathi6088
@anulabathi6088 Ай бұрын
Ane ow matath 😢 aetthamai
@dmchathurikachandanie
@dmchathurikachandanie Ай бұрын
මැරෙන්න කලින් දුන්න මගේ වටිනාම ඡන්දය. ඇත්තටම සතුටුයි ජනාධිපතිතුමනි ඔබට මේ මව්බිම ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.යෝධ බල ශක්තිය ලැබේවා.නැණ නුවණ පහල වේවා.තෙරුවන් සරණයි.❤❤❤❤❤
@arunaedirisingha2441
@arunaedirisingha2441 Ай бұрын
ටිකක් හිටපන් මාසයක් දෙකක්
@VishakaVlog11
@VishakaVlog11 Ай бұрын
සුදත්ත අය්යෙ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ට දෙන කෑමත් වේලත් අත්හටවන්න ඔබට පුලුවන් සුදත්ත අය්යෙ ..මොකද ඇත්තටම එතනත් ලොකු නාස්තියක් වෙනව.
@upulsenanayaka6402
@upulsenanayaka6402 Ай бұрын
ඔබේ සමීක්ෂණය දිගටම බැලුව ඒක ලොකු හයියක් උනා අනිත් අය දැනුවත් කරන්න නියමයි සුදා අයියා...
@hustlerdavid6814
@hustlerdavid6814 Ай бұрын
විනාඩි 15 යි අපේ එකා දිවුරුම් දීලා ඉවරයි....ලොකු රැගිලි නෑ,. පව්ල් පිටින් ගෙනාවේ නෑ ඉතින් පලවෙනි වැඩේ ඉදලම හරි නිහතමානී ....ඒකට ආදරෙයි ...අපි ඉන්නවා නුබේ සහයට ....mr.president ...... ආදරෙයි හදවතේ නායකයාට...❤❤❤
@sajith2176
@sajith2176 Ай бұрын
පාරේ එක්ක යන්නවත් පුළුවන් පවුලක් නෑනේ.
@ashokaLandagea
@ashokaLandagea Ай бұрын
අන්න හරි කෝටී කීයක් කානවද වෙන එකෙක් අවානම්
@ashokaLandagea
@ashokaLandagea Ай бұрын
​@@sajith2176උබේ පවුලදීපං ගොනා රටට හෙන ගැහුවත් මොකෝ සල්ලි කන උන්මයි තොපිට ඕනාර නාමල් ගෙනාවනම් හරි නේ වහල්ලු හදන්න බෑ මොනව කලත්
@kamal92606
@kamal92606 Ай бұрын
කලින් එකා පෑන පෙට්ටිය දාපු එකා...😁😁
@adarshagamaadarshagama
@adarshagamaadarshagama Ай бұрын
​@@sajith2176ගූ කන සක්කිළියො, මෙතුවක් රට පාලනය කොරපු තොපේ පාදඩ සක්කිළියන්ගෙ පවුල් හොඳට තිබිල උඹේ ගෑණිත් විකුණලා කන්න සෙට් කෙරුවා අමතකයිද?. ගූ කන බල්ලො.
@JanakaPrasad-q4g
@JanakaPrasad-q4g Ай бұрын
ජනාධිපති තුමනි ඔබ තුමාට ජය වේවා. අපේ රටටහොද ජනපති කෙනෙක් ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තූතියි.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Ай бұрын
එය සහතික ඇත්ත.
@MallikaKumari-so9fu
@MallikaKumari-so9fu Ай бұрын
අපි හැමදාම අපේ ජනාධිපති තුමාට පුළුවන් විදියට උදව් කරනවා. ඔබ තුමාටත් ජයවේවා
@srilanka5819
@srilanka5819 Ай бұрын
1948දී සුද්දන්ගෙන් කළු සුද්දො රට බාර ගත්තා .2024 සැප්තැම්බර් 22 මෙි රට කළු සුද්දන්ගෙන් හෙලයෙක් අතට පත්උනා.❤❤❤❤❤❤❤❤
@AAVWorld
@AAVWorld Ай бұрын
මේ පාර තමයි තමයි මහා කළු සිංහලයෙක් අපේ රටේ ජනාධිපති උනේ 🎉❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@saveenrashmina8275
@saveenrashmina8275 Ай бұрын
​@@AAVWorldaniwa
@ruwandesilva7643
@ruwandesilva7643 Ай бұрын
great
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 Ай бұрын
මම හිතුවේ okamai ❤
@anusuros
@anusuros Ай бұрын
මම අනුර දිනන කමි හිටියෙ උන්ඩියල් ක්‍රමයට එවන්නෙ නැතිව මම මෙහෙ තියන මුදල් බැංකුවක් හරහා ලංකාවට එවනවා මෙහෙ ඩිපොසිටි කරාට අපිට ලොකු පොලි අනුපාතයක් ලැබෙන්නෙ නැ. මම ලංකාවෙ දාලා සුකොප බොගිව මගෙ ඡිවිතය ගෙවනවා.❤❤අනුරට තව ආන්ඩුව කරන්න ඩොලර් එනවා❤
@SeethaHalwathura-zy1fl
@SeethaHalwathura-zy1fl Ай бұрын
Thanks
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
ඔයා ඇත්තටම රටට ආදරේ කෙනෙක් ..ජයවේවා ❤❤❤
@priyankasapugoda5850
@priyankasapugoda5850 Ай бұрын
Math ehemai
@kalpanaprasangi2994
@kalpanaprasangi2994 Ай бұрын
සිතුවිල්ලටත් ස්තූතියි
@bridgetfernando3676
@bridgetfernando3676 Ай бұрын
Thanks
@bronsis-dl1bs
@bronsis-dl1bs Ай бұрын
දුන්නු චන්දෙකින් ආත්ම තෘප්තියක් ලබන එකම චන්දය මේක..තදින්ම විශ්වාස කරනවා අනුර සහෝදරයා ඔයාව...අපේ ආශිර්වාදය සදා ඔබට...ජය වේවා ශ්‍රී ලංකා ..✌️✌️✌️❤
@SPUPGaming_
@SPUPGaming_ Ай бұрын
Sahathika atta
@kutkur2518
@kutkur2518 Ай бұрын
සහතික ඇත්ත
@tharushaanthony5417
@tharushaanthony5417 Ай бұрын
Sirawatama saho ❤😊
@nadeeshamali-co4gv
@nadeeshamali-co4gv Ай бұрын
අපි ඩොලර් එවනව අනුර සහෝදරයට වැටෙන්න දෙන්නෑ ❤❤❤
@SupunTharanga-q3w
@SupunTharanga-q3w Ай бұрын
Aniwaren❤🎉
@TharinduNiroshan-r6c
@TharinduNiroshan-r6c Ай бұрын
ඇත්තටම උබත් අයියේ ලොකු කැපවීමක් කරා උබට කොහොම ප්‍රශන්සා කරන්නද කියලා තේරෙන්නේ නෑ ගොඩාක් ස්තූති❤❤❤❤
@nimeshnimesh4842
@nimeshnimesh4842 Ай бұрын
අපි මේ ආණ්ඩුව රකිනවා වැටෙන්න දෙන්නේ නෑ. ඒකනම් බොක්කටම දැනුනා අයියේ. අනිවාර්‍යෙන්ම අපි මේ රජය රැකගන්න ඕනේ. ❤
@Sghgdgh
@Sghgdgh Ай бұрын
Pukka thamiy rakknne
@Sghgdgh
@Sghgdgh Ай бұрын
Higa kanna thamiy wenna😊
@nimeshnimesh4842
@nimeshnimesh4842 Ай бұрын
@@Sghgdgh ඇයි මෙච්චරකල් කෝටිපතියෝ වගේද රටේ මිනිස්සු ජීවත්වුනේ?
