බස් එක කැලේට අරන් ගිහින් කරලා තියෙන දේ බලන්න ගියා | බස් එකේ 41ක් ඉදලා | ampara vlog 01 | aranthalawa

  Рет қаралды 110,648

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 141
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 4 ай бұрын
වටිනා වීඩියෝ එකක් 🥰❤️ මේ වීඩියෝ ඒක දානකන් හිටියේ මන් 🥰
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඔයා දැක්කා කීවේ ‌මේකට යන ගමන් ❤❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 4 ай бұрын
@@lakshithavlogs ම්ම්ම්
@mayaheenatigala1866
@mayaheenatigala1866 3 ай бұрын
පුතා ඔය බස්‍ එක අම්පාර ඩිපෝවෙන් පිටත්කල නිලධාරියා මමයි .ඔය බස් එක මුලින් එන්න සූදානම් වෙලා හිටියේ මොණරාගල හරහා. ඔය ගමන එන්න දවසකට කලින් නුවර හරහා යන්න ඕනෙ කියල ඩිපෝවට දන්වල තිබුනා. ඒ නිසා තමයි මස්කෙළිය යෑමට තිබුණු ඔය බස්‍ එක යොදවල ඒ බස් එකේ සේවය කරන රියදුරු කොන්දොස්තර දෙපල යොදවල ඔය ගමන පිටත් කලේ. ඒත් ඒ දෙන්න ගැන සැමරුම් වලදී කවුරුවත් කතා කරන්නේ නැහැ .මේ වීඩියෝවෙන් නොදන්නා අයට දැනගන්න සැලසුවාට ඔබට ස්තුතියි . 3:16
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි මහත්මයා මේ අපි නොදන්නා තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
@ishaisha4037
@ishaisha4037 2 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් පිං පිට රට ඉන්න අපිත් බැලුව ❤️❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤
@madufernando2617
@madufernando2617 2 ай бұрын
යාපනයේ පාරත් හරි කෙලීන් හරිම ලස්සනයි
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
දැකලා නැති පොටි අයට පේන්නනන්න වටින විඩියො එකක් ලක්සිත අයියෙ අදත් සුපිරි විඩියො එකක්❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤🙏
@BEVANNameesha
@BEVANNameesha 2 ай бұрын
මම අද ගියා දෙවෙනි වතාවට මෙ තැන බලන්න.හරිම දුක්කිත තැනක්.අඞලා තමයි එන්නෙ ගියොත්.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට ❤❤
@مالانانداني
@مالانانداني 4 ай бұрын
අනෙ ඒ සිංදුව ඇහුවෙ අදමයි..හරිම දුකයි හරිම සංවේදී හරිම අර්ථවත්. .. ස්තූතියි ඔබලාට මං සවුදි අරාබියේ සිට නැරඹුවෙ
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
❤❤❤
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 4 ай бұрын
ඔය බස් එකෙ ඩ්‍රයිවර් මගෙ මාමා, මගෙ අම්මගෙ බාල මල්ලි, මම ඔය සිද්ධිය වෙද්දී ඊට අල්ලපු ගමේ, මංගල ගම ඉස්කොලෙ ගණිත ගුරුවරයා, අදටත් අවුරුදු පතා මම යනවා මංගල ගම
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@fernandosarath4694
@fernandosarath4694 4 ай бұрын
❤❤❤❤❤❤ supiri 👍👍👍From Italy
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤❤
@khdmakhdma7106
@khdmakhdma7106 4 ай бұрын
Ane mamath giya bikshu gathanaya karapu bus eka balanna ampare aranthalawe harima dukai ekatanam ayenam eveni deval noweva🙏💕🇦🇪🇱🇰🌸🙏
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@anselmcamilus6881
@anselmcamilus6881 3 ай бұрын
වෙඩි තියන්න නියොගය කරපු ත්‍රස්තවාදි නායකයන් දැන් කොහෙද ඉන්නෙ...? කවුද ආරක්ෂා කරන්නෙ.. රටෙ ජනතාවට සෙවය කරන්න තවත් තන තුරු දිලා... තිබෙන්නෙ කවුද....? නඩත්තු මුදල් ගෙවන්නෙ කවුද....?
