ගුත්තිල කාව්‍යය කවි 42 - 57 දක්වා අර්ථ . මූසිල හමුව

  Рет қаралды 8,301

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

ගුත්තිල කාව්‍යය අර්ථ විමසුම සිංහල දළුවත්ත

Пікірлер: 52
@gaiyagaiya5174
@gaiyagaiya5174 3 жыл бұрын
ගොඩක් පින් සර්❤️🙏ක්ලාස් යන්ඩ සල්ලි නැති කොල්ලෝ කෙල්ලෝ you tube පැක් එකක් ගහන් ඇවිත් ඉගෙන ගන්න ට්‍රයි කරද්දී....,සල්ලි නොබලා මේ දෙන දැනුම කියලා නිම කරන්න බෑ😍
@ChathuraniNimeshika
@ChathuraniNimeshika 2 ай бұрын
❤❤❤
@induweerasingha3159
@induweerasingha3159 2 ай бұрын
Thank you sir❤
@mashi.vs.maheshika428
@mashi.vs.maheshika428 3 жыл бұрын
සර් ලග ඇත්තටම මනුස්සකම කියන දේ තියෙනවා, සල්ලි වලට කලත් පංති ඊට වඩා වටින මනුස්සකමින් පිරුණු හදවතක් තියෙනවා
@klausscharnweber8536
@klausscharnweber8536 8 ай бұрын
බොහොම පින් සර් ❤❤❤❤
@nethmininisansala7757
@nethmininisansala7757 2 жыл бұрын
Tnq sir sir
@serunivijebandara1327
@serunivijebandara1327 2 жыл бұрын
හොදට තේරුණා සර්
@kalyanigajanayaka1096
@kalyanigajanayaka1096 2 жыл бұрын
Thank you so much sir ❤️❤️👍
@WarushavithanaUdara-wh6sj
@WarushavithanaUdara-wh6sj Жыл бұрын
🙏🙏🙏
@lpspkawindi...6083
@lpspkawindi...6083 Жыл бұрын
Thank you sir 😀 😘 🖋
@shashini.
@shashini. 2 жыл бұрын
ගොඩක් ස්තුති සර් හොදට තේරෙනවා සර්ට ගොඩක් පින් 🙏🥺
@kavindiwasana6967
@kavindiwasana6967 Жыл бұрын
බොහොම පිං සර් මේ වීඩියෝ ගොඩක් වටිනවා 🥺♥️ නිර්ලෝභී චරිතයක් ආදරෙයි සර්
@hardikpandyahardikpandya3025
@hardikpandyahardikpandya3025 2 жыл бұрын
මට හමු වුන හොදම ගුරැවරයා සර් තමයි💔💔💔💔💔💔💔💔💔💔💔
@chathurangasuresh9089
@chathurangasuresh9089 3 жыл бұрын
Gdk pin sir.mm dakapu hodama සිංහල ගුරුවරයා
@yohashilinoya6301
@yohashilinoya6301 3 жыл бұрын
Aneee sirr anik tikakth krnnkoo sir godk pin sirr anee ....
@shashikalasenadheera4862
@shashikalasenadheera4862 2 жыл бұрын
ස්තූතියි සර්🖤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
ඔබට ඇති ගැටලු විමසන්න , තොරතුරු ලබා ගැනීමට 077 540 3456 අංකයට අමතන්න
@dmjanaka2812
@dmjanaka2812 3 жыл бұрын
නිර්ලෝභීව ප්‍රදානය කරන මෙම ශාස්ත්‍ර දැනුම ලබාගන්නා සියලු දෙනාගේ ස්තුතිය ගුරුතුමාට කොමෙන්ටුවකින් එක් කිරීමට කෘතවේදිවෙනවානම් බොහෝම වටිනවා යැයි මගේ අදහස
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
ස්තුතියි ඔබගේ දිරිගැන්වීම වෙනුවෙන් 😍
@manjulawijesinghe3172
@manjulawijesinghe3172 3 жыл бұрын
ගොඩක් පින් සර්
@travelwithbingu2870
@travelwithbingu2870 3 жыл бұрын
Niyami sir සුපිරි yata therenawa
@sadeeparavishani9673
@sadeeparavishani9673 3 жыл бұрын
හැමෝටම තේරෙන විදියට ගොඩක් පැහැදිලිව කියල දුන්න.සර්ට ගොඩක් ස්තූතියි.
@marshmellow5231
@marshmellow5231 3 жыл бұрын
Bohoma sthuthi sirta.sir apita dena dhanuma watinwa.🙏🙏🙏
@lashaniakansha9515
@lashaniakansha9515 3 жыл бұрын
Niyamai sir ,thank you sir👍🙏❤️
@dmjanaka2812
@dmjanaka2812 3 жыл бұрын
නිහතමානී ,නිරහංකාර,දක්ෂ ගුරු තරුවක් දිටිමි.ගුරුතුමනි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය උදාවේවා!