@Shirline-l9n
@Shirline-l9n Ай бұрын
@@nimeshnimesh4842 අනිත් අයට වැඩ බැහැ කියලා නේද අනුර කුමාර බලය ගත්තේ. දැන් පළවෙනි දවසේ ඉඳන්ම නහයෙන් අඩනවා
@nimeshnimesh4842
@nimeshnimesh4842 Ай бұрын
@@Shirline-l9n පැරදිච්ච උඹලනි බන් ගෑනි මැරිච්ච මිනිහ වගේ හැමතැනම අඬන්නේ. රටට කෙලවෙනකන් බලන් ඉන්න අධමයෝ.
@joejohn7211
@joejohn7211 Ай бұрын
ඔබ තුමා රට වෙනුවෙන්, ජනතාව උදෙසා මේ රට කාලකන්නිගෙන් ගලවා ගැනීම සඳහා කරන සේවයට ස්තූතියි !!
@chamikaherath4582
@chamikaherath4582 Ай бұрын
මාරම සතුටුයි අනුර සහෝදරයාට මගෙ චන්දයත් දීලා එතුමාව ජනාදිපති කරාට .රට ගොඩගන්න ඔබතුමාට බුදුබව අත්වෙයි❤️🙏
@ashanpranandu7667
@ashanpranandu7667 Ай бұрын
මැරෙන්න කලින් අපි දීපු චන්දයක් දිනුව ඒකට සතුටුයි සහෝදරයා.......
@YewanMethupa
@YewanMethupa Ай бұрын
ඔබ මැරෙන්න කලින් ජනදයක් ගැන කතා කරනවා.අපි ජන්දෙ දුන්නේ සිස්ටම් එකක් හදන්න අපිත් හොද රටක ජීවත් වෙලා මැරෙන්න ඕන
@malki7505
@malki7505 Ай бұрын
Ethiri tikath horakam karagenama yanna athi
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
UBA hamadama katin bathal sudo
@omar7239
@omar7239 Ай бұрын
Aadaree sahoo
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Okenma marila yanna puluwan ubalata😅😅😅😅
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 Ай бұрын
මගේ ජීවිතේ ආසම චරිතය රෝහන විජේවීර සහෝදරයා .ඔහුගේ දේශපාලනයේ බලාපොරොත්තුව ඉස්ට උනා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ව්සින් 2024දී.සුදා අයියා ඔයා ලොකු සහයෝගයක් දුන්නා.ඇත්තෙන්ම ස්තූති.❤❤❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ඕනිම කැපකිරීමක් කරන්න සූදානම් එකෙන්ම.👍👍👍👍👍🙋🙋🙋🙋👌👌👌👌👌👌🧭🧭🧭🧭
@Thangachchi
@Thangachchi Ай бұрын
1990 සිට සීනුවට චන්ද ය දුන්න මම මෙදා සැරේ දිනුවා. හරිම සතුටුයි.
@manjulasuranga1479
@manjulasuranga1479 Ай бұрын
❤❤❤❤eka maru
@chamiladilrukshi9014
@chamiladilrukshi9014 Ай бұрын
අපි ඉන්නේ ඩොලර් එවන්න තමයි අපිට ඕන අපේ අහිංසක අසරණ ජනතාව ට හොදට කාලබීලා ඉන්න රටක් හදන්නයි ඕන... අනුර දිසානායක සහොදරයා අපි ඔබ සමගයි ❣️
@chamilapradeepa2847
@chamilapradeepa2847 Ай бұрын
සුදා අයියා ඔයාට ගොඩාක් ස්තූතියි අපෙ නව ජනපති තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
අනිවාර්යයෙන් ඔහුට විශ්ව මාතාව ගෙ ආශිර්වාදය තියෙනවා 👍🙏🌷
@CryptoFarmerDex
@CryptoFarmerDex Ай бұрын
​@@shanthijayamanna3255 Suda gota dinnata passeth ohoma thama kiwwa 😅
@ThilakaMallikarachchi
@ThilakaMallikarachchi Ай бұрын
චාම් උත්සවය ඉතාම ආකර්ශනීයයි. සරලයි. තිසරන සරනයි!!! රටට,ජනපතිට,මාලිමාවට.❤
@PriyanganiWerellagama
@PriyanganiWerellagama Ай бұрын
අනුර පැරදුනානම් මන් මේ රට දාලා යන්නමයි තිරනය කරන් හිටියේ.සුභපතනවා අනුරට ජනාදිපති සහෝදරයාහට ලංකාව හරි විද්හට වෙනස් කරලා දියුනු රටක් කරන්න ලැබේවා කියා.❤❤
@DeeHerat
@DeeHerat Ай бұрын
හිටපන් මදු සමය ඉවර වෙනකම්😂
@Ashi12390
@Ashi12390 Ай бұрын
මමත්
@Ashi12390
@Ashi12390 Ай бұрын
​@DeeHerat ඒ කිව්වේ😂
@nimasilva7756
@nimasilva7756 Ай бұрын
මමත් හිටියේ ඔය අදහසේමයි..දැන් අපිට ඉන්න රටක් තියෙනවා
@DeeHerat
@DeeHerat Ай бұрын
@@Ashi12390 හනිමුන් එක. 😂 එතකන් දකින්නෙ හොන්දම විතරනෙ.