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@MaheshMadhu-ks9qe
@MaheshMadhu-ks9qe 2 ай бұрын
අපේ ගම මයියංගනය😎😎😎😎😎😎😎
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ආයේ දවසක ඒන්න ඔනී සොරබොර පැත්තේ එහෙම
@oshanpradeep
@oshanpradeep 4 ай бұрын
වටිනා වීඩියෝ එකක් 💪❤️
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
ඒ කුරීරු අතීතය නිමා කල සැමට ස්තුතියි.එයට මට සහභාගි වෙන්න බැරි වීම ගැන කනගාටුයි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 4 ай бұрын
අපේ රටේ ගවසම්පත දැනගත යුතුයි මේ මහා අපරාදය කරපු කරුනාඅම්මාන් පිල්ලේයාන් ලගට අරන් රාජපක්ෂලාගේ ආරක්ෂාව මැද්දේ සැපසේ ජිවත් වෙනවා බත්කන හරක් තාමත් මුන්ට කඩේ යනවා 😂😂😂😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@hagurankethathero6543
@hagurankethathero6543 3 ай бұрын
එවකට ජනාධිපතිව සිටියේ ජේ ආර් ජයවර්ධන මැතිතුමා.අගමැති ආර් ප්‍රේමදාස මැතිතුමා.එම ඛේදවාචකයෙන් බරපතල වෙඩි වැදීමට ලක්ව දැනට සාසනයේ වැඩ ඉන්නෙ ආදා උල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේත් හඟුරන් කෙත පුණ්‍ය සාර ස්වාමීන් වහන්සේත් යන අප දෙනම පමණි.
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වෙලාවක අපේ හාමුදුරුවන් හමුවෙන්න එන්න ඕනී ❤️❤️
@SiriyalathaGamaralage
@SiriyalathaGamaralage 4 ай бұрын
පුතේ ඔයාලා දෙන්නට යෝධය බල යෝධ ස්ත්‍රිය ලැබෙන්න ඔනේ මොකද අපි නොදැකපු දේවල් පෙන්නුවා තේරැවන් සරණයී පරිස්සමින් යන්න
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp 4 ай бұрын
ලස්සන සංචාරයක් නේද ලක්ෂිත අයියා අපේ අත්තම්මලා හසලක ඉන්නේ ඒ පැත්තත් මාර ලස්සනයි යන්න වෙලාවක
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
තව අම්පාරෙ ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා යන්න ඔනී වෙලාවක හසලකත් ❤ හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@NayanaWicky
@NayanaWicky 4 ай бұрын
මං මේ පාරෙ වාර කීපයක් අම්පාරට ගිහින් ඔලුවිල් කැම්පස් එකට ගියා වාහනේ එලවගෙන ඇත්තටම ලස්සන ගමනක්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඔව් අයියා ලස්සන පැත්තක් රජගල යන්න වෙලාවක ගොඩක් බලන්න දේවල් තියෙනවා ඉදිරියේදී වීඩියෝව දාන්නම් තව තැන් ගොඩක් යන්න තියෙනවා දවස් මදි වුනා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤❤
@MadharaMallika
@MadharaMallika 3 ай бұрын
Maarama. Lassanai. Sinduwa .❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉..