@surenikasewmali5653
@surenikasewmali5653 3 жыл бұрын
Thank you sir
@rrrush5646
@rrrush5646 2 жыл бұрын
සර් ගුත්තිල කාව්‍ය පාඩම තව කවි කියලා දෙන්නකෝ
@taniyasewmini4156
@taniyasewmini4156 2 жыл бұрын
Ape sir ..budu saranayi sir🙏
@ruwanpriyadarshana9852
@ruwanpriyadarshana9852 3 жыл бұрын
Niyamai sir 👍hodata therenawa thank you sir ❤️
@nethmikaushalya6294
@nethmikaushalya6294 2 жыл бұрын
Ape sir😊🤗
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 3 жыл бұрын
Thank you sr..🙏
@chamathkagayashi3588
@chamathkagayashi3588 2 жыл бұрын
Godak pin sir ☺️
@punsalahansamali9569
@punsalahansamali9569 3 жыл бұрын
Niyamai sir. Thank you sir. 🙏
@kanthimunasinghe5549
@kanthimunasinghe5549 3 жыл бұрын
👩‍🎓👩‍🏫👩‍💼👩‍💻Hodata therenawa sir
@rrrush5646
@rrrush5646 2 жыл бұрын
ඔක්කොම කවි ටික කියලා දෙන්න
@KOTPencilArt
@KOTPencilArt 3 жыл бұрын
සර් සෝලු ගස කියන්නේ මොන ගස්ද පූජාවලියෙහි තියෙන්නෙ
@sayanichehara3707
@sayanichehara3707 Жыл бұрын
සර් සමාස වල video එකක් කරන්නකෝ... 😒
@KOTPencilArt
@KOTPencilArt 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් වත්සල රසය කියන්නේ මොකක්ද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
අභිමානයක් ඇතිවීම වගේ හැඟීමක්
@KOTPencilArt
@KOTPencilArt 3 жыл бұрын
@@SinhalaDaluwattha Bohooma stuutei sir
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
සර් මටත් නොට් ගෙන්නවගන්න විදියක් නැද්ද. මං ජොබ් 1ක්‌ කරන ගමන් විභාගෙ කරන්නෙ සතියකට පන්තියකට සභාගි වෙන්න විදියක් නැද්ද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
පුලුවන් පුතේ 077 540 3456 අංකයට කතා කරන්න
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
කලා සර්. ඒත් මට නොට් ගෙන්නව ගන්න විදියක් දැනගන්න ලැබුනෙ නැ
@nipunichathu1601
@nipunichathu1601 2 жыл бұрын
Kawi 34-41 dakwa kawi channel eke hoygnna bhne 😐
@marshmellow5231
@marshmellow5231 3 жыл бұрын
Sir mn sir krpu guttila kwya 12 wasrta thyena sylubus eka serama baluwa.sir 13 wasere guttila kwya sylbus eken video haduwe nadda😢
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
සර් අනේ නොට් ගෙන්නවගන්න විදියක්. පන්තියකට සහභාගි වෙන විදියක් කියන්න පුලුවන්ද
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
077 540 3456 අංකයට කතා කරන්න පුතේ
@madhushanianjalika1429
@madhushanianjalika1429 3 жыл бұрын
අනෙ ඉතුරු ටික නෑනෙ සර් 58 කවියෙ ඉදම්😊
@achinitharika8815
@achinitharika8815 2 жыл бұрын
🙏🙏🙏
@sajeewadilrukshani5941
@sajeewadilrukshani5941 Жыл бұрын
Thank you sir🥰
@serunivijebandara1327
@serunivijebandara1327 3 жыл бұрын
👍👍👍
@dhanudhanu4362
@dhanudhanu4362 3 жыл бұрын
🙏🙏🙏
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
lakmauni
31:46
Upul Shantha Sir
Рет қаралды 19 М.
කෝට්ටේ රාජධානිය
14:40
Hashan History
Рет қаралды 4,1 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.