@RuwanBogahage
@RuwanBogahage Ай бұрын
සුදා අයියා ඔයා වගේ තව තවත් එඩිතර මිනිසුන් මිහිපිට බිහිවේවා..❤❤
@kasunkdk4804
@kasunkdk4804 Ай бұрын
අනිවාර්යයෙන් මේ ජනාධිපතිවරණයේදී ඔබෙන් ලද සහය සහ ඔබ ජනතාව අවදි කරන්න දැක්වූ ප්‍රයත්නය අති සාර්ථක වුණා ඔබත් මේ කොටස්කරුවෙක් ජය වේවා 🎉
@malki7505
@malki7505 Ай бұрын
76wasaraka saapaya nimaweya
@malki7505
@malki7505 Ай бұрын
Horungena rata nidahas karapu hamotama thanks
@PameeshaDeepshana
@PameeshaDeepshana Ай бұрын
💯☑️
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
අම්මෝ මුදල් ප්‍රේතයො ටිකට් දුම්මල ගහලම එලෙව්වා
@gayanicosta7411
@gayanicosta7411 Ай бұрын
🏆🙏 suda ayya karapu sewayata thanks 🙏
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Ай бұрын
අනුර මැතිඳුණි ඔබට මේ රට යහපත් තැනකට අරන් ලස්සන ජීවිතයක් මිනිසුන්ට උදා කර දෙන්න වාසනාව ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය නොවඩුව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤ ආදරෙයි සුදත්ත අයියෙ ඔබ කරන ලද මෙහෙයට හදවතින්ම ස්තූතියි 🙏❤️
@tharangagunarathna3525
@tharangagunarathna3525 Ай бұрын
සුදත්ත මහත්මයා ඔබ කළ සේවයට අගයක් දෙන්න බැරි තරම් මේ රට යහ මගට ගන්නට ජනතාව සමග නිරන්තරයෙන් රැඳෙමින් දැනුවත් කිරීම් කරමින් රටේ ජනතාව දිරිමත් කලාට සියදහස් වර ස්තූතියි ❤❤❤❤🙏
@CryptoFarmerDex
@CryptoFarmerDex Ай бұрын
Suda gota dinnata passeth ohoma thama kiwwa 😅
@gayananurudda6617
@gayananurudda6617 Ай бұрын
අනුර සර් දිනපු වෙලාවෙ ගොඩක් ඇඩුනා සතුටට තමයි ඇඩුනේ සුදාඅයියා රත්තංන් අයියා අපේ රට වෙනුවෙන් කඳුළු එනවා සුදාඅයියාට සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා බුදු සරණයි ❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
අනිවාර්යයෙන් අපි හැමෝම ඉන්නවා සුබපැතුම් ජනාධිපති තුමනි... රටට ජය ♥️
@madusankakurera1218
@madusankakurera1218 Ай бұрын
විදෙශ් ගත සියලුම දෙනා එකතු වෙමු මේ මොහොතේ ලන්කාවට ඩොලර් යවන්න ,❤❤❤අපේ අලුත් ජනාධිපති තුමාට සහය දෙමු 🥰🥰💪💪💪💪💪
@PradeepSamarasinhe-r9s
@PradeepSamarasinhe-r9s Ай бұрын
අපි එකගයි එකෙම්ම
@madushanimanthi3176
@madushanimanthi3176 Ай бұрын
අනිවාර්යෙන්ම ❤️✊
@kasunkumasaru912
@kasunkumasaru912 Ай бұрын
Loweth....api kohoma hari. Goda damu ape rata....
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
එකගයි
@piyumibandara9195
@piyumibandara9195 Ай бұрын
❤❤❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
මොන චනල් බැලුවත් සුදා අයියාගේ වීඩියෝ බැලුවෙ නැත්නම් වැඩක් නැහැ .ජයවේවා ❤❤❤අයියේ.බුදුසරණයි දෙවීපිහිටයි .
@kanthicosta891
@kanthicosta891 Ай бұрын
පරබල්ලා......
@MithunLove-v1y
@MithunLove-v1y Ай бұрын
❤nice speech
@janakak.a470
@janakak.a470 Ай бұрын
එහෙම ඩොලර් එක උඩ යන්න දෙන්නේ නැහැ ,මම ඉස්‍රායල් ඉන්නේ , මසෙකට එවන මුදලට වඩා වැඩියෙන් මේ මාසෙ එවන්නේ , රටවල් වල ඉන්න හැමෝටම කියන්නේ ,අපි අනුර සහෝදරයාට උදව් කරමු අපේ රට ගොඩ ගන්න .🙏🙏🙏
@madusankakurera1218
@madusankakurera1218 Ай бұрын
අපිත් ඉතාලියෙන් ,එක් වෙමු සියලුම දෙනා ❤❤❤❤
@indranisilva6980
@indranisilva6980 Ай бұрын
ඔව් අපි සිංගප්පූරුවේ අපි ඩොලර් යවමු ❤
@janakak.a470
@janakak.a470 Ай бұрын
@@madusankakurera1218 ❤️❤️❤️❤️
@kumuduthushara3725
@kumuduthushara3725 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 Ай бұрын
ඇත්ත ඔබලා අනුර මහතාට උදව් කිරීමට ඉදිරිපත්වීම සතුටට කරුණක්. වැටී තිබෙන රට ගොඩගන්න
@VijithaKumara-pk9hn
@VijithaKumara-pk9hn Ай бұрын
අවුරුදු 1007කට පසුව රජරටට රජෙක් පහල උනා ඇත්තෙන්ම හරිම සතුටුයි අනුර සහෝදරයා ඔබට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@piyaratnekariyawasam6970
@piyaratnekariyawasam6970 Ай бұрын
බොරු කියන්න එපා ඇයි මෛත්‍රිපාල රජරට නොවෙයිද ?
@au9680
@au9680 Ай бұрын
@@piyaratnekariyawasam6970 පියා ගම්පහ
@raaji_lk
@raaji_lk Ай бұрын
තෝරාපත් කරේ රටට නායකයෙකු මිසක් රජෙක් නොවෙයි. ගොන් කතා කියන්න එපා.
@shamaranaveera9857
@shamaranaveera9857 Ай бұрын
මේ කමෙන්ට්ස් දැක්කම රට ඉන්න අයගේ ගැම්ම ඇහුවම ඇස්වලට කඳුලු එනවා සතුටට ❤❤❤
@ChamilaDeepthika
@ChamilaDeepthika Ай бұрын
ඇත්ත
@indikakumara2314
@indikakumara2314 Ай бұрын
aniwa api pana dila hari ape rata hadanawa ekata api eka men negetinna ona
@sherineperera1507
@sherineperera1507 Ай бұрын
ඇත්තටම කදුල ආවා . මේක අපේ රට කියන හැඟීම තියන රට විරුවන්ට ❤️❤️❤️💐💐💐
@allfreesounds7503
@allfreesounds7503 Ай бұрын
සුදා අයියේ රට වෙනුවෙන් ඔයාල ගත්ත හැම උත්සහයකටම ගොඩාක් පින් අපි එකතුවෙලා මේ රට හදමු ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️👏👏👏👏
@sunilmalcolmwarnakulasuriy9991
@sunilmalcolmwarnakulasuriy9991 Ай бұрын
අපි යුරෝ එවනවා පුලුවන් විදිහට මේ රඡයට උදව්වෙනාවා මේතත්වයෙන් ගොඩවෙන්න❤❤❤❤
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
🙏
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤❤❤❤❤❤❤❤
@rasikasanjaya2290
@rasikasanjaya2290 Ай бұрын
අපි රට විරුවෝ...අපි මේ ආන්ඩුව නගා සිටුවන්න අවශ්‍ය මුදල් අපේ රටට සැම මසකම එවනවා..එකා මෙන් වැඩ කරන ආකල්පයක් හැම කෙනාම සිතට ගන්න...ජය වේවා !!! අපේ මව්බිමට...