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w 4 ай бұрын
අපි පොඩි කාලේ මේ සිද්දිය උනේ... අරංතලාවේ සිද්දිය කීවම අදත් අපට සංවේදි කරුණක්.. ඒ පංසලට අයිති සාමනේර හාමුදුරුවරු ඉගෙන ගන්න පංසලක් තිබ්බා කොල්ලුපිටියේ පුෂ්පාරාමය කියලා මගේ ගමත් කොල්ලුපිටිය අපේ තාත්තා හැම මාසේම පේරු දානේ අරන් තිබ්බා එදා ඒ සිද්දිය උණ දවසෙ ඒක අහලා අපිට දැණුන වේදනාව අදටත් 😢
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 4 ай бұрын
ලෙමන් ජින් එක සුපිරි බොසා
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@ariyasenalelwalaliyanage5402
@ariyasenalelwalaliyanage5402 3 ай бұрын
2000 පස්සෙ ඉපදුන අය මේවා ගැන නොදනි . මේ ගැන. මතක් කර දීම ගැන ස්තුති කරමි.
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදාගත්තට , දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
@مالانانداني
@مالانانداني 4 ай бұрын
මමත් අම්පාරේ තමයි.. නමුත් ඔය භික්ෂු ගාතනය උන තැන බලන්ඩ ගිහින් නෑ..අද තමයි මෙ විඩියෝ එකෙන් එක දැක්කෙ ස්තූතියි ඔබලාට..
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@Amarasinghage.25
@Amarasinghage.25 4 ай бұрын
මෙවන් විපත් යලි ඇති නොවන්න රට බේරාදුන් උතුම් මිනිසා මහින්ද❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 4 ай бұрын
RATABERAGATHTHEY APEY THIWEDA HAMUDAWEY KOLLO MAHINDA KAREY BEYRAGATHTHU RATEY KARUNA AMMAN PILLEYYANLATAPINUM GAHANNA EDAHADALA DELAKARUNA AMMANTA DEYMALA HAMUDAWAK HADAGANNA AWSARDUNNA AKANEY
@madufernando2617
@madufernando2617 2 ай бұрын
@@Amarasinghage.25 ඌත් මරණ බයට රටින් පැනලනේ හිටියේ.ඌ කරපු බම්බුවක් නැ පොන්සේකා නොහිටින්න අදටත් ඵසේනම් යුද්ධය
@madufernando2617
@madufernando2617 2 ай бұрын
රට බේරා ගත් උතුම් මිනිසා පොන්සේකා.මයිනා කොරපු මගුලක් නැ.ඌත් මරණ බයට රටින් පැනලනේ හිටියේ බොල.
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 4 ай бұрын
Voyage nilamage vidiyos wadagath daruwakuter unth balanna puluwan asaberya dawal Dana aker nisa daruwo kohomer. Hadavider
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@Pathmini-j3v
@Pathmini-j3v 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@sqexpm
@sqexpm 2 ай бұрын
Itin ma bus aka alawapu,,kana ampara,, mayaga nonaii daruwoii inn ape gama,a kiynna,singakkuliya gama inna,mayaga nona ,soma nanda,,natiwala rikka kala,a gadarata hamoma kiynna,amapara gadara kiyala
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@sandunbandara593
@sandunbandara593 4 ай бұрын
මහින්දරජතුමනිඔබටපින් තුනුරුවන් සරනයි ❤🎉💛⛧☘️
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@AMokoOithinMokada
@AMokoOithinMokada 4 ай бұрын
ලොකු හාමුදුරුවන්ට Army එකෙන් කියල තියෙනවා ඔය ගමන යන්න එපා කියලා අනතුරු දායකයි කියල එහෙමකොහොමද හැම අවුරුද්දකම අපි මේ ගමන යනවා බයවෙලා හරියන්නේ නෑ කියල ලොකු හාමුදුරුවන් කියනදේ අහන කෙනෙක් නෙවෙයි
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤
@dammikaamarathunga7907
@dammikaamarathunga7907 4 ай бұрын
යාලුවා කවදාද ආවෙ ඉන්දියාවේ ගිහින්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
සති 2ක් විතර වෙනවා ආයේ 12 යනවා ❤❤
@padinirupasinghe1321
@padinirupasinghe1321 4 ай бұрын
දැන්ඉන්න උන්ටමතක නැ
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@karunadasaranasinghe8034
@karunadasaranasinghe8034 4 ай бұрын
ලස්සනවැඩක්හරිමහරිඔබටතුති.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@neehu936
@neehu936 3 ай бұрын
Oya maha yddaya nima kala ek samajikayak mage mahaththaya
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , ඒ වීරෝධාර රණවිරුවටත් තෙරුවන් සරණයි !