@ravdon4776
@ravdon4776 Ай бұрын
අනිවාරෙන් අපි ලෝකෙ කොහෙ හිටියත් අපේරට
@AshokaPerera-m8v
@AshokaPerera-m8v Ай бұрын
🙏🙏🙏🙏🙏
@selinann6844
@selinann6844 Ай бұрын
අනිවාර්යෙන්ම.රට.විරැවො.අපි.ලැස්තියි..කියන්න.බැක්කුවකට,අපො.සල්ලි.දන්න🎉🎉❤❤
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
අනිවාර්යයෙන්ම
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Ай бұрын
ඔව්ව්ව් ... අනිවාර්යයෙන් . මමත් පිටරටක සේවාව කරන කෙනෙක් .... 🇮🇹
@DuvinduNormalAccount
@DuvinduNormalAccount Ай бұрын
🎉️ඔබතුමාට උණුසුම් සුභ පැතුම්🎉️ ... අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූ ආකාරයටම අපේ රටේ ක්‍රමවේදය වෙනස් කරලා හොරකම දූෂණය වංචාව නවත්වලා අපට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකර දේවි කියලා..🇱🇰❤️
@AkilaBandara95
@AkilaBandara95 Ай бұрын
ඒක හොද අදහසක් මං comment එකක දක්කේ. රජයෙන් පොදු account එකක් open කරල දෙන්න පුළුවන්නම් මේ රට ගොඩ යනකන් අපි රට ඉඳන් ඒකට සල්ලි එවන්නම් අපේ පවුල් වලට සහ වෙනත් අවශ්‍යතා වලට එවනවට අමතරව යම් මුදලක් ඩොලර් 10ක් හරි අපිට ඒකට දාන්න පුළුවන් ඒක අපි අපිට පොලියක්වත් කිසිම වාසියක් බලාපොරොත්තුව නොව අනාගතේ ලස්සන රටක් අපේ දරුවන්ට ගොඩ නැගෙනකම් අපි කරන කැප කිරීමක්.අපි දන්නව කිසි කෙනෙක් ඒවා මංකොල්ල කන්නෙ නෑ කියල. මං දන්නෙ නෑ මේකේ නීතීමය පැත්ත ඒත් සුදා මේ ඔබේ අවදානයට. මොකට කට්ටිය කියන්නෙ
@dkk9339
@dkk9339 Ай бұрын
මමත් ඔය යෝජනාව කරල comment කලා. කරන්න පුලුවන් නම් හොඳ අදහස.
@rangersmanju3864
@rangersmanju3864 Ай бұрын
එකඟයි
@dsdinushi604
@dsdinushi604 Ай бұрын
Ou kmti ❤❤❤
@dsdinushi604
@dsdinushi604 Ай бұрын
Ane kohomahari ek krnn kiynn dnuwath krnn
@AnuradhaSuwarnamali-ie1dr
@AnuradhaSuwarnamali-ie1dr Ай бұрын
අපේ රටේ මිනිස්සු මෙහෙම එකතු වෙන එක ගැන අවංකවම සතුටුයි.. අවස්ථවක් ලැබෙයි.. අපි ඔක්කොම එකතු වෙමු..
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 Ай бұрын
සුපිරි සුදා අයියේ.සුපිරියක් තමා ඔයා කල මෙහෙවර කියලා නිම කරන්න බැහැ ..රටේ දියුණුව වෙනුවෙන් කැප කරන ඔබතුමා ඉදිරියටත් ⁣කෙලින් කතා කරන්න සක්තිය ලැබේවා.වංචාව දුෂනයට එරෙහිව සටන් කලයුතුයි මින් ඉදිරියට ..ජයවේවා..සුදා අයියේ..❤
@BeekeepingSL
@BeekeepingSL Ай бұрын
මම යුරෝ 200 ක් රජයට පරිත්‍යාග කරන අතරම මම එකතුකරගෙන තියෙන යුරෝටිකත් බැංකුවට එනවා මම මහ ධනවතෙක් නොවෙයි. කොහොමද මගේ සල්ලි රජයට දෙන්නෙ කියලත් කියන්නකො කවුරු හරි
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 Ай бұрын
වචනයටත් ගොඩක් පිං.
@nirashasaro1550
@nirashasaro1550 Ай бұрын
ආදරෙයි පැලෙන්න❤❤❤
@dillhemamali2562
@dillhemamali2562 Ай бұрын
මාත් අනිවාර්යයෙන් එවනවා...
@piyumibandara2653
@piyumibandara2653 Ай бұрын
❤❤
@dilshanrange9953
@dilshanrange9953 Ай бұрын
ඔයාලාට ගොඩක් ස්තූතියි...
@Lucky000-cd8jd
@Lucky000-cd8jd Ай бұрын
අනුර සහෝදරයා කියල මට කියන්න බැ මං අවුරුදු 23 කොල්ලෙක්.. ඒත් මං ආසයි ඒ වචනෙට.. අපි අපේ ජනාදිපතිතුමා වෙනුවෙ ඉන්නව... අනුර ජනාදිපතිතුමනි., අපිට ලස්සන අනාගතයක් හදලා දෙන්න ඔබට පුලුවන් 🥺❤ තෙරුවන් සරනයි මගෙ ජනදිපති සහෝදරයා..❤❤
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Ай бұрын
මාධ්‍ය වේදීන් සුමට වචන හසුරුවන, අනිකාගේ ආත්ම ගෞරවය රකින, තමාගේ මෙන්ම සමාජ මාධ්‍ය යෙත් සාර ධර්ම රැක ගෙන දිසානාතිය ඉදිරිපත් කිරීම යුතුකම වන්නේය,???? වරද අපේ කරුමයයි??? තමාගේ මෑණියන්ගේ කරුමයයි 😂😭😭😭😭😭
@ramyafernando4742
@ramyafernando4742 Ай бұрын
සුදා ඔබට ණය ගැති සහෝදරයා ඔබත් මේ සටනට ලොකු මෙහෙවරක් කරා ස්තුතියි bro ආදරෙයි
@lalithdias1208
@lalithdias1208 Ай бұрын
❤❤❤❤සුදා ❤❤❤❤❤
@shenamarawansha0759
@shenamarawansha0759 Ай бұрын
අපි ලංකාවට ඩොලර් එවනවා. අනුර සහෝදරයා වෙනුවෙන් ❤❤❤
@samanthipigera9325
@samanthipigera9325 Ай бұрын
නියමයි ,අපි ට බැරි දේ ඔයාලා රට වෙනුවෙ කරලා අපි එකා වගේ අපේ ලස්සන රට ගොඩ අරගෙන ගව සම්පත ට පෙන්වමු.ජය වේවා. ඩොලර් එවන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා .
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige Ай бұрын
Most certainly.
@RenukaWeerasinghe-pf6jb
@RenukaWeerasinghe-pf6jb Ай бұрын
Api euro එවනවා ..ape rata හදන්න ..
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm Ай бұрын
ඩොලර් එවනවා මව්බිම වෙනුවෙන් ජනාධිපති තුමනි 💝🥰
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Ай бұрын
Thanks ❤
@PushpaFernando-ou3wg
@PushpaFernando-ou3wg Ай бұрын
අනුරට පුළුවන්. හැමෝම එකම හිතින් මුමුණ පල්ලා මේ විශ්වයට ඒ වචන හැම මොහොතේම නිදහස් කරපල්ලා. ඔය හොරුන්ගේ වචන වලට සැලෙන්න එපා. සොබා දහමේ ආශීර්වාදය අනුර සමගයි. ජයවේවා ජනපති තුමණි 🙏❤️❤️❤️❤️❤️❤️
@nishnayana
@nishnayana Ай бұрын
👍👍👍👍👍❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰✅🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪💪🏾
@bossypupsy
@bossypupsy Ай бұрын
රටේ ඉන්න හැමෝම මාස 3කට විතරක් රටේ ඩොලර් අනවශ්‍ය දේවල් වලට එලියට යන්න නොදී තියාගමු .
@JayanthiJayanthi-u7u
@JayanthiJayanthi-u7u Ай бұрын
අපි ලංකාවට .ඩොලර් එවනවා ❤❤
@vindyajeewanthivindyajeewa169
@vindyajeewanthivindyajeewa169 Ай бұрын
එකෙන්ම
@World_Of_Music123
@World_Of_Music123 Ай бұрын
ඔව් අපි එකතු වෙලා රට ගොඩ දාමු
@lkmatha
@lkmatha Ай бұрын
එල
@sampathsuranga8284
@sampathsuranga8284 Ай бұрын
ස්තුතියි ඔබට. මේ වෙලාවෙ $ එවන හාමෝටම අවුරුදු ගානක් හොරාකාපු හොර දේශපාලුවොන්ගෙ ගෝලයො ලංකාවේ ආයතන වල කොටස් ඉවත් කර ගත්තොත් $ ටිකක් ඉහල යාමට පුළුවන්. එය වැලැක්වීමට ඔබ එවන $ වලට බොහෝ ස්තුතියි
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@easygames5646
@easygames5646 Ай бұрын
මාසයක් පඩ් නැ කියලා කව්රුත් පාරෙ හිගාකන්න වෙන් නැ රට රැකුමට අනුර සහෝදරයාට රාජ්‍ය සේවකයෝ උදව් කැපකිරිම කරයි ජන්ද දි වගෙ......ජය .....
@mohammedrislan9521
@mohammedrislan9521 Ай бұрын
definetly we always support to AKD
@sumisumi6512
@sumisumi6512 Ай бұрын
Ay uba kanna denawada
@sssssssssuv
@sssssssssuv Ай бұрын
Ubada apita kanna adinna denne?
@amilapathum5254
@amilapathum5254 Ай бұрын
Ai uba kanna denawada pako😂
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@premilafernando7984
@premilafernando7984 Ай бұрын
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි සුදා අපි අපේ ඩොලර් එව්වෙම නෑ පහුගිය ටිකේම දැන් චන්දෙ දාලා නැවත ගිහින් අපි අපේ රටට ඩොලර් එවනවා ජයවේවා
@LalanthaPerera77
@LalanthaPerera77 Ай бұрын
ස්තූතියි bro
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
අනේ ඒක තමයි දැන් වෙන්න ඕන. ඩොලර් වැස්සක් රටට හෙලමු.
@nilunilu1947
@nilunilu1947 Ай бұрын
ස්තුතිය සුදා අයියෙ හෙළයන වෙනුවෙන් කතා කරනවාට අපිට ලෙකු හයියක්❤❤❤❤
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤❤❤❤❤❤❤
@rumeshchathuranga6353
@rumeshchathuranga6353 Ай бұрын
මමත් විදේශ රටක සේවය කරන්නෙ හැමමාසෙම ඩොලර් එවනවා මේ රට අපි එකතුවෙලා හදන්න සහය දෙමු
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Ай бұрын
ඔබ ගේ අභීත නිරායුධ ඡනතා පෙලගැස්වීව නව නිර්මාණයකි..මෙය මා සුවිශේෂී අවස්ථාවක් ලෙස දකියි.ඔබගේ අහියෝගාත්මක අවදානම මුලු රටම වැළද ගත්තා.එය හරිම සුන්දරයි.npp එකට මෙවැනි ඡීවිත අවධානමක් ගත් ඔබට ඡාතියේ ප්‍රණාමය.
@cynthiaherath4772
@cynthiaherath4772 Ай бұрын
Thank you for all you’ve done toward the unique victory. I followed all your programs I am 83 years old retired teacher of 50 years now living in the USA. This is what I wanted to see before I died. Thank you for your contribution. May the Lord Jesus bless you and yours.
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
Many thanks for your words. Hope you are well and happy. May you live long enough without any difficulties.
@kaluajith5466
@kaluajith5466 Ай бұрын
අනුර සහෝදරයාට ජය.....❤️තව දෙයක් කිව යුතුයි...හැම ආණ්ඩුවකටම කඩේ යන හුදෙක් තම ලාභ ප්‍රයෝජන උදෙසාම කටයුතු කරන පිරිසගෙන් ප්‍රවේශම් වන්න....