@judefernando4809
@judefernando4809 3 ай бұрын
ඔය කියන හිමි නමවල් 31 දෙනෙක්ව කපල මරන්න අන දුන්නෙ මහින්ද රාජපක්සගෙ හිත මිතුරු කරුනා අම්මාන් බව දන්නවාද...කරුනා අම්මාන්ට රජ සැප හිටපු හමුදපති...සරත්ෆොන්සේකා මහතා හිරේට ..මෙන්න රාජපක්ෂ සින්හලයන්ට සලකපු හැටි...මාලිමාවට ජයවේවා ..
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ane ape me biksun wahansela niwama dakinna oni kalakanne pahar koti okun thawath ennawada oku...mona unath mahinda mahaththayata api garu karanna oni pahara koti nethi kalata.. 🙏🙏🙏❤️❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@ChandrikaPriyadarshani-rn7ji
@ChandrikaPriyadarshani-rn7ji 4 ай бұрын
😢😢😅❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
❤❤
@NadeekaGayana
@NadeekaGayana 2 ай бұрын
අයියෙ අපි උඩඩුම්බර
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අපි උඩුදුම්බර පැත්තෙ ගියා , හදවතින්ම ස්තූතියි මල්ලි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@chitzcramer8243
@chitzcramer8243 4 ай бұрын
මේ ඝාතන යෙන් දිව්ගලවාගෙන කොන්දට වෙඩිවැදීම නිසා ඔත්පලව wheel chair එකට පත්ව තවමත් සිවුරේ සිටින බුද්දසාර හිමිට ඔබලාගේ උදව් උපකාර කිරීමට හැකිනම් ලොකු පිනක්. උන් වහන්සේගේ phone no එක ලක්ශිත මහතාගෙන් ලබාගන්න පුලුවන්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
0771678623 ඔබ තුමිය එවන ලද අංකය
@HareemKottege
@HareemKottege 2 ай бұрын
ParawL heduwata.vomiss nogaththanam hothai
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@pgratnapala1292
@pgratnapala1292 4 ай бұрын
Meka karapu karuna pilleyan ada mahinda ranilge golayo.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@sL_Anju_YT
@sL_Anju_YT 2 ай бұрын
එ වෙඩි තියපු බස් එකමද එ නැත්නම් එවිදිහට හදපු බස් එකක්ද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
ඒ බස් එකමයි එක පැත්තක් ගලවලා තියෙනවා පිළිම හදන්න දැන් ඒ පැත්ත කොන්ක්‍රීට් දාලා වහලා තියෙන්නේ ඒකලු
@NadeekaGayana
@NadeekaGayana 2 ай бұрын
අපි ඔහෙ ගියා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
❤️❤️
@RathnaBro-y2f
@RathnaBro-y2f 4 ай бұрын
Oka nowe e bus eka mame hithanne e bus eka dipowe dakka mame video ekake ohome nowe peneherayak wela bus eke hamethanekeme wedi prehare .oja hadapu ekak wenne athi
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@jkherth5385
@jkherth5385 4 ай бұрын
Api 54 dhenek 5wenidha gihin dhanayak dhila iye awe mama harima sanwedhi una loku Ayata siyalla amathakayi
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@PadminiPeramuna-f3m
@PadminiPeramuna-f3m 2 ай бұрын
Ee sakkili minimaruwanta amathikam dunna sakkilith hitiye hena 7 wediyan