@KkkVsjvvs
@KkkVsjvvs Ай бұрын
P Pp
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
@@kaluajith5466 ratata jayawewa
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
@@KkkVsjvvs ena ayata newe ratata janathawata wewa
@DBMz-gk7oc
@DBMz-gk7oc Ай бұрын
@BandulaJayasinge
@BandulaJayasinge Ай бұрын
ප්‍රතිසතෙන් වැඩක්ම නෑ... පිරිසිදු මිනිස්සු පිරිසිදු චන්ද 56ලක්ෂයක් තිබ්බ... ඊට වැඩිය මොනවද......❤❤❤
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr Ай бұрын
අපිත් ඉන්නේ රට අපිට ඩොලර් කොච්චර ඉහල ගියත් වැඩක් නැ අපේ රටේ බඩු ගනන්න ම් අපේ තියෙන ඩොලර් ඒක හරි අපී ලංකාවට එවනවා අපේ ජනාධිපති අනුර සහෝදරයාට සහය දෙමු සේරම එක්ක එකතුවෙලා 🙏බුදුසරනින් 🙏ඔහුට සක්තියදහිරිය ලැබේවා 🙏සියලුම දෙනා එක්ක එකතුවෙලා
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm Ай бұрын
අනිවාර්යයෙන්
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sudharmadisanayaka9169
@sudharmadisanayaka9169 Ай бұрын
❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️
@Athulajeewanath
@Athulajeewanath Ай бұрын
ඔබ තුමා අපේ රටේ පිනට ලැබුණු කුමාරයෙක් සුදා සහොදරයානෙනි ඔබ තුමාට තෙරුවන් සරනයි
@harshaniperera9688
@harshaniperera9688 Ай бұрын
මේ කමෙන්ට් කියවනකොට හරිම සතුටක් දැනෙනව මගේ රටේ ම්නිස්සූ ගැන.සතුටු කදුලූ එනවා.අපි හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නැහැ.හැමෝම එකතු වෙලා අපේ රට ලස්සන කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 Ай бұрын
සිරි ලංකාව ඇතුලේ ඩොලර් තියෙනව අති විශාල වශයෙන් . කුමක් හෝ මාර්ගයක් යොදා මේ ඩොලර් ටික සංචිතගත කලොත් සුපිරි
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg Ай бұрын
අනුර ගේ දිවුරුම් දීමෙන් ම නාස්තිකාර රජයන් වලට පාඩමක් ඉගැන්නුවා.කියන විදියටම පටන් ගැන්මෙන් ම ඒක ඔප්පු කලා .අපි දන්නවා අනුර අපේ රටට දායාද උනු මිනි පහනකි ඔබ .ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤❤❤❤❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
Ow..ලොකු මුදලක් ඉතිරි වුණා..
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
API echcharai අවාසනාවන්ත ජාතියක් නෙමේ හදිසියේවත් අනුර පරදා උනානම් ලංකා මාතාව ඒවරෙට ඉවරයි දැන් සතුටු වෙමු ප්‍රාර්ථනා කරමු රට නගා සිටුවීමට නව ජනාධිපති තුමාට ආශීර්වාද කරමු❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Mickayel
@Mickayel Ай бұрын
ඔව්. අනුර ගෙ බොරු සෝබන වැඩ නෑ. කරන්න ඕන දේ හරි ආකාරව කරනවා.❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@Niranjala-ek4uq
@Niranjala-ek4uq Ай бұрын
අපි ඩොලර් එවනව.... ඔබට ජය වේවා...
@piyumibandara9195
@piyumibandara9195 Ай бұрын
@lasanthagajanayake1467
@lasanthagajanayake1467 Ай бұрын
❤❤❤❤❤
@sujeewapriyanthi-zo1fj
@sujeewapriyanthi-zo1fj Ай бұрын
Ane මටත් ටිකක්
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
🙏
@LakshmanAbayawikrama-gp7gq
@LakshmanAbayawikrama-gp7gq Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@damayanthipunchi7744
@damayanthipunchi7744 Ай бұрын
අපි මිය යන්න කලින් අපේ ආණ්ඩුවක් දකින්න ජීවත් වෙන්න ලැබීම හදතට දැනෙන සතුට අපරිමිතයි සුදා සහොදරයාණනී මම 88 89 යේ මරනයෙන් ගැලවුනු අයෙකි , අප්ප්‍රසිද්ද සේවාවක් මා කරදර රාසියක් මැද ඉටුකරමින් සිටමි .සැමට ජය රටට ජය 💪💪💪💪Dr Damayanthi Solaman
@kmaxcreation4162
@kmaxcreation4162 Ай бұрын
මගේ තාත්තත් ඒ වගේ කෙනෙක්. එදා එයාව අල්ලාගෙන ගිහිල්ලා ගහපු හන්ද එයාට දණිස් අමාරුව හැදිලා දැන් ඇදේ ඉන්නේ. එයාට ගොඩක් සතුටුයි දැන් ඒ කරපු කැප කිරීමට.
@KumbukTree
@KumbukTree Ай бұрын
ඒ සතුටම ඔහුව සුවපත් කරයි සුවපත් වේවා.. සුවපත් වේවා​@@kmaxcreation4162
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Ай бұрын
​@@kmaxcreation4162😢😢😢
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Ай бұрын
❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@kumarfernando3106
@kumarfernando3106 Ай бұрын
බයවෙන්න එපා අනුර ඉදිරියටම යන්න.
@Hkline-m7w
@Hkline-m7w Ай бұрын
ජනාධිපති ලේඛම් ම ඉතාමත් බුද්ධිමත් මනුස්සයෙක්..PHD DIGREE එකක් තියන මනුස්සයෙක්❤❤❤අනුර ඔබට ජය!!😊❤
@damithchandana2359
@damithchandana2359 Ай бұрын
ඇයි අගමැතිනිය
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
❤❤ ඔව් අගමැති
@pradeepgamage4575
@pradeepgamage4575 Ай бұрын
තනතුරු දෙන්නෙ සුදුසු අයට විතරයි කිව්ව එක ඇත්ත 👊❤️
@harshaperera1001
@harshaperera1001 Ай бұрын
මට කියනවද ජනාධිපති ලේකම් ගෙ නම මොකක්ද
@samanhettiarachi1590
@samanhettiarachi1590 Ай бұрын
Ow
@sitharimapalagama1933
@sitharimapalagama1933 Ай бұрын
සතුටු දැයක් වෙනුවෙන් අනන්ත අප්‍රමාන වද වේදනා විදි ... ජීවිත පූජාවෙන් පවා කලෙක ඒ වෙනුවෙන් ඇපකැප උන සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලැබූ ඔබේ ජයග්‍රහනය ආදරයෙන් විදින්නෙමු අද දිනේ...ඔවුන්ගේ ආත්මයන්ට සැනසීම උදාවේවා....❤❤ මගේ රටට ජයවේවා ජයවේවා ජයවේවා////❤❤❤❤
@WasanthiNalika
@WasanthiNalika Ай бұрын
සුදා ,,,,මේ වගේ නිර්භීතව ඔබ වැනි මිනිසකු මේ විදියට හරි ජනතාව ගේ ඔලුව හදන එක ගැන ඇත්ත ටම අඩම්බරයි . අනුර සහොදරයා අතිගරු ජනාධිපති තුමා ට මේ රට ඉදිරියට කරගෙන යන්න එන ඉදිරි මැතිවරණයේ ඔහුට සහාය දෙන්න ජනතාව දැනුවත් කරන්න ඔනෙ.හැම ගම් දනව් දෙස ඇවිදිමින් ඔබ වෙහෙසුනේද රට වෙනුවෙනි . අපි සියලු දෙනා ඔහුට එතුමා ට උදව් කරමු .
@madushanamila
@madushanamila Ай бұрын
Suda ❤❤❤
@wasuatulugama
@wasuatulugama Ай бұрын
යෝජනාවක්.... රට ඉන්න අය දැන් ඉඳන් අපිට ඩොලර් එවයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අතරම ලංකාවෙ අපිටත් විනිවිද භාවයකින් යුතුව රජයේ account එකක් open කරන්න පුලුවන් නම් අපිටත් පුලුවන් මේ වැටුණු රට ගොඩගන්න එක රු. 100/= කින් හරි දායක වෙන්න... ❤️❤️🤜🤛
@dsdinushi604
@dsdinushi604 Ай бұрын
Ane ou.....❤❤❤❤ Kohomahari eka krnn kiynnko
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 Ай бұрын
ඔබ දැක්වු මෙහෙවරට බොහෝම ස්තුතියි ❤❤❤❤
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
අනුරගේ ඒ වචන ටික අහනකොට ඇස් දෙකට කදුළු එනවා හදවතින්ම ❤❤❤❤ ආදරෙයි අනුර අය්යේ අපේ ජනාදිපති තුමනි ඔබ‍ට සුබ පැතුම් ❤❤❤❤
@dineshsandaruwan3239
@dineshsandaruwan3239 Ай бұрын
ඇත්තටම සහො මාරම සතුටක් තියෙන්නේ
@vidyajayalath3377
@vidyajayalath3377 Ай бұрын
ඇත්තටම...පපුවට දැනුනා..
@mithilagalagoda7444
@mithilagalagoda7444 Ай бұрын
හදවතේ ගැබුරටම දැනුණා
@susantharathnathilaka6118
@susantharathnathilaka6118 Ай бұрын
Suba petum
@mohamedhanifamohamedniyas6519
@mohamedhanifamohamedniyas6519 Ай бұрын
Ranil Rata gannakota Rata komatha thiibune Dolaraya keeyada mathaka nadda
@සයිප්රස්අපි
@සයිප්රස්අපි Ай бұрын
රට ඉන්න අපේ සියලුම සහොදර සහොදරියෝ ඔබලාගෙ සියලු ඩොලර් රජයෙ බැංකු වෙත එවන්න කාරැනික වන්න මේ වෙලාවේ රට ගොඩ ගන්නනම් අප සැම දෙනාගේම සහයෝගය අපේ ජනාධිපති තුමාට අවශ්‍යයි 🙏🙏🙏
@kumuduthushara3725
@kumuduthushara3725 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@KumbukTree
@KumbukTree Ай бұрын
❤❤❤❤❤❤
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic Ай бұрын
Ekenma
@chamilmadushanka7229
@chamilmadushanka7229 Ай бұрын
yes
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
සැබවින්ම. ඔබෙන් රටට ❤️🤍🤎 කෝටියක 💜💚💙 ආදරයක් 💜❤🧡
@monikabalasooriya2588
@monikabalasooriya2588 Ай бұрын
නවජනපතිට ජයවෙවා ඔබතුමාත්⁣සැහෙන මහන්සිවුනානේස ජයවෙවා
@Ravi56774
@Ravi56774 Ай бұрын
මාස ගානක පඩි එකතු කරලා මං ලඟ තියෙනව ඩොලර් 25000 මම ඒක හෙට ලංකාවට දානවා මට රුපියල් කීයක් ලැබුනත් කමක් නෑ
@indikanishantha4434
@indikanishantha4434 Ай бұрын
@UpekshaLankeshwara
@UpekshaLankeshwara Ай бұрын
❤❤❤❤❤❤❤
@MadawaMadawa-pu6fw
@MadawaMadawa-pu6fw Ай бұрын
thanks bro
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
❤❤❤❤❤❤❤❤
@nithaliperera2242
@nithaliperera2242 Ай бұрын
Ape rata goda naganna apith ekka Inna ekata godak pin...me rate daruwanta Hoda ratak labunoth athi..apita ra diwa nobala wada karanna puluwan me rata wenuwen
@nuwanamila6359
@nuwanamila6359 Ай бұрын
ඩොලර් හිගවෙන්න දෙන්නැ බං අපි දැන්....දැන් අපේ එකා ඉන්නේ...අපි දානවා ඩොලර් දැන්...❤️❤️💪💪💪
@SeethaHalwathura-zy1fl
@SeethaHalwathura-zy1fl Ай бұрын
Thanks
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 Ай бұрын
අනිවාර්යෙන්
@RanilSamaradeera
@RanilSamaradeera Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@NimaliDilrukshi-ib2wz
@NimaliDilrukshi-ib2wz Ай бұрын
Aniwarayen
@jenetteweliwita825
@jenetteweliwita825 Ай бұрын
Thanks a lot
@loljigen2704
@loljigen2704 Ай бұрын
76 වසරක ශාපය නිමා කරන්නට පහලවු ජනතා නායකයා අනුර ඔබට ජය, සුදා සහෝ ඔබ කල මෙහෙය අමිලයි දෙවි පිහිටයි
@sangaransudarshani8919
@sangaransudarshani8919 Ай бұрын
ඔයා දීපු seaport එකට බොහොම ස්තුතියි ❤️ ඔයාලා වගේ අය නැත්නම් තවමත් අදුර ඉන්නවා ඇති,, ඔයාටත් ඉදිරියට මේ වැඩ සාර්ථක කරගන්න ශක්තිය දෛර්ය ලැබේවා ❤️ ආදරෙයි ඔයාට ත්
@balangodatech5678
@balangodatech5678 Ай бұрын
තාම සුමට කරන්ට එපා. පාර්ලිමේන්තු බලය නැහැ අනුරට. ජනතාව දැනුවත් කරමු හොද අලුත් උගත් සෙට් එකක් පක්ෂ විපක්ෂ තොරව පාර්ලිමේන්තු යවන්න
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
අනිවාර්යයෙන් හොරුන් නොවෙයි .උගත් බුද්ධිමත් කට්ටිය එකතු වෙන්න ඕනේ ..