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@nptnpta1286
@nptnpta1286 4 ай бұрын
me malli hasalaka gamini divinasa gaththe pawul prashnayakata ewei rata wenuwen divi pidhuwa oya nikan kiyanne belle wela dagaththa wagene...😂😂😂 jathika veerayek rata jathiya wenuwen divi pidhu edithara kollek hariyata wachana pawichchi karahan.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@ChamindhaKumara-zl3sw
@ChamindhaKumara-zl3sw 4 ай бұрын
Ohoma yanakota mage taunekath ahuweyi (mahaoya)
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හම්බ වුනා වෙලාවක වෙනමම දවසක් දාගෙන එන්න ඔනී ❤❤
@ChamindhaKumara-zl3sw
@ChamindhaKumara-zl3sw 4 ай бұрын
@@lakshithavlogs aniwa ela
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
@@ChamindhaKumara-zl3sw ❤❤❤❤❤❤
@SanKant-l2w
@SanKant-l2w 2 ай бұрын
පිං දෙන්න ඕන ඒ යුගය අවසන් කරන්න කිසිම බලවේගයකට යටත් වෙන්නේ නැතුවඅණ දීපු මහින්ද රාජපක්ෂ මැතිදුන්ට කව්රු කොහොම මඩ පචාරණ කරත් එතුමා නියම රජ කෙනෙක්. අනිත් අය එතුමාට මඩ ගහලයි බලේට එන්නේ රටේ පිනට පහළ උන නායකයෙක් එතුමා නැති නම් අද රටක් නෑ අපිට
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@kusumathukorala3041
@kusumathukorala3041 2 ай бұрын
Mage kella ipadunu kale oya arantala siddiya une
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖❤
@NadeekaGayana
@NadeekaGayana 2 ай бұрын
අපි ගියා ඔහෙ
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
අම්පාර කියන්නෙ ලස්සන පැත්තක් නේද ? හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@DayaLokupathirannahalage
@DayaLokupathirannahalage 4 ай бұрын
Asawen saluting balanna adamberaie
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@madufernando2617
@madufernando2617 2 ай бұрын
උවමනාකරන දේ පෙන්නන්නේ නෑතුව ඩේට කනවා
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@madufernando2617
@madufernando2617 2 ай бұрын
ඒ කාලේ බෞද්ධයෝ නිහඩව හිටියේ,ඇයි. උවමනාවක් නැතිකම.ඒතරම් හීකීෂුන්ලව මරලාත් බෞද්ධයෝ ඒ කාලේ නිදී.පාස්කු පුහාරය ගැන කතෝලීකයෝ උනන්දුවෙන හැටී සිද්ධවෙච්ච දා සිට.ඵයාලගේ කතෝලීකයයින්ට ආදරේ නිසා. ඒකටම අපේ බෞද්ධ රටේ බෞදාධයෝ
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@deshanchamini2819
@deshanchamini2819 3 ай бұрын
විඩියෝ එකක්ඩ නෑට්ටන් සො එකක්ඩ
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@vishakaetipola2770
@vishakaetipola2770 4 ай бұрын
ඔය කතාව දැන් එලියට ආවේ මොකෝ..ච ඡන්ද ය ලඟයි නේද.. රට බේරාගත් වීරයා රට හිඟමනට දැම්මා. මතක තියාගන්න
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@i-tc6ggxyc
@i-tc6ggxyc 3 ай бұрын
ඡන්ද higakana කුහක higannek උඩ ඉඳන් thappulanava.
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i 4 ай бұрын
මේක කරපු කරුණා පාර්ලිමේන්තුව් හිටපු එකෙක්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@neehu936
@neehu936 3 ай бұрын
Fonseka mathindu athulu ranawiruwanta pin
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn 4 ай бұрын
ඈතින් පෙනෙන ජලාශය තමයි සොරබොරවැව
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
ආර් ප්‍රේමදාස තමා එදා ජනාධිපති හිටියේ නේද මන් චුට්ය්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 4 ай бұрын
AMPAREYN EDAMAK WEKUNANNA THEBEYNAM KEYANNA
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
❤️
@kanthipinnawala2041
@kanthipinnawala2041 4 ай бұрын
පුතෙ ඔය අරන්තලාව භික්ෂූන් වහන්සේලා ගාතනය.. බේරුනු අපෙ ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා.. රොද පුටුවක තුනටියෙන් පහල පන නෑ.. එක චැනල් එහෙක වීඩියෝ එකක් මම දැක්කා.. උදව් ඉල්ලලා තිබුනා.. පුළුවන් නම් හොයලා වීඩියෝ එකක් කරන්න
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
මට අංකයක් එවලා තියෙනවා කතා කරන්න ඕනී ❤️❤️
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 4 ай бұрын
ඉතාමත් හොදයි ඔබ තුමන්ලාගේ වැඩ සටහන මේ පාරවල් මෙහෙමවත් හැදුවේ මහින්ද මහතා ගේ ආංඩුව කාලේ නැති නම් වලවල් වලට බැහැ බැහැ යන්න වෙන්නේ ගමන ගිහින් එනවිට බයිසිකලේ ගන්න දෙයක් නැති වෙනවා, මේ පාරවල් හදපු අයට පිං දෙන්න ඕනේ එකේ ,පරංගිද කොහෙද නින්දා කරලා තියෙනවා, රජගල දැක්කාම මට පුදුම දුකක් ඇති උනේ මමත් පෙර ආත්මයේ එහෙ ඉදලා වගේ , මේ බවයේ නම් ඔය දැක්ක පලමු වතාව ඔබ තුමන්ලාට සහ ඔබලා මෙලොව ට බිහි කල දෙමවුපියන් ට ත් පිං දෙන්න ඕනේ, අපේ පිං බිම ලෝකයම වටිනා බිමක්,මෙය විනාස කලේ ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් දැන් කලු සුද්දෝ තමයි රට පාලනය කරන්නේ උංට ඕනෙ උනේ අපේ හෙල බිම තවත් විනාස කිරීමට, එකක් කියන්නම්, 17 වසරක සාපය ඇති කල JR කියන අවජාතක දෙමුහුන් එකා ඉතිහාසයේ නැමැති විෂය පාසැලේ න් ඉගෙන ගැනීමත් ඉවත් කලා,අපි විජයගෙන් එනබව කියමින් හෙලයන් මුලා කලා ,දැන්වත් මිනිස්සු දැනුවත් කිරීම ඉතාමත් හොදයි ඔබලාට තෙරුවන් සරනයි මා අතින් වරදක් උනා නම් සමාවන්න අපි රාවණා ගේ මිනිස්සු ,
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් ‌බෙදා ගත්තට ❤❤
@PriyaniFernando-vn2ho
@PriyaniFernando-vn2ho 3 ай бұрын
ඔයාල වටෙන් ඇවිත් කන අල්ලන්නේ නැතිව .කන අල්ලලා වටේ යනවා .ගහ දන්නා අපට කොල කඩන්න එන්න එපා . මේ දවස් වලට ඔය වගේ වැඩසටහන් තව තව ඒව්. නොකියා කියන්න හදන්නේ යුද්ධය අවසාන කළේ මහින්ද හොදින් යන්න පාරවල් හැදුවේ මහින්ද .එනිසා අහවලාට බලය දෙන්න කියලා ද ? (හෙඩිමට අරනතලාවෙ හාමුදුරුවෝ ඝාතන ) මහින්ද රාජපක්ෂ පාසල .පව් පොදු වෙ අපට දුකයි හෙලා දකින සිදව්මක්. තව දෙයක් මල්ලි ලා .ඔය ගමනට පිල්ලෙයාන් වත් අරගෙන ආවානම් වඩාත්ම වට්නව.😢😢😢
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 2 ай бұрын
ඕවා හදල තමයි සියට සියයකටට්ජ් වඩායටි මඩි ගහල ත්මයි රට නය කරල දැම්මෙ
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@NewRak-zr8gl
@NewRak-zr8gl 2 ай бұрын
Drivrun.kofoyhrth.mathk.kroth.hodi
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 24 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,1 МЛН