@abimanadanumsayura
@abimanadanumsayura Ай бұрын
😂😂😂😂
@Dulaj-r7b
@Dulaj-r7b Ай бұрын
3/2 balayak denna akathu wenna oni hemoma
@NanaKw-wy9hk
@NanaKw-wy9hk Ай бұрын
eka hari
@gayannishantha-ff3gq
@gayannishantha-ff3gq Ай бұрын
eya kohomath janadipathi witharai. Andu balaya nam labenne na
@maheshchinthaka6193
@maheshchinthaka6193 Ай бұрын
පඩිත් එපා නිකං ස්වේච්ඡාවෙන් වැඩ කරන්නම් රට ගොඩ ගන්න. හොරා කන්නෙ නැති නායකයෙක් අපට පහල උනා අපි ස්වේච්ඡාවෙන්ම වැඩ කරනවා. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
@mihiriishara3758
@mihiriishara3758 Ай бұрын
Respect bro❤🎉
@liyuanhang3713
@liyuanhang3713 Ай бұрын
Ado❤
@Traveltime4447
@Traveltime4447 Ай бұрын
අපිට දැන් බලාපොරොත්තුවක් තියෙනවා අයියේ ඇත්තමයි මාරම සතුටින් ඇත්තමයි යුද්දයක් දිනුවා වගේ හැගිමක් දැනෙනවා 🌎🌎❤️❤️❤️❤️🧭
@MemeBoy627
@MemeBoy627 Ай бұрын
සර්, මං විශ්වාස කරන විදිහට සර් වගේම හඩ නගපු කෙනෙක් තමා රංජන් රාමනායක කියන්නේ. මං ඇත්ත නැත්ත නම් දන් නෑ හැබැයි මං විශ්වාස කරනවා පුළුවන් නම් එයා වෙනුවෙනුත් පුංචි හඩක් නගන්න... Comment එක දැක්කොත් Pin කරන්න 🙂
@upibtheguide1943
@upibtheguide1943 Ай бұрын
අනිවාර්යයෙන් රටට ඩොලර් එකෙන්ම එවනවා නීත්‍යානුකූල විදිහට ❤❤❤ මෙච්චර කල් එව්වෙ නැත්තෙ හිටපු කාලකන්නි දේශපාලුවො විශ්වාස නැති නිසා දැන් මේ රට ගොඩ ගන්න හදවතින්ම සහයෝගය දෙනව එකෙන්ම ❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@chamindawickramarachchi626
@chamindawickramarachchi626 Ай бұрын
​@@Guglhupf-yd9kp❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Sudumanikabeauty
@Sudumanikabeauty Ай бұрын
ස්තුති ඔබට 🙏
@MalanieWatagoda
@MalanieWatagoda Ай бұрын
විදේශ ශ්‍රමිකයන් ලෙසින් අපේ වියදමෙන් හරි මූල්‍යමය වශයෙන් අපි අනුර මහත්තය ට සහයෝගය දෙන්න කැමතියි
@AtheefMarzook-k2u
@AtheefMarzook-k2u Ай бұрын
😰🤲🤲🤲🤲🤲🫂👏🏿👍🫡🤲🤲❤️
@manjola_1999
@manjola_1999 Ай бұрын
@KanchanaMunasinghe-k1m
@KanchanaMunasinghe-k1m Ай бұрын
🙏🙏🙏❤
@ImashaShashini999
@ImashaShashini999 Ай бұрын
සුපිරි ❤❤
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb Ай бұрын
❤❤❤
@deepajayalath
@deepajayalath Ай бұрын
රජයෙන් එකව්න්ට් අැරලා දුන්නානම් රට ඉන්න අපිට පුලුවන් අපේ මාසික වැටුපෙන් euro 20ක් හරි දලා රට ගොඩ ගන්න දායක වෙන්න..හදවතින්ම අපි ජානාදිපති අනුරට අාදරෙයි❤❤❤
@nirashasaro1550
@nirashasaro1550 Ай бұрын
දාඅදරෙයි පැලෙන්න...උබල වගේ හිතන උන් සෙට් එකක් එකතූනොත් මොනවද කරන්න බැරි සහෝදරයා❤❤❤❤
@නදීමාල්ලියනගේ
@නදීමාල්ලියනගේ Ай бұрын
අනිවාර්යයෙන් ම ❤
@rohinilakshmi5208
@rohinilakshmi5208 Ай бұрын
මාත් එවනවා සල්ලි නැගිටලා ඉමු ඉතුරු හරිය කරන්න
@KumbukTree
@KumbukTree Ай бұрын
අනේ කොච්චර හොදද.. උතුම් මනුස්ස ගුණ මතුවෙන කාලයක් මේ ගුණවත් දාර්මික වචන ඔබලාගෙන් අපෙන් එන්න මේ වෙනස උනා නේද.. මේ සෙන්සස් වැහිලා තිබුනේ.. ගුණවත්කම් වැඩිවේවා. ❤❤❤❤❤❤❤❤
@MrGeethgeeth
@MrGeethgeeth Ай бұрын
ඔබ වැනි මිනිසුන් රටට වාසනාවක්. ආඩම්බරයක් ඔබ දිනෙන් දින දියුණු වේවා.
@TheekshanaWeerasinghe-x3k
@TheekshanaWeerasinghe-x3k Ай бұрын
Good Job Sudaa
@GalaxyA03-tr8uu
@GalaxyA03-tr8uu Ай бұрын
දිවුරුම් දිපු තැන ඉදලාම බලන්න තියෙනවා ඉතිරි කරන හැටි අනිවාර්යයෙන්ම ඉදිරිය සුභයි🎉🎉🎉
@Samanthika-z8g
@Samanthika-z8g Ай бұрын
අයියෙ අපි හැමොම නව ජනපති තුමාට සුබ පතමු අවුරුදු පහක් නෙවෙයි නැවත නැවතත් අපෙ නව ජනාධිපති තුමාම ඉල්ලන විදිහට වැඩ කරන්න සත්‍ය දහිරය ලැබේවා කිය සුබ අනාගතයක් ලංකා වාසි සහ ලොක වාසි හැමොටම බුදු සරණයි පරිසමෙන් අඩිය තිය තියා ඉදිරියටම යන්න
@ferozaferoza9770
@ferozaferoza9770 Ай бұрын
සොඳුරු හිතක් ඇති අපේ AKD ජනාධිපතිට ජයම වේවා 👍👍❤😊✨️
@W.M.RDilhani
@W.M.RDilhani Ай бұрын
එහෙම වට්ටන බැහැ .අපි හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු.අයියෙ ඔයාටත්.අනිත් හැමොටමත් තෙරුවන්සරණයි .❤❤❤❤❤
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 48 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
Paththaren Eha - (2024-11-12) | ITN
ITN News - Sri Lanka
Рет қаралды 111
